කරදර එනවිට සිහිපත් කලයුතු බුද්ධ සාසනයේ බලවත්ම ආරක්ෂාව | Galigamuwe Gnanadeepa Thero Bana | Budu bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 615

  • @-sadahammawatha2003
    @-sadahammawatha2003  2 ปีที่แล้ว +158

    දිනපතාම මේ උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීමට මෙම youtube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න 🙂🌼

    • @kalyaniherat876
      @kalyaniherat876 2 ปีที่แล้ว +30

      🙏🙏🙏🙏🙏

    • @kwtkwt4427
      @kwtkwt4427 2 ปีที่แล้ว +11

      Plp

    • @sunenethra4887
      @sunenethra4887 2 ปีที่แล้ว

      ය්, .,

    • @niroshanikumari9121
      @niroshanikumari9121 2 ปีที่แล้ว

      @@kalyaniherat876 000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000
      00000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000
      0
      0000000000000000000000000000000
      0

    • @niroshanikumari9121
      @niroshanikumari9121 2 ปีที่แล้ว +2

      @@kalyaniherat876
      .

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 11 หลายเดือนก่อน +22

    අද මගේ ජීවිතය සුරැකෙන්නේ මෝර පිරිත සජ්ජායනා කරන නිසාමයි ..එය සත්‍යයක් මයි ..වසර දෙකකට පමණ පෙර ඔබ වහන්සේගෙන් මේ සදහම් දේශනාව මා ශ්‍රවණය කළා . එදා මෙදා තුර දිනපතාම උදේ සවස නොවරදවාම මෝර පිරිත සජ්ජායනා කරනවා ..මා බොහෝ අනතුරු වැලකී ජීවිතය රැකුණා.. විෂකුරු සර්පයන් ගෙන් සිතාගත නොහැකි අයුරින් බේරිලා තිබෙනවා ..ජීවිතයේ බොහෝ කරදර බාධක මැදින් සුවදායි ගමනක් යනවා ..ඒ සියලු දෙයම මා ලබා ගත්තේ ඔබ වහන්සේගේ සද්ධර්ම දේශනා ශ්‍රවණය කළ නිසාමයි . අපේ ගෞරවණීය වන්දනිය කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අමා මහ නිවන දුර නොවේවායි සැමදාමත් ප්‍රාර්ථනා කරනවා !!තෙරුවන් සරණයි !!.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeesharajini6543
    @nadeesharajini6543 2 ปีที่แล้ว +122

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.!!! මං මේ බන දේශනාව අහල කරගත්තාවු පිනෙන් මගේ රත්තරන් අම්මගෙ අසනීප තත්වය සුව අතටම පත්වෙන්න හේතු වාසනා වේවා. සාදු සාදු සාදු ........🙏

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว +9

      එසේම වේවා..තෙරුවන් සරණයි !

    • @amiladileep6888
      @amiladileep6888 2 ปีที่แล้ว +12

      මිතුර ඔබගෙ පැතුම එලෙස ඉස්ට වෙවා තෙරුවන් සරනයි මිතුර

    • @dilantharuwan7373
      @dilantharuwan7373 2 ปีที่แล้ว +5

      ඉක්මන් සුවය ලැබේවා

    • @Lokayo.Official
      @Lokayo.Official ปีที่แล้ว +4

      th-cam.com/video/Wo_W-pHFXzA/w-d-xo.html
      Ven.Galigamuwe gnanadeepa Thero Bana

    • @raniwelagedara8167
      @raniwelagedara8167 ปีที่แล้ว

      .

  • @nandini978
    @nandini978 ปีที่แล้ว +7

    ඔබ වහන්සේට තෙරැවන් සරණයි. දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ .මම මේ දේශනාව අහල කරගත්තා වු මේ පිං බලෙන් මගේ දරැ පැටව් තුන් දෙනා ඇතුලුව පවුලේ සියළුම දෙනාට කිසිම කරදරයක් හිරිහැරයක් නොවේවා.

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මෝර පිරිතේ ආනුභාවයෙන් මගේ ම්නිබිරිය සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @gangadeepani4311
    @gangadeepani4311 ปีที่แล้ว +14

    ඔබවහන්සේට පින් මේ ධර්ම දේශනාව ඇසීමට සැලැස්සුවට...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +31

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය !
    පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! පින්වත් පිරිසට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙂

    • @kanthigallague
      @kanthigallague ปีที่แล้ว

      🙏

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 4 วันที่ผ่านมา +1

      ධර්මයේ රැකවරණය ලබන්න නම් ධර්මයට අනුව ජීවත් වෙන්න ඕනේ පිරිත් කිව්වයි කියලා ආරක්ෂාවක් නෑ

  • @nadithakassapa
    @nadithakassapa 2 ปีที่แล้ว +24

    සාදු🙏 සාදු🙏 සාදු🙏
    මොනතරම් අසිරිමත් ධර්ම දේශනවක් ද... ඔබ වහන්සේයම් ප්‍ර්‍රාර්ථනාවක් කරන්නේද එලෙසම ඔබ වහන්සේට ඉටුවේවා !
    සියලු දෙනාටම බොහෝම පිං 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ පින්කම් වලදී අහලා මෝර පිරිත අවුරුදු ගනනාවක් උදේ සවස කියනවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ගේ මේ බණ දේශනා වට සවන් දීමෙන් මා කර ගත්තාවූ පිනෙන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sonitasonita6030
    @sonitasonita6030 2 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරොගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

  • @sriyanisriyani6675
    @sriyanisriyani6675 2 ปีที่แล้ว +13

    මෝරපිරිතේ ආනුභාවයෙන් සියලුම සත්වයින්ගේ සියලුම ගැටළු නිරාකරණය වේවා කායික. මානසික ව.සෑම දෙනාම සුවපත් වෙත් වා සතුටු සිත් ඇත්තෝ වෙත් වා නීරෝගී වෙත් වා සුවපත් වෙත්🛑🛑🛑🛑🛑🛑🛑

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ බණ ඉතාම වටිනව අහන්න හරිම ආසයි.උතුම් බුදුසරණයි සුවපත්වේවා ඔබ වහන්සේ!!!

  • @mihirifix6049
    @mihirifix6049 2 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!🙏

  • @Helasiri
    @Helasiri ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ අමාමහ නිවන් අවබෝධ වන්නට හේතු වාසනා වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradapeiris9673
    @anuradapeiris9673 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!! 🙏🙏🙏🙏 හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ශක්තියක් එනවා

  • @upsena880
    @upsena880 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඹබවහනසේට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා තෙරැවන් සරණයි ..

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සෙගේ ධර්‍ම දෙසනා වන් ඉඩලද සෑම මොහොතකම ධර්මස්කන්ධය ස්වනය කරනවෑ,,,මමත් උදෙ සවස මොර පීරිස් භාවිතා කරනවා,, ගොඩක් මට ආරක්ෂාව තියෙනවෑ, සත්‍යයි,,මම දවසට දෙසරයක් බුදු ගුණ වන්දනා කරනවා,,ලංකාවෙන් පිට සිටියත් වදිනවා,, ධර්මය දේශනා වලට සවන් දෙනවා,, කැටවල හේමාලෝක ස්වාමින් වහන්සේ ගෙ ධර්ම ඉරිදා අහනවා ,,මගෙ ජිවිතයට ධර්මය ගොඩක් පිහිට වෙනවා,, ගරැස්වාමින් වහන්ස හොරණ සිලසුවන් අරනට ධාතුන් වහන්සේලා වදින්න ආවෑ,නැවත නැවත ආවා,,උත්සවයකට පිරිකර පූජා කරා ගිලන්බික්සුන් ස්වාමින් වහන්සේලාට ,,මට මතක් කරනවා ධර්මය අසන විට,, තෙරුවන් සරණින් ඔබවහන්සේ සුවපත් වේවා,,

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว

      සාධු සාධු සාධු 🙏 සියලු පින් අනුමෝදන් වෙනවා, තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙂 admin

    • @dulceymuthubanda637
      @dulceymuthubanda637 ปีที่แล้ว

      I u6 7i
      ...6

  • @DgkArawwala
    @DgkArawwala 4 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ මේ උතුම් දේශනාව පලමුවෙන් ශ්‍රවනය කරල දැනට වසරකට වැඩියි..එදා මෙදා තුර මෝර පිරිතෙන් මට ලැබුණු ආරක්ෂාව අප්‍රමානයි.ඔබ වහන්සේ පතන්නා වූ බෝදීයකට පත් වේවා.....🙏🙏🙏

  • @malamanohari5217
    @malamanohari5217 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @minilankalanka6577
    @minilankalanka6577 2 ปีที่แล้ว +17

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .සාධු සාධු සාධු .🙏🙏🙏🙏🙏🙏

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +9

    🙏🙏🙏පින්වත් සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් වහන්ස මම වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏👍🙏👍🙏👍🙏උතුම් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🌷🌷🌷🏵️🏵️🏵️🏵️🌻🌻🌻🌻🌻

  • @kiijhh2921
    @kiijhh2921 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා mage namsakaraya වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @dineshmadusanka7305
    @dineshmadusanka7305 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏 මේ පින් බලයෙන් අපේ සියලු කරදර දුරුවේවා 🙏🙏🙏

  • @kusumchandrasekara1715
    @kusumchandrasekara1715 2 ปีที่แล้ว +6

    පින්වත් suwamin වහන්සේට මගේ නමස්කාර ය වේවා .theruwan saranai .🙏🙏🙏

  • @shamisamudika7926
    @shamisamudika7926 2 ปีที่แล้ว +8

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!

  • @harshaniabedeera9384
    @harshaniabedeera9384 2 ปีที่แล้ว +20

    ධර්ම දානයේ පිනෙන් ඔබ වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +16

    කවදත් පින්වත් ස්වාමින් වහන්සේගෙ බන අසන්න හරි ආසයි මාව ගොඩ ආවෙ එක බන පදයකින් ඔබ වහන්සෙ දෙසු 🙏
    උතුම් චතුරාර්ය සත්‍ය ඉක්මනින්ම අවබෝධ වේවා 🙏🙏
    ඊට පසු දැන් මම හුගාක් ස්වාමින් වහන්සෙලාගෙ බන අසනවා ඉතාමත් ආසාවෙන් 🙏

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ඔබට

    • @lochananishamini3003
      @lochananishamini3003 2 ปีที่แล้ว

      අනේ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @musirasa4277
    @musirasa4277 2 ปีที่แล้ว +7

    සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු තෙරවන් සරණයි 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏සියලුමි සත්වයෝ නිදුක් වෙිවා නිරෝග වෙිවා සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @kamarasekara2041
    @kamarasekara2041 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු තෙරුවන් සරනින් අපෙ ස්වාමින් වහාන්සෙ නිර්වානයෙන්ම සැනසුම ලැබේවා

  • @chamanipriyanka3438
    @chamanipriyanka3438 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු .තුනුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +14

    බොහොසේ පින් පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

    • @priyangikalakmali4695
      @priyangikalakmali4695 2 ปีที่แล้ว +1

      බුදු සරණයි දෙවි පිහිට යි

  • @madukasaminda4428
    @madukasaminda4428 2 ปีที่แล้ว +12

    මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී සුවපත් වේවා 🙏🙏🙏

  • @sixpack3420
    @sixpack3420 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන්සරනයි

  • @achinisadunika117
    @achinisadunika117 2 ปีที่แล้ว +3

    මම හැමදාම උදැසනට ඔබවහන්සෙගේ බනකතා 2 අහනවා ගෝඩක් පිං ඔබ වහන්සේට !!!

  • @padminisamrweera
    @padminisamrweera 2 หลายเดือนก่อน +1

    Taruwan සරණයි අපේ සුවාමින් වහන්සේ ට දීර්ගායු ශ ලැබේවා

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව පත් වෙ වා 🙏🙏🙏 සාදු සාදු සාදු මගෙ නමස්කාර ය වෙ වා ......🙏🙏🙏

  • @thariduudesh
    @thariduudesh ปีที่แล้ว +2

    මෙම ධර්ම ය දෙශනා කල ඔබ වහන්සේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 2 ปีที่แล้ว +9

    සාදු ..සාදු ..සාදු ..
    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සෙට ..
    🙏🌺🙏🌺🙏🌺🙏

  • @ShyamaHerath
    @ShyamaHerath ปีที่แล้ว +3

    සාධු...සාදු දිනෙන් දින දහම් ආලෝකය මා හට ලැබේවා.

  • @DammikSampath
    @DammikSampath 18 วันที่ผ่านมา

    ඔබවහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා !🙏🙏🙏

  • @nalaenalanymoon198
    @nalaenalanymoon198 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽ඔබ වහන්සේ ත මගේ නමස් karyawawa

  • @ajithamaradoruge910
    @ajithamaradoruge910 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු..තෙරුවන් සරණයි ape.hamuduruwane

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 2 ปีที่แล้ว +19

    සියලු දෙවි රැකවරණයි .දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 4 หลายเดือนก่อน

    .sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා .සියලු සන්වංය් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා utum budu ගුණ balayn අප සියලු danama ආරක්ෂා වේවා sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ sowamn වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻

  • @sunethra212sarojani6
    @sunethra212sarojani6 2 ปีที่แล้ว +2

    Sadu sudu sudu oba wahansage bana api අහනවා mama me pin බලෙන් mage puthela 2 mage amma mage akka 2 aiyala 2puthala donila sadamali akka taksila loka wasi සියලුම දෙනාට නිදුක් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගි වෙත්වා ape හාමුදුරුවෝ සුවපත් වෙත්වා නිරෝගි වෙත්වා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sandyapunyakumari3032
    @sandyapunyakumari3032 วันที่ผ่านมา

    🌷🌷🌷නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේට තෙරැවන් සරනයි.🙏🙏🙏

  • @rathanasarathero8097
    @rathanasarathero8097 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා ..

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ta theruwan saranai . Me gatawa තේරුම් කරලා dunna බොහොම pin sidda වෙනවා . 🙏🙏🙏

  • @sarathb.dunukara3994
    @sarathb.dunukara3994 4 หลายเดือนก่อน

    ධර්ම දේශනා කරන පිංවත් ස්වාමින් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව අපට අහන්න සැලැස්වීමට දායක වූ සැමටත් අනන්ත අප්‍රමාන පිං සිද්ධ වෙන්න ඕන. නිවන් දැකීමට මාර්ගය විවර වෙන්න ඕන.

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 ปีที่แล้ว +10

    පින් වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙවා තෙරුවන් සරනයි මාගෙ නමස්කාරය වේවා මෙ බණ අහාපුමටත් පව්ලෙ සැමටමත් සියලු දෙනාම සසර් දුකෙන් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +14

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🌷

  • @kaushalyakarunarathna8793
    @kaushalyakarunarathna8793 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว +19

    🎀නමෝ 🎄 බුද්දාය 🎍 සාදු 🎀 සාදු 🎄 සාදු 🎍 සාදු 🎀 නිදුක් 🎍 වේවා 🎄 නිරෝගී 🎀 වේවා 🎍 සුවපත් 🎄 වේවා 🎍 පිණ 🎄 වත් 🎀 අපේ 🎍 හාමුදුරුවනේ 🎄 ඔබ 🎀 වහන්සේ ට 🎍 තෙරුවන් 🎄 සරණයි 🎍

  • @thanujadarshani5961
    @thanujadarshani5961 ปีที่แล้ว

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ....

  • @pinkartby1584
    @pinkartby1584 ปีที่แล้ว +13

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා !දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏

  • @MadhuMadhu-bz5gh
    @MadhuMadhu-bz5gh 8 หลายเดือนก่อน +1

    Oba wahanaeta theruwan sarani Ahan inna Asai harema watina desanayk

  • @w.sajeewani3441
    @w.sajeewani3441 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට.
    මාගේ අමිමාට ශක්තිය ධෛර්යය ආරක්ෂාව ලැබේවා!

  • @chandrarathnayaka8781
    @chandrarathnayaka8781 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි .නිවන් දොරටු විවර වේවා ..සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏

  • @chandraweerasinghe7579
    @chandraweerasinghe7579 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මොර පිරිත් ආනුභාවයෙන් මගේ හිසේ සෙම් රෝග සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි පිංවත් ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @renukapremathilake5731
    @renukapremathilake5731 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු...සාදු...සාදු...

  • @chandranisamarasinghe2504
    @chandranisamarasinghe2504 2 ปีที่แล้ว +9

    සාදු සාදු 🙏🙏🙏අපේ හාමුදුරුවන්ගේ බණ හරිම ලස්සනයි

  • @geethakumari9557
    @geethakumari9557 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට 💅🙏💅🙏💅🙏💅

  • @creations5251
    @creations5251 4 หลายเดือนก่อน

    මෙවන් අසිරිමත් වූ දේශනාවකින් මේ දුගී ජනයාට සෙත් සැලසූ පින මහත්ඵල මහා ආනිසංශ වේවා 🙏❣️

  • @kumarikumari-wx5nw
    @kumarikumari-wx5nw หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani หลายเดือนก่อน

    මේ ධර්ම දේශනාව සවන් දීමෙන් ධර්ම අවබෝධ ලැබේවා ස්වාමින් වහන්ස සුවපත් වේවා සාධු සාධු සාධු

  • @sriyanirathnayake688
    @sriyanirathnayake688 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai Ape හාමුදුරුවන් වහන්සේට 🙏🙏🙏

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 17 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු වන්දනීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 6:52

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +10

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස මම දැන් ගන්න කැමතියි ජය පිරිත් කොත් වහන්සේ පිලිබඳවද තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @lasanthadilruk4237
    @lasanthadilruk4237 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට 🙏🙏🙏

  • @wijethunga496
    @wijethunga496 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණනයි අපේ හමුදුරුවනේ

  • @JayanthaWanigarathne
    @JayanthaWanigarathne 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 2 ปีที่แล้ว +13

    පිනවත් ස්වාමීන් වහන්ස අපහට ආටානාටිය සූත්‍රය තේරුම් නොදන්නා බැව්න් ආටානාටිය සූත්‍රයේ තේරුම් කියා දෙන මෙන් ඉතාමත් අනුකම්පාවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandykumari8421
    @sandykumari8421 ปีที่แล้ว +1

    10:59 සාදු සාදු සාදු තිව්ඩරත්නයෙන් සරනේන් අපගෙ සුවම්න් වහන්සේට දිර්යුෂ තේරුවන් සරනයි මගෙ නමස් කරය සදු සදු මම 🙏🙏🙏🌹🌹🌹🙏

  • @oshanisewwandi4892
    @oshanisewwandi4892 ปีที่แล้ว

    මේ බුද්ධ සාසනේ තුලදීම උතුම් නිර්වානය අත් කර ගැනීමට මේ පිං බලය හේතු වේවා...!!!

  • @rashshanika-mq5qt
    @rashshanika-mq5qt ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @sheelaherath4408
    @sheelaherath4408 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว +3

    පින්වත්..ස්වාමින් වහන්ස තෙරැවන් සරනයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +8

    Ape swaminwahanseta theruvan sarani niduk nirogi deergausha labeva godak pin ape ape hamuduruwanta 🙏💮🙏💮💮💮💮🌻🙏🙏🙏🙏🙏🌸🌷🙏🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 ปีที่แล้ว +2

    තෙරැවන් .සරණයි .අපේ.ස්වාමින්වහන්සේ ..🙏🙏🙏

    • @vhandraawaghihg1896
      @vhandraawaghihg1896 ปีที่แล้ว

      ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් අපේ හාමුදුරුවනේ .සාදූ සාදු සාදු .

  • @mallikaherath7022
    @mallikaherath7022 ปีที่แล้ว +1

    Pinwath Buddha Puthrayanan wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya Labewa!
    Appramana bathi Sithin Sirasa nama Wandana karami Wandana karami
    Namaskara wewa!
    Namaskara wewa!!
    Namaskara wewa..!!!
    Saadu Saadu Saadu Saadu Saadu
    🙏🙏🙏🙏🙏

  • @kgperera5302
    @kgperera5302 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .

  • @kantil2761
    @kantil2761 2 ปีที่แล้ว +3

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @nayanamiuriyal9543
    @nayanamiuriyal9543 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @AsankaDissanayake8
    @AsankaDissanayake8 ปีที่แล้ว +1

    24.00 - 25.14 ගාථා දෙක මෝර පිරිත
    තෙරුවන් සරණයි...🙏

  • @saduniwirasinha4989
    @saduniwirasinha4989 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanirajapaksha9985
    @priyadarshanirajapaksha9985 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට පින් මං මේ දේසනාව අහන්නෙ කැලණි විහාරේ ඉදලා

  • @ARP01-m9m
    @ARP01-m9m ปีที่แล้ว

    Saduu saduu ..utum teruvn saranai oba wahanseta..me darmaya srawanaya kalaa u pinenen mage kuse sitina punchi patiya,mana aga pasangayangen uth,anga sampurna nirogi ruwati daruwrkmaweva...

  • @MalliekaMalli
    @MalliekaMalli 29 วันที่ผ่านมา

    🙏🙏🙏.පීන්වත්.ස්වාමීන්.වහන්සේ.නීදූක්.වේවා.නීරෝගී.වේවා.සුවපත්.වේවා.මාගේ..නමස්කාරය.වේවා.සම්මා.සන්බුදූ.සරනයී.🙏🙏🙏

  • @tutyfg7042
    @tutyfg7042 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu mage namaskaraya veva mage sithada mage kriyavanda mage gaththa darmayatama puja veva puja veva puja veva nirvanaya mata avaboda veva

    • @-sadahammawatha2003
      @-sadahammawatha2003  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ! නිර්වාන අවබෝධයම වේවා !

  • @jeewanijeewa7111
    @jeewanijeewa7111 ปีที่แล้ว +1

    Namo buddaya oba wahanse weda sitina disawata mage namskarayawewa🙏🙏🙏

  • @lakinduhansaka-iv6dx
    @lakinduhansaka-iv6dx 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻

  • @JayasinghaHemaruwani
    @JayasinghaHemaruwani หลายเดือนก่อน

    මගේ. පවුලටත් අනේකු ත් සියලු දෙනාටත් මෝර පිරිතේ බලයෙන් ආරක්ෂාව ලැබේවා

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 2 ปีที่แล้ว +10

    සාදු ...සාදු ...සාදු 🙏🙏🙏

  • @shamilakumarii.m.t
    @shamilakumarii.m.t 20 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @MowanRanjith
    @MowanRanjith ปีที่แล้ว +1

    මට මෙම ගාථා ටික ලියා ගන්න ඕන අපේ හාමුදුරු වන් වහන් සෙ

    • @dayayapa5348
      @dayayapa5348 ปีที่แล้ว

      යූටියුබ් එකේ ඔය ඕන පිරිතක් තියනව. ඩවුන්ලෝඩ් කරගෙන අහන්න