ටී ෂර්ට් yarn වලින් ඛෑග් ගොතමු.how to crochet tea shirt yarn bag.
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- @she.global.Welcome to my channel.this is an educational channel.what this channel does is to give a good knowledge of crochet and knitting.Through this, the necessary knowledge to start self-employment is provided.please connect with my channel and let,s win together.
for business contact ;;;
about this video..
in this video i teach how to crochet very easy bag from tea shirt yarn.and also i explain how to price this type of bags.
i introduce which ingredients needed for this bag and where to buy them.
my contact
0094771374923[please whatsapp message or voice message only]
how to do single crochet
• how to do singal croch...
ඔයාට. ගොඩක් පින්. දුව නොසගවා.මේ ගේතම.කියල දේනවට...
ඔයා ගොඩක් පැහැදිලිව කියල දෙනව ..අසාවෙන් බලන්නෙ ❤️❤️❤️❤️❤️
අනේ ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. මේ TH-cam එකේ කිසිම චැනල් එකක ඔයා වගේ පැහැදිලිව කිසිම රටක කෙනෙක් කියලා දෙන්නේ නෑ. ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි ❤.
හොඳ පැහැදිලි කිරීමක් බොහෝම ස්තුතියි තෙරැවන් සරණයි
ගොඩාක් වටින විඩියෝ එකක් ජයම වේවා බුදුසරණයි .....මිස් ❤❤❤❤❤
Thank you miss, ආසාවෙන් බලාගෙන හිටපු පාඩමක් 💕💕💕💕
බොහෝ වීඩියෝ බැලු වෙමි .ඒත්.. තේරුම් ගැනීමට පහසු විදියට කියාදුන්නේ ඔබයි.ඔබට සදාජය!
හරිම පැහැදිලිව කියලා දෙනවා.❤
Thank you very much. I was wating for bag video .please give us more.
Ane akke oya video ekak danakan mama balagena hitiye.thank you💖💖
හරිම වටිනවා
ගොඩක් පැහැදිලි ඔයා කියන විදිය. යාන් දෙකක් එකතු කරන්නේ කොහොම ද කියලා හරියට පැහැදිලි කරේ ඔයා. දිගටම ඔයාගෙ video බලන ගමන් ඉගෙන ගන්න හිතාගෙන ඉන්නේ. ගොඩක් ස්තුතියි ඔයාට මේ කැපවීමට සහ මහන්සියට. ඔයාගෙ බලාපොරොත්තු වැඩ.කටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏
ගොඩාක් වටිනවා.බොහොම ස්තුතිය .බුදු සරණයි .❤❤❤
Godak thank u akka ❤man dekama pehediliwama kiya denne oya witharamai ane ❤
හරිම පැහැදිලිව කියලා දුන්නා සුදු මිස්.. අාදරෙයි ගොඩාක්..
❤❤❤❤❤
Shaa harima lassanai puthe hama deyakma api nosithana than paea oya pahadili kala❤
😍😍 ස්තුතිය 🙏 🙏
Your a very clever woman. A VERY good example for others.
Good explanation ❤❤
Asawen balanhetiya video ekak. tnx akkiyooo ❤❤❤.
ගොඩාක් ආසා වෙන් බලන් හිටිය විඩියෝ එකක් .ආසාවෙන් බෑග් ගෙතුවට විකුණ ගන්න බැහැනේ
බුදු සරනයි දෙවි පිහිටයි
Mamath harima asawen hitiye bag gothanna duwe oyata thank you .
සතුටුයි ....කෝඩ් වලින් බෑග් හදන්න ඉක්මනට ම කියලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා .ජය වේවා නංගී ❤❤❤❤
අනේ ඔව්.
ඒක හරිම ලස්සනයි
Oyata nam godak pin miss.mehema kiyala denawata
Thank you very much
oyage video ekanag vatinawa thank you colombo subashini
Thank you akkiyo❤❤❤❤❤
Thank you sister💯💯❤❤🥰🥰
Thank you.🌹🌹🌹❤❤❤
ගොඩක් හොඳට කියලා දෙනවා දුවේ බොහොම ස්තූතී. මං වගේ ජීවිතේ සැදෑසමයේ ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වටිනවා. මාත් ආසවෙන් ගොතනවා, ඉදිරියට දුවත් එක්ක එකතුවෙලා ගෙතීම කරන්න බොහොම කැමැත්තෙන් ඉන්නවා. දුවට ජයෙන් ජයම වේවා!!❤🎉
Godak pahadiliwa kiyala denawa... thank u dear❤❤❤
Thankyou mam❤❤
Thank you Thank you so much ❤❤❤❤❤❤❤
Thanks❤❤❤❤dear
Thank you so much dear 💜💜💐
මම මේ බෑග් එක ගෙතුව වීඩියෝ එක බලලා ..
Thank
Thank miss
Akkiiii❤❤
Thanks
Thanks dr
Thanks mis
❤❤❤
Thank you she ❤
Thank u❤
අනේ මිස් හරිම ලස්සනයි . මේ tshirt yarn එක ගෙන්න ගන්නෙ කොහොමද කියලා කියන්නකෝ. ඉක්මනින්ම මට දැන ගන්න ඕනා. තෙරැවන් සරනයි මිස්.❤❤❤❤
@@moratuwa64 message akak denna dear
Harima pahadilie miss ❤ oyata godak dura gamanak yanna hatiyata labewa! Miss Podi request ekak tiyenawa. Wooden base bag eka gothana hati video ekak ikmanata karannako Miss eke bag eka patan ganna thana indan finish karanakn video eka dannako Miss skip karanne nathuwa ❤ okkoma pahadiliwa kiyala dennako
හුගාක් වටිනවා .
❤️❤️❤️❤️
❤
Plastic canvas even bag ekak karannako akkiyooooo
@@Madhushikaweerasekara-r1h canvas tika aye awama karannam dear
Thank you so much dear friends
මිස් පංචාස්‍රයක් ගොතන විදිය කියලා දෙන්න පුළුවන් ද
මම කවදාවත් බෑග් එකක් ගොතලානැහැ ඔයා හොදට කියලා දෙනවා ඔයාට පින් මට t shirt yarn oygen ganna one මම කෝමද ගන්නේ
@lakshmanimahapatuna3412 what's up message akak awanna
Anee akke godk pehedilee ..oya bag eke kata pethha tiyenne ..a wgee depeththak ekatu karana widiya poddak video ekakin pennannako
@@lahirumadushanka8370 next video ake aka kiyala denawa.nangi
How much 1 kg t shirt yarn?
Phone case ekak karannako❤ bohoma sthuthi
ඔයා ලංකාවේ කවදා හරි උඩටම එනවා...ස්තුතිය ❤❤❤.
ane thank you.🥰😍🙏🙏
තව වෙනස් බෑග් ඩිසයින් කරන්න පුලුවන් නම් හොඳයි .
Miss shipper eka athin oya vidiyata nuul yawaddi kathai ne neat eka nathi wenawa ne? Sale karanna ba ne neat nathuwa. Ane Miss linning karana hati neat ekata kiyala denna
Thank you my dear iam in colombo how I contact you
077 1374923
PiyanAth ekka leathr gane kothninda
@@NilinaAhewasura 077 1374923
May wage bag ekak kiyak wage wenawada
@@oliviajoseph7922 2000/=kata
මිස් සිපර් එකත් එක්කම ලයිනින් දාන්න කියල දෙන්න
Hari lassanai. Yan gone kohomada. ❤
@@malakumudini2332 ok dear
මිස් කරපු බැග් පෙන්නන්න පුලුවන්ද
@@deepikawickramathilaka6879 Facebook page link akata yanna .dear ake thiyenawa
බැග්වල මිල ගනන් එවන්න පුලුබන්ද
ටිකක් පරක්කු වෙනකොට ගෙදර කෙනෙක් නැති වෙලා වගෙ දැන්.එතරම් ළගයි
@@ChandanaThilakarathne-gv1qd ane thank you dear. Adarai
Thanks ❤
Thank you akka
❤❤❤❤
Thanks ❤
❤❤❤❤
Thanks ❤❤❤❤
Thankyou ❤️❤️❤️
Thanks❤
❤❤❤❤