Shepherds' Field | එඩේරුන් සිටි පිට්ටනිය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ජේසු කුමරාගේ උපත ප්‍රථමයෙන්ම දැනුම් දෙනු ලැබුවේ දුප්පත් එඩේරුන් හටයි!
    පැරනි ගිවිසුමේ එඩේරුන් වැදගත් වුවේ ඇයි? මෙම සිථානයේ සිදු වු වැදගත් සිද්දිය කුමක්ද? තවත් ගොඩාක් දෙවල් මෙම ස්ථානයේ සිදු උනාද?

ความคิดเห็น • 63

  • @premalatha3705
    @premalatha3705 3 ปีที่แล้ว +16

    බලන්න යන්න නොහැකි අයට මේ වගේ ගිහින් පෙන්වන එක ගැන ඔබට ගොඩාක් ස්තුතිය ජේසු පිහිටයි 🙏🙏

  • @ramseyfernando3420
    @ramseyfernando3420 3 ปีที่แล้ว +7

    බයිබබලය සිද්ධින් සමග ඔබතූමාගෙ මෙම පැහැදිලි කිරීම් ඉතා අනර්ගයි.👍

  • @stellawitharns183
    @stellawitharns183 3 ปีที่แล้ว +6

    මෙි,තැන්දකිනකොට,ඇගහිරිටැටෙනව,වගේයි,ඇත්තටමඅපේ,ඇස්පින්,කරලතියෙනව,මෙිවාපින්තුරවලින්,හරිබලාගන්න,ඒ,ඔබනිසායි,ඔබට,ගොඩාක්,පින්,ජේසුපිහිටයි

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank You, God Bless You

  • @ernestaloysious6710
    @ernestaloysious6710 ปีที่แล้ว +1

    Hallelujah to Allmighty Lord Jesus.Amen.🙏🙏❤‍🔥❤‍🔥❤❤

  • @malanidabarera3083
    @malanidabarera3083 3 ปีที่แล้ว +3

    දූටු දේ මතකයට එනවා. ස්තුතියි. ජේසු පිහිටයි!

  • @IndikaNiroshani-fv9ho
    @IndikaNiroshani-fv9ho 3 ปีที่แล้ว +5

    නොදැන සිටි දෙයක් දැනගත්තා . ඒ නයෝමි ගේ කතාව . ස්තුතියි ෆාදර් කාලෙකට පස්සේ ඔබගේ වීඩියෝවකින් නොදැන සිටි දෙයක් දැනුවත් කලාට . ඉක්මනින් නැවත වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. ජේසු පිහිටයි .❤️❤️❤️

  • @jayanthirupasinghe6517
    @jayanthirupasinghe6517 ปีที่แล้ว +1

    චිත්තරපටියක් බැලව වාගේ. ඔබතුමා ලස්සනට බයිබලය ජීවත් කරවනව. ජේසු පිහිටයි ඔබ තුමාට.

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank You, God Bless You

  • @sandeepmadushan1460
    @sandeepmadushan1460 3 ปีที่แล้ว +5

    ගොඩ දවසකින්... මේ වගේ තැන් තව තවත් පෙන්නන මෙන් ඉල්ලා සිටිනවා.. 🙏🙏

  • @kumarikuma6517
    @kumarikuma6517 3 ปีที่แล้ว +1

    Jesu pihitai father

  • @janatj3030
    @janatj3030 11 หลายเดือนก่อน +1

    ඹඛතූමාට ජේසූ පිහිටයි

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      ජේසූ පිහිටයි

  • @ranjithweerakonde7639
    @ranjithweerakonde7639 3 ปีที่แล้ว +1

    Amen Mary mother

  • @nelumwijayaratne5294
    @nelumwijayaratne5294 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ඵේ කඵා අහන්න ආසයි. මේ තැන් බලන්න යන්නත් ආසයි. මම වෙනුවෙන් යාච්ඤා කරන්න. මේවා බලන්න ඵන්න පුලුවන් කම ලබලා දෙන්න කියලා.

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank You, God Bless You

  • @virgeniafernando5116
    @virgeniafernando5116 ปีที่แล้ว +1

    Thank-you jesus bless you .! 🙏🙏🙏

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      God Bless You

  • @aselathomas155
    @aselathomas155 3 ปีที่แล้ว +3

    god bless you brother

  • @jesikarodrigo5749
    @jesikarodrigo5749 3 ปีที่แล้ว +2

    මෙවන් දෙවලින් දැනුම ලබා දිම ගැන ස්තුතියි ඔබට ..

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank You, God Bless You

  • @swarna.gamage8355
    @swarna.gamage8355 3 ปีที่แล้ว +2

    Harima lassanai dekima

  • @tharukapiumal7589
    @tharukapiumal7589 3 ปีที่แล้ว +3

    ජේසු පිහිටයි ❤

    • @yallajerome
      @yallajerome  ปีที่แล้ว +1

      jeisu pihitayi!!!

    • @tharukapiumal7589
      @tharukapiumal7589 ปีที่แล้ว +1

      @@yallajerome Pls newatha mema wedasatahana aramba karanna.

    • @yallajerome
      @yallajerome  ปีที่แล้ว

      @@tharukapiumal7589 මම හිතාගෙන හිටියේ කිරි ගුහවෙන් පලමු කොටස ඉවරයි කියලා නමුත් නොසිතු ලෙස ජේසු තුමාගේ ප්‍රසිද්ද ජීවිතය පටන් ගනන කලින් තවත් ස්ථානයක් පිලිබදව කරුනු ලැබුනා එම ස්ථානයේ විඩියෝ මට ලැබෙනකම් බලගෙන සිටිමි ලැබුනු ගමන්ම නැවත හමු වෙමු.

  • @greetaperera7762
    @greetaperera7762 3 ปีที่แล้ว +2

    thanks father God bless you all ways

  • @frankfernando3747
    @frankfernando3747 3 ปีที่แล้ว +2

    හායි ෆාදර් ලස්සනයි ගොඩාක් හොඳ වැඩක් 😍

  • @ranjithweerakonde7639
    @ranjithweerakonde7639 3 ปีที่แล้ว +1

    Jesu phitai

  • @lakshmifernandi1975
    @lakshmifernandi1975 3 ปีที่แล้ว +3

    Thanks God Bless you

  • @phillin4750
    @phillin4750 ปีที่แล้ว +1

    Thank u & && God bless. U u

  • @nishel3798
    @nishel3798 ปีที่แล้ว +1

    God bless father jerom 🙏

  • @kavindaniroshan6610
    @kavindaniroshan6610 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි බ්‍රදර්

  • @nishagayani8263
    @nishagayani8263 3 ปีที่แล้ว +1

    God bless you

  • @wasanthifernando9983
    @wasanthifernando9983 3 ปีที่แล้ว +2

    God bless you brother from Cyprus ❤️❤️

  • @gaminifernando8876
    @gaminifernando8876 3 ปีที่แล้ว +1

    God bless you father 🙏🏻🙏🏻

  • @imalkamadushani2223
    @imalkamadushani2223 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @SS-lv2rk
    @SS-lv2rk 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @iranganiseram2406
    @iranganiseram2406 3 ปีที่แล้ว +1

    Harima ananda janakai meya dakimen.. Obathumata bohoma sthuthi.... Mehema hari api ta me stana dakinna salasuwata..... Jrsu pihitai

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank You, God Bless You

  • @NimaliFernando-h9c
    @NimaliFernando-h9c หลายเดือนก่อน

    ❤❤❤

  • @marinasoiza7234
    @marinasoiza7234 3 ปีที่แล้ว +1

    Goda dawasakata passe
    Harima ආසාවෙන් balanne

  • @wsbandara9609
    @wsbandara9609 3 ปีที่แล้ว +1

    digin digatama karanna. views adu venna puluwan. namuth harima adaren balana pirisata godak vatinawa. api katholikayan unath samahara dewal aththatama api danagena hitiye nathi tharamatama amathakai.

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank You, God Bless You

  • @herathwaduressa2859
    @herathwaduressa2859 3 ปีที่แล้ว +1

    Appreciating your good job....

    • @yallajerome
      @yallajerome  8 หลายเดือนก่อน

      Thank You, God Bless You

  • @susilawattage4065
    @susilawattage4065 ปีที่แล้ว +1

    piya tumen obage vedios hary pahadiliy mesiyallam eka vediyo ekakta dama sakas kara ema veidiyoa apata gannata salas vannata puluwanda obata godak stutiy

  • @priyamalifernando8208
    @priyamalifernando8208 ปีที่แล้ว +1

    J p mama enna isreal mewasathtai

  • @sadeepadhilakshana4059
    @sadeepadhilakshana4059 3 ปีที่แล้ว +1

    Jp br

  • @senithhashika8751
    @senithhashika8751 3 ปีที่แล้ว

    💓💓💓💯

  • @hasithabandara29
    @hasithabandara29 3 ปีที่แล้ว

    Israel ratata enna udauwak karanna barida father. Puluwannam loku udauwak 🥺🥺 (visa) karana kenekgen udauwak aran denna barida 🥺

  • @tharinduperera8140
    @tharinduperera8140 3 ปีที่แล้ว

    Anthimatama dana song eke name eka mokkd

  • @chandimasujeewani901
    @chandimasujeewani901 3 ปีที่แล้ว

    🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲

  • @shiranijayathilaka292
    @shiranijayathilaka292 3 ปีที่แล้ว +1

    යල්ලා ස්තුතියි අපිට යන්න ලැබේ ද?නොදානි

  • @aeuelasher5871
    @aeuelasher5871 3 ปีที่แล้ว

    ,¿Cuál es el significado del libro de Apocalipsis?,,,,,Á Coul is the significance of the book Apocalypse?,,,,,,,,

  • @phillin4750
    @phillin4750 ปีที่แล้ว +1

    Thank u & && God bless. U u

  • @phillin4750
    @phillin4750 ปีที่แล้ว +1

    Thank u & && God bless. U u