ජේසුතුමා බෞතිස්මය ලැබු නදිය (ජෝර්දාන් නදිය)| Baptismal site of Jesus (Jordan River)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ජෝර්දාන් නදිය නොහොත් ජේසු තුමාගේ බෞතිස්මය ලැබු ස්ථානය කතෝළික අප හට ඉතා වැදගත් ස්ථානයකී. එම ස්ථානයේදී ජේසු තුමාව මුළු මහත් ජනයා හට දෙවියන් වහාන්සේගේ ප්‍රියාදර පුතුණුවන් ලෙස ලොවට ප්‍රකාශ කරන ලදී. එසේම, ජෝර්දාන් නදිය ජුදා ඉතිහාසයේ විවිධ කාළ වකවානුවන් වල වැදගත් වු සිද්දින් සිදුවු ස්තානයකි.
    0:00 - හැදින්වීම
    1:00 - ජොර්දාන් නදිය
    3:53 - ජේසුතුමාගේ බෞතිස්මය
    4:43 - ඊශ්‍රායෙලය හා ජොර්දාන් දෙශසීමා
    5:18 - ජොර්දාන් දේශයේ ජේසුතුමා බෞතිස්මය ලැබු ස්තානය
    5:33 - නදියක විශේෂත්වය
    6:54 - ජොර්දාන් නදිය සහා ජෝෂුවා
    7:23 - ජොර්දාන් නදිය සහා විරාවලිය
    8:28 - වර්ථමානයේ ජොර්දාන් නදියේ බෞතිස්ම පොරොන්දු අලුත් කිරිම
    ‪@yallajerome‬

ความคิดเห็น • 7