අතීත වීරත්වයට නිගාදෙන අලුත් පරපුර (පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @bandulajayashantha4132
    @bandulajayashantha4132 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ගිහියාගේ භුමි කාවත් පැවිද්දාගේ භුමි කාවත් පටලවා ගන්නැතුව පටිපදාව අවබෝධ කරගෙන ලාබ සත්කාර පසේකලා සරල ගාම්භීර අර්ථවත් මෙලොවත් පරලොවත් දෙකම ජයගත් බෝසත් බුදු පූතේකි අපි හැමදාම කියවනවා විතරයි මමත් ඔබත් ලැජ්ජයි හිරි කිතයි නෙද යාළුවනේ හාමුදුරුවනේ අවබෝධය පිනිසයි අනවබෝධයෙන් මිදී මාර්ග පල නිවන් අවබෝධය පිනිසම හෙතුවෙවා

  • @upulchaminda600
    @upulchaminda600 5 ปีที่แล้ว +30

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
    පින්වත් මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා සාධු සාධු සාධු

  • @piriyanthihh6411
    @piriyanthihh6411 5 ปีที่แล้ว +24

    නමෝ .බුධ්ධාය .නමෝ.බුධ්ධාය තුනුරුවන්ගෙ පිහිටයි ස්වාමීන් වහන්සේලාට

  • @piriyanthihh6411
    @piriyanthihh6411 5 ปีที่แล้ว +24

    අපි බලනවා.තමා .සහතික ඇත්ත ස්වාමීන් වහන්ස

  • @georgevinitia1502
    @georgevinitia1502 5 ปีที่แล้ว +1

    ඉතාමත්ම හොඳ හරවත් දේශනාවක්. හැමෝගෙම අවධානයට යොමුවියයුතු.
    තෙරුවන් සරණයි !🙏💐💐🙏🇱🇰.

  • @jasmineflower9411
    @jasmineflower9411 5 ปีที่แล้ว +20

    ටිකෙන් ටික ඉතාම් සූක්ශම ලෙස ක්‍රමයෙන් ක්‍රමයෙන් සුද්දන් සහ ඊට පසුව කලු සුද්දන් විසින් නති කල අපෙ ජාතික අභිමානය, අලුතින් නවතත් නගා සිටුවීමට කරන මෙම පින්වත් උත්සාහයට ඔබ වනහන්සෙලට බොහොමයක් පින්! 🙏🙏🙏

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 5 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය.....!!! අපගේ පින්වත් පූජයපාද මැදසගොඩ අභයතිස්ස ස්වමින් වහන්සේට, සියලු දෙවියන්ගේ ආශිර්වාදය, ආරක්ෂාව, යහපත පිරිපුන්ව ලැබේවා!.. දීර්ඝායුෂ පිරිපුන් වේවා!... තෙරුවන් සරණයි….!!! සාධූ සාධූ සාධූ..... 🙏 !!!

  • @diyanawalimuni6877
    @diyanawalimuni6877 5 ปีที่แล้ว +26

    අපි අසරණ වෙලා වාගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

  • @asalamni6441
    @asalamni6441 5 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ....සිංහල බව්ද්ද ජනතාවට ඇත්තේ ඔබ වහන්සේ ලාගේ සරණ පමණි...සිංහල අද හොදටම අසරණ වෙලා අපෙ හාමුදුරුවණේ ..ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා ...මම ඕමානයේ සලාලා නගරයේ සිට ..🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @rupikawasala7994
    @rupikawasala7994 5 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබවහන්සේට දීර්ගායුෂ ලැබේවා දීර්ගායුවේවා

  • @udaywansau.s.m3859
    @udaywansau.s.m3859 5 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි☸

  • @diyanawalimuni6877
    @diyanawalimuni6877 5 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sonitasonita8914
    @sonitasonita8914 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේලාට තෙරැවන් සරණයි

  • @rathnakeerthiesenadheera2349
    @rathnakeerthiesenadheera2349 5 ปีที่แล้ว

    අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණයි තෙරුවන් සරණයි.

  • @gunarathnayake7840
    @gunarathnayake7840 5 ปีที่แล้ว

    ඔබවහන්සේගේ දෙශනාව ඇහුන්කන් දුන්නම අපේ හමුදුරැවනේ අපිට අපිගැනම ඇත්තේ ලොකු කනගාටුවටක්

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!! 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏

  • @swarnamudalige6388
    @swarnamudalige6388 5 ปีที่แล้ว +12

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...

  • @sanchareapatapuluwanapevid1441
    @sanchareapatapuluwanapevid1441 7 หลายเดือนก่อน +1

    මේ සිංහල බෞද්ධ රටයි..😍😍

  • @karunawthi3768
    @karunawthi3768 5 ปีที่แล้ว +3

    සුදු සදු සදු ඔබ වහන්සෙ ගෙ කතව අැත්ත අපෙ රට රැකගනිමු තෙරැවන්සරණයි

  • @rosidesilva9111
    @rosidesilva9111 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...තෙරුවන් සරනින් අපෙ මව් රට රැකදෙවා..

  • @maliperera3751
    @maliperera3751 5 ปีที่แล้ว +11

    👃👃👃 සාධු සාධු සාධු 👃👃👃 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @wimalasenawannakuwatta1593
    @wimalasenawannakuwatta1593 5 ปีที่แล้ว +1

    ඇපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @hf5828
    @hf5828 5 ปีที่แล้ว +6

    අපේ හාමුදුරැවනේ ඔබවහන්සේට තෙරැවන් සරනයි නිතරම ඔයවාගෙ දේශනා කරලාහෝ ඉන්දියාවෙ ටෙලි කතා වෛයිරය පිරැනු ඒවා නිසයි අද අපේමිනිසුන් අපරාධ වලට හැරෙන්නෙ ඒවා පලිගැනිම විතරයි ටි වි චැනල් ඒවා ප්‍රචාරය නොකරවානම් අපේ රටට හොඳ පරපුරක් ඇතිවේවි

  • @lakshmieudawatta7270
    @lakshmieudawatta7270 5 ปีที่แล้ว +4

    Obewahanse vani "vatina yatiweru මෙලොවට tawetawath wadi වැඩියෙන් පහළ වේවා .......!!!!

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว

    Budu saranai hamuduruwane... Lankawe jeewat wenna natat ape maubima oba wahansela gana tiyenne loku gaurawayak....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🇬🇧

  • @rasikashamali9843
    @rasikashamali9843 5 ปีที่แล้ว +2

    බුදුසරණයි සිංහල බවුද්ධ රටට

  • @malanichandra6942
    @malanichandra6942 5 ปีที่แล้ว +6

    api asarana karala iwarai ape pinwath swamin wahansa sinhalaya sinhalayama nati karanawa anunge dewal lokuwata aran me pinwath swamin wahanselata pin sidu wennai me tikawath rakenne teruwan saranai swamin wahansa

  • @piyathilakasiribaddana8362
    @piyathilakasiribaddana8362 8 หลายเดือนก่อน

    May the triple gems blesses shradha tv

  • @gihanlakmal8088
    @gihanlakmal8088 5 ปีที่แล้ว +2

    මුරුගයට ඇදීයන ස්වභාවය කෙසේ වලක්වන්නද, අපි මේ ආත්මයේමදීම සෝතාපන්න වීමේ අරමුණින් තව තවත් සිහිය වඩන්නෙමු..!! සාදු සාදු!! නමෝ බුද්ධාය!!!

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 5 ปีที่แล้ว +1

    Ehemai ape hamoduruwane soma hemi hamoduruwo kiyapuwa atta wela ivarai Tharuwan saranai oba wahanseata sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻☸️🇱🇰❤️

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 5 ปีที่แล้ว +7

    Apiy garuthara suwaminwahanselata thiruwansaranai
    Harima wadagath 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 5 ปีที่แล้ว +5

    Apae hamuduruwanae apae rata baeraganemata oba wahanseala gamwala janatawa danuwat karanna onae apae hamuduruwanae

  • @srilanka1218
    @srilanka1218 5 ปีที่แล้ว

    සාධු` සාධු` තෙරුවන් සරණයි අපෙ රටට බුදු සරණයි

  • @w.w.janiduvihangarathnasir6466
    @w.w.janiduvihangarathnasir6466 4 ปีที่แล้ว

    නමෝ බුද්ධාය.....!

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 ปีที่แล้ว

    බුදුසරණියි.🙏🙏🙏ඇත්තටම අපේ හාමුදුරැවනේ රට ගැන දුකයි.කොද පණි නැති නායකයෝ රටෙි බිහිවෙලා ඉන්නේ.රට ගැන දුකයි.😢😢😢

  • @dilukadiluka4752
    @dilukadiluka4752 5 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @rammyabandara7666
    @rammyabandara7666 5 ปีที่แล้ว +1

    theruwan sarnai ape garu swaminwahansa, deeragyusah wewa, theruwan srnai

  • @rasikashamali9843
    @rasikashamali9843 5 ปีที่แล้ว +1

    කතාව ඇත්ත

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 ปีที่แล้ว +3

    Theruwan Sarani Apepinwath Hamuduruwane Saadu Saadu Saadu

  • @chamindakumara1399
    @chamindakumara1399 5 ปีที่แล้ว +4

    oba vahanselage hama desanavakma atta. et ai mevata verudda novanne oba vahansela mevata verudda venavanam rate hama sinhalauama oba vahansela samaga ennava. samma sambudu saranai ape hamuduruvanta

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 5 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @ubsampath9651
    @ubsampath9651 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි සියලු දෙනාටම

  • @rammyabandara7666
    @rammyabandara7666 5 ปีที่แล้ว

    theruwan sarnai ape pinwath swami wahansa, deergayu wewa,

  • @Gihan111
    @Gihan111 5 ปีที่แล้ว +3

    oba vahanse budu veva,

  • @dasanayaka7353
    @dasanayaka7353 5 ปีที่แล้ว

    sadu sadu sadu .....devi pihitai.

  • @rasikashamali9843
    @rasikashamali9843 5 ปีที่แล้ว +4

    Tv ඒක තමයි ලොකුම විෂබීජය

  • @amithamith9388
    @amithamith9388 5 ปีที่แล้ว +4

    Theruwan saranai

  • @dulidulika5125
    @dulidulika5125 5 ปีที่แล้ว

    budu saranai pinwath swamin whansa oba wahanseta mage namaskarya wewaaa

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 ปีที่แล้ว +5

    Namo buddaya

    • @samnew566
      @samnew566 5 ปีที่แล้ว

      Sad u sadu sadu

  • @karunawthi3768
    @karunawthi3768 5 ปีที่แล้ว

    සුදු සදු සදු 🌹🌹🌹🌹🌹🌹

  • @sammaditthitv9998
    @sammaditthitv9998 5 ปีที่แล้ว +5

    අපරටෙ ඉපිද විදෙස් රටවල පුරවැසිභාවය ලබා අලුත් මුහුණවරින් අපරටට පැමිණ රටෙ
    මුල්පුරවැසියා වීමට උත්සාහදරන
    බටහිර ගැත්තන් නොවෙිදැයි
    අප කාගෙන් වුවද අසමු.
    ඔවුන් තුළ දේශීයත්වය සංස්කෘතික හා ඓතිහාසික වීරත්වය අද ඇත්තේ මායාකාරීන් තුළ ය.
    ඔවුන් හොරුය
    වංචාකාරයන් ය.
    මිනීමරුවන් ය.
    තම බලයවෙනුවෙන් දතකන
    දේශපාලනඤයන් ය.
    නමුත් ඔවුන් ජාතියත් දේශීයත්වය ත්
    ආගමත් පෞරාණික දායදයනද
    ඔවුන්ගේ දේශපාලන බලය වෙනුවෙන් භාවිතා කරයි.
    ඔවුන් ට වාහන ෆෝමිට් වලට
    මුදල් වලට ලාභ අපේක්ෂාවෙන්
    කඩෙීයන භික්ෂූවකගේ කාර්යභාරය අමතකකොට
    පිරිහුණු යතිවරයාණන්ලාය.
    එය මිහිපිට ඇති යථාර්ථය යි.
    නමුත් පෙරසේ භික්ෂූව ලාභ අපේක්ෂා වෙන් තොරව
    පෙර යතිවරයාණන් වහන්සේ ලා
    ගේ නිරපේක්ෂ සෘජු ගමන් මග
    ගතයුතු ය.
    එවිට කටින් බතල හිටවන
    වචී පරම භික්ෂූවක් ⁣
    නිර්මාණය නොවෙි.
    ධර්ම පාලයන් ආදර්ශයක් වන්නේ
    උගත් කියාගන්නා ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේලා
    තවමත් ධර්මපාල ආදර්ශයක් නොගෙන වචනයෙන් වැදිබණ
    දෙසන අවාසනාවන්ත යථාර්ථයයි.
    එය වෙනස් කල දවසට
    දේශීය පෞරාණික අපේකම අගයන බතබුලතින් සරුසාර රටක් නිර්මාණය වනු ඇත .
    තවත් වංචනික දේශපාලනඤයන්ට කඩෙ යා යුතු නැත.්

  • @deepakumari4929
    @deepakumari4929 5 ปีที่แล้ว

    Oba wahanselata teruwangema saranai

  • @ajanithaajanitha8636
    @ajanithaajanitha8636 5 ปีที่แล้ว +6

    🌼🌼🌼🙏🙏🙏🌺🌺🌺♥️♥️♥️

  • @rathnakwt7324
    @rathnakwt7324 5 ปีที่แล้ว

    මෙි t v...වල..හරවත්..නට්‍යය එකක්.නැ..අපේ...හාමුදුටරැවනේ.මෙි අධ්‍යාපන කුමය වෙනස් කරන්න ඔිනැ ්‍ හැද. දෙයක්ම. සුද්ධ කරන්න ඔිනැ බුද්ධිමත් නායකයෙක් පත්.. කරගන්න ඔිනැ.ුුඔබ.වන්සේට තෙරැවන්..සරනයි

  • @amagamage9596
    @amagamage9596 5 ปีที่แล้ว +4

    Pahugiya kale bana ahuwa...
    Mage ratata wena wipatha dakinakota hitha niwagena bana tikak ahanna be ape hamuduruwane.
    Me wage ekathu wela ape jathiyayi sambuddha darmayi rakinna hamuduruwane.
    Anagarika Dharmapala thumata apahasa karanna hitapu minissunge ankura thawama innawa..

  • @CeylonDiary
    @CeylonDiary 5 ปีที่แล้ว +1

    Sadu Sadu Sadu

  • @malshaherath4438
    @malshaherath4438 5 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 5 ปีที่แล้ว +3

    Ape itihasaya visaya ada ko desabhimani geetha ada ahenawada itin ape daruwanta jatikabhimanyak atiweida ay mehema une etana indalai nawata jatiya godanaganna on hamuduruwane

  • @samithdilshan3825
    @samithdilshan3825 5 ปีที่แล้ว

    Helayani avadi weyau..❤ ❤ ❤ ❤ ❤

  • @SB-sx4vf
    @SB-sx4vf 3 ปีที่แล้ว

    🙏💐🙏💐🙏

  • @dhrmapriyajayathissa3510
    @dhrmapriyajayathissa3510 5 ปีที่แล้ว

    Abayatissa Suvameen Vahansa Puluvan Taram Ape Sihala Samajaya Ekamutu KireemTa Katautu Karamu Oba Vahanselata Tamai Deshna Kara Me Jara Palanaya Natarkireemata Pela Gesemu Teruvan Saranai.

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 5 ปีที่แล้ว +2

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @sumanawatheikg9944
    @sumanawatheikg9944 5 ปีที่แล้ว

    නමෝ බුද්ධාය

  • @gayanhettiarachchi5213
    @gayanhettiarachchi5213 5 ปีที่แล้ว +3

    අප එක්සත් වී සිංහලයන් ලෙස ක්‍රියා කළ යුතුය. නැතිනම් අපි අපේ මිනීවළ තනිවම හාරන්නෙමු, නැතිනම් පසුතැවිය යුතුය

  • @sarathpathirana7381
    @sarathpathirana7381 5 ปีที่แล้ว

    සඳු

  • @hashiliyanage1656
    @hashiliyanage1656 5 ปีที่แล้ว +4

    සමහරු ඇයි මේ හාමුදුරුවන්ට අපහස වෙන විදිහට වචන පාවිච්චි කරලා කමෙන්ට් කරන්නෙ.
    හාමුදුරුවො පොහොට්ටුවට කඩේ යනවා කියලා, හාමුදුරුවෝ කඩේ ගිහින් මොනවා ගන්නද?
    හාමුදුරුවෝන්ට දානෙ වලදලා හොදට ඉන්න පුලුවන් සිව්පසෙන් කිසි අඩුවක් නෑ උන් වහන්සේලාට.
    මෙහෙම පොහොට්ටුවට උදව් කරන්නේ සාසනේ රැක ගන්න. ඇයි මේ බෞද්ධයන්ට මෙක තෙරෙන්නෙ නැත්තේ.

  • @ajithuyangoda7318
    @ajithuyangoda7318 5 ปีที่แล้ว

    meyai ada ratata viya uththe ape hamuduruwane

  • @vishalpremarathne3792
    @vishalpremarathne3792 5 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @rbalahakoon6210
    @rbalahakoon6210 5 ปีที่แล้ว

    Mahida nikayen iwath we
    Sagaprapurata wediyanam niyama saga
    Yateewarayek

  • @georgevinitia1502
    @georgevinitia1502 5 ปีที่แล้ว

    🙏💐💐🙏🌝🇱🇰.

  • @shantha.k.8954
    @shantha.k.8954 5 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ රටේ මහජනයාට පැහැදිලි කරලා දෙන්න රටේ මීලඟ නායකත්වයට අනිවාර්යයෙන්ම ගෝටාබය පත් කරන්නඅත්‍යවශ්‍යයි කියලා . ඔබ වහන්සේ ඊට හේතුත් පැහැදිලි කරලා දෙන්න. අන්තවාදී සම්බන්ධන් , අන්තවාදී බදුර්දීන් , අන්තවාදී හකීම් , අන්තවාදී අසාද් සාලි , අන්තවාදී මුජිබර් කියන කාලකණ්ණි ඉන්නේ නූගත් සජිත් සමග බවමහජනයාට කියලා දෙන්න.

    • @slrash4719
      @slrash4719 5 ปีที่แล้ว

      ඇයි ඔය නම් list එකට හිස්බුල්ලා, කරුනා අම්මාන්, පිල්ලෙයාන් සහ තව අනෙක් මුස්ලිම් දෙමල නම් ටික දැම්මෙ නැත්තෙ.

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +3

    තව එපාම කරප තියෙන වචන ඔය නාට්‍යවල හෙන ගහනවාමකබෑ වියන් කියන වචනෙ.දැන් ඒකට හරියන්ඩ කුණුහරුප youtube එකේ හරියට දානවා ඕවට නීති ගේන්න ඕනේ අවුරුදු දාසය 15 ළමයි අතර දැන් හැම කෙනාම පෝන් පාවිච්චි කරනවා .කුනුහරප දාන අය හොයල බල්ලා දඩ ගහන්න ඕන .තෙරුවන් සරණයි.

  • @siripalaranasinghe3476
    @siripalaranasinghe3476 5 ปีที่แล้ว

    okkoma hodai duusitha deesa paluwanta kade gihin gavrawaya nethi kara ganaa epa

  • @sreemathilka9633
    @sreemathilka9633 5 ปีที่แล้ว +2

    Apae hamuduruwanae amith verasingha putata danwealatiyeannae maedaema nada

  • @Amaniruby7592
    @Amaniruby7592 5 ปีที่แล้ว

    Sadusadu

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 5 ปีที่แล้ว +1

    දහම් පාසලේ අවුරුදු 10ක් වුනත් ඉගෙන ගත්තත් වැඩක් නෑ දැන් ටියුෂන් කඩ නිසා දරුවන් දහම් පාසල් එන්නේ නෑ . ටියුෂන් කඩකාරයන්ගෙන් අල්ලස් අරගෙන කාමර කුලියට දෙන්ටත් හදලා කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ.මේවට බලධාරීන්ගේ ඇස් මුදල අන්ධ වෙලා නිසා ඒඅයටත් මේ පාපය අයිතී වෙනවා .

  • @chandraniroshani4340
    @chandraniroshani4340 5 ปีที่แล้ว

    Me hamuduruwo budu dahama nemei. Gena yanne desha palanayai.... eya budu dahama nemei

  • @percywick7005
    @percywick7005 5 ปีที่แล้ว +1

    Mehema thamai rathanaya aweth parliment yanna

  • @piriyanthihh6411
    @piriyanthihh6411 5 ปีที่แล้ว +3

    😂😂😂😂😂😂😂😂

  • @thilaksubasinghe9360
    @thilaksubasinghe9360 5 ปีที่แล้ว

    Aluth parapura melorahakne pisso tikkak molekaladak ne

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 5 ปีที่แล้ว +1

    නොම්බර එකේ පක්කලි ය ....මූ අදහන්නේ බෞද්ධ දර්ශනය නෙවෙයි .....

    • @unstoppable1178
      @unstoppable1178 5 ปีที่แล้ว +1

      පලයන් උබ දන්න ලබ්බ.උබ දන්න බෞද්ධ දර්ශනය කියපියකෝ

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 5 ปีที่แล้ว

      @@unstoppable1178 මූ කරන්නේ පොහොට්ටුවට කඩේ යන එක උඹත් කරන්නෙ ඒ ගමනේ

    • @unstoppable1178
      @unstoppable1178 5 ปีที่แล้ว +3

      හාමුදුරුවෝන්ට පොහොට්ටුවට කඩේ ගිහින් අහවල් එක ගන්නද.නොදන්න හුත්තවල් කියවන්නැතුව හිටපන්.අනිවාර්යයෙන් උබ නොම්බර එකේ unp කාරයෙක් නැත්තන් පකේ jvp කාරයෙක්.සිවුරයි කාකී ඇදුමයි නැත්තන් තියෙයි

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 5 ปีที่แล้ว

      @@unstoppable1178 ගිහිල්ලා මූට බුද්ධාගම ඉගෙන ගෙන මහණ වෙන්න කියපන්....මම තොපි වගේ බොරු පක්ෂ දේශපාලනයක් කරන්නේ නෑ ...

    • @unstoppable1178
      @unstoppable1178 5 ปีที่แล้ว +2

      තොපි ඉතින් කුහකයොනේ.ඇත්ත කතා කරද්දි තොපේ පුකේ කටු ඇනේනවා වගේ.නෙද්දකින්

  • @indikabandara1177
    @indikabandara1177 2 ปีที่แล้ว

    තට්ට බේසිකයො කෝ දැන්

  • @nihalratnayake9090
    @nihalratnayake9090 5 ปีที่แล้ว +1

    Budda was born in india,after arrival of mahinda thero we got everything from them. If so why their culture is not so good now.

  • @gnanawijayabandara289
    @gnanawijayabandara289 5 ปีที่แล้ว

    Hamuduruwo desapalalaka yannata kade yanna epa Dane tikak wath. Denna hithenne ne

    • @nadunsagara4221
      @nadunsagara4221 4 ปีที่แล้ว

      ubata hithen naththam nodi idapan.. uba dunnaa kiyala hamuduruwaru badaginne idiwida?

  • @deepakumari4929
    @deepakumari4929 5 ปีที่แล้ว

    Meka anlke karala tiyenne demaluda danne na

  • @gnanawijayabandara289
    @gnanawijayabandara289 5 ปีที่แล้ว

    Megollo Dan bana kiyanne ne Katha pawathwanne. Upasaka athho ne

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 5 ปีที่แล้ว

    Darmapaalage
    Pu mailak watinawada topi

  • @sethaku3672
    @sethaku3672 5 ปีที่แล้ว

    Sadu sadu sadu