Solar Panel Oversizing Explained | සෝලා පද්ධතියෙන් ලැබෙන ආදායම වැඩිකර ගනිමු. 😊

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 88

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 7 วันที่ผ่านมา +1

    ඔබතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා මේ දැනුවත් කිරීම සම්බන්ධව .. ගැටලුකාරී ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුණා මේ වීඩියෝවෙන්... කවුරුවත් මේ වගේ විස්තරාත්මක දැනුවත් කිරීම් කරලා නැහැ මේ ක්⁣ෂේත්‍රයේ.. ඔබකුමාටත් ඔබගෙ ආයතනයටත් ප්‍රශංසා කරනවා..ජයවේවා..❤❤

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  6 วันที่ผ่านมา

      බොහෝම ස්තූතී මහත්මයා

  • @buddhimaamarasinghe9997
    @buddhimaamarasinghe9997 2 หลายเดือนก่อน +7

    ඔබට අතිශයින්ම ස්තුතිවන්ත වෙනවා දැනුම බෙදා දීම සම්බන්ධයෙන්, solar කම්පැනි තියෙනවා මෙම තාක්ෂණ දැනුම ලබාදෙන්න දැනුවත් කෙනෙක් නෑ. Thanks.

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  2 หลายเดือนก่อน

      ඒක නම් ඇත්ත මහත්මයා. අපේ අරමුණ වෙන්නේ පුලුවන් තරම් දැනුමින් සන්නද්ධ සමාජයක් බිහි කිරීම. 😊

  • @PrasannadineshHerath
    @PrasannadineshHerath หลายเดือนก่อน +5

    entek එකේ උන් වගෙ බොරු පොශ් පෙන්නන උන්ට ඔබ තුමා හොද ආදර්ශයක්
    කිසි ලෝබ කමක් නැතුව තමන්ගෙ දැනුම බෙදා ගැනීමේ නිහතමානිත්වය ඉතාමත් අගය කොට සලකනව..දිනෙන් දින ඔබ තුමගෙ ගමන සාර්තක වී දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.. ❤❤

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน

      බොහෝම ස්තූතී. ඉදිරියට අපිට තව තවත් මේ වගේ වීඩියෝ පළ කිරීමට ඔබ තුමාගෙ අදහස් ඉතාම වැදගත්. ♥️

  • @ravinduweerasinghe9103
    @ravinduweerasinghe9103 2 หลายเดือนก่อน +1

    Detailed technical explanation that can be easily understood! Keep up the good work!

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  2 หลายเดือนก่อน +1

      Thank you so much for the appreciation sir.! 😊

  • @lavangathathsara7680
    @lavangathathsara7680 20 วันที่ผ่านมา

    Learned so much

  • @nalakad7086
    @nalakad7086 2 หลายเดือนก่อน +1

    You are explaining things ,very clearly and simple way. I leaned lots about solar systems. Thank you very much. God bless you. 🎉

  • @ramesharavinda9187
    @ramesharavinda9187 2 หลายเดือนก่อน +2

    It's a rational explanation!

  • @jayawickrama43
    @jayawickrama43 2 หลายเดือนก่อน +1

    Nice Explanation Bro❤️

  • @Chamara81
    @Chamara81 2 หลายเดือนก่อน +1

    That's a good idea ❤

  • @samandxb
    @samandxb 2 หลายเดือนก่อน +1

    Great explanation

  • @dumindasanjaya85
    @dumindasanjaya85 2 หลายเดือนก่อน +1

    Thanks 👍

  • @AsankaCaldera
    @AsankaCaldera 2 หลายเดือนก่อน +1

    Thank you very much

  • @kasunrathnayake9962
    @kasunrathnayake9962 21 วันที่ผ่านมา

    thanks

  • @indikaudayasaranga988
    @indikaudayasaranga988 4 วันที่ผ่านมา +1

    Thank you for information. Is it ok the panels to be exposed to rain ? Are they something like water proofed ?

  • @asithaudayanga608
    @asithaudayanga608 2 หลายเดือนก่อน +1

    Nice explanation

  • @nuwantharakamanchanayaka3235
    @nuwantharakamanchanayaka3235 2 หลายเดือนก่อน +1

    Good content

  • @nandawimalau9467
    @nandawimalau9467 หลายเดือนก่อน +1

    මම වැල්ලවායේ 20 KW සිස්ටම් එකකට ඔබතුමාලාගේ සහයෙන් 590*44 සවි කලා. (25960KW) දැනට මාසයක උපරිම 3118kw ලැබිලා තියෙනවා. හොදටම වැස්ස ගිය මාසේ 2338kw ලැබුණා.

  • @dhananjaya_s_ileperuma
    @dhananjaya_s_ileperuma 2 หลายเดือนก่อน +1

    great

  • @supun2960
    @supun2960 2 หลายเดือนก่อน +1

    nice

  • @nuwanpriya5242
    @nuwanpriya5242 23 วันที่ผ่านมา +1

    Mama denata dala thiyenne 200w panal akata 255w panal add karanna puluwanda a karoth wedi weida profomens

    • @nuwanpriya5242
      @nuwanpriya5242 23 วันที่ผ่านมา +1

      Thawa ekak fox inverter eka hodaida

    • @nuwanpriya5242
      @nuwanpriya5242 23 วันที่ผ่านมา +1

      Mage thibuna inverter eka goodwe aka pichchuna.wornty finish

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  22 วันที่ผ่านมา

      Panels වල Open Circuit Voltage එකයි Short Circuit current එකයි බලලා series හරි parallel හරි connect කරන්න. Panel power එක වෙනස් උනාට ප්‍රශ්නයක් නෑ උඩ කිව්ව Values අනුමත පරාසයක තියෙනවා නම්.

  • @Sachith1985
    @Sachith1985 หลายเดือนก่อน +1

    If you are running 3 AC's which is better, on grid or off grid??

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน

      In this case, an Off Grid system might also be feasible. We need to visit the site and assess the feasibility first before making a decision.

  • @sanjayasuranga-u5w
    @sanjayasuranga-u5w หลายเดือนก่อน +1

    3kw solis inverter load 590w 7panels

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน

      Ok. What is the shape of the output curve? Is it still a bell curve?

  • @usmusic4199
    @usmusic4199 26 วันที่ผ่านมา +1

    620w panel 72k daala Huawei 40Kw inverter eka Oversize kalata aulak nedda?

  • @lalith9415
    @lalith9415 9 วันที่ผ่านมา +1

    Entek Solar එකෙන් පැන්නද...

  • @SwarnaKalyani-ih5kl
    @SwarnaKalyani-ih5kl 2 หลายเดือนก่อน +1

    Solar pump inverter eken water pumps 24x7 run karanna puluwanda?

  • @nadeeratkp
    @nadeeratkp 20 วันที่ผ่านมา

    Can i start with 5kWh and later if I need can I change it to 10kWh if possible to get 3phase line

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  19 วันที่ผ่านมา

      Yes you can expand your battery capcity later. No problem

    • @nadeeratkp
      @nadeeratkp 19 วันที่ผ่านมา

      @ I mean not the battery. does the Electricity board/LECO allowing to change it to higher capacity?

  • @sunjayjay240
    @sunjayjay240 2 หลายเดือนก่อน +1

    Do you have to use same type of panel ,
    Say 350W (installed in 2017)
    Can we upgrade by fixing 550W
    Two panels i

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  2 หลายเดือนก่อน

      We can upgrade using panels with equivalent parameters. There are so many options in the market.

  • @nishanchanaka6969
    @nishanchanaka6969 2 หลายเดือนก่อน +1

    Mathara oyalage office ekek thiyada...??.distal plz

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน

      අපේ මාතර නියෝජිතයෙක් ඉන්නවා මහත්මයා.

  • @DilanTerance
    @DilanTerance หลายเดือนก่อน +1

    Oversizing karama inverter eka off wenawa neda peak time ekedi?

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน +1

      නෑ එහෙම වෙන්නෙ නෑ..

    • @DilanTerance
      @DilanTerance หลายเดือนก่อน +1

      @ 20% උපරිමය දක්වා වැඩි කරන්න පුළුවන් ?

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  29 วันที่ผ่านมา

      එහෙම නීතියක් නෑ. Case Dependant.

  • @priyanthavithanage6838
    @priyanthavithanage6838 2 หลายเดือนก่อน +1

    අපිට වෙනස් පැනල් (brands) එකතු කරලා system එකක් හදන්න පුළුවන්ද සහ ඒ ගැන ටෙක්නිකලි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද(තියෙන්න පුළුවන් උපරිම වෙනස්‌කම් V, A, W වල)

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  2 หลายเดือนก่อน +1

      ඉදිරි වීඩියෝ වලින් මේ සම්බන්ධව අපි පැහැදිලි කරන්නම් මහත්මයා.

  • @chanakaprabath2053
    @chanakaprabath2053 หลายเดือนก่อน +1

    ඔබතුමා recommend කරන්නේ 20kw කොච්චර විතර expand කරන්න පුලුවන්ද .

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน +1

      සාමාන්‍යෙන් 10% අනිවාර්‍යෙන් oversize කළ යුතුයි. 25% දක්වා oversize කරන්න පුලුවන් බොහෝමයක් ස්ථාන වල. නිසි ස්ථානීය පරීක්ෂාවක් සිදු කර නිවැරදිව මෙම ගණනය කිරීම සිදු කළ යුතුයි.

    • @chanakaprabath2053
      @chanakaprabath2053 หลายเดือนก่อน +1

      @@phoenixsolarsolutions 👍❤️ ස්තුති ඔබ තුමාට

  • @JAMC123
    @JAMC123 6 วันที่ผ่านมา +1

    අව්රුදු 20කට පස්සේ solar panel වල efficiency අඩු වෙනවා නේද? එහෙම උනොත් Agreement එක ඉවර උනාම renew කරන්න පුලුවන්ද?

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  5 วันที่ผ่านมา

      ඒ ගැන් තවම පැහැදිලි තීරණයක් නෑ. මේ ගැන හරියට දන්න කෙනෙක් ඉන්නවා නම් මූලාශ්‍ර ඇසුරින් reply එකක් දාන්න.

  • @LahiruSampath-d8u
    @LahiruSampath-d8u 2 หลายเดือนก่อน +1

    👍👍👍❤️❤️❤️

  • @nuwanpramathilake5451
    @nuwanpramathilake5451 หลายเดือนก่อน +1

    Over size කරන එක CEB agreement එකට ප්‍රශ්නයක් වෙන්නැතිද..?
    සමහර ඒරියා ඔෆිස් වලින් එපා කියනවානේ..

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน +1

      ඔවි අපිටත් සමහර වෙලාවට හම්බෙනවා. ඒ වෙලාවට අදාල ඉංජිනේරුවරයා හම්බෙලා කතා කරලා ගැටළුව විස්ඳ ගන්න ඕන මහත්මයා..

  • @coolmalli8293
    @coolmalli8293 หลายเดือนก่อน +1

    My 20kw system only produce 1800 to 1900.I have 585*35 jinkp n type panels during peak sunlight my peak power doesnt go beyond 13500watts,and during peak hours my system clips like 3 to 5 times everyday.When I complain this to my aolar company they say its normal and this generation is good.Im really disappointed and my solar company let me down

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน +1

      We are sorry to heat this sir. What is your average monthly generation.?

    • @coolmalli8293
      @coolmalli8293 หลายเดือนก่อน +1

      About 1800 it's a hybrid system i paid 4.2 million.Im really disappointed,They solar company promised me 2400 t0 2600 but I have installed this for more than a 8 months and promised generation never came near even

  • @aroshaparanavithana8694
    @aroshaparanavithana8694 2 หลายเดือนก่อน +1

    වැඩිපුර පැනල් එකතු කරන එකට CEB එකෙන් අපිට ප්‍රශ්නයක් ඇතිකරන්නෙ නැද්ද අපිට

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  2 หลายเดือนก่อน

      නෑ එහෙම ගැටලුවක් නැහැ මහත්මයා.

    • @aroshaparanavithana8694
      @aroshaparanavithana8694 2 หลายเดือนก่อน

      @phoenixsolarsolutions 10KW සිස්ටම් එකක් මගෙ තියෙන්නෙ. මම අමතරව එකතුකල පැනල් සමග දවසට යුනිට්ස් 60ක් නිපදවෙනව. ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද? මාසෙට 10KW සිස්ටම් එකකින් මසකට යුනිට් 1800ක් දුන්නොත් CEB ප්‍රශ්නයක් කරයි ද?

  • @sumithkrunathilaka6631
    @sumithkrunathilaka6631 22 วันที่ผ่านมา

    අපි 10kw පද්ධතියක් සවිකරගන්න යම් මුදලක් වියදම් කරනවනෙ.oversize කරගන්න ඒ මුදලට අමතරව මුදලක් වියදම් වෙනවද.නැතිනම් අපි මූලිකව වියදම් කරන මුදලෙන් ඔය කියන වැඩිපුර විදුලි උත්පාදනය වීම සඳහා අවශ්‍ය( oversize) පැනල් සවිකර දෙනවාද.

  • @PremathilakaWeerasooriya
    @PremathilakaWeerasooriya หลายเดือนก่อน +1

    මම කුලියාපිටියෙ .මට ලගම ඔයලගෙ office එක කොහෙද තියෙන්නෙ .මට එතන contact number එකක් දෙන්න පුලුවන්ද ...

    • @phoenixsolarsolutions
      @phoenixsolarsolutions  หลายเดือนก่อน

      කුලියාපිටියේ නම් අපේ depot එකකින් සේවාව ලබා ගන්න පුලුවන්. 076 913 9496 මේ නම්බර් එකට කතා කරන්න මහත්මයා