Overclocking Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 215

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +39

    Over clock ගැන සරලවම තේරුණා අයියේ
    පරිගණක ගැන ලස්සනට කියලා දෙනවා ඔයා ජයවේවා!!!

  • @akashsandeepa9562
    @akashsandeepa9562 4 ปีที่แล้ว +85

    Overclock කරන විදිහත් වීඩියෝ එකක් ඕන...❤️❤️❤️❤️

  • @express6468
    @express6468 4 ปีที่แล้ว +41

    Overclock කරලා cpu එක කෙලව ගන්නවට වඩා හොදයි පඩුවෙ තියෙන දෙයින් සතුටු වෙන එක. අනික overclock කරා කියලා මහ ලොකු වේගයක් එන්නෙ නෑ. දෙගුනයක් speed වෙනවා නම් කමක් නෑ තව. චූටි speed එකක් නිසා කෙවල ගන්න එපා මොකෙක් වත්.

  • @manushapc1628
    @manushapc1628 4 ปีที่แล้ว +12

    Fb එකෙන් මම ඉල්ලපු වීඩියෝ එක දුන්නට thank you.හොදට තේරුනා...

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +36

    අඩ්ඩේ intro එක ගැම්ම ආ 💪💪💪

  • @kavishkadineth3054
    @kavishkadineth3054 4 ปีที่แล้ว +16

    Thank you අයියේ අපි නොදන්න නොහිතන දේවල් ගැන පැහැදිලිව කියලා දෙනවට 🙏🙏🙏🙏

  • @tishanmadhubhashiye754
    @tishanmadhubhashiye754 4 ปีที่แล้ว +6

    Thank you අයියෙ. මාත් සෑහෙන කල් ඉඳන් ඉල්ලපු topic එකක් ❤❤

  • @pramodhacharuka623
    @pramodhacharuka623 4 ปีที่แล้ว +15

    වටින වීඩියෝ එකක් අයියේ ❤️😍

  • @factbuster4658
    @factbuster4658 4 ปีที่แล้ว +17

    Patta aiyeeee digatama kara gena yanna 😘🖐️

  • @satisfyingvideos7121
    @satisfyingvideos7121 4 ปีที่แล้ว +6

    මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් thanks ayye

  • @vijanthennakoon8748
    @vijanthennakoon8748 4 ปีที่แล้ว +2

    කලෙක ඉදන් තිබ්බ ප්‍රශ්නයක් tks brother!... ✌️

  • @HasainYT
    @HasainYT 3 ปีที่แล้ว +1

    සැලකිය යුතු මට්ටමකින් අදහසක් ආවා OVERCLOCKING ගැන.

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ පැහැදිලි කිරිමක් bro

  • @geniusgsn43980
    @geniusgsn43980 4 ปีที่แล้ว +13

    Your new intro is superb brother.... ☺

  • @hashanlahiru4114
    @hashanlahiru4114 4 ปีที่แล้ว +1

    නොදන්න දේවල් ගොඩක් ඔයාගෙන් ඉගෙන ගන්නවා ඉස්‍තූතියි......

  • @gavayagaming4445
    @gavayagaming4445 3 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දෙනව SUPER

  • @kanishkakumarasiri9257
    @kanishkakumarasiri9257 4 ปีที่แล้ว +3

    Intro. music eka wenas karala..Eeka niyamai.

  • @shenalminusha
    @shenalminusha 4 ปีที่แล้ว +2

    සිරාවටම ඕක ගැන මන් අයියාගෙන් ගෙන් අහන්න ඉදියේ ... ටෑන්ක්ස්❤️

  • @yasirugimhan5841
    @yasirugimhan5841 4 ปีที่แล้ว +1

    මන් ආසම channel එකක්.සුපිරී දිගටම කරගෙන යන්න 👍👍👍❤️

  • @bandara290
    @bandara290 4 ปีที่แล้ว +1

    දැන් මරු channel එක..............

  • @netharuM
    @netharuM 4 ปีที่แล้ว +2

    Maru digatama karanna

  • @rumiradaksith7776
    @rumiradaksith7776 4 ปีที่แล้ว +33

    Ryzen වල motherboard වලින් cpu එකට දෙන අනවශ්‍ය voltage ගැන video එකක් දාන්න.

    • @sanithu6050
      @sanithu6050 4 ปีที่แล้ว +2

      ඒ මොකක්ද කොල්ලෝ ඒ ?

    • @rumiradaksith7776
      @rumiradaksith7776 4 ปีที่แล้ว +1

      @@sanithu6050 mge r5 3600 thiyenne ඒකට motherboard එකෙන් 4.0ghz ගන්නත් auto 1.4v දෙනව . ඉතින් බොරුවට රත් වෙන. ගොඩක් අය මේක දන්නෙ නෑ.
      මම stock cooler එකෙන් ඉන්නෙ .. දැන්
      4.1ghz 1.235v වලින් ඉන්නෙ .. overvoltage එකක් motherboard එකෙන් දෙන්නෙ

    • @thamindujayawardhana7670
      @thamindujayawardhana7670 4 ปีที่แล้ว

      @@rumiradaksith7776 laptop ekkda bro thiyenne?

    • @vidux9668
      @vidux9668 3 ปีที่แล้ว

      @@rumiradaksith7776 after market cooler ekak ganna

  • @prasadchandima710
    @prasadchandima710 4 ปีที่แล้ว +4

    Excellent explanation.❤️❤️❤️❤️❤️❤️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +1

    Thankz අයියේ..❤️✌️

  • @thenulranmuthu9048
    @thenulranmuthu9048 4 ปีที่แล้ว +5

    elama ayye 1st like :-))))))

    • @vtgaming9850
      @vtgaming9850 4 ปีที่แล้ว

      Mama oyava subscribe kala.mavath subscribe karannakoo

  • @sudarakadiwasindu348
    @sudarakadiwasindu348 4 ปีที่แล้ว

    Oya dewal kiyala denawata thanks🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜🤜👋👋👋👋👋👋👋👋👋👋👋👋💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪👍

  • @Rasigan15
    @Rasigan15 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනව අයියා ස්තූතියි

  • @liontechkingstudiosl9507
    @liontechkingstudiosl9507 4 ปีที่แล้ว +2

    Elaaaaaaaa❤️❤️❤️❤️❤️thawa oneeeee

  • @nawodasewwandi
    @nawodasewwandi 2 ปีที่แล้ว +2

    Clear explain. ❤️ Thank you so much❤🔥

  • @spidermanandchamalsha435
    @spidermanandchamalsha435 2 ปีที่แล้ว +2

    වැදගත් video එකක්❤

  • @sanukaliyanage3915
    @sanukaliyanage3915 4 ปีที่แล้ว +1

    Memery overcloking ගැන video ekak karanna

  • @hirushagamage1366
    @hirushagamage1366 4 ปีที่แล้ว +3

    මගෙ alpha 15 laptop එකෙ ryzen 7 3750h 35W එක 45 W වලට oc කරා
    Temp 10c° විතර වැඩි උනා ගේමින් වලදි 🙃

  • @shashikahirushan6619
    @shashikahirushan6619 4 ปีที่แล้ว +11

    හොය හොයා උන්නු වීඩියෝ එක...🖤🤘

  • @gaminiwikkramarachchi513
    @gaminiwikkramarachchi513 4 ปีที่แล้ว +1

    Over clock karana vidiya gana video ekak danna 👏👏👏

  • @eranga3290
    @eranga3290 4 ปีที่แล้ว +5

    මොනව හරි ඇති කියලා අන්තිම වෙනකං බලන් හිටයා අයියේ😫😫😫

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +4

      සමාවෙන්න. දැන් හැදුව

  • @nisalperera3455
    @nisalperera3455 4 ปีที่แล้ว +1

    Niyamai aiye.

  • @senithuekenayake2745
    @senithuekenayake2745 4 ปีที่แล้ว +1

    Niyamai

  • @legion9186
    @legion9186 3 ปีที่แล้ว +1

    Thnx aiye ❤ watina video ekak

  • @e-techwithluckey9211
    @e-techwithluckey9211 4 ปีที่แล้ว

    අම්බෝ හරිම පැහිදිලී..ස්තූතී, ජය

  • @USAVLOG.
    @USAVLOG. 4 ปีที่แล้ว +2

    *helpful* thank you 😊

  • @podiyenlk5271
    @podiyenlk5271 4 ปีที่แล้ว +1

    danagena hitiye na.
    thankx...........

  • @vindulaherath6400
    @vindulaherath6400 4 ปีที่แล้ว +1

    Laptop ekaka SSD upgrade ekakadi windows clone karana eka genath video ekak karannako

  • @aviiish4906
    @aviiish4906 4 ปีที่แล้ว

    Niyamayii aiya katha karnna ona martru kawak thanks 😍😍😍😊😇😇

  • @gayashandesilva114
    @gayashandesilva114 11 หลายเดือนก่อน

    Cpu Undervolting gana video ekk ona ❤

  • @tdm-rapter3172
    @tdm-rapter3172 3 ปีที่แล้ว

    aiye msi afterburner eke core clock memory clock kiyala thiyenaewa eka samanyen thiyennona mhz kiye wagedha😫

  • @geethansameera2985
    @geethansameera2985 3 ปีที่แล้ว

    godak watina vedio ekak thanks

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 4 ปีที่แล้ว +2

    ආදරෙයි අයියා 💪

  • @heshantharakaperera2247
    @heshantharakaperera2247 4 ปีที่แล้ว +1

    Thank You Aiya

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 4 ปีที่แล้ว

    Undetvolting ගැනත් වීඩියෝ එකක් ඕනේ....

  • @krishanfernando8759
    @krishanfernando8759 4 ปีที่แล้ว +1

    thank you aiye math oyagen illapu video ekak meka

  • @navodyathathsara3034
    @navodyathathsara3034 4 ปีที่แล้ว +52

    කෝ අයියේ විඩියො එකේ අන්තිම ටික.එඩිට් කරන්න ගිහින් වැරදිලා වාගේ😁

    • @vtgaming9850
      @vtgaming9850 4 ปีที่แล้ว +2

      Mama oyava subscribe kala.mavath subscribe karannakoo

    • @chetham4605
      @chetham4605 4 ปีที่แล้ว +2

      Ai mokakda awla

  • @sldknight3815
    @sldknight3815 4 ปีที่แล้ว

    Moko me video eka nikamma digata thiyenne
    Eka aulak ne video eka supiri

  • @nethujaamarasekara7836
    @nethujaamarasekara7836 4 หลายเดือนก่อน

    laptop ekak overclock karana hati video ekak ona

  • @TJCREATIVETECH
    @TJCREATIVETECH 4 ปีที่แล้ว +1

    This video is helpful for me.

  • @nishaljude8542
    @nishaljude8542 4 ปีที่แล้ว

    Overclocking කරන විදිහ Video එකක් දාන්නකො

  • @blackjokersl486
    @blackjokersl486 4 ปีที่แล้ว +1

    Welcome eks ft

  • @sura8249
    @sura8249 4 ปีที่แล้ว

    Ayye i5 3rd gen ....with rx 580 4gb vga ,8 gb ram ... awllda bottleneck ekk tiyeyd 🙄😯🙄🙄🙄

  • @ravindulakshan121
    @ravindulakshan121 4 ปีที่แล้ว +2

    Ammo Patan ganna music akath weanas karala

  • @imesharansara4476
    @imesharansara4476 4 ปีที่แล้ว

    Video eka niymi aiye,vinasi 7i video ek

  • @nipuntheekshana6817
    @nipuntheekshana6817 4 ปีที่แล้ว +1

    PIN sidda wenawa priya aiyeee.. 😘😘😘😘😘💗💗💗

  • @achintha.D
    @achintha.D 4 หลายเดือนก่อน

    Ela

  • @Wickramasooriya
    @Wickramasooriya 4 ปีที่แล้ว +1

    Nice

  • @kasuncsandaruwan2242
    @kasuncsandaruwan2242 4 ปีที่แล้ว +2

    Intro eka 😍

  • @itzpradiya
    @itzpradiya 4 ปีที่แล้ว +1

    Processor ekak overclock karana video ekak karanko bro

  • @zonebag5326
    @zonebag5326 4 ปีที่แล้ว +1

    Thanks Bro 🎉

  • @dtvacademy2120
    @dtvacademy2120 4 ปีที่แล้ว

    🥰🥰🥰 නොදන්න අයට ගොඩක් වටිනවා

  • @ZanityFTW
    @ZanityFTW 4 ปีที่แล้ว +4

    Monitors Overclock කරන එක මොන වගේද? මගෙ monitor එක Asus VZ229 60Hz IPS Panel එකක්, මම ඒක 75Hz වලට Customize කරා Nvidia Control Panel එකෙන්, මේක monitor එකට කොයි විදියටද බලපාන්නෙ?

  • @mohamedfazil1911
    @mohamedfazil1911 4 ปีที่แล้ว

    Ayya, mage Asus I3 8th gen lap eke 4GB ram thiyanwa, thawa 4GB ram ekak gahala, 240SSD ekak dala, thiyana HHD 1TB hard eka dvd drive ekata substitute karoth awlak weida, pls reply

  • @disl4007
    @disl4007 4 ปีที่แล้ว +7

    ගොඩක් manufactures ළා overlock failures වලට warranty දෙනවා , මම අරන් තියෙනවා burn marks එක්ක ,මෙහෙමයි EVGA කියන්නේ "EVGA's motherboard and graphics card components are designed for and intended for enthusiasts. To be perfectly clear, overclocking will NOT VOID your warranty. ... If the motherboard or card fails due to overclocking, you're covered.මම ඉන්නේ ලංකාවේ නෙවෙයි . ලංකාවේ ඉන්නකොට redline දුන්නා මගේ processor එකකට.

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +4

      ලංකාවෙදි මෑතකදි Burnmarks එක්ක දීල warranty අරන් අත්දැකීමක්
      තියෙන කෙනෙකුගෙන් Feedback එකක් ගන්න පුළුවන් නම් මේක තහවුරු කරගන්න පුළුවන්.

  • @PasiruNawodaka
    @PasiruNawodaka ปีที่แล้ว

    Ayye AMD E2 Radeon 9000e processor eka overclock karanna puluwanda?

  • @nadeeshachathuranga4735
    @nadeeshachathuranga4735 4 ปีที่แล้ว

    superb👏👍

  • @kavindu_dul
    @kavindu_dul ปีที่แล้ว

    nice

  • @thusharaamarasinghe808
    @thusharaamarasinghe808 4 ปีที่แล้ว

    Video eka supiri

  • @lasirumenath5869
    @lasirumenath5869 4 ปีที่แล้ว

    Superb

  • @dragongaming9533
    @dragongaming9533 5 หลายเดือนก่อน

    I5 10210u overclock karanna puluwanda

  • @sathsarasithum7337
    @sathsarasithum7337 3 ปีที่แล้ว

    thanks bro
    thanks for your help

  • @bawanthiepasinghe8619
    @bawanthiepasinghe8619 4 ปีที่แล้ว +1

    Ayye 10th gen i5 10600k build ekak dannako

  • @CKJayathilake
    @CKJayathilake 2 ปีที่แล้ว +2

    මගේ ආසම Tech TH-cam channel eka♥️😌☺️

  • @prime_lk393
    @prime_lk393 4 ปีที่แล้ว +1

    අලුත් intro එක් මරු අයියේ. 👍

  • @dilux_h
    @dilux_h 4 ปีที่แล้ว +1

    CPU eka gannakota specs wala danne boost clock kiyala???

  • @sachinsameera499
    @sachinsameera499 4 ปีที่แล้ว +1

    Kohomada ayye api dena ganne kochchra apita overclock karanna puluwanda kiyala

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว

      incremental OC එකක් කරන්න ඕන. ටිකෙන් ටික වැඩි කර කර යන එකක්

  • @hemanathmadusanka9960
    @hemanathmadusanka9960 4 ปีที่แล้ว

    Aiye 'throttlestop' eka gena poddak kiyala dennako

  • @nuranbhathiya6708
    @nuranbhathiya6708 4 ปีที่แล้ว

    Superb 👌

  • @thusharapriyakalum3834
    @thusharapriyakalum3834 4 ปีที่แล้ว +1

    ගින්දර 🙂👍

  • @damindujayasinghe2744
    @damindujayasinghe2744 3 ปีที่แล้ว +3

    laptop එකේ i7 10th genaration එකේ clock speed එක properties වල 1.3GHz 1.5GHz කියලා පෙන්නනවා. ඒත් task manager එකේ cpu යටතේ base speed කියලා පෙන්නන්නෙ 1.5GHz. ඒ වුනාට වැඩ කරන speed එක පෙන්නන්නේ ඊට වඩා වැඩියෙන් . කරුණාකරලා හේතුව කියන්න පුලුවන්ද ?

    • @rameshgamingff9719
      @rameshgamingff9719 2 ปีที่แล้ว +2

      Lap wala eka eka welawata speed eka wadi wenawa battery usage eka anuwa

    • @rameshgamingff9719
      @rameshgamingff9719 2 ปีที่แล้ว +1

      Thawa deyak thamai processor wala thiyenawa smart speed kiyala ekak ethakota 1.5Ghz / 3.0Ghz withara speed ekak ganna puluwan

    • @rameshgamingff9719
      @rameshgamingff9719 2 ปีที่แล้ว

      Mage lap eketh thiyenne i3 11nth ekak eke enne 3.0Ghz eunata 4.10 withara speed ekak ganna puluwan

  • @niduwara_sl1173
    @niduwara_sl1173 4 ปีที่แล้ว

    thank you very much

  • @SL_LAKA_BRO
    @SL_LAKA_BRO 4 ปีที่แล้ว

    intro එක සුපිරී

  • @technicalsalad5445
    @technicalsalad5445 4 ปีที่แล้ว

    Very helpful ayya.. 😍

  • @thusharaweerasinghe7893
    @thusharaweerasinghe7893 4 ปีที่แล้ว +1

    Aiye ethakota turbo boost kiyanneth overclocking ekakda? turbo boost karanna hoda nadda?

  • @mr.sl.gadjet.man.7913
    @mr.sl.gadjet.man.7913 4 ปีที่แล้ว

    Aiy 6:53 ta video eka export karee nathe

  • @slkguitarclass8209
    @slkguitarclass8209 4 ปีที่แล้ว

    Patta

  • @ranmuthu6016
    @ranmuthu6016 4 ปีที่แล้ว

    Thawa overclock video ekak oni

  • @anushkasamarasinghe7131
    @anushkasamarasinghe7131 4 ปีที่แล้ว

    Thank 👍👍👍👍👍

  • @Randomfacts380
    @Randomfacts380 4 ปีที่แล้ว

    Gpu wlin mining gana aluth video ekk plz.....krnne kohomada,kalama gpu ekata damage ekk wenwda,ane oya hamadema gana dala eka video ekk genna priyadarshana aiye plz...

  • @lsandaruwanjayasena8446
    @lsandaruwanjayasena8446 4 ปีที่แล้ว +43

    6:56 Overclock කරල වගේ 😁

  • @maheshwijesooriya2458
    @maheshwijesooriya2458 4 ปีที่แล้ว

    mama danna widiyata AIB partnerslata yanne ne hodama silicon chip eka ekai eka eka card eka eka pramana walata overclock wenne silicone lottery kiyanne okata samahara ayata hoda bin ekaka chip ekak hambenna puluwan

  • @DARKKNIGHT-bu2bu
    @DARKKNIGHT-bu2bu 4 ปีที่แล้ว

    thank you bro

  • @sanviruchandira5689
    @sanviruchandira5689 4 ปีที่แล้ว

    Ayye Msi dragon center eke game mode,turbo mode on karamath overclocking process ekakd wenne?

  • @thusharaweerasinghe7893
    @thusharaweerasinghe7893 4 ปีที่แล้ว

    Aiye rgb fan system ekakuth thiyenawanam,stock cooler eka overclocking walata madiweida?

  • @td.edgargaming8404
    @td.edgargaming8404 4 ปีที่แล้ว +2

    Priya aiyee 6.55n withara passe video ekee mokuth nane. Edit parak dala hadanna eeka😎😎

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +2

      හැදුවා. ස්තුතියි

    • @chamodvishwa436
      @chamodvishwa436 4 ปีที่แล้ว

      @@pcguidelk aiye koomada oyage videos wala background wenas karanna...please kiyanna