intel vs AMD Performance to Value Comparison 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 361

  • @pcguidelk
    @pcguidelk  4 ปีที่แล้ว +117

    අවසානයට සදහන් කරල තියෙන Comparison එක මත සියළුම දේවල් පදනම් කරගැනීමෙන් වලකින්න. මේ ගැන Comparison එකක් ඉක්මනින්ම අරන් එන්න සූදානම්.... ඒ වගේම ඉතාමත් සංකීර්ණ Setup තුල මොන විදිහටද දේවල් Perform කරන්නෙ කියන එකත් අපි බලමු...

  • @gamaethigesujith
    @gamaethigesujith 4 ปีที่แล้ว +138

    ප්‍රියදර්ශන අයියේ... ඔයාගේ යුටිටුබ් විඩියෝ වගේම වෙබ්සයිට් එකෙන් ගොඩක් තාක්ෂණික තොරතුරු මම ඉගෙන ගන්නවා. මම මුල ඉදලම ඔයාගේ තාක්ෂණික තොරතුරු බලනවා. ඔයාගේ මේ තොරතුරු මගේ ජිවිතයට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා... අයියා ගොඩක් මහන්සි වෙලා ගෙනෙන නිවුස්, විඩියෝ මම ඩවුන්ලෝඩ් කරලා මම මගේ යාලුවන්ටත් බලන්න දෙනව... ලංකාවේ අපිට සිංහලෙන් තාක්ෂණික තොරතුරු දෙන අයියට තාක්ෂණික ලෝකය වගේම ජිවිතය ජයගන්න ලැබේවා කියලා හදවතින්ම සුභ පතනවා... 😍😍😍 "මගේ තොරතුරු තාක්ෂණ විරයා" 😍😍😍

    • @evolutionofeverything3037
      @evolutionofeverything3037 4 ปีที่แล้ว +2

      Me too borother ❤️❤️

    • @hasidubro866
      @hasidubro866 4 ปีที่แล้ว +1

      mat download karnawaq

    • @akashkarunarathna6284
      @akashkarunarathna6284 4 ปีที่แล้ว

      මන් ලගත් සෑහෙන්න video තියෙනවා . දන්න හෑමෝටම කියල තියෙන්නෙ pc Guide චැනල් එක ගැන

    • @buddhikanayanajith678
      @buddhikanayanajith678 4 ปีที่แล้ว +5

      Download කරලා දෙන්න එපා share කරන්න 😅

    • @iTzGhosTzTi
      @iTzGhosTzTi 4 ปีที่แล้ว +1

      owow ane adenawa

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. 3 ปีที่แล้ว +16

    පින් දෙන්න ඕනේ සුපිරියටම පැහැදිලි කරා පට්ට කියන්න වචන නෑ 🙏👍👌🎈❣️

  • @chanushkageeshanuduwana2603
    @chanushkageeshanuduwana2603 4 ปีที่แล้ว +5

    සෑහෙන කල් ඉදල බලන් ඉදියෙ ආසාවෙන් මේ වීඩියෝ එක දානකන්.. ගොඩක්ම ලස්සනයි.. ඕන කෙනෙක්ට තේරෙන විදිහට කියා දෙනව.. ජය...!!

  • @anjuladushmantha1550
    @anjuladushmantha1550 4 ปีที่แล้ว +9

    නියම වීඩියෝ එකක්. හොදටම පැහැදිලී... එතකොට amd එකක් එක්ක අපිට 1030 වගේ vga 1ක් යූස් කරන්න ඕනිම නෑ නේද ගේමින් වලට....ඕනි කරන performnce ගන්න??

  • @CharithDilshan97
    @CharithDilshan97 4 ปีที่แล้ว +14

    නියමයි ප්‍රියදර්ශන අයියේ.. තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර ගොඩක් හම්බුනා..😍👌💪 අපි ඉන්නවා චැනල් එකත් එක්ක හැමදාම..

    • @Theycallme_nethu
      @Theycallme_nethu 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත bro.💪❤️

  • @carlos_7702
    @carlos_7702 4 ปีที่แล้ว +162

    Nvidia Geforce VS AMD Radeon වීඩියෝ එකක් ඕනේ 🎮🔥

  • @feke5987
    @feke5987 4 ปีที่แล้ว +3

    AMD enna enna hondha wena eka thamai wenna. AMD lata PC market eka,Console market eka (PS5,Series X) saha dan Laptop market eketh dan issaraha. Intel lata AMD lata wadiya salli thibbhata, AMD la hunghak issaraha.
    Platignum ekai Ballpoint example ekanam Perfect explanation ekak 👍.

    • @nuwanperera2055
      @nuwanperera2055 4 ปีที่แล้ว +1

      AMD Samsung ekka ekathu wela mobile walatath enwa lagadima🤤🤤🤤🤤

  • @kamenimudannayake4154
    @kamenimudannayake4154 4 ปีที่แล้ว +2

    අයියේ මම Laptop එකක් ගන්න යන්නේ මට හිතේනව AMD prosser එකක් ගන්න bubget Laptop එකක් නම් හොඳයි video එකක් දාන්න ඒවගේම මේ video එක පට්ටයි👍👍👍

  • @venuraganuka2221
    @venuraganuka2221 4 ปีที่แล้ว +9

    හත්මුතු පරම්පරාවම nvidea and intel යූස් කරන්නේ.දැන් කාලේ හරී වගේ amd වලට යන්න😍

  • @channavimukthi
    @channavimukthi 2 ปีที่แล้ว

    Thank you aiye review eka godak pahadiliwa theruna ❤️🤘🤘

  • @chamoththiwanka1299
    @chamoththiwanka1299 4 ปีที่แล้ว +8

    සමහරු පිලිගන්නෙ නෑ ඉතිම්. තමන් කරන වැඩ එක්ක යම් යම් අවශ්‍යතා මත ලංකාවෙ තියන වෙළෙඳ පොලේ Intel තවමත් ඕනෙ වෙන තැන් තියනවා. හේතුව thredripper processors නැති උනාට intel x series වලට යන්න වෙනවා. හැබැයි AMD දැන් ගොඩක් ඉස්සරහින් ඉන්නවා. මමත් intel එකක ඉදන් AMD එකකට මාරු වුන කෙනෙක් ඇත්තටම මට performance වල ලොකු වෙනසක් තියනවා.

    • @pcguidelk
      @pcguidelk  4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම. මම ඉදිරිපත් කරන තොරතුරු පැහැදිලියි කියල හිතනව

    • @chamoththiwanka1299
      @chamoththiwanka1299 4 ปีที่แล้ว

      @@pcguidelk ඔව් අනිවාර්යයෙන්ම ඔයාගෙ youtube chanel eka නිසා එවා ඔයා ඉදිරිපත් කරන විදිහත් එක්ක අපි ඉගෙන ගන්න Theory වල ප්‍රායෝගික දෙවල් ගොඩක් පේනවා. ඉතින් ඒව හොයන්න තවත් ආස හිතෙනවා.

    • @hemal8569
      @hemal8569 4 ปีที่แล้ว +2

      @@chamoththiwanka1299 THREADRIPPER තියනවා Redline technologies එකේ 🔥🔥🔥

    • @chamoththiwanka1299
      @chamoththiwanka1299 4 ปีที่แล้ว +2

      @@hemal8569 ස්තූතියි දැනුවත් කිරීමට සහෝදරයා. මං ඕක අවිත් මාස දෙකකට වගේ පස්සේ බලද්දි තිබ්බෙ නෑ මං හැමතැනම බැලුවා. ගොඩක් අය කිවුවේ ඕක ලංකාවට ගේන එකක් නෑ කියල ඉතින් පස්සෙ බැලුවෙ නෑ

  • @JaniyaX
    @JaniyaX 4 ปีที่แล้ว +157

    AMD ෆෑන්ස්ලා කෝ බලන්න?
    👉❤👈
    😀😍
    😁

    • @Y_A-m-n0y
      @Y_A-m-n0y 4 ปีที่แล้ว +2

      man mukuth dan na kiyahanko

    • @chanukz9798
      @chanukz9798 4 ปีที่แล้ว +6

      pala ynd....intel thm hoda

    • @Y_A-m-n0y
      @Y_A-m-n0y 4 ปีที่แล้ว +1

      intel hugak aya use karanawa neh... mata pc ekak na bn. gewanna hada ganna baida dan na hoda pc ekak

    • @JaniyaX
      @JaniyaX 4 ปีที่แล้ว +1

      මම දන්න යාළුවෙක්ගෙ Gaming PC එකක් තියෙනවා
      Rs.38000
      👉intel i5 2nd gen😢
      👉8gb ram
      👉gtx 760 , 2gb
      👉windows 7 -> ඕනෙනම් win 10 දාලා දෙන්නම්

    • @JaniyaX
      @JaniyaX 4 ปีที่แล้ว +4

      @@chanukz9798 intel hodai thamaa ee unata gewana gaanata watinne naa😢AMD thama gewana gaanata uparima praformance denne....oonenam proyadarshana ayyagen ahala balanna😁😘😘😘

  • @udayaasanka
    @udayaasanka 4 ปีที่แล้ว +4

    Nvidea vs AMD Radeon Graphics cards ගැනත් video එකක් දෙන්න අය්යේ...❤️
    Thank you very much..🙏🙏🙏🙏

  • @dkdragon0
    @dkdragon0 4 ปีที่แล้ว +34

    අනෙක amd වල socket එක සාමාන්‍යයෙන් 4 years විතර same socket එක එන්නෙ (am4)..ඒක නිසා පස්සේ කාලෙක ඕන උනොත් processor එක විතරක් upgrade කරන්න පුලුවන් අලුතින් motherboard ගන්නෙ නැතුව.

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +1

      Boost karaama eka core ekaka witarada speed eka wadi wenne

  • @samindra_69
    @samindra_69 4 ปีที่แล้ว +2

    Matath thibba loku prashnayk oka ....Supiriyata Explained Kara Aiya 😍🤩🔥🤩

  • @lotuswave3571
    @lotuswave3571 4 ปีที่แล้ว +1

    Amoo aiyee privet it basic course ekakawath mechchara deyak egena gena neee siraawata

  • @wwilson69
    @wwilson69 4 ปีที่แล้ว +11

    Intel i5 10400F 6 core 12 thread එක එනකම් ඉන්නේ. 9400F එකේ ගානටම දුන්නොත් සහ r5 3600 කට වඩා හොද වෙයි. ලංකාවේ ryzen low - mid range ඒවා පට්ට ගනං. April 30 intel 10xxxx සෙට් එක ආවම බලන්න වෙන්නේ

    • @Ramsey.001
      @Ramsey.001 3 ปีที่แล้ว +2

      Boost karaama eka core ekaka witarada speed eka wadi wenne

  • @cinemedia334
    @cinemedia334 4 ปีที่แล้ว +1

    දැනට තියෙන අලුත්ම Video Editing Systems කිහිපයක් විවිධ වර්ගයේ Project Load කරලා Perform කරන විදිය ගැන video 1 කරමු . Ex සමහරු ලොකු ගනන් දිලා VGA card දානව Vga card එක 2% වත් use කරන්නැ සමහර Editing Software ඊට වඩා වෙනස් Technology use කරල Rendering Speed up කරන්න
    පුලුවන් ක්‍රම තියෙනවා

  • @Harsha-ks6yn
    @Harsha-ks6yn 2 ปีที่แล้ว +2

    අයියේ procesor හදන Intel,Amd අමතරව වෙනත් company මොනවද තියෙන්නෙ??

  • @akashkarunarathna6284
    @akashkarunarathna6284 4 ปีที่แล้ว +3

    ගොඩාක් ලොකු දැනුමක් ගත්තා. Thank you pc guide .

  • @dinilsheriff8658
    @dinilsheriff8658 4 ปีที่แล้ว +4

    Very useful video for an understanding. Thanks alot for the clarification 👍

  • @bandara290
    @bandara290 4 ปีที่แล้ว +1

    නියම video එක.........
    හැමදේම සරලව කිව්වා.........
    ජය වේවා..........
    දිගටම කරගෙන යන්........👍

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 4 ปีที่แล้ว

    Supiri aiyee video eka godak ප්‍රයෝජනවත්🙏

  • @matheesha3786
    @matheesha3786 4 ปีที่แล้ว +28

    සිරාවටම මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා

  • @firststep4029
    @firststep4029 3 ปีที่แล้ว

    thanks bro
    thanks for your help!!!!

  • @tharushkathasidu5123
    @tharushkathasidu5123 4 ปีที่แล้ว +3

    මන් ඔයාගෙ හැම video එකක්ම වගේ බලලා තියෙනවා

  • @imalkaMusic
    @imalkaMusic 4 ปีที่แล้ว

    Thank you aiya danne nathi dewal kiyala denwata

  • @chandanapremalal3299
    @chandanapremalal3299 4 ปีที่แล้ว +1

    අය්යෙ intel i3 10110u pros.lap ekaka pros. eka මාරැ කරන්න බැරිද? ඊලග Q&A එකේදි ඒක ගේන්න පුලුවන්ද

  • @krishanthigalpotta4041
    @krishanthigalpotta4041 4 ปีที่แล้ว

    Supiri aiyee video eka godak ප්‍රයෝජනවත්

  • @futuremind9013
    @futuremind9013 4 ปีที่แล้ว

    Niyamai ayye. Lagadi rattagen danagena sub kale. Watinawa.

  • @Ckalupahana
    @Ckalupahana 4 ปีที่แล้ว +2

    ප්‍රියදර්ශන අයියේ, ඔයා use කරන Image viewer software එක මොකක්ද..?
    "Microsoft photos" වෙනුවට use කරන්න පුලුවන් වෙන හොද option මොනවද තියෙන්නෙ..?
    අනිවා reply එකක් ඕනේ.....

  • @akiladenuwan625
    @akiladenuwan625 4 ปีที่แล้ว +1

    Oya hema video ekema lap,pc video karaddi vga eka gena information denawa madi vga eka gb kiyada price kiyada wage ewa. Tawa hema build ekakama hema parts walama price kiyada kyl danna

  • @dawnjay4529
    @dawnjay4529 3 ปีที่แล้ว +1

    Ai ehenm intel gaana gaana adu wela Ryzen price wadi ?? Hamathanama , hithamatha over profits ganna karana wadak da?

  • @hemal8569
    @hemal8569 4 ปีที่แล้ว +60

    RADEON vs Geforce ඕනේ ...

    • @spartacus59
      @spartacus59 4 ปีที่แล้ว +5

      REDEON❤❤❤

    • @hemal8569
      @hemal8569 4 ปีที่แล้ว +6

      @anushka chathuranga ඒක හැමෝම දන්නවනේ bro , ඒ card 4 හැරැණාම එතනින් එහාට ගිහින් Buget, Midrange, workstations, accelerators ගැන පැහැදිලි කිරීමක් ඕනේ කියලා කිව්වේ . මේ channel එකේ හැම දාම Intel vs amd විතරයි කතා කලේ , තාම Nvidia vs AMD ගැන නෑ.

    • @malibro7175
      @malibro7175 4 ปีที่แล้ว

      Aniwa ona

    • @aronlinesl
      @aronlinesl 4 ปีที่แล้ว

      Ekenma!

    • @kavindugk6823
      @kavindugk6823 4 ปีที่แล้ว

      ow radeon 8GB Rs.67000 kata witara tiyanawa. Honada mokadda kiyala gennako. O/L iwara wela build ekak karanna

  • @evolutionofeverything3037
    @evolutionofeverything3037 4 ปีที่แล้ว +6

    එනකන් බලන් හිටපු එකක්.thnx අයියේ ❤️❤️

  • @sltechzone5364
    @sltechzone5364 4 ปีที่แล้ว +13

    Amd users la ko balanna😑❤️🔥

  • @sajeewahitigala
    @sajeewahitigala 3 ปีที่แล้ว +2

    Pentium 4 mokatada use karana hoda?🤔

  • @supunnirmal5936
    @supunnirmal5936 4 ปีที่แล้ว +4

    Aiye Video Eka Supiri. Puluwan nam RADEON VS NVIDIA VIDEO EKAK DANNAKO..

  • @darshanapethum8154
    @darshanapethum8154 4 ปีที่แล้ว

    🙏🙏🙏❤ godk dewl kiyl dunna..godkma thanks ayye

  • @tutelk6515
    @tutelk6515 4 ปีที่แล้ว +2

    Web design and gaming wlata Hoda build ekka danna ..plz

  • @Ramsey.001
    @Ramsey.001 3 ปีที่แล้ว +1

    Boost karaama eka core ekaka witarada speed eka wadi wenne

  • @onlinegames8825
    @onlinegames8825 4 ปีที่แล้ว +1

    Ethakota hoda.? Hp/ asus /dell/ acer da.?

  • @ravin.mdshnk
    @ravin.mdshnk 4 ปีที่แล้ว +32

    AMD is the great opportunity 🔥🔥🔥

  • @r.m.shasikarathnayaka4107
    @r.m.shasikarathnayaka4107 4 ปีที่แล้ว +3

    ane ayye puluwannam loku udawwak me gedara inna dawas tike cpu ekak weda karanne kohomada kiyala poddak geburata katha karana video ekak dannako

  • @akiladenuwan625
    @akiladenuwan625 4 ปีที่แล้ว +1

    Video editing,photo editing,gaming, walata pc build ekakui lap ekakakui compare karl video ekak karanna price khmd kyl 90000ta aduwen pc build eka. Lap eka 200000 aduwen gewanna ganna asus. Or dell

  • @republicofgamers9569
    @republicofgamers9569 4 ปีที่แล้ว +1

    Ayye nvdia RTX gena video ekak dannakooooo

  • @thilinahirushan6188
    @thilinahirushan6188 4 ปีที่แล้ว +8

    👌 මරු🔥🔥

  • @lakithairesh8313
    @lakithairesh8313 4 ปีที่แล้ว +1

    Ammooo danne nathi ewa godak igena gaththa.. bohoma isthuthiyi ayiye

  • @nahigt_gaming456
    @nahigt_gaming456 2 ปีที่แล้ว +1

    2022 valata hodda gems valta

  • @nuwanperera2055
    @nuwanperera2055 4 ปีที่แล้ว +2

    Samsung AMD partnership ekka mobile walata eyalge garaphics genna yanne....oyage adahasa mokakda

  • @DOTMUSIC-xs1um
    @DOTMUSIC-xs1um 3 ปีที่แล้ว

    Mata dana ganna puluwan daa aiyee.. Raizen 5500u (15S- EQ2001NE) Proceser eka intel i3/i5 walata wada hodai daa kiyala.. danna kenek kiyannako..

  • @sandunkavinda8831
    @sandunkavinda8831 4 ปีที่แล้ว

    aiye oyage videos pahadili.mn pc eka hadagaththeth oyage videos balalama thamai.melo deykdannathi mn meke videos balala thamai godak me PC gana danuma labagaththe.pluwan nan bitcoin mining gana video set ekak karanna system ekak hdagnna wdiya kiyala denna pluwn nan😍😍😍

  • @nuwan19880113
    @nuwan19880113 4 ปีที่แล้ว +3

    An excellent comparison...👍

  • @sachinfernando5915
    @sachinfernando5915 7 หลายเดือนก่อน +1

    Great job

  • @thisumdinsara4861
    @thisumdinsara4861 4 ปีที่แล้ว

    AMD Randeon vs Nvidia
    Video ekak oooneee plezzzz!......

  • @mansu6833
    @mansu6833 4 ปีที่แล้ว

    Xbox One X එකේ වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද? පුළුවන් නම් ලොකු දෙයක්.ඒ කේ monitor ekak ගන්න කොට ගන්න ඕනේ 60hz monitor එකක්ද? ගන්න එක පාඩු නැද්ද? කොහෙන්ද ගන්න පුළුවන්?

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 4 ปีที่แล้ว +4

    R5 1400,1060 6 vs i74770, gtx 970 4gb කෝකද හොඳම ඩබල🤔

  • @sawanrindu4139
    @sawanrindu4139 2 ปีที่แล้ว +3

    AMD වල ආයුකාලය (lifetime ) එක අඩුයි කියනවා ඒක ඇත්තද ?

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 ปีที่แล้ว +2

    Amd Ryzen 3 vs Intel I3 gana full video ekak Danna

  • @yomithbasilu7676
    @yomithbasilu7676 4 ปีที่แล้ว +1

    Ane godak sthuthi aiye ❤️❤️💪💪💪💪💪

  • @Mendatrip
    @Mendatrip 3 ปีที่แล้ว +1

    Ryzen and intel laptop ගැන විඩියො එකක් ඔනේ

  • @starrider8837
    @starrider8837 4 ปีที่แล้ว

    ප්‍රියදර්ශන අයියේ. Graphic card comparison එකකුත් ඕනේ

  • @piyumalkavinda6039
    @piyumalkavinda6039 4 ปีที่แล้ว +1

    Ryzen Threadripper & Ryzen Epyc CPU ගැන වීඩියෝ එකක් ‌ගේන්න

  • @sampathlksss7716
    @sampathlksss7716 4 ปีที่แล้ว

    අයියෙ මම Hobby එකක් විදියට photographery කරනවා. බිල්ඩි එකක් කරගන්න කීයක් withara යාවිද ?

  • @siriweeraratne9788
    @siriweeraratne9788 4 ปีที่แล้ว

    වටිනවා හරිම ස්තුතියි

  • @doveenanjana6961
    @doveenanjana6961 3 ปีที่แล้ว

    Lap ekaka battery eka hondata wada krnne rizenda intelda

  • @mnazmaan
    @mnazmaan 4 ปีที่แล้ว +1

    ryzen CPU's gatthoth avuruddakata passe performance godak aduvenavane?

  • @hiruna3013
    @hiruna3013 4 ปีที่แล้ว +9

    Can you do a low budget gaming PC from used parts?

  • @sih1985
    @sih1985 4 ปีที่แล้ว

    Thank you..

  • @lifehackmine3881
    @lifehackmine3881 4 ปีที่แล้ว +2

    mewage ewanam patta niyamayi mewage ewa thawa one

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ ♥️

  • @mafialk1
    @mafialk1 4 ปีที่แล้ว +4

    අයියා මොකද හිතන්නේ AMDද INTELද හොඳ
    අයියගේ PCඑකේ processorඑක INTELද AMDද

  • @aronlinesl
    @aronlinesl 4 ปีที่แล้ว +3

    NVidia vs Redeon gana video ekak ona.

  • @kelum9563
    @kelum9563 4 ปีที่แล้ว +4

    AMD 3900X එකේ කූලර් එක හොදයිද?

  • @dkdragon0
    @dkdragon0 4 ปีที่แล้ว +1

    Very good explanation bro 👍👍👍

  • @kusalmadusanka5233
    @kusalmadusanka5233 4 ปีที่แล้ว

    Godak wedagath video ekak thankyou aiye

  • @studionr5540
    @studionr5540 4 ปีที่แล้ว

    Thank you

  • @lun4rkid
    @lun4rkid ปีที่แล้ว +1

    Graphics card ek blnn one

  • @dilshandanushka3935
    @dilshandanushka3935 4 ปีที่แล้ว

    AMD Ryzen™ 7 4700U Mobile Processor
    Mehema thiyenneh Mokakda?

  • @udenilakmali1941
    @udenilakmali1941 4 ปีที่แล้ว

    Aiye mata video edited Kara ganna cpu eka hadaganna ona parts monawada

  • @sugathsamarakoon2310
    @sugathsamarakoon2310 2 ปีที่แล้ว +1

    නියමයි,ජයවේවා

  • @kuchilachamikara1341
    @kuchilachamikara1341 4 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි අයියේ, වීඩියෝ එක, හැබැයි gaming වලදි Tom Clancy's Rainbow Six Siege ගේම් එකේදී FPS36ක් අඩුවෙන් තමයි Ryzen වලදිවැඩකරනවා මම දැකලා තියෙන්නේ මම හිතන්නේ ඒ Bost clock එක Ryzen වලදි අඩු නිසා වෙන්න ඇති, මම 2021 දි build එකක් කරන්න ඉන්නේ එතකොට ඒ වෙනකොටත් Ryzen වල Bost clock එක වැඩි උනේ නැත්නම් මම Intel තමයි ගන්න ඉන්නේ, හැබයි Ryzen, Intel වලට වඩා Bost clock එක වැඩි උනොත් Ryzen තමයි, ඒ මොකද ඒක ගෙවන ගානට හොදම Performance දෙන නිසා , Intel ගණන් වැඩි උනත් මට වෙන විකල්ප නැති නිසා.............

    • @hemal8569
      @hemal8569 4 ปีที่แล้ว

      1 game එකකින් cpu 2 ක් මනින්නේ කෝමද ? 😂 කිසිම ethical නෑ .
      & මොකක්ද ඒ cpu 2 ?

    • @kuchilachamikara1341
      @kuchilachamikara1341 4 ปีที่แล้ว

      @@hemal8569 මුලින්ම කියන්න ඕනේ මම කරන්න ඉන්නේ gaming PC build එකක් එකේදී games වල Ryzen වලට වඩා intel දැනට ඉස්සරහින් ඉන්නේ, ඒ මොකද කියලා කියුවොත් Ryzen CPU වල Base,bost Clock අඩු නිසා, එකහින්දා හැම game එකේම වගේ FPS අඩු නිසා.

    • @harshaabeyrathne9306
      @harshaabeyrathne9306 4 ปีที่แล้ว +2

      ඉස්සරහට එන ගේම්ස් එන්නේ මල්ටි කෝ එතකොට සීපීයූ එක මාරු කරන්න තමා වෙන්නේ :)

  • @tharushaherath1948
    @tharushaherath1948 4 ปีที่แล้ว

    Ayye Intel i5 2520m cpu eka hodada

  • @pradeepliyanage5514
    @pradeepliyanage5514 3 ปีที่แล้ว +2

    හොඳ පැහැදිලි කිරීමක්..🙂

  • @sathsindunethra5788
    @sathsindunethra5788 4 ปีที่แล้ว

    ethakota rzen ekatada wadipura electric bill eka yanne ?

  • @wijayanthikarunarathne8325
    @wijayanthikarunarathne8325 4 ปีที่แล้ว +1

    Rysen 5 da core i7 da hoda

  • @alfafenix4559
    @alfafenix4559 4 ปีที่แล้ว

    wifi motherboard wala wifi anterna walin internet enawadha
    routeryak nethuwa

  • @dineshmadushan4156
    @dineshmadushan4156 3 ปีที่แล้ว

    Aiye parana games play karanna. i3 3rd gen pc ekata windows xp install karanna baida

  • @roxzyprince9341
    @roxzyprince9341 4 ปีที่แล้ว

    Bro oyawa St karagena baida pc 1k bld karaganna kramawedayak??? Plz Plz.

  • @nilangarukshan8464
    @nilangarukshan8464 ปีที่แล้ว

    Intel CPU eka thiyena AMD GPU eka ena lap thiyenawada

  • @alfafenix4559
    @alfafenix4559 4 ปีที่แล้ว

    SLT නැතුව asus එකක් පාවිච්චි කරාම මාසේ ගානේ ගෙවන්න ඕනෑ ද ?

  • @bandulakumara9180
    @bandulakumara9180 3 ปีที่แล้ว

    prossesor එක change karapuvama windows නැවත ගහන්න ඕනෙද?

  • @miyuruz
    @miyuruz 4 ปีที่แล้ว +2

    aiye intel & amd vala ena shocket ekamada nathnam wenama motherboards oneda??

    • @sadeesha99
      @sadeesha99 4 ปีที่แล้ว +1

      Socket එක වෙනස්.. intel මේ වෙනකොට use කරන්නෙ 1151 කියන socket එක.. ඒක LGA(Land grid array) socket එකක්.. සරලව කියනවනන් LGA වල pins තියෙන්නෙ motherboard එකේ..
      මේ වෙද්දී AMD එකෙන් use කරන්නෙ AM4 socket එක.. ඒක PGA(Pin Grid Array) socket එකක්.. PGA වලදි pins එන්නේ processor එකේ.. ඒක නිසා කොහොමවත් AMD processor එකක් intel board එකක වත් intel processor එකක් AMD board එකක වත් use කරන්න බැහැ..

  • @tdmade
    @tdmade 4 ปีที่แล้ว

    aiyooooooooooooo mage i9 eka .......apa rade.....

  • @maharutech2209
    @maharutech2209 4 ปีที่แล้ว

    INTEL® CORE™2 QUAD PROCESSOR Q6600 / INTEL® CORE™2 QUAD PROCESSOR Q8200 Ayye me processor 2ken hodama eka mokakkda. plz help me...

  • @dulajnadawa1411
    @dulajnadawa1411 4 ปีที่แล้ว +1

    Ayye ps4 vs pc video ekak gennako?

  • @hasikck3471
    @hasikck3471 3 ปีที่แล้ว

    i3 11gen vs amd athlon koikada hoda

  • @ddmpraveen3167
    @ddmpraveen3167 3 ปีที่แล้ว +1

    Good luck aiya..💪

  • @wijayanthikarunarathne8325
    @wijayanthikarunarathne8325 4 ปีที่แล้ว +1

    Gaming walata hoda mokakda