VGA කාඩ් එක ගෙදරදිම සර්විස් කරගමු 👍❤️🤘

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 217

  • @SLPCLK
    @SLPCLK 3 ปีที่แล้ว +101

    Niyami brother

  • @Oshadanilanga402
    @Oshadanilanga402 3 ปีที่แล้ว +13

    අයියෙ සිරාවටම සුපිරි මට අහම්බෙන් හම්බ උනෙ මෙ video එක ❤👍🇱🇰

  • @Shad0wS3c
    @Shad0wS3c 29 วันที่ผ่านมา

    fast forward karddi pulannm mona hari music ekk danna ethkota thwa tikk maru video eka. hoda explain ekk dunna thanks

  • @nimalwickramasinghe292
    @nimalwickramasinghe292 5 วันที่ผ่านมา

    gtx1660 s card ekk tiyenne aiye .card eke fan dekama karkenwa eth display penanne ne ne .mokd ee .on board vga ekakuth ne 🥹

  • @maddagaming1533
    @maddagaming1533 16 วันที่ผ่านมา

    Vram walata thermal pad danna oane nadda…

  • @vimash_sithumina
    @vimash_sithumina 4 หลายเดือนก่อน +3

    Gtx 660 eka far cry 3 gahaddi 87 temp ekata vage lan venava eka aulakda

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน +1

      @@vimash_sithumina අවුල්... ඉක්මනට සර්විස් කර ගන්න...💔

  • @kaveeshwarawickramaarachchi
    @kaveeshwarawickramaarachchi 4 หลายเดือนก่อน +1

    Great thermal paste maru kla math🎉❤

  • @sandunnilantha
    @sandunnilantha ปีที่แล้ว +13

    මට කෙලවුනා😢😢😢😢😢 කාඩ් එකෙ ඔක්සයිඩ් වෙලා පිච්චිල ම ගිහිල්ල . වොරැන්ටි තියෙනවා ඒ නිසා ආපහු company damma ඒත් කියන්න බෑ කියල කිවුවා😢😢😢. මන් මුහුද ලග ඉන්නෙ එ නිසා තමයි ලෙඩෙ වැඩි උනෙ. අලුතින්ම කාඩ් එකක් ගන්න වෙයිද 😢😢😢😢

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน +1

      @@sandunnilantha අපරාදෙ..💔 Card Model ??

  • @sds.6182
    @sds.6182 2 ปีที่แล้ว +1

    Tnx ayye me dewal apita share karanawata ❤️

  • @lwxp.
    @lwxp. 3 ปีที่แล้ว +6

    මේකනම් මරු අයියෙ 🤝💙

  • @dilannethsara
    @dilannethsara 3 หลายเดือนก่อน +2

    Contact cleaner dala clean karata kamak nadda😊

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      @@dilannethsara අවුලක් නෑ..

  • @SasinduN
    @SasinduN 3 ปีที่แล้ว +2

    ayye amage vga eka gtx 760 2gb mage gpu eka heat wenwa 95'c wlata passe display ek no signl wela pc eka reboot wenawa mn mokakda kranna oona plz help

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +1

      කාඩ් එකේ Paste Dry වෙලා ඇති... හොඳට කාඩ් එකයි, කූලර් එකයි ෆෑන් ටිකයි සුද්ද කරල අලුතෙන් Heat Sink Paste දාන්න... හ⁣රි යයි මල්ලි.. Good Luck..

    • @SasinduN
      @SasinduN 3 ปีที่แล้ว

      @@kitsoltechhelp1997 thnx ayye

  • @Methika_Fonseka
    @Methika_Fonseka 3 ปีที่แล้ว +3

    මරු.
    ඒකනම් නියමයි ....👌

  • @dilishaheshan2195
    @dilishaheshan2195 3 ปีที่แล้ว +7

    මගේ කාඩ් එකත් හැදුව. පට්ට🥰🥰

    • @mr.klogan2332
      @mr.klogan2332 ปีที่แล้ว

      ප්ලේස් කොහෙද මචං

  • @fav6416
    @fav6416 ปีที่แล้ว +1

    supiri🤩

  • @kaushikaumesh
    @kaushikaumesh 11 หลายเดือนก่อน +1

    Aiye mge gtx960 4gb card ekk thiyenwa. Eka kalayak use kara sathiyk witgara pc eka use kre nh. Psse aith on krnakota display denne nh. Check krnna dunnama chip eke aulk kiwwa hdnna bh kiwwa. Aluth ekk ganna weida

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 หลายเดือนก่อน

      @@kaushikaumesh ගේන්න මල්ලි Workshop එකට... අපි චෙක් කරල බලමු..👍

  • @niroshandissanayake2033
    @niroshandissanayake2033 2 ปีที่แล้ว

    Thx Ayye. gdk watina video ekak.. mage thiyenne msi gtx 1060oc ekak. wade krla balnna asa hithuna. thama galawala na.

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว +1

      කරල බලන්න Good Luck ❤️❤️

    • @niroshandissanayake2033
      @niroshandissanayake2033 2 ปีที่แล้ว

      @@kitsoltechhelp1997 kra ayye.. eth thama ynne e ganama thama. Past eka awul da danna neda..?? Normal ekak damme

  • @HatharaWaten
    @HatharaWaten ปีที่แล้ว +4

    මගෙත් එකක් තියෙනවා MSI GTX 1060 ti එකක් පය 6-7 ක් වැඩ කරනවා එක දිගට ඊට පස්සේ කොළ පාට ඉරි යනවා හදාගන්න පුලුවන්ද ? Contact Cleaner දාලා Service කරලා සුද්ද කළා හරි ගියේ නෑ.

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      @@HatharaWaten Call 0770373163 0766791122 0112283520

  • @sandunfilth4903
    @sandunfilth4903 4 ปีที่แล้ว +3

    Niyamai aiye thanks🔥💯❤🤘

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 ปีที่แล้ว

      thank you brother oya dunna comment ekata... thawa tips idiriyedi dennam ... ❤❤❤👊👍🤘

  • @yohansl4990
    @yohansl4990 3 ปีที่แล้ว +2

    Mage gtx 960 card eken display denne nathuwa giya. Ekath oya widiyata sudda karala thermal paste dala baluwa eth wada na. Mokakda karanna puluwan

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      card eka balanna one malli... power or chipset awlak...

  • @SHENA_17
    @SHENA_17 6 หลายเดือนก่อน +1

    mageth oya card akamai ake kisima wadak nokara temp aka 55 ai a

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 หลายเดือนก่อน

      @@SHENA_17 Thurmal Paste මාරු කරන්න 8 WM-K හෝ ඊට හොඳ එකක්... හරි යයි..👍

    • @SHENA_17
      @SHENA_17 4 หลายเดือนก่อน

      @@kitsoltechhelp1997 😘

  • @n.v.w2458
    @n.v.w2458 2 ปีที่แล้ว +1

    Vga eke fan ehma on wenawa eth display enne nane gtx 460 mokadda awla?

  • @charithbro3852
    @charithbro3852 ปีที่แล้ว +2

    සුපිරි

  • @osandaviharana
    @osandaviharana 3 หลายเดือนก่อน +1

    මගෙ vga එක use use වෙන්නෙ නැති වෙලාවට 40 - 50 c අතර game high grapic play කරන කොට 65 - 80 අතර temp එක යනො එක අවුලක් ද ?? Gigabyte Gtx 1070 8 GB card එක 😢😢😢😢

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน +1

      @@osandaviharana සර්විස් කරල නැත්තම් ඉක්මනින් සර්විස් එකක් කරගෙන Card එකේ Health එක බලව ගන්න මල්ලි 1070 වල දැන් Life එක End වේගන යන්නෙ...💔

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      @@osandaviharana Call 0770373163 0766791122 0112283520

    • @osandaviharana
      @osandaviharana 3 หลายเดือนก่อน

      @@kitsoltechhelp1997 service කරන්න price කොහොමද

    • @tharindunuwantha1341
      @tharindunuwantha1341 2 หลายเดือนก่อน

      ​@@osandaviharana service karala.. undervolt krnda MSI Afterburner eken...

  • @swgamer5606
    @swgamer5606 3 ปีที่แล้ว +1

    sleep kerala on keraddi restart venvav mokadda aiye case eka vga eke thama thyenne??

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +2

      Motherboard eke drivers update karala balanna.... windows aluthen daalath balanna..

  • @samithaisards9950
    @samithaisards9950 ปีที่แล้ว +1

    playstation repair karanawada broo? ps walath thiyenne ithin me wage ceen ekak neda?

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      Playstation නම් ටිකක් වෙනස් Suject එකක් Bro... අපි රෙපෙයාර් කරන්නෙ නම් නෑ...🙏

  • @shavirurashmika6467
    @shavirurashmika6467 2 ปีที่แล้ว +2

    අය්යෙ මගෙ gtx 760 tiyenne display on wenawa eth vga eka පෙනන් නෑ ගේම් වැඩ කරන්නෙත් නෑ

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      @@shavirurashmika6467 760 End of Life මල්ලියෙ... 💔

  • @dushmanthasamarakon4442
    @dushmanthasamarakon4442 ปีที่แล้ว +1

    Windows load wela iwara unama display eke iri yanawane.vga eke aulakda

  • @supunlakshan1362
    @supunlakshan1362 4 ปีที่แล้ว +1

    jaya wewa

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 ปีที่แล้ว +1

      thank you very much brother commet eka watinawa... ❤❤❤

  • @pabasarasljoka
    @pabasarasljoka ปีที่แล้ว +1

    aiya gtx 970 vga ekak no displey thiyanawa oyata euwoth hadaganna puluwan weida

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      Call 0770373163 0766791122 0112283520 එන්න මල්ලි ❤

  • @madukaliyanage2330
    @madukaliyanage2330 4 ปีที่แล้ว +4

    මගේ කාඩ් එකත් හැදුව. පට්ට වැඩ්ඩෙක් 💯960

  • @sachiyasl5413
    @sachiyasl5413 ปีที่แล้ว +1

    supiriyk

  • @Supunauto9255
    @Supunauto9255 6 หลายเดือนก่อน +1

    Aiye mge pc eka games loading wela ae mulata anawa vga eka prashnayakda eka

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 หลายเดือนก่อน

      @@Supunauto9255 Windows අලුතෙන් දාල බලන්න... ඒත් ඒ දෝශයම නම් VGA එක තමා අවුල..

  • @kingstonhR6558
    @kingstonhR6558 หลายเดือนก่อน

    අයියෙ...asus 1060 6gb එකද හොද .....gigabyte එකද......asus එකේ back plate එකක් නැති එක අවුල්ද

    • @SaralaiMachan
      @SaralaiMachan 22 วันที่ผ่านมา

      බැක් ප්ලේට් එන එකක් ගන්න..

  • @ranidukeshan2464
    @ranidukeshan2464 2 ปีที่แล้ว +3

    Vga කාඩ් වලට වෙනම තමල්පෙස්ට් එකක් දාන්න ඔනේද....prosser එකට දාන තමල්පෙස්ට් දැම්මොත් අව්ල්ද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว +1

      ⁣WMK-9.0 Value වගේ තියෙන Paste එකක් දාන්න ඕන

  • @Darshana647
    @Darshana647 3 ปีที่แล้ว

    mageth thiynawa gtx 1060 card ekak.display enne na no display kiyala watenawa.ai ae ehema wenne?

  • @thisarupasan1547
    @thisarupasan1547 2 ปีที่แล้ว

    Minuwangoda kothanada shop eka oyw dakala purudui

  • @tilanmalinda5726
    @tilanmalinda5726 4 ปีที่แล้ว +2

    card eka mthakai .. Watinwa aiya video eka

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 ปีที่แล้ว

      card eka malli mata deepu eka ... vedeo eken oyage danumak aluth una nam mata sathutak.. ❤❤❤👍

  • @srperera8931
    @srperera8931 2 ปีที่แล้ว +1

    Aiye parana vga cad ekak nadda 2000ta wage ganna

  • @jayathissaaral2598
    @jayathissaaral2598 3 หลายเดือนก่อน

    Waddek ❤

  • @nadunmihiranga5533
    @nadunmihiranga5533 3 ปีที่แล้ว

    Aiya srchikal speret qwe api ara famacyen gann thiyana ewda

  • @CLEANMHLWSxFREESYTLE
    @CLEANMHLWSxFREESYTLE 5 หลายเดือนก่อน +2

    Me ayiya inne katunayaka neda

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 หลายเดือนก่อน

      @@CLEANMHLWSxFREESYTLE මිනුවන්ගොඩ ❤️

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 3 ปีที่แล้ว +1

    Cap අස්සට cntkt cleaner giyta awulk nedd

  • @Ckalupahana
    @Ckalupahana 3 ปีที่แล้ว +1

    මගෙ R9 380x card එකක Fan එකක් කැඩිලා, ඒක replace කරගන්න විදිහක් තියෙනවද..? GAA8B2U fan එක හොයාගන්න පුළුවන් වෙයිද..?

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      Try Aliexpress Ebay

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      මා ගාව Fans නෑ ඕක⁣ට... ගෙන්නල දුන්නොත් දාාල දෙන්න පුලුවන්...

  • @dulithany3108
    @dulithany3108 2 ปีที่แล้ว +1

    supri ❤

  • @hashangaming6079
    @hashangaming6079 2 ปีที่แล้ว +1

    Aiye loku udauwak krnnko....mta 10 aduwen vga card ekak hoyala dennko gtx 560 ti wge ekak

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      Call 0770373163 0766791122 0112283520 කෝල් එකක් දෙන්න මල්ලි

  • @isurulakmal3074
    @isurulakmal3074 2 ปีที่แล้ว

    Aiye mage gtx 1050ti 4gb card eke display enne neththe ai

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว

      කාඩ් එකේ අවුලක්...0770373163

  • @achinthasandeepa1381
    @achinthasandeepa1381 3 ปีที่แล้ว +2

    අයියේ මගේ computer එක vga කාඩ් එක ගහලා use කරද්දි ටික වෙලාවක් ගිහින් ඕෆ් වෙනවා.ඔන් බෝඩ්නම් ඕනි තරම් වෙලා use කරන්න පුලුවම්.vga එක ගහලා use කරද්දි ඉක්මනට ඕෆ් වෙනවා.අනේ පොඩ්ඩක් උදවු කරන්න පුලුවන්ද.(gtx 960 2GB එකක්.)

    • @Noname-nh6bz
      @Noname-nh6bz 3 ปีที่แล้ว +1

      Vga eka heat wenawa ati bro

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      Call me malli....Wotkshop එක⁣ට ගෙනත් දෙන්න මල්ලි හදල දෙන්න උත්සහ කරන්නම්..076-6791122 Whatsapp

  • @sithumdarius1522
    @sithumdarius1522 ปีที่แล้ว +2

    aiya vga eka on wenwa nan display denne na eth? service krama hariyai da?

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      Try කරල බලන්න Brother

  • @dineththathsara1527
    @dineththathsara1527 3 ปีที่แล้ว +1

    sanitizer dammata awlak nadda.

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      Sanatizer එපා... Contact Cleaner දාන්න...⚠️️

  • @slpcdoctor
    @slpcdoctor 4 ปีที่แล้ว +1

    සුපිරි ✌️✌️

  • @Stplanet870
    @Stplanet870 ปีที่แล้ว +3

    Vga overclocking වීඩියො එකක් ඔනෙ

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      @@Stplanet870 overclockin කරන්න හොඳ නෑ මල්ලි 💔

  • @dasunnirmal2892
    @dasunnirmal2892 4 ปีที่แล้ว

    Niyamai aa

  • @chathuranimsara756
    @chathuranimsara756 3 ปีที่แล้ว +1

    aiye mage pc eka vga ekak na puluvnam ekak hoyla denako

  • @anurajeewananda275
    @anurajeewananda275 3 ปีที่แล้ว +2

    Gpu එක 80° temperature එක යනව තමල් පේස්ට් එක අලුතින් දාපුවම හර්ද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +1

      කාඩ් එක පරිස්සමට ගලවල බලන්න... Thirmal Paste Dry වෙලා නම් ඒව අයින් කරල අලුතෙන් දාන්න..⚠️️👍

    • @chamikaniroshan5398
      @chamikaniroshan5398 3 ปีที่แล้ว

      math ada gtx 460 1gb card ekaka තමල් පේස්ට් maru kala vade hari giya dan.

  • @indigo3210
    @indigo3210 3 ปีที่แล้ว +2

    අලු පාට තමල් පෙස්ට් ගෑවට කමක් නැද්ද උඩ චිප් එකේම ගාන්න ඔනෙද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +1

      අවුලක් නෑ අවශ්‍ය ප්‍රමාණෙට ගාන්න... බෝඩ් එකට නම් වැක්කොරන්න අරින්න එපා..

  • @pathumkaweesha647
    @pathumkaweesha647 3 ปีที่แล้ว +2

    අයියෙ මිනුවන්ගොඩ කොහෙද ෂොප් එක තියෙන්නේ

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +1

      අඹගහමුල මංසන්ධියේ...

  • @nadukajay1543
    @nadukajay1543 3 ปีที่แล้ว +1

    Thermal pads nuth danna ona neda harinam

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      Thirmal Pads සමහර ඒවට එනව... Paste අයින් කරල Pads දැම්මත් අවුලක් නෑ...

  • @lakmithasampath2457
    @lakmithasampath2457 2 ปีที่แล้ว +1

    W300 power ekin vga kad eka weda karanawada

    • @dasun.
      @dasun. ปีที่แล้ว

      Kela wei

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      සමහර ඒව වැඩ...

  • @kavinkavin4016
    @kavinkavin4016 2 ปีที่แล้ว

    Cleen karanna තිනර් ඩන්න හොද නැද්ද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว

      අවුලක් නෑ… NC Thinner Use කරන්න... හොඳට වේලෙනකල් On කරන්න එපා...

  • @harshanarandika5045
    @harshanarandika5045 3 ปีที่แล้ว

    Super

  • @chanakamarambe8319
    @chanakamarambe8319 3 ปีที่แล้ว +2

    Power cut unama vga damage wanawada aiya

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +1

      ow mata wela thiyenawa... power sides, memory, bios, main chip okkotama balapaanawa..

  • @Niduka12
    @Niduka12 3 ปีที่แล้ว

    Aiya minuwangoda koheda

  • @m.r.hunter7206
    @m.r.hunter7206 3 ปีที่แล้ว +1

    Ayiye vga ekaka brand ekak adala wenawada

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      ඔව්... සමහර Unbranded කාඩ් වල Performance අඩුයි...💔

    • @dilannethsara
      @dilannethsara 3 หลายเดือนก่อน

      Samsung brand eka aulk nadda​@@kitsoltechhelp1997

  • @djdulangaremix5357
    @djdulangaremix5357 2 ปีที่แล้ว +1

    Aiye mage laga gtx 750ti card ekak thiyanawa eke display denawa eth fan wada na mata eka hadaganna ona aiyage contact numbers eka dennako

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      Call 0770373163 0766791122 0112283520

  • @Ashen39722
    @Ashen39722 2 ปีที่แล้ว +1

    Ayya number eka denna puluwanda?mage gtx760 ekak thiyenawa hadaganna.

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      760 නම් දැන් End of Life මල්ලි... Call 0770373163 0766791122 0112283520

  • @niroshandissanayake2033
    @niroshandissanayake2033 2 ปีที่แล้ว

    max heat eka 83% ynawa ayye.. mehema kra nm hari neda?

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว +1

      හරි යනව... premium Paste එකක් දා ගන්න...

  • @Niduka12
    @Niduka12 3 ปีที่แล้ว +1

    Aiye sure nathi card ekak gahuwoth pc short wenawada

  • @ranidukeshan2464
    @ranidukeshan2464 3 ปีที่แล้ว

    Vr sechion eken mokadda wenne.

  • @mrpubudu8875
    @mrpubudu8875 10 หลายเดือนก่อน +1

    Ara sprea eka mokkda

  • @akashravindu795
    @akashravindu795 2 ปีที่แล้ว

    අයියෙ මිනුවන්ගොඩ කොයි හරියෙ වගෙද shop එක තියෙන්නෙ

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว

      Kitsol කියල google Map එකේ බලන්න මල්ලි

  • @SathanElectronic
    @SathanElectronic ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @inukaimadith7825
    @inukaimadith7825 3 ปีที่แล้ว +1

    Warranty thibbath godak duwili nam moko karanne?

  • @pctechacademy5294
    @pctechacademy5294 3 ปีที่แล้ว

    ayye oyata comunity tab eka hamaba wela oyata puluwan yt eke post danna

  • @sewonrox9263
    @sewonrox9263 2 ปีที่แล้ว +1

    Wedak ne vidyo karala udawak naththam

  • @sumudunamal9098
    @sumudunamal9098 2 ปีที่แล้ว

    Mage gtx 660 2gb card eka display en na..fan wada..hada ganna puluwanda?mata oyage number ekak danna brother.......👍

  • @gamingwithcrazy7957
    @gamingwithcrazy7957 3 ปีที่แล้ว +2

    අපේ pc එකට ගැලපෙන vga එකක් හොයා ගන්නේ කොහොමද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว

      oyage pc eka ekka bottleneck nowena vga ekak select kara ganna... match karanna web sites thiyenawa... google karala balanna..

  • @KoreanPathway
    @KoreanPathway 23 วันที่ผ่านมา

    මොනවද අයියෙ අර ස්ප්‍රේ කරෙ..එකෙ නම.මොකක්ද

  • @chaturangabandara9819
    @chaturangabandara9819 2 ปีที่แล้ว +1

    Motherboard issues balanawada

  • @SupunLakshan-e1o
    @SupunLakshan-e1o ปีที่แล้ว

    A spray eka mokadda

  • @ytprasanna7056
    @ytprasanna7056 3 ปีที่แล้ว

    තරමල් වෙනුවට වෙනමුකුත් පාවිච්චි කරන්න බැරිද..

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว

      සිග්නල් එහෙම දාන්න එපා පුතේ.. 🤣

  • @janith.D.Wijayarathne
    @janith.D.Wijayarathne 4 ปีที่แล้ว +1

    ඔක්සයිඩ් බැදිල තියෙන කාඩි එකක් ක්ලීන් කරන කොට පාත් වලට ඩැමේජ් වෙන්න පුලුවන් අවදානමක් තියෙනවද?

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +3

      පරිස්සමට... බොහෝ විට එහෙම වෙන්න පුලුවන්..❤️‍🩹

  • @tecteach1947
    @tecteach1947 4 ปีที่แล้ว +3

    WORRANTYA ඉවරවෙච්චි ගමන් ගලොනව 1650 එක

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 ปีที่แล้ว +1

      Parissamata Galawala Service eka da ganna malli.. good luck

    • @tecteach1947
      @tecteach1947 4 ปีที่แล้ว +2

      @@kitsoltechhelp1997 pc comferance repiar ගැන shoot and sweet vedios genna
      පුළුවන් nam
      කියන්න ඔනදේ පෙර සූදනමකින් සැලසුම් කරල එකපාරක් විතරක් කියන්නා
      comferance repiar ගැන බ්‍රැන්ඩ් එකක් build කරන්නෝ එතකොට දිග ගමනක් හදා ගන්න පුලුවන් වෙයි good luck අයයේ

  • @kelum9563
    @kelum9563 4 ปีที่แล้ว +2

    අර ස්ප්‍රේ එක මොකද්ද?

  • @sldarkness9050
    @sldarkness9050 4 ปีที่แล้ว

    Mage vga eke game gahaddi machine restart wenawa

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว

      හදමු VGA එක...0770373163

    • @HARDFF555
      @HARDFF555 ปีที่แล้ว

      Power supply eka madi ekai

  • @nishani1982
    @nishani1982 2 ปีที่แล้ว +1

    Graphics card එකක් කියන්නකො මිල අඩු

    • @rtmsudda
      @rtmsudda ปีที่แล้ว

      Gtx 650 1g

  • @shriyanijayakodi3585
    @shriyanijayakodi3585 2 ปีที่แล้ว +2

    අයියෙ මට තියෙන්නෙ Gtx 560 ti 1GB Vga එකක්. PC එක ON කරද්දි Vga එකෙන් දුමක් ගියා. හදන්න පුලුවන් වෙයද? එහෙම වෙන්න හේතුව මොකද්ද?

    • @shriyanijayakodi3585
      @shriyanijayakodi3585 2 ปีที่แล้ว +1

      තව මම Game එකක් Play කරද්දි GPU Usage එක 97% වගේ ගිහින් PC එකෙන් කීක් කීක් ගාලා සද්දයක් එනවා.

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      Call 0770373163 0766791122 0112283520

  • @mrtommy4794
    @mrtommy4794 3 ปีที่แล้ว

    SUPIRI VADDEK

  • @kasundhanushka809
    @kasundhanushka809 3 ปีที่แล้ว +1

    Card එක ඇද වෙන්න හේතු මොනවද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +1

      looler eka bara wadi unama kaalayak yaddi card eka ada wenawa... card eka kelin thiyanna stand ekak hada ganna...

    • @kasundhanushka809
      @kasundhanushka809 3 ปีที่แล้ว

      @@kitsoltechhelp1997 thank u💓

  • @bhagyathejan4482
    @bhagyathejan4482 3 ปีที่แล้ว +1

    අපිට chip දාල නැති ඒවට chip ගහල memory වැඩි කරගන්න බැරිද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 ปีที่แล้ว +2

      ehema bamalli.. bios eken lock karala thiyenne...

    • @shaggygaming9257
      @shaggygaming9257 2 ปีที่แล้ว +1

      @@kitsoltechhelp1997 aiya ewa unlock karala baid

    • @GameScapexe
      @GameScapexe ปีที่แล้ว

      @@kitsoltechhelp1997 bios gahuwoth bada (Flash Bios) 🙂🙄

  • @slstudio9909
    @slstudio9909 3 ปีที่แล้ว

    අනෙ අම්බේ මිනුවන්ගොඩද අයිය.

  • @randithaprasantha7962
    @randithaprasantha7962 2 ปีที่แล้ว

    Ayya innakohada shop aka🥺❤️

  • @meth1official928
    @meth1official928 2 ปีที่แล้ว

    Gtx 760 2gb 88 වගේ යනව අව්ල්ද

    • @VibagaSatsaraGamar
      @VibagaSatsaraGamar ปีที่แล้ว

      85 bang gana

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      අවුල්... සර්විස් කරන්න මල්ලි

  • @MalithSaRa02
    @MalithSaRa02 3 ปีที่แล้ว +1

    Nb ek danna aiye

  • @mrtommy4794
    @mrtommy4794 3 ปีที่แล้ว

    sergical alchohol ganna barida okata

  • @slulapane1669
    @slulapane1669 3 ปีที่แล้ว

    Ayye oyage no.1 ewannako

  • @akashravindu795
    @akashravindu795 2 ปีที่แล้ว

    සැනිටයිසර් හොදයිද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว

      එපා... ඕවට වතුර කලවම් කරල තියෙන්න පුලුවන්... Cirgical Spirit පමණක් භාවිතා කරන්න...👍

  • @ytprasanna7056
    @ytprasanna7056 3 ปีที่แล้ว

    Clean කරන්න සේන්ටයිසර් දැම්මාට අවුලක් නැද්ද

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  2 ปีที่แล้ว

      එපා... Current Cunductive වෙන්න පුලුවන්...

  • @risdayani
    @risdayani 4 ปีที่แล้ว +2

    u talk so faster u know hehe... speaking english y

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  4 ปีที่แล้ว

      yes I will.. your comment is much appreciated ... love your comment ❤❤❤

  • @Dhanushkaprasad-p2p
    @Dhanushkaprasad-p2p 4 หลายเดือนก่อน +1

    Number

    • @kitsoltechhelp1997
      @kitsoltechhelp1997  3 หลายเดือนก่อน

      Call 0770373163 0766791122 0112283520