නිදාගන්න දෙන්නෙ නැති සැමියට බිරිදගෙන් අපූරු පාඩමක් | Movie Explanation in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 178

  • @chathuraniwellikala4558
    @chathuraniwellikala4558 ปีที่แล้ว +119

    හරි අමුතු ලස්සන කථාවක්. රූ රැජිනියෝ කඩවසම් නළුවෝ නැතුව ඇත්ත ජීවිතෙ චරිත අරං ලස්සනට කරපු කථාවක් ඔබේ තොරා ගැනීම අනර්ඝයි.❤

  • @kavithapiumali7751
    @kavithapiumali7751 ปีที่แล้ว +43

    ❤ අපේ තාත්තාත් හීනෙන් ගොරවනවා දෙයියන්ගෙ පිහිටයි ඇඳ දැක්ක ගමන් එයා දොයි ඒත් ඇත්තටම මට හොඳට නින්ද යනවා ඒ ගෙරවිල්ල ඇගෙන්නෙ නැති උනාම බය හිතෙනවා තාත්තා නැති උනාම ඇත්තටම නින්දක් නෑ පුංචික්ලේ තත්තගෙ පපුව උඩ ඔලුව තියාන නිදාගත්ත ඒ චූටි කාලෙ හරි සුන්දරයි ❤🤗බුදු සරණයි හරිම ලස්සන කතාවක්

  • @virajnanayakkara3617
    @virajnanayakkara3617 ปีที่แล้ว +26

    ලස්සන කතාවක්. මිනිමැරුම් දූෂණ කේස් බලලම 🙆🏻‍♂️ මේ වගේ ලස්සන කතාවක් බැලුවම හිතට සැහැල්ලුවක් දැනුනා.👍😊

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 ปีที่แล้ว +27

    ඒ නළුවට මගෙ හිත මාර් විදියට ඇදිලා ගියා..film කියන්නේ ෆිල්ම්ම නෙමේ.ඒවයී සැබෑ ජීවිතෙත් ගැබ් වෙලා තියෙනවා 😢❤

  • @Galla-cz1go
    @Galla-cz1go 11 หลายเดือนก่อน +2

    හපො හපො මෙ බලු පැටියා නිදාගෙන ඉන්න ලස්සන😅 මෙ ෆිල්ම් එකෙ අවසානෙදි ගොඩක් දුකයි මාර විදිහට හිතට දැනුම ෆිල්ම් එකක්😢

  • @JUSTNOW96
    @JUSTNOW96 ปีที่แล้ว +20

    කවදාවත් අඩලා නෑ ,,Film එකක් බලලා, ඒත් අද ❤ Ru ඔයා වැඩ්ඩෙක් ❤

  • @sithijairoshan7817
    @sithijairoshan7817 ปีที่แล้ว +58

    ඇත්තටම හදවතටම දැනුනු කතාවක්...ඒ චරිත වලට රඟපාපු නලු නිලියොත් ඒ කතාවට සාදාරනයක් කරලා තියනවා ♥️😌..අයියගෙ විස්තර කිරීමත් ඒකට ලොකුම හේතුවක් 😌😊♥️ සුපිරි

  • @senurividarshana
    @senurividarshana ปีที่แล้ว +8

    කමෙන්ට් දැම්මේ නැති උනාට චැනල් එකක් එක්ක හැමදාම ඉන්නවා.........💖මේ චැනල් එකේ මූවි රිවිව් ගොඩක් ලස්සනයි......💕🤗💕

  • @sachinthanaperera2291
    @sachinthanaperera2291 ปีที่แล้ว +9

    ලස්සන සoවේදි film එකක්.ජයවේවා රූ සිනමා❤️

  • @anneperera1684
    @anneperera1684 ปีที่แล้ว +12

    ඒක හරි ලස්සන කතාවක් . කතාකරලා, ඉවසලා බේරාගන්න පුළුවන් ප්‍රශ්න රන්ඩු කරලා, මීනි මරලා විසඳගන්න හොඳ නෑ 😊😊❤❤❤😊

  • @helindidinethma6427
    @helindidinethma6427 ปีที่แล้ว +31

    මේ කතාව ඉවරවෙනකන් බලපු මට ගොඩාක් ස්තූතීයි.....

    • @jcp2214
      @jcp2214 ปีที่แล้ว +1

      😂😂😂

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz ปีที่แล้ว +1

      🤣🤣🤣

    • @chathuraniwellikala4558
      @chathuraniwellikala4558 ปีที่แล้ว +2

      නියමයි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂

    • @roshinirathnayake4828
      @roshinirathnayake4828 5 หลายเดือนก่อน

      කතාවට adunata me comment ekata kadulu asse bakas gala hina giya appa.😂😂

  • @sitharadiviyanjali7795
    @sitharadiviyanjali7795 ปีที่แล้ว +23

    අනේ මෝහන් මොන තරන් දේවල් කරනවද 😓එයාගෙ අඩු පාඩුව වෙනුවෙන් පව් අනූත් එයා ගැන එක එක විදියට හිතනවා අන්තිමේ හැම දේම වෙන්නෙ හොදට කියනව වගේ 👍සතුටින් ඉන්නවා නියම මූවි එකක් ❤️❤

    • @gaminiamarasooriya9314
      @gaminiamarasooriya9314 ปีที่แล้ว

      ඒක චිත්‍රපටියක්......😃

    • @sitharadiviyanjali7795
      @sitharadiviyanjali7795 ปีที่แล้ว

      @@gaminiamarasooriya9314 ඉතින් සැබෑ ජීවිත වල ඕන තරන් ඕව වෙනවා 😏මට හිතුන දේ මන් කමෙන්ට් කලේ ඔයාට වැඩක් නෑනෙ

  • @janithacosta
    @janithacosta ปีที่แล้ว +7

    හරිම ලස්සනයි කතාව ❤❤❤❤

  • @TDDRS
    @TDDRS ปีที่แล้ว +25

    ඇත්තටම ඉන්දියන් කාරයන්ට මේ ගෙරවිල්ල තියෙනවා.. මගේ room එකේ ඉන්නවා තව යාලුවෙක් අපි දෙන්නට නිදා ගන්න බෑ indian මේ පිස්සා නිසා උ නිදා ගන්නවා ගොරවනකොට අපිට නිදාගන්න බෑ ... කොහොම හරි අපි night වැඩ කරන්න set කරගත්තා දැන් තමයි අපිට සැපට නින්ද යන්නේ... අරු ගොරවනවා room එකේ කොහොමත් ඉන්න බෑ 😔😔😔😔😔

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia ปีที่แล้ว +14

    U tern ගහලම කලාන්තෙ වගේ. ඒක පට්ට 😂😂❤

  • @ravindrasanjeewa3449
    @ravindrasanjeewa3449 ปีที่แล้ว +2

    ඒක වෙනස් ම විදිහෙ එකක් .. හැබැයි ඇඩුනා ... ❤️❤️❤️🙏🙏🙏

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p ปีที่แล้ว +4

    ලස්සන කතාවක් 😍❤️

  • @SuraniMalshani-g9k
    @SuraniMalshani-g9k ปีที่แล้ว +9

    වෙනදා වගෙම අදත් ලස්සනයි ❤❤❤❤

  • @diyawijerathna1815
    @diyawijerathna1815 ปีที่แล้ว +7

    අයියෝ මාත් ඔය ප්‍රශ්ණෙට මූණ දෙනවා. 😂😂😂 film එක ලස්සනයි 👍👍👍

  • @lovelygirl4087
    @lovelygirl4087 ปีที่แล้ว +2

    Review eka Supiri Ayye ❤❤

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක් ❤❤❤

  • @nirupaperera3649
    @nirupaperera3649 ปีที่แล้ว +2

    හරි ම ලස්සනයි

  • @deshankumara6057
    @deshankumara6057 ปีที่แล้ว +1

    Godak lassanayi film eka ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 9 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @roshinirathnayake4828
    @roshinirathnayake4828 5 หลายเดือนก่อน

    Ammo kaduluth awa.lassanai.❤❤❤❤

  • @shanakaanton7052
    @shanakaanton7052 ปีที่แล้ว +19

    ලස්සන කතාවක් ජීවිතේ පලවෙනි පාරට වීඩියෝ එකකට මන් අද ලයික් කලේ

  • @tikiribanda5475
    @tikiribanda5475 ปีที่แล้ว +1

    Kalekin ehuwa wenasma kathawak..supiri bro..Jaya wewa..theruwan saranai

  • @sameeramadushanka1757
    @sameeramadushanka1757 ปีที่แล้ว +2

    ඒකටනම් සිරාවටම ඇඩුන දෙයියනේ😳😳☹️❤️
    ඒත් ඒක මරැ✌️❤️

  • @kithmikaushalya5554
    @kithmikaushalya5554 ปีที่แล้ว +39

    අනේ අර බවුවා ❤😌 අන්තිමට නිදාගෙන ඉන්න කෑල්ල 🤗🤗🤗🤗

  • @NentmiImaya
    @NentmiImaya ปีที่แล้ว +1

    Supper👍

  • @druwan604
    @druwan604 ปีที่แล้ว +1

    Aththa mai lassana kathawak❤❤❤❤❤

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 3 หลายเดือนก่อน

    Ane athtama jeewitheth me wage chuti prasna nisa wen wena aya innawa..therum aran hamadema wisadagena hamotama sathutin inna labenna kiyala man parthana karanawa..film eka genawata thanks ruu😊

  • @jinadithomas
    @jinadithomas ปีที่แล้ว +3

    මෙයාගෙ කට හඩට වෂි උනෙ කවුද බ❤😊

  • @erangakumara4197
    @erangakumara4197 ปีที่แล้ว +1

    ලස්සන කථාවක්

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 ปีที่แล้ว +34

    බලගෙන හිටියේ අර ආනන්ද මහචාර්වරයාගේ 5 කොටස දානකමි.අවුලක් නැහැ මෙිකත් ලස්සනයි අද මගෙන් පලවැනි කමන්ටි එක

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +10

      ඒක හෙට දෙන්නම් 🥺

    • @dilhanimuthkuda720
      @dilhanimuthkuda720 ปีที่แล้ว

      @@RuuCinema thank you👌

    • @pasinduharshika9946
      @pasinduharshika9946 ปีที่แล้ว +1

      Oyalanam supiri aiya

    • @SobasiriLK
      @SobasiriLK ปีที่แล้ว

      Same here, ada ki parak nam channel ekata ghin baluwada 😢😢

    • @sawanthikaanjali9722
      @sawanthikaanjali9722 ปีที่แล้ว +1

      ​@@RuuCinemaදැන් දවස් දෙකක් හෙට නම් අනිවාර්යෙන් ඕනේ 🥺

  • @bhagyaabeysinghe337
    @bhagyaabeysinghe337 ปีที่แล้ว +2

    ඒකනම් කියුට් කතාවක් 😉❤🤗

  • @MonikaDilrukshi-we7wy
    @MonikaDilrukshi-we7wy ปีที่แล้ว +3

    අදත් සුපිරියක්❤

  • @codine_lanka
    @codine_lanka 8 หลายเดือนก่อน

    තැන්කිවු මචන් පරන මතකයක් මතක් කරාට 😔😔😔

  • @FernandoDilan
    @FernandoDilan ปีที่แล้ว +2

    බලු පැටියත් නියමෙට ඇක්ට් කලා 😂

  • @ruvinikarunaratne6991
    @ruvinikarunaratne6991 ปีที่แล้ว +2

    Ane harima lassanai film eka😢😢❤❤❤

  • @podi_chanel
    @podi_chanel ปีที่แล้ว

    එක මරු

  • @sitharasithara4719
    @sitharasithara4719 ปีที่แล้ว +1

    Aneee 🥰🥰 balu petiya doiyan enna widiya

  • @hashinidinethmi4335
    @hashinidinethmi4335 ปีที่แล้ว +2

    ඇත්තටම ඇඩුනා 😢🥺❤

  • @rasikapattanayaka870
    @rasikapattanayaka870 ปีที่แล้ว +4

    කෝටියක් දේ කියන සරල, සංකීර්ණ තේමාවක්...

  • @dineshandravee
    @dineshandravee ปีที่แล้ว +4

    Man hama video ekakma man balanawa. First comment eka. Aiyage voice eka nisa ahan inna asai ❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 ปีที่แล้ว

    lassana amuthuma story ekak

  • @thebikerkiki
    @thebikerkiki ปีที่แล้ว +1

    අන්තිමට ඇඬුනා😭

  • @trendingsrilanka-t8f
    @trendingsrilanka-t8f ปีที่แล้ว +2

    අමතර ඉන්ජෙස්සන් එක 😂

  • @ranjithlakshman1258
    @ranjithlakshman1258 ปีที่แล้ว +1

    Good malli thanks

  • @prasannaperera5190
    @prasannaperera5190 ปีที่แล้ว

    Good film with a different taste. ❤❤❤thank you❤❤❤

  • @artbydinuka5864
    @artbydinuka5864 ปีที่แล้ว +1

    මටත් දවසක වෙන්නෙ ඔය ටිකම තමා😅

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 ปีที่แล้ว

    ලස්සනයි

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️❤️

  • @UthpalaMarasingha
    @UthpalaMarasingha ปีที่แล้ว

    Super

  • @shankumara57
    @shankumara57 ปีที่แล้ว +1

    මගෙ කතාව ලස්සනට කියලා තියනවා මෙකෙ නම් ගම් වෙනස් කරානම් මෙක මගෙ කතාවමයී ,මගෙ වයිෆාත් දැන් පුරුදු වෙලා එයාටත් දැන් නින්ද යනවා 😂

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @tharindunijanz800
    @tharindunijanz800 ปีที่แล้ว +1

    Supiriyak 🤩❤️‍🔥

  • @Tarukanesha
    @Tarukanesha ปีที่แล้ว

    lassani😊

  • @ajithboc3249
    @ajithboc3249 ปีที่แล้ว +8

    කෝ ආනන්දගෙ කතාවේ ඉතුරු කොටස්..
    කොටස් වශයෙන් දාද්දි දවස ගානෙම දාන්න,නැතිනම් නිතර නිතර යූටියුබ් ඇවිත් බලන්න වෙනව ඉතුරු කොටස් දාලද කියල ..

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +2

      චැනල් Community එක බලන්න 😉 ඊලග කොටස හෙට දෙන්නම්

  • @Ruwi2001
    @Ruwi2001 ปีที่แล้ว +5

    ruu sinama plus eke anith episode tikth oni 😢❤

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 ปีที่แล้ว +1

    අනේලස්සනයි.😘😘

  • @sandunianjana2924
    @sandunianjana2924 ปีที่แล้ว +1

    Eka maru😂❤

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว

    niyamai ane.witeka hina yanawa.duka hithena.baya hithuna.denna wen wewi kiyala.ekathu una ekata sathuta danuna.😃😃😃😅😅🤗🤗😍😍😍🤩🤩🤩supirima supiriiiii .

  • @nilantha-u5k
    @nilantha-u5k ปีที่แล้ว +1

    රූ 👌👌

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว

    Good Night කාථාව කිව් කෙනාට ලස්සන වෙනස් කාථාවක්

  • @harshanidayananda7969
    @harshanidayananda7969 ปีที่แล้ว +1

    වටේ ඉන්න මිනිස්සුන්ගෙ විකාර ඔළුවට දාගත්තම වෙන දේවල්

  • @Ala_bolayaa
    @Ala_bolayaa ปีที่แล้ว +1

    Ramesh පට්ටම චරිතයක්...

  • @nimeshikajayasena8347
    @nimeshikajayasena8347 ปีที่แล้ว

    ලස්සන කතාවක්❤❤, ඊලගට Miral Horror Movie එක දාන්න පුළුවන් ද??

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      ඒක කලින් ගෙනල්ලා තියෙනවානෙ 😉

    • @nimeshikajayasena8347
      @nimeshikajayasena8347 ปีที่แล้ว

      @@RuuCinema Ohh sorry මම search කලා තිබුන නැහැනෙ 🤔. So link please 🤗

    • @RuuCinema
      @RuuCinema  ปีที่แล้ว +1

      චැනල්ස් 6කින් විතර දාලා තියෙනවා බලන්න 👀

  • @sajanitharushi7387
    @sajanitharushi7387 ปีที่แล้ว +3

    Nice ❤

  • @lahirumadusanka9355
    @lahirumadusanka9355 ปีที่แล้ว

    Ane me kthawa godak lassnyiii😩♥️

  • @sugathjayantha5907
    @sugathjayantha5907 ปีที่แล้ว

    ala niya mai

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +1

    💞💞💞

  • @erandinadeesha1927
    @erandinadeesha1927 ปีที่แล้ว +1

    Nice ❤️

  • @user-kumudu1118
    @user-kumudu1118 ปีที่แล้ว

    😊😊😊😊😊

  • @AdaraniyaKaviHadawathaWithAnju
    @AdaraniyaKaviHadawathaWithAnju ปีที่แล้ว

    Most sencitive film

  • @NadeekaDarshani-n8d
    @NadeekaDarshani-n8d 7 หลายเดือนก่อน

    Ane math අවුරුදු 22k me prasne නිසා duk winda.mage මහත්තයා gorawanawa.ලංකාවේn පිට නිසා dan හොඳට නිදා ගන්නවා .

  • @surekamadhuwanthi6917
    @surekamadhuwanthi6917 ปีที่แล้ว +5

    විවාහ වෙලා එක ගෙදරක ජීවත් වෙන්න ලැබෙනවා නම් කාඹර දෙකක නිදාගන්න වෙන එක වෙන් වෙන්න තරම් හේතුවක් ද?මේ ලෝකේ කොච්චර මිනිස්සු ඉන්නවා ද දෙන්නට දෙන්නා ආදරේ වුනත් එක වහලක් යට ඉන්න නොලැබෙන .🖤

  • @nimsha...
    @nimsha... ปีที่แล้ว

    ❤❤❤😊

  • @divmilaimasha341
    @divmilaimasha341 ปีที่แล้ว

    ඇස් වලට කදුලු අවේ මට විතරද?🥲🥲

  • @indikaparasath9898
    @indikaparasath9898 ปีที่แล้ว

    B 2 v good

  • @manojmaduwantha5336
    @manojmaduwantha5336 7 หลายเดือนก่อน

    අයියො........මමත් සිරාවට ගොරවනවා.......මෙ වගෙ කෙල්ලෙක් හම්බුනොත් හොඳයි ........අම්මත් බනිනවා.....අපිට නිදාගන්න දෙන්නෙ නැහැ කියලා

  • @sachinthadilhara1085
    @sachinthadilhara1085 ปีที่แล้ว +4

    Plus එකේ යන serious එකේ ඊලග episode එක ඕනේ

  • @rajithanuwan8574
    @rajithanuwan8574 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @sawaneeabhisheka2191
    @sawaneeabhisheka2191 ปีที่แล้ว

    අයියේ imoji Film එකත් දෙන්නකෝ..🥺

  • @sitsuwasevanaaddspa9380
    @sitsuwasevanaaddspa9380 ปีที่แล้ว

    ❤❤❤❤👍👍👍

  • @nikiapex3152
    @nikiapex3152 ปีที่แล้ว +1

    Hi ruu ayye ❤️

  • @wathsalarajapaksha2118
    @wathsalarajapaksha2118 ปีที่แล้ว

    ❤️❤️

  • @ශශිනි
    @ශශිනි ปีที่แล้ว

    බව්වා❤❤❤

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +3

    Ane dahaad series eke video ek dannko😢

  • @meddaduwagesriyaniperera6210
    @meddaduwagesriyaniperera6210 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dilanikarunarathna-rn6tw
    @dilanikarunarathna-rn6tw ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤

  • @user-io3be1qx9osasini
    @user-io3be1qx9osasini 2 หลายเดือนก่อน

    ත්‍රිවිල් එකේ සින් එකට මටනම් ඇඩුනා

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 ปีที่แล้ว +2

    Puduma lassna kathawak❤❤

  • @nethsridesilva3346
    @nethsridesilva3346 ปีที่แล้ว

    Vary good

  • @sachinhirantha6446
    @sachinhirantha6446 ปีที่แล้ว +1

    Ou ithen gorawaddii katada bn tharaha yanne naththe rata nidagena iddi gorawaddi danuwathw hari nodanuwathwa hari oya sadde eddi maranns hithanne gorawana ekawa..okata beheth ganna one..naththn okage geravilla aha aha thamii inna wenna wmmooo😂😂

  • @Dananjanishashikala
    @Dananjanishashikala ปีที่แล้ว +3

    Ko anith episode akaaaaaa parakkuiiiii

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว

    👌👌😥💚💚

  • @PawaniAmanda-n3g
    @PawaniAmanda-n3g ปีที่แล้ว

    Wanada wagama adata lassanaei ❤👍👌

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct ปีที่แล้ว

    Dukath hituna aduna hinauna ❤❤😂😂😂😂😂😂😂❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢❤❤❤❤❤❤

  • @Malika-u4j
    @Malika-u4j ปีที่แล้ว

    Lassanai wagema adarsamat katawa