රෝහලක සිදුවූ භයානක මිනීමැරුමේ අභිරහස😱 | Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 720

  • @InsideCinemax
    @InsideCinemax  5 หลายเดือนก่อน +114

    ⭕️Advertisement Details :
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක

    • @DTSuga420
      @DTSuga420 5 หลายเดือนก่อน +3

      V 1 කියන්නෙ පට්ටම මර්ඩර් පිල්ම් එකක්.. මන් අවෘදු ගානකට කලින් බැලුවා... මට ඒක ගැන එච්චර මතක නෑ... නම මතක හින්දා කිව්වෙ.. සිනමැක්ස් ලත් කැම්ති වෙයි.. මොන උනත් පට්ටම එකක්

    • @chandima7kumari82
      @chandima7kumari82 5 หลายเดือนก่อน

      Thawa ekak ikmanata danna

    • @supuneranga5817
      @supuneranga5817 5 หลายเดือนก่อน

      😊

  • @___snow___flake___
    @___snow___flake___ 5 หลายเดือนก่อน +201

    අපි සිහියෙන් ඉද්දි අපේ උගුරට යම් දෙයක් ආවත් ඒවා ගිලින්න හරි එලියට දාන්න හරි හැකියාව ඒ සංවේදනය අපිට තිබෙනවා. ඒ වගේම ආමාශයෙන් උඩට එන්න තියෙන විවර වල ක්‍රියාකාරීත්වය නිසා එහෙම ආහාර උගුරට ඒමේ හැකියාව අඩුයි
    ඒත් සිහිය නැති උනාම ඒ සංවේදනය නැති නිසා උගුරට එන දෙයක් පෙනහළු වලට ගිහින් හුස්ම ගැනිමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්...
    ඒකයි ශල්‍යකර්මයකට කලින් පැය ගානක්ම fasting තියන්නෙ. කාපු කෑම ආමාශයෙන් ඉවත් වෙනකම්.

  • @DarshanaPrasanna-m3z
    @DarshanaPrasanna-m3z 5 หลายเดือนก่อน +54

    බලන හැමෝටම කියන්නෙ මේ චැනල් එක වන් මිලියන් වෙනකන් අපි උස්සමු 🥰🥰මොකද අපිට පට්ට සාදාරනයක් කරනව මෙයාලා❤

  • @Oshan_Tech-m7i
    @Oshan_Tech-m7i 5 หลายเดือนก่อน +213

    තාත්තා රට ඉදන් ආවෙ අද මේක බලනකොට දන්නෙ තාත්තයි මායි දෙන්නම cinemax ලා දෙන්නෙක් ❤

    • @SadaruNilana
      @SadaruNilana 5 หลายเดือนก่อน +5

      😂

    • @A5_Gaming
      @A5_Gaming 5 หลายเดือนก่อน +5

      ade sirawata

    • @k.m.wijesundarak.m.wijesun9234
      @k.m.wijesundarak.m.wijesun9234 5 หลายเดือนก่อน +10

      ලොකු අභිරහසක්..😂

    • @kmirkumara3346
      @kmirkumara3346 5 หลายเดือนก่อน +6

      Denna ekathu wela dama gathaka film ekak hadannako.. 😂😂

    • @SadIYa08
      @SadIYa08 5 หลายเดือนก่อน +3

      @@A5_Gaming hi a5

  • @Thanu_h
    @Thanu_h 5 หลายเดือนก่อน +527

    අතිශය ප්‍රථමවතාවට චැනල් එහෙකට ඇබ්බැහි උනාමයි උදාරයි උදාරයි ... 😩💗

    • @SanjayaKariyawasam-x7u
      @SanjayaKariyawasam-x7u 5 หลายเดือนก่อน +13

      Aththa ekanam ❤

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 5 หลายเดือนก่อน +11

      ඒක නම් ඇත්ත අයියාගෙ කටහඩ ඇහෙන්නෙ නැතුව දැන් පාලුයි පාලුයි වගේ 😂🤭💔 ඒ තරම් inside Cinemax එකට අබ්බැහි වෙලා ❤️👌🥰

    • @MaX-xz3ie
      @MaX-xz3ie 5 หลายเดือนก่อน +5

      ow dala vidadi 12 i...notifiya dakka gaman inna be😇❤

    • @salanihansika7972
      @salanihansika7972 5 หลายเดือนก่อน +5

      උදාරයි 😅

    • @AnuththaraKalpani-e9d
      @AnuththaraKalpani-e9d 5 หลายเดือนก่อน +5

      Mmth udarai😂

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 5 หลายเดือนก่อน +28

    අදත් film එක ලස්සනයි අයියෙ, අක්කි...ඊයෙ මට තව කෙනෙක් අයියගෙ review එකක් බලනවා ඇහුනා,chama chama එකෙන්ම දැනගත්තා inside cinemax තමයි කියලා,cinemaxer කෙනෙක් විදිහට සතුටු හිතුනා මං අදුරන තව අය අයියගෙ review බලනවා කියලා 😊...ඕනි කෙනෙක්ට බය නැතුව බලන්න කියලා recommend කරන්න පුලුවන් ලංකාවෙ අංක 1 explanation channel එක තමයි inside cinemax කියන්නෙ... හැමදාම ආදරෙයි ඔයාලට...💖💕💖💕💖

  • @anushadisna8005
    @anushadisna8005 5 หลายเดือนก่อน +117

    අන්තිමේ කියපු ටිකනම් ගොඩක් වටිනව..ඒ වගේම මූවි එකේ වීක් පොයින්ට් එකත් ඒකමයි..දරුවෙක් ඔපරේශන් එකට කලින් ෆාස්ටින් ඉද්දි අම්මෙකුට බිස්කට් තියා කෙල ටිකක් වත් ගිලෙන්නෙ නැහැ .අත්දැකීමෙන් කියන්නෙ

    • @sunethradasanayaka2155
      @sunethradasanayaka2155 5 หลายเดือนก่อน +8

      Ai thawa deyak operation karaddi mala kare danda denne ne neda

    • @anushadisna8005
      @anushadisna8005 5 หลายเดือนก่อน +2

      @@sunethradasanayaka2155 ඔව්.

    • @mihirikumarage2390
      @mihirikumarage2390 5 หลายเดือนก่อน +4

      Daruva badaginne iddi amma kanne kohomada😢

    • @Neelafamily
      @Neelafamily 5 หลายเดือนก่อน +4

      Atta .matath athdakimak tiyenava.mat vaturavat biuve na lamaya badaginne Inna kn ,oparation eka ivara venakn.vathura ,Kama illala mata gaha gaha aduva.et ada😢 ada😢 mn hita thada karan hitiya vaturavat denne natuva.😢

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 5 หลายเดือนก่อน +4

      Daruwo vitharak newei ape demawpiyo oparation ekakata lesthi weddith apita kanna be mage amma hospital eddi matath ehemai

  • @pubudunadeesha3771
    @pubudunadeesha3771 5 หลายเดือนก่อน +136

    හොස්පිටල් එකේ ඉදන් මේක බලද්දී නර්ස් ඇවිත් අහනවා ඉන්සයිඩ් සිනෙමැක්ස් ද කියලා 😂😂

    • @shangaming5468
      @shangaming5468 5 หลายเดือนก่อน +5

      අඩෝ සිරාවට

    • @pubudunadeesha3771
      @pubudunadeesha3771 5 หลายเดือนก่อน

      @@shangaming5468 🤭

    • @sandarumandusanka492
      @sandarumandusanka492 5 หลายเดือนก่อน +3

      ඕක අමුතුවෙන් හිතන්න දෙයක් නෑ හැමෝම දන්නවනේ

    • @isurudilantha9336
      @isurudilantha9336 4 หลายเดือนก่อน +1

      Uba moka kiwe

  • @___snow___flake___
    @___snow___flake___ 5 หลายเดือนก่อน +28

    මේක සිරස TV එකේ ගිහින් බැලුවා කියලා මතකයි. ඒත් ආපහු inside cinemax voice එකෙන් අහන්න ඕන උන නිසාත්, ආපහු බලන්න තරම් වටිනා කතාවක් නිසාත් ආපහු බැලුවා. ලස්සනයි review එක.
    Appendix එක ඉවත් කිරීම කියන්නෙ සුළු ශල්‍ය කර්මයක් උනත්, වරදින්න මේ වගේ දෙයක් උනත් ඇති. මිනිස්සු අතින් වැරදීම් වෙන්න පුළුවන්. ඒත් අඩු ගානේ ඒක පිළි අරගෙන ඉස්සරහට ඒවා හදා ගන්නවත් උත්සහ ගත්තානම් හොඳයි.

    • @NishanChathuranga-nl5dl
      @NishanChathuranga-nl5dl 5 หลายเดือนก่อน +1

      ස්තූති පැහැදිලි කිරීමට😊

  • @geethadhamayanthi5055
    @geethadhamayanthi5055 2 หลายเดือนก่อน +3

    ඇත්තටම මේ වැනල් එක බලන්නේ ලගදි ඉදන්. අසාවෙන් බලනවා. මග අරුණ හැමකතාවම. සුභ පැතුම්.

  • @H.C.DilrukshiHakmanage
    @H.C.DilrukshiHakmanage 5 หลายเดือนก่อน +39

    දැන් නම් අැබ්බැහි වෙලා
    ඔයාගෙගේ voice නම් පට්ට
    පන්ති ඉවර වෙ ලා ඵන්ෙනම ඔයාගෙ voice එක අහන්න❤❤❤❤❤❤❤

  • @SusanthaBandara-zz7lz
    @SusanthaBandara-zz7lz 5 หลายเดือนก่อน +49

    අසූර් වගේ දිග එකක් හොයාගන්න සුපිරියක් ඕනී

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 5 หลายเดือนก่อน +9

    සිද්ධිය ගොඩක් දුක උනාට මේක නම් සුපිරිම සුපිරි ෆිල්ම් එකක්. අන්තිමට කියපු කථාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අම්මත් බඩගින්නෙ හිටපු ලමය ඉස්සරහ බිස්කට් කාපු එකයි, ලමයව නිකන් තියලා ගිය එකයි වැරදියි. අස්ථානල වගේ ඩොක්ටර්ස්ලා කොච්චර නම් මේ ලෝකෙ ඉන්නවද??? 😢 කොහොම උනත් අවසානය ගොඩක් හොදයි. අස්ථානට නියම දඩුවම ලැබුනා.
    😌 දරුවෙක් ඉන්න අම්ම කෙනෙක් විදිහට මට නම් මේ ෆිල්ම් එක මාරම විදිහට දැනුනා. එහෙම ෆිල්ම් එකක් හදවටමට දැනෙන්නෙ මාර කලාතුරකින් 😌 😢

  • @sanju27-k1z
    @sanju27-k1z 5 หลายเดือนก่อน +56

    අවසානෙටම කියපු ටික ඇත්තම ඇත්ත. ඩොක්ටගෙ පැත්තටම වැරැද්ද දාන්න බැහැ. මුල ඉදන් බලනකොටම මට ඒක තේරුනා

    • @jeewaniupadya4837
      @jeewaniupadya4837 5 หลายเดือนก่อน +3

      නමුත් ඩොක්ටර් ළමයව ගොඩක් වෙලා බඩගින්නේ තිබ්බා..ඒකත් වැරදි සල්ලි වලටනේ කරේ එහෙම..අම්මා වැරදි .

    • @___snow___flake___
      @___snow___flake___ 5 หลายเดือนก่อน

      ​@@jeewaniupadya4837 බඩගින්නේ තිබ්බ නෙමෙයි ඒ කල යුතු දෙයක්. එහෙම පව් කියලා කන්න දෙන්න බැ. අපි සිහියෙන් ඉද්දි අපේ උගුරට යම් දෙයක් ආවත් ඒවා ගිලින්න හරි එලියට දාන්න හරි හැකියාව ඒ සංවේදනය අපිට තිබෙනවා. ඒ වගේම ආමාශයෙන් උඩට එන්න තියෙන විවර වල ක්‍රියාකාරීත්වය නිසා එහෙම ආහාර උගුරට ඒමේ හැකියාව අඩුයි
      ඒත් සිහිය නැති උනාම ඒ සංවේදනය නැති නිසා උගුරට එන දෙයක් පෙනහළු වලට ගිහින් හුස්ම ගැනිමේ අපහසුතා ඇති වෙන්න පුළුවන්...
      ඒකයි ශල්‍යකර්මයකට කලින් පැය ගානක්ම fasting තියන්නෙ. කාපු කෑම ආමාශයෙන් ඉවත් වෙනකම්.

    • @tharushirandika5301
      @tharushirandika5301 5 หลายเดือนก่อน +6

      ඇත්තටම අම්මගෙත් වගකීමක් තියෙයි පොඩි දරුවො පොඩි දරුවොමයි එපා කිව්වොත් කරන්නෙ එකමයි බඩගින්න ඉවසන්න බැහැනෙ එයාලට අවම තරමෙ අම්ම එලියට යද්දී යාලුවා හරි ලග තිබ්බනම් ඒ දරුවට එහෙම වෙන්නෙ නැහැ ඩොක්‍ටර් ඔපරේෂන් එකට කලින් අමතක වුන දේත් මතක් කරන්නත් උත්සාහ කලානෙ අනික සමහර අයට ඇත්ත කිව්වම පිලිගන්නෙත් නැහැනෙ මේ film eka පැති ගොඩක් පෙන්නනවා ලොක ස්වභාවය

    • @hansishehanonline7541
      @hansishehanonline7541 5 หลายเดือนก่อน

      ​@@jeewaniupadya4837දොස්තර operation එකට කලින් නේ fasting ඉන්න කිව්වේ.admission එක විතරයි පරක්කු කරේ

    • @ssewminijayanithya6869
      @ssewminijayanithya6869 4 หลายเดือนก่อน

      ​@@tharushirandika5301 ow doctor e welawe mathak karanda haduwa eka eyage waradda newe samahara wita una de kiwwanan punishment adu wenne thubba

  • @Kiushi152
    @Kiushi152 5 หลายเดือนก่อน +44

    දැන් කොහේ හිටියත් ඔයාගේ කට හඩමයි ඇහෙන්නේ 😂❤️එතරම් ඔයාට ඇබ්බැහි වෙලා😩💛

  • @ThilankaRumesh-k5n
    @ThilankaRumesh-k5n 5 หลายเดือนก่อน +39

    ඔය හැම වැරැද්දක්ම ඩොක්ට අස්තානගෙම තමයි.මොකද ඩොක්ට අස්තානා හවස කරන්න පුලුවන් ඔපරේශන් එක සල්ලි තන්හාව නිසා හෙටට කල් දාපු එක.එහෙම කරේ නැත්නම් අර ලමයා බිස්කට් කන්නෙත් නෑ..මේකට එකග අය කෝ❤?

    • @hansishehanonline7541
      @hansishehanonline7541 5 หลายเดือนก่อน

      හවස කලත් උදේ කලත් patient fasting ඉන්න ඕන.ඒකට දොස්තර වගකියන්න ඕන නැ.දොස්තර ගේ වැරද්ද තමා patient කෑවා කියලා දැනගෙනත් කරන්න තිබ්බ දෙ කරපු නැති නිසා.

    • @ssewminijayanithya6869
      @ssewminijayanithya6869 4 หลายเดือนก่อน

      Mona welawe karath fastig time same ne bn

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 5 หลายเดือนก่อน +29

    Notification එක දැක්ක ගමන් ආවා ඔන්න අද බලන්න 😍😁🤭❤️

  • @ishamadu7710
    @ishamadu7710 5 หลายเดือนก่อน +12

    දරුවා බඩ ගින්නෙන් ඉද්දි දරුවා ඉන්න තැන කෑම ජාති පේන්න තියපු එකත්,අම්මා කෑම කන එකත් වැරදි හැබයි,

  • @sithara469
    @sithara469 5 หลายเดือนก่อน +5

    මේ මූවි එක බලල තියනවා ඉන්මැක්ස් ලා අහක දාන්න බෑනෙ🥰 ඒක නිසා ආයෙ බැලුවා සින්මැක්ස් ෆෑන්ස්ල වැඩි වෙනවා නේ නියමයි ඉස්සරහටම යමු ❤❤❤❤

  • @ThariduStudio
    @ThariduStudio 5 หลายเดือนก่อน +26

    මේ කටහඩ දෙවියෝ දුන්න තෑග්ගක් .අපි හැමෝම ආදරෙයි ❤❤❤

  • @ps-cr7pc
    @ps-cr7pc 5 หลายเดือนก่อน +11

    කොරියන් tv සීරීස් එක ගේමු අය්යේ ගැම්මට 🙌 ඉන්දියන් බලලම එපා වීගෙන එන්නේ. පුළුවන් පොඩ්ඩක් audience එකට ඇහුන්කන් දෙන්න මොකද මේක තමයි ඔයාලගේ peak එක 😚🤝

  • @chandhaninarasingha9814
    @chandhaninarasingha9814 5 หลายเดือนก่อน +5

    මෙච්චරකල් ඔයාගෙ ෆිල්ම් බැලුවට කම්මෙන්ට් දාල නෑ.මොකද දාහක් වැඩ අස්සෙ ෆිල්ම් එක දාල ෆෝන් එක පැත්තකින් තියල ඔයාගෙ කටහඩ විතරයි අහන්නෙ.ඒක හදවතටම කතා කරන හඬක්.good luck

  • @HirushiWihanga-tw8ky
    @HirushiWihanga-tw8ky 5 หลายเดือนก่อน +38

    අතිශය ප්‍රථම වතාවට ඇබ්බැහි උන එකම චැනල් එක... 🙂❤ උදාරයි ...උදාරයි 😅😅

    • @AdeeshaMoney
      @AdeeshaMoney 5 หลายเดือนก่อน +1

      apita pukada

    • @HirushiWihanga-tw8ky
      @HirushiWihanga-tw8ky 5 หลายเดือนก่อน

      @@AdeeshaMoney ඔයාට කිව්වේ කවුද 🤣

  • @tharurajapaksha9814
    @tharurajapaksha9814 5 หลายเดือนก่อน +24

    දවසින් දවස subscribela වැඩි වෙනවා..ඉකමන්ටම 1M වලට යමු❤

  • @ErangaPrasad-p3k
    @ErangaPrasad-p3k 5 หลายเดือนก่อน +76

    අර පොඩි එකා බඩගින්නෙ ඉද්දි අම්ම එතන ඉදලා බිස්කට් කෑවෙ ඇයි 😑

    • @madushadisanayaka6392
      @madushadisanayaka6392 5 หลายเดือนก่อน +7

      ඒකනේ අම්මෙක්ට එහෙම කරන්න බෑ...😢

    • @dilshanpramod1000
      @dilshanpramod1000 5 หลายเดือนก่อน +4

      ඒක තමා මටත් බලන් යද්දි ආව ප්‍රස්නෙ. ඒත් ඉතින් මේක ෆිල්ම් එකක්නෙ

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 5 หลายเดือนก่อน +1

      fim eke mistake ekk eka

    • @Darshidc-j8r
      @Darshidc-j8r 5 หลายเดือนก่อน +1

      😹

  • @dilrudil-sp5kp
    @dilrudil-sp5kp 5 หลายเดือนก่อน +5

    පිස්සුවෙන් වගේ බලන් ඉන්නෙ අලුත් ෆිලම් එකක් එනකල් ❤

  • @Kp-sp8yl
    @Kp-sp8yl 5 หลายเดือนก่อน +11

    මේක මං කට පාඩම් වෙනකල් බලපු ෆිල්ම් එකක්. ආසම එකක්. ඒත් ඉතිං මේකේ නොටිෆියක් ආවාම බලන්නැතුව ඉන්න බෑ බෑ වගේ ලෙඩක් තියෙන නිසා බලනවා ඉතිං😁❤️

  • @SavinduDilhara-q5h
    @SavinduDilhara-q5h 5 หลายเดือนก่อน +6

    වෙනද වගේම අදත් තනිකරක පිස්සුවෙන් බැලුවෙ ඉන්සයිඩ් සිනමැක්ස් දැන්නම් මාරම පිස්සුවක් අප්පහ් 🎉💜😊ඒ වගේම මන් මාස ගනක් තිස්සෙ ඉල්ලන සොම්බී ෆිල්ම් එක කවදද දෙන්නෙ කියල ත් මන් ආසාවෙන් බලන් ඉන්නෝ 🥺❤️

  • @danu...7967
    @danu...7967 5 หลายเดือนก่อน +6

    මොන විදියේ ෆිල්ම් එකක් වුනත් මේ වොයිශ් එකෙන් අහනවා කියන්නේ .........එක පට්ට❤

  • @praburankothge8158
    @praburankothge8158 5 หลายเดือนก่อน +8

    බලන් හිටියේ ෆිල්ම් එකක් එනකම් නොබලපු ෆිල්ම් බලන් හිටියේ....තෑන්ක්ස් අයියටයි අක්කටයි 🥰❤

  • @thilinabudhika3410
    @thilinabudhika3410 5 หลายเดือนก่อน +3

    නියමයි නියමයි සහොදරයා පට්ට ෆිල්ම් එක thanks inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @dimuthuwickramasinghe6394
    @dimuthuwickramasinghe6394 5 หลายเดือนก่อน +22

    හොඳ film එක, හැබැයි සැක සහිත මරණයක් ආදාහනය කරන්නැනෙ, ඉතින් පෝස්ට් මොටම් වලදි අහුවෙනවා, අනික ආයෙ ගොඩ අරන් පෙනහලු බැලුවම වැඩේ මාට්ටු 🤔

    • @jeewaniupadya4837
      @jeewaniupadya4837 5 หลายเดือนก่อน

      එයාලා පුච්චනවා නෙහ් .

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 5 หลายเดือนก่อน

      @@jeewaniupadya4837 එයාලා ආගමික චාරිත්‍ර වලට මුල්තැන දෙනවා.

  • @TharuliJayasinghe-uv2zn
    @TharuliJayasinghe-uv2zn 5 หลายเดือนก่อน +48

    අය්යේ හොල්මන් movies දාන්න ඒවට ගොඩක් wives තියනවා.. ❤ආදරෙයි cinamax😊

  • @ytomeshandkawisha
    @ytomeshandkawisha 5 หลายเดือนก่อน +34

    ඇත්තටම ඔයානම් මාර විදිහට කතා දන්නේ රොෂාන් අයියේ ඔයාගේ සිතුම් පැතුම් ඉටුවන සුබ දවසක් වේවා ඔයාට මම විහංග

  • @Thilini1993
    @Thilini1993 5 หลายเดือนก่อน +5

    ඇදට එන්නෙම ඔයාගෙ කටහඩ අහන්න බලාගෙන .නිකන් හිත නිවන බාවනාවක් වගෙ

  • @FreedomFlick
    @FreedomFlick 5 หลายเดือนก่อน +10

    මෙකෙන් ලොකු දෙයක් කියනවා .ඇත්තම කිව්වොත් ඩොක්ටර් අස්තානා නරක උනත් .ඔනිම එක්කෙනෙක්ට පොඩි මිස්ටේක් වෙනව..නමුත් ඔපරෙශන් එක්කට කලින් ලමයා ගැන බලන එක අම්මගෙ වග්කීම..මන් කියන්නෙ ඩොක්ටර්ට විතරක් සම්පූරන වගකීම දන්න බෑ

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 5 หลายเดือนก่อน +9

    ඇත්තටම අන්තමට මොකක් වේයිද කියලා හිතාගන්න බැරුව බැලුවේ..
    Thanks inside cinemax 😌💗

  • @MaheshVimantha-xn7xe
    @MaheshVimantha-xn7xe 5 หลายเดือนก่อน +6

    ඔන්න දැනුයි අවේ වැඩ ඉවරවෙලා මේක බලන්න ...එකක්.එනකම් අස්සවෙන් ඉදියෙ❤

  • @MAmahimaidhuwara
    @MAmahimaidhuwara 3 หลายเดือนก่อน +2

    පොඩි දරුවෙක් ඉන්න අම්මා කෙනෙකුගේ හිතේ ලොකු හැගීම් තියෙනවා දෙවියන්ටත් වඩා අම්මා කෙනෙකුට තමන්ගේ ලමයා වටිනවා අම්මගේ ආදරය තමයි මේ ලෝකෙ උතුම්ම

  • @ktgcfamily4281
    @ktgcfamily4281 5 หลายเดือนก่อน +6

    මේ film එක සත්‍ය කතාවක් ඇසුරින් හදපු එකක් කියලා හිතන්න අමාරුයි...ඒ වගේම මේ වගේ වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ film එකක් හදනකොට අඩුම තරමේ සාමාන්‍ය වෛද්‍යවරයෙකුගෙන්වත් අදාළ කරුණු විමසීමක් කරපු බවක් පේන්න නෑ...film එකේ මුල ඉදන්ම අඩුපාඩු ගොඩයි...සාමන්‍ය ප්‍රේක්ශකයින්ටත් තේරෙන අඩුපාඩු ටිකක් කියන්නම්.... 1.සාමාන්‍යයෙන් surgery එකකට theater එකට ලෙඩාව ගන්නකොට මාල දාගෙන යන්න බෑ...ඒවා සියල්ල අයින් කරලා තමයි theater එකට ගන්නේ...එතනම dna test කතාවම fail... 2.patient fasting කොච්චර වෙලා හිටියද? හා අනිකුත් කරුණු surgeon ඇවිත් බලන්නේ නෑ...ඒකට තමයි පහළ මට්ටමේ ඩොක්ටර්ස්ලා හා අනිකුත් meducal staff එක ඉන්නේ...මේ film එකට අනුව ඒක දැනගෙන ඉදලා තියෙන්නේ consultant විතරයි...එහෙම වෙන්න බෑ... 3.මේ වැරැද්දට දඩුවම් දෙනවා නම් surgeon ට විතරක් දඩුවම් දෙන්න බෑ...මේ වැරැද්දට theater එක ඇතුළත සිටි සියලු දෙනා වග කිව යුතුයි... 4.යම්කිසි අත්වැරදීමක් නිසා රෝගියෙක් ජීවිතක්ෂයට පත් උනොත්, වෛද්‍යවරයා හිතා මතා එය සිදු නොකළේ නම් ඔහුට විරුද්ධව නීතීමය පියවරක් ගන්න බෑ... ***film එකක් විදියට කතාව රසවිදින්න පුලුවන් උනත්, මේ කතාවේ සිදුවීම් කිසිම දෙයක් ප්‍රායෝගිකව ගැලපීමක් නැති අසාර්ථක චිත්‍රපටියක්... #කතාව මෙහෙම උනා නම් ඒක ප්‍රායෝගිකයි...surgeon මුදල් බලාගෙන surgery එක කල් දානවා film එකේ මුලින්ම පෙන්නනවා...appendicitis වලදී ඒ patientge appendix එක අසාධනය වෙලා තිබුණොත් ඒක බඩ ඇතුලෙම පිපිරිලා ලෙඩා මැරෙන්න උනත් පුලුවන්...එහෙම උනා නම් ඒ මරණෙට surgeon කෙලින්ම වගකියන්න ඕන...මොකද එයා හිතාමතාම ඉක්මනින් කරන්න ඕන surgery එකක් කල් දැම්මට...

    • @NishHewage-zs4to
      @NishHewage-zs4to 5 หลายเดือนก่อน +1

      ඉන්දියාව කියන්නෙ නූගත් මිනිස්සු වැඩිපුර ඉන්න රටක් නෙ

  • @damayanthidissanayaka1628
    @damayanthidissanayaka1628 5 หลายเดือนก่อน +11

    හද්ද පරණ වීඩියෝ එකක් බල බල හිටියේ ඔයාගේ අදත් සුපිරි අැත්😊❤😊❤

  • @Adventuretravelers2004
    @Adventuretravelers2004 5 หลายเดือนก่อน +3

    Plz හැමදාම ගෙන්න කෝ අනේ තව muder crime mystery ඒවා ඔනි k drama series වලින් ප්ලීස් ❤

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 5 หลายเดือนก่อน +10

    මිනිත්තු 5 ට comment 75 😊 හැබැයි මේකත් බලපු එකක් ඒත් බලනවා thank you inside cinemax ❤❤❤

  • @WageeshaTharushi2003
    @WageeshaTharushi2003 5 หลายเดือนก่อน +3

    දැන්නම් ඉතින් මොන වගේ ෆිල්ම් දැම්මත් බලනවා ❤

  • @NandikaNandika-dn3mp
    @NandikaNandika-dn3mp 5 หลายเดือนก่อน +35

    අාදරේයි හැමදාමත්

  • @Dilishakawindi-li8gz
    @Dilishakawindi-li8gz 5 หลายเดือนก่อน +4

    මේක කලින් බලලා තියෙනවා ඒත් insaide cinemax එකෙන් එකත් දැම්මොත් අනීවාරෙන් බලනවා ✨💗💟

  • @u_twr724
    @u_twr724 5 หลายเดือนก่อน +5

    අදත් සුපිරියි 😍♥️ මම Tamil films වලට කැමති නැ එත් අයියා නිසා බලන්න ආස හිතිලා තියෙන්නෙ 🥰

  • @yennna
    @yennna 5 หลายเดือนก่อน +6

    වෙනදා වගෙම සුපිරියක් තමා ❤✨️
    උදාරයි උදාරයි 🍀💖

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 5 หลายเดือนก่อน +8

    මේ එක කථාවක් වුනාත් ඇත්තටම පුද්ගලික ඉස්පිරිතාල වල මේ වගේ දෙවල් වෙනවද කියලා හිතට සැකයක් වෙනො රෝමෙෂ් වගෙ doctors මේ ලොකයෙ ඇත්තටම අඩුයි

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dk 5 หลายเดือนก่อน +76

    මං මේක බලලා තියෙනවා ඒත් අයියා දාපු නිසා ආයෙමත් බලනවා..දැන්නම් ඔයා දාන film මගහරින්නෙම නෑ❤😊

    • @user-fx4jelqd41
      @user-fx4jelqd41 5 หลายเดือนก่อน +1

      මාත් බැලුවා ඒත් මේ චැනල් එකේ නෙමේ.ඒ උනාට අයෙමත් බැලුවා😊😊😊

    • @SuddaSudda-ot6ow
      @SuddaSudda-ot6ow 5 หลายเดือนก่อน

      Math beluwa❤❤❤ eth balanawa

    • @MHCHAMAL
      @MHCHAMAL 5 หลายเดือนก่อน +1

      Me too😊

    • @samithgayan8790
      @samithgayan8790 5 หลายเดือนก่อน

      Math

    • @WathsukiRupasingha
      @WathsukiRupasingha 5 หลายเดือนก่อน

      මාත්

  • @KrisholiKanchana
    @KrisholiKanchana 5 หลายเดือนก่อน +6

    මාරම විදිහට ඇබ්බැහි වෙලා . ඒ තරම් සුපිරියක් ❤🥰

  • @ManjuSri-c7g
    @ManjuSri-c7g 5 หลายเดือนก่อน +5

    දැකපු ගමන් ආව තාම බැලුවේ නෑ හැබැයි සුපිරියි කියල හිතනව .අයියේ horror එකක ගේමුද ඊ ලගට ❤

  • @__pawani_D_Weerasinghe_
    @__pawani_D_Weerasinghe_ 5 หลายเดือนก่อน +22

    කලිම් බලලා තියෙනවා මූවි එක.ඒ උනාට inside cinemax එකෙන් දාද්දි නොබලා බෑනි ❤

  • @shavindu777
    @shavindu777 5 หลายเดือนก่อน +8

    අදත් සුපිරියක් ❤️‍🔥

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe 5 หลายเดือนก่อน +5

    Video බලලා බලලා අයියාගේ ටෝන් එකටම කතා කරවෙන්න ගියාම උදාරයි😂❤
    Good job inside sinamax 👌keep it up❤💐

  • @chandikaramesh7423
    @chandikaramesh7423 5 หลายเดือนก่อน +5

    සුපිරිම සුපිරියක් 👌👌👌👌👌👌 ස්තූතියි රොශාන් අයියා,ගයේශිකා අක්කා දෙන්නටම 🙏
    හදවතේ channel එක Inside Cinemax ❤❤❤❤❤

  • @Shenu-cj
    @Shenu-cj 5 หลายเดือนก่อน +14

    අයියේ vagabond 2 ගේන්නකො 🥺

  • @Yuma10170
    @Yuma10170 5 หลายเดือนก่อน +22

    අයියෝ දානකම් බලන් ඉදල ආවෙ එතකොටත් කමෙන්ට් හතලිස් දෙකක් තියනව

    • @rasithudara2500
      @rasithudara2500 5 หลายเดือนก่อน +1

      Coment 42 thibuna nisa oyata viedio eka play wennedd ithim 🤣

  • @hasidudilshan1047
    @hasidudilshan1047 5 หลายเดือนก่อน +9

    පරක්කු උනා බාලන්න 😢සුපිරි❤❤

  • @සඳුන්-ග2ග
    @සඳුන්-ග2ග 5 หลายเดือนก่อน +12

    දොස්තරලගේ වැරදි නිසා ගොඩක් මිනිස්සු ජීවිත කාලේම විදවනවා..😢😢😡

  • @Peramunalifestyle
    @Peramunalifestyle 5 หลายเดือนก่อน +18

    TH-cam බැලුවා...ඒත් මෙහෙම ඇබ්බැහී වීමක්නම් වෙලා නෑ...මොන චැනල් එකකටවත්...තැන්කිව් ඉන්සයිඩ්.❤.

  • @kanchanapramamali8246
    @kanchanapramamali8246 5 หลายเดือนก่อน +2

    පට්ට ගැම්මක් හොදෙ 👍👍👍👍🏻🤟🏿🤟🏿🎉 අපි ආදරෙයි❤❤❤❤

  • @priyarshanianusha2202
    @priyarshanianusha2202 5 หลายเดือนก่อน +11

    ගොඩාක් ලස්සනට ෆිල්ම් එක විස්තර කරනව තෙරුවන් සරණයි දරුවො

  • @ashenkavinda5025
    @ashenkavinda5025 5 หลายเดือนก่อน +7

    ෆිල්ම් එකක් නැද්ද කියල බැලුවා ව්තරයි ඇදට ඇවිත් 😁❤️

  • @sljokepost999
    @sljokepost999 5 หลายเดือนก่อน +4

    වැස්ස වෙලාවට කිරි එකක් හදා ගෙන එලියට වෙලා අහන්න නම් සුපිරී ❤❤

    • @sljokepost999
      @sljokepost999 5 หลายเดือนก่อน

      දැන් ඉතින් කියන්නකෝ එහෙම නැත්තම් කතාව ඇහෙන්නේ නැද්ද කියලා 😢😢

  • @MadunamaliDilrukshi-zx1sl
    @MadunamaliDilrukshi-zx1sl 5 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔව් ඩොක්ටර් වැරදි තමයි ඒත් එයා විතරක් ම නෙවෙයි වැරදි ..අම්මා කොහොමද දරුවා ඔපරේෂන් කරන්න ඉද්දි බිස්කට් එකක්වත් කෑවේ..අප්පා

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 5 หลายเดือนก่อน +34

    බලලා එන්නාම් ආදරේයි inside cinemax.😘😍

  • @kulemenike2430
    @kulemenike2430 5 หลายเดือนก่อน +6

    ඇත්තටම හැමදාමත් වගේම අදත් සුපිරියි. එහෙම කියන්නෙ ත්‍රාසය භීතිය කුතුහලය මැදින් බලාගෙන හිටියට අන්තිමේදි සාධාරණය ඉටු වූ අයුරු හරි අපූරුවට දර්ශනය කරල තියෙනවා

  • @lahirukasun3917
    @lahirukasun3917 5 หลายเดือนก่อน +2

    කියලා වැඩක්.නෑ සුපිරිම චැනල් එකක් ඇබ්බැහියක් ❤🎉

  • @NethuLavany
    @NethuLavany 5 หลายเดือนก่อน +23

    ඔන්න ආවෝ🤭❤️ ඔක්කොම වැඩ දාලා ආවො

  • @shashisweerathunga364
    @shashisweerathunga364 5 หลายเดือนก่อน +7

    බැලුවත් ආයෙත් බලනවා ❤❤❤❤

  • @nimaNp6179
    @nimaNp6179 5 หลายเดือนก่อน +16

    ලයික් වැටෙන හොඳ කමෙන්ට් ටිකක් කියන් යමන්ලකො බොසාලා 👍

  • @ChamothSewwandika
    @ChamothSewwandika 5 หลายเดือนก่อน +6

    මගෙත් ඔපරේසන් එක හරිගියානම් මට ඇවිදින්න පුලුවන් ඒත් ඩොක්ටස්ල වැරැද්දුවනිසා මන් එකතැන 🥲😑😇

  • @PraveenmadushankaPraveen
    @PraveenmadushankaPraveen 5 หลายเดือนก่อน +4

    මං දැකපු සුපිරී චැනල් වලින් එකක්❤❤

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 5 หลายเดือนก่อน +3

    අපරාදෙ අස්තානා.. අර පොඩි එකාට ඔච්චර තේරෙන්නෙ නැද්ද කන්න හොඳනෑ කිව්වම.. අනික ඒ අම්මා මොකද බිස්කට් ළමයට පෙන්න තිබ්බෙ..

  • @sunalichapa7547
    @sunalichapa7547 2 หลายเดือนก่อน

    ඇත්තටම දැන් මම මේ චැනල් එකට ඇබ්බැහි වෙලා ❤😊

  • @gangadarirasangika7528
    @gangadarirasangika7528 5 หลายเดือนก่อน +7

    ඔව් අනේ දැන් indiyan films ඇතී....

  • @Zikkagaminga_carrom_pool
    @Zikkagaminga_carrom_pool 5 หลายเดือนก่อน +6

    42:42 මම කියන්නෙත් එකයි. ඩොක්ටර්ට වර 20ක් සිර දඩුවම දුන්න එක අසාදරනයි 😑😑😑😑😑 අපත ෆිල්ම් එකක් එකනම් 😔😔😔😔

  • @Navodyahewage
    @Navodyahewage 2 หลายเดือนก่อน

    මේක බැලුවෙත් මෙතනින් මුලින්ම දැන් ආයෙත් බැලුව...❤

  • @sakiladeepathi8763
    @sakiladeepathi8763 5 หลายเดือนก่อน +9

    මමත් අම්මා කෙනෙක් .ලොකු වේදනාවක් දැනුණා .😢

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 5 หลายเดือนก่อน +5

    අද ෆිල්ම් එකත් සුපිරි ❤

  • @MaheeshaDevindi-p2k
    @MaheeshaDevindi-p2k 5 หลายเดือนก่อน +2

    හැමාදවගේ respect ❤️

  • @ammocolombo8456
    @ammocolombo8456 5 หลายเดือนก่อน +2

    ඒකෙ සම්පූර්න වැරැද්ද ඔයා කිව්වා වගේ doctor ගෙ වෙන්න බෑ

  • @pereraCookinghub
    @pereraCookinghub 5 หลายเดือนก่อน +5

    මෙක ඔයාගෙන්ම බැලුවා වගෙ මතකයි අයියෙ 😊

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 5 หลายเดือนก่อน +6

    මේක බලලා තියෙනවා.එත් බලනවා ඉතින් 😊

  • @mdchandana2233
    @mdchandana2233 5 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි කිරිමක් මරු ❤

  • @dulangaprobodani9729
    @dulangaprobodani9729 5 หลายเดือนก่อน +6

    මේ film එක කලින් බලලා තිබුනත් මේ කට හඩ එක්ක ආයෙ බලන්නම හිතුනා.ලස්සන film එක.thanks inside cinemax🎉🎉

  • @sachinthadilshan9942
    @sachinthadilshan9942 4 หลายเดือนก่อน +3

    පට්ට 👍👍🏼

  • @සස්මිනුශිල්පතක්ෂලාව
    @සස්මිනුශිල්පතක්ෂලාව 5 หลายเดือนก่อน +2

    ඒ අම්මත් අවුරුදු 5 කට විතර හිරේ යවන්න ඕනී.බඩගිනි ලමයා ලග ඉදන් කෑව එකටයි. බිස්කට් තියලා ගියාටයි.

  • @manoridulanjali1700
    @manoridulanjali1700 5 หลายเดือนก่อน +2

    සුපිරියක් තමයි👌👍👍👍

  • @user-ChammiFdo
    @user-ChammiFdo 5 หลายเดือนก่อน +4

    Film balanawa namei ඇබ්බැහි wela dan nm... oyage film review ekak baluwe naththm ninda yanneth na aiya .tnx mechchara mahansi wela film review apita genawata. Adarei godak....! 🥰🥰🥰 budusaranai ...!!! ❤️❤️❤️💜️💜️💜️🤍🤍🤍

  • @KavishkaNirmal-by7hi
    @KavishkaNirmal-by7hi 5 หลายเดือนก่อน +9

    Dan issara wage horror film dan nane 🙄 mekata like 100k awoth elagata horror ekak oni✌️

  • @VimukthiniPunsaraa
    @VimukthiniPunsaraa 5 หลายเดือนก่อน +8

    තැන්කියු අයියෙ❤😊

  • @udaragunasekara901
    @udaragunasekara901 5 หลายเดือนก่อน +2

    Mewane film ❤️❤️ උදාරයි.. මම උදාර

  • @heshanimadushika5355
    @heshanimadushika5355 5 หลายเดือนก่อน +5

    Notification eka awa gaman Man methana ❤❤❤❤❤ E tgarama Abbahi wela

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 5 หลายเดือนก่อน +27

    වැස්ස වෙලාවේ නියමයි ෆිල්ම් එක බලන්න 😁😁😁😁😁

    • @NirashaRathnayake-qn6lk
      @NirashaRathnayake-qn6lk 5 หลายเดือนก่อน +5

      පරිස්සමිං.මෙහෙ අකුනු වලට දෙන්නෙක් 😢

    • @maneeshaabeykoon4787
      @maneeshaabeykoon4787 5 หลายเดือนก่อน +1

      ​@@NirashaRathnayake-qn6lk😢😢😢😢

    • @ISURU153
      @ISURU153 5 หลายเดือนก่อน

      ​@@NirashaRathnayake-qn6lk e kohomda

  • @MrThila93
    @MrThila93 5 หลายเดือนก่อน +3

    බියර් එකක් බොන ගමන් මේක බලනවා කියන්නේ වෙනම චිල් එකක් ❤

  • @Sadu-bb4sh
    @Sadu-bb4sh 5 หลายเดือนก่อน +2

    අදත් සුපිරි කෝමත්...... ඉතින් බලන්නත් කලින්ම කියන්නෙ.... ❤🎉
    We will meet again soon for sure😊❤

  • @PrincessRuwi
    @PrincessRuwi 5 หลายเดือนก่อน +2

    ලංකාවේ සුපිරියටම ෆිල්ම් රිවීව් කරන එකම චැනල් එක😌❤🌝 ඉන්සයිඩ්♡➶

  • @supunchandana9711
    @supunchandana9711 5 หลายเดือนก่อน +2

    අති සුපිරියක්...😊😊