💃🏻ඔකදි සමරතුංග සමඟ ගිහාන් | Hiru Super Dancer Season 3 | FINAL 12 | Episode 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • 💃🏻ඔකදි සමරතුංග සමඟ ගිහාන් | Hiru Super Dancer Season 3 | FINAL 12 | Episode 24
    ⭕SMS vote - HSD (හිස්තැනක්) OS ලෙස සඳහන් කර 7766 ට SMS කරන්න.
    ⭕WEB vote - hirusuperdance...
    (සෙනසුරාදා රාත්‍රී 7.30 සිට සදුදා උදෑසන 9.00 දක්වා ඔබට මනාපය පළකල හැක.)
    Web: www.hirutv.lk | www.hirusuperd...
    Subscribe Now - goo.gl/u2hM32
    #hirusuperdancerseason3 #no1realityshow #hirutv #superdancer3 #dance #hiru

ความคิดเห็น • 42

  • @wickramageethadesilva2387
    @wickramageethadesilva2387 3 ปีที่แล้ว +6

    දේවියක් වගෙ ම බැබලෙන ඔයා ඉදිරියෙන් ඉදිරියට යන්න හැමදාම මෙලෙස ම බැබලි බැබලී ඉන්න කියා සුබ පතනවා.තුණුරුවන් සරණයි!දළදා සමිඳු රැකවරණයි!

  • @dulakshisubashiniwijewarda3093
    @dulakshisubashiniwijewarda3093 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි💕 අයියටත් නංගිටත් ඉදිරියටම යන්න සුභ පතනවා 😘🙏🏻💯💗

  • @madusilva7303
    @madusilva7303 3 ปีที่แล้ว +3

    Harima lassana dancer ekak .idiriyen idiyara yanna Suda Pathans budusaranai

  • @nethmihansika5720
    @nethmihansika5720 3 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි නංගියෝ.අද මේ At එක්හ්.නර්තනය කුසලතාවය ඔයා උපතින්ම තමා රැගෙන ඇවිත් තියෙන්නේ.අනිවාර්යෙන් Final එකට ඔයා ඉන්නම ඕනි දක්ෂතම ⭐️වක් ඔ සුභපතනවා නංගියෝ ඔයාට ඉදිරියෙන් ඉදිරියටමට‍ යන්න වාසනාව, ශක්තිය, දෛර්ය ලැබේවා! කියා.... ❤️ ගොඩක්.... 🏆❤️

  • @nayominr7825
    @nayominr7825 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි මැණික..ඉදිරියටම යන්න ලැබෙන්න ඕනා..❤️❤️❤️

  • @surangasaman2047
    @surangasaman2047 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි නංගියෝ... ඉදිරියට ම යන්න සුභ පතනවා 🌹❤❤💞💞💞💕

  • @nethulibandr
    @nethulibandr 3 ปีที่แล้ว +3

    BEST DANCER

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +5

    ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාට ජේසු පිහිටයි ❤️

  • @priyamanthitennakoon7015
    @priyamanthitennakoon7015 3 ปีที่แล้ว +4

    It's an outstanding performance 👏👌
    Everything is perfect 🤩

  • @sarathkumara2070
    @sarathkumara2070 3 ปีที่แล้ว +1

    Idiriyen idiriyatama yanna okadi Budu saranai ❤❤❤❤

  • @padminijayawardhana7189
    @padminijayawardhana7189 3 ปีที่แล้ว +3

    Harima lassanai duwe idiriyatama yanna suba patanawa.💕

  • @nayomiamalika7302
    @nayomiamalika7302 3 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි මැනික
    බුදුසරණයි

    • @chamilakumdu2422
      @chamilakumdu2422 3 ปีที่แล้ว

      මන් ඔකදිගේ පන

  • @nataliadeabrew7586
    @nataliadeabrew7586 3 ปีที่แล้ว +1

    Wow Great performance. Good job hiran wijesekara aiya . And everyone

  • @yashorapriyadarshani5598
    @yashorapriyadarshani5598 3 ปีที่แล้ว +3

    ඔකඳි නංගි අමතක නොකර හැමදාම ඔයාගෙ නර්ථනය බලනවා වගේම ඔයාට vote කරනවා. මේ වතාවේ නම් ඒක බැරි වුණා. ඒ නිසා මේ විදිහට comment එකකින් සුභ පතන්න හිතුවා. ඇත්තටම නංගි ඔයා නටද්දි මට මගෙ පොඩි කාලෙ මතක් වෙනවා. මමත් හරිම දක්ෂයි නර්ථනයට. ඒ කාලෙ මේ වගේ වැඩසටහන් තිබුණෙ නෑ අපේ දක්ෂතා රටට, ලෝකෙට පෙන්නන්න. ඒත් ඔයාලට ඒ අවස්ථාව අඩුවක් නැතුව ලැබිලා තියනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියන ගමන් තරඟයේ ඉදිරියෙන් ඉදිරියටම ගිහින් ජයග්‍රහණය කරන්නත්, තවත් මේ වගේම හරවත්, රසවත්, නිර්මාණාත්මක, ආදර්ශවත් නර්ථන අංග රටට, ලෝකයට දායාද කරන්න අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වාසනාව වගේම තෙරුවන් සරණේ ආශිර්වාදය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.

  • @prabathnanayakkara2728
    @prabathnanayakkara2728 3 ปีที่แล้ว +1

    අද act ගොඩක් ලස්සනයි දුව

  • @navodsaminda3980
    @navodsaminda3980 3 ปีที่แล้ว +1

    Super performance dear... Congratulations..keep it up dear

  • @samathirajakaruna6392
    @samathirajakaruna6392 3 ปีที่แล้ว +1

    So Graceful!!! Absolutely breath-takingggg!!!

  • @sithtyniharanihara6425
    @sithtyniharanihara6425 3 ปีที่แล้ว +4

    Lassanai👌👌👌

  • @manjulasilva2546
    @manjulasilva2546 3 ปีที่แล้ว +3

    wooow😯😯😯

  • @dilinifernando2543
    @dilinifernando2543 3 ปีที่แล้ว +2

    ලස්සනයි නංගී aniwaren final yanna oni❤️❤️

  • @maleesha109
    @maleesha109 3 ปีที่แล้ว +2

    Im only watching YOUR dance💖💖

  • @thushanikulatunga6962
    @thushanikulatunga6962 3 ปีที่แล้ว +1

    wow akka what a nice perfomence,your very beautiful today and you did your best,i am wishing you to go front in the competition.

  • @dhevashkandambi8525
    @dhevashkandambi8525 3 ปีที่แล้ว +1

    Thank you so much for your kind words and support🙏❤️ means alot

  • @Yaras_diary
    @Yaras_diary 3 ปีที่แล้ว +1

    Pudumaaakara lassana structure ekak thiyena dancer kenek ❤️ lankawe manik thamai ❤️

  • @chamithriwellalage7793
    @chamithriwellalage7793 3 ปีที่แล้ว +2

    Super performance 👏👏❤

  • @thushanikulatunga6962
    @thushanikulatunga6962 3 ปีที่แล้ว +1

    welldone akka,your and your patners costume is very beautiful,i am from kadawatha

  • @dhdjddjjf3440
    @dhdjddjjf3440 3 ปีที่แล้ว +1

    Lassnii. Good performance

  • @asdasdf1505
    @asdasdf1505 3 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👌👌👌👌👌👌👌

  • @danushkapriyasad1489
    @danushkapriyasad1489 3 ปีที่แล้ว +1

    Thawa parak blnawa❤❤

  • @lakshanhettiarachchi6855
    @lakshanhettiarachchi6855 3 ปีที่แล้ว +1

    Best ♥️

  • @amindumalshan2742
    @amindumalshan2742 3 ปีที่แล้ว +2

    isarahatama yana

  • @danushkapriyasad1489
    @danushkapriyasad1489 3 ปีที่แล้ว

    Dennatama thiyenne kettu shareera dekk .eth a hada lines patta ❤❤😘😘😘

  • @premasrilanka4167
    @premasrilanka4167 3 ปีที่แล้ว

    ලස්සනයි ජයවෙිවා

  • @himararomindi8392
    @himararomindi8392 3 ปีที่แล้ว +2

    ❤❤🔥🔥

  • @duedunulang5174
    @duedunulang5174 3 ปีที่แล้ว +2

    ල7්සනයි

  • @ruvindugamage2059
    @ruvindugamage2059 3 ปีที่แล้ว +1

  • @sajeewani.kumari.8493
    @sajeewani.kumari.8493 3 ปีที่แล้ว +2

    Suba.patanawa.idiriyatama.yanna.sudu.

  • @sajeewani.kumari.8493
    @sajeewani.kumari.8493 3 ปีที่แล้ว +2

    🎁🎆✨

  • @imantha6297
    @imantha6297 3 ปีที่แล้ว

    Vaddek thama itin good luck aiye

  • @pererafamilysjourney2490
    @pererafamilysjourney2490 3 ปีที่แล้ว

    A sirwa contact karaganna beriweida

  • @tharuvidharmarathna8524
    @tharuvidharmarathna8524 3 ปีที่แล้ว +2

    👌👌