How to check android no power mobile step by step sinhala | Android no power fix solution sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #mobilephone #repair #nopower
    Hello friends!
    🔰WhatsApp Group 03💠 chat.whatsapp....
    🔰WhatsApp Group 02💠 chat.whatsapp....
    🔰🔰🔰🔰🔰 WhatsApp Group Link 🔰🔰🔰🔰🔰chat.whatsapp....
    🔰🔥FACEBOOK PAGE -www.facebook.c...
    🌀🌀🌀🌀Telegram Group Link 🌀🌀🌀🌀
    t.me/+HMwi4Nq0...
    🔰This video is about - Android no power mobile phone check step by step
    🔰This video includes - translate sinhala
    🔰වීඩියෝව ගැන
    ⭕මෙමෙ වීඩියෝවේ අඩංගු වන්නේ ඔන් නොවන දුරකතනයක් නැවත ඔන් කර ගැනීම සදහා චෙක් කර ගන්නා ආකාරයයි.
    ⭕මේ චැනල් එකෙන් මම ජංගම දුරකතන අලුත්වැඩියාව සම්බන්දව මුල මම දන්නා දේ දන්න පමනින් මුල ඉදන් අගටම A-Z කියල දෙනව මගෙන් යමක් ඔබට ගතහැකී කියා සියතෙනවා නම් මාව SUBSCRIBE කරල තියා ගන්න.
    ⭕ඒ වගේම තමා මම ඔයාලට කියල දෙන්නෙ බෙදා ගන්නෙ මම දන්න දැනුමයි. මට වඩා දැනුමින් සමන්විත අය මගේ වීඩියෝස් බලනව වෙන්න පුලුවන්. ඔයාලට ප්‍රශ්න ගැටලු අදහස් තියෙනව නම් අනිවාරෙන්ම කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න.
    ⭕ඔයාලට මේ ක්ශේත්‍රයේ ගේන්න ඕන වීඩියෝස් ඔයාලට ඉගෙන ගන්න ඕන වීඩියෝස් මට කමෙන්ට් වලින් කියන්න මම අනිවාරෙන්ම ඔයාලට ඒ වීඩියෝස් ගෙනල්ල දෙන්නම්
    ⭕වීඩියෝස් බලනව වගේම චැනල් එකට ලයික් කරන්න අමතක කරන්න එපා ඔයාලට දෙයක් නිකම් කියල දීල මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නෙ ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි. තව වීඩියෝ බොහොමයක් ඉදිරියට ගේනව
    ⭕අනිවාර්‍යෙන්ම සතියට වීඩියෝ දෙක බැගින් දෙන්නව ඒ නිසා චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න.
    🔰My channel other videos -
    ⭕තමිස්ටර් චෙක් කරන්න ඉගෙන ගමු | How to check SMD Thermistor using multimeter mobile repairing Sinhala
    • තමිස්ටර් චෙක් කරන්න ඉග...
    ⭕HOW TO CHECK SMD RESISTOR WITH DIGITAL MULTIMETER SINHALA || SMD RESISTOR EXPLAIN SINHALA | KV TECH
    • HOW TO CHECK SMD RESIS...
    ⭕Mobile Repairing Basic Tools List Sinhala (ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ)
    • Mobile Repairing Basic...
    ⭕How to check Any mobile full short problem step by step in sinhala (හරියට full short ඉගෙනගමු)
    • How to check Any mobil...
    Keywords
    full short mobile repair, how to repair mobile shorting remover, Short find out without short killer sinhala, how to fix half short and full short android mobile, short dead problem mobile, any dead problem mobile fix, shorting mobile dead, full short mobile solution, china mobile full short problem solution, how to repair full short mobile, mobile shorting remover, How to check Any phone full short problem solution step by step in sinhala, mobile repairing basic tools sinhala, android mobile repairing tools sinhala, iphone repairing tools sinhala, Mobile Repairing Basic Tools List Sinhala, ජංගම දුරකථන අලුත්වැඩියාවට අවශ්‍ය මූලික උපකරණ, mobile repairing tools, mobile repairing tool low price, mobile repairing tool names, mobile repairing tool price sri lanka, mobile repairing tools names and photo sinhala, mobile repairing vacancy, mobile repairing diagram pdf,
    Mobile repairing tools wholesale market sri lanka, Mobile repairing toolkit price, Mobile Phone Repair Basic Theory A Z Sinhala, ජංගම දුරකතන අලුත් වැඩියාව මුල සිට සරලව සිංහලෙන්, phone repairing basic theory sinhala, phone repair sinhala A-Z, mobile phone repairing free course sinhala, mobile phone repairing complete course sinhala, best mobile repairing shop, mobile repairing sri lanka, how to repair mobile phone sinhala, mobile review, mobile reset, death mobile phone repairing sinhala, multi meter basic, smart phone repairing sinhala, kv technology, tool use in mobile phone repairing, accessories, universal flashing interface, Format EMMC, reset, restrat, display, replacement, unlock mobile phone, frpbypass, charging, pads, connected, connector, no power mobile, damage android phone, not charging, කොහොමද දුරකතනවල short හොයන්නෙ, half short full short problem solution in mobile, all mobile half shorting full shorting problem solution
    ✅If you like & comment my channel
    ⭕like
    ⭕comment
    ⭕share
    ⭕subscribe
    HashTags - #halfshort #deadmobilesolustion #killer #shortmobilesolustion #fullshorts #solutions #sinhala #halfshort #tools #kit #price #vacancy #onlineshopping #mobilephone #repair #MobilePhone #RepairBasic #TheoryAZSinhala
    #smartphone #repairingsinhala #phonestorage #storagespace #mobileshop #bestmobile #phonecouse #storage #repairpoblam #fixed
    #mobilefix #subscribe #technology #problems #tools #use #tech #tranding #viral #death #death #boot #universal #flash #format #reset #restart #youtuber #kv #display #replacement #heet #unlock #frpbypass #charger #pads #connected #connector #nopower #damge #android #notcharging #iphone #apple #components #testing #mobile_repiaring_tools_sinhala #identified
    🔰Thanks for watching my channel!✅

ความคิดเห็น • 30

  • @KVTechnology
    @KVTechnology  6 หลายเดือนก่อน +16

    මගෙන චැනල් එකෙන් හෝ යමක් ඉගෙන ගන මා ඇහිද ඇහිද දැම්මා යැයි නොකියා කොන්ද පණ නැති මිනිසුන් ලෙස මාගේ චැනල් එකේ අදහස් පිටුවේ වැලලීමෙන් වලකින්න.

    • @vidmiandbeenu3898
      @vidmiandbeenu3898 6 หลายเดือนก่อน +2

      meken igana ganna dewal godak tiyanwa...

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +5

      ​@@vidmiandbeenu3898 මෙහෙම දේවල් ඇහිදගන හරි මම ඉගෙන ගන ඔයාලට කියල දෙනවට අකමැති මිනිස්සුත් ඉන්නව කියන එක මතක තියා ගන්න

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 6 หลายเดือนก่อน +6

    තියන පහසුකම් වලින් ලස්සනට පැහැදිලි කරනවා. සුපිරියි ජය වේවා..!!

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +2

      ආදරෙයි

  • @gamingshadow6688
    @gamingshadow6688 6 หลายเดือนก่อน +2

    Me coment aka danne බොරුවට newe mama inne mirigama ada thama mage ic reboling ipart aka thibbe ❤ සුපිරි akatama kiya denawa online namuth aa trick tika හරියටම kiyala dunna ❤mama shop akak karana kenek mata karanna bari una fewal ගොඩක් igana gatta yaluwane ❤oyalath සහභාගි wela balanna විස්වාසය karanna පුළුවන් ❤aa sir ta ❤godaak pin❤adareiiii❤

    • @KVTechnology
      @KVTechnology  6 หลายเดือนก่อน +1

      sahodarayaa 🤍

  • @Maduwantha6753
    @Maduwantha6753 6 หลายเดือนก่อน +1

    අයියේ ඔයා කියල දෙන දේවල් මට ගොඩක් වැදගත්. මම දන්නැති ගොඩක් දේවල් ඔයාගේ වීඩියෝ වලින් ඉගෙනගත්තා.
    ඔයාගේ විඩියෝ මට මාරම වටිනවා. ඔයාට සුබ පතනවා ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! කියලා❤️❤️🙏🙏

  • @shanthinisarasingha
    @shanthinisarasingha 6 หลายเดือนก่อน +2

    Supiri malli.degatama genna aluth folt check karana vidiha

  • @kushpika
    @kushpika 4 หลายเดือนก่อน +1

    Voltage Inject කරන එක ගැන Tutorial එකක් දාන්න පුළුවන් ද ?

  • @YoshithaImalsha
    @YoshithaImalsha หลายเดือนก่อน +1

    Supper ayye. Oya hamadema hodata kiyala denawa.
    Thanks ❤❤

  • @chathuradilushanka4683
    @chathuradilushanka4683 6 หลายเดือนก่อน +2

    Aiye phone eka power button eka press karan iddi ampier gattata buttyeka etheriyama 0 wenne aeye

  • @kingofthemagic4776
    @kingofthemagic4776 6 หลายเดือนก่อน +1

    Vivi signel problem , vedio ekk denna ❤️

  • @thisarasandakalum3916
    @thisarasandakalum3916 6 หลายเดือนก่อน +3

    Supiri video eka

  • @sudeera6722
    @sudeera6722 6 หลายเดือนก่อน +3

    Aiye redmi 4ns wala signal adu wenne mokada😢😢

  • @Repairing-y9y
    @Repairing-y9y 2 หลายเดือนก่อน +1

    Jumper gaahana wire walata kiyna namak tiyeda

    • @KVTechnology
      @KVTechnology  2 หลายเดือนก่อน +1

      jumper coil

  • @seecollection227
    @seecollection227 6 หลายเดือนก่อน +2

    Supirimai

  • @hansasamaranayake8001
    @hansasamaranayake8001 6 หลายเดือนก่อน +2

    Loku danumak labaganna puluwan me video walin

  • @asanka-z1f
    @asanka-z1f 6 หลายเดือนก่อน +1

    ❤❤Ela bro

  • @lahirubro15
    @lahirubro15 5 หลายเดือนก่อน +1

    Wow❤🎉

  • @imalmadushka2844
    @imalmadushka2844 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @w.nrandika4894
    @w.nrandika4894 6 หลายเดือนก่อน +2

    ❤🎉

  • @chamiduhirushan1388
    @chamiduhirushan1388 หลายเดือนก่อน +1

  • @slmadu7551
    @slmadu7551 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tikreena2185
    @tikreena2185 6 หลายเดือนก่อน +2

    🎉🎉😊

  • @LAKSHANLANKA-ei4gf
    @LAKSHANLANKA-ei4gf 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @janaka4001
    @janaka4001 5 หลายเดือนก่อน +1

    ❤❤❤