Sundarathwayen Piri, Milton Mallawarachchi, සුන්දරත්වයෙන් පිරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2016
  • සුන්දරත්වයෙන් පිරි, නිර්මාණය - නදී නිසංසලා,
    Sundarathwayen Piri, Milton Mallawarachchi,
    Created by Nadee Nisansala
    --------------------------------------------------------------------
    සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
    නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//
    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
    අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි
    සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
    නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ
    වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි
    කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි
    සුපුරුදු ලෙස යළි ඉර හඳ පායන්නයි
    ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි
    සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ
    නෙත් දෙකින් අරන් එනු මැන සඳ පානේ//
  • บันเทิง

ความคิดเห็น • 29

  • @MyShermila
    @MyShermila 7 ปีที่แล้ว +6

    මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි
    කල් බලා සිටින්නේ ඔබ දැක ගන්නයි
    අල්පයක් තරම් නිදහස රැක ගන්නයි
    කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි .......ලස්සන ගීතයක්!

  • @samsunga22vr29
    @samsunga22vr29 ปีที่แล้ว

    Kal bala sitinne oba daka gannai ......SP

  • @darshanawickramatunga
    @darshanawickramatunga 7 ปีที่แล้ว +3

    බොහොම අපූරු ගීතයක්..යහපත් රසිකත්වයක් උදෙසා මේ කැපකිරීම අගයමි නදී නැගනී...

    • @NadeeNisansala
      @NadeeNisansala  7 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @suneraumendra6277
    @suneraumendra6277 2 ปีที่แล้ว

    My Favourite singer Milton mallawarachchi 💟💟💟

  • @upali7
    @upali7 7 ปีที่แล้ว +3

    'SUNDARATHWAYEN PIRI SODURUMA SIHINE NETH DEKEN ARAN ENU SANDA PANE' beautiful song Nadeee,,,,,,,,,nice

    • @NadeeNisansala
      @NadeeNisansala  7 ปีที่แล้ว

      thank you very much Upali

    • @darshanawickramatunga
      @darshanawickramatunga 7 ปีที่แล้ว

      Upali Perera යහපත් රසිකත්වය අගයමි

  • @renukagg2364
    @renukagg2364 7 ปีที่แล้ว +3

    harima lassanai Nadee.asama song akak.

    • @NadeeNisansala
      @NadeeNisansala  7 ปีที่แล้ว

      thank you very much Renuka

    • @darshanawickramatunga
      @darshanawickramatunga 7 ปีที่แล้ว

      Renuka Gg යහපත් රසිකත්වය අගයමි

  • @samithakrishanthi8545
    @samithakrishanthi8545 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @chandana56
    @chandana56 3 ปีที่แล้ว

    The best!

  • @liyanageperea8390
    @liyanageperea8390 6 ปีที่แล้ว +2

    very nice song .thanks

  • @nayominishanthi1645
    @nayominishanthi1645 7 ปีที่แล้ว +3

    lovely song

    • @NadeeNisansala
      @NadeeNisansala  7 ปีที่แล้ว

      thank you Nayomi

    • @darshanawickramatunga
      @darshanawickramatunga 7 ปีที่แล้ว

      Nayomi Nishanthi ඔබේ යහපත් රසිකත්වය අගයමි..

  • @nikiniprarthana4513
    @nikiniprarthana4513 7 ปีที่แล้ว +3

    very nice Nadee

    • @NadeeNisansala
      @NadeeNisansala  7 ปีที่แล้ว

      thank you

    • @darshanawickramatunga
      @darshanawickramatunga 7 ปีที่แล้ว

      Nikini Prarthana ඔබේ යහපත් රසිකත්වය අගයමි

  • @fatmaahmed7453
    @fatmaahmed7453 5 ปีที่แล้ว

    🌷🌷🌷👌

  • @bhagyadewnuwara2911
    @bhagyadewnuwara2911 7 ปีที่แล้ว +3

    very nice

    • @NadeeNisansala
      @NadeeNisansala  7 ปีที่แล้ว

      thank you

    • @darshanawickramatunga
      @darshanawickramatunga 7 ปีที่แล้ว

      Bhagya Dewnuwara ඔබේ යහපත් රසිකත්වය අගයමි

    • @ganganiwalpola13
      @ganganiwalpola13 4 ปีที่แล้ว

      නදී ඔයා අවුරුදු ගානකින් fb නෑ . ඒත් ඔයාගෙ නිර්මාණ හරිම ලස්සනට ගලපලා කරලා තියෙන්නෙ . හරිම ලස්සනයි . ඔයා දැනටත් මේ comments පේනවා නම් reply කරන්න 🌹❤