Upul Nuwan Vidaha, Milton Mallawarachchi, උපුල් නුවන් විදහා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 168

  • @chamindajayalal985
    @chamindajayalal985 2 ปีที่แล้ว +15

    සිංදුවටම ලස්සන කපල් එක

  • @SHADOWGAMING25239
    @SHADOWGAMING25239 ปีที่แล้ว +4

    උපුල් නුවන් විදහා ඔබ සිනා සුනා... 💞💞💞 මම. සිනාසුනා. පැතුම් විමානේ දැල් කළුවෙන් බලා. ඔබ සිනාසුනා..

  • @kasunsanjaya4264
    @kasunsanjaya4264 3 ปีที่แล้ว +18

    හරිම ලස්සන ගිතයක් පොඩ් කලේ ඉදලම කැමති ගිතවලින් එකක්

  • @snooslee6508
    @snooslee6508 4 ปีที่แล้ว +45

    මේ ගීත නිර්මාණයට(සංගීතය , පද රචනය, ගායනය) දායක වූවන් අති දක්ෂයන් .,,,.එබැවින් සදා අමරණීයයි.....

    • @ජීවක
      @ජීවක 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත,..

    • @ushanthaperera9495
      @ushanthaperera9495 ปีที่แล้ว +1

      පද රචනය කව්ද ඔගස්ටර් විනයාගරත්නම්

  • @geethaniliyanage7960
    @geethaniliyanage7960 4 หลายเดือนก่อน +1

    ඔබ කරපු නිර්මාණ අතරින් ලස්සනම නිර්මාණය

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +3

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +12

    උපුල්නුවන් විදහා
    ඔබ සිනාසුනා
    මම සිනාසුනා
    පුලුන් පොදක්කල මා
    ලඳකි වාසනා
    නම මෝනාලිසා,...
    හද පාරන මාරුතයේ
    ඔබ ආහැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි
    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා
    ගිමන් නිවා යන ගමනේ
    වාරු නගාලා තුරැල් උනා
    ඇය හිරිපොද හැඟුම් සලාලා
    පැතුම්වි මානේ දැල්කවුලුවෙන් බලාලා
    දුටු රැවනයි නිසල කලේ මා හද ජාලා
    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    මම සිනාසුනා
    පුලුන් පොදක්කල මා ලඳකි වාසනා
    නම මෝනාලිසා,,...
    හද පාරන මාරුතයේ ඔබ හැටි ආදරියේ
    හැමදාකම මා පැතු ඒ සුවඳයි මලයි ඔබමයි
    උපුල්නුවන් විදහා,,..

  • @kaspkumarasinghe3675
    @kaspkumarasinghe3675 2 ปีที่แล้ว +7

    අපේ පරපුරේ අපූරැව...
    නව පරපුරට
    ගෙන ආ අපූරැව...!
    විඳින්න.

  • @nilanthiperera4416
    @nilanthiperera4416 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි.ඇස්දෙක අහකට ගන්න හිතුනේම නැහැ .

  • @bandarabasnayaka4079
    @bandarabasnayaka4079 2 ปีที่แล้ว +3

    සදාකල් මතකයෙන් ඈත් නොවන සිංදු

  • @chandimafernando820
    @chandimafernando820 2 ปีที่แล้ว +1

    Kiyalanimakaranna baha. Lassanay hodak. Milton mallawarachchita godak adary

  • @gunasirisilva4981
    @gunasirisilva4981 2 ปีที่แล้ว +2

    Beutyful song

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 4 วันที่ผ่านมา

    ❤❤❤❤😢😢 my favourite singer oya API hemadama ahannawa😢😢😢❤❤❤❤❤😢😢😢❤❤❤❤❤❤

  • @sudeeraprasad8687
    @sudeeraprasad8687 2 ปีที่แล้ว

    Dukai sepai medde lagin hitiya oyata.... adarei sudu menike......

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    I love u so much
    Very beautiful songs ayata mn love godaak nilan

  • @bandarahema7563
    @bandarahema7563 8 ปีที่แล้ว +4

    upul nuwan widaha..mama harima kAmathi song. ekak.godak lassanai..miss.nadee...yanna tawa ediriyata.subasiri...

  • @Wihagi_Samara
    @Wihagi_Samara ปีที่แล้ว

    උපුල් නුවන් විද හා ....💖🌻

  • @vasukiperera5278
    @vasukiperera5278 2 ปีที่แล้ว

    BEAUTIFUL video

  • @nuranidimuthu733
    @nuranidimuthu733 ปีที่แล้ว

    ලස්සන යි.

  • @iraniedesilva9062
    @iraniedesilva9062 2 ปีที่แล้ว

    Mahaluviyata anawita newatha api pasal kalayata geniyanawa.
    Lassana mathakayan yali mathakayata negenawa

  • @nandavithanage31
    @nandavithanage31 2 ปีที่แล้ว

    Milton Mallawarachi's sentimental voice. Nice veideo

  • @amaniprabodika2247
    @amaniprabodika2247 3 ปีที่แล้ว +4

    Very nice one of my favourite song ....❤❤❤❤

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Hmeadhakama ma pathu ae suweandh malth obamaey .
    Nice.

  • @mmspperera4455
    @mmspperera4455 7 ปีที่แล้ว +19

    ලස්සනයි ගොඩාක් හොඳේ

  • @mohamadfaizalfaizal3520
    @mohamadfaizalfaizal3520 2 ปีที่แล้ว +2

    නදී ඔබගේ හැකියාව අගේකල යුතුමයි

  • @taniyakempter8715
    @taniyakempter8715 2 ปีที่แล้ว

    Video eka super

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Very beautiful song a mn & my boy charitha ge life aka ahuwata ape wenne ne video best nadee ta thanks

  • @kinsliperera2882
    @kinsliperera2882 3 ปีที่แล้ว

    Lassanma sinduwak aka siro

  • @DhaRuPerera
    @DhaRuPerera 3 ปีที่แล้ว +5

    Beautiful song and most touching visual...💙💙💙💙💙💙💙

  • @kaspkumarasinghe3675
    @kaspkumarasinghe3675 2 ปีที่แล้ว +3

    එදා " අහසින් පොළොව " ට...

  • @roshanfernando7361
    @roshanfernando7361 3 ปีที่แล้ว +15

    Your blue eyes shows
    උපුල් නුවන් විදහා
    Your laughed
    ඔබ සිනාසුණා
    I laughed
    මම සිනාසුණා
    You made a cotton ball out of me
    පුළුන් පොදක් කළ මා
    Good luck girl
    ළඳකි වාසනා
    The name is Mona Lisa
    නම මෝනාලිසා
    In the heart-pounding storm
    හද පාරන මාරුතයේ
    Love how you came to me
    ඔබ ආ හැටි ආදරියේ
    I always wished
    හැමදාකම මා පැතුවේ
    Smell and smell yourself
    සුවඳයි මලයි ඔබමයි
    Your blue eyes shows
    උපුල් නුවන් විදහා
    You laughed
    ඔබ සිනාසුණා
    I laughed
    මම සිනාසුණා
    I you made a cotton ball out of me
    පුළුන් පොදක් කළ මා
    Good luck girl
    ළඳකි වාසනා
    The name is Mona Lisa
    නම මෝනාලිසා
    Resting on the way to rest
    ගිමන් නිවා යන ගමනේ වාරු නගාලා
    She sighed and nodded
    තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සලාලා
    Looking out of the window of dreams
    පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
    When I saw it, it calmed my heart
    දුටු වුවනයි නිසල කළේ මා හද ජාලා
    Your blue eyes shows
    උපුල් නුවන් විදහා
    You laughed
    ඔබ සිනාසුණා
    I laughed
    මම සිනාසුණා
    You made a cotton ball out of me
    පුළුන් පොදක් කළ මා
    Good luck girl
    ළඳකි වාසනා
    The name is Mona Lisa
    නම මෝනාලිසා
    In the heart-pounding storm
    හද පාරන මාරුතයේ
    Love how you came to me
    ඔබ ආ හැටි ආදරියේ
    I always wished
    හැමදාකම මා පැතුවේ
    Smell and smell yourself
    සුවඳයි මලයි ඔබමයි
    Blue eyes shows
    උපුල් නුවන් විදහා
    You laughed
    ඔබ සිනාසුණා
    I laughed
    මම සිනාසුණා
    You made a cotton ball out of me
    පුළුන් පොදක් කළ මා
    Good luck girl
    ළඳකි වාසනා
    The name is Mona Lisa
    නම මෝනාලිසා

  • @thushanperera1111
    @thushanperera1111 3 ปีที่แล้ว +2

    Wow..enjoying this song unlike never before..MW is my favourite singer..

  • @bhagyadewnuwara2911
    @bhagyadewnuwara2911 8 ปีที่แล้ว +7

    real nice video Nadee

  • @kinsliperera2882
    @kinsliperera2882 3 ปีที่แล้ว

    Essara mama ahanama sinduwak aka mltan mlla obata newan suwa labawa siro

  • @donsamantissera235
    @donsamantissera235 2 ปีที่แล้ว +1

    nice editing , good work

  • @hasankajayasundara23
    @hasankajayasundara23 3 ปีที่แล้ว +3

    බලන්න කො ලස්සන 💕🌹💕

  • @michelhirusha
    @michelhirusha 3 หลายเดือนก่อน

    Attamai hits nimenawa

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 4 หลายเดือนก่อน

    ❤❤❤❤😢😢 my life year 20 k after giyaaa oya nisaaaaa? ❤❤❤❤😮😮😮

  • @rohithawickramasinghe3894
    @rohithawickramasinghe3894 ปีที่แล้ว

    Nadee

  • @madharamadavi1530
    @madharamadavi1530 2 ปีที่แล้ว

    Lassanai.gut..veri.veri. Gut 🌹🌹

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 ปีที่แล้ว

    This is an everlasting love song.

  • @rohithawickramasinghe3894
    @rohithawickramasinghe3894 ปีที่แล้ว

    Nadee Nadee Pana Rohitha

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +1

    අපේ චිත්‍රපට නිර්මාණ කරුවන් ගන මම කනගාටු වෙනවා.අපේම ගීත වලට ලස්සන නිර්මාණයක් හොයාගන්න නහ .ඒකට ගන්න වෙලාතියෙන්නෙ ඉන්දියානු චිත්‍රපට නිර්මාණ.හේතුව අපේ එකීලගෙ උද්දච්චකම .ඒ ගොන්කමම අපේ චිත්‍රපට නිර්මාණ කරුවන්ටත් ඇවිත්.මම හොදට බලල තියෙනවා අපේ චිත්‍රපට ගීතයකට නර්තනයන් දම්මොත් කෙල්ලත් කලිසම කොල්ලත් කලිසම .කොල්ලයි නපුන්සකයයි වගේ.ඉතින් නෙහෙම නිර්මාණ කරන්න වෙලා තියෙනවා .ස්තුතිය ඔයාට

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 6 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩාක්ම.

  • @b.jsunilpemarathna9749
    @b.jsunilpemarathna9749 4 ปีที่แล้ว +4

    This song is from very popular film "Ahasin Polawata". Tony Ranasinghe and Wasanthi Chathurani are acting as main roles.

  • @renukagg2364
    @renukagg2364 8 ปีที่แล้ว +4

    woooooooooooow lassanama lassanai Nadee.

  • @nayominishanthi1645
    @nayominishanthi1645 8 ปีที่แล้ว +5

    wonderful video !

  • @upekshashanthi5132
    @upekshashanthi5132 4 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @sirilal9774
    @sirilal9774 7 ปีที่แล้ว +3

    grete job nadee well don

  • @anuradha2505
    @anuradha2505 2 ปีที่แล้ว

    Giman niwa yana gamane warru nagla...aaaa...aaaaa

  • @thilakshantha3506
    @thilakshantha3506 3 ปีที่แล้ว

    So calm song .Nice Thanks

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว +6

    Wow... very beautiful song and vedio thanks Nadee..

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 หลายเดือนก่อน

    Thanks ❤❤❤❤saudi saman

  • @Revo27x
    @Revo27x 3 ปีที่แล้ว +3

    So touching ...Keep up the good work 👍

  • @dukefernando7092
    @dukefernando7092 3 ปีที่แล้ว +6

    ගෝඩක් අදරේකරන සිංදුවක්

  • @achalasiyapatha1168
    @achalasiyapatha1168 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️🙏

  • @ashankakade5615
    @ashankakade5615 2 ปีที่แล้ว

    සුපිරි

  • @chandana56
    @chandana56 3 ปีที่แล้ว +1

    Simply beautiful!!!

  • @upali7
    @upali7 8 ปีที่แล้ว +4

    'UPUL NUWAN VIDAHA OBA SINSUNA' beautiful song Nadee,,,,,,,,,nice

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +1

    Very nice song....

  • @sewliyanage26
    @sewliyanage26 3 ปีที่แล้ว +5

    This visual though❤️❤️❤️❤️ can someone tell me who’re the actors and actresses there

    • @DhaRuPerera
      @DhaRuPerera 3 ปีที่แล้ว

      Oru vadakkan selfie (2015) Malayalam movie
      Nivin Pauly and Manjima Mohan

  • @radhimayadunna2507
    @radhimayadunna2507 2 ปีที่แล้ว

    ලස්සනයි නදී...ඔයාව මම් දන්නවා..මතකද මම්...සුබ පැතුම් ..ඔයාට

  • @royfonseka3700
    @royfonseka3700 2 ปีที่แล้ว

    Wow how nice

  • @piyasenamunasinha7000
    @piyasenamunasinha7000 7 ปีที่แล้ว +2

    good visual and son nadee thanks

  • @priyasudath8548
    @priyasudath8548 8 ปีที่แล้ว +2

    godaaaak lassanai

  • @dananjayaremixsong1466
    @dananjayaremixsong1466 2 ปีที่แล้ว

    Lassani

  • @spokenenglish542
    @spokenenglish542 5 ปีที่แล้ว +1

    Hari bn lassanai ela🙂

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว

    උපුල් නුවන් විදහා ..🎶🎶🎶

  • @dilansalinga6831
    @dilansalinga6831 2 ปีที่แล้ว

    great try...

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha6284 ปีที่แล้ว

    Film.....Ahasin polowata.....wijeya ...Toni.....shriyani.....nadeeka......filmed..at...katugastota......

  • @thamarathamara4232
    @thamarathamara4232 2 ปีที่แล้ว

    What a marvelous song..

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Oya api gena ammata & family ake ayata kiwada? I want to meet u l love uso much mawa dekala tiyeda ammae bs u & your family

  • @hirunisamantha8710
    @hirunisamantha8710 7 ปีที่แล้ว +4

    wonderful song

  • @nikiniprarthana4513
    @nikiniprarthana4513 8 ปีที่แล้ว +5

    very beautiful video Nadee !

  • @yomalkumarasinghe3730
    @yomalkumarasinghe3730 4 ปีที่แล้ว +4

    2020 අහන අය කෝ

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 2 ปีที่แล้ว

    Lassana i,,👍

  • @udayabhandara9767
    @udayabhandara9767 8 ปีที่แล้ว +1

    Yes.How.lovely!!!

  • @fatmaahmed7453
    @fatmaahmed7453 6 ปีที่แล้ว +1

    Very lovely song👍

  • @chithralperera8762
    @chithralperera8762 3 ปีที่แล้ว

    This song is from the film ahasin polawata.
    Produced by Mrs ielin siriwardana

  • @mpsdayananda7785
    @mpsdayananda7785 2 ปีที่แล้ว

    Wow 🌸🌸🌸

  • @ktproline1155
    @ktproline1155 3 ปีที่แล้ว

    ❤️ Great

  • @mangalamallimarachchi3440
    @mangalamallimarachchi3440 8 ปีที่แล้ว +2

    nadee ..Very nice video editing , hope you are the actress

  • @sawtensawtensawtensawten152
    @sawtensawtensawtensawten152 5 ปีที่แล้ว

    Ladaki awasana ..nama chandani......

  • @SunethradCat
    @SunethradCat 2 ปีที่แล้ว

    Beautiful voice ❤️❤️❤️

  • @hasankajayasundara23
    @hasankajayasundara23 3 ปีที่แล้ว

    මේ ලස්සන සින්දු ව ඩවුන්ලොඩ් එක ඉවත් කරන්න කො.😘💕🌹

  • @rohithadasanayaka3287
    @rohithadasanayaka3287 4 ปีที่แล้ว

    Adarei💜💜

  • @rohithawickramasinghe3894
    @rohithawickramasinghe3894 ปีที่แล้ว

    Nadekha tilakkante

  • @karunakalagequintussunilde5161
    @karunakalagequintussunilde5161 2 ปีที่แล้ว

    Ñew era for actiñg

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 หลายเดือนก่อน

    SariGAMA music ake songs sent karanawa mn utube beluwa nisae 6,1 miliyan view giye ayala mt songs sent karanawa mt kiyannako monada ayala mt sent karanne bs

  • @shashikaruwantha707
    @shashikaruwantha707 ปีที่แล้ว

    පොඩි කාලෙ ඉදන් අහන ලස්සන සින්දුවක්.මේ විෂුවල් එකේ ඉන්න නලුවා කව්ද

  • @nuwanr9906
    @nuwanr9906 4 ปีที่แล้ว +1

    perfect selection of the visual. please let me know what is the name of this tamil video

    • @HiranthaIddamalgoda
      @HiranthaIddamalgoda 3 ปีที่แล้ว +2

      This is from a Sinhala movie. One of Lester James Peiris' creations - Ahasin Polowata

    • @DhaRuPerera
      @DhaRuPerera 3 ปีที่แล้ว

      "Oru Vadakkan Selfie "
      It's a Malayalam movie..

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 หลายเดือนก่อน

    Oya mt love nam ape wedding akata month dagannako bs

  • @Wasundara1043
    @Wasundara1043 3 ปีที่แล้ว

    උපුල් නූවන් විදහා uba sina suna... මම ගෝන වුනා

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 11 หลายเดือนก่อน

    2023 year ake mt monawath mataka ne 2024 new year best song but mn aye online anne ne hodin ennako my life year 20 k pasata giya 2024-01-31

  • @MalanAmarathunga
    @MalanAmarathunga 21 วันที่ผ่านมา

    😍😍😍😍😍😍😍😍

  • @vijayakumari4645
    @vijayakumari4645 3 ปีที่แล้ว

    My favourit song

  • @chapadoluweera679
    @chapadoluweera679 2 ปีที่แล้ว

    💛💛💛

  • @fatmaahmed7453
    @fatmaahmed7453 6 ปีที่แล้ว

    nice song

  • @TharinduMc
    @TharinduMc 2 ปีที่แล้ว

    🤗💙

  • @chandranigamage6733
    @chandranigamage6733 4 ปีที่แล้ว

    Thankyou 👍👍