රහතුන්ට කෙලෙස් තියෙනවද? තොටවත්තගේ අභියෝගය. 2 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024
  • දෙහිවල සුනන්ද හිමියන් සහ ප්‍රවීන ජ්‍යේතීර්වේදී ඉන්දික තොටවත්ත මහතා අතර බෞද්ධ දර්ශනය පිළිබඳව පැවැත්වූ සදහම් සාකච්ඡාව - 05

ความคิดเห็น • 43

  • @JdjdjdJjdjdjss
    @JdjdjdJjdjdjss 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ ඉදිරිපත් කිරිම අගය කලයුතුය.

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว +13

    මට හිතෙන්නේ ඔබ වහන්සේට මේ සාකච්ඡාව ගැලපෙන්නේ නැහැ .ඔබ වහන්සේට අවබෝධය මිසක් දැනුම එක්ක පොත් එක්ක ලබා ගත් දනුමෙන් කතා කරන මෙවැනි අයත් එක්ක කරන මේ වගේ සාකච්ඡා වැඩක් නැති වේවි .මේ මගේ අදහස .

    • @nishadiegodage9127
      @nishadiegodage9127 ปีที่แล้ว +5

      ඇත්ත.ඉන්දික මහත්තයට තියෙන්නේ පත පොතේ දැනුමක් සහ මතක ශක්තියක් පමණයි..මට දැනෙන විදිහට ඔහුට ඒකම අවබෝධයට බාදාවක් වෙලයි තියෙන්නේ..

    • @Cat-c2e
      @Cat-c2e ปีที่แล้ว

      ඒව ඇත්තක් කියල තහවුරු කරගෙනත් ඉන්නවනෙ පොතේ තියන ඔක්කොම බොරුනම් හැමෝම බොරු කියනවනම් ඉන්දිකට පපුවේ අමාරුවක් හැදෙයි

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      සුනන්ද හාමුදුරුවෝ වැඩක් නෑ

  • @PriyangiPeiris
    @PriyangiPeiris ปีที่แล้ว +2

    ඔබ වහන්සේ මේ ඉවසීමක් නැතුව, තොර තෝංචියක් නැතුව කතා කරන මනුස්සයට, ඔබ වහන්සේගේ අත් දැකීමෙන් පිලිතුරු ඉතා වටිනවා. නිකම් ඇත්ත වගේ ජාතක කතා කිය කිය උදා. එ කාලේ වෙච්ංහ ඒවා නෙමෙයි මේ කාලේ වෙන සත්‍ය සිදුවීම් කොච්චර වෙනස් විදියටද එලියට එන්නෙ. නිකම් ඇහැට දැක්ක වගේ හුස්ම අල්ලන්නෙත් නැතුව දොඩවනවා.

  • @senaniramanayake3848
    @senaniramanayake3848 ปีที่แล้ว +1

    ස්වාමින්වහන්සේ මේ සාකච්චාව දිගටම කරගෙන යාම හරිම වටී. 🙏

  • @everything5679
    @everything5679 ปีที่แล้ว +1

    Great ...❤❤❤❤❤❤

  • @warunavidyapathi6690
    @warunavidyapathi6690 3 หลายเดือนก่อน

    ඉන්දික බොහෝ අයගෙ අඃ කපනවා..ඒකට respect , නමුත් ඔහු ඒ ක්‍රියාව බොක්කෙන්ම කරන නිසා ඔහුගෙ අඃ කපා ගැනීම තරමක් දුරට ඔහුට මග ඇරෙනවා.. වරදක් කියනවා නෙමෙයි. ඔහු වෙනුවෙන් ඔහු කරගන්නා අතපසු වීමක් ගැන මේ කිව්වෙ.. ❤

  • @rukmankarunarathne8482
    @rukmankarunarathne8482 ปีที่แล้ว +1

    Actually this discussion is very good,

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 7 หลายเดือนก่อน

    Knowledge and realization are different. Thotawatta has lot of book Knowledge and his ' Ego' is so big.He wants to argue and be a winner..and to show others" Im the champion." - Sunanda Thero what u say is the truth.

  • @PriyangiPeiris
    @PriyangiPeiris ปีที่แล้ว +1

    මට තේරෙන දේ නම් මෙ ඉන්දික කියන මනුස්සයා පොත් ටිකක් කට පාඩම් කරගෙන මහා ලොකු පණ්ඩිතයෙක් වෙන්න හදනවා. මේ විදියට රහත් හාවයට ව්ක්‍රව පහර ගහන කොට අපි වගේ සමාජයේ මිනිසුන්ගෙන් මෙ ලස්සන ධර්මය ඈත් කරන්නද හදන්නෙ කියලා හිතෙනවා .

  • @dayawijethilake3981
    @dayawijethilake3981 ปีที่แล้ว

    Avabodaya lath kenekata pamanamai medesave aththa vatahenne.anek ayata rahathbava therum karanna yanavitama garadiyata lamputhel vadila vage.ekata hethuva thamai nivan dakinna me bavaye pina nathikama.mama eka me samaja thula athvinda kenek.swamin vahanseta bohoma pin.minisunta meva therum karata vataha ganna pina na.eka darma thavayak vidiyatai mama dakinne.

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว

    උදාහරන හයම වැරදියි

  • @AmilaRuwan-g8o
    @AmilaRuwan-g8o ปีที่แล้ว

  • @Chamindacka
    @Chamindacka ปีที่แล้ว +1

    පෘතජ්ජන මිනිස්සු රහත් බව ගැන කතා කිරීම නිෂ්පල කාරනයක්, රහතෙක් තමන්ගෙ රහත් බව ගැන පැහැදිලි කිරීමක් කරානම් හරි.

  • @sumedhawijerathna
    @sumedhawijerathna ปีที่แล้ว +5

    නුවර ගිහින් නැතුව නුවර ගැන ගූගල් මැප් එකෙන් බලාගෙන කතාකරනවා වගේ වැඩක්.
    තොටවත්තට තියෙන්නෙ දැනුමවත් නෙමෙයි, පොත්වල තියෙන වචන ගැන ප්‍රශ්නයක්. දැනුමවත් විශ්ලේෂණය කිරීමක් නෑ.

  • @bjayaneththi
    @bjayaneththi ปีที่แล้ว

    ක්ශුන්නතා විහරණය බුදුන් පවා යෙදුන අවස්තා තියෙන්නෙ . චුල්ල සුන්න සූත්‍රය සහ මහා සුන්න සූත්‍ර බල්ස්න්න. ලෝහිතපක්කන්ඩිකා රෝගය වැලදුනු වෙලේ සහ දේවදත්ත ගල පෙරලපු වෙලේ බුදුන් පවා වේදනා වින්ද. තව බොහෝ අවස්තා වල බුදුන් පවා වේදනාවෙන් හිටිය

  • @shihanudaya2788
    @shihanudaya2788 ปีที่แล้ว +1

    💖💙🧡💜️💚✔

  • @chamindapify
    @chamindapify 4 หลายเดือนก่อน

    ලේන්සුව කියන නම පැනවූ තැන, ලේන්සුව කියන සංකල්පය ඇතිවෙනේ නම්, මේ මුළු සාකච්චාවම වචන තොගයකින් පනවගත්, අන්ත දෙක මත පදන්මවූ සංකල්පයක් නොවේද??

  • @luckyperera8345
    @luckyperera8345 6 หลายเดือนก่อน

    Thotawahthyo danumen niwan awabodakarannabaha

  • @JACKGAMING654
    @JACKGAMING654 3 หลายเดือนก่อน

    පොත්වල තියන එවා කරන්න ගිහින් මෙ රටේ ඉන්න කොච්චර අය එක එක මනෝ ලෝක හදාගන්නවද තවත් මනසේ රාමුවක හිර වෙනවා

  • @chamindawijekumara-fo8lg
    @chamindawijekumara-fo8lg ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sahenliyanage3688
    @sahenliyanage3688 ปีที่แล้ว

    Indika budagama igena gathe nethn rahath wenna thibba. Dan nam amarui wage

  • @nimalsuraweeraarachchige2037
    @nimalsuraweeraarachchige2037 ปีที่แล้ว +1

    Indika pothe gura

  • @PriyangiPeiris
    @PriyangiPeiris ปีที่แล้ว

    විශාකා කියන්නෙ ඉන්දිකගෙ classmate ද

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 ปีที่แล้ว

    තොටවත්ත කාලාම සූත්රය කියෙවුවෙ නැද්ද. ?

  • @nimalsuraweeraarachchige2037
    @nimalsuraweeraarachchige2037 ปีที่แล้ว

    Indika palayan dan athi ban

  • @nimalsuraweeraarachchige2037
    @nimalsuraweeraarachchige2037 ปีที่แล้ว

    Indika irisiya karaya

  • @chathurahewavitharana9082
    @chathurahewavitharana9082 ปีที่แล้ว

    තොටවත්ත conspiracy පප්පලා ඇත්ත70% යි ,බොරු 30% කියලා conspiracy ඔළුවට ඔබන්න හදන අය.

  • @chathurangamanohara2296
    @chathurangamanohara2296 ปีที่แล้ว

    Modayoth ekka wadakaranna epa ape hamiduruwane

    • @chathurangamanohara2296
      @chathurangamanohara2296 ปีที่แล้ว

      Me manussaya kathakaranakota oluwa ridenawa hamuduruwane obawahansege sarala dahama me manussayata tharenna appiriyai pothwala dewal wala liyala Tina dewal girawek wage me manussaya kiyawanne sueadina darmayak na me manussayata

    • @chathurangamanohara2296
      @chathurangamanohara2296 ปีที่แล้ว

      Indika mahatthayo sapayak wenna epa saralawa hithannako

  • @krishanthakarunarathna
    @krishanthakarunarathna ปีที่แล้ว +1

    ඉන්දික කියන්නේ....වතුරේ බල්ලා...ඇත්ත කරගෙන...ඊට පස්සේ....ඌ ගැන ප්‍රශ්න අහන gon බූරුවෙක්.....මී හරකා....

  • @wavitharana8406
    @wavitharana8406 ปีที่แล้ว

    රහත් නොවී රත්වීම ගැන කතා කිරීම තේරුමක් නැත.රහත් වීමේ මාර්ගය ගැන කතා කරන්න.

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 7 หลายเดือนก่อน