සමන්තභද්‍ර හිමි,තිත්තගල්ලේ හිමි,සුදස්සන දේශනා කරන්නේ බුදුන්ගේ දහමද? ../

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි 154020122218/ Gunasekara A .M .S .K. / HNB Bank - Athurugiriya...../Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    (මෙම වැඩසටහන Facebook Page,TH-cam Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 95

  • @Helalaka
    @Helalaka 2 หลายเดือนก่อน +11

    අවබෝදයට පත්වූ කෙනෙක්නම් අනික් මිනිස්සුන්ට අබියෝග කර කර යන්නේ නැහැ....

    • @arunadias2108
      @arunadias2108 หลายเดือนก่อน

      අභියෝග කරන්න කියන්නෙ නිවේදකය එයා මෙතන ගිනි තියනව

  • @patisothagamiyo
    @patisothagamiyo 2 หลายเดือนก่อน +8

    සුසන්ත මහත්මයා හොඳ ගැඹුරු සාකච්ඡාවක පටන් ගැනීමක්.
    ඉදිරි සාකච්ඡාවක අපි බලමු එතුමාගේ ලෝකෝත්තර මාර්ග ඵල පිළිබඳ අවබෝධය. තෙරුවන් සරණයි.

  • @user-ls3of8it1r
    @user-ls3of8it1r 2 หลายเดือนก่อน +7

    මෑත කාලයේ කිසිම පක්ෂග්‍රාහි බවක් නැතිව සමාජයේ තියෙන සියලුම අවුල් ටික හරියට දකින මනුස්සයෙක්.

  • @insighttm2005
    @insighttm2005 2 หลายเดือนก่อน +5

    ඉතා වටිනා කාලෝචිත අදහස් ඉදිරිපත් කිරීමක්.

  • @patisothagamiyo
    @patisothagamiyo 2 หลายเดือนก่อน +6

    තථාගත සද්ධර්මය ගැන කතා නොකළත්, ඒකල අභියෝගය ඉතා වටිනවා. ඔවුන් නාවත් එතුමාගේ අදහසට ඉඩ දෙන්න තව වැඩසටහන් කිහිපයක් කරන්න.

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 2 หลายเดือนก่อน +6

    අනේ මහාත්තයා තිත්තගල හමුදුරැව සමග ධර්ම සකාඡාව පවත්න.එවිට අපිට තෙරැම් ගන්න පුලුවන්.

    • @kdilukadananjaya
      @kdilukadananjaya 2 หลายเดือนก่อน +1

      පුලුවන්නම් මේ චැනල් එකෙන් තිත්තගල්ලේ හාමුදුරුවොයි මේ කියන මෙයාවයි එකට තියලා සාකච්චාකරල බලමු කව්ද බයිලා ගහන්නේ කියලා

  • @piyuminisansala3605
    @piyuminisansala3605 2 หลายเดือนก่อน +5

    හොඳ වැඩසටහනක් සුසන්ත මහත්තයා .

  • @patisothagamiyo
    @patisothagamiyo 2 หลายเดือนก่อน +7

    ශූන්‍යතාවය සහ මෙතුමාගේ අවබෝධය ගැන මට මතු වූ ගැටලු ලිහා ගැනීමට හැකි වන්නේ එතුමා සමග කරන ඉදිරි වැඩසටහන්වලදීය.

  • @amilaranasingha5911
    @amilaranasingha5911 2 หลายเดือนก่อน +5

    මොහුට සමන්තභද්‍ර හිමි කියන දේවත් තේරෙන්නෙ නැතුව හානව😂

  • @thilakaratnethantirige1842
    @thilakaratnethantirige1842 24 วันที่ผ่านมา

    Meaningful discussion. Theruwan Saranai !!!

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 หลายเดือนก่อน +3

    අරිය උපවාද කර ගන්න එපා මහත්මයා
    ඔබට යහපතක්ම වේවා

  • @user-td9hz1wy3q
    @user-td9hz1wy3q 2 หลายเดือนก่อน +4

    ලෝකය, සමාජය, ජීවිතය, ධර්මය, බොහෝ පැති පිළිබද පුළු අවබෝධයක් තියෙන මහත්මයෙක්. නැවත වීඩියෝ එකක් කරන්න සුසන්ත මහත්මය.

  • @insight1738
    @insight1738 2 หลายเดือนก่อน +4

    මෑත කාලයේ දැක්ක මොකෙට්ටවත් කඩේ යන්නැති නියම දාර්ශනිකයෙක්.

    • @user-xt2cj6dg8g
      @user-xt2cj6dg8g 21 วันที่ผ่านมา

      මොකාක්ද ඒ අරිය උපවාද කියන්නෙ

  • @sinadibimansa6366
    @sinadibimansa6366 2 หลายเดือนก่อน +1

    ඇත්තට ම බලන කෙනාට යමක් ලැබෙන්න වැටහෙන්න නම් මේ අභියෝග මුහුණට මුහුණ සාකච්ඡාවට නැගෙන වැඩසටහන් අවශ්‍ය යි. ......🙏

  • @mrjokeyvolg524
    @mrjokeyvolg524 หลายเดือนก่อน

    එකගයි👍

  • @gdfff130
    @gdfff130 2 หลายเดือนก่อน +2

    අපේ මහත්මයා ඹබතුතුමා කියන කාරණා පිලිබද අප සතුව යහපත් අධ්‍යනයක් පවතිනවා.
    බඹතුමා බෝධිසත්වද බුදුවෙලාද පැහැදිලි නෑ.

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน

    අපරාදේ වටිනා කාලය ...
    කාටවත් ඇගිල්ල දික් කරන්නේ, මොනවත් නොතේරෙන මිනිසුන් ..
    ඇත්තටම අපරාදේ වටිනා කාලය...
    සමන්ත බද්‍ර හිමි සරණයි ඔබ සැමට ....

  • @ravishanweerasinghe6088
    @ravishanweerasinghe6088 หลายเดือนก่อน

    මෙයා මෙච්චර දන්නවනම් ඔය කියන අය එක්ක සාකච්චාවකට ගේන්නකො... අපිත් ආසයි බලන්න හොඳ සාකච්චාවක්... 👍

  • @vishakaupuli1597
    @vishakaupuli1597 2 หลายเดือนก่อน +1

    Itha watinawa theruwan Sarenai Boho pin

  • @upuliwijewardene444
    @upuliwijewardene444 2 หลายเดือนก่อน +2

    සුසන්ත මහත්මයා මෙහෙම අය තනියෙන් ගෙන්වලා වැඩක් නෑ මූණට මූණ ගෙන්වන්න සබද්ර හිමි හෝ තිත්තගල්ලේ හිමියන් සම්ඟ...අනිත් එක්කෙනා නම් දන්නේ නෑ

    • @insighttm2005
      @insighttm2005 2 หลายเดือนก่อน

      පැහැදිලිවම ඕන කෙනෙක් කදවන්න කියල ඒ මහත්මය කියනවනේ , අපි බලමු.

    • @sathyavlogs841
      @sathyavlogs841  2 หลายเดือนก่อน +1

      මං කතා කලා

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 หลายเดือนก่อน

    තිත්තකල්ලේ හාමුදුරුවනේ මෙන්න පොර මම තමයි පොර අභියෝගය බාරගන්න

  • @user-dc4dq3vg7y
    @user-dc4dq3vg7y 2 หลายเดือนก่อน

    බුදුරජාණන්වහන්සේගේ කාලෙත් ඔබ වගේම දෙවුදත්ල හිටියා සිරිසද්දර්මය අවබෝධය වේවා

  • @rasrabel60
    @rasrabel60 2 หลายเดือนก่อน +1

    The Interviewer incapable of turn the discussion to a philosophical level , he was asking just rubbish, better Indika was here to question this resourceful man

  • @banduladias6954
    @banduladias6954 2 หลายเดือนก่อน +2

    සං ගායනා වක් කියන්නෙ මොකක්ද ,,,පැහැදිලි කරන්න ,

    • @user-xt2cj6dg8g
      @user-xt2cj6dg8g 21 วันที่ผ่านมา

      සo සo සo,ඔයාඅ කියන්නකෝ සoතුට්ඨී කියන්නේ මොකක්ද කියලා

  • @kelaniya7016
    @kelaniya7016 หลายเดือนก่อน

    Kithsiri, you are great

  • @Jayamano811
    @Jayamano811 2 หลายเดือนก่อน +1

    Adyathmaya diyunu nam anith minissunge waradiy hoya hoya inney nah. Siyalla Nichcha karagena inna minissu thama ehema kunu godawal awussanney mata nam hangena widiyata.

  • @senarathbandara1405
    @senarathbandara1405 หลายเดือนก่อน

    හිස් සාකච්ඡාවක් ..

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 หลายเดือนก่อน

    Budu dahama vikurthi karapu, anuvana cheevaradhariyo Dambadivath sitiya. Apitanam meva aluth deval novei
    Pitiduve Siridhamma honda daksha goviyek. Namuth ohu adaksha hamuduru namak.

  • @datigala5198
    @datigala5198 หลายเดือนก่อน

    Apita mimana palanegenvadaknaha puluvannam oyapanditakiyavimnavttala satteyakiyana bududahama ismatukaralapannanna mavage potapateiganagattu gonharak innakan buddadarsanaya ismatuvanneneha

  • @wewathennedhammalankarahim1962
    @wewathennedhammalankarahim1962 2 หลายเดือนก่อน +1

    ආවබෝධයට පත්වුනා කියන්නේ ?

  • @shehansl2602
    @shehansl2602 2 หลายเดือนก่อน

    Mula madhyama karikawen methuma kiyanne aththa ,eth me phone ekak use karnada danne nathi prashnayak ahanma danne nathi susanthaya hara wena ekrk hoyahanna

  • @amilairoshan877
    @amilairoshan877 2 หลายเดือนก่อน

    මාතෘකාව මොකක්ද බුදු දහමද?ඖෂධ ගැනද?දේශපාලණයද? මොකක්ද?

    • @user-td9hz1wy3q
      @user-td9hz1wy3q 2 หลายเดือนก่อน

      අවබෝධ වූ කෙනෙක්ට සමාජයේ අහිංසක මිනිසුන් විදින දුක් පේනවා. ඒ ප්‍රශ්න පෙන්වාදෙන්නේ පොදු බහුතරයක් අහිංසක මිනිසුන් බේරගන්න. බුදු හාමුදුරුවෝ වැරදි තැන්වලදී රජකම පවා විවේචනය කර

  • @janithchathurange4012
    @janithchathurange4012 หลายเดือนก่อน

    මේ වස්ති අනුශ්කගෙන් බණ අහපන් බන්... ඌ කියලා දෙයි...
    තවකෙනෙක් වැරදි තමන් හරී කියන තැනම වැරදියි නෙ... අපි ඔක්කොම හරිනම් ප්‍රශ්න නෑනෙ.. නිවිලනෙ.... අමුතුවෙන් ඕකෙ මොකද්ද බන්... තව... බල්ලෙක් දිහා බලන් හිටියනම් ඌ නිවෙන වෙන හැටි කියලා දෙනවා....👌🍃💚

  • @jankijanki9062
    @jankijanki9062 2 หลายเดือนก่อน

    මාර්ගපල අවබෝධ කරගෙනීමට අනිවාර්යයෙන්ම බාවනාකලයුතුමයි

    • @user-xt2cj6dg8g
      @user-xt2cj6dg8g 21 วันที่ผ่านมา

      ඔයා කරලද කියන්නේ

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 2 หลายเดือนก่อน +3

    තවත් විශ්වබුද්ද කෙනෙක් ගිහි ඇදුමෙන්. මට මතක් වෙන්නෙ දවසක් තරබාරු ගොන්නාම්බෙන් දැකපු ගෙමිබෙක් තමන්ට හුලං පුම්බගෙන ගොන්නාම්බට අභියෝග කරන්න පුලුවන් කියලා හිතුවයි කියන කතාව. ඔහුට නිවරදි දහම අවබෝධවේවායි අදිටන් කරමු.

    • @user-ls3of8it1r
      @user-ls3of8it1r 2 หลายเดือนก่อน

      මේ මහත්මය මධ්‍යස්තව කරන්නේ වර්තමානයේ ධර්මය ගනිකවුර්තියේ යොදවා තමන්ගේ සුඛ විහරණය හදාගන්න මිනිසුන් මුලා කරන හොර හතර්හුන් ගැන. ඔවුන් ට කඩේ යන මේ ගොන් නැම්ම කව්ද. නයට කහින.

  • @russelbutler9434
    @russelbutler9434 2 หลายเดือนก่อน +1

    කරුනාකර විනඩි 2න් 2කට ad දාන්න එපා

    • @piyuminisansala3605
      @piyuminisansala3605 2 หลายเดือนก่อน

      යම් ආයතනයක් පවත්වාගෙන යෑමට මුදල් අවස්‍ය වේ ඒ නිසා මටනම් වරදක් පේන්නේ නැහැ .

  • @richrat17
    @richrat17 2 หลายเดือนก่อน +2

    ඔබ අන්තගාමී නොවන්න. ථේරවාදය හා මහායාන බෞද්ධ දර්ශන දෙක තුලින් අපට නිවන සාක්ෂාත් කරගත හැක. ඔබ අන්තගාමී නොවී මධ්‍යස්ථය තුල සිත පවත්වා එය කල හැක. සිරි පාදය වන්දනා කිරිමට යා හැකි පාරවල් 10 පැමිණ ඇත. ඔබ මොන පාරේ ගියත් ඔබට සිරිපාදේ වන්දනා මාන කල හැක.

    • @user-td9hz1wy3q
      @user-td9hz1wy3q 2 หลายเดือนก่อน

      අධ්‍යාත්මික නිවුණු කෙනෙක්ට සමාජයේ සියලු ප්‍රශ්න නිර්පාක්ෂිකව දකිනවා.

    • @user-xt2cj6dg8g
      @user-xt2cj6dg8g 21 วันที่ผ่านมา

      සිරී පාදය කියා උපමා කලේ සම්මාසම්බුද්ධත්වයද්,ශ්‍ර්‍රාවක බෝධීයද,එතකොට 10න් එක මගක ගිහින් සිරි පාදයට යනකතාව නිවරදි කතාවක් වේවි

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 2 หลายเดือนก่อน +1

    සමන්තබද්‍රලා එහෙම මනෝවිද්‍යාවයි බුදු දහමයි දෙක පටලවගෙන ඉන්නේ කියලා මට නම් පේන්නේ

  • @nilanthaalwis-vs6jg
    @nilanthaalwis-vs6jg หลายเดือนก่อน

    Assrva aei n karanna one mahana venna one

  • @shanthasiri1109
    @shanthasiri1109 หลายเดือนก่อน

    Budun handuna gath mini sunta kisima prasnayak ne handuna nogath ayata prasna godai merena kam prasna

  • @sumisongs1201
    @sumisongs1201 2 หลายเดือนก่อน

    මහාත්තයා අනිත් අයව විනිශ්චය කරන්නෙ ඔබ තුමාට තියෙන ආද්‍යත්මික පිබිදීම මොකක්ද ඔබතුමාට තියෙන්නෙ යම් පට්ටමක් විතරයි නේද..අනේ මහාත්තයෝ ඔබ තුමාට සත්‍ය වැටහේවා..

  • @shehansl2602
    @shehansl2602 2 หลายเดือนก่อน +1

    Dan uba kawadda drama sakachchawak kare< nutath susantha sob Boru epa. Ballanam balla wage idin nugath pak@ya😊

  • @umangaperera439
    @umangaperera439 2 หลายเดือนก่อน

    Kirhsri ananda yanu battaramulla pathea ganu rawatapu thawate horek pamaney. Mugea wadi bana

  • @upuliwijewardene444
    @upuliwijewardene444 2 หลายเดือนก่อน +1

    අවුරුදු ගානක් තිස්සේ හොඳට කටපාඩම් කරලා...අහන් ඉන්න හිතෙන්නේ නෑ පැයක්...ඒ නිසා විනාඩි දහයක් අමාරුවෙන් අහන් ඉඳලා නවත්වනවා...පාළු ගෙයි වළන් බිඳින්නෙපා...එයාල එක්කම කතා කරන්න...අඩුම තරමේ මහායාන එක්ස්පර්ට් තොටවත්ත මහතාවත් ඉන්න තැනක...නිවන් දක්කන්න කළින් මිනිස්සු ඇහැරවලා තියන් ඉන්න පුළුවන් විදියට කතා කරන්න ඉගෙන ගෙන එන්න...මොන වාදෙකින්වත් නිවන් දකින්න බෑ...ථේරවාද හෝ මහායාන...සතර සතිපට්ටානේ පමණයි මග

    • @user-td9hz1wy3q
      @user-td9hz1wy3q 2 หลายเดือนก่อน

      කාට හරි වහල් උනාම ඔහොම හිතෙනවා. මධ්‍යස්තව යමක් කියනකොට අහගෙන ඉන්නවත් බැහැනේ. ඒ මනුස්සය කාටවත් නැතිව ඇත්ත කතා කරනවා. ඔබ කියන අය බිස්නස් කරන උන් කියල වත් තේරෙන්නේ නැද්ද

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน +3

    කවුද මේ කයිවාරු කාරය ?

  • @Eranga-qm1qs
    @Eranga-qm1qs 2 หลายเดือนก่อน

    methumage Kathawa samaga ekagay.

  • @DUSHRA
    @DUSHRA 2 หลายเดือนก่อน

    thawath maga pala labiyek .enawa..athal lokayak lankawa nam..dadi moda agamabhakthikain inna rataka mewa niyama business

  • @anuragoonetilleke7887
    @anuragoonetilleke7887 2 หลายเดือนก่อน

    Me ganeyo thundenama matteyo, thithegalle, samantha badde, sudassana,

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 2 หลายเดือนก่อน +2

    මෙයා බුදුහාමුදුරුවොද?

    • @Sawo-500
      @Sawo-500 2 หลายเดือนก่อน

      එක පුද්ගලයන් සරණ යන එක නවත්වලා බුදුදහම හරියට හොයන්න

  • @SarathChandra-xe3zs
    @SarathChandra-xe3zs 2 หลายเดือนก่อน

    ඔබතුමාට මා එකගයි ඒ කිසිම කෙනෙකුට දහම පිලිබද කිසිම අවබෝධයක් නෑ ,,,,,, දහම පිලිබද අවබෝධයක් තිබේනම් අර වගේ පිස්සු කෙලිනවද ඒ ගොල්ලෝ ,,,,තනිකර පිස්සුනේ කෙලින්නේ !!!!!විලිලැජ්ජයි ,,,,,

  • @arunadias2108
    @arunadias2108 หลายเดือนก่อน

    ඉතාසාර්ථක සාකච්චාවක අවසාන භාගයේදි නිවේදකයා ගොංම ගොං ප්‍රශ්න ටිකක් පංඩ්තය වගේ අහනවා

  • @SarathGunawardana-jo1cj
    @SarathGunawardana-jo1cj 2 หลายเดือนก่อน

    Ko...indika...tharaha welada....

  • @rangisarangu2788
    @rangisarangu2788 2 หลายเดือนก่อน

    UBALA DENNAMA .....😂😂😂😂😂 😂😂 😂😂

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 16 วันที่ผ่านมา

    නැහැ මේ අය කරන්නේ මිනිසුන් රවටන එක,

  • @wishleshaka
    @wishleshaka 2 หลายเดือนก่อน +1

    ayi ban ubala hamadarma samantha badra himita gahanne? irisiyaida? Ubalata hodak wen na. Puna puna oppu kara e hamuduruwo hodak karanne loketa. hari deyak karana ekekta gahanna epa . mawa genenko okata mama uththara denna

    • @lostintheworldofchildren2010
      @lostintheworldofchildren2010 2 หลายเดือนก่อน +1

      100% agree

    • @wishleshaka
      @wishleshaka 2 หลายเดือนก่อน

      @@lostintheworldofchildren2010 thank you

    • @user-ls3of8it1r
      @user-ls3of8it1r 2 หลายเดือนก่อน

      මෝඩයන්ට රෙදිහොදන එක රැකියාවක්. හමුදාවේ මිනිස්සු ටිකයි, නිකම් ලැබුණු ඉඩමයි, මිනිස්සුන්ගේ සල්ලි උඹට හම්බ උනානම් ඕක කරන්න බැරිද යකෝ උඹටත්. රෙදි ඇදගෙන කඩේ පලයන්. ඔය මනුස්සය කියන දේ හරියට යේ අහපන්. කාටවත් වහලෙක් නොවී,

    • @user-ls3of8it1r
      @user-ls3of8it1r 2 หลายเดือนก่อน

      @@lostintheworldofchildren2010 මෝඩයන්ට රෙදිහොදන එක රැකියාවක්. හමුදාවේ මිනිස්සු ටිකයි, නිකම් ලැබුණු ඉඩමයි, මිනිස්සුන්ගේ සල්ලි උඹට හම්බ උනානම් ඕක කරන්න බැරිද යකෝ උඹටත්. රෙදි ඇදගෙන කඩේ පලයන්. ඔය මනුස්සය කියන දේ හරියට යේ අහපන්. කාටවත් වහලෙක් නොවී,

  • @tiron5700
    @tiron5700 2 หลายเดือนก่อน

    මේ වගේ මෝඩ හරක් අපේ රජයේ සේවය කරනවා කියන්නේ රටට කිසිම දවසක සුභ දායික රටක් බවට පත්කරන්න බෑ මේ වගේ මිනිස්සු තාමත් රජයේ තනතුරු වල ඉන්නවනම් වහාම අයින් කළ යුතුමයි ජාතියක් වශයෙන් විනාශ වෙනවා ලංකාව කියන රට අපේ රට කියන්නේ හැම මනුස්සයෙක්ම සතුටින් ජීවත් වෙන්න පුළුවන් රටක්!

    • @user-ls3of8it1r
      @user-ls3of8it1r 2 หลายเดือนก่อน

      Clinical waste ගේනවද අබමල් රේණුවක වත් රට ගැන හිතන මිනිහෙක්. ඒ වගේ අපරාධකාර කුණු ධම්මිකගෙන් යපෙනවද අවබෝධයට පත් වෙච්ච කෙනෙක්. ජාතියක් විනාශ කරපු මජර දේශපාලකයන් එකකේ සමන්තබද්‍ර ය හමිනෙන්නේ අවබෝධය නිසාද. මොනවා උනත් ඒ මිනිඅ කිසිම එකෙක්ට වහලෙක් නොවී මද ඉදන් රටේ ප්‍රශ්නය කතා කරන්නේ. උබේ මොලේ පරික්ෂා කරගනින්. ගොන් වස්සා. වහෙක් නොවී නිදහසේ හිතපන්.

  • @KTS80
    @KTS80 2 หลายเดือนก่อน

    තේරවාදයෙන් පමනක් රහත් වූවෙක් නෑ.
    මෙතුමා අවුරුදු 20ක් ධර්මගවේශි.
    චෝදනා කරන අය රහත්.

    • @user-td9hz1wy3q
      @user-td9hz1wy3q 2 หลายเดือนก่อน

      ථේරවාදය හොදින් අධ්‍යනය කරානම් ඔබට නිවීම සම්බන්ධ ප්‍රශ්න ගොඩක් ලිහාගෙන ඉදිරියට යන්න පුළුවන් අධ්‍යාත්මිකව.

  • @RohanaCANADA
    @RohanaCANADA 2 หลายเดือนก่อน

    ආයිම තැනින් තැන කහ කුරුල්ලො ගැන කතා පටන් අරං. වසර 75 කට පස්සෙ යාන්තං රට ගොඩට එනව පේනව. ආයිම වලට අදින් නැතුව අඩු ගානෙ මේ චන්දෙ ඉවරවෙනකං වත් කරුණා කරල ඔය රට කාපු කහ කුරුල්ලො ගැන කතා නවත්වන්න

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 หลายเดือนก่อน

    සංප්පරාගෝ පුරිසස්ස කාමෝ..කියන්නෙ සංකල්පවලට බැදිම නෙවෙයි..ඕක තියෙන්නෙ නසන්ති සුත්රයෙ..කාමය සංකල්පිකයි නැත්නම් කාමය තමා විසින් හදාගන්නවා කියලයි සුත්රයෙ කියන්නෙ...සුත්ර ගැන බොරැ කියන්න එපා සංකප්ප දැක්කගමං හිතන්නෙ මේ සංකල්ප කියලා...බයිලා ඕන නැ.නසන්ති සුත්රය විතරක් ඇති සක්කාය කඩන්න හරි කෙනෙක්ගෙන් බන අහන්න....

    • @user-ls3of8it1r
      @user-ls3of8it1r 2 หลายเดือนก่อน

      .රාගය කියන්නේ සංකල්පවලට වන ඇලීම. කියන දෙය තේරෙන්නේ නැහැ කියල ඔප්පු කරනවා මෝඩ ප්‍රශ්න අහල

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 2 หลายเดือนก่อน +1

    පිටිදූවේ තිත්තගල්ලෙ කැකිරාවේ සුදස්සන ඉදුරානේ යන හිසි චීවර දාරීන් නිර්මල බුදුදහමටඅවමන් කරන අද බාල පව්කාරයින් . මොවුන්ට කවදාවත් බුදුදහම විනාස කරන්න බැහැ විනාසවෙන්නෙ ඔවුන්මයි නමුත් අහින්සක මිනිසුන්ටිකක් නොමග ගොස් අපාගත වෙනවා මීවෙන පලානේ ක්‍රන්නෙත් ඕක මයි

  • @sumisongs1201
    @sumisongs1201 2 หลายเดือนก่อน

    මහාත්තයා අනිත් අයව විනිශ්චය කරන්නෙ ඔබ තුමාට තියෙන ආද්‍යත්මික පිබිදීම මොකක්ද ඔබතුමාට තියෙන්නෙ යම් පට්ටමක් විතරයි නේද..අනේ මහාත්තයෝ ඔබ තුමාට සත්‍ය වැටහේවා..