Damithri with Namal | Traditional Dance Cover |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 718

  • @LuviniDeSilva
    @LuviniDeSilva 2 ปีที่แล้ว +212

    සිංහ තේජසින්, ස්ත්‍රී ලාලිත්‍යයෙන්🥰🥰 ....අතීත පරම්පරාවෙන් ආ ඒ සාම්ප්‍රධායික නර්තන ශෛලයට, නූතන නර්තන ශෛලීන් එක් වූ විට තියෙන ඒ මනස්කාන්ත බව...🤗🤗 .හරිම අපූර්ව සාම්ප්‍රධායික නර්තන නිර්මාණයක් 👏🏼👏🏼. මමත් සාම්ප්‍රධායික නර්තනය හදාරනවා. මගේ ප්‍රියතම විෂයත් නර්තනයයි.
    නාමල් සන්දුසෙන් නර්තන ශිල්පියාටත් , දමිත්‍රි සුභසිංහ නර්තන ශිල්පිනියටත් මම සුබ පතනවා❤❤ . ඔයාලා දෙන්නටම ගොඩාක් ස්තූතී, අතීත කලාව නැවත නැවත ඉස්මතු කරනවාට.🙏🏼🙏🏼

  • @uththaraishani8252
    @uththaraishani8252 2 ปีที่แล้ว +63

    අක්කිගේ මේ වගේ නර්තනයක් දකින්න ලැබුනේ මේ පලවෙනි වතාව මම හිතන්නේ අක්කේ අක්කට dancing වල හැම පැත්තක්ම පුලුවන් කියලා අක්කි අපිට ඔප්පුකරලා පෙන්නුවා හරිම ලස්සනයි අක්කේ ❤️❤️💫 සුබ අනාගතක් කියලා ප්‍රාත්ථනා කරනවා !!

  • @niroshadilrukshi1799
    @niroshadilrukshi1799 2 ปีที่แล้ว +22

    අක්කිත් , නැටුමුත් ලස්සනම ලස්සනයි.💟💟💟💟💟💟💟

  • @anythingwithamayasrilanka566
    @anythingwithamayasrilanka566 2 ปีที่แล้ว +2

    Wow wow

  • @ahinsaanjalee613
    @ahinsaanjalee613 2 ปีที่แล้ว +2

    ලස්සනයි......❤️😍👍👍

  • @layanimadhusha6540
    @layanimadhusha6540 2 ปีที่แล้ว +1

    Harima lassanai akke...🔥❤️😍 idiriyatath traditional dances oone....

  • @nimashasandeepani522
    @nimashasandeepani522 2 ปีที่แล้ว

    Woow harima ලස්සනයි akkiyoo 😍 aiyath ලස්සනයි 🤗🤗🤗

  • @gimeshadiwyanjale
    @gimeshadiwyanjale 2 ปีที่แล้ว +1

    Perfect & super 😍❤️‍🔥

  • @nilananuradhe4303
    @nilananuradhe4303 2 ปีที่แล้ว

    Superb guys!! 👏👌❤️❤️👊

  • @hirunisakunika7424
    @hirunisakunika7424 2 ปีที่แล้ว

    නියමයි අක්කෙ. මාත් ආසයි නැටුම් වලට. ❤️👍😘

  • @avishkaishara9241
    @avishkaishara9241 2 ปีที่แล้ว +2

    ලස්සනයි akkii Hodma wadak ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 Denatama Suba pathnwa ❤️

    • @djkaveesh689
      @djkaveesh689 2 ปีที่แล้ว

      මටත් සබ්ස්ක්‍රයිබ්ලා 1000 ගන්න උදවු කරන්න ප්ලීස් ❤️❤️

  • @hurunikaushiya2436
    @hurunikaushiya2436 2 ปีที่แล้ว

    අම්මොහ් ඒක .❤️😱 පට්ටයි දෙන්නම.. ❤️අපේ කම

  • @hasitharathnasiri5089
    @hasitharathnasiri5089 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @kawminisankalpana6165
    @kawminisankalpana6165 2 ปีที่แล้ว

    අක්කි ඔයා ලස්සනට නටනවා.මම ඔයට ගොඩක් අසයි ❤️❤️

  • @i.narthana.r8075
    @i.narthana.r8075 2 ปีที่แล้ว

    So beautiful 🥺♥️ you do best 🥺♥️

  • @chandigunasekara3219
    @chandigunasekara3219 2 ปีที่แล้ว

    Superb akki 👌 Keep it up ❤

  • @renukarenuka6266
    @renukarenuka6266 2 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි අක්කි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HithmiImasha
    @HithmiImasha 16 วันที่ผ่านมา

    😊❤ ලස්සනයි

  • @nethminivihanga9403
    @nethminivihanga9403 2 ปีที่แล้ว

    Love it

  • @dulanjanaperera3247
    @dulanjanaperera3247 2 ปีที่แล้ว

    akke dance eka harima lassanai

  • @asankasiriwardana3036
    @asankasiriwardana3036 2 ปีที่แล้ว

    Super..👍

  • @dammikakumari2457
    @dammikakumari2457 2 ปีที่แล้ว

    මාර ලස්සනයි අක්කේ

  • @dushmidulakni549
    @dushmidulakni549 2 ปีที่แล้ว

    Wow❤💞🥰

  • @RG-qs5yn
    @RG-qs5yn 2 ปีที่แล้ว

    😍😍😍

  • @dulakshiyasipraba2768
    @dulakshiyasipraba2768 2 ปีที่แล้ว

    Woowwww akiii marama lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Akki online clz ptn gnno kivvne 😥 ko thama nne

  • @wethminikavindya1398
    @wethminikavindya1398 2 ปีที่แล้ว

    Superb akki ❤

  • @omandasathsarani1147
    @omandasathsarani1147 2 ปีที่แล้ว

    wow akki eka niyamai

  • @kavishakrishmali1450
    @kavishakrishmali1450 2 ปีที่แล้ว

    අනේ ගොඩක් ලස්සනයි අක්කේ ❤

  • @malanimadurapperuma637
    @malanimadurapperuma637 2 ปีที่แล้ว

    Congratulations

  • @emashasathsari2792
    @emashasathsari2792 2 ปีที่แล้ว

    Beautiful akki ❤️

  • @Gametach724
    @Gametach724 2 ปีที่แล้ว

    ❤️

  • @sulakkhanaranathunga1533
    @sulakkhanaranathunga1533 2 ปีที่แล้ว

    ඒකෙ අමුතුම ගතියක් තියේ අක්කි ❤️‍🔥

  • @amilasahan4863
    @amilasahan4863 ปีที่แล้ว

    Super

  • @Hiruwa__lr
    @Hiruwa__lr 2 ปีที่แล้ว +168

    අක්කිගෙ සංවර කමයි නිහතමානී කමයි තමා මම ආසම .♥ හරිම ලස්සනයි අක්කි 😘

  • @MJanaChathu
    @MJanaChathu 2 ปีที่แล้ว +85

    කමෙන්ට්ස් දැක්කම ආසා හිතෙනවා.ගොඩක් අය හෙලුවැල්ල මාකට් කළාට මිනිස්සු කැමති දේවල් තමයි මේ.... සාම්ප්‍රදායික නැටුමක්, ඇග වැහෙන ඇදුමක් තරම් සිත් පැහැර ගන්න දෙයක් ප්‍රාසංගික කලාවේ නෑ...well done guys...

  • @niroshadilrukshi1799
    @niroshadilrukshi1799 2 ปีที่แล้ว +155

    Traditional dance අක්කි නටනවා දැක්කේ අද.දෙන්නම ලස්සනයි💟💟

  • @tharuka4115
    @tharuka4115 2 ปีที่แล้ว +64

    අක්කාගේ හැම dance එකක්ම ලස්සනයි.මේ dance එක ගොඩාක් ලස්සනයි.all the best akka 🤝💕💕💕

  • @RuviRuvee00
    @RuviRuvee00 2 ปีที่แล้ว +47

    වෙස් ඇදුමයි පායිම්පත් ඇදුමයි ඇදලා නටපු කොටසටනම් කදුලුත් ආවා❤️❤️

    • @prabodhamaheshi9820
      @prabodhamaheshi9820 2 ปีที่แล้ว +7

      නැටුම් වලට addict උනාමත් ඕම වෙන්වා 🥺🙆

    • @RuviRuvee00
      @RuviRuvee00 2 ปีที่แล้ว +4

      @@prabodhamaheshi9820 හ්ම් කාලයක් නැටුම් තමා ජීවිතේම

    • @damithri
      @damithri  ปีที่แล้ว

      ❤️🥺❤️

  • @kookie6727
    @kookie6727 2 ปีที่แล้ว +36

    මාරම ලස්සනයි අක්කි යෝ ❤🌸 දෙන්නම ලස්සනට නටනවා 💃🏻 අනේ අක්කි කෑගල්ලෙ ඩාන්ස් ක්ලාස් එකක් කරන්නකො please 😊 ආදරෙයි අක්කිට ගොඩාක් ❤❤❤

    • @malshahiruni9647
      @malshahiruni9647 2 ปีที่แล้ว

      Ow ♥️

    • @sandu392
      @sandu392 ปีที่แล้ว

      Ehema karanonm math kamathi..🙃

  • @buddhikarathnayaka5253
    @buddhikarathnayaka5253 2 ปีที่แล้ว +27

    දමිත්‍රි අක්කා..🥰🥰අක්කගෙ හැම dance එකක්ම හොය හොය බලනවා..මේකත් එලකිරි සුපිරි තමා...

  • @nadeekathilakarathne3235
    @nadeekathilakarathne3235 2 ปีที่แล้ว +19

    පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙනවා....👌😘😘😘

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +17

    ලන්කාවෙ අභිමානය හා නට්‍යෙ සහ අනිත් සියල්ලගෙන්ම ඔයාගෙ විශෙෂ ලක්ෂණ කැපිලා පේනවා ඒවගෙම සින්දුවත් නියමයි තවත් මෙ වගෙ තාත්වික ඒවා කරමු සුබ පතනවා ඔයාට ආදරෙයි

  • @diwyanganadancer8040
    @diwyanganadancer8040 2 ปีที่แล้ว +2

    දෙන්නම ලස්සනට කරා...😍 නාමල් අයියේ තව ලස්සන දේවල් කරන්න ඒ වගේම අක්කි අපි ඔයාට ගොඩාක් ආදරෙයී..... ඔයාට ගැලපෙනනේ ගොඩාක් මංහිතන විදියට මේ විදියට 👍 😍😍 දෙන්නටම ගොඩාක් ආදරෙයී ජය !!!!

  • @sewminijayathissa6514
    @sewminijayathissa6514 2 ปีที่แล้ว +5

    නාමල් අයිය කාලෙකින් දැක්කෙ.දෙන්නම ලස්සනට ඩාන්ස් එක කරා.❤️❤️🌼🌼

  • @nipunroxx3778
    @nipunroxx3778 2 ปีที่แล้ว +12

    කලාව ඇගෙ තියෙන දක්ෂ ආදර්ශමත් චරිතය ක් ❤️

  • @kawya6184
    @kawya6184 2 ปีที่แล้ว +7

    අනේ අක්කි ඔයා...ඇස් වහක් කටවහක්නම් වදින්න එපා ඒ තරම් ලස්සනයි....අංගහාර මරු අක්කේ....අක්කට සුභ පැතුම් අක්කියෝ...පරිස්සමෙන් ඉන්න අක්කි....ආදරෙයි හැමදාම...❤️🥰❤️

  • @srshop7361-r1g
    @srshop7361-r1g 2 ปีที่แล้ว +1

    Dance එක නම් අක්කි පට්ට..අනේ අක්කි please ගම්පහ dance clz එකක් පටන් ගන්නකො...මමය් මගෙ යාලුවො ගොඩකුය් බලන් ඉන්නෙ අක්කි clz එන්න..ඒත් නුගේගොඩ එන්න අමාරුය්...plz

  • @amithajayasekara
    @amithajayasekara ปีที่แล้ว +2

    පුදුම ලස්සනක් තියෙන්නෙ අප්පා මේකෙ 🥺💘 Keep It Up Akka ❤️ 0:47 You literally slayed It 💥

  • @Danu-j1i
    @Danu-j1i 2 ปีที่แล้ว +6

    අපේ නැටුම් රැකගන්න ඕගොල්ලො වගේ අය ඉන්නම ඕනි❤🔥

  • @radikasachintha9806
    @radikasachintha9806 2 ปีที่แล้ว +13

    මාරම ලස්සනයි නාමල් සර්& දමිත්‍රි මිස්❤️❤️❤️❤️

  • @sandunibhagya2007
    @sandunibhagya2007 2 ปีที่แล้ว +7

    So beautiful damithri akkiyo....
    💖💖💖💖💖💖💖💖💖💖💖
    1st like and 1st view...👍👍👍👍

  • @nikeshalaranasingha9612
    @nikeshalaranasingha9612 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අක්කේ..😘අද තමයි දැක්කෙ අක්කා Traditional Dance කරනවා..😊😍😘😘

  • @daydreamwithyashi7794
    @daydreamwithyashi7794 2 ปีที่แล้ว +7

    ඉස්කෝලේ යන කාලේ ඉදන්ම ඔයා dance කරනවා කියලා දැක්කොත් කවදාවත් මිස් නොකර බලනවා අක්කේ . එදා ඉදන්ම ආසම ඔයා ඒ හිනා වෙලා dance කරනවට ❤️😘 . මං ආසම traditional. හැබැයි ඔයා dami අක්කේ multitalented . කියන්න වචන නෑ මාරම ලස්සනයි ... We need to more ✌️😘❤️ much love ❤️

  • @iroshanmanoj8735
    @iroshanmanoj8735 2 ปีที่แล้ว +6

    Onna akkiyo apith awooo

  • @lihinifernando3909
    @lihinifernando3909 2 ปีที่แล้ว +2

    Woow akki and aiya fantastic. Love you.oyalage wada katayuthu hamadema sarthaka wenna kiyala prarthana karanawa. Budusaranai dennatama .ayubhowewa!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🕺💃

  • @NandaMalani-i4n
    @NandaMalani-i4n 9 หลายเดือนก่อน +1

    අනේ ටීච ඔයාට බැරිද ලංකාවේ හැමතැනකම වගේ ඔයාගේ නැටුම් පංති කරන්න එතකොට මම ටීචගේ නැටුම් පංතියට අනිවාර්යෙන්ම එනවානැටුම් ඉගෙන ගන්න කැමතිඅපිට එක ලොකු උදව්වක් අනේ මම ආසම නැටුම් ටීච තමයි ටීච ඔයා ටීචගේ හැම බලාපොරොත්තුවක් ම ඉටු වෙවා බුදු සරණයි ටීච😊😊😊❤❤❤💖💖💖🥰🥰🥰🌹🌹🌹♥️🥇🥇🥇🏅🏅🏅🎖️🎖️🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @gauraviupeksha2998
    @gauraviupeksha2998 2 ปีที่แล้ว +7

    අනේ ඒක මාරම ලස්සනයි ඔයාගෙන් මේ වගේ dance cover එකක් එනකම් බලා ගෙනමයි ඉදියේ අක්කියෝ..... ඇත්තටම ඔයා multitalanted akke ආදරෙයි හැමදාම ඔයාට ......❤️👍👍👍

  • @nethmiherath1605
    @nethmiherath1605 2 ปีที่แล้ว +75

    Ayee....I'm really so happy to see such a beautiful traditional dance cover in this You tube plat form. This is lit 🔥. As we all know Namal ayya is Super talented in traditional dancing ❤️. And also Damithri akki , you prooved well ur talent in kandyan through this 😍❤️.

  • @chamalshasathsarani
    @chamalshasathsarani 2 ปีที่แล้ว +6

    මරම ලස්සනයි අක්කිගේ video හැම එකක්ම බලනවා මග හරින්නතුව ඇත්තටම ලස්සනයි 🥰🥰🥰

  • @gayuu6937
    @gayuu6937 2 ปีที่แล้ว +7

    අම්මෝ අක්කි ඇබ්බැහි උනා ඒ dance එකට ඒ තරම් ලස්සනයි ❤❤❤❤

  • @idwsrilanka
    @idwsrilanka 2 ปีที่แล้ว +14

    This is why SRI LANKA is the best country in the world! It’s our incredible art and extremely talented artists 😍😍😍 we want to see more dance covers like this 🥰🥰🥰🥰

  • @hansikasewwandi8046
    @hansikasewwandi8046 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කි ඔයාගේ dance cover එක ඔයා ගොඩක් හොඳට dance කරනවා අක්කි🤗🤗 l love you damithri akike❤️❤️ අක්කි ඔයාගේ danceing වලට මම ගොඩක් කැමතියි. අක්කි ඔයාගෙන් danceing ඉගෙන ගන්න මම ගොඩක් කැමතියි. ඔයා ගොඩක් හොඳ නිහතමානී කෙනෙක් අක්කි මම ඔයාගෙ නිහතමානීකමට ගොඩක් කැමතියි. අක්කි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට මම හදවතින්ම සුභ පතනවා. අක්කි ඔයා පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️ අක්කි අක්කිට බුදු සරණයි.🙏🙏 අක්කි මාතර danceing class එකක් පටන් ගන්න පුළුවන්ද?

  • @secretsuperstar8242
    @secretsuperstar8242 2 ปีที่แล้ว +12

    මාරම neat dancing steps ❤️👌❤️‍🔥 superb work damithri akka and ayya 💛🥰🌼

  • @virash
    @virash 2 ปีที่แล้ว +1

    💕💕😘😘

  • @harshigayara2003
    @harshigayara2003 2 ปีที่แล้ว +2

    සාම්ප්‍රදායික නර්තන ලීලාවෙන් නර්තනය කරනකොට මාර ගාම්භීර හැගීමක් එන්නේ...❤️‍🔥ගොඩක් ලස්සන නර්තන නිර්මාණයක් අක්කි...😍😍😍සාම්ප්‍රදායික නර්තන හැඩතල ලස්සන ට පෙනුනා දෙන්නගෙම😍❤️‍🔥
    Love u vihara teacher💗💗

  • @heshanigayathri5537
    @heshanigayathri5537 2 ปีที่แล้ว +1

    Lassanayi dhamithri miss 💕💕💕 Math Dancing karana kenek....... Magee jiivihe hada kare Dancing valinnn.....💃 💃💃💃💃💃💃💃💃💃
    Misge nember eke denne puluvanda ..???

  • @ashanadithya8008
    @ashanadithya8008 2 ปีที่แล้ว +1

    අපිටත් කියන්නකෝ කොහොමද රංගන ක්ෂේත්‍රයට එන්නේ කියලා

  • @malithimaheesha9234
    @malithimaheesha9234 2 ปีที่แล้ว +1

    Akki harima ලස්සනයි oyanam නියමයි akkiyo ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️reply oni

  • @dinithinethma5702
    @dinithinethma5702 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කියෝ❤පුදුම ලස්සනක් තියෙන්නේ❤දෙන්නම ලස්සනට නැටුවා👍ඇත්තමයි අද මට අක්කි ගැන පුදුම ආඩම්බරයක් හිතුනේ.අක්කි වගේ දක්ෂ,නිහතමානි,සංවර රංගන ශිල්පිනියක් ඉන්න එක අපේ රංගන ක්ෂේත්‍රයට විතරක් නෙවේ මුලු රටටම ආඩම්බරයක්❤මේ සැරේ අපේ qween ව ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනිය කරලා තමා නවතින්නේ❤පරිස්සමින් සතුටින් ඉන්න අක්කි❤හැමදාම මම අක්කිගේ fan කෙනෙක් වෙලා ඉන්නවා❤❤

  • @heshanialoka4166
    @heshanialoka4166 2 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සන dance cover ekak .ගොඩක් ලස්සනයි දමිත්‍රි අක්කි .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න .❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @thimeshasiriwardana3005
    @thimeshasiriwardana3005 2 ปีที่แล้ว +4

    අක්කිගෙ dancing steps මාර clear 👌💓💓

  • @lakshikalakshika8534
    @lakshikalakshika8534 2 ปีที่แล้ว +3

    Akkith netumath harima ලස්සනයි ❤️👌😊

  • @adithyaudyangani4110
    @adithyaudyangani4110 2 ปีที่แล้ว +1

    Ane damithri akkiy naamal ayyagei me wadenam supiri....maarama lassanaii dennage wade...issarahata thawa me wage covers karanna...Maru oyala dennage wade.... hamadama oyala mage hithe innawa...maarama lassanaii...all the best oyla dennatama😘😘💕💕😍😍

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 2 ปีที่แล้ว +1

    දමිත්‍රි නර්තනයේ හිමි පෙත්තට ගියපු කෙනෙක් ❤❤❤

  • @priyankamirihanarachchi4519
    @priyankamirihanarachchi4519 2 ปีที่แล้ว +1

    අක්කියො මාරම ලස්සනයි , අනුරාධපුර පටන් ගන්නකො

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 2 ปีที่แล้ว +2

    💖💖💖💖💖

  • @ashanadithya8008
    @ashanadithya8008 2 ปีที่แล้ว +1

    අනේ අක්කා ලස්සනට රගපානවත් එක්ක ලස්සනට නටනවත් එක්ක

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ලොකූ වෙනසක්......ලස්සන Traditional Dance එකක්.....

  • @menushichristena2545
    @menushichristena2545 2 ปีที่แล้ว +1

    wooow... This is the best one...... super exellent and briliant 😃

  • @lakmithilakarathna3152
    @lakmithilakarathna3152 2 ปีที่แล้ว +1

    Waaaw damithri akke godaaaak lassany. dennama hodata dance karanawa. 😍😍❤❤

  • @sanduninisansala9783
    @sanduninisansala9783 2 ปีที่แล้ว +3

    Damithri with the best person who is doing magical dance with the wes kit!damithri you are really beautiful and did the dance gracefully ..and also I am a fan of sandusen since city of dance ❤️ good luck...❤️

  • @kusumlathapriyangani8137
    @kusumlathapriyangani8137 2 ปีที่แล้ว +1

    Kiyanna wachana ne akke...❤️ desiyade mekila yana kale ee dewal ismathu karanawata isthuthi...🙏☺️

  • @Adeesha-kc1dg
    @Adeesha-kc1dg 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අක්කි මන් දන්නෝ අක්කි dance covar එකක් කළා කියන්නේ ඒක තමයි ලස්සනම හොදම dance covar eka මට එහෙම තමා මන් දන්නෝ දමිත්ත්‍රි අක්කිට ආදරේ අනිත් හැම යාලුවෙක්ටම එහෙම තමා කියලා ආදරෙයි අක්කි බුදුසරණයි ඔයාට පරිස්සමෙන් ඉන්න අක්කි දමිත්ත්‍රි අක්කිට ආදරය හැමෝටම මාත් ගොඩාක් ආදරෙයි ඔයාලටත් බුදුසරණයි

  • @nipugirl2000
    @nipugirl2000 2 ปีที่แล้ว +1

    පුළුවන් අය මෙහෙටත් එන්න ඇවිත් යන්න

  • @sarathpriyantha9755
    @sarathpriyantha9755 2 ปีที่แล้ว +1

    Ane akka kiyann vachana oyage dance marama lassani. Ada thama oya traditional dance dance karanava dekke super akkaa..💓💓

  • @tharushilochana2382
    @tharushilochana2382 2 ปีที่แล้ว +6

    What a energetic performance...🔥...God bless you both...❤...

  • @nayanasanjeewani4422
    @nayanasanjeewani4422 2 ปีที่แล้ว +1

    akki apithath oyath ekka dance cover ekak karanna asai ane 🥺💘❣

  • @dancecover5008
    @dancecover5008 2 ปีที่แล้ว +2

    Akki hari ma lassanai ❤
    අවඩා ආයුබෝවේවා

  • @gayanimadushani1316
    @gayanimadushani1316 2 ปีที่แล้ว +2

    Nice... මාරම ලස්සනයි දමිත්‍රි අක්කාගේයි, නාමල් අයියාගෙයි dance එක..❤️❤️❤️

  • @SurangiSurangi-ce8iz
    @SurangiSurangi-ce8iz 3 หลายเดือนก่อน

    Mage duwa oyage panthiyata daganna oni api inne kaduwe කොහොමද සම්බන්ධ වෙන්නේ

  • @ashanadithya8008
    @ashanadithya8008 2 ปีที่แล้ว +1

    Please මම ආසයි රගපාන්න

  • @chamidu3143
    @chamidu3143 2 ปีที่แล้ว +1

    මේ video එක දානකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ .ලස්සනයි දමිත්‍රි අක්කයි අයියයි දෙන්නම 💖💖💖💖💖💖

  • @avishkagunawardhana6792
    @avishkagunawardhana6792 2 ปีที่แล้ว +1

    ලස්ස්නයි....අක්කිගෙ මේ වගේ කවර් එකක් දැක්කෙ පළවෙනි පාර....ආදරෙයි දෙන්නටම....සන්දු අයියනම් එදා ඉදම්ම ෆෙව් තමා....දෙන්නම ලස්සනයි.....🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍

  • @ameeshadewmini9857
    @ameeshadewmini9857 2 ปีที่แล้ว +4

    Shining Sri Lankan dance. Introducing art to amateur dancers. Really appreciated. As a child, I sincerely hope that you will be able to teach dance to your children.❤️

  • @kchamathka5814
    @kchamathka5814 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි . අක්කි traditional dance කරනවා දැක්කෙ අදමයි❤️❤️😌😌

  • @lihini4827
    @lihini4827 2 ปีที่แล้ว +2

    Akkayi netumayi harima lassana 😁

  • @crishanthawass1248
    @crishanthawass1248 2 ปีที่แล้ว +1

    Akki thawa traditional song ekakata dance cover ekak karanna .

  • @madhaviudheshika3070
    @madhaviudheshika3070 2 ปีที่แล้ว

    ඔයා ගැන කියන්න වචන නෑ අක්කියෝ❤️❤️❤️ඇත්තටම ඔයා ගොඩක් ලස්සනට නටනවා🥰🥰🥰තව මේ වගේ video දාන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා🖤🖤🖤🖤🖤

  • @dancersd9580
    @dancersd9580 ปีที่แล้ว +1

    Mageth anagatha balaporotthuwa oka thama.. 🤗🤗lassanai akke aiye mama 9 wasare

  • @thisaridisanayak5046
    @thisaridisanayak5046 2 ปีที่แล้ว +1

    Nice akki🌹what a fabulous work❣️love u akki❤️ god bless u✨️