ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම ජීවිතයෙ අහපු ලස්සනම වචන ටික.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ 🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
ගෑනුන්ටම දොස්කියන ගෑනුන්ගෙම වැරදි විතරක් කියන ගෑනුන්ගෙ හොදක් දකින්නෙම නැති ස්වාමීන් වහන්සේලා මෙන්ම සමාජයක්ද අතරේ ඔබ වහන්සේ ගැහැනියකට දෙන ගවුරවයට ඔබ වහන්සේට ජාති ජාතිත් පින් අත්වේවා හිමියනි මේ බුද්ද කල්පයේම උතුම් නිවනම ශාක් ශාත් වේවා.... ඔබ වහන්සේට නිරෝගි සුවයත් දීර්ගායුසත් ලැබේවා.... නමෝ බුද්ධාය....
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥💔💔💔
Oba wahasege darma desana man nitara ahawa aepe hamuduruwane gaiya kiyanne wedanawal dara gatha saktimath hitak oba wahanseta teruwan saranai
මගේ ඇස්වලට කදුලුත් ආවා අපේ හාමුදුරැවනේ පිරිමි රජ වෙනනේ ගැහැනු ඉවසන නිසාමයි ඒක හරිහටම හරි ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
මතක ඇති දවසක අහපු ලස්සන ම වදන් ටික
ඔබ වහන්සේ කාන්තාවට ලබා දෙන ගෞරවයට බොහොම පින්. 🙏🙏🙏🙏🙏
මටම කිව්වා වගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරෙන දේ පිරිමින්ට තේරෙන්නෙ නෑ .ඔබ වහන්සේට ප්‍රාර්තනා කරන්නාවූ බෝධීයකින් නිර්වානය ලැබේවා ...සාදු සාදු සාදු...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ගැහැනියගෙ හිත මේ තරම්ම හයිය උනේ පිරිමි කියපු කරපුවා හා දරුවන් අතහරින්න බැරි වූ නිසා අපේ හාමුදුරුවනේ
❤❤❤🙏☺️
අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ
😢😢😢
ඒක තමයි ඇත්ත
ඔබ වහන්සේගේ මේ වදන් පෙළට කදුලු පිරුනා . හැම ගැහැණියක් ම බලා පොරොත්තු වෙන්නෙ සැමියාගේ ආදරය ,ආරක්ෂාව ,එ දේ නොලබන ගැහැණුන් මේ සමාජේ කොච්චර නම් ඉන්නවද.දරුවෝ වෙනුවෙන් දුක තදකරගෙන මොනතරම් ගැහැණුන් ඉන්නවද.
ඔබවහන්සේගේ කතාව සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ කිව්වේ මගේ කතාවයි., තෙරුවන් සරණයි!
ඒක ඇත්ත අපේ පොඩි හාමුදුරුවනේ..... ඒකට හොඳම උදාහරණය අම්මා. මගේ අම්ම මගේ පන වගේ අපේ පොඩි හාමුදුරුවනේ. අපිට තරහ ගිය වෙලාවට අපි අම්මට බනිනවා. බනින්නෙ නෑ කියන කවුරුත් නෑ. අපි කියපු හැම වචනයකටම අම්මට ඇඩුනා. ඒත් අම්මා ඒක අපිට පෙන්නුවේ නෑ. සෑම අම්මා කෙනෙකුටම මෙය උපහාරයක්ම වේවා. පොඩි හාමුදුරුවන්ගේ මෑනියන් වහන්සේටත් උපහාරයක්ම වේවා!😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
මටම කිව්වා වගේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ සමහර බණ මගේ ජීවිතේ ගැන මාදිහා ඔබ වහන්සේ බලගෙන කියනව වගේ. මේ බණ අහල තමයි හාමුදුරුවනේ හිත සැහැල්ලු කර ගන්නෙ. ඔබ වහන්සේට ගොඩක් පිං. දීර්ඝායුශ ඔන වහන්සේට
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...🙏🙏🙏බුද්ධ පුත්‍රයෙක්ගේ කටින් ඒවගේ විවරණයක් අහන්න ලැබීමත් භාග්‍යයක්මයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගී දිර්ගායු සම්පත් ලැබේවා උතුම් නිර්වාන අවබෝද වේවා සාදු සාදු මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මේ බන ටික අහලා පුදුම විදිහට හිතට සහනයක් දැනෙනවා සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා උතුම් නිවනින් සැනසෙවා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබට ගොඩක් පින් මේ වග පැහැදිලි කලාට....ඔබ වහන්සේ මාතලේද වැඩ ඉන්නෙ...මමත් මාතලේ...
අනිවාර්යයෙන්ම... තෙරුවන් සරණයි.. අම්මා හොඳම උදාහරණය... ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ❤️🙏🙏🙏🙏💐
සුවාමින්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝදයම ලැබේවා 🙏🙏🙏🙏
ඇත්තම ඇත්ත අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බුදු සරණයි
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!
Sadu said sadu,........ Ape hamuduruwane
teruwan ..සරණයි ...ඔබ වහන්සේට ..🙏🙏🙏..දීර්ඝායුෂ lebewa ...
Hariyatama hari ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට බුදු සරණයි!
Niduk nirogi wa jiwath wenna oba wahaneta labewa sadu sadu sadu
මුලු ලෝකයටම ගොඩක් වටිනවා.
හරියටම හරි ස්වාමීන් වහන්සේ
මමත් ඒ වගේ...අද..ගොඩක් වෙනස් වෙලා..හිත හයිය ..ඕන දෙයක් දරාගන්න පුලුවන් ගෑනියක් වෙලා....
ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️
මගේ ඇස් වලට කදුළු ආව ඔබ වහන්සේගේ එ වචන ටිකට ඇත්ත අපේ හාමුදුරුවනේ ගැහැනියක් තරම් දරාගන්න ගැහැනියක් තරම් ඕනම දුකක් උහුලන එ දුකෙන්ම හැමදේම ජය ගන්න කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේ කියන්නෙ හරියටම මගෙ ජීවිතේ ගැන වගේ... ගැහැණු ට වටිනාකමක් දෙන්නෙ නැති ගොඩාක් පිරිමි ඉන්නවා..
ඇත්ත හාමුදුරුවනේ,,, අපි ගැහැණු විදියට පුරුදුවෙලා තියෙන්නෙම, කෑගහල, අඬල දෙයක් ලබාගන්නයි,, හැබැයි ,, අපිට පුළුවන්නම් , ටිකක් ඉවසීමෙන් බලාගෙන ,, දරාගත ඉන්න,, අපිට හැමදෙයක්ම ඉබේම ලැබෙනව ,, සිත්තැවුලෙන්,, දුකින් ,, සිටිනා, හැම ගැහැණියකගේම ඇස්වලට,, සතුටක්ම උදාවේවා ....🌹🌹
Teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..අනිවාර්යයෙන් පින්වත් ස්වාමීන් oba වහන්සේge කිව්වේ ඇත්ත ..api ගොඩාක් දරාගෙන ඉන්නේ ..ape hith ඇත්තtma ගොඩාක් හයියii ape ස්වාමීන් වහන්ස ..කොච්චර වේදනාවක් vindada කියලා matak weddi mee wacanaya tika hitata ලොකු හයියක් una tath .teruwan saranaii පින්වත් ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා
Sadu sadu sadu 🙏🏼 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Oba wahanse kiyana hema deyakma aththa Oba wahanseta theruwan saranai
තෙරුවන්තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සලස්සනම බුදු වදන් ටිකක් හදවතටමදැනුනා දෑසට කඳුළුත් පිරුනා සාදු සාදු❤❤🙏🙏🙏💐💐💐
අපේ හාමුදුරුවනේ ඒ කතාව නම් හරියටම හරි.සමහර මිනිස්සු කන්න දෙන බත් පතටත් ගණන් හදනවා.අපි ඒ මිනිස්සුන්ගෙ වහල්ලු වගේ.මුල ඉඳලා අත දුන්න ගෑනි අමතක කරනවා.මේ ජීවිතේ කලකිරෙනවා.අපි කරපු පව් ගෙවනලා ඉවර කරන්න ඕන.
Aththamai hamuduruwane.oba wahanseta theruwan saranai
ඒක ඇත්ත ස්වාමීන් වහන්ස පිරිමි හැමදාම රජ උනේ ගැහැනිය ගෙ අසීමිත ඉවසීම නිසාමයි
Aththa ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏
Budu saranai podi sadu obe wahanseta......
ස්වාමින් වහන්ස ඔබ වහන්සේව මම හැමදාම ඇහුවෙ දැක්කේ පොන් එකෙන් . ලොකු ආසාවක් තිබුණා හැබැහින් දකින්න . පල්ලම නව වංගු රජ මහා විහාරෙට වැඩිය නිසා ඇස් දෙකටම දැකගත්තා.ඒ වගේම ස්වාමින්වහන්ස ඔබ වහන්සේ එක්ක එක වචනයක් හරි කතා කරන්න ලැබුණෙ මම ගිය ආත්මේ කරපු ලොකු පිනකට වෙන්න ඇති ස්වාමින්වහන්ස
තෙරැවන් සරණයි හාමුදුරුවනේ සාදු🙏 සාදු🙏 සාදු🙏
Budu saranai Oba whansata...🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේට ගොඩක් පින් ගෑණු අපිව තේරුම් අරගත්තාට
Ape hamuduruwane oba wahanse mage hitha kiyawanawa wage danenawa.man pawl jeevithe godak duk vidina gahaniyak
Me hama Wachanayakma mage hitha suwapath karanawa.theruwan saranai
Harima lassana bana dikak ane oba wahanseta budu bawama lebewa sadu..sadu..saduuu
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ ඇත්ත
🙏 ලස්සන වචන...
සාදු සාදු සද් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
Obawhanseta budu sarnai hamuduruwne
Theruwan saranai හාමුදුරුවෝ
Sadu sadu sadu 🙏🙏🙏 ❤❤❤
Oba whanseta budu bawama lebewa budu saranai suwamin whanseta
Theruwan saranai suwamin wahansa oba wahanse desanaa kale saththiyak mama a athdakim thiyana kenek kadulu watuna pin kochchara ahawath madi
ඔබ වහන්සේගෙ කටහඩ භාවනාවක්.අදහස් හිතනිවනවා.තෙරුවන් සරණයි.
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පින් ,
ඔබ වහන්සේ කිව්ව කතාව ඇත්ත. අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධි සත්ව කාලෙදි ඉති කැමාරී වෙලා දුක් වින්දා සියලුම දේ දරාගෙන පෙරැමි පිරුවා නම් ඇයි අපට ඉවසන්න බැරි අපිත් ඉවසමු.
සාදු සාදු සාදු ❤❤
ඔබ වහන්සේ වගේ පින්වන්ත දරුවෙක් ලබන්න අනන්ත පින් පුරන්න ඕන.අපේ හාමුදුරුවන්ට බුදු සරනයි
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙලා 👍🤗🙏🙏🙏
😊❤ සියල්ල සත්‍යයක් .....සාදු සාදු සාදු 🤍
Obawahanseta thunuruwan saranai 🙏🙏🙏❤️
🙏🙏🙏oba wahnsga a wadan walta godak pin.maka thami yathrtay.jiwetha kala geheniya nowedina duka wedinwa.a thmi eyga sakthiya.iwsihema hodama auaday.darma karhi sitha pahda gnna.awit a ciyallma yatapath wa.🙏🙏🙏
Oba vahaseta dirgaushaveva ,💖💕
Sadu sadu sadu 🙏 ❤
Esemai ape hamuduruwane oba wahanseta budusaranaiMamath oy wagema gahaniyak ❤😢😢😢
තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🎉🎉🎉😢😢😢හරියටමහරිඅපෙහාමුදුරූවනෙ
Budu saranai hamuduruwane oba wayase ge desanawa aththak gahanu sakthimath godak iwasanawa
ඇත්තම ඇත්ත ස්වාමින් වහන්සස🙏🙏🌼
ඔබ වහන්සේ මගේ ජීවිත කතාව කියවලාද මේක දැම්මෙ කියල හිතුනා,තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
දෙයියනේ හරිම ලස්සනට ඒ කතාව කලා ඔබවහන්සේට 🙏🙏🙏
අහම්බෙන් උනත් අවශ්‍යම මොහොතක මට ලැබුනු හොදම මගපෙන්වීමක්.ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා..
උතුම් තෙරුවන් සරනයි ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏.
සාදු සාදු සාදු
එක නම් අැත්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සම්පූර්ණ ඇත්ත.🙏🙏🙏
ඇස් වලින් කදුලක් වට්ටන්න තරම් ඔබ වහන්සේගේ a වචන හරි ප්‍රභල උනා අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏
Very true ape hamuduruwanee theruwan saranai oba wahenseta ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
🙏ඔබවහන්සේ 💯 හරි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Me kathawa attama attai hamuduruwanee meka mage jiwithe attama kathawa ....obata theruwan saranai
ඔබ වහන්සේ මතු බුදු වෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ.. මගේ ජිවිත කතාවම මේ කතාවේ තියනවා හිතට හයියක් ආවා මේ වචන ටිකට
මේ කතාව අහද්දි මගේ ජීවිත කතාව වගේමයි කියලා හිතුනා අපේ හාමුදුරුවනේ. ඉවසීම තරම් සැනසීමක් තවත් නෑ.ඔබ වහන්සේට නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා........!නිවන් අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා......!සාදූ සාදූ සාදූ.......!
Aththatama aththa ape hamuduruwane.oba wahanse mage kathawa kiuwa wage denune.hitha ridena hithin wetena hema mohothema oba wahansege bana pada mahath se watinawa.oba wahanseta godak pin...
ඇත්තට ම මගෙ ජීවිත කතාවත් මේ වගේමයි ඔබ වහන්සේට ගොඩක් පිං
සමාජයට වටින...හදවතටම දැනෙන ඇත්ත මෙයයි.තෙරැවන් සරණයි ඔබ වහන්සේට
ඒක ඇත්ත ස්වාමින්වහන්ස ... ඉවසල ඉවසලා බැරිම තැනත් ඉවසන්න වෙලා ....
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
Ane oba wahansege pahadili kirima hrima lassnayi 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දකින හැම වාරයකදීම මට හිතෙනවා ඒ කාලේ ආනන්ද හාමුදුරුවොත් ඔබ වහන්සේ වගේ ඉන්න ඇති කියලා 🙏🏻🙏🏻
අනිවාරයෙන්ම සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේ ට දිර්ග ආයුස ලැබෙිවා මගේ ඇස් වල කදුලු පිරැනා ඒ තරමට මෙි වචන ටික ගොඩක් සංවෙිදි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
💐💐💐💐ඔබ වහන්සේට තෙරැවන් සරණයි 🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏
තේරැවන් සරනයි ඹබ වහන්සෙ මෙි පවසන හැම වචනයක්ම මට මව දැනේනවා බුදු සරනයි ඹබ වහන්සෙට
එහෙමයි අපේ හාමුදුරුවනේ, සහතික ඇත්ත 🙏🙏🙏🙏☸️☸️☸️☸️🛐🛐🛐🛐🛐ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! 🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏
Athththa ape hamuduruwane
ඔබ වහන්සෙ යහපත් මිනිසුන්ගෙ හදවත් තුලයි ඉන්නෙ ඒකයි මේ තරම් මේ දේවල් දන්නෙ තෙරුවන් සරනයි
බුදු සරණයි හාමුදුරුවනේ ❤❤❤❤❤
මම ජීවිතයෙ අහපු ලස්සනම වචන ටික.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ
🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
ගෑනුන්ටම දොස්කියන ගෑනුන්ගෙම වැරදි විතරක් කියන ගෑනුන්ගෙ හොදක් දකින්නෙම නැති ස්වාමීන් වහන්සේලා මෙන්ම සමාජයක්ද අතරේ ඔබ වහන්සේ ගැහැනියකට දෙන ගවුරවයට ඔබ වහන්සේට ජාති ජාතිත් පින් අත්වේවා හිමියනි මේ බුද්ද කල්පයේම උතුම් නිවනම ශාක් ශාත් වේවා.... ඔබ වහන්සේට නිරෝගි සුවයත් දීර්ගායුසත් ලැබේවා.... නමෝ බුද්ධාය....
😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥💔💔💔
Oba wahasege darma desana man nitara ahawa aepe hamuduruwane gaiya kiyanne wedanawal dara gatha saktimath hitak oba wahanseta teruwan saranai
මගේ ඇස්වලට කදුලුත් ආවා අපේ හාමුදුරැවනේ පිරිමි රජ වෙනනේ ගැහැනු ඉවසන නිසාමයි ඒක හරිහටම හරි ඔබ වහන්සේට තෙරැවන් සරණයි.
මතක ඇති දවසක අහපු ලස්සන ම වදන් ටික
ඔබ වහන්සේ කාන්තාවට ලබා දෙන ගෞරවයට බොහොම පින්. 🙏🙏🙏🙏🙏
මටම කිව්වා වගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තේරෙන දේ පිරිමින්ට තේරෙන්නෙ නෑ .ඔබ වහන්සේට ප්‍රාර්තනා කරන්නාවූ බෝධීයකින් නිර්වානය ලැබේවා ...සාදු සාදු සාදු...🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගැහැනියගෙ හිත මේ තරම්ම හයිය උනේ පිරිමි කියපු කරපුවා හා දරුවන් අතහරින්න බැරි වූ නිසා අපේ හාමුදුරුවනේ
❤❤❤🙏☺️
අනිවාර්යයෙන් අපේ හාමුදුරුවනේ
😢😢😢
ඒක තමයි ඇත්ත
ඔබ වහන්සේගේ මේ වදන් පෙළට කදුලු පිරුනා . හැම ගැහැණියක් ම බලා පොරොත්තු වෙන්නෙ සැමියාගේ ආදරය ,ආරක්ෂාව ,එ දේ නොලබන ගැහැණුන් මේ සමාජේ කොච්චර නම් ඉන්නවද.දරුවෝ වෙනුවෙන් දුක තදකරගෙන මොනතරම් ගැහැණුන් ඉන්නවද.
ඔබවහන්සේගේ කතාව සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ කිව්වේ මගේ කතාවයි., තෙරුවන් සරණයි!
ඒක ඇත්ත අපේ පොඩි හාමුදුරුවනේ..... ඒකට හොඳම උදාහරණය අම්මා. මගේ අම්ම මගේ පන වගේ අපේ පොඩි හාමුදුරුවනේ. අපිට තරහ ගිය වෙලාවට අපි අම්මට බනිනවා. බනින්නෙ නෑ කියන කවුරුත් නෑ. අපි කියපු හැම වචනයකටම අම්මට ඇඩුනා. ඒත් අම්මා ඒක අපිට පෙන්නුවේ නෑ. සෑම අම්මා කෙනෙකුටම මෙය උපහාරයක්ම වේවා. පොඩි හාමුදුරුවන්ගේ මෑනියන් වහන්සේටත් උපහාරයක්ම වේවා!😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢
මටම කිව්වා වගේ හාමුදුරුවනේ. ඔබ වහන්සේගේ සමහර බණ මගේ ජීවිතේ ගැන මාදිහා ඔබ වහන්සේ බලගෙන කියනව වගේ. මේ බණ අහල තමයි හාමුදුරුවනේ හිත සැහැල්ලු කර ගන්නෙ. ඔබ වහන්සේට ගොඩක් පිං. දීර්ඝායුශ ඔන වහන්සේට
තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ...🙏🙏🙏
බුද්ධ පුත්‍රයෙක්ගේ කටින් ඒවගේ විවරණයක් අහන්න ලැබීමත් භාග්‍යයක්මයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිදුක් නිරෝගී දිර්ගායු සම්පත් ලැබේවා උතුම් නිර්වාන අවබෝද වේවා සාදු සාදු මගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ මේ බන ටික අහලා පුදුම විදිහට හිතට සහනයක් දැනෙනවා සාදු සාදු ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා උතුම් නිවනින් සැනසෙවා 🙏🙏🙏
අපේ හාමුදුරුවනේ ඔබට ගොඩක් පින් මේ වග පැහැදිලි කලාට....ඔබ වහන්සේ මාතලේද වැඩ ඉන්නෙ...මමත් මාතලේ...
අනිවාර්යයෙන්ම... තෙරුවන් සරණයි.. අම්මා හොඳම උදාහරණය... ඔබ වහන්සෙ ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ❤️🙏🙏🙏🙏💐
සුවාමින්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
ඔබ වහන්සේට උතුම් නිර්වානාවබෝදයම ලැබේවා 🙏🙏🙏🙏
ඇත්තම ඇත්ත අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට බුදු සරණයි
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!
Sadu said sadu,........ Ape hamuduruwane
teruwan ..සරණයි ...ඔබ වහන්සේට ..🙏🙏🙏..දීර්ඝායුෂ lebewa ...
Hariyatama hari ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ට බුදු සරණයි!
Niduk nirogi wa jiwath wenna oba wahaneta labewa sadu sadu sadu
මුලු ලෝකයටම ගොඩක් වටිනවා.
හරියටම හරි ස්වාමීන් වහන්සේ
මමත් ඒ වගේ...අද..ගොඩක් වෙනස් වෙලා..හිත හයිය ..ඕන දෙයක් දරාගන්න පුලුවන් ගෑනියක් වෙලා....
ඔබ වහන්සේට දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ හාමුදුරැවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏❤️❤️❤️
මගේ ඇස් වලට කදුළු ආව ඔබ වහන්සේගේ එ වචන ටිකට ඇත්ත අපේ හාමුදුරුවනේ ගැහැනියක් තරම් දරාගන්න ගැහැනියක් තරම් ඕනම දුකක් උහුලන එ දුකෙන්ම හැමදේම ජය ගන්න කිසිම කෙනෙක් නෑ මේ ලෝකේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේ කියන්නෙ හරියටම මගෙ ජීවිතේ ගැන වගේ... ගැහැණු ට වටිනාකමක් දෙන්නෙ නැති ගොඩාක් පිරිමි ඉන්නවා..
ඇත්ත හාමුදුරුවනේ,,, අපි ගැහැණු විදියට පුරුදුවෙලා තියෙන්නෙම, කෑගහල, අඬල දෙයක් ලබාගන්නයි,, හැබැයි ,, අපිට පුළුවන්නම් , ටිකක් ඉවසීමෙන් බලාගෙන ,, දරාගත ඉන්න,, අපිට හැමදෙයක්ම ඉබේම ලැබෙනව ,, සිත්තැවුලෙන්,, දුකින් ,, සිටිනා, හැම ගැහැණියකගේම ඇස්වලට,, සතුටක්ම උදාවේවා ....🌹🌹
Teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා ..ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..අනිවාර්යයෙන් පින්වත් ස්වාමීන් oba වහන්සේge කිව්වේ ඇත්ත ..api ගොඩාක් දරාගෙන ඉන්නේ ..ape hith ඇත්තtma ගොඩාක් හයියii ape ස්වාමීන් වහන්ස ..කොච්චර වේදනාවක් vindada කියලා matak weddi mee wacanaya tika hitata ලොකු හයියක් una tath .teruwan saranaii පින්වත් ඔබ වහන්සේට
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝග දීර්ඝායුෂ ලැබේවා
Sadu sadu sadu 🙏🏼 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Oba wahanse kiyana hema deyakma aththa Oba wahanseta theruwan saranai
තෙරුවන්තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සලස්සනම බුදු වදන් ටිකක් හදවතටමදැනුනා දෑසට කඳුළුත් පිරුනා සාදු සාදු❤❤🙏🙏🙏💐💐💐
අපේ හාමුදුරුවනේ ඒ කතාව නම් හරියටම හරි.සමහර මිනිස්සු කන්න දෙන බත් පතටත් ගණන් හදනවා.අපි ඒ මිනිස්සුන්ගෙ වහල්ලු වගේ.මුල ඉඳලා අත දුන්න ගෑනි අමතක කරනවා.මේ ජීවිතේ කලකිරෙනවා.අපි කරපු පව් ගෙවනලා ඉවර කරන්න ඕන.
Aththamai hamuduruwane.oba wahanseta theruwan saranai
ඒක ඇත්ත ස්වාමීන් වහන්ස පිරිමි හැමදාම රජ උනේ ගැහැනිය ගෙ අසීමිත ඉවසීම නිසාමයි
Aththa ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏
Budu saranai podi sadu obe wahanseta......
ස්වාමින් වහන්ස ඔබ වහන්සේව මම හැමදාම ඇහුවෙ දැක්කේ පොන් එකෙන් . ලොකු ආසාවක් තිබුණා හැබැහින් දකින්න . පල්ලම නව වංගු රජ මහා විහාරෙට වැඩිය නිසා ඇස් දෙකටම දැකගත්තා.ඒ වගේම ස්වාමින්වහන්ස ඔබ වහන්සේ එක්ක එක වචනයක් හරි කතා කරන්න ලැබුණෙ මම ගිය ආත්මේ කරපු ලොකු පිනකට වෙන්න ඇති ස්වාමින්වහන්ස
තෙරැවන් සරණයි හාමුදුරුවනේ සාදු🙏 සාදු🙏 සාදු🙏
Budu saranai Oba whansata...🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබ වහන්සේට ගොඩක් පින් ගෑණු අපිව තේරුම් අරගත්තාට
Ape hamuduruwane oba wahanse mage hitha kiyawanawa wage danenawa.man pawl jeevithe godak duk vidina gahaniyak
Me hama Wachanayakma mage hitha suwapath karanawa.theruwan saranai
Harima lassana bana dikak ane oba wahanseta budu bawama lebewa sadu..sadu..saduuu
බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻අනේ ඇත්ත
🙏 ලස්සන වචන...
සාදු සාදු සද් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
Obawhanseta budu sarnai hamuduruwne
Theruwan saranai හාමුදුරුවෝ
Sadu sadu sadu 🙏🙏🙏 ❤❤❤
Oba whanseta budu bawama lebewa budu saranai suwamin whanseta
Theruwan saranai suwamin wahansa oba wahanse desanaa kale saththiyak mama a athdakim thiyana kenek kadulu watuna pin kochchara ahawath madi
ඔබ වහන්සේගෙ කටහඩ භාවනාවක්.අදහස් හිතනිවනවා.තෙරුවන් සරණයි.
ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පින් ,
ඔබ වහන්සේ කිව්ව කතාව ඇත්ත. අපේ බුදුරජාණන් වහන්සේගේ බෝධි සත්ව කාලෙදි ඉති කැමාරී වෙලා දුක් වින්දා සියලුම දේ දරාගෙන පෙරැමි පිරුවා නම් ඇයි අපට ඉවසන්න බැරි අපිත් ඉවසමු.
සාදු සාදු සාදු ❤❤
ඔබ වහන්සේ වගේ පින්වන්ත දරුවෙක් ලබන්න අනන්ත පින් පුරන්න ඕන.අපේ හාමුදුරුවන්ට බුදු සරනයි
ඔබ වහන්සේ නිදුක් නිරෝගී වෙලා 👍🤗🙏🙏🙏
😊❤ සියල්ල සත්‍යයක් .....සාදු සාදු සාදු 🤍
Obawahanseta thunuruwan saranai 🙏🙏🙏❤️
🙏🙏🙏oba wahnsga a wadan walta godak pin.maka thami yathrtay.jiwetha kala geheniya nowedina duka wedinwa.a thmi eyga sakthiya.iwsihema hodama auaday.darma karhi sitha pahda gnna.awit a ciyallma yatapath wa.🙏🙏🙏
Oba vahaseta dirgaushaveva ,💖💕
Sadu sadu sadu 🙏 ❤
Esemai ape hamuduruwane oba wahanseta budusaranai
Mamath oy wagema gahaniyak ❤😢😢😢
තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🎉🎉🎉😢😢😢හරියටමහරිඅපෙහාමුදුරූවනෙ
Budu saranai hamuduruwane oba wayase ge desanawa aththak gahanu sakthimath godak iwasanawa
ඇත්තම ඇත්ත ස්වාමින් වහන්සස🙏🙏🌼
ඔබ වහන්සේ මගේ ජීවිත කතාව කියවලාද මේක දැම්මෙ කියල හිතුනා,තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
දෙයියනේ හරිම ලස්සනට ඒ කතාව කලා ඔබවහන්සේට 🙏🙏🙏
අහම්බෙන් උනත් අවශ්‍යම මොහොතක මට ලැබුනු හොදම මගපෙන්වීමක්.ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා..
උතුම් තෙරුවන් සරනයි ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏.
සාදු සාදු සාදු
එක නම් අැත්ත ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
සම්පූර්ණ ඇත්ත.🙏🙏🙏
ඇස් වලින් කදුලක් වට්ටන්න තරම් ඔබ වහන්සේගේ a වචන හරි ප්‍රභල උනා අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏
Very true ape hamuduruwanee theruwan saranai oba wahenseta ❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
🙏ඔබවහන්සේ 💯 හරි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Me kathawa attama attai hamuduruwanee meka mage jiwithe attama kathawa ....obata theruwan saranai
ඔබ වහන්සේ මතු බුදු වෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ.. මගේ ජිවිත කතාවම මේ කතාවේ තියනවා හිතට හයියක් ආවා මේ වචන ටිකට
මේ කතාව අහද්දි මගේ ජීවිත කතාව වගේමයි කියලා හිතුනා අපේ හාමුදුරුවනේ. ඉවසීම තරම් සැනසීමක් තවත් නෑ.ඔබ වහන්සේට නීරෝගී සුවය, දීර්ඝායුෂ ලැබේවා........!
නිවන් අවබෝධය පිණිස මේ පින හේතු වාසනා වේවා......!
සාදූ සාදූ සාදූ.......!
Aththatama aththa ape hamuduruwane.oba wahanse mage kathawa kiuwa wage denune.hitha ridena hithin wetena hema mohothema oba wahansege bana pada mahath se watinawa.oba wahanseta godak pin...
ඇත්තට ම මගෙ ජීවිත කතාවත් මේ වගේමයි
ඔබ වහන්සේට ගොඩක් පිං
සමාජයට වටින...හදවතටම දැනෙන ඇත්ත මෙයයි.තෙරැවන් සරණයි ඔබ වහන්සේට
ඒක ඇත්ත ස්වාමින්වහන්ස ... ඉවසල ඉවසලා බැරිම තැනත් ඉවසන්න වෙලා ....
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏
Ane oba wahansege pahadili kirima hrima lassnayi 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේ දකින හැම වාරයකදීම මට හිතෙනවා ඒ කාලේ ආනන්ද හාමුදුරුවොත් ඔබ වහන්සේ වගේ ඉන්න ඇති කියලා 🙏🏻🙏🏻
අනිවාරයෙන්ම සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ඔබ වහාන්සේ ට දිර්ග ආයුස ලැබෙිවා මගේ ඇස් වල කදුලු පිරැනා ඒ තරමට මෙි වචන ටික ගොඩක් සංවෙිදි තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
💐💐💐💐ඔබ වහන්සේට තෙරැවන් සරණයි 🎉🎉🎉🎉🎉සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏
තේරැවන් සරනයි ඹබ වහන්සෙ මෙි පවසන හැම වචනයක්ම මට මව දැනේනවා බුදු සරනයි ඹබ වහන්සෙට
එහෙමයි අපේ හාමුදුරුවනේ, සහතික ඇත්ත 🙏🙏🙏🙏☸️☸️☸️☸️🛐🛐🛐🛐🛐
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏