සිපිරි ගෙදරට ආදරයේ වරුසාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.

ความคิดเห็น • 248

  • @sriyanikh3964
    @sriyanikh3964 ปีที่แล้ว +31

    සහතික ඇත්ත ඕනම කෙනෙක්ගෙ හිතට දැනෙන්න කතා කරන්න පුළුවන් එකම කෙනා ඔබ තුමා පමනයි හරිම ආසාවෙන් බලන් හිටියෙ කදුල කවදද පටන් ගන්නෙ කියල ඔබතුමා ඇතුලු සියලුම දෙනාට ජේසු පිහිටයි දඩ මුදල් ගෙවා ගන්න බැරුව සිරගත වෙලා ඉන්න කෙනෙක් බේර ගන්න මටත් අවස්තාවක් ලැබුනොත්

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว +63

    ඔබතුමන්ට බොහෝම පින් සුළු මොහොතකට හරි ඒ අහිංසක සිත් සුවපත් කිරීමට පැමිණීම ගැන ආඩම්බරයි

  • @rohinitenakon4652
    @rohinitenakon4652 ปีที่แล้ว +14

    ආදරෙයි මැතිතුුමනි හිරකරැවෝත් මනුෂ්‍ය යෝයි මගේ ජිවිතයේත් මෙවැනි අත්දැකිමක් තිබෙි.මගේ සැමියාත් නිකරැනේ මාස 11 හිරබත් කැවා.නිතියේඇති හොදකමනිසා මට සාදාරනය ඉටුවුනා හැමෝම වැරදි කරැවෝ නොවෙි.
    ඔබතුමාට ගොඩක් පිං

  • @ramaniwijesooriya1989
    @ramaniwijesooriya1989 ปีที่แล้ว +8

    චාල්ස් මැතිතුමනි ඔබ තුමාට
    බොහොම ස්තුති බුදු සරණයි

  • @aruldasen738
    @aruldasen738 ปีที่แล้ว +43

    කොතරම් උතුම් සේවයක් ද ඔබතුමාගේ සේවය අති සාර්ථක පණිවුඩයක් ඔබතුමා සමග ගායනා කරන පියුම් පතිරාජ සහෝදරියටත් ගොඩාක් පින්

    • @kumarikwt6079
      @kumarikwt6079 ปีที่แล้ว

      Pinmghpukaenagepriwayamta daranna puluwan

    • @kumarikwt6079
      @kumarikwt6079 ปีที่แล้ว

      Harimadukaimounsamatabudusarani

  • @malkaliyanage819
    @malkaliyanage819 ปีที่แล้ว +20

    ඔබගේ උතුම් වැඩපිළිවෙළට hdawathien subapathanawa adariiiii🌹🌹🌹🌹🌹🌹🌹

  • @mudaligerashi9478
    @mudaligerashi9478 ปีที่แล้ว +33

    ඔබට ස්වර්ගීය දෙවියන්වහසේට කල හැකි මෙහෙය අපිව දෙවියන්වහසේ මෙලොවට එව්වේ ලෝකය පුරාවටම සේවය නොපිරිහෙළා ඉටු කිරීමට. ස්තූතිය පුද කරනවා ඔබතුමාට.

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹......

    • @MarcusAlwis
      @MarcusAlwis ปีที่แล้ว

      No

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +24

    මෙවැනි වැඩසටහන් වලට සහබාගි වන්නට ඔබතුමාට සක්තිය දහිරිය නොවඩුව ලැබේවා 🙏🙏🙏

  • @prabathgamage7080
    @prabathgamage7080 ปีที่แล้ว +11

    ඔබතුමා අප රටට සම්‍පතක් දිර්ගායු වේ‍වා. !!!දලදා සම්‍දු පිහිටයි !!!

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹......

    • @ruwankashehan8276
      @ruwankashehan8276 ปีที่แล้ว +1

      @@japanbass7390 u

  • @ranigeetha1312
    @ranigeetha1312 ปีที่แล้ว +32

    ඔබතුමාගේ දේශනාව ඉතාමත්ම වටිනවා🙏👍❤️. ඒ වගේම පොලිස් නිලධාරිතුමාටත් ගොඩාක් ස්තුතියී.
    🙏🙏🙏👍. සහභාගි වූ සැමට සහ ආහාර පාන වලින් උදව් උපකාර කල සැමටත් ගොඩාක් පින්!!!🙏❤️
    තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹

    • @henriyatafernando4422
      @henriyatafernando4422 ปีที่แล้ว

      )මේ

  • @menwjayasekera
    @menwjayasekera ปีที่แล้ว +10

    බ්‍රදර් චාල්ස් කියන්නේ කිතුණු බැතිමතෙකු වුවත් බුදු දහම පිළිබඳව ජනතාව පහදවන දේව දූතයෙක්. එතුමා ජනතාවගේ සිත් පහන් කරන ආකාරය ප්‍රශංසනීයයි. එම සංගීතවත් වැඩසටහනින් අසරණව සිරගෙට නියම වූ පුද්ගලයන්ගේ සිත් පහන් වේවා!

    • @mahilakoralage6153
      @mahilakoralage6153 ปีที่แล้ว

      Dear no brother no Charles your selfless endeavour to instill deeds or attitudes is great. Thank u n may u be able to carry on with your good deeds with the blessings of the Noble Triple Gem.

    • @mahilakoralage6153
      @mahilakoralage6153 ปีที่แล้ว

      In my. Message several misprints occured n some. Words are missing. The words human qualities should be included. The word no should be deleted. Sorry . They are computer errors.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +20

    ඉතාම අනර්ග දෙයක් ඔබතුමා කලේ.ස්තුතියි.ජේසු පිහිටයි

  • @ramaniwijesooriya1989
    @ramaniwijesooriya1989 ปีที่แล้ว +43

    සිරකරුවෝ ද මනුස්‍යයෝ ය.
    සැමට ම බුදු සරණයි 🙏

    • @peshalapela8136
      @peshalapela8136 ปีที่แล้ว

      🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @yashintharanuka9247
    @yashintharanuka9247 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි ඔබතුමාට ගොඩාක් පින්සිද්ද වෙිනවා අසරණ යන්ව සතුටු කලාට

  • @IroshaRathnamali-jh2dl
    @IroshaRathnamali-jh2dl ปีที่แล้ว +4

    වැනසී යන මනුෂ්‍යත්වය නගා සිටුවීමට ඔබ දරන වෑයම අනගිබවනීයයි ,මිනිසත් කමේ නාමයෙන් සියලු මිනිස් වර්ගයා වෙනුවෙන් ඔබ තුමන්ට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා.......🙏🙏🙏🙏

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +19

    අනේ පව්..මේ හැමෝම අපේ අහිංසක මනුස්සයො ..දුකයි ..සිපිරි ගෙට ජීවිතේ නැති කලේ ඔයාල ගෙ ඉවසීමේ සීමාවක් නැති නිසා...දුකයි ..ඉක්මනින් නිදහස් වේවා ..හොද යහපත් මිනිස්සු පරපුරක් සැදේවා මේ අය...🙏🙏🙏🙏😥😥😥❤️❤️

  • @santysantiaguel3152
    @santysantiaguel3152 ปีที่แล้ว +28

    අනේ අද නිදහස ලැබුනා වගේ සතුට අපි හැමෝම ආසයි නිදහසේ ඉන්න හැම හදවතකම කරැණා ව ආදරය ඇතිවී ඉක්මනින් නිදහස් වෙන්නම ලැබේවාඔබතුමාට ගොඩක් පිං❤❤❤🌹🌹🌹

    • @srimathimangalika6873
      @srimathimangalika6873 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤👍🏾

    • @sakunthalarani7246
      @sakunthalarani7246 ปีที่แล้ว

      Great ...plz god make them happy

  • @pushpa487
    @pushpa487 ปีที่แล้ว +29

    අනේ ඒ මනුස්සයන්ගෙ හිතට එහෙම හරි නිදහසක් දීම අපේ චාල්ස් උතුමානන්ට ගොඩාක් පින් ගොඩාක් සතුටුයි .හැමෝටම තෙරුවන් සරනයි ජේසු පිහිටයි දීර්ගායුෂ ලැබේවා ..රැදවියන් සියලුම දෙනා ඉක්මනින් නිදහස් වේවා ..🙏🙏🙏🎅🎅🎅❤️❤️😥😥😥😥

    • @ajithappuhamy2899
      @ajithappuhamy2899 ปีที่แล้ว +1

      3

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      👍🙏❤️👍🙏❤️👍🙏🙏🙏🙏🙏🙏🙏👍👍❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍🙏❤️🙏❤️❤️🙏❤️🙏❤️🙏❤️❤️🙏❤️🙏👍

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍🙏❤️🙏❤️🙏❤️👍👍👍👍👍

  • @metildathamara1143
    @metildathamara1143 ปีที่แล้ว +11

    පියතුමනි දේව ආශීර්වාදය තව තවත් ලැබේවා 🙏🙏🙏 හදවතට හොදටම දැනෙනවා 😭😭😭😭♥️දෙවියන් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි වේවා 🙏

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 ปีที่แล้ว +2

    ලස්සන දේශනාවක් ...අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍යවලට තිත තියන්න පුළුවන් බොන අය නතර කලොත් .ගෙන්වන එවුන්ට බිස්නස් නැති කලොත් අපේ රටේ පරපුර දිනුම්...මොන වරද කර තිබුණත් හිරේ ඉන්න හැටි දැක්කම දුකයි ...මේ වගේ නිතරම T.V නාලිකාවල හිර ගෙවල් ඇතුලේ සිදුවෙන දේවල් පෙන්විය යුතුයි ....ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් සුරැකේවා ....

  • @hedayadanu6028
    @hedayadanu6028 ปีที่แล้ว +9

    ටික වෙලාවට හරි මෙි සිරවෙලා සිටින සියලුම දෙන්නට බුද්දිමත් සිතුවිලි දුන්නට ඔබ තුමාට ගොඩාක් පිං ඒ දිපු උපදෙස් පිලිපදිනවනමි අපේ රට අද කොච්චර ලස්සනද

  • @yalindipathirana3778
    @yalindipathirana3778 ปีที่แล้ว +33

    අතිවිශිෂ්ටයි බ්‍රදර් 🙏🙏🙏

  • @somantiatula4452
    @somantiatula4452 ปีที่แล้ว +10

    හරිම දුකයි වැඩසටහන් ඉවර වෙනකන්ම ඇස් වල කදුළු ඔබ සැමට ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙවා

  • @ramaniwijesooriya1989
    @ramaniwijesooriya1989 ปีที่แล้ว +6

    ඔවුන්ගේ බලාපොරොත්තු වේ දෑස් දැල්වූ ඔබ තුමාට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! මේ වැඩ පිළිවෙල සාර්ථක ව ඉදිරියට ත් කරගෙන යාමට අවශ්‍ය ධෛර්යය ශක්තිය නොමදව ලැබේවා 💛🌻💛🌻💛🌻

  • @vppathmini6799
    @vppathmini6799 ปีที่แล้ว +6

    මෙවැනි වැඩ සටහන් වලින් එක් පුද්ගලයක් හෝ හරි මගට යොමු වේ. ඔබට පින් . තෙරුවන් සරණ ලැබේවා !!!

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +3

    වටිනා වැඩ සටහනක් ..
    ඇත්තටම එතුමාගේ වැඩ සටහන් හරිම අමරණීයයි.. අව්‍යාජ හදවතින් කතා කරන්නේ , ඒක හොදින් දැනෙනවා ..
    ඔබ තුමන් ඇතුළු සෑම සියලු දෙනාටම උතුම් තුණුරුවන්ගේ සරණයි !
    සියලු දෙනාටම යහපත උදා වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanikusumala8133
    @nilanikusumala8133 ปีที่แล้ว +3

    පුදුම දුකක් හිතට දැනෙනවා වැඩසටහන ඉවර වෙනකම් බලාගෙන සිටිය හරිම දුකයි ඒ සෑම පොලිස් නිලධාරීන් සියලුම දෙනාට හිස නමා ආචාර කරනවා. අපේ බදර් චාල්ස් මැතිදුන්ට ජේසු පිහිටයි සියලුම දෙනනට ජේසු පිහිටයි

  • @SamsungM-yy7iv
    @SamsungM-yy7iv ปีที่แล้ว +2

    පියතුමනි, ඔබ තුමාට බුදුන්ගේ සරණයි...!!! ජේසු පිහිටයි ..!! දේව ආශිර්වාදයයි...!!!

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +15

    ස්තූතියි .....
    බන්දනාගාර නිළධාරි තුමෙනි,ඔබ ගේ හැදින්වීමේ කතාව ... ස්තූති කතාව මාර විදියට හදවතට දැනුනා....
    නමුත් ....මෙතන වැඩි කාලයක් ඉන්න ලැබෙයි ද. ..❤❤❤❤❤
    Bro... චාල්ස් ටක්කෙටම නාඩි අල්ලන්න දන්න මනුෂ්‍යයෙක්... උඹ.....
    රැදවියෙනි ....
    කර්මය ගෙවන්න ම ඕනෑ .....
    නමුත් අදිස්තානය හිර කරන්න බෑ. කොල්ලනේ.. .....
    ❤❤❤❤❤❤
    උඹලට ...
    කුජීත දේශපාලකයන්ට සාප වේවා ......

  • @ramanichandrani5995
    @ramanichandrani5995 4 หลายเดือนก่อน

    නිරෝගී සම්පත් ලැබේවා ඔබතුමාට විශ්ව ශක්තියේ පිහිටනෝඩුව ලැබේවා මේ වගේ වැඩසටහන් කරගෙන යන තව තවත් ශක්තිය ලැබේවා දෛවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට බුදු සරණයි ජේසු පිහිටයි

  • @SalwaSalwa-pl1ci
    @SalwaSalwa-pl1ci ปีที่แล้ว +1

    මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගැන බොහොම ස්තුතිය ඔබ තුමාට

  • @nh6405
    @nh6405 ปีที่แล้ว +3

    Thank you so much for everything that you do. Love your voice and all those songs. It does not sound like you are preaching, achieving your expectations through songs, and telling people what they need to hear. I love to listen to your speeches and it not only helps prisoners, but us as well.

  • @ranasingheherath3152
    @ranasingheherath3152 10 หลายเดือนก่อน

    ලස්සන කටහඬක් ඔයාට තියෙන්නෙ පුතා. ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!
    👍❤️❤️❤️❤️

  • @geethagunasekara4278
    @geethagunasekara4278 ปีที่แล้ว +1

    රසාස්වාදය විදිය හැක්කේ මනුෂ්‍ය ත්වය ඉක්මවාගිය උත්තම ගණයේ පිරි පුන මනිසුනට පමණ ය.ඔබ යන මග සුනදරයි , දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 ปีที่แล้ว +1

    ඔබගේ මෙම සත් ක්‍රියාව අපෙ රටෙ මිනිසුන්ට ලොකු හය්යක් මම හැමදාම අඩනවා මේ වැඩසටහන් බලලා මෙම සත් ක්‍රියාව අවුරුදු ගාණක් කරගෙන යෑමට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @chrissdesoysa9868
    @chrissdesoysa9868 ปีที่แล้ว +1

    SIR. YOU ARE GREAT YOU ARE DOING GODS WISH AND PLAN SRI LANKANS NEED LIVING GODS LIKE YOU

  • @geethaniweerasinghe5479
    @geethaniweerasinghe5479 ปีที่แล้ว

    මගේ එකම අරමුණ කවදා හෝ ඔබ තුමාව අපේ ගමට ගෙන්නලා මෙවැනි වැඩ සටහන් කරගැනීමට ඔබ මූල්‍යමය අපහසුතා නිසයි අපි තාමත් පරක්කු වෙන්නේ අපේ රටේ මිනිස්සුන්ට කරන මෙම සත්ක්‍රියාව දිගටම කරගෙන යාමට ඔබට දීර්ඝායුෂ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

  • @metildathamara1143
    @metildathamara1143 ปีที่แล้ว +5

    හැමදාම දේව ආශීර්වාදය ලැබේවා 🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +7

    මෙවන් පොලිස් නිළධාරින් ඉතාමත්ම ඉහලින් අගේ කල යුතුයි.මොන වැරදි කලත් අපි සැම මනුෂ්‍යත්වයේ උත්තරීතර බවට ආදර ගෞරව කලයුතු බව මෙතුලින් දකින්න උත්සාහ දරමු

    • @otherpeoplea6508
      @otherpeoplea6508 ปีที่แล้ว

      හිතට දැනුන වැඩ සටහනක් අගය කරනවා 👍

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +4

    බොහොම සුළු weradi karapu අපේම සහෝදරයා සහෝදරිය hira karala inna ayawa api gewaganna මුදල් nedda???~mata පුළුවන් widilhata mama udaw karanawa stutiiiiiii wewa brother god bless /////

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +3

    උතුම් ගුන ඇති ඔබ තුමාට දීර්ගායුස..

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +1

    ගොඩක් පින්, කොපමණ බැලුවත් ඇතිවීමක් නෑ.විශිෂ්ටයි.

  • @greentela105
    @greentela105 ปีที่แล้ว

    දීර්ඝ ආයුෂ බොහොමයක් වෙවා අපේ සර්ට

  • @gaminigunawardana3743
    @gaminigunawardana3743 ปีที่แล้ว +6

    Dear brother, your endeavour to instill human qualities and social etiquettes to the prisoners so that to convert them as human beings is highly appreiated ,tripple gem bliss you

  • @DEDUNU.12
    @DEDUNU.12 ปีที่แล้ว +2

    MAGE AS WALATATH KANDULU AWA.. LOKU DUKAK DANUNA.. BROTHER MAMA LANKAWATA AWAMA OBA THUMAWA MUNA GAHENNAM.. ME SAHODARAYA, SAHODARIYO WENUWEN UDAUWAK KARANNA.. JESU PIHITAI HAMOTAMA 🙏🙏🙏

  • @hasithamadurangarathanayak2456
    @hasithamadurangarathanayak2456 ปีที่แล้ว +12

    අසරන අයට පිහිට වෙන්න
    ගොඩක් පිං මහත්තයෝ හිත් සතුටු කලාට🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandathiiddamalgodage6223
    @erandathiiddamalgodage6223 ปีที่แล้ว +1

    ඔවුන්ගේ මනස සුවපත් වේවා.. ඉතාමත් සතුටුයි බ්‍රදර්.. ජේසු පිහිටයි.. 🙏

  • @taberathnathissa6935
    @taberathnathissa6935 ปีที่แล้ว +4

    ape chals sahodara methithumani obata ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 ปีที่แล้ว

    God bless you brother chals and other people God bless you for ever i love you brother chals

  • @devikaperera7796
    @devikaperera7796 ปีที่แล้ว +1

    Brother you make them happy. It's excellent. Thank you so much brother Charles. God bless you and your family.

  • @samankumara9157
    @samankumara9157 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට තව තවත් දැනුම ලැබෙන්න බුදුසරණ ය්

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +10

    ස්තුතියි පොලිස් පතිතුමනි

  • @jayasuriyafamily
    @jayasuriyafamily ปีที่แล้ว

    වැරදි කිරීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්. ස්තූතියි උතුම් වැඩ සටහනක්.

  • @anthonypieris3576
    @anthonypieris3576 13 วันที่ผ่านมา

    ඔබතුමාට බොහොම පින් පේසු පිහිටයි ❤❤❤❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 ปีที่แล้ว

    කවුරුත් වැරදි කරන්න පෙර මේවා අහන්න අපේ රටේ මිනිස්සුන්ට ලැබේවා

  • @chithrairangani8388
    @chithrairangani8388 ปีที่แล้ว +1

    ඔවුන්ටත් ලෝකයක් තිබෙන බව පසක් කලාට ස්තුතියි ඔබට.

  • @MariyaRita-g6u
    @MariyaRita-g6u 11 หลายเดือนก่อน +1

    ජේසු පිහිටයි ඔබ තුමාට ස්තූතීයි ගොඩාක් වටිනවා වැඩ සටහන🙏🙏

  • @madurithomas3395
    @madurithomas3395 ปีที่แล้ว +1

    Your great brother
    GOD BLESS YOU hithata danena sathuta kiyanna amarui

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 ปีที่แล้ว

    බ්‍රදර් ,චාල්ස් ....පෙය දෙකක් මට මිනිත්තු .....දෙකක් වාගේ නොදෙනි ගෙවි ගියා ....හරිම මිහිරියි ....ඔබට පිං ජෙසු පිහිටයි 🙏🙏👍👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +3

    Thank u soooooo much.. good bless you Brother .

  • @sidath939
    @sidath939 ปีที่แล้ว

    Dheergayu vehva adharaneeya sahodhara Charles wachanayen parisamaptha kala nohaki dhurlaba helikirermak sthuthi vehva obata nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @suranidinukshi6522
    @suranidinukshi6522 ปีที่แล้ว

    Great mission......brother charles..thank...God bless you...🙏🙏🙏🙏

  • @davidfernando5613
    @davidfernando5613 ปีที่แล้ว

    ඒ අපේම දරුවන්ට යහපත් අනාගතයක් සුරක්ෂිත හෙට දවසක් උදා වේවා .❤❤

  • @marlonwarnakulasooriya3221
    @marlonwarnakulasooriya3221 ปีที่แล้ว +2

    A great person and wonderful speach

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว

    හොඳ ආගම ධර්මය සිතුවිල්ල තියෙන හොඳ පිරිසුදු හදවත් තියන පොලිස් නිලධාරිනුත් ඉන්න එක ගැන හරිම සතුටුයි.

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +5

    God bless you all ❤❤❤🙏🙏🙏

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp 5 หลายเดือนก่อน

    Aduru rata elikara ran kiranak obathuma ane obata me wadapiliwela idiriyata karan yanna obathumata ena thadana pidan daragena me gamana yanna yoda bala yoda shakthiya labewa theruwange pihita arakshawa labewa jesu samiduge pihita labewa

  • @amarabux3026
    @amarabux3026 ปีที่แล้ว +2

    නියමයි රටට ඔබතුමා අවශ්‍යයි

  • @ramanikaviratna3456
    @ramanikaviratna3456 ปีที่แล้ว +1

    Oba thuma asrna ayta pihita wana mahthma gathi thiyena utha myek ❤❤❤❤🙏🙏🙏👑👑👑👑🇰🇼

  • @chrissdesoysa9868
    @chrissdesoysa9868 ปีที่แล้ว

    DEAR SIR GOD HAS CHOSEN YOU TO SERVE TO SRI.LANKANS AND WHOLE WORLD YOU. ARE A LIVING GOD THANK YOU VERY MUCH GOOD HEALTH PEACE PROTECTION GOD WILL PROVIDE

  • @rasikakumari9511
    @rasikakumari9511 ปีที่แล้ว

    Suba Aluth auruddak hemotama chalsh uthumanani oba thumanta Dirga ausha pathanawa jesu pihitai..

  • @nihalperera2755
    @nihalperera2755 ปีที่แล้ว +1

    Thank you brother, mama 8 parak pamana mama baluwa ,,(, ada 2023 January 1st ,,, ) obata thanks very much blessing you all ,🙏🙏🎉🎉🎉♥️,(London) Nihal, nadi, nimila, Rose and ,Douglas

  • @ruthmuthukuda3666
    @ruthmuthukuda3666 ปีที่แล้ว

    Hari pau brother chals obata god bless you mama hama dama oba vadasatana balanava

  • @DeepaDilrukshi-yz9qp
    @DeepaDilrukshi-yz9qp 9 หลายเดือนก่อน

    ජෙසුගෙ පිහිට ලබා ගෙන ඉදිරියට යන්න ලැබෙනවා ඔයාට brother

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 ปีที่แล้ว +6

    God bless you and your family

    • @kumarip5054
      @kumarip5054 ปีที่แล้ว

      ඹබ සැමට ජෙසු පිහිටයි මේ දරුවො මානසික සුවය ලැබී ඉක්මනින් හොද දරුවන් වෙලා නිදාස ලැබේ වා ජෙසු පිහිටයි. ,🙏🙏♥️❤️

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 ปีที่แล้ว

    Lassana hith aththooo.jaya wewa oba thumata Saha udau kala hema denata

  • @rathnayakasantha6524
    @rathnayakasantha6524 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාම සුපිරි ගෙදරට යවා එහි සිටින බහුතරයක් රැදැවියන් නිදහස් කරන්න .එයයි අපේ බලාපොරොත්තුව .ඔබගේ වැඩ සටහනට ස්තුතියි .

  • @nirashadeepani-ss5cs
    @nirashadeepani-ss5cs ปีที่แล้ว +1

    හිරගෙදර, ඉස්පිරිතාලය, අසරණයන්, දුකින් සිටින්නන්, බැහැ දැකීමටත්, උපකරකිරීමටත් ආ දරය පෙන්වීමටත් හැකිනම් එයාතමයි උතුම්ම මනුෂ්‍ය කම. කා ලකන්නි, පව්කාරයෝ, හොරු, ජදයෝ කියලා කොන්කරන්නේ නැතුව දයාව පෙන්වීම සැබෑ මනුස්සකමයි.

  • @sumndrarajapaksha7884
    @sumndrarajapaksha7884 ปีที่แล้ว

    Waradikirima manusagatiyak samawadima devagatiyak ape suwaminwahansa manusa sarirayan yaksawa pahakarala manusayanta hoda maragayam salswanna amen amen

  • @indranipalihakkara6430
    @indranipalihakkara6430 ปีที่แล้ว

    harima dukay.. me ayage sathuta dakkama... obata pin brother charles.

  • @wasantharanawaka6557
    @wasantharanawaka6557 ปีที่แล้ว +6

    අපි මේ අහින්සකයින් ට උදව් කරමු. දඩ ගෙවා ගන්න නොහැකි අයට යම් කිසි අරමුදලක් ඇතිකොට නිදහස් කල හැකි අයට අවස්ථාවක් ලබා දෙමු.

    • @rohiniwijesuriya6470
      @rohiniwijesuriya6470 ปีที่แล้ว

      ඔව් ඔව් අපි හැකි තරමින් උදව් කරමු

  • @sriyanisamara4382
    @sriyanisamara4382 ปีที่แล้ว

    Ithama adarshamath sewawak itu karana ethumata bohomath pin. Theruwan saranai hemotama.

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 11 หลายเดือนก่อน

    ඔබතුමා ට.බොහෝ පි‍ං.🙏🙏🙏🙏♥️

  • @dilectaannkumarikurugamage5981
    @dilectaannkumarikurugamage5981 ปีที่แล้ว +2

    Jesu pihitai

  • @dilrukshidilu1465
    @dilrukshidilu1465 ปีที่แล้ว +2

    Oba thumata jesu pihitai ...

  • @nalimohottige8524
    @nalimohottige8524 ปีที่แล้ว

    Me siramediriya tula sitina ahinsaka minisun kotaram satuka senaseemaka lebuwada.obatumata godak pin piyatumani dergau wewa!!!

  • @niroshandananjaya1568
    @niroshandananjaya1568 ปีที่แล้ว

    කැඩුණු බිඳුණු හිත් සුවපත් කරන්න. මේ වගෙ තැන් වලට ගිහින් ඔබ තුමා කරණ මේ දේවල් වලට ගොඩාක් පින්... 🙏🙏

  • @susanthasuzy4473
    @susanthasuzy4473 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට❤️🙏

  • @rishandimuthu7464
    @rishandimuthu7464 ปีที่แล้ว +9

    ජාතික ජන බලවේග පමනයි මෙවර බලාපොරොත්තු ❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️ ජවිපෙ ජය

  • @priyaniperera2838
    @priyaniperera2838 ปีที่แล้ว

    God bless brother and your team.

  • @chandichandi7173
    @chandichandi7173 ปีที่แล้ว

    Eththatama oba thuma honda deyak me kale .Mata nam aeduna eththatama.godak pin.api kawruth minissu.meke Inna godak Aya Salli walata anunta para weda karapu Aya wenna ethi.un hondin wejabenawa ahinsaka minisa hire

  • @SriyaniMalkanthi-nw9qp
    @SriyaniMalkanthi-nw9qp 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ adarei oya hadawathta ekathu wenawa dawasakata hari satthai

  • @priyankap4051
    @priyankap4051 ปีที่แล้ว

    Oba tumata dewa araksawa lebewa

  • @SiththaraV
    @SiththaraV ปีที่แล้ว +1

    Ane dewiyane oba wani minisun me rata palanaya karanawanam mage me maubima diwya lokayak kala haki

  • @thilakherath1528
    @thilakherath1528 ปีที่แล้ว

    Good job ..

  • @PriyanthiSilwa
    @PriyanthiSilwa ปีที่แล้ว

    Samajaya suvapath karanna thava thava shakthiya labava ❤❤

  • @chithrairangani8388
    @chithrairangani8388 ปีที่แล้ว

    ඔවුන් තුල සිටින සැබෑ මිනිසා අවදිකල ඔබතුමන්ට බැතිබර ස්තූතිය.

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹.....හ

  • @prabathgamage7080
    @prabathgamage7080 ปีที่แล้ว +1

    චාල්ස් පියතුමනි ඔබ අප රට නායකත්වයට සුදුසුම නායකයෙක් ..ශ්‍රේෂ්ටයි විශිෂ්ටයි .. බුදු සරණින් දිර්ගායු වේ‍වා !!!

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว +6

    Teach them meditation, Teach prisoners meditation to make them happy

    • @japanbass7390
      @japanbass7390 ปีที่แล้ว

      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹
      තොට ශාපවේවා රටක් බංකොලොත් කරන්න යටිකූට්ටු වැඩ කරපු පරයෙක් තෝත්👈👹👹👹.................

  • @nimashafernando2203
    @nimashafernando2203 ปีที่แล้ว +4

    🙏🙏🙏