මේ ආණ්ඩුවත් හාලා තමා තල්දූව පස්ස බලන්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • මේ ආණ්ඩුවත් හාලා තමා තල්දූව පස්ස බලන්නේ...
    Channel 19 අපි ස්වාධීන, මධ්‍යස්ථ මාධ්‍යකරණයක යෙදෙන අපිටම ආවේණික දේශපාලන/සමාජීය මතයක් දරන ආයතනයක්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදය සහ හඬක් නොමැති මිනිස්සුන්ට හඬක් දීම අරමුණු කරගත්තු ආයතනයක්. පටන් අරන් අවුරුදු 3ක් ගතවෙලා අපේ කණ්ඩායම ටිකක් ලොකු වෙලා අපේ සක්‍රීය බව ටිකක් වැඩිවෙද්දි නිදහස් මාධ්‍ය ආයතනයකට ඒ බරපැණ තනියම දරාගන්න ටිකක් අමාරුයි. ඒ බරෙන් සුළු කොටසක් අපේ පාඨක ඔබට දරන්නට හැකිද බලන්න අපි patreon ගිණුමක් හැදුවා. හැකිනම් ඔබේ දායකත්වය අපිට දෙන්න
    𝐉𝐨𝐢𝐧 𝐚𝐬 𝐚 𝐏𝐚𝐭𝐫𝐞𝐨𝐧 👇
    / news19lk
    𝐒𝐮𝐛𝐬𝐜𝐫𝐢𝐛𝐞 𝐔𝐬 - / @channel19lk
    𝐋𝐢𝐤𝐞 𝐔𝐬 - / channel19.lk

ความคิดเห็น • 51

  • @AnuraSampath-s2s
    @AnuraSampath-s2s 10 ชั่วโมงที่ผ่านมา +13

    ඔබ පිරිස ලන්කාවේ සාමාන්‍යය ජනතාව දැනුවත් කිරීම ඉතාම වටිනවා.ඔබලාට ස්තුතියි.

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 8 ชั่วโมงที่ผ่านมา +6

    ඉතාමත්ම වැදගත් මාධ්‍ය සාකච්ඡාවක්, මේ රාජ්‍ය නිලධාරීන්ගේ අඩුපාඩු පෙන්වා දිය යුතුමයි. රාජ්‍ය මාධ්‍ය නිලධාරීන් මාධ්‍ය ගරුත්වය නැති කරනවා.

  • @pushpajay6701
    @pushpajay6701 6 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ විසින් යුක්තිය මොන විදියට විශ්ලේෂනය කලත්, පලමුවෙන්ම අප දැනගතයුතු ප්‍රධානම දෙය මෙය සිදුකලේ කාගේ උවමනාවට ස්තිරවම කා විසින්ද යන්නයි. හේතුව මේ අපරාධය කර උදවිය තවමත් දේශපාලන කරනවා වෙන්න පුළුවන්. ඒක හරිම භයානක තත්වයක්.

  • @user-nkd
    @user-nkd 8 ชั่วโมงที่ผ่านมา +3

    අයියෝ තරිඳු Uduwaragedara, අනෙක් අයටත් කතා කරන්න දෙන්න

  • @SandithKariyawasam
    @SandithKariyawasam 7 ชั่วโมงที่ผ่านมา +1

    මේ රජය මේ කරැණු ගැන අවධානය යොමු නොකරන්නෙ ඇයි? ඔබලාට ස්තුතියි මේවා හෙලිකරනවාට

  • @RuwanSandaruwan-f2u
    @RuwanSandaruwan-f2u 8 ชั่วโมงที่ผ่านมา +2

    අපිටත් තියෙන ප්‍රශ්න එක තමා අහන දෙකටවත් උත්තර දෙන්න බැරි නිහල් තල්දුව තවමත් තියන් ඉන්නෙ

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 9 ชั่วโมงที่ผ่านมา +4

    තරිදු උඩුවරගෙදර මාධ්‍යවේදී භූමිකාව හා ජන්ද අපේක්ෂක භූමිකාව අතර අතරමං වී ඇති සෙයක් පෙනේ. දෙතුන් වතාවක් NPP එකට චෝදනාත්මක ස්වරක් ඇති කිරීමට උත්සාහ කලත් තරිදු ජයවර්ධන හා ශාලික මැදිහත්ව නැවත පියවි සිහියට එළඹවුවා.😂😂😂😂

  • @iyathi360lk
    @iyathi360lk 4 ชั่วโมงที่ผ่านมา

    Niyama Details Tikak Katha Wenawa Supiri

  • @amig4732
    @amig4732 7 ชั่วโมงที่ผ่านมา +2

    එක පාරට සේරම පැති මාරු කරන්න බැහැ. ටිකක් ඉවසා ඉන්න ඕන. තවම පොලිස් පති කියන පත් වීමත් පුරවල නැහැනෙ. ආණ්ඩුව හරියට පත් කර ගත් තාට පසු ඒ දේවල් පිලිවෙලට සිදු වෙයි.

  • @habibicometodubai6067
    @habibicometodubai6067 3 ชั่วโมงที่ผ่านมา

    keep it up 👍 and i saw free 🇵🇸 thanks bro ❤

  • @fathimamathiya723
    @fathimamathiya723 4 ชั่วโมงที่ผ่านมา

    ❤ ❤❤❤

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 4 ชั่วโมงที่ผ่านมา

    අනිත් එක හොඳින් බලන්න තල්දුව මද්ද්‍ය සකච්චවෙදි නිතරම දුරකතනය පවිච්චි කරනවා .

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 3 ชั่วโมงที่ผ่านมา

    නැ නැ මමත් කතොලිකයෙක්. පස්කු ප්‍රහරයෙ යුක්තිය ඉශ්ට වුන දවසක සියලුම කතොලික ජනතවට හිතට සහනයක් දෙන්නක් වෙවි.

  • @rajitha315
    @rajitha315 8 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි තල්දුව ඉවත් නොකරන්නේ? 🤔

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 10 ชั่วโมงที่ผ่านมา +1

    තල්දූව නම් ප්‍රශ්නයක් තියේ,

  • @wekasd
    @wekasd 8 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුව තල්දූව මඩවන scean එකක් තියෙන්නෙ...😂😂😂😂... ඌට ඌවම එපාකරවනවා...
    පවු බන්😂😂😂😂😂😂

  • @PradeepaAriyasena
    @PradeepaAriyasena 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @navodyavidumini200
    @navodyavidumini200 9 ชั่วโมงที่ผ่านมา

  • @nipunasampath2554
    @nipunasampath2554 9 ชั่วโมงที่ผ่านมา +1

    ආයේ තියෙන කැබිනට් එකේදිත් ඕක ෆලෝඅප් කරන්න...
    තල්දූව අයින් කරන්නේ නැත්නම් අපි බලාගමු ඒකත්

  • @user-nkd
    @user-nkd 8 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලට නිකමටවත් හිතෙන්නේ නැතිද ඇයි වසන්ත සමරසිංහ ටිරාන් අලස් කියන නම හරියට වමනය ගිලිනව වගේ ආපසු උගුරෙන් පහළට ඇද ගත්තේ කියලා?????

  • @Dushanti
    @Dushanti 8 ชั่วโมงที่ผ่านมา

    Taredu oyala ada wagema me wage wata mesawala hemadama paskuwa gena katha kalanam wenasak wenna thebba ranelayata baye netta puke gahagana hetapu aya ada eli behela thredu jayawardana gena nowe me keyanne ohu edath adath baya nethuwa katha karanawa

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 4 ชั่วโมงที่ผ่านมา

    විධායක බලතල මට තිබ්බානම් අවභාවිතා කරල හරි ගෙදර යවනව ඔය හිවලව 😂😂

  • @nadeejafernando1502
    @nadeejafernando1502 10 ชั่วโมงที่ผ่านมา

    පූජිත් ජයසුන්දරට මොකද උනේ.වැඩසටහනක් තියෙනවද ඒ ගැන

  • @shehaniwijesinghe653
    @shehaniwijesinghe653 5 ชั่วโมงที่ผ่านมา

    අශේන්ගෙ වීඩියෝ එකේ කමෙන්ට්ස් ඔෆ් කලේ ඇයි? 😂

  • @shanastatus6278
    @shanastatus6278 8 ชั่วโมงที่ผ่านมา +1

    කතාවනන් කරනවා අනුරලා විජිතලා හැබැයි පැහැදිලි සැකයක් තියෙනවා උන් ගැන උන්ද මේවා හැංගිලා කරන්නෙ කියලා පාස්කු ප්‍රහාරය සම්බන්දෙනුත් මටනන් පැහැදිලි සැකයක් තියෙනවා (

    • @ayeshneotb9435
      @ayeshneotb9435 8 ชั่วโมงที่ผ่านมา +2

      බොරු සාමාජ ගත කරන්න එපා බන් 🤣✋ ඉතින් එහෙමනම් කලින් ආන්ඩු වලින් ඔවා හොයන්න තිබ්බනෙ පොහොට්ටු ආන්ඩුවෙන් යට ගැහුවෙ මොකද පරික්ශන ✋

    • @shanastatus6278
      @shanastatus6278 7 ชั่วโมงที่ผ่านมา

      @@ayeshneotb9435 පොහොට්ටු ආන්ඩුවෙන් යට ගහන්න ඒ මනුස්සයා අවුරුදු පහ උන්නද බන් 😂 උන්න කාලෙ ඒ මනුස්සයා කමිටුවක් දාලා තිබ්බා ඒක අයින් කරලා අලුතෙන් විමර්ශන කරන්න තමා රනිල් අලුතෙන් එකක් දැම්මෙ ඒ කරලා අන්තිම කාලෙ බිශොප් කොම්පරස් එකට වාර්තාව යවලා තියෙනවා ඉතුරු ටික කරන් යන එකයි දැන් තියෙන්නෙ හරි විදියට😂 වැඩිය ඕන්නැ අනුර ඒ කාලෙ කිව්ව විදියට ඔය වාර්තාව ප්‍රසිද්ද කරානන් ඉවරයිනෙ දැන් බොරුවට දගලන් නැතුව මොකද මං වැරදි දෙයක්ද කිව්වෙ නැනෙ ඌම කිව්ව දෙයක්😂 සිරිල් ගාමිනිද කව්ද කියනවා ආයෙ අලුතෙන් වාර්තාව ඕනාලු මොනාද බන් මේ විහිලු පක්ශ වලට කඩේ ගියාට කමක් නැ හිතන්නත් පොඩ්ඩක් පුරුදු වෙයන්...පරීක්ශන යට ගැහැවා කියමුකො සිස්ටම් චේන්ජ් කියලා ගෙනාපු උන් ඇයි වාර්තාව එලියට නොදාන්නෙ බයිලා ගගහා ඉන්නෙ ගම්මන්පිලයට පොර වෙන්න දිලා විජිත මාර ආතල්නෙ දෙන්නෙ😂

    • @usernameis9157
      @usernameis9157 6 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් වෙන්න පුළුවන් ඊබ්‍රාහිම් සහෝදරයා සමග එකතු වෙලා කරපු දෙයක් බව පේනවා

    • @shanastatus6278
      @shanastatus6278 6 ชั่วโมงที่ผ่านมา

      කොමෙන්ට් ඩිලිට් කරන්න එපා යකො ලැජ්ජා නැද්ද😂😂😂😂😂😂රිප්ලයි කොම් එක ඩිලිට් කරලා😂😂

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 6 ชั่วโมงที่ผ่านมา

    අද නුවර වෙච්ච මිනීමැරුමත් බොහොම පිරිසිදු විදිහට හේදුවා නමුත් මරලා තියෙන එකා ගැන කිව්වේ නෑ තමන් වෙඩි තියාගත්තලු කිසිම කෙනෙක් එහෙම පිස්සුවට කරන්නේ නෑ දැන් මේ මොහොතේ තම තමන්ගේ හොර ය වැඩවල් එළියට එන නිසා එක එකා මරනව දැන් හොඳටම හොයාගන්න පුළුවන් තව මාසයක් දෙකක් යනකොට කොච්චර ඝාතන සිද්ධ වෙයිද කියලා. මේ වෙලාවේ රටේ අගමැති ආරක්ෂක ඇමති හොඳ සී බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ මේ සියලුම පොලිස් නිලධාරීන් අයින් කළ යුතුයි ඒ කියන්නේ ලොකු ලොකු ඔය තල්දූව කියන්නේ පට්ට පල් බොරු ඒ වගේම ඒ බොරු කියල කීයක් හරි ගන්නව ඇති නැත්නම් නිකං බොරු කියන්නේ නෑනේ. බයට ඒ වගේ වෙන්ඩෝනෙ

  • @hasinthanirmal7248
    @hasinthanirmal7248 6 ชั่วโมงที่ผ่านมา

    මචන් උබල කවුරු හරි ඕකගේ ප්‍රෙස් එකට ගිහිල්ලා ඔය ප්‍රශ්න ටික අහපල්ලකෝ😅

  • @bandulakariyawasam2141
    @bandulakariyawasam2141 9 ชั่วโมงที่ผ่านมา +1

    තරිඳු පුතා පොලිස් ‍මාධ්‍ය ප්‍රකාශක කාලය වසරකට සීමා ක කිරීමෙන් තව ඒ සඳහා සුදුසුම නිලධාරී පත් කරන්න නව පොලිස් පති තුමාට පූර්ණ බලය තියෙනවා. තරිඳු මල්ලී ඔය ගිරා පෝතකයෝ ගැන පුරවැසියන්ට හොඳට තේරෙනව. තරිඳු මල්ලී ඇමති මඤ්ඤංද? පුරවැසියන් ඡන්දයෙන් ජනාධිපතිතුමා
    පත් කලේ.
    පොලිස්පති තුමාට මේ අය ගැන විමර්ශනය කර නිසි තීන්දු තීරණ ගත යුතුම වෙනවා.

  • @dinushtharindu8241
    @dinushtharindu8241 6 ชั่วโมงที่ผ่านมา

    uduva oya karha krnava vedii

  • @nimnimalshani3276
    @nimnimalshani3276 9 ชั่วโมงที่ผ่านมา

    Gamanpila yanu pilalAyaki

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 10 ชั่วโมงที่ผ่านมา

  • @RuwaniMadushika
    @RuwaniMadushika 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ 👏

  • @geoconsultlanka6251
    @geoconsultlanka6251 6 ชั่วโมงที่ผ่านมา

    සොන විහිලුද බං ඊබ්‍රමීම් බ්‍රදර්ස් සල්ලි වියදං කරා නං ඊබ්‍රහීම් මේකට සම්බන්ධ නෑ කියල ජවිපෙ පාර්ලිමේන්තුවෙ කියනව නං 2015 ජාතික ලයිස්තුවෙ ඊබ්‍රහීම් හිටිය නං NPP එක හොදටම දන්නව නෙ. කවුද කරේ කියල

  • @Dushanti
    @Dushanti 8 ชั่วโมงที่ผ่านมา

    Ane ampa ow katupiteyo ho wena thanwala pasku praharaye vendethyo netta puke gahagettha ra nelaya essaraha ara anura geyahama sihghayo wage una hemadama palakayata beya nove essarahata awanam ada paskuwata sadaranaya wela

  • @sshantha27
    @sshantha27 9 ชั่วโมงที่ผ่านมา

    රට පාලනය කරන්නේ පොලිසියද?

  • @malaniweera5164
    @malaniweera5164 8 ชั่วโมงที่ผ่านมา

    ඇයි ගම්මන්පිල වද ඇදුම් ගැන කීවා නේද. අනික ඇතැයි කියන ජයා පිටපතක් යයි කියන පාස්කු වාර්තාවක් ගැන කතා කිරීම එලෙසම පිලිගත හැකිද?.තව දෙයක් , මේ ආණ්ඩුව සම්බන්ධ වෙලා නම් ඔබලාට ජීවිත තර්ජන නම් කොහෙත්ම නොවේ.. මගේ විශ්වාසයයි.

  • @rmslakshan
    @rmslakshan 10 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤

  • @rajitha315
    @rajitha315 8 ชั่วโมงที่ผ่านมา

    ඇයි තල්දුව ඉවත් නොකරන්නේ? 🤔

  • @Rita-cb8xm
    @Rita-cb8xm 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @richardsmith8183
    @richardsmith8183 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤