හිටපු ජනපති Roasting Event

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น •

  • @dhammikasamarasinghe8854
    @dhammikasamarasinghe8854 หลายเดือนก่อน +204

    බෲනො මචං , අර වමුදිතයවයි මධුකංසයවයි දන්නවනං පොඩ්ඩක් කියපං පත්තරේ විස්තරේ කියන නම වෙනස් කරල "මගේ හිතේ විස්තරේ" කියල නම දා ගන්න කියල ... උං පත්තරේ තියෙන එක නෙවෙයි කියන්නෙ. උංගෙ අදහස.. 🤣

    • @banukamadushan7712
      @banukamadushan7712 หลายเดือนก่อน +3

      Ow unge opinion thama udeta ahanna wenne okkotama wada ara madusankaya

    • @pubuduchathuranga6501
      @pubuduchathuranga6501 หลายเดือนก่อน +5

      100% , hari

    • @Awidinnaa
      @Awidinnaa หลายเดือนก่อน +1

      Ammo

    • @ivyeggfarm
      @ivyeggfarm หลายเดือนก่อน +3

      අඩෝ ❤️❤️❤️ 😂😂😂

    • @tharushavinod424
      @tharushavinod424 หลายเดือนก่อน +1

      Fact 😂😂😂❤

  • @KavinduChandika
    @KavinduChandika หลายเดือนก่อน +23

    තව දෙක තුනක් නම් ආවොත් ලංකාවෙ දැනට ඉන්න stand up comedians ලගෙ ජොබ් ගහලා යනවා 😂😂😂

  • @BenuriImanyaNavangi
    @BenuriImanyaNavangi หลายเดือนก่อน +11

    හොදින් දැනුවත් කිරීම කරනවා බොහොමත්ම ස්තුතියි ඔබලා හැමෝටම

  • @safrasahamed1820
    @safrasahamed1820 หลายเดือนก่อน +72

    විඡිතහේරත් SL vlog බලනවා 😉

    • @wolverinesluop
      @wolverinesluop หลายเดือนก่อน +1

      භාරතත් msg කරනවා 😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      @@wolverinesluop 😂😍

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 หลายเดือนก่อน +2

      ඉතින් අපිට පාන්දා හලෝ😂😂😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      @@ashokaponnamperuma2933 සජිත් ට දෙනවද චන්දෙ☺

    • @dumindatharaka3557
      @dumindatharaka3557 หลายเดือนก่อน

      බත් කන්න දැන්වත් පටන්ගන්න 😂😂​@@ashokaponnamperuma2933

  • @pubuduchathuranga6501
    @pubuduchathuranga6501 หลายเดือนก่อน +16

    Bruno aiyage "ආයුබොවාන් " aka lassanai 😁👑🤭 ,

  • @shiromisurangika4305
    @shiromisurangika4305 หลายเดือนก่อน +2

    ඔයාලගේ මේ වැඩ සටහන හරිම හොදට කරනවා ගොඩක් ස්තුතියි.❤
    හොරුන්ව එලියට ඇදලා ගන්න ඕනේ ...

  • @rakshithahitibandara
    @rakshithahitibandara หลายเดือนก่อน +2

    As of recent estimates, there are around 13,000 Sri Lankans living in Seychelles. This makes them one of the largest expatriate communities in the country. Many Sri Lankans in Seychelles work in sectors like construction, hospitality, and health care. The number can fluctuate slightly depending on new arrivals or departures, but it has remained relatively stable in recent years.

  • @ashansandeepa1110
    @ashansandeepa1110 หลายเดือนก่อน +24

    Ade DD එක සැහෙන්න හැදිලා දැන් සතුටුයී ආආ කොල්ලෝ බලං හිටියේ බං එනකං ආදරේයී මොකද දැන් ආසාවේන් බලං ඉන්නේ උඹලාගේ D එක එන කං මොකද දවසින් දවස උබලා නිසා අපි අප්ඩෙට් වෙනවා ආදරේයී බං අභී කෙල්ල බෘ තිවා හසා ගුරා සතිශ් අන්නා ❤❤❤❤

  • @nishadifranando2529
    @nishadifranando2529 หลายเดือนก่อน +20

    ඊයේ හොදම ඒක කෝම් ඩ් පොළොන්නරුවේ හාදය 😂

  • @ChamindaruwanRuwan
    @ChamindaruwanRuwan หลายเดือนก่อน +6

    මේ ඊවන්ට් එක මෙහෙයවන්න සජියට දුන්නනම්...මරු ..

  • @sameeraruwan7637
    @sameeraruwan7637 หลายเดือนก่อน +17

    Taxi අබේ සල්ලි ගෙවල ඉන්නේ,
    හැබැයි ඕන දෙයකට 50% ඩිස්කවුන්ට් දෙනවා,
    පක්ෂ විපක්ෂ නැ පොරත් එක්ක සබදතාව, වැඩියම නාමල්, යෝෂිත, ජොනී එක්ක තමයි,
    අබේ ගේ පුතා Australia ඉන්න විදහ බලන්න ඕන, වෙනම උ ගැන හෙව්වනම් ගොඩක් දේවල් හොයාගන්න පුළුවන්,
    ඔන්න කතාව Sl Vlog 😊😊

    • @Minim999
      @Minim999 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම අන්න මා මිත්‍රයා ඔබ හරියට කිව්වා...🔥🔥🤝
      මුං ඇත්තටම ජීවිතය දක්වා හිරේ ඉන්න ඕන එවුන්🔥🔥

  • @Ravindukanishka358
    @Ravindukanishka358 หลายเดือนก่อน

    සුපිරි තුන්දෙනා..😂😂❤❤

  • @crypticTV
    @crypticTV หลายเดือนก่อน +5

    47:00 Seychelles head law
    50:45 Scam camp and tiktok
    56:00 SL airlines

  • @DeepalJayalath
    @DeepalJayalath หลายเดือนก่อน +15

    හසා ඔයා ල කැලේ😂මම නම් මයිත්‍රී මහත්තය ට කැමතියි

  • @VimalaPeiris
    @VimalaPeiris หลายเดือนก่อน

    Its a well balanced informative program . Cheers !!!

  • @okandamalshan7964
    @okandamalshan7964 หลายเดือนก่อน

    The DIG කවද්ද අපිට බලන්න පුලුවන් වෙන්නෙ.? Realese කරලද තියෙන්නෙ දැනට.? Trailer එක නම් පිස්සුවක්...❤️

  • @ashansandeepa1110
    @ashansandeepa1110 หลายเดือนก่อน +16

    හසාට වඩා ආතල් දෙනවා 😂😂😂

  • @dilanthicaldera9440
    @dilanthicaldera9440 หลายเดือนก่อน +13

    මේ මිනිස්සුද රට පාලනයකලේ කියලා හිතේනවා ලජ්ජයි මේවා පිටරටවල වල අයත් බලනවා නම් එ් මිනිස්සු හිනාවෙයි දෙකොනින්.

  • @rajithatc
    @rajithatc หลายเดือนก่อน +4

    Cabral also CA member . CA institute has not taken any action against him.

  • @kaushalyarathnayake1529
    @kaushalyarathnayake1529 หลายเดือนก่อน +14

    "Always breakdown" live-action version බං.. කොහෙද ඕව මතක නෑ ඔයාලට.

    • @nalakam
      @nalakam หลายเดือนก่อน +2

      😂😂😅😅
      සිරිසේන අලුත් චරිතෙ...😅😅

    • @tharindudarshana7126
      @tharindudarshana7126 หลายเดือนก่อน +1

      ඇනිබල් ඇම්ඩන් 😂

  • @dilesha1
    @dilesha1 หลายเดือนก่อน +1

    53:11 tiktok විතරක් නෙමෙයි. FB එකේ ගජරාමෙට ඔය phone හොරවැඩේ වෙනවා.

  • @arunaperera4816
    @arunaperera4816 หลายเดือนก่อน

    We have seen a lifetime high level comedy show this week ..............

  • @MiyuruBimsara
    @MiyuruBimsara หลายเดือนก่อน +2

    අද හසාත් හිටියනම් ආතල් 😂

  • @madhawathambavita2465
    @madhawathambavita2465 หลายเดือนก่อน +10

    කහ බෙඩ්ශීට් බඩ්ඩගෙ ගොවිපලේ බලන්න. ජොනියා හැංගෙන්නෙ එහේ😂

  • @lukamario5943
    @lukamario5943 หลายเดือนก่อน +10

    Chartered accountant ලාගේ ජොබ් එක හෙනම පීඩනයක්... ඒ පීඩනේ නැති කරගන්න organiz කරපු comody event එකක් ..❤

  • @arunakuruppu5498
    @arunakuruppu5498 หลายเดือนก่อน +1

    "I am the highest paid head of state in the world but I am the poorest" - Lee kwan yu

  • @Miniunicornlk1234
    @Miniunicornlk1234 หลายเดือนก่อน +1

    සිරිසේන.. මා.... මේ සැරේ. Purasiyo.. වෙනස්. Una

  • @inokaperera1r
    @inokaperera1r หลายเดือนก่อน +1

    බෲනෝ ගේ reaction sweat❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe หลายเดือนก่อน

    අද නම් ඇත්තටම surplice උනා පෝය දවසේ DD එක 💖😁

  • @nilushasrikanth2492
    @nilushasrikanth2492 หลายเดือนก่อน +1

    Best comedians... CA Sri Lanka... As a member of this institution felt ashamed..

  • @ishanMadhuranga-z2z
    @ishanMadhuranga-z2z หลายเดือนก่อน +10

    අද හසා ඉන්න තිබ්බේ 😂😂😂😂

    • @Epic99go
      @Epic99go หลายเดือนก่อน

      ammp 😂

    • @leelaratnealuthge
      @leelaratnealuthge หลายเดือนก่อน +1

      Eka nan aththa

  • @Nilkula-n5k
    @Nilkula-n5k หลายเดือนก่อน

    Mekanam supiriyak bro 😂😅😊

  • @rsmfernando
    @rsmfernando หลายเดือนก่อน +1

    t is important for us to maintain a system of checks and balances within the government. History has shown us that unchecked power can lead to corruption. All parties must remain strong and vigilant, as a healthy democracy requires a robust and effective opposition.

  • @leelaratnealuthge
    @leelaratnealuthge หลายเดือนก่อน +1

    Sira kohomath sira porak jollye innawa Mahindala wage horek newey

  • @earthlingi72
    @earthlingi72 หลายเดือนก่อน

    මේ තිවන්කයා මැද්දෙන් පැනලා කතා කරන එක නං ටිකක් අවුල්, හැදෙනවානං හොඳයි

  • @perukandagesriyananda8189
    @perukandagesriyananda8189 หลายเดือนก่อน

    D b vijtunga horek kalanitiss power hose aka gasturbin,6n ghala mattu

  • @lalani-vh5rt
    @lalani-vh5rt หลายเดือนก่อน

    කොච්චර හිනා උනත් මුං නිසා අපි කොච්චර දුක් වින්දද කියල මතක් වෙද්දි නම් 😢

  • @nalaniserasingha6175
    @nalaniserasingha6175 หลายเดือนก่อน +1

    Habai sira maru dennatama kapala dunna chandrika ara kiyapu bisawa

  • @arunaperera4816
    @arunaperera4816 หลายเดือนก่อน

    Bruno is the best comedian I guess in the market,.....🤪🤪🤪🤪🤪

  • @tharindumadushanka6782
    @tharindumadushanka6782 หลายเดือนก่อน

    Seychelles වල goverment, private ගොඩක් තැන්වල අපේ අය තමා ඉන්නේ, කලින් AG විදියට Anthony Fernando හිටියා..

  • @prasannadias4356
    @prasannadias4356 หลายเดือนก่อน

    1:55 2:02

  • @dinushifernando9995
    @dinushifernando9995 หลายเดือนก่อน +2

    මටත් ඒක දැකපු ගමන් හසාව තමයි මතක් වුනේ

  • @sanasu815
    @sanasu815 หลายเดือนก่อน

    aththa malimawa politics garu sewayak widihata salakuwata ehema karanna ba.Sadarana salary ekak benifts nathnam horakam karanna udinma balapanawa.politics kiyanne full time wedak misak garu sewayak nemey

  • @cdbp2691
    @cdbp2691 หลายเดือนก่อน

    MSME කතාවනම් ඉක්මනටම බෙහෙත් දෙන්න ඕන ලෙඩක්....

  • @Dushanti
    @Dushanti หลายเดือนก่อน

    Ambekage kathwa ahwuwada eyata dd enna awasthwak denna plzzz

  • @saubhagyasamaraweera7019
    @saubhagyasamaraweera7019 หลายเดือนก่อน

    Ranil ventriloquist part ekak karanne.... Mic eka allan inne ekai.... Maithree kata hollanawa witharai 😂

  • @RichMediaEricaSan
    @RichMediaEricaSan หลายเดือนก่อน

    Standup comedians sitting out for the last laugh at our plight

  • @thanilkadashan2286
    @thanilkadashan2286 หลายเดือนก่อน

    is there any full video available (interview video)

  • @srilankagemstones5685
    @srilankagemstones5685 หลายเดือนก่อน

    Alliraja Subashkaran ganath program ekak dapalla, Anura ekka thiyena connection ekka,

  • @dushanlk392
    @dushanlk392 หลายเดือนก่อน +3

    මුන් පාලනය කරපු රට මෙහෙම තියෙන එක ගැන සතුටුයි මට 😢😡😡😡

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      😖😖😖😖😖

  • @shahking00703
    @shahking00703 หลายเดือนก่อน

    Thivanka please speak about online loan scams also

  • @arunaperera4816
    @arunaperera4816 หลายเดือนก่อน

    Wondering did anyone noticed, one of Ranil's show has something, was it a whole.....?

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 หลายเดือนก่อน +1

    Anuradhapura jana Akka😂😂😂 Ekatth kiyapang...pol Buruwa

  • @rketagodage
    @rketagodage หลายเดือนก่อน

    Me wage awata hasat hitiyanam maru 😂😂❤

  • @rasikaperera5825
    @rasikaperera5825 หลายเดือนก่อน +2

    Bruno බොත්තම් හිනාවෙනවා😂

  • @suleeldissanayake4156
    @suleeldissanayake4156 หลายเดือนก่อน

    අපේ ගමේ එකෙක් ඉන්නව ඌ ඉස්සර දඩ මස් විකුන විකුන,හොරෙං කසිප්පු විකුන විකුන,ඇප කාරයෙක් දෙන්නෙක් අල්ලගෙන ගෙවන්න බඩු ගෙනල්ල ඒව විකුන විකුන එදා වේල හොයාගන්න පොඩි පොඩි රොබරි දීගෙන හිටියෙ.මං පොඩි කාලෙ මගෙනුත් අරං තියෙනව බැට් එකක් දෙන්නං කියල 150ක්.
    දැං උට කෝටි 7,8කට එහා වටින හොටෙල් එකක් තියෙනව.බාර් එකත් එක්කම.කෝටියකට එහා ගෙදරක් තියෙනව.තව වාහන දේපොල තියෙනව.ඒ ඔක්කොම ගත්තෙ මෑත අවුරුදු 6ක් 7ක් අතර වගේ.පොලිසියෙං ඇවිල්ල උස්සං ගියා.ටික දවසක් ඇතුලෙ ඉඳල ආයෙ ආව.
    එහෙම ගං චන්ඩියෙක්ව කොටුකරගන්නවත් බැරි එකේ රාජපක්ෂලා හොරාකාපුව අල්ලගන්නව කියන්නෙ ඉතිං දවල් හීනම තමයි

  • @ngjijayasena4119
    @ngjijayasena4119 หลายเดือนก่อน +3

    බෘනෝගෙ කතාව ඇත්ත , දේශපාලකයන්ට ඉහල වැටුපක් හිමිවෙන්න ඕනි. ප්‍රශ්නය ඔය අය ලැබුන මුදලටවත් සාධාරණයක් වෙන ලෙස තම රාජකාරිය ඉටු නොකරීම.
    අනෙක දැන් දේශපාලකයා සම්බන්ධයෙන් ජනතා විශ්වාසය බිද වැටිලා. මුලින් ඒ විශ්වාසය ගොඩනගා පසුව නිසි වරප්‍රසාද ලබා දිය යුතුයි

  • @RanjithKaluarachchi-k2k
    @RanjithKaluarachchi-k2k หลายเดือนก่อน +1

    patta ponnya

  • @voiceinthewilderness101
    @voiceinthewilderness101 หลายเดือนก่อน

    Cracking! ROFL 😅😅😅

  • @arunaperera4816
    @arunaperera4816 หลายเดือนก่อน

    Joni is on his way to Australia in a boat,..... 🤪🤪🤪🤪🤪

  • @babzi99
    @babzi99 หลายเดือนก่อน

    playn tiwanka jeppo ynna... sea shells wala population ekat 1,30,000 inne

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara หลายเดือนก่อน

    Seychelles ජනගහනය ලක්ස් 1, එහෙ ඔයට පෙරත් ලන්කික නිතිපති කෙනෙක් හිටියා.. එහෙ නඩු නැහැ crime 0 රටක්

  • @faizalcolombo
    @faizalcolombo หลายเดือนก่อน +1

    රට හදන්නේ කෙසේ වෙතත් රට කන්නේ කොහොමද කියලා නම් මරු 😂

  • @SHANTHIERDN
    @SHANTHIERDN หลายเดือนก่อน

    ❤🎉 Respect 🙏 u all

  • @Kecinpeterson....123
    @Kecinpeterson....123 หลายเดือนก่อน +1

    Unganda kimari
    Egg kumara
    Car wasantha
    Muddara harini
    Roe 3 weeks
    ......

  • @aselabandara8895
    @aselabandara8895 หลายเดือนก่อน

    Bruno❤❤❤❤ supiri a...

  • @nipunasampath2554
    @nipunasampath2554 หลายเดือนก่อน +2

    කොමීඩියන් ශෝ එකේ නිවේදකයා කියන පොල් පැලයා sl vlog එකර ගෙනත් පොරක් කරන්න හැදුවා නේද එක පාරක්...
    ඈක්කා😂😂😂

  • @danstudiotop1719
    @danstudiotop1719 หลายเดือนก่อน

    චන්ද්‍රිකා ලගින් My3 ගැහුව බේර්ක් එකක් හිටං ආයි...

  • @Supun_K
    @Supun_K หลายเดือนก่อน

    හිටං ඒ කාලෙත් ආතල් දුන්නා දැනුත් ආතල් දෙනවා 😂

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +9

    ජනාධිපති waru ඔක්කොම එකතු වෙලා රජයේ නිලධාරීන් පිටින් patawana විදිය මරු ....අන්තිමට ඔක්කොම කරලා තියෙන්නෙ රජයේ සේවකයෝ ....කතාව ඇත්ත .unta උපදෙස් dunne කවුද .😂😂😂😂namuth නීතිය ?????

    • @ireshamaduwanthi530
      @ireshamaduwanthi530 หลายเดือนก่อน

      කවුරු උපදෙස් දුන්නත් තමන්ගේ හිතට එකගව වැරදි දෙයක් නොකර ඉන්න රාජ්‍ය සේවයන්ට පුලුවන් වෙන්න ඕනී

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน

      @@ireshamaduwanthi530 අනිවාර්යයෙන්

    • @slanalytica1329
      @slanalytica1329 หลายเดือนก่อน +1

      Politicians ලාට වඩා රාජ්‍ය සේවකයන් කරන වංචා ප්‍රමාණය ගොඩාක් වැඩියි .

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน

      @@slanalytica1329 yes

  • @jhonluther-bm3lm
    @jhonluther-bm3lm หลายเดือนก่อน

    Bruno machan me manussayawa genna beida standup comedy ekakata

  • @kavindasampath2003
    @kavindasampath2003 หลายเดือนก่อน

    Mru ah ad😂❤

  • @arjunravindra6079
    @arjunravindra6079 หลายเดือนก่อน

    😂😂😂😂😂😂Max ❤❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน

    මහා හොරකම් අල්ලන්න, පිටරට සුපිරි දක්ෂයෝ මුදලට ගෙන්වන්න බැරිද? ☸️🤔❤😊

  • @VihagapahasaraPerera
    @VihagapahasaraPerera หลายเดือนก่อน +2

    ඇවිදින මිම් එකක්

  • @livethemoment2371
    @livethemoment2371 หลายเดือนก่อน

    Bruno today❤❤❤❤Cute

  • @pradeepakekulawala9328
    @pradeepakekulawala9328 หลายเดือนก่อน

    In Singapore the politicians and public servants are the highest paid , negating the need for curruption

  • @Dushanti
    @Dushanti หลายเดือนก่อน +1

    Balapalla athula ge gedarada keyala mokada katteya hari samagi😂😂😂😂😂

  • @stardustindigo
    @stardustindigo หลายเดือนก่อน

    😂😂😂අඩෝ what the fruit is classic 😅😅

  • @Rison-v2d
    @Rison-v2d หลายเดือนก่อน

    රනිල් මයිත්‍රී චන්ද්‍රිකා සම්පූර්ණ වීඩියෝ එකේ ලින්ක් එක තියෙනවද?

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena หลายเดือนก่อน

    4:00 මේකේ Host ට coil අනිත් අයට වඩා..

  • @TharinduWijesinghe89
    @TharinduWijesinghe89 หลายเดือนก่อน +1

    1:00:20 නෑ බෘ.. විකුණන්න නැතුව ඉන්න full try කරනවා කියුවා..

  • @dilanthivanka1979
    @dilanthivanka1979 หลายเดือนก่อน +3

    පෙර නොතිබ්බ දේවල් පස්සේ තියෙනවනන් තියෙන්නේ ඉතිං තෑගී ලැබිච්ච දේවල්නේ. 😑 බලය තියෙද්දී කොච්චර දේවල් තෑගි ලැබිලද කියලා තමයි හොයන්න ඕනි

  • @ivyeggfarm
    @ivyeggfarm หลายเดือนก่อน

    ආදරෙයි ❤️

  • @SandunZ99
    @SandunZ99 หลายเดือนก่อน

    1:14 standup sitdown 😂

  • @deshanwanasingha9529
    @deshanwanasingha9529 หลายเดือนก่อน +1

    කිල්ලු ❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 หลายเดือนก่อน +2

    හොරු සමග හොරුන්ගෙන් ප්‍රශ්ණ ඇසීමේ තරගයක්ද😂😂😂😂😂

  • @safrasasis2235
    @safrasasis2235 หลายเดือนก่อน +2

    කොහොමත් හිටපු ජනාධිපතිලට දෙන දීමනා, වරප්‍රසාද ඉදිරියේදී කප්පාදු කරනවා කියනවනේ. මෙයාලට ජීවත් වෙන්න ආදායම් මාර්ගයක් නැත්නම් තුන්දෙලාට සෙට් වෙලා මේ වගේ ඉවෙන්ට් පැකේජ් කරානම් ගොඩ

  • @nishantharajapakse1166
    @nishantharajapakse1166 หลายเดือนก่อน

    Api hamathissema deshapalanayanta baninawa chande deela. Hariyata hari mahajanthaawa sampurnayen waga kiwa yuthui.

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 หลายเดือนก่อน

    පොඩ්ඩක් අර ෂර්ලොක් හෝම්ස් වසන්තට දැනුම් දෙන්ටකෝ ජොනි missing කියලා..
    අර සිංගප්පූරුවේ ඉන්න පොරව ගේන්න ඉස්සෙල්ලා මේ රටේ ඉන්න කෙනා නීතිය ඉදිරියට ගේන්ට කියලා මේ වෙනකොටත් රටින් පැනලා නැත්නම්😂😂

  • @SanthaKumara-b8m
    @SanthaKumara-b8m หลายเดือนก่อน +1

    දැන් ඉන්න දේශපාලකයො ව්‍යාපාර කරනවනෙ.

  • @sumindutharanga5077
    @sumindutharanga5077 หลายเดือนก่อน

    Link eka nadda

  • @-ushantj
    @-ushantj หลายเดือนก่อน

    හැබැයි බෲනෝ.. හරිම බඩු තුනක් එකේ.. පණුවා කියනවා සුපිරිම කතාවක්.. ඇමතිට හොරකම් කරන්න උදව් කරන්නෙ උගත් උන් කියලා.. ඒක කතාකරන්නම ඕන මාතෘකාවක්..

  • @m.m.chamodpriyashan2681
    @m.m.chamodpriyashan2681 หลายเดือนก่อน +1

    Adee meeka aathal bn 😅😅😅😅

  • @ChaminKasundaka
    @ChaminKasundaka หลายเดือนก่อน

    Highest paid කියන්නේ ඩොලර් මිලියන ගානක්ද?

  • @Upali_
    @Upali_ หลายเดือนก่อน +2

    මේක තනිකරම කොමඩි වැඩසටහනක්.
    අනිත් කාරණාව ශ්‍රි ලංකාවෙ ඝණකාධිකාරීන්ගෙ සංගමය මෙච්චර මෝඩද මේතරම් උගත් සහ රටම අවධානය යොමුකරණ අවශ්තාවකට මේ තුන්දෙනාව ගෙන්නන්න .

    • @UKUSSA1001
      @UKUSSA1001 หลายเดือนก่อน +1

      උනුත් හොරු නිසා වෙන්න බෑද 😁

  • @PriyanRukshanGawder
    @PriyanRukshanGawder หลายเดือนก่อน

    api iwarai

  • @gihangihan-gg7bc
    @gihangihan-gg7bc หลายเดือนก่อน

    ඊළඟට සිරි සේනා මොනා...කියයි ද කියලා හිතලා ... අර ජෝඩුව බය වෙලා ඇත්තේ ....😂😂😂😂මොකද මිනිහා දන්නෑ මිනිහ මොනාද කියන්නෙ කියලා ...🤦‍♂️🤦‍♂️me vikara netuwa enna sl volog ara minissu sira aran oka karaiiii etaram set ekka oya 6 dena....🤣🤣🤣

  • @nalindathilakarathna9749
    @nalindathilakarathna9749 หลายเดือนก่อน

    කබලෙන් ලිපට වැටෙන්නේ..ගහෙන් වැටුන මිනිහටයි ගොනා ඇන්නේ…😅 මොකක්ද බං කබලෙන් වැටුන මිනිහට ගොනා ඇන්න වගේ කියන්නේ..😂

  • @sasankatharaka5773
    @sasankatharaka5773 หลายเดือนก่อน

    පොලිටික්ස් වෙලට ඇවින් එ high profile එක අයින් උනාම පස්සෙත් එක මේන්ටෙන් කරන එකම නේද ප්‍රශ්නෙ... අදාල රජයේ ඉහල නිලධාරීන්ට සමාන වැටුපක් ලෑබීම සාදාරනයි මන් නම් කියන්නෙ...