Malinda Alahakoon "මම කැමතිම Billionaire" / EP.1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 393

  • @NAVEENSJ
    @NAVEENSJ 3 ปีที่แล้ว +562

    මලින්ද අයියාගේ ආසම දේ - මොකක් හරි complex topic එකක් හෙන intresting example එකකින් පැහැදිලි කරන එක. ❤️😍

  • @bhanukapamodya8662
    @bhanukapamodya8662 3 ปีที่แล้ว +63

    මලින්ද අයියාගේ video එකක් බැලුවම රහත් උනා වගේ feeling එකක් තියෙන්නේ මට විතරද

  • @tvnathreviews
    @tvnathreviews 3 ปีที่แล้ว +173

    Great conversation Kanchuka and Malinda. And this is a great start for an awesome channel. All the best. ❤

    • @shan_p_dissanayake
      @shan_p_dissanayake 3 ปีที่แล้ว +2

      100% Yes.

    • @methikam7011
      @methikam7011 3 ปีที่แล้ว +2

      Tharindu ayya 😃

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 4 หลายเดือนก่อน

      දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත
      ජූනි 13, 2014 Maria Divine Mercy fatherofloveandmercy
      මගේ ආදරණීය දියණිය, මගේ කාලය ඉතා ආසන්නයි, මේ නිසා, ලෝකයේ සෑම පුද්ගලයෙකුම ඕනෑම මොහොතක මේ ජීවිතයෙන් ඉවත් කිරීමට මෙන් සූදානම් වීම වැදගත් වේ. මගේ ඇමතුම නොසලකා හරින්න එපා, මක්නිසාද යත් මහා දිනය සඳහා සූදානම් වීමට අපොහොසත් වන අය මහත් වේදනාවකින් සිටිනු ඇත.
      මගේ දෙවන පැමිණීමේ දිනයේ, අනතුරු ඇඟවීමට පෙර, මම කවුදැයි මම ලෝකයට ඔප්පු කරන දින, ඔබ සූදානම් විය යුතුය. මා පැමිණෙන්නේ ඔබ සැමට අතිවිශිෂ්ට නව තේජාන්විත පාරාදීසයට ඔබව රැගෙන යාමටයි. මම කාවවත් කොන් කරන්න කැමති නැහැ. ඔබ සෑම කෙනෙකුම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙකි. තම මව්පියන් ගැන නොදන්නා අය, මම කවුදැයි ක්ෂණිකව දැන ගනු ඇත. මක්නිසාද යත්, එය හටගන්නේ මුල් බැසගත් මානව සහජ බුද්ධියකින් වන අතර, තම ස්වභාවික මාපියන්ගෙන් වෙන් වූ දරුවෙකු තම මස් හා ලේ දැන ගනු ඇත, එකිනෙකා සමඟ නැවත එක්වීමට ජීවිත කාලයක් ගත වුවද.
      එය ස්වභාවිකව දැනෙන අතර, උණුසුම් හදවතක් ඇති අයට, අවසාන මොහොත උද්යෝගිමත් ආදරයකින් පිරී යනු ඇත. ඔයාට බය වෙන්න දෙයක් නෑ.
      බොරු දෙවිවරුන් විශ්වාස කිරීමට තෝරා ගන්නා සහ ත්‍රිත්වයේ දෙවියන්ව නොහඳුනන අය සඳහා, ඔබ සැම විටම මා ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ඔබ ඉක්මනින් මා පිළිගන්නේ නැත. එසේ වුවද, මම ඔබව මා වෙතට ඇදගෙන ඔබ වැළඳ ගන්නෙමි. ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය තුළින් දෙවියන් වහන්සේගේ බලය ඔබ කෙරෙහි පහළ වනු ඇත, එවිට ඔබට මට පිටුපෑමට අපහසු වනු ඇත. ඒ නිසා මේ ජීවිතයේ මාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළුව මාව දකින සියලුම දෙනාට, ඔබගෙන් බොහෝ දෙනෙකුට එම අවස්ථාවෙහිදී සත්‍යය අවබෝධ වනු ඇත. ඔබව මගේ පූජනීය ආයුධවලට ඇද ගැනීමට ඔබ මට ඉඩ දෙනු ඇත.
      මම ඔබ සියල්ලන්ම, ක්ෂණයකින්, ඇසිපිය හෙළන සැණින්, මගේ නව රාජධානියට ඔසවන්නෙමි. ඉන්පසු අවසානයෙහි ආරම්භය ආරම්භ වනු ඇත. මෘගයාට රූප වන්දනා කළ, ශරීරය, මනස සහ ආත්මය සාතන්ට භාර දුන් සහ ඔහුගේ කැමැත්තෙන් නියෝජිතයන් බවට පත් වූ එම ආත්මයන්ට හැරෙන්නට තැනක් නැත, සැඟවෙන්නට තැනක් නැත, ඔවුන් කිසිඳු උපකාරයක් නොමැතිව ඉතිරි වනු ඇත, මන්ද සාතන් අත්හරිනු ඇත. ඔවුන්ට. මක්නිසාද ඒ වන විට සාතන් අගාධයට හෙළනු ලබන අතර ඔහුගේ බලය එම අවස්ථාවේදීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇත. ඒ ආත්මවලට මම මෙහෙම කියනවා. එම අදියරේදී පවා මම ඔබට දයාව පෙන්වන්නෙමි. ඔබ මා අමතා මෙසේ පැවසිය යුතුය.
      “යේසුනි, මට උදව් කරන්න. ජේසුනි, මාගේ සියලු පව් වලට සමාව දෙනු මැනව."
      මම ඔබව ද මගේ නව පාරාදීසයට ඔසවා තබන්නෙමි.
      අහස වැසීමට පෙර මට අයැදින සෑම ආත්මයක්ම මම ගළවන්නෙමි. කඳු කඩා වැටෙන අතර මුහුද පෘථිවිය ගංවතුරට පත් කරයි, එවිට පැරණි පෘථිවිය සමඟ ස්වර්ගය අතුරුදහන් වනු ඇත. ආදම් සහ ඒව සඳහා නිර්මාණය කරන ලද පරිදි, මගේ නව පාරාදීසය, නව අහස සහ පෘථිවිය නැඟී සිටින අතර, සියල්ලෝම ප්‍රීති වනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත. කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, දැන් ඔබට මගේ වචන මතක තබා ගන්න.
      මාගේ දයාව කොතරම් උතුම්ද යත්, තම ආත්මය යක්ෂයාට විකුණා ඇති අය පවා, ඔවුන් කැමති නම්, අවසාන දිනයේ මා ඇමතීමෙන් ගැලවීම ලැබෙනු ඇත. ඔවුන්ටද දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් සමඟ මහත් තේජසින් සදාකාලික ජීවිතයක් ගත කළ හැක. මෙම නව පාරාදීසය ඔබේ නියම උරුමයයි. සාතන්ගේ බොරු සහ හිස් පොරොන්දු වෙනුවෙන් එය නාස්ති නොකරන්න.
      මම ඔයාලා ඔක්කෝටම ආදරෙයි. මගේ ආදරය සැමවිටම ඔබේ හදවත් තුළ සිර කර තබා ගන්න, මම ඔබව නපුරෙන් සැමවිටම ආරක්ෂා කරමි.
      ඔබේ ජේසුස්.

  • @vidarshanagfx
    @vidarshanagfx 3 ปีที่แล้ว +11

    Malinda Alahakoon ඉලග ජානපති කරමුද ?

    • @scwijesinghe
      @scwijesinghe 4 หลายเดือนก่อน

      මේ වගේ කෙනෙක් එනවා නම් ඇත්තටම හොද දෙයක් කරන්න පුළුවන් වෙයි.. ❤❤❤

  • @ShaneDissanayake
    @ShaneDissanayake 3 ปีที่แล้ว +71

    දිගටම Malinda අයියා එක්ක Podcast කරමු❤️😎

  • @suranjithnishalaka7395
    @suranjithnishalaka7395 3 ปีที่แล้ว +156

    මලින්ද කියන්නේ life hero කෙනෙක් 🧡

    • @sano_D
      @sano_D ปีที่แล้ว +1

      කංචුක කියන්නෙ පෞද්ගලිකව මට පේන්නම බැරි එක්කෙනෙක් ඒත් මලින්ද අයිය නිසා සම්පූර්න programme එකම බැලූවා ❤.

  • @yamanwithmachan
    @yamanwithmachan 3 ปีที่แล้ว +14

    ඔයාලව මේ විදිහට හරි ආශ්‍රය කරන්න ලබුනට ගොඩක් සතුටුයි ❤️😊

  • @yashodharathnayake4382
    @yashodharathnayake4382 3 ปีที่แล้ว +39

    අයියා මෙහෙම channel එකක් පටන් ගන්නවා කියලා post එකක් දැන්ම දවසේම තමා මේ channel එක subscribe කලේ🥺.
    සුපිරි වැඩක් ආසම චරිත දෙකක් ❤️😘.තව තවත් ඉස්සරහටම යන්න අයියේ🥺❤️

  • @oldthesong4200
    @oldthesong4200 3 ปีที่แล้ว +27

    ඇත්තටම ආදර්ශමත් විඩියෝ එකක්. ආකල්පමය වෙනසක් කරන්න හොදම සංවාදයක්.

  • @isurusrinath9904
    @isurusrinath9904 3 ปีที่แล้ว +21

    ගප්පියා , කුශාන් ශ්‍රීමාල්, මලින්ද කියන්නේ youtube එකේ සුපිරිම පොරවල් 3ක් ❤

  • @isurusankalpa9896
    @isurusankalpa9896 2 ปีที่แล้ว +19

    දුක අහන ඉන්ටර්වීව් වලට වඩා මේක මරු. ♥

  • @maheeshaheshanbro2914
    @maheeshaheshanbro2914 3 ปีที่แล้ว +37

    සුපිරි අයියේ ඔයාගේ වැඩේ ඉදිරියටත් මේ වගේ සුපිරිම වැඩ කරගෙන යන්න good luck 👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌

  • @MRWX-wn5pj
    @MRWX-wn5pj 3 ปีที่แล้ว +80

    මේ වීඩියෝ එකත් අවුලක් නෑ.❤️
    ගප්පියාව ගේන්න බැරිද 😥 එයත් සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️🔥🔥🔥🔥

  • @SKWelagedara
    @SKWelagedara 3 ปีที่แล้ว +17

    Good one Kanchuka.. I'm a fan of urs for few yrs..
    දෙන්නගෙම camera angle පොඩ්ඩක් වෙනස් වුණා නම් හොඳයි..
    අළුත් වැඩේට සුබ පැතුම් ..

  • @TechMartLK
    @TechMartLK 3 ปีที่แล้ว +40

    පට්ටම ආස කතාවක් මරු🥺
    දෙන්නම සුපිරි බඩු 😃
    ජය වේවා🇱🇰♥️

  • @chk2284
    @chk2284 3 ปีที่แล้ว +9

    ලංකාවේ දැක්ක පට්ටම වැඩ්ඩෙක්.. Malinda Alahakon..💜️ Dilshan Aiya එක්ක ඕනි ..🙂

  • @ravinduherathx
    @ravinduherathx 2 ปีที่แล้ว +6

    කන්චුක උබේ හොඳම දේ මලින්ද අයියට කතා කරන්න දීල උබෙ ප්‍රශ්න කෙටියෙන් අහපු එක ❤ nice 👌

  • @gavindaamarasinghe3164
    @gavindaamarasinghe3164 3 ปีที่แล้ว +15

    අයියේ පුළුවන් නම් audio එක podcast services වලටත් දාන්න.❤️❤️🇱🇰

  • @sachinthagunasekara1060
    @sachinthagunasekara1060 3 ปีที่แล้ว +24

    මට kanchuka අයියට උපදෙස් දෙන්න බෑ.suggestion එකක් විදිහට කියන්න හිතෙනවා.මලින්ද අයියා සාමන්‍යයෙන් පොන්ට්ස් ටික කියලා ඉවර උනහම පොඩි බ්‍රේක් එකක් තියෙනවා ඔයාට අදහසක් කියන්න.ඒ වෙලාවට ඔයාගෙ experienceඋත් කිව්වනම් හොදයි කියලා හිතුනා.podcast type එකටනෙ යන්නෙ.මොකද ඔය කියන ඒවා අපිත් පාවිච්චි කරලා නැති උනාට අහලා හරි තියෙනවනෙ.ඉතුරු ටික පට්ට
    Keep it up ❤️

  • @SLREALTECH
    @SLREALTECH 3 ปีที่แล้ว +19

    ගොඩක්ම දේවල් ඉගනගත්තා.... පට්ට intresting 🖤🔥

  • @socil2832
    @socil2832 3 ปีที่แล้ว +15

    සුපිරි වැඩ්ඩො ටිකක් ගේමු ඉස්සරහට කන්චුකයෝ ✌️

  • @danushkaamarasinghe7382
    @danushkaamarasinghe7382 3 ปีที่แล้ว +21

    Elon musk vage venna asai kawadahari.
    Nattam eyage project ekakata hari join wenna.
    Thanks Malinda Aiya and Kanchuka aiya apita Danuma bedanavata♥️

  • @pasannimzara
    @pasannimzara 3 ปีที่แล้ว +130

    මේක නියම වැඩක් Kanchuka අයියේ, Hari TV එකේ එහෙම ගොන් නලු නිලියො ගෙන්නල දුක අහනවා, පොඩ්ඩක් වඩකට ඇති interview එකක් දාන්න එකෙක් හිටියේ නෑ, ඔයා ජාතියේ අවශ්‍යතාවක්.

    • @pasinduchameera835
      @pasinduchameera835 3 ปีที่แล้ว +1

      😅😈💪

    • @techzillapro4936
      @techzillapro4936 2 ปีที่แล้ว +1

      😑

    • @desmondwimalasooriya1116
      @desmondwimalasooriya1116 ปีที่แล้ว

      පාලකයා දූෂිතයකු නොවූ පමණින් හෝ හොරෙකු නොවූ පමණින් රටක් සංවර්ධනය කරා ගෙන යා නොහැක. රටක් සංවර්ධනය කරා ගෙන යා හැක්කේ විද්‍යාව, ධනවාදය, වෙළඳාම් සහ ගෝලිකරණය රට තුළ ශක්තිමත් කිරීමෙන් පමණකි. ඒ හැර ලෝකේ කිසිම රටක් සංවර්ධනය කරා ළගා නුවූයේය

  • @dehemiwijerathne8850
    @dehemiwijerathne8850 3 ปีที่แล้ว +50

    If a man with a super brain like Malinda comes to power in this country, even if there is no wealth, the people of this country will develop in terms of attitude.✌️🖤✔

  • @himethfernando4842
    @himethfernando4842 3 ปีที่แล้ว +8

    මාරම වැදගත් දිගටම කරගෙන යන්න අයියේ

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +12

    සුපිරි වැඩක් කංචුක අයියේ 🤩🖤 මලින්ද අයියා සුපිරි 🖤❤️

  • @mustha4028
    @mustha4028 3 ปีที่แล้ว +15

    පට්ට ආස චරිතයක් මලින්ද අයියා❤️

  • @isiraekanayaka6099
    @isiraekanayaka6099 3 ปีที่แล้ว +3

    Next - Dilshan abeygunawardana
    Chanuka nadun perera

  • @KavishkaSBandara
    @KavishkaSBandara 3 ปีที่แล้ว +16

    සුපිරිම වැඩක් අයියේ...... ❤

  • @danirudinsara
    @danirudinsara 2 ปีที่แล้ว +4

    මේක Google Podcast එකටත් දාන්නකෝ...😍

  • @nugi7521
    @nugi7521 3 ปีที่แล้ว +5

    Ahan inna patta asai okkoma baluwa 👌

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +16

    ආසම දෙන්නෙක් එකට 😻

  • @pbkfilms6982
    @pbkfilms6982 3 ปีที่แล้ว +11

    *Content Quality Is Perfect*

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว +6

    මරු🙂👍 favorite එලෝන් මස්ක් ❤

  • @lahirusachintha92
    @lahirusachintha92 3 ปีที่แล้ว +16

    නියමයි! 😍😍❤️✌

  • @lakkanasaputantri1244
    @lakkanasaputantri1244 3 ปีที่แล้ว +11

    Nice one..Need more podcasts..❤❤❤
    💯💯💯

  • @techosh8542
    @techosh8542 3 ปีที่แล้ว +4

    sub kalooo❤ supiri wadak ayye😇 keep it up🔥

  • @jayanthawijerathna550
    @jayanthawijerathna550 11 หลายเดือนก่อน +1

    මලින්ද හරියට අපේ කාලේ නාලක ගුනවර්දන වගේ
    හොඳ science and tech සංනිවේදකයෙක්
    මම අසා චරිතයක්
    හොඳ interview එකක් ...

  • @rangikaaherath2751
    @rangikaaherath2751 3 ปีที่แล้ว +17

    ආසම දෙන්නෙක්❤️‍🔥

  • @t.m.dshanuka5614
    @t.m.dshanuka5614 3 ปีที่แล้ว +5

    Malinda අයියා එක්ක තව episode එකක් ඕනේ kanchuka..

  • @anjanadeshan
    @anjanadeshan 3 ปีที่แล้ว +7

    Keep it up. Keep doing kanchuka bro.. great one 🔥🔥

  • @maheeshaheshanbro2914
    @maheeshaheshanbro2914 3 ปีที่แล้ว +12

    ආසාවෙන් බැලුවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +9

    සුපිරිම වැඩක්..❤️✌

  • @wasanthadissanayaka3864
    @wasanthadissanayaka3864 3 ปีที่แล้ว +5

    Tech trac 😍malinda aiya ... kanchuka aiya 😍❤️❤️❤️woow niyama wadak 🔥👍

  • @pahanferdinando9938
    @pahanferdinando9938 3 ปีที่แล้ว +4

    Malinda අයියගෙ කතාව 💯 හරි මං ගාවත් තියනවා OnePlus 3 එකට දැන් අවුරුදු 5ක් තාම වැඩ කිසිම අවුලක් නැහැ.

    • @AkilaDJ
      @AkilaDJ 2 ปีที่แล้ว

      බැටරි එකත් ඒකම ද? Life හොඳයි ද?

  • @navinduthilakasiri2105
    @navinduthilakasiri2105 3 ปีที่แล้ว +17

    2 favorite personalities😍🔥

  • @ChannelEleven204
    @ChannelEleven204 3 ปีที่แล้ว +4

    Me Vage Sodhuru Minissu Thami Ape Lankavata one..❤️😍 Adharey Dhennatama..❤️❤️❤️

  • @sunimal-
    @sunimal- 3 ปีที่แล้ว +8

    මමත් ආසම චරිත දේකක් තමා... නියමයි කන්චුක

  • @namaleeakurugoda64
    @namaleeakurugoda64 3 ปีที่แล้ว +7

    කංචුක කියන්නේ මල්ටි ප්ලග් එකක් තමා

  • @malkaadikaram9005
    @malkaadikaram9005 3 ปีที่แล้ว +1

    මගේ දැනුම් පරාසයනම් ඔච්චරටම දුරක නෑ . ඒත් ආසයි ඉදිරිපත් කරන විදියට අහන් ඉන්න පුලුවන් . ඕනෙ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්

  • @kaiyasjourney
    @kaiyasjourney 3 ปีที่แล้ว +7

    මලින්ද අයියා කොතනද අපි එතන ❤️‍🔥

  • @prabodhasandaruwan2302
    @prabodhasandaruwan2302 3 ปีที่แล้ว +8

    දිගටම වැඩේ කරයි කියලා බලාපොරොත්තු වෙනවා 😌✌️

  • @justonemorepagethahirareez7068
    @justonemorepagethahirareez7068 3 ปีที่แล้ว +4

    Learned something new🔥..Thankyou❤

  • @cyberyakku6889
    @cyberyakku6889 3 ปีที่แล้ว +7

    දිගටම කරගෙන යමු අයියේ.නියමයි

  • @Kavindu.kmw7
    @Kavindu.kmw7 3 ปีที่แล้ว +5

    Awesome Brother.!

  • @spider-man6969
    @spider-man6969 3 ปีที่แล้ว +5

    නියමයි.. Kammali nathuwa digatama ahan inna puluan.. Maru talka.. 👍🙂

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +7

    මලින්ද අයියගෙන් අපේ රටේ පාලකයින් වැඩ ( මානසික ශ්‍රමය) ගන්නේ නැද්ද??👀

  • @ravinduw6953
    @ravinduw6953 3 ปีที่แล้ว +9

    ආසම දෙන්නෙක්❤️💯

  • @kdproducts98
    @kdproducts98 3 ปีที่แล้ว +2

    Pattama valuable video ekak mchn. Thnx ❤️

  • @supunhasaranga3639
    @supunhasaranga3639 3 ปีที่แล้ว +2

    Patta wadak.gosip jarawal gawan nathuwa malinda aiyla wge brain ekak tiyna aya ekka apitath knowlage ekak gnna puluwan ayath ekk mehma krnavanm supiri kanchuka aiye❤️.keep it up

  • @techbro3034
    @techbro3034 4 หลายเดือนก่อน

    මමත්, hi5, කපුටා එකේ ලන්කාවෙ මුල්ම සාමාජිකයෙක්. ඒ කලේ යුස් කලේ මැසෙන්ජර්, ස්කයිප්. අදුන ගත්ත යාලුවො තාම දන්නවා.

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 3 ปีที่แล้ว

    wow kanchuka niyama lassana wedak. puluwan nam "video katha" eke sampath ayyath ekkath ona video ekak. matath mathak una podi phone thiyana GPRS hadanna dialog kathakarapu aththaya.

  • @praveenkavishankha
    @praveenkavishankha 2 ปีที่แล้ว +2

    Iphone 14 pro max එකයි Samsung S22 ultra එකයි අතර තියෙන එකම වෙනස s22 ultra එකේ quelity 100X zoom එක විතරයි මට නම්
    11 pro max එකයි note 10 plus එකයි දෙකම පාවිච්චි වෙන නිසා OS වල වෙනස ගානක් නෑ ❤️✌️

  • @Shentoons
    @Shentoons 3 ปีที่แล้ว +8

    එනකන් බලාගෙන හිටියෙ 😘❤️

  • @cyrilinduruwa254
    @cyrilinduruwa254 หลายเดือนก่อน

    මලින්ද ඔබ ලස්සන පරික්ෂණ ජාලයක් ආසයි අසන්නට .
    නාගයන් ගැන..ලංකාවේ ගෝත්‍රික ජාතික යං හතර ..යක්ශ..යකඩ කර්මාන්ත කල අය.
    නාග..නාවිකයන් සහ පර්‍යේසන.
    දේව..ආගමික සහ සාහිත්‍ය .මේ ආදී වශයෙන් .
    මට ඔබගෙන් නව විග්‍රහයක් අවශ්‍යයයි..බොහෝ අය කියනව මව් තමාගේ ලේ කිරිකර දදරුවාට දෙන බව.විද්‍යාවෙන් බලන්න . අද විචාරකයා හරි දක්ශයෙක්.ඔහු සැලසුම් කර විචාරනය කලා. ඔබට ජය.🎷🎷🎷

  • @himanthakusal614
    @himanthakusal614 3 ปีที่แล้ว +8

    Niyamai Ayye

  • @crazynormalperson1
    @crazynormalperson1 3 ปีที่แล้ว +8

    Really interesting topic, thanks for uploading the video! I agree with you Malinda, in that what Elon does is more interesting! If you like at the history of commercial flights, they were only available to the wealthiest of the wealthy customers in its infancy. There were times where one ticket from Aus to UK for example would cost the same price as a 5 bedroom house which meant that wasn't a feasible means of travel for the majority of people. This has obviously changed over the years as the technology has evolved and companies have figured out ways to make planes in large quantities and to be able to maintain them at much lower running costs hence allow a plane ticket to be affordable for a large percentage of people in the world. My feeling is that eventhough in the early stages, space travel would only be affordable to the very wealthy, if there are valid reasons for more of the general public to travel up there or even if its purely for a joy ride, I think that more people would be able to do it once the cost comes down. It would be in the best interest of people like Elon, Jeff and Richard to be able to make space travel accessible for more people as they would make more that way (obviously I'm talking about the commercial passenger travel aspect NOT the space mining aspect which might be the main reason why everyone is so interested in spacetravel as commodities are expensive and having access to rare metals might be really awesome!!!). To reiterate my point; eventhough Wolkswagon owns Bugatti, Lamborgini, Porche, Audi and Wolkswagon, they earn a majority of their money by selling Wolkswagons and low end Audis (not the RS types) because its a numbers game and if they make more cars, the company makes more money although the profit margin might be lower than selling an expensive car like a Bugatti. Anyway just my thoughts. But loved everything about the video, just wanted to give my thoughts on this one thing!

  • @PabodaAnuhas
    @PabodaAnuhas 3 ปีที่แล้ว +3

    Supiri content quality eka❤️❤️❤️

  • @hiranthaisuranga8170
    @hiranthaisuranga8170 3 ปีที่แล้ว

    Niyama points tikak katha kara!

  • @Don-tj3pb
    @Don-tj3pb 2 ปีที่แล้ว

    ගොඩක් හොඳ විඩියො එකක් ,ගොඩක් දැනුවත් වුණා thanks 👍👍👍👍👍👍

  • @arunod_007
    @arunod_007 3 ปีที่แล้ว +152

    • @maroonsgeek
      @maroonsgeek 6 หลายเดือนก่อน

      ❤❤

  • @thumeshchathuranga3481
    @thumeshchathuranga3481 3 ปีที่แล้ว +7

    Kanchuka bro baya wela wage inne 😂😂😂

  • @chamikatharindu2572
    @chamikatharindu2572 3 ปีที่แล้ว +6

    kanchuka malli ❤Malinda ayya ❤ maru

  • @sanuka119
    @sanuka119 2 ปีที่แล้ว +1

    Great kanchuka a good video

  • @bhagyasewwandi809
    @bhagyasewwandi809 ปีที่แล้ว +1

    අයියේ දිගටම video දාන්නකෝ

  • @mixingred
    @mixingred 2 ปีที่แล้ว +2

    mara wadagath video ekak 🔥

  • @starlord4565
    @starlord4565 3 ปีที่แล้ว +6

    සුපිරි කතාවක් ♥️

  • @prabathw
    @prabathw 3 ปีที่แล้ว +7

    සුපිරි 💖🔥

  • @theseeker-z1e
    @theseeker-z1e 3 ปีที่แล้ว +7

    කොච්චර practical da kiyanna danna.ඊලගට රාමුව chanel eka karana aiya wa gemud.😁

  • @pasix_Art
    @pasix_Art 3 ปีที่แล้ว +8

    නියමයි අයියේ ජය වේවා 🙏😊👊

  • @Cncwould12
    @Cncwould12 3 ปีที่แล้ว +4

    ආසම චරිත 2ක්

  • @gesad3179
    @gesad3179 3 ปีที่แล้ว +2

    Malinda aiiya LANKAWE BILLION DOLLOR INDUTRIES gana video ekk karanna

  • @PasanRathnayakee
    @PasanRathnayakee 3 ปีที่แล้ว +4

    Good Conversation 🌍🌎🌏

  • @chathuravimanga
    @chathuravimanga ปีที่แล้ว +2

    12:54 මලින්දයියගේ කතාව අහලා Samsung, Oneplus, Google එක්කෝ Flagship ගහන එක නතර කරයි. නැත්තං ගණන් අඩු කරයි. ගැම්මක් මලින්දයියේ 🥴
    ඔව් ඔව් මලින්දයිය කිව්වොත් ඉතින් එච්චරයි කොහොමද දැනගත්තේ...

  • @dewgimhan520
    @dewgimhan520 3 ปีที่แล้ว +2

    malinda ayya and kanchuka ayya asam dennek supiri vdk ❤❤👌😍

  • @charithweerasinghe4487
    @charithweerasinghe4487 2 ปีที่แล้ว +2

    Podcast type nn newei ,Malinda aiyge video ekkata kanchukaya react krnwa wagay 🥴

  • @shashinkamendis101
    @shashinkamendis101 ปีที่แล้ว

    මට තියෙන අමුතු ප්‍රශ්නයක් මේක.. මලින්ද අයියා effect less කතා කරන්නේ කන්චුකත් එහෙමයි...දෙන්නම කතා කරන විදිහ බොහෝ දුරට සමානයි... ඔය සිද්ධියේදී හරියටම කව්ද කාවද copy කරේ🤔

  • @kandy2927
    @kandy2927 3 ปีที่แล้ว +9

    මං elon ව හදුන්වන්නෙ හිට්ලර් වගේ සමාජය නිර්මාණය කල රාක්ශයෙක් කියලයි ඒත් ඒ රාක්ශය සමාජයට මොනව කරයිද 🤔 මං දන් නැ

  • @bd6502
    @bd6502 3 ปีที่แล้ว +16

    හිතන්න මලින්ද වගේ 225ක් හිටියනම් ලංකාවෙ දේශපාලනේ.

    • @rmwarestudio807
      @rmwarestudio807 3 ปีที่แล้ว

      hmmmmmmmmmmmm.........

    • @lightbeam2261
      @lightbeam2261 2 ปีที่แล้ว +1

      ඊට කලින් මිනිස්සු ඔක්කොම වෙනස් උනා නම් මරු නැද්ද?

  • @WAR_LK
    @WAR_LK 3 ปีที่แล้ว +7

    ලංකාව ගැන මලින්ද අයියගෙ අදහසුයි AKD ගෙ අදහසුයි ටිකක් ලඟින් යනව වගේ

    • @janithpathirana3320
      @janithpathirana3320 3 ปีที่แล้ว

      නෑ AKD කියන්නේ නිකන් කියෝන කෙනෙක්
      ( එයා විකල්පයක් නෙමේ )

    • @WAR_LK
      @WAR_LK 2 ปีที่แล้ว

      @@janithpathirana3320 chance එකක්වත් දෙන්නෙ නැතුව එහෙම කියන එක අවුල් නේ

  • @slsunny8359
    @slsunny8359 3 ปีที่แล้ว +1

    Lankawe film industry eka දියුණු කරන එක ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @dulajpriyashan95
    @dulajpriyashan95 3 ปีที่แล้ว +11

    අයියෙ පොඩ්කාස්ට් එකක් පටන් ගන්නකො❤️

  • @shehan5338
    @shehan5338 3 ปีที่แล้ว +8

    අපි තාමත් ඉගෙනගන්නව pascal language එක මලින්ද අයියෙ. O/L ICT syllabus එකෙන්

    • @nandulanimnod8922
      @nandulanimnod8922 3 ปีที่แล้ว +5

      ඒක තමා ✌️

    • @shehan5338
      @shehan5338 3 ปีที่แล้ว

      @@Maheshmadusanka0 ඔව් බන් රෙද්ද python වත් තිබ්බනම්

    • @nandulanimnod8922
      @nandulanimnod8922 3 ปีที่แล้ว

      @@Maheshmadusanka0 වැඩි කල් නොයා python වගේ එකක් දායි

  • @argonjs
    @argonjs 3 ปีที่แล้ว +5

    Super content. Way to go

  • @maheeshaheshanbro2914
    @maheeshaheshanbro2914 3 ปีที่แล้ว +4

    අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා අයියේ

  • @ovindayanishanka4686
    @ovindayanishanka4686 2 ปีที่แล้ว +1

    Thanks for this video ❤️🔥

  • @virajlansakara21
    @virajlansakara21 3 ปีที่แล้ว +4

    පට්ට අය්යේ good luck 👍

  • @savindamdhushan7364
    @savindamdhushan7364 3 ปีที่แล้ว +2

    ඒගාව episode එකට Ruchira sir එනව නම් පට්ට.

  • @chamilathuduwage769
    @chamilathuduwage769 3 ปีที่แล้ว +3

    Malinda aiye.. you'r great. oyage adahas godak watinawa apita.

  • @tharukumara1531
    @tharukumara1531 3 ปีที่แล้ว +1

    malinda aiya president unoth just imagine wow...