අයියේ van allen belt එක පහුකරන එක ගැන spacex එකට plan එකක් දැනටමත් තියෙනවද, සද ගමන බොරුවක් කියන පිරිස නවතින එක ප්‍රධාන point එකක්නෙ Apollo mission van allen belt පහු කරේ නෑ කියන එක , නමුත් අයියගෙම van allen belt එක ගැන තිබ්බ video එකෙ අන්තිම කොටසින් මේ ගැන explain කරානේ ... plz deep මේ ගැන කතා කරන video කිහිපයක් ඕනා Spacex එක මේ කඩයිම ජයග්‍රහණය කරන විදිහ Van allen belt එක පහුකරන්න තියන හැකියාව සහ අභියෝග, සද ගමන සත්‍යයි කියන තැන තියෙන කරුණු, මේ ටික cover වෙන්න video සෙට් එකක් ඕනි ❤🥺
Well, but I believe that SpaceX is targeting its first uncrewed Mars mission using Starship around 2026, taking advantage of a favorable launch window when Earth and Mars align for optimal travel. They got more than enough time to develop it till then, except the delay of FAA approvals for test flights.
Advantages of Using Chopsticks (Mechazilla): No Need for Leg Deployment: With chopsticks, the rocket does not need landing legs, saving weight and reducing complexity. Every pound saved translates to more payload capacity. Faster Turnaround: By catching the rocket stage directly on the launch tower, the rocket can be quickly secured and serviced, leading to faster refurbishment and reduced downtime between launches. Precise Landing: The chopsticks offer a more controlled and precise capture compared to landing on a pad, which can sometimes result in minor deviations due to environmental factors like wind. Minimized Impact Stress: Landing on a pad involves the rocket hitting the ground with a significant force, even when the landing is soft. Catching it with chopsticks could reduce wear and tear on the rocket body by minimizing impact forces. Space Efficiency: The system eliminates the need for multiple landing pads for simultaneous landings. It can potentially enable multiple-stage recovery in a compact launch facility without requiring vast landing zones. Simpler Logistics: By integrating the catch and refurbishment process on the same tower, SpaceX reduces the need for transport between the landing site and the servicing location.
Best case scenario! Some estimates say it could be as high as 19.. But things could change with the performance upgrades of Raptor 3 + Superheavy Block II + Ship Block II
Humanity stands at a crossroads. We are a species capable of incredible ingenuity, driven by an insatiable curiosity to explore the unknown. SpaceX, and the broader space exploration movement, embodies this spirit, pushing the boundaries of technology and aiming for the stars. Yet, simultaneously, we are actively degrading the very planet that sustains us. Pollution, deforestation, and climate change are wreaking havoc on Earth's delicate ecosystems, threatening the future of countless species, including our own. This begs the question: Is our pursuit of extraterrestrial frontiers a distraction from, or even a justification for, our neglect of our home planet? Are we so focused on finding a "Planet B" that we've become complacent about preserving the one we have? Is the allure of escaping a damaged Earth more appealing than confronting the difficult task of healing it? This is not to say that space exploration is inherently wrong. The quest for knowledge and understanding is a noble pursuit.
Me vdo ekata deshpalanaya gawenne kohomada? ekek chichi gan kiyawana mehe ranila gan kiyawanwa mecchara watina danumak laba denakota eka asse oya wage appiriya nam deshapalana martuka genalla dala me kiri kale goma karanna epa pleas .. ewa adala thanwala kathakaranna.. unge nam aheddith appiriyay me wage thanwala
කොච්චර මේ ගැන විඩියෝ බැලුවත් මලින්ද අයියගේ මේ ගැන වීඩියෝ එකක් නැතුව සෑහෙන්න අවුලෙන් හිටියේ
ආදරෙයි ❤❤❤
ලෝකෙ අලුතෙන් මොන දේ උනත් ඒක පැහැදිලිව දැනගන්න ඔයාගෙ content එකක් එනකං අපි හැමදාම බලං ඉන්නවා අයියේ. A/L චලිතය පාඩමකට වඩා ලස්සනට ඔයා අමුතුම රොකට් එකක landing එක explain කරා අදත්...
Kudos and 💐💐💐❤❤❤
මේ ගැන කොච්චර වීඩියෝ ආවත් සර්ගෙ වීඩියෝ එක එනකල් බලන් හිටියෙ ❤❤
මේක නම් පිස්සුවක්... තාමත් launch එක බලනවා... හීනෙනුත් අගහරු පේනවා..😇
🤡🙆😂
sirawatama
me vdo eka balwwa 5swenipara dan
හැමදාම වගේ ගොඩක් වටිනවා,මේ ගැන සර් විඩියෝ එකක් කරනකන් බලන් හිටියේ... බොහොම ස්තූතියි සර්... super Explain ❤
බලාගෙන ඉද්දි මෙච්චර ඉක්මනින් technology එක දිව්නු කරන සමාගමක් මම දැකල නෑ වෙන කොහෙවත්❤
එනකල් බලන් හිටියෙ ❤
එනකම් බලන් ඉදියෙ. 🙌🙌❤❤
ඊලගට තියෙන්නෙ starship එකට අබ්‍යවකාශයේදි ඉංදන පුරෝන සීන් එක😌
😂
danakamma balanhitiye.. malinda ayiye love you...
Add karanna ona deyak thama Falcon 9 wage booster eka land karata kalu wela na. Ekata hethuwa starship booster eka use karanne Methalox. Carbon out ekak na falcon 9 eke wage. Anna ekai clean eke aye goda basse. 😅
Api starship project aka fallow karana tharanwath meya fallow karanne na bailla keyawanne
එනකම් බලාගෙන හිටියෙ 🥲❤
Mamath me launch eka live baluwe. Booster catch eka karapu wele nn ka gahuna😂 kochchara pin point accuracy ekata launch karaada kiyanawa nn booster eka catch karanna ona 17cm pins 2n thama catch kale. A wagema QD fire eka expected ekak kiyalai daala thibbe mokada RUD ekak unoth kiyala pressure eka adu karanna eyala QD eken de pressurized kara. Full mission ekama pissuwak❤
"Grid fins" walin catch karanneththe why bro????
hadisiye hari miss wunoth "Grid fins" set wenawane
Exmo'24 එකේදි heat tiles බලාගන්න පුළුවන් උනා❤️
Starship එක ගැන video එක බලන්න ආවහම මුලින්ම advertisement එකක් අහන් ඉන්න වුනහම එපා වෙනවා. Play වෙන්න දාලා විනාඩියක් විතර අහන් හිටියා, ඒත් ඉවර නැහැ ad එක. බලන එක නවත්තල දැම්මා.
time stamp dammanam watinawa neda
@@studionr5540 Yep
I've been waiting ur vdo after watching the LIVE ❤️
🎉❤ඔච්චර නිවැරදිව ඕක ඔය විදිහට ලෑන්ඩින්ග් ගියර් වලින් අල්ලන්න ඕකේ ලෑන්ඩින්ග් සොෆ්ට්වෙයාර් එකේ code ලයින් මිලියන ගානක්වත් ලියලා ඇති 💀
thanks for the valuble explanation thanks dear,
මලින්ද අයියේ මතකද ilumination pod එකෙදි කිව්වා මේක හරි ගියොත් ජූජා වට්ටියක් අරන් කතරගම යන්න තරම් දෙයක් කියලා...😂😂 මොකද කියන්නේ යමුද? 😂😂
එහෙම කරන්න වටිනව හැබැයි මේකට.. 😂😂😂
@@TechTrackShowlankave citizenship thiyenavanan off season yanna ba😅
Great video❤
Thank you Malinda..well clear ...👍🚀✨️
අයියේ van allen belt එක පහුකරන එක ගැන spacex එකට plan එකක් දැනටමත් තියෙනවද, සද ගමන බොරුවක් කියන පිරිස නවතින එක ප්‍රධාන point එකක්නෙ Apollo mission van allen belt පහු කරේ නෑ කියන එක , නමුත් අයියගෙම van allen belt එක ගැන තිබ්බ video එකෙ අන්තිම කොටසින් මේ ගැන explain කරානේ ... plz deep මේ ගැන කතා කරන video කිහිපයක් ඕනා
Spacex එක මේ කඩයිම ජයග්‍රහණය කරන විදිහ
Van allen belt එක පහුකරන්න තියන හැකියාව සහ අභියෝග,
සද ගමන සත්‍යයි කියන තැන තියෙන කරුණු,
මේ ටික cover වෙන්න video සෙට් එකක් ඕනි ❤🥺
matath one
Thank you!!!
space x eke star base eke godak starships apita penna thiyenawane ethakota ewa monawada,echchara ships hadala thiyeddith ,ane manda 🤔
විශාල ගින්නක් හටගන්නව අපිට පුලුවන් උනා ( දකින්න පුලුවන් උනා ) 10:05
Supiri voice' eka Mr..
Thank you !
Paypal ගැන video එකක් කරන්ඩකො
අයියේ,
Apollo 11 capsule එකේ use කරපු heat shield එක මීට වඩා advanced ද?
නාසා එක මොකද හිතන්නෙ මේගැන
Great video ❤
what is the weight of the starship with fuel and without fuel?
Satellite project eken passe aduma tharame moon project eka karai boho durata!! Mokada earth eke idan rocket yawanawata wadi lesiyen hade idan yawanna puluwan(hade gravity eka adu nisaa lesiyen rocket yawanna puluwan) !! Eeka nisaa godak durata hade idan mars project ekata wada kerei🤷
ඔව්! Artemis Project එකටත් මේක තෝරගෙන නෙ තියෙන්නෙ..
ශිප් එක ලෑන් කරනකොට අර වළාකුළු වල ඇති වෙනස මොකක්ද වෙනස් වෙන්නේ ඇයි🤔
මට හිතෙන විදිහට shock waves නිසා ඒව ඈතට තල්ලු වෙනව වේගයෙන්..
Well, but I believe that SpaceX is targeting its first uncrewed Mars mission using Starship around 2026, taking advantage of a favorable launch window when Earth and Mars align for optimal travel. They got more than enough time to develop it till then, except the delay of FAA approvals for test flights.
Yeah theyll maybe do a test flight to mars uncrewed with dummy payload in 2026 as a demonstration to nasa
COSMIC ENERGY FIELD එක ගැන වීඩියෝ එකක් දාන්නකෝ💝 @Techtrackshow
22.40 Tanker Ship ගැන පොඩි අදහසක් දෙන්නකො ❤
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන්ඩ බැරි ඇයි
සුදු පුතා අර්ටිකල් එකක් බලලා ඔහේ කියවනවා, අපෙ බුවාලා surprise වෙලා චියර් දානවා 😂
Helpful ❤
Elon ගෙ main goal එක colony එකක් හදන එකමද? 🤔
Mn dn dakke aiye meka. Matat igena ganna one . Adane meka patan ganne. Mata join venna puluvanda
අන්‍ය්හිමට ස්පේස් වෙපන්ස් ත් හදයි නේද හැබැයි... ස්පේස් එකේ හැම තැනකම උනත් තියන්න පුළුවන් නේ ගුරුත්වාකර්ශනය යටතෙ වැටෙන වෙපන් තියන්න 🤔
kalekin supuri ekak damme
Star ship එකේ මිනිස්සු හදට යන්න බලාපොරොත්තු වෙනවානේ... එතකොට ආපහු ප්‍රුතුවියට එනකොට ඒ heat ඇතුලේ ඉන්න මිනිස්සුන්ට දැනෙන එකක් නැදද ? 🤔
Great video 👍💖
Meka nm supiri ❤
Starship and Super havy is same or two pieces
Chopsticks use krna eke tina advantages monda ?
Advantages of Using Chopsticks (Mechazilla):
No Need for Leg Deployment: With chopsticks, the rocket does not need landing legs, saving weight and reducing complexity. Every pound saved translates to more payload capacity.
Faster Turnaround: By catching the rocket stage directly on the launch tower, the rocket can be quickly secured and serviced, leading to faster refurbishment and reduced downtime between launches.
Precise Landing: The chopsticks offer a more controlled and precise capture compared to landing on a pad, which can sometimes result in minor deviations due to environmental factors like wind.
Minimized Impact Stress: Landing on a pad involves the rocket hitting the ground with a significant force, even when the landing is soft. Catching it with chopsticks could reduce wear and tear on the rocket body by minimizing impact forces.
Space Efficiency: The system eliminates the need for multiple landing pads for simultaneous landings. It can potentially enable multiple-stage recovery in a compact launch facility without requiring vast landing zones.
Simpler Logistics: By integrating the catch and refurbishment process on the same tower, SpaceX reduces the need for transport between the landing site and the servicing location.
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො
China හදට යාවිද
sir what about the next year moon mission
If you are talking about the Artemis project, I think it will be delayed..
Israel gana video ekak oni ayye
waited for this
Me year eke AL's iwara wenawa december wala.December wala 2nd badge eka patan ganna eka hodai neda aiye😁
Eth baluwa ai parakku kiyala
හිතුවට වඩා දවස් 2ක් පරක්කු උනා. එඩිට් එකට කල් ගියා..
මලින්ද, ඔයා කරන්න උත්සහ කරන දේ පසසන්න වචන නෑ.
❤❤❤
මම දන්නේ නැහැ ඇයි මේක මෙච්චර ලොකුවට publicity ඒකක් දෙන්නේ කියලා. අදකාලයේ GPS navi තියෙන නිසා ඔක ලොකු කේස් ඒකක් නෙවෙයි.
Goodness Gracious! Does it really need 14 Tanker Ships to get fueled for a Mars trip?!😲😶
Best case scenario! Some estimates say it could be as high as 19..
But things could change with the performance upgrades of Raptor 3 + Superheavy Block II + Ship Block II
Eka rewind keyla kiypu unuth hitiya😅😂
waiting for this video after got the news 🤣🤣
Tesla car hadan chatar wenne nethuwa starlink walata dammanam ganak ganda thibba
Digtm me wge video one 💪
දන්නේ නැති නිසා අහන්නේ අයියේ
දියුනු star ship එකටත් හදට යන්න ආයේ ඉන්ධන පුරවන්න ඕනේ නම් කොහොමද එක පාරටම ඇමරිකාව හදට ගිහිල්ලත් ආවේ
Payload size eke wenas. issara hadata giyepu rocket eke wechche saturn 5 ton 50 aran yanne puluwan rocket eke apahu pawichchi nokera. Starship ekete 150 -250 ton withere ekepara geniyanne puluwan refuel kerela booster eke apahu pawichchi kerela. Ara wadi ton gane yawanne one fuel thama orbital refueling eken ganne
@@harithaspidy ආආආආඅ සරි සරි thanks hode
එයලට ඉන්නව ඉලෝන් musk අපිට ඉන්නව අපෙ චිචී. කුහක නොවී අපෙ දේ අගය කරමු 🥲.
බලාපොරොත්තුවෙන් හිටියෙ...
supiri
❤
Now I wonder how people went o moon in 19s.
Bro can't even write a sentence without noticing a simple mistake
මෙච්චර දියුණු තාක්ෂණයක් තිබිලත් හඳට යන එක එච්චර ගේමක් නම් Neil Armstrong ල ඇත්තටම හඳට ගියාද....🥴🥴🥴
මන් හිතෙන්නෙ ඔව් මොකකද එක Suicide Mission එකක් කියලනේ කියන්නෙ
මෝඩයෙක් Detected 😂
අපිට ග්‍රහලෝක තරණය ට තියෙන ලොකුම බාධාව පෘථිවිය තුළ තියෙන යුදමය ප්‍රශ්න. යුක්‍රේන යුද්ධය ට යට වුණු සල්ලි ටික rocket වලට වියදම් කලා නම් මිනිස්සු 2010 වෙද්දිත් අඟහරු වලට ගිහිල්ලා.
ඒක පට්ට බොරුවක්
Sirawata mth hithuwe okmi
brother usa 69 di hdata gya kyna eknn boruwk.mewa baladdi
Humanity stands at a crossroads. We are a species capable of incredible ingenuity, driven by an insatiable curiosity to explore the unknown. SpaceX, and the broader space exploration movement, embodies this spirit, pushing the boundaries of technology and aiming for the stars.
Yet, simultaneously, we are actively degrading the very planet that sustains us. Pollution, deforestation, and climate change are wreaking havoc on Earth's delicate ecosystems, threatening the future of countless species, including our own.
This begs the question: Is our pursuit of extraterrestrial frontiers a distraction from, or even a justification for, our neglect of our home planet?
Are we so focused on finding a "Planet B" that we've become complacent about preserving the one we have? Is the allure of escaping a damaged Earth more appealing than confronting the difficult task of healing it?
This is not to say that space exploration is inherently wrong. The quest for knowledge and understanding is a noble pursuit.
Good job.. poor human..
හිට්ලර් ගේ පලමු රොකට්ටුව v2 නැත්නම් A4 , 1942 දී launch කලේ දහන engine 1 ක් යොදාගෙන. මේ 2024 තවමත් එදා ඉඳන් මේ වෙනකම් 82yrs සහ ඉදිරියේදී අගහරු යන්න හදන්නෙත් තාමත් දහන engine යොදාගෙන.. සැබෑ දියුණුව කුමක්ද වාණිජ දියුණුව කුමක්ද තේරුම් ගන්න. දහන engine සාර්ථක වෙන තරමට මානවයා වෙනත් තාක්ෂණයක් අභ්‍යවකාශ තරණය සඳහා යොදා නොගනු ඇත.. පම්පෝරි නවතා වෙනත්ම තාක්ෂණයක් සොයා නොගත්තොත් ඒ තාක් කල් මානවයාට deep space travel හීනයක්ම වෙනු ඇත.
ඇයි ඕක පල්ලෙහට එනකොට නිපදවෙන තාපය පාවිච්චියට ගන්නෙ නැත්තෙ
ස්ටාර් ශිප් එකේ හීට් ශීල්ඩ් තටුව හරිය ආරක්ශාව වෙන්නෙම නෑ ,ඕකෙදිත් මං දැක්ක ගිනි පුපුරු
Dude, did you get permission to post their faces like that? I would be very disappointed if you posted my face without permission.
පොර මේ ලෝකේ නව තාක්ෂණික පුනරුදයක් කරන්න පුරොගාමියෙක් වෙනවා. 😊
මිස්ටර් මලින්ද ඔයාගෙ රනිල් සර් පරාජය වීම සහ වර්ථමාන දේශපාලන වෙනස දකින්නෙ කොහොමද
Me vdo ekata deshpalanaya gawenne kohomada? ekek chichi gan kiyawana mehe ranila gan kiyawanwa mecchara watina danumak laba denakota eka asse oya wage appiriya nam deshapalana martuka genalla dala me kiri kale goma karanna epa pleas .. ewa adala thanwala kathakaranna.. unge nam aheddith appiriyay me wage thanwala
Sci-fi film wala thiyana ship ewa enna thawa awurudu 300 400 withara yai
Star Trek , oblivion , alien Prometheus, covenant wage films
Star citizen wage games kawada saba weida?
@@Rcriders-p3yNever, ever.
Just fiction.
ශතවර්ශ ගානක් යයි වගේ..
ඒවගේ එකක් හදන්න අපිට තාම නිවැරදි theory එකක් වත් නෑ..
කවදහරි space elevator එකක් හැදුවොත් ලංකාවේ භූමිය ඒකට භාවිතා කරන්න ඉඩකඩක් තියනවද මලින්ද අයියේ?
❤❤❤
mathak kara kara hitiye video ekak dai kiyala
🇺🇸🦅❤️🔥
❤
🖤🖤
parakku mokada kiyala baluwa
වානේ නේමේ නේද 🤔 සුදු යකඩ නේද...
අයියෙ spacex එකේ headquarters එකයි twitter එකේ headquarters එකයි california ඉදල texas වලට ගිනිච්චෙ ඇයි. Elon musk නම් කීවෙ california වල අලුත් lgbtq law එක නිසා කියල. ඒක කියල හිතන්න අමාරුයි නේද?
Loku business karayota political case thiyenavane . California vala ne Kamala inne neda , Texas vala tax aduy . Land eka ganan aduy , loku state eka .
😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰🤫🤫🤫😮💨😮💨
Elon musk❤
1st comment 😊
දැන් ඉට්ම් ඒකත් විකුනගෙන කන්න වගේ 😂
ඔව් ඉතිං, එයාල මේ ඔක්කොම කරන්නෙ සල්ලි හම්බ කරන්න..
නරක නෑ නෙ, සුපිරි වැඩක් විකුනන්න නෙ යන්නෙ..
2025 අගහරුට යයිද
ටිකක් අමාරු වෙයි නේද මන් හිතන්නෙ 2030වත් වෙයි
Elon time එකයි සැබෑ time එකයි වෙනන් නෙ බ්‍රෝ.. 😂
මම හිතන්නෙ 2028 ට්‍රාන්සිට් වින්ඩෝ එකේ යන්න පුලුවන් වෙයි කියල..
Elon year 2025 puluvan
@UmiFox ඒක තමා අගහරුට යන එක 2030 වගේ වෙයි කීවෙ තාක්ශනේ කොච්චර තිබුනත් රිසෝසස් තමා ප්‍රශ්නෙ(හිගකමම නෙවෙයි අදහස් කරන්නෙ අර මෙ වීඩියෝ එකේ කිවෙ ඉන්ධන කොච්චරක් යනවද ඒ බරත් එක්ක කොච්චරක් ඉන්ධන ගෙනියන්න පුලුවන්ද කියන එක වගේ ඒව)
Muge gon katha ahanna epa 😂
උබත් මේකෙ පොර ටෝක්ස් දී දී ඉන්නෙ නතුව , කඩදාසි වලින් හරි එකක් හදපම් 😆
❤
❤❤
❤️
❤❤❤❤
❤