නීත්‍යානුකූල මුහුදු කොල්ලකරයන් ජීවත් වෙන France Saint Malo දීවර ගම🇫🇷 | Sinhala travel vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 เม.ย. 2024
  • #wanderlustvanlifers #france #saintmalo #sinhalatravelvlog #travelvlog #sinhala
    Hi Wanderlust Vanlifers අද travel vlog එකේ අපි ඔයාලව එක්කන් යන්නෙ ප්‍රංශයේ තවත් දීවර ගමකට ඒ තමයි නීත්‍යානුකූලව මුහුදු කොල්ලකාරයො ජීවත් වන France පුංචි දීවර ගමක් වෙන Saint Malo ගමට.
    මේ සුවිශේස ගමේ තවත් ලක්ශනයක් තමයි මුහුද කැලබෙන අවස්තා වලට මීටර් දහයටත් වඩා උස මුහුදු රැලි මේ ගෙවල් වල වදින එක.
    ගමේ රවුමක් දාල මෙහෙ typical කෑමක්ක්වෙන Crepes කාල යමු❤️🍃
    All credits of 3 drone shots used in second 00.00 to 00.05 and from second 00.22 to 00.26 only for illustrate purpose go to: youtube.com/@easyridevideos?s...
    --------------------
    Hii යාලු, අපි කෞශල්‍යා සහ ප්‍රේම්. 2019 අපි පරන හිස් Van එකක් අරන් රෝද උඩ ගෙයක් හැදුව අපේ බව්වො පූසො එක්ක ඒකෙ පදිංචියට ගිහින් ලෝකෙ වටේ යන්න.🚐🌍🍃
    අපි long term travels තමයි වැඩියෙන් කරන්නෙ.. වැඩියෙන්ම කාලෙ ගත කරන්න ආස සොබාදහමෙ.
    ඉතින් ඔයාලත් ආසනම් on the road van life ජීවිතේ අත්විදින්න.. අපිත් එක්ක එකතු වෙන්න.❤️🍃
    We are Kaushalya and Prem and we built a camper in an old Van to experience a nomad lifestyle traveling the 🌎 with pets🐶🐱.
    Subscribe and turn on the 🔔and get on the boad🚐
    __________________________________________
    PLAYLISTS:
    1️⃣ අපි රෝද ගෙදර හැදුව හැටි🚐⚒️:
    / playlistlist=pl1qfjdct...
    Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
    2️⃣ සංතියාගො පාද යාත්‍රාව​ 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව​...
    3️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
    ____________________________________________
    🤝📲Join us:
    •Instagramm: instagram.com/?hl=it
    •Facebook: / wanderlustblacksouls
    ____________________________________________
    🎥 GEAR WE USE:
    Mai camera: Iphone 13 Pro + Sony 6400
    Low light camera: Sony A 7iv
    Action camera: Insta 360 X3
    Drone: DJI Mavic 2s
    _____________________________________________
    MUSIC IN OUR VLOGS:
    Epidemic Sound ( click to the link to get 1 month free):
    share.epidemicsound.com/ryxjsf
    ____________________________________________
    Wanderlust vanlifers
    Sinhala travel
    මුහුදු කොල්ලකාරයො france
    Saint malo travel vlog

ความคิดเห็น • 80

  • @maneldharmawardana7285
    @maneldharmawardana7285 2 หลายเดือนก่อน +3

    👌දුව ආසාවෙන් බැලුවා අද පුතාගේ හඬත් ඇහුණා එයා වෙනදාට වඩා කතාවට එකතු වුනා 👌හොඳ පැහැදිලි කිරීමක් නැව දැක්කාම මුහුදු කොල්ලකරුවෝ හිටපු කාටූන් මතක් වුනා ස්තුති ❤️❤🙏

  • @DiaryofShalu
    @DiaryofShalu 2 หลายเดือนก่อน +2

    හැමදාම වගේ..
    මේ පුංචි ලෝක සිතියමේ,
    විශ්මය රැගෙන එන
    සිංහල කටහඬට
    අපි හරිම අාදරෙයි..
    නුඹ යනෙන මාවතේ,
    රසිකයන් බොහෝමයි..
    නුඹ අපට මෙවන් දේ
    පෙන්වන්න කරන මේ
    වෙහෙසකර වෑයමත්
    අැත්තමයි සුන්දරයි..❤❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  2 หลายเดือนก่อน

      🥹 ආදරෙයි.❤️godak sthuthi🙏🏽

  • @dineshsanjeewa7875
    @dineshsanjeewa7875 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ගිහින් බලන්න තියෙනවානම් කියලා හිතෙනවා නංගා ඔයා විස්තර කියද්දි ❤❤❤ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ❤

  • @HirunikaDissanayake55
    @HirunikaDissanayake55 2 หลายเดือนก่อน +2

    අක්කෙ ඔයාගේ වීඩියෝ වල ආසම හිතෙන කොටස තමයි ඔයා විස්තර කරන ටික...ඔයා ඒක හොදටම කියනවා... ලෝකේ ගොඩාක් දුරින් තියෙන තැන් අපි ගිහින් බලනවා වගේ විස්තර කරලා දෙනවා ඔයා❤❤❤❤❤

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  2 หลายเดือนก่อน

      ස්තුති නංගි 🥹❤️❤️❤️

  • @najithpiumal9312
    @najithpiumal9312 2 หลายเดือนก่อน +2

    අක්කේ කියන්න දෙයක් නෑ ඉතිම් ලස්සනයි ආස හිතෙනවා vlog එකත් ලස්සනයි දෙන්නත් ලස්සනයි පුංචි පවුලම සතුටින් ඉන්න. Wanderlust අපි හැමදාමත් අදරෙයි බුදු සරනයි පරිස්සමෙන් ඉන්න akkh ❤️💯🥰

  • @PercyJackson-eh6uy
    @PercyJackson-eh6uy 2 หลายเดือนก่อน +2

    Supiri tour ekk gedr idnma giya
    Thanks dennatma ayye akke

  • @manulanilesh7811
    @manulanilesh7811 2 หลายเดือนก่อน +2

    thank you very much අක්කා ඉදිරිපත් කරන වීඩියෝ හරිම ආසාවෙන් බලන්නේ

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  2 หลายเดือนก่อน

      Thank you mata godak sathutui❤️❤️

  • @deepikadamayanthi8827
    @deepikadamayanthi8827 2 หลายเดือนก่อน +2

    ශෝක් දෝණි ❤️❤️

  • @dilmi_hewage24
    @dilmi_hewage24 2 หลายเดือนก่อน +2

    වෙනම level එකක් 🥺❤️

  • @shiyami3183
    @shiyami3183 3 วันที่ผ่านมา +1

    Beautiful video. Thank you for sharing with us.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 2 หลายเดือนก่อน +3

    Aththatama hodai mehema vlogs karana eka..Godak aya Australia idan Paris awith yanawa..ethanin eha france gana suddo pawa wadiya danne naha..Paris and southern france wala monaco wage tika thanaka balawi..eth mehema dewal danne naha..Samahara aya asa naha English use wenne nathi nisa travel karanna..e nisa..Meka hoda deyak! Good luck! Love from England!😍😍😍😍

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  2 หลายเดือนก่อน

      Eka aththa meheth kiyala wenasak na godak aya yanne paris walata witharai, tikak kale madi athi nisa wenna athi tikak nodanna nisa wenna athi❤️

    • @gamithawanasinghe4096
      @gamithawanasinghe4096 2 หลายเดือนก่อน

      @@WanderlustVanlifers Yeah akki...Man asai oyala dennawa hambuwenna.Man youtube videos me september weddi patan gannawa...Mn Itali ennath asai...dawasaka hambuwemu! Oyalage travelling adventure gana danaganna asai,e wagema van ekak aragena me wade patan gaththa ekata asai mama! Good luck!😍😍

  • @Neth_ra926
    @Neth_ra926 2 หลายเดือนก่อน +2

    Wow❤

  • @bhagyarathnayaka7117
    @bhagyarathnayaka7117 2 หลายเดือนก่อน

    Story telling is 😍🤠

  • @lalanisilva1015
    @lalanisilva1015 2 หลายเดือนก่อน +2

    Lassanai mama nodakka dewal oyagen dakinna labeema mama lucky God bless both of u

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  2 หลายเดือนก่อน

      Thank you, stay blessed you too❤️🙏🏽

  • @Meuwa567-gi9sh
    @Meuwa567-gi9sh 24 วันที่ผ่านมา

    ❤❤❤ නියමයි අක්කේ

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 หลายเดือนก่อน

    You are exploring places I never knew that why I like your role

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 2 หลายเดือนก่อน

    vidio eka supiri jaya wewa....

  • @user-vh8bb5uc8h
    @user-vh8bb5uc8h 2 หลายเดือนก่อน

    අක්කා හොඳට ස්ථානය ගැන පැහැදිලි කරනවා.❤❤love you akki 🥰

  • @nadeekajayawardana531
    @nadeekajayawardana531 2 หลายเดือนก่อน +2

    Lassanai nangi 💖💐 Theruwan saranai oyalata 🙏🙏🙏 paressamin sathutin Inna hamadama 💐💐

  • @sachinigim2065
    @sachinigim2065 2 หลายเดือนก่อน +1

    අනෙ ලස්සනයි පැටියො ❤️❤️❤️

  • @sasinigangodagama5670
    @sasinigangodagama5670 2 หลายเดือนก่อน +1

    Super❤❤

  • @LakminiPerera-yi4hn
    @LakminiPerera-yi4hn 2 หลายเดือนก่อน +1

    ඔයාගේ විඩියෝ බලනවා කියන්නේ හරියට චිත්‍ර කතාවක් වගේ දැනේනේ ❤

  • @ayeshajinadari8010
    @ayeshajinadari8010 2 หลายเดือนก่อน +1

    Hari lassanai akka oyage visthara kirima❤

  • @udeshikamihirangi
    @udeshikamihirangi 2 หลายเดือนก่อน +1

    Maru aneee akki

  • @praharshawishwa5803
    @praharshawishwa5803 2 หลายเดือนก่อน

    4:41 Pirates of the Caribbean vibe එකක් තියෙන්නෙ දැක්කම 😍

  • @saduniimalsha5425
    @saduniimalsha5425 2 หลายเดือนก่อน +1

    ❤️😍🥰

  • @akiladharmasena6359
    @akiladharmasena6359 2 หลายเดือนก่อน +1

  • @PercyJackson-eh6uy
    @PercyJackson-eh6uy 2 หลายเดือนก่อน +1

    The ship
    I was jack sparrow
    That ship was belong to me in early days 😂

  • @amalinirmala8870
    @amalinirmala8870 หลายเดือนก่อน

    ❤❤❤

  • @HellodreamersLK
    @HellodreamersLK 2 หลายเดือนก่อน +1

    මගේ vibe එකට set වෙන youtube channels ගොඩක් අඩුයි. හැබැයි අක්කේ ඔයාගේ channel එක මගේ vibe එකේ ඒවගෙන් top channel එකක් 🥺😩 really love your videos ❤ and ඔයාලගෙ videos ලන්කාවේ crowd එකට share වෙනව අඩුයි අක්කේ maybe ඔයා රට ඉදන් channel එක create කරපු නිසා වෙන්න ඇති. But මන් මගේ යාලුවෝ එක්ක videos share කරගෙන අපි ඔයාලගෙ වීඩියෝ නිසා මාර විදියට motivate වෙනවා ඒ වගේම අපි එතන ඉන්නවා වගේ feel එකක් දැනෙනවා බැලුවම. ඔයාගෙ explanations ගෑන කතාකරලා වැඩක් නෑ 💯 excellent 🫶 good luck අක්කේ and අයියේ. මගේ future dream එකේ ඔයාලා ජීවත් වෙනවා 🥺 දවසක මමත් channel එක up කරගෙන ඔය වගේ ලෝකෙ වටේ යනවා. That's my one and only dream 📌 එදාට මන් mention කරයි මගේ ලොකුම motivation එක වුනේ ඔයාලා කියලා 🥰 love you both 🤍🔐

    • @WanderlustVanlifers
      @WanderlustVanlifers  2 หลายเดือนก่อน +1

      බොහොම ස්තුති මල්ලි❤️🙏🏽ඔයාගෙ ඒ අහින්සක හීනෙ ඉක්මනින් ඇත්ත වේවා❤️අතහරින්න එපා. ලෝකෙ කොහෙ හරි කොනක අප් ඉදාට මුනගැහිල. Bonfire එකක් ඉස්සරහ beer එකක් බිබි මෙ comment එක ගැන මතක් කරමු❤️❤️

    • @HellodreamersLK
      @HellodreamersLK 2 หลายเดือนก่อน

      @@WanderlustVanlifers අනිවාරෙන් අක්කේ හොයාගෙන එනවා දවසක මන් 🥺 tour එකක් දාමු දවසක 🥰 thanks a lot ❤️

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 2 หลายเดือนก่อน +1

    Api lankawe kana dose wage 😁
    E unt ek rasa paatai 😁 adath maru ❤️

  • @ishisamee5670
    @ishisamee5670 2 หลายเดือนก่อน

    🥰🤗🥰🤗

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 หลายเดือนก่อน +1

    😊❤

  • @SanduniLakshika-vp6ps
    @SanduniLakshika-vp6ps 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @chathuminadilshan4688
    @chathuminadilshan4688 2 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰

  • @Noah_lilac
    @Noah_lilac 2 หลายเดือนก่อน +1

    🖤

  • @bellavita-498
    @bellavita-498 2 หลายเดือนก่อน +1

    ❤❤❤🇮🇹🇮🇹🇮🇹

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 2 หลายเดือนก่อน +1

    🧡💛💗💖💖💜️💙👍

  • @agnithusaramayaamarathunga4244
    @agnithusaramayaamarathunga4244 2 หลายเดือนก่อน +1

    hembisisawata beheth ganna appa ghin

  • @janajajagath3518
    @janajajagath3518 2 หลายเดือนก่อน +1

    අපිත් එන්නද

  • @Ah456y
    @Ah456y หลายเดือนก่อน

    Wow❤

  • @lakmaltharanga8879
    @lakmaltharanga8879 29 วันที่ผ่านมา +2

  • @PercyJackson-eh6uy
    @PercyJackson-eh6uy 2 หลายเดือนก่อน +1

    The ship
    I was jack sparrow
    That ship was belong to me in early days 😂

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 หลายเดือนก่อน +1

  • @safeparadisetravels1047
    @safeparadisetravels1047 หลายเดือนก่อน

  • @PercyJackson-eh6uy
    @PercyJackson-eh6uy 2 หลายเดือนก่อน +1

    The ship
    I was jack sparrow
    That ship was belong to me in early days 😂

  • @PercyJackson-eh6uy
    @PercyJackson-eh6uy 2 หลายเดือนก่อน +1

    The ship
    I was jack sparrow
    That ship was belong to me in early days 😂