Asha Ron - Film Sadakal Randewa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2010
  • Buy mens' non pierced earrings, cross earrings, magnet earrings and all kinds of fashion and fancy jewelleries online from www.championfancy.com Sri Lanka.
    Milton Mallawarachchi & Chandralekha Perera sings for Javed Sheikh (Pakistan) & Sabita Perera(Srilanka) in Director Sena Samarasinghe's family film " Sandakal Randewa". The film was a golden jubilee hit of its time. This film released in Pakistan as "Kabhi Alvida Na Kehena."
  • เพลง

ความคิดเห็น • 58

  • @ranjithgamage2980
    @ranjithgamage2980 2 ปีที่แล้ว +9

    කොපමණ ඇහුවත් එපා නොවන චිත්‍රපට ගීතයක් ..මනෝජ් ඔයාට පින් මේ වැඩේට .මමත් O /L කරන කාලෙ බලපු ලස්සන චිත්‍රපටයක් .සදාකල් රැදේවා මේ චිත්‍රපටය ලංකාවේ පමණක් නොව පකිස්ථාන සිනමාව තුළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් .මේ ජවනිකා මොනතරම් අව්‍යාජ ද සුන්දර ද ..යසට ගැලපෙන ජෝඩුව .හරිම ලස්සනයි හරිම සුන්දරයි .මේ අපේ සදාතනිකව මතකයේ රැදෙන සිනමාවයි

  • @nats20001
    @nats20001 3 ปีที่แล้ว +7

    Sabeetha ... incredibly beautiful in her prime..

  • @uranus1291
    @uranus1291 4 ปีที่แล้ว +8

    Beautiful Sabita in Kandyan Saree and a handsome actor

  • @anurakchhettry1140
    @anurakchhettry1140 6 ปีที่แล้ว +27

    Pakistani loves Sri Lanka ,we have so many memories together through movies ,we miss Sabeetha mam' ,Jawaid Shaikh is still a big star he worked in India as Shah rukh khan's father in om shanti om and this very movie called "Kabhi Alvida na kehna" Sabheeta ji has so many other movies in Pakistan.

    • @CeylonOldHits
      @CeylonOldHits  6 ปีที่แล้ว +7

      Thanks Fayaz, yes we also have a beautiful memories with co production movies of Pakistan and Sri Lanka. So beautiful and songs are still reminds our childhood. Javed , Babara, Izar Quazi... we have a big collection of ur movies in Sinhala language. Thanks Pakistan. ;)

    • @alankarasilva8048
      @alankarasilva8048 5 ปีที่แล้ว +2

      bhott sukiriya appkobi ji,,,kalakarako koy rilyjan nahiheea srip kalakara he nhee mulluk nhee jathi...kudahapees...

    • @sajanisenarath3188
      @sajanisenarath3188 5 ปีที่แล้ว +3

      Realy he is the one om shanthi srk father my one of favourite

    • @muradlakhani5561
      @muradlakhani5561 4 ปีที่แล้ว +4

      Anurak Chhettry
      Me too
      Love from pakistan

    • @9thgem
      @9thgem 2 ปีที่แล้ว

      Lots of love and gratitude from Peshawar Pakistan 🇵🇰🇵🇰

  • @SDN89503
    @SDN89503 5 ปีที่แล้ว +7

    Api පොඩි kale balapu film කොච්චර lassanada .pakistan nalu නිළියන් a දවස් wala හුඟාක් famous ලංකාවේ .thanks ඔබතුමා ta.

  • @9thgem
    @9thgem 2 ปีที่แล้ว +3

    We pakistani love srilanka.
    I wish I could visit srilanka one day
    Huge fan of cricket srilanka also.
    Lots of love and gratitude from Peshawar Pakistan 🇵🇰🇵🇰❤️❤️💚

  • @niranjalakumudini5448
    @niranjalakumudini5448 6 หลายเดือนก่อน +1

    Woooooow..beutifull song.🎸🎸🎸🎸🎼🎼🎼🎼🎼🎼🎼

  • @swarnaa.bandara4460
    @swarnaa.bandara4460 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගීයක් මල්ලී..අහල නම් නෑ...රස වින්ද හරිම ආසාවෙන් ...ස්තුති ලස්සන ගීයක රස වින්ඳා....

  • @manojmadhusanka718
    @manojmadhusanka718 3 ปีที่แล้ว +6

    සිංහල සිනමාවෙි අද්විතීය හඩ මිල්ටන් මල්ලවාරචිචී

  • @miltonmallawarachchi5516
    @miltonmallawarachchi5516 7 ปีที่แล้ว +5

    Sadakal rendewa singhala movie. Hero Pakistani. 1985. Play back singer Milton, chandralekah

  • @dharshaniganga5489
    @dharshaniganga5489 7 ปีที่แล้ว +3

    Thank you Monoj me sindu hoaya gannawath ne dan.harima amaruwen hoya gaththe.

  • @CeylonOldHits
    @CeylonOldHits  11 ปีที่แล้ว +4

    Sory I dont have the movie, I just downloaded the pakistani film song and mixed with sinhala audio. there are 4 songs from this movie were uploaded.

  • @devikafernando9678
    @devikafernando9678 3 ปีที่แล้ว +1

    My famous pitcure ,songs same as actor and actress

  • @mashiholmes1406
    @mashiholmes1406 11 ปีที่แล้ว +3

    thank you very much Manoj.. i love this song

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 7 หลายเดือนก่อน

    ස්තූතියි සේන සමරසිංහ මහතාට මේ චිත්‍රපට .... සම නිෂ්පාදනය කලාට ...

  • @rupasingharupasinghe609
    @rupasingharupasinghe609 4 ปีที่แล้ว +6

    හරි ලස්සන රංගන ය්.ංද්න්නාංග්. මං හගාක් ංපාඩ් ංම්ක බලන්ංකාට තවම් එදා වංග් ම්. ංම්වා බලන්න ආසයි . අහාන්ත් ආසයි ............හගාක් ලස්සන ය් .

  • @arithganegoda4701
    @arithganegoda4701 3 ปีที่แล้ว +2

    Very melodic tunes they have..if there was no terrorism in Pakistan things would have been Evan more greener for Pakistani s they have very artistic poetry and songs and architecture..

  • @thusharadasanayaka4114
    @thusharadasanayaka4114 ปีที่แล้ว

    Ape podi kale balapu film.harima lassanai...

  • @niroshasamanmali718
    @niroshasamanmali718 ปีที่แล้ว

    හරිම ලස්සනයි 'සදාකල් රැදේවා' බලනකොට මං ගොඩක් පුංචියි

  • @gaminirajakaruna9769
    @gaminirajakaruna9769 3 ปีที่แล้ว +2

    House full una film ekak

  • @pavanamarasooriyaamarasoor2958
    @pavanamarasooriyaamarasoor2958 7 หลายเดือนก่อน

    අම්මෝ චන්ද්‍රලේකාගෙ කටහඩේ ලස්සන ...❣️❣️❣️❣️

  • @upul1684
    @upul1684 9 หลายเดือนก่อน

    මේ විදිය සිංදු සෙට් එකක් ම ආවා.

  • @ashengimalka
    @ashengimalka ปีที่แล้ว

    Chandralekha perera voice 😘❤️

  • @chammipriyantha1324
    @chammipriyantha1324 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nishanthisadamali5340
    @nishanthisadamali5340 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @harshani80
    @harshani80 13 ปีที่แล้ว +2

    gud work...

  • @chammipriyantha1324
    @chammipriyantha1324 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @isharafernando8994
    @isharafernando8994 10 ปีที่แล้ว +2

    Nis

  • @naradaweerasiri9934
    @naradaweerasiri9934 3 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐💐

  • @tikira9999
    @tikira9999 13 ปีที่แล้ว +3

    thanks for uploading this macho......very good sound quality
    i rememeber this movie...music by sarath dasanayaka?

  • @nirofidgett2153
    @nirofidgett2153 2 ปีที่แล้ว +1

    Beautiful ❤️

  • @athula72bandara79
    @athula72bandara79 2 ปีที่แล้ว

    Beautiful song

  • @nishawanigasooriya3468
    @nishawanigasooriya3468 11 ปีที่แล้ว +3

    plz upload this sinhala movie

  • @user-wv3pd6bm6k
    @user-wv3pd6bm6k 3 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @staticshock2388
    @staticshock2388 3 ปีที่แล้ว +2

    Please send his photo.

  • @chandimafernando820
    @chandimafernando820 3 ปีที่แล้ว +2

    Sabeethage parana sindu tikak danna

  • @gkchamaka
    @gkchamaka 11 ปีที่แล้ว +1

    this is not a pakistan film.the director is an our man.......

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 4 ปีที่แล้ว +3

    මේ චිත්‍රපටිය යූටියුබ් දාන්න කරුණා කරලා
    බැලුවේ නෑ..😅😅😅

  • @dfffdeff6246
    @dfffdeff6246 6 ปีที่แล้ว +2

    Piece full movie

  • @imangujjar5367
    @imangujjar5367 3 ปีที่แล้ว +1

    Urdu version was sung by A Nayar and Mehnaz Begum.

  • @slvideo7073
    @slvideo7073 ปีที่แล้ว

    Sena samarasinghe' s productions, Sri Lanka and Pakistan joint productions

  • @hpalpola
    @hpalpola 13 ปีที่แล้ว +2

    me movie eka puluwan nam upload karanna

  • @sindumee1615
    @sindumee1615 7 ปีที่แล้ว +8

    ආශා රොන්...මේ..තුන්ලෝකේ මේ
    සන්තෝසෙන් හා....මේ පාවෙන්නා....
    නෑනනෑ...නෑ..නෑ...නෑනනෑ....නෑ...නෑ...
    ආවා..සේ..එහෙම ආශා...
    මා..නෑ... ගීත ආශා...
    මං නෑ...ඒ වගේ.. ආදරේ....
    පාවෙන්නා...අරරු...අරරුංගා
    බමරුන්මෙන් මා...මේ පාවෙන්නා...
    ආශා රොන්..රොන්..පෙම් රොන් බී මත්වී
    මා..වා.ගේ... ලෝකේ ඉන්නෝ...
    මේ..මිහිරි....මිහිරේ යාවී....
    පියඹන්නා...දෑත වීදා...
    ලොව මිහිරි නිල් තලාවේ...
    පෙම් විජිතේ...මල් මාවත් සාදා..
    සතුටින් ඉමුකෝ ..අප නාඩන්නා..
    නෑනනෑ...නෑ..නෑ...නෑනනෑ....නෑ...නෑ...
    යාළුයිනේ එදා වාගේ...අප ඉන්නා මෙදා වාගේ
    පුරවාලා දෙමි මේ ආදරේ...
    මා ඔබදෝ...රසයෙන් එක්වී
    පිපි ප්‍රාර්ථනේ..නාඩා ඉන්නේ..
    ආශා රොන්..රොන්..පෙම් රොන් බී මත්වී
    සෝගීත නෑසුනාවේ...
    සැනසේවී ඒයින් මුලු ලෝ..
    මේ වේවී ප්‍රාර්ථනාවේ...
    නිවුනාවේ..මා..ඔයා..හා..
    අප දැන් දන්නෝ පෙම් සිනා ගී
    අප දෙදෙනාගේ පෙම් පතා ඒ
    ගයමු ගයා...හා..හා..ගයමු නටා...
    අහගන්න සරාගී..නෑ සෝක..සෝක නෑසේ
    දෙන්නා වෙළි වෙළී නටන්නා....
    පායාලා පාට මල් පාවී..ලා
    මුලු ලෝකේ මේ..පෙම් පාවීලා...
    පාවෙන්නා...අරරු...අරරුංගා

    • @alankarasilva8048
      @alankarasilva8048 5 ปีที่แล้ว +1

      bhoma isstuthiy gee pada luwata...age aety wadak...thanks agean...

  • @nadishaathukorala4864
    @nadishaathukorala4864 2 ปีที่แล้ว +1

    මේ පිල්ම් එක යූ ටුයුබ් එකේ දාන්න බලලා නැහැ

  • @shamilaranasinghe8218
    @shamilaranasinghe8218 6 หลายเดือนก่อน

    Chadralekage hada gelapenne sabithata.rainila masala na ethi.mata padam me githa

  • @ThushariWeerasinghe1977
    @ThushariWeerasinghe1977 ปีที่แล้ว

    💟💟💟💟💟💟💟

  • @thimirajayasha1804
    @thimirajayasha1804 2 ปีที่แล้ว +1

    මේකෙ කාතාව දෙන්නකො

  • @sadanuwanthika3514
    @sadanuwanthika3514 2 ปีที่แล้ว

    Kochchara ahuwath epa wenne nathi song ekak

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว

    මෙ සබිතාපෙරෙරා

  • @lalrohan2415
    @lalrohan2415 ปีที่แล้ว

    කියලා වැඩක්න නැහැ

  • @isharafernando8994
    @isharafernando8994 10 ปีที่แล้ว +2

    Nis