Sangeethe | Episode 279 05th March 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 365

  • @TK-fr7vu
    @TK-fr7vu 4 ปีที่แล้ว +310

    අනේ අද නම් ලස්සනම ලස්සනම ලස්සනම ලස්සනයි මහී අසේනි scene දෙකක්😁😁😄😄😄😄😙😙🙌 හෙටත් ෂෝක් නේ.......

    • @chathurikadilhani1660
      @chathurikadilhani1660 4 ปีที่แล้ว +3

      Eknm aththa

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +3

      Ow nngo maaarama lassanai adanammm 😍😍

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +3

      @@s.n.7771 ekane akke

    • @kavidunimesh2559
      @kavidunimesh2559 4 ปีที่แล้ว

      Message akak vath danna nanaa
      Ai tharaha velada

    • @kaveeshmax6296
      @kaveeshmax6296 4 ปีที่แล้ว

      Hi oww neda😘❤️❤️

  • @angelscart
    @angelscart 4 ปีที่แล้ว +197

    මෙන්න මාව මතක් වෙලා 😍😍😍ආපසු අසිමහි

  • @sanayodhya6905
    @sanayodhya6905 4 ปีที่แล้ว +297

    අසේ මහී තමා...
    The best 👍 ...

  • @nilusharehani4942
    @nilusharehani4942 4 ปีที่แล้ว +69

    අද ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️👍

  • @s.n.7771
    @s.n.7771 4 ปีที่แล้ว +150

    "අනේ තුදූ චුට්ටක් හිනා වෙන්නකෝ.."😂😂අම්මෝ මේ දෙන්නනම් මරු
    අසීමහී ආදරෙයි ආදරෙයි ආ.....දරෙයි ඔය දෙන්නට ගොඩා....ක් 😙😙😙😙😙
    Cutest & the best couple ❤️❤️

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +6

      මාත් ආ..........................දරෙයි 😙😙😙😙

    • @chathurikadilhani1660
      @chathurikadilhani1660 4 ปีที่แล้ว +5

      මාත් ගොඩක්

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +2

      @@TK-fr7vu Ekane nngooo 🤗🤗❤️

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +2

      @@chathurikadilhani1660Yeah dear 🤗🤗❤️❤️

    • @sanayodhya6905
      @sanayodhya6905 4 ปีที่แล้ว +2

      අනිවා..මාත්

  • @sanayodhya6905
    @sanayodhya6905 4 ปีที่แล้ว +529

    මහීට කැමති අය කෝ..like කරන්න..

  • @TK-fr7vu
    @TK-fr7vu 4 ปีที่แล้ว +336

    කෝ කට්ටිය අසේනි මහී ට ආදරේ අය. ... 😊😊
    ඉස්සර වගේ වෙනවා නම්. ..😁😁😁

    • @tmhansani2957
      @tmhansani2957 4 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +2

      🙋🙋🙋🙋

    • @samuella2836
      @samuella2836 4 ปีที่แล้ว +2

      ♥️♥️♥️♥️♥️♥️

    • @slfashion9910
      @slfashion9910 4 ปีที่แล้ว +6

      අසෙනි මහීට තමයි ගැලපෙන්නෙම

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +1

      @@slfashion9910 anivarayen

  • @ishankamanimekala5249
    @ishankamanimekala5249 ปีที่แล้ว +15

    අද කොටස ගොඩක් ලස්සනයි ❤

  • @dinushadilrukshi2567
    @dinushadilrukshi2567 4 ปีที่แล้ว +52

    එහෙනම් මං ඔයාගෙද..❤️❤️❤️❤️❤️😍😍😍😍😍.ආව්..මරු අප්පා ඒක.

  • @janithdimantha5080
    @janithdimantha5080 4 ปีที่แล้ว +597

    නයනයට ගවුමක් ඇන්දනවට කවුද කැමති

    • @surebro1876
      @surebro1876 4 ปีที่แล้ว +4

      iyaaa bn nayana charitha 😠😠

    • @comedystar6151
      @comedystar6151 4 ปีที่แล้ว +1

      Janaki Dilrukshi hmmm

    • @abababab7812
      @abababab7812 4 ปีที่แล้ว +10

      ගවුමක් නෙවෙයි චීත්තයක් තමයි

    • @chandrikaf19chandrikaf59
      @chandrikaf19chandrikaf59 4 ปีที่แล้ว +3

      Chittayak hodai ne

    • @queenli4297
      @queenli4297 4 ปีที่แล้ว +3

      Gaumath hoda wadi

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +23

    තිසංක සර් ඔයා නම් නියම ඩැඩිඩෙක් ආදරේ අපේ සර් ට නිසානි ටීචර්ට පවි හැම වෙලා වෙම බයෙන් අසෙනි මහී ආදර කතාව ට ආදරේ ගොඩක් ලස්සනම ලස්සනයි අදත් කතාව

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +137

    අසී මහී අද නියම යි
    ❤️❤️❤️

  • @therelaxingpoint5406
    @therelaxingpoint5406 3 ปีที่แล้ว +10

    Harime lassena episode ekk so beautiful 👍👍👍🌺🌺🌺🌺

  • @shrimatishrimati388
    @shrimatishrimati388 4 ปีที่แล้ว +29

    අමමෝ අශෙනිගෙ මූන ...මහී නැති වෙයි කියල ඉරිසියාව .....ලස්සනයි ලස්සනයි ..❤❤

    • @shrimatishrimati388
      @shrimatishrimati388 4 ปีที่แล้ว +1

      @@akilanuwan5961 අමමෝ මෙයත් නැති තැනක් නැ ..😁

    • @shrimatishrimati388
      @shrimatishrimati388 4 ปีที่แล้ว +1

      @@akilanuwan5961 😁😁😁

  • @dilshanidili6454
    @dilshanidili6454 4 ปีที่แล้ว +25

    Really nice today to see our favorite nice couple Lavan and Geethma, keep it up

  • @fathimaferoza6886
    @fathimaferoza6886 4 ปีที่แล้ว +28

    අදනම් කතාව ගොඩාක් ලස්සනයි

  • @isuriamanthi2692
    @isuriamanthi2692 4 ปีที่แล้ว +15

    අනේ ⁣ඉයේ අසේනි මහී කොටස් දෙකක් තිබිබා මම ආසාවෙන් බලන් හිටියේ .දෙකම ලස්සනයි හුගාක්ම .අර මහී එකපාරටම අසේනි කන මිරිකන තැනදී මිස් ආවෙි නැත්නම් හොදයි .මෙි සැරේ රයිගමි ටෙලිසිනමා උළේ ජනාප්‍රිය නිළිය ලෙස ගීත්මා නංගීයි ජනාප්‍රිය නළුවා ලෙස ල
    ලවන් අයියායි තේරෙන්න ඔිනේ .ඒ වාගේම ජනාප්‍රිය ටෙලිනාට්‍යට සංගීතේ ටෙලිනාට්‍යට හිමිවෙන්න ඔිනේ .I Love You So Much Mahi Ashini . & Lavan Aiya & Geethma Nangi .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +56

    ලස්සන ආදර කතාවක් මහි අසනිගෙයි 🌺🌷❤🌹🍁

  • @sanayodhya6905
    @sanayodhya6905 4 ปีที่แล้ว +135

    කාලෙකට පස්සේ බලපු හොදම episode එකක් කියන අය කෝ..like 👍 කරන්න

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +4

      අනිවා

    • @mohammedansad5138
      @mohammedansad5138 4 ปีที่แล้ว +2

      👍👍👍😘💕mahi💕Asini...💔💞💕😘➰😘😘😘

  • @amilaroshan8137
    @amilaroshan8137 4 ปีที่แล้ว +76

    අසිනියෝ ඔච්චර අහින්සක වෙන්ඩ එපා පොඩ්ඩක් ගනන් උස්සන්ඩ....එතකොට මහියා ඇබලයා වගේ පස්සෙන් එයි....

  • @iamkumodh
    @iamkumodh 4 ปีที่แล้ว +133

    කාලෙකින් අද කතාව හොදයි😍👌. හෙට පට්ට හොදයි ❤. නයනය මැරුණනම් තවත් හොදයි 🤬 කළණටත් නැති පුදුම අමාරුවක්නෙ ඌට තියෙන්නෙ. ඌත් අසෙනිට line පාර දාන්න බලන් ඉන්නවද දන්නෑ 😂🔫

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 4 ปีที่แล้ว +31

    ආපෝ... මේ නයනයා නම්, හොදම චිත්තයක්. කලිසම ගලවල ගවුමක් අන්දවන්න වටින්නේ. කේළම් හැර වෙන දෙයක් නැහැ.

  • @madushanimadushani8850
    @madushanimadushani8850 4 ปีที่แล้ว +27

    නයනට මල් මල් ගවුමක් ලස්සනට තියෙයි කියලා හිතෙන්නේ මට විතරද....😁😁

  • @janeiuae5751
    @janeiuae5751 4 ปีที่แล้ว +15

    Asani. Mahi. Lassanaii

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว +113

    දසුන්ගේ යාලුවනම් සුපිරි නේද මරු ඔහොම යාළුවො ඉන්නේ බොහොම ටිකයි හැමෝම ඔහොම නෑ

  • @mahendrakumara7973
    @mahendrakumara7973 4 หลายเดือนก่อน +2

    Harima lassena episode elk so deautiful👍👍🥰

  • @sanayodhya6905
    @sanayodhya6905 4 ปีที่แล้ว +250

    අද නම් මහී හොදයි කියන අය like කරන්න...👍

    • @pubudus.gunasekara3870
      @pubudus.gunasekara3870 4 ปีที่แล้ว +1

      🥰🥰🥰🥰🥰Matanam mahiva hamadams hodaiiiii🥰🥰🥰🥰

  • @ඔබහාමා
    @ඔබහාමා 4 ปีที่แล้ว +65

    මං ඔයාගෙද මහි කියපිය ඔව් කියලා 😍

  • @ruzanasaman2968
    @ruzanasaman2968 4 ปีที่แล้ว +30

    වැඩියෙ සතුටු වෙන්න එපා. මොකද එදරි අන්කල්ට ලස්සන ලවි කේස් ඇලරික්.එකපිට ලස්සනට දින දෙකක් පෙන්වලා. නැවත බෝම්බයක් පුපුරා හරිනවා. ඒකයි ඔතන සීන්එක. එකදිගට ලස්සනට කතාව හැමෝම බලලා සතුටු වෙන කොට එදිරි අන්කල්ගෙ ඇගේ කැසිල්ලක් හට ගන්නවා. ඔහොමයි යාළුවනේ පරෙස්සමෙන් හොදේ.

  • @dilshanidili6454
    @dilshanidili6454 4 ปีที่แล้ว +28

    This cute couple still don't know how much we like them, we like Lavan and Geethma so much

  • @ranifrando4544
    @ranifrando4544 4 ปีที่แล้ว +39

    දසුන්ගෙ යාලුවා මරු 😂

  • @froowanti7821
    @froowanti7821 4 ปีที่แล้ว +48

    අනේ බොලාගෙ පැලේ අදුර කවදාවත් නැසෙන්නෙ නෑ නෑ නෑමයි Btw අසේනි ❤ ට. මොනාද වුනා නෙද. Madam අහපු දෙට

  • @suzyjjangg4867
    @suzyjjangg4867 4 ปีที่แล้ว +44

    මොකද අප්පා හැමතිස්සෙම තිසංකයි නිශානියි රණ්ඩු වෙන්න වගේ කතා කරන්නේ? තිසංක ජීවිතේ එපා වෙලා වගේ ඉන්නේ ඇයි? පොඩ්ඩක් ආදරෙන් කතා කරන්න එපැයි pregnant wife එක්ක. එයාගෙයි මිලින්දගෙයි වෙනසක් නැති වෙනවා ඔහොම ගියොත් නම්.

  • @TK-fr7vu
    @TK-fr7vu 4 ปีที่แล้ว +80

    මල් හොල්මන මැද්දට නාවා නම් කොච්චර හොඳද?
    මහීව යාලු කර ගන්න විදිය අහනවා 😡😡හැටි වත් 😠😠

    • @HAPU17
      @HAPU17 4 ปีที่แล้ว

      Kaveesha අක්කේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +3

      Ow appa Aseni mood eka kewa eya 😐😐

    • @thaksilakumuduni6891
      @thaksilakumuduni6891 4 ปีที่แล้ว +1

      මේ නයනයට අන්දන්න ඕනා ලස්සන බෝරිච්චි කරපු හැට්ටෙකුයි චීත්තෙකුයි පිරිමිකමටත් 😳

  • @hasinisamaraweera4513
    @hasinisamaraweera4513 4 ปีที่แล้ว +45

    නිශානිටත් බබෙක් ලැබෙන්න ඉන්නව. අරුනිටත් බබෙක් ලැබෙන්න ඉන්නව. ඒ ලමයි දෙන්නම එකම දවසෙ හම්බ වෙන්න දීලා, තෝඩු එකේ වගේ ලමයි දෙන්නව මාරු කරලා crossover එකක් වගේ ගියා නම් හරි 😂😂😂

    • @deepthidias4744
      @deepthidias4744 4 ปีที่แล้ว +1

      ඉතිං ඔයාට මං බබේක් හදලා දෙන්නම් එන්කෝ

    • @ishkumuduni1212
      @ishkumuduni1212 4 ปีที่แล้ว +1

      Nisanita kalin arunita babek awe. E unata nishanige bada thiyei🤭🤭

    • @hartofmusic
      @hartofmusic 18 วันที่ผ่านมา

      ​@@deepthidias4744 😂😂😂

  • @amplover3704
    @amplover3704 3 ปีที่แล้ว +22

    Ase mahi 😍

  • @robaraba7732
    @robaraba7732 4 ปีที่แล้ว +16

    ෂොක් අනෙ මහි අසෙනියි රගපානවා බලන්න ගොඩක් ආසයි නියමට.දෙන්නා ගැලපෙනවා.මල්.මිස්ට්ට .වැඩියෙ අසෙනියි ෂොක් අනෙ මම ගොඩක් ආසයි මහි.අසෙනියි රගපානවා බලන්න

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +1

      Math anee

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +1

      Math 🤗🤗

  • @sanayodhya6905
    @sanayodhya6905 4 ปีที่แล้ว +103

    දැන් මෙතන දමාගෙන ඇමතිගෙ පුතා හොදයි කියපු උන් දැන් එන්න එපා මහීගෙ ගුණ කියන්න..🤣🤣

    • @amilamadushanka8483
      @amilamadushanka8483 4 ปีที่แล้ว +4

      අන්න ඒකයි මමත් කියන්නේ ....🤗🤗🤗🤗🤗

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +3

      🤗🤗👍👍

    • @sanayodhya6905
      @sanayodhya6905 4 ปีที่แล้ว +3

      @@s.n.7771 🤗🤟🔥

    • @dinushadilrukshi2567
      @dinushadilrukshi2567 4 ปีที่แล้ว +3

      ඔව් ඔව් හොදේ.ඒක ඇත්ත.

    • @namalmadhuraan3118
      @namalmadhuraan3118 4 ปีที่แล้ว +2

      ආදරෙයි මැණිකේ ඒ කතාවට❤

  • @princeLk996
    @princeLk996 3 ปีที่แล้ว +6

    Mahi aseni shok oyala dennata godak adalai❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖👎❤️❤️❤️❤️❤️❤️💓💓💓💓💓💓💓💓💕💕💕💕💕💕💕😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😣😘🙂

  • @priyanthakakulawala5244
    @priyanthakakulawala5244 4 ปีที่แล้ว +29

    මෙි කතාවෙ නියම පොන්නයා නයනයා ඒ පකාව මට පේන්ඩ බැ මෙිකා හරියන්නෙ දෙනවක හාමිනේට වගේ කසාද බන්දල දෙන්ඩ

  • @anuththaranimsarani7583
    @anuththaranimsarani7583 2 ปีที่แล้ว +2

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @sriyalathasriyalatha1761
    @sriyalathasriyalatha1761 ปีที่แล้ว +3

    නියම කතාව

  • @fathimaisra5
    @fathimaisra5 4 ปีที่แล้ว +46

    අසනිට මහීත් හොඳයි කල්පනුත් හොඳයි😍😍

    • @niceheart2045
      @niceheart2045 4 ปีที่แล้ว +5

      Only mahi 💯

    • @slfashion9910
      @slfashion9910 4 ปีที่แล้ว +3

      මහී තමයි හොදම

  • @kawindagayashan6801
    @kawindagayashan6801 4 ปีที่แล้ว +8

    Ada katawanam niyami asi❤️🌹mahi😍😀😃😃😃😍😍😍😍❤️❤️❤️❤️

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 4 ปีที่แล้ว +10

    Wawww හෙට නියමයිනේ

  • @udeshasandanuwankodikara2033
    @udeshasandanuwankodikara2033 4 ปีที่แล้ว +8

    Yalu karaganna widiha ahanakota mal misge lassana 😍

  • @neranjabuddini6168
    @neranjabuddini6168 4 ปีที่แล้ว +47

    තිසංකයාගේ බොරු යකෝ අරූට ගහලා😂

  • @vajiraliyanage825
    @vajiraliyanage825 4 ปีที่แล้ว +91

    නයනයට කොරෝනවත් හැදියන්කෝ😂😂😂

    • @HAPU17
      @HAPU17 4 ปีที่แล้ว

      Vajira අයියේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ

    • @vajiraliyanage825
      @vajiraliyanage825 4 ปีที่แล้ว

      @@HAPU17 okk

    • @neranjabuddini6168
      @neranjabuddini6168 4 ปีที่แล้ว

      අපොයි🙄

    • @නදීපෙරේරා
      @නදීපෙරේරා 4 ปีที่แล้ว

      😁😁😁😁😁

    • @niroshan_2001
      @niroshan_2001 4 ปีที่แล้ว +2

      අම්මපා ඕකට කොරෝනා හැදිලා මකබෑවිලාම පල. ගෝතයා...

  • @madushikasewwandi9572
    @madushikasewwandi9572 4 ปีที่แล้ว +18

    15.38 හොදම හරිය..😂😂

  • @dilshan.dilshanr7651
    @dilshan.dilshanr7651 4 ปีที่แล้ว +107

    නයනාව.කවුද.බන්.ගත්තේ.මිට්ටෑ..පෑටීයා😂😂😂😂

    • @HAPU17
      @HAPU17 4 ปีที่แล้ว

      Dilshan අයියේ මාව subscribe කරලා මට උදව් කරන්නකෝ

  • @shehanikoshila397
    @shehanikoshila397 4 ปีที่แล้ว +56

    කලනයගෙ බෑන්ඩ් එකේ අලුත් කොල්ලෙක් ඉන්නවා නේ.

    • @isurikagimhani6319
      @isurikagimhani6319 4 ปีที่แล้ว +1

      Shehani koshila ඔව් ලස්සනයි නේ...

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 4 ปีที่แล้ว +7

    Dasun hari lassanai neh🙈♥️

  • @kaveeshmax6296
    @kaveeshmax6296 4 ปีที่แล้ว +7

    Ammoo heta eka😁😁😘😘

  • @lasithaheshan2806
    @lasithaheshan2806 4 ปีที่แล้ว +10

    නයන 🌼🏵️🌹🌸🌺🌼🏵️🌷🌹🌸🌺 චීත්තයක් ඇදගනින්...😂😂😂😂😂

  • @austar72
    @austar72 4 ปีที่แล้ว +5

    Maheege nangiyi, Asinige ayiyayi set karala dramaeka issarahata addanan tavath lassana veyi

  • @ranifrando4544
    @ranifrando4544 4 ปีที่แล้ว +25

    ලස්සනයි අද කළණට
    සෙට් උනොත් හොදයි
    මල් 💐 💐 ම්ස්ව

  • @nalindajayasinghe6598
    @nalindajayasinghe6598 4 ปีที่แล้ว +3

    I need a job in this company, boss is enjoying the frolicking of her subordinates. Wow......!

  • @rathnayakarmsk1431
    @rathnayakarmsk1431 4 ปีที่แล้ว +25

    අඩෝ පො##### නායනයෝ උඔ පිරිමියේක් ද ඇද ගනින් මල් මල් ගවුමක් ඇද ගනින්

  • @kavindudushan9640
    @kavindudushan9640 4 ปีที่แล้ว +22

    දසුන් එක්ක වැඩ කරන කොස් ඇට මීයානම් අප්පිරියයි 😂

  • @robaraba7732
    @robaraba7732 4 ปีที่แล้ว +52

    නයනයා.හරි කෙලම්.කාරයා.ගැනියෙක් වගෙනෙ.කලම්.කියන්නෙ

  • @rajithaweerasekara5249
    @rajithaweerasekara5249 4 ปีที่แล้ว +40

    අද නම් දෙපාරක් බලන්න හිතෙනවා නේද

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +3

      10 parak vithara

    • @s.n.7771
      @s.n.7771 4 ปีที่แล้ว +4

      Ow ow aniwa 🤗🤗

    • @sanduninadeesha7707
      @sanduninadeesha7707 4 ปีที่แล้ว +2

      😍😍😍

    • @sanayodhya6905
      @sanayodhya6905 4 ปีที่แล้ว +4

      ඔව් ...අද කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...කාලෙකට පස්සෙ තිබ්බ හොදම episode එකක්.👍

    • @rajithaweerasekara5249
      @rajithaweerasekara5249 4 ปีที่แล้ว +1

      @@sanayodhya6905 ඒක තමයි

  • @TharushiHirudini
    @TharushiHirudini หลายเดือนก่อน +2

    ❤❤❤

  • @1zonegamer689
    @1zonegamer689 4 ปีที่แล้ว +12

    නයනට ගවුමක් අන්දමූ

  • @ushanib
    @ushanib 4 ปีที่แล้ว +37

    ඊයා නයනයාගේ voice එක. කැතේ බෑ

  • @dilshan.dilshanr7651
    @dilshan.dilshanr7651 4 ปีที่แล้ว +25

    නයනයා.මහ.බක.පන්ඩිත.චීත්ත.යක්.හතරවටේ.කේලම්.කියනවා😂

  • @bgvsc8792
    @bgvsc8792 3 ปีที่แล้ว +2

    Anyone 2021?

  • @sanjyadimuthu2670
    @sanjyadimuthu2670 4 ปีที่แล้ว +6

    Mannam ada deparakma baluwa marama lassana aseni mahi

  • @dewmidasanayaka9083
    @dewmidasanayaka9083 4 ปีที่แล้ว +4

    Adanam niyamai ahh nayanaya baluwade kale

  • @priyangikadharshani2951
    @priyangikadharshani2951 4 ปีที่แล้ว +5

    Mall miss ada godak lasdanai mall miss kalanata set wunanam kathawa thawath lassanai

  • @bestwishesbeautifulvideo589
    @bestwishesbeautifulvideo589 4 ปีที่แล้ว +11

    Ada nm.maru

  • @surebro1876
    @surebro1876 4 ปีที่แล้ว +14

    irisiyakari ammo ekaa😂😂😂

  • @chathu3699
    @chathu3699 4 ปีที่แล้ว +7

    නයන නම් ඇත්තටම මල් මල් චීත්තේ

  • @adarasulaga9050
    @adarasulaga9050 4 ปีที่แล้ว +10

    කලනයගේ බෑන්ඩ් එකේ සෙට් එකට අකමැති අය කො😖😖😖😖

  • @nethmisansala9558
    @nethmisansala9558 4 ปีที่แล้ว +18

    අද මහී චූටි නොනා ඉන්නවා

  • @sandunisandeepani6590
    @sandunisandeepani6590 4 ปีที่แล้ว +18

    Mahi adanam lassanae aa

  • @macheemachee1626
    @macheemachee1626 4 ปีที่แล้ว +10

    නයනගෙ සිංදු කියවිල්ල ඔයාලට ලස්සනයි ද අප්පා 😁😁😁

  • @sumithrawathimanike3225
    @sumithrawathimanike3225 3 ปีที่แล้ว +1

    Tharahawela 😃😃😃😃😃😃

  • @sampathsampath-xy5ix
    @sampathsampath-xy5ix 2 ปีที่แล้ว +2

    හරිම ලස්ස්නයි

  • @hasharipathmadivakara7199
    @hasharipathmadivakara7199 4 ปีที่แล้ว +15

    Kalekata passe issarakale wage lassanai katawa

  • @anupama123hansamali
    @anupama123hansamali 4 ปีที่แล้ว +8

    එදිරි අරුනිට පුතෙක් හම්බෙලා නිශානිට දුවෙක් හම්බෙලා ඒ දෙන්නා කසාද බැන්දට පස්සෙ දෙවුමිව & අවන්තව, අසෙනි මහීව බන්දමු නේද?

    • @buddhikaaruna623
      @buddhikaaruna623 4 ปีที่แล้ว +2

      ඒ උනාට ඔහොම ඉදලා අවන්ත අසේනිව සෙට් කරගෙන මහියා දෙව්මිව සෙට් කරගනීද දන්නෑනේ😂

    • @anupama123hansamali
      @anupama123hansamali 4 ปีที่แล้ว +2

      අපි ඇස් පියාගන්න කලින් මේ දේවල් දකින්න තිබුනොත් ඇති😁😁😁😁

    • @buddhikaaruna623
      @buddhikaaruna623 4 ปีที่แล้ว +1

      @@anupama123hansamali 😂🔫 මේ යන විදියටනම් මේ ආත්මෙ බැරිවෙයී.
      ලෝකයෙන් යමූ ආයෙ ඉපදෙමූ...

  • @Mrblast-31
    @Mrblast-31 4 ปีที่แล้ว +6

    අසිනිට පෝරියල් එක සෙට් වෙන්න යන්නෙ කියලා කියන අය කෝ 😂

  • @wijayaratne4055
    @wijayaratne4055 3 ปีที่แล้ว +3

    aseemahi love u.

  • @sewwandifernando5025
    @sewwandifernando5025 4 ปีที่แล้ว +1

    Niyama boss ban

  • @nilanthinilanthi1396
    @nilanthinilanthi1396 4 ปีที่แล้ว +11

    ජගත් නියමයිනේ

  • @HarshaMalinda7
    @HarshaMalinda7 4 ปีที่แล้ว +25

    එන්න එන්න කට්ටිය

  • @isuudantha
    @isuudantha 4 ปีที่แล้ว +17

    දසුන්ගෙ යාලුවට තියෙන මොලෙ දසුන්ට නෑ

  • @livejbsstudio1592
    @livejbsstudio1592 4 ปีที่แล้ว +6

    ❤️❤️❤️💖💖💖A&m💞💞💞💞💞

  • @ransilukalhararajapaksha1432
    @ransilukalhararajapaksha1432 4 ปีที่แล้ว +2

    Ape adareth me wage randu wenawa yalu wenawa wena kenek hina unath saka karanawa i love uuu my lovely baby

  • @m.p.l.dilrukshi2812
    @m.p.l.dilrukshi2812 4 ปีที่แล้ว +13

    Onna asiniya yojanawa genawa. Den magita thiyenna kemathi. Wennai👍

  • @carunadabare0465
    @carunadabare0465 4 ปีที่แล้ว +22

    අනේ නයන කේලම් කියන උඹ
    ගෑණී යෙක් ද සිංදු නෙවෙයි කේලම් කියපං

  • @rasikamaduwantha2524
    @rasikamaduwantha2524 4 ปีที่แล้ว

    Adanam. Patta

  • @manamperege7194
    @manamperege7194 4 ปีที่แล้ว +5

    මහිට ඔන දෙන්නා දෙපැත්තකින් තියයා ගන්න හුරතල් වෙන්න

  • @gtr_3577
    @gtr_3577 4 ปีที่แล้ว +3

    Ada.asanigeyi.mahigeyi.randuwanam.lassanayi

  • @kasunmadu8297
    @kasunmadu8297 4 ปีที่แล้ว +1

    Super

  • @ravindunavodya8328
    @ravindunavodya8328 4 ปีที่แล้ว +1

    nayana gawumak edaganna plzzz... mn onnam ammata kiyala mahala dennam.edaganda.chitta nayana.oyata hoda nama eka.harida.drama eka lassanai.bs act karana hemotama.

  • @sugiwahalakoon8075
    @sugiwahalakoon8075 4 ปีที่แล้ว +8

    අනේ නයන ඔය කලිසම ගලවලා දාලා චීත්තයක් ඇද ගනින් බං.

  • @ireshairesha548
    @ireshairesha548 4 ปีที่แล้ว +3

    Ht maruu ❤

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 ปีที่แล้ว +10

    අශිනි ගේ කෝලම් වැඩි ..තොදොල් වෙන ගතිය ටිකක් අඩු කෙරුව නම් හොඳයි ..හැබැයි එයාට කවදාක්වත් නයනතාරාගේ තැනට නම් යන්න බැහැ ..

    • @dkmusic_2000
      @dkmusic_2000 4 ปีที่แล้ว

      කිසිම තාත්වික ගතියක් නැනෙ😂

    • @sanduninadeesha7707
      @sanduninadeesha7707 4 ปีที่แล้ว +2

      @@ashansagamage1776 anna ekai.Munta me kellath ekk pudum irisiyawak thiyenne

    • @ireshupawansha3088
      @ireshupawansha3088 4 ปีที่แล้ว

      @@ashansagamage1776 අපෝ මෙයා ට මොකද මේ ඩෝන් ගිහිල්ලා ..මේක මේ මම හිත න විදිහ..

    • @TK-fr7vu
      @TK-fr7vu 4 ปีที่แล้ว +1

      @@sanduninadeesha7707 kiyala vadak na anee

  • @sandamaligamage6993
    @sandamaligamage6993 2 ปีที่แล้ว +1

    Aseniy mahiwai ikmanatayalu karanna

  • @ushanib
    @ushanib 4 ปีที่แล้ว +3

    කලන ගේ band එකේ drummer වෙනස් වෙලාද

    • @ksew.9755
      @ksew.9755 4 ปีที่แล้ว +1

      ඌ ගිහින් කිදුරාදරී එකට