Ayantha Randimal | Kabiliththen Dan (කැබිලිත්තෙන් දැන්) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • The Voice Sri Lanka Season 2
    The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
    Official Facebook Page - / thevoicesrilankaofficial
    Official Instagram - / thevoicesrilanka
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #VoiceSriLanka #VoiceLK #lka #S2 #thevoicesrilanka #BlindAudition #blindaudition

ความคิดเห็น • 295

  • @ayantharandimalofficial6688
    @ayantharandimalofficial6688 ปีที่แล้ว +353

    මට සුබ පැතුම් එක්කල එකතු කරන සියලු දෙනාට බොහෝම ස්තූතී 🥺🥰🙏 God bless you 😊❤️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว +2

      Congratulations 😍💐😍

    • @Mihintale_Anupama_Thero
      @Mihintale_Anupama_Thero ปีที่แล้ว +1

      Wish Your All The Best Brother.. Congratulations Brother... Triple Bless You... God Bless You...! ❤️✨️🙏

    • @yvonnefernando6687
      @yvonnefernando6687 ปีที่แล้ว

      Superb!!!!! Wish you all the best brother..💛💛💛💛

    • @btmfernando4014
      @btmfernando4014 ปีที่แล้ว

      Superb voice ayya ...issaratama yamu..jayawewa brother ..budu saranai ❤️❤️❤️

    • @තරූහ්
      @තරූහ් ปีที่แล้ว

      ලස්සනයි 🥰

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +121

    මල් සිංදු Trending උන කාලේ ඉවරයි. Voice හැම සතියෙම Trending list එකක් ගේනවා. ✌ 🔥

  • @EshalPerera
    @EshalPerera ปีที่แล้ว +91

    Voice වේදිකාවේ ඉදිරියටම යන්නට සුභ පතනවා අයියේ.. 😍❤

  • @Oshaka_Nilan_weerapura
    @Oshaka_Nilan_weerapura ปีที่แล้ว +64

    බුද්ධ පුත්‍රරයා ඔබට කද සුරුදු පිහිටයි ! 🕉☸️🪔 ඔය වගේ ගියක් මෙවැනි බුමියක හඩහ පතුරන එක ඔබට පිං ... දෙවි දෙවතා බැල්ම ඔබට තරුණයා !

  • @asankaravi7310
    @asankaravi7310 ปีที่แล้ว +33

    Derana dream star ඉදලම ඔයාගෙ දස්කම් දැක්කා රුහිරේ,හිතින් යන අය ගීත අද වගේ මතකයි the voice එකෙන් ඉදිරියටම යන්න සුභ පතනවා❤🎉

  • @isurupradeep3606
    @isurupradeep3606 ปีที่แล้ว +35

    සෑහෙන දුරක් යයි වගේ❤ දැනට දැකපු දක්ශයා🙏

  • @sharmalfdo2494
    @sharmalfdo2494 ปีที่แล้ว +22

    සුභ පැතුම් අයන්ත අයියේ...සංගිතයට ඔයාගේ තියන උත්සාහය අපි හැමදාම ඔයාගෙන දැක්කා ... එ වගේම ඔයාගේ මේ තියන හැකියාව නියමයි අයීයේ....තාත්තා අද ගොඩක් සතුටින් ඇති අයියෙ...❤❤❤ ආදරේයි 💞💞

  • @colomboboys3685
    @colomboboys3685 ปีที่แล้ว +5

    ගමේ එකෙක් කියලා මතක් වෙනකොට දැනෙන හැගීම පට්ටයි සුද්දා සුපිරි ආදරෙයි සුභ පැතුම්

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +11

    හැමෝම කටු කාල තමයි තැනකට එන්නෙ.මට දැනුනෙ කෝච් ලට කවුරු හරි මේක අහන්න මේක අහන්න කියල බල කරල කියනව වගේ.ඒක මේ ප්‍රෝග්‍රෑම් එකේ quality එක නැති කරනව
    කලින් එකක් නෑර බලපු ප්‍රෝග්‍රෑම් එක.අදයි මේ සීසන් එක බලන්න ගත්තෙ.දිගටම මේක උනොත් බලන එක නවත්තනව

  • @NaduniYameesha
    @NaduniYameesha ปีที่แล้ว +47

    Congratulations aiya😍..ලාංකික ජන හඬ එක්ක ලස්සන ගමනක් යන්න සුබ පැතුම් ❤

  • @prihangamage435
    @prihangamage435 ปีที่แล้ว +42

    මිදෝරි එක්ක බැටල් එකට ගැලපෙනම පොර 😜❤️😍😜

  • @sithumarunaluliyanage4575
    @sithumarunaluliyanage4575 ปีที่แล้ว +16

    උබ ක්‍රිස්තියානි උනත් උබට බුදුසරණයි ඒ තරම් උබගේ අම්මගේ ඇස් දැක්කම උබේ අවංකම හදවත දැක්කම මාරම මනුස්ස කමක් අහිංසකකමක් තියනවා උබ දිනනවා

  • @methushiasinsha6823
    @methushiasinsha6823 ปีที่แล้ว +4

    ආසම සිංදුවක්...ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා...

  • @np6484
    @np6484 ปีที่แล้ว +13

    ඉස්සරහටම යන්න සුබ පතනව අයියා....ලොකු කට්ටක් කාපු කෙනෙක් කියල හිතෙනව.....😊 වොයිස් එකේ වගේම ජීවිතෙත් ඉස්සරහටම යන්න ✊🏾♥️

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +7

    ජයෙන් ජයම වේවා සිතන පතන දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවා ලංකාවේ තැනටත් ඔයා අපේ ගායකයෙක් ලේසියෙන් බෑ ඒ ගීතය ගායනා කරන්න ඕනි තැනක ජයවේවා

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +124

    අනේ වැදල ඉල්ලන්නම් හිරු එකේ වගේ දුක අහන program එකක් බවට පත් කරගන්න නම් එපා..මේ තරම් උසස් ගණයේ quality program එකක් voice කියන්නේ සුපිරි ගණයේ branded program එකක් ..👍👍👍

    • @Nawodya98
      @Nawodya98 ปีที่แล้ว +9

      Agreed

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +8

      Wenath ratawala voice ehemath balanna poddak nona wedak nathi welawata.

    • @nilukasajan6043
      @nilukasajan6043 ปีที่แล้ว +10

      මන් හිතන්නෙ මේ නෝනා වරද්දගෙනද කොහෙද 🤣

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 ปีที่แล้ว

      🥲hbi podi aththk thiyno

    • @dinushinawanjana9191
      @dinushinawanjana9191 ปีที่แล้ว

      😂

  • @anushakumare5003
    @anushakumare5003 ปีที่แล้ว +22

    කෝච් කසුන්ගේ පාටමයි ඇදුමත් 😍😍

  • @alokavlogs5294
    @alokavlogs5294 ปีที่แล้ว +13

    හදවතින්ම සුබ පතනවා සහෝදරයා ඉදිරි ගමනට 👊 ලාංකීය ජන හඩින් වෙනස්ම දෙයක් ඉදිරියේදී දැකගන්නට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා . ජය වේවා 👊

  • @movieclips2041
    @movieclips2041 ปีที่แล้ว +10

    Voice එක හරිම professional මෙයාගේ

  • @CHANAKA_MADHUSHAN
    @CHANAKA_MADHUSHAN ปีที่แล้ว +5

    Congratulations aiya❤🔥
    ඉදිරියටම යන්න ලැබේවා

  • @wasantikumari8885
    @wasantikumari8885 ปีที่แล้ว +8

    ලස්සන කටහඬක් ඉදිරියටම යන්න සුභ පැතුම්

  • @thejananalin4329
    @thejananalin4329 ปีที่แล้ว +6

    සුපිරි සුපිරි සුපිරි 👌❤

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 ปีที่แล้ว +5

    ජයවේවා අයියට.. ♥️♥️

  • @nadeeshaishanthi268
    @nadeeshaishanthi268 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක මාරයි...
    හරිම ලස්සනයි ...සුබ පැතුම්..
    ඉදිරියටම යන්න...💖

  • @nishadihirunika6253
    @nishadihirunika6253 ปีที่แล้ว +5

    සුභ පැතුම් අයන්ත අයියේ...

  • @shashisweerathunga364
    @shashisweerathunga364 ปีที่แล้ว +1

    ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආසම සිංදුව ක්♥️♥️♥️🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️

  • @dineeshamadushanka527
    @dineeshamadushanka527 ปีที่แล้ว +2

    උඹට හරියන්න ඕනෙ මිත්‍රයා...බුදු සරණයි

  • @Malindudasun
    @Malindudasun ปีที่แล้ว +6

    දැනට හොදම එක ... 👌🔥❤

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 ปีที่แล้ว +5

    සුභ පැතුම් අයන්ත අයියේ ♥️🤗

  • @k.w.ajayathissa4611
    @k.w.ajayathissa4611 ปีที่แล้ว +7

    Special credit goes to Viraj Bhathiya from Derana for this song 💝

  • @senufernando1307
    @senufernando1307 ปีที่แล้ว +1

    Niyamaiii aiyee......❤mama senuri

  • @rangitennakoon9625
    @rangitennakoon9625 ปีที่แล้ว +23

    Congratulations ❤❤❤

  • @malkanthigunasekara2522
    @malkanthigunasekara2522 ปีที่แล้ว +1

    Matanam a voice 1ka hitha ganna baha ❤️❤️❤️❤️

  • @nilakshimadhushani556
    @nilakshimadhushani556 ปีที่แล้ว +3

    Wish u all the best ayantha...👏❤

  • @Chayiirose13
    @Chayiirose13 ปีที่แล้ว +63

    Congratulations...
    ඒත් දැන් voice එකත් hiru star වගේ දුක market කරනවා. ඉදිරි වටවලදී අනුකම්පාවට නෙමෙයි මිනිස්සුන්ගෙන් sms එන්න ඕනි එයාගේ දක්ශතාවයට. ඒ නිසා please දුක අහන program එකක් කරලා බලන එකම reality program එකත් අප්පිරිය කරන්න නම් එපා...

    • @ahinsanilakshi1790
      @ahinsanilakshi1790 ปีที่แล้ว +3

      එයා දක්ශයි

    • @rashmipeiris4122
      @rashmipeiris4122 ปีที่แล้ว +3

      එයා දක්ෂයි බලන්නකෝ voice එක ❤️

    • @Chayiirose13
      @Chayiirose13 ปีที่แล้ว +1

      @@ahinsanilakshi1790 ඔව් දක්ශයි තමයි...

    • @suneshfernando1225
      @suneshfernando1225 ปีที่แล้ว +2

      Congratulations bro. Super talent. ❤️

    • @nocaptions7127
      @nocaptions7127 ปีที่แล้ว +4

      මේකේ SMS වලට එන්නේ කට්ටිය හොදටම පෙරිලා එතකොට අනුකම්පා SMS නෑ

  • @anomaanoma9152
    @anomaanoma9152 ปีที่แล้ว

    බුදුසරණයි ඉදිරියටම යන්න ලැබේවා 🙏❤️

  • @nayanirajapaksha6626
    @nayanirajapaksha6626 ปีที่แล้ว +4

    සුභ පැතුම් සහෝදරයා ..!!👍

  • @thenukamuditha5043
    @thenukamuditha5043 ปีที่แล้ว +7

    Voice mthkya avissenawa mewa dakiddi🥺❤️

  • @shakeelameyer1964
    @shakeelameyer1964 ปีที่แล้ว +3

    Mali you have bright future go Head one day your in good place .your dad Pray with you in the heaven 🙏

  • @supun323
    @supun323 ปีที่แล้ว +2

    Well done boy…❤️❤️❤️
    Nailed it..🥰🥰

  • @Buddhini123
    @Buddhini123 ปีที่แล้ว +1

    ඔයා කෝමද කැපුනේ... 🥺🥺😭😭😥😥❤ හොඳ අනාගතයක් අයියේ... 😍

    • @dahamigamage6194
      @dahamigamage6194 ปีที่แล้ว

      Ane mandaa appa. Meyaa aththatama godak dakshayi. Voice ekenuth boruwata kapala comeback stage ekenuth kapuwaneh !! Harima asaadaranayi. Me competition eke godak watina,lassana performances balaaganna thibba kenek. Eyath ekka mokakhari tharahak thiyenawada mandaa Sirasata? However he has a great music journey

  • @sampathsadamal2139
    @sampathsadamal2139 ปีที่แล้ว +2

    umari akkiya kiyanne aththatama manussayekge duka therum ganna puluwan kenek .❤️

  • @ishanhettiarachchi912
    @ishanhettiarachchi912 ปีที่แล้ว

    Jaya brother Teruwan saranai!

  • @donmadhawa
    @donmadhawa ปีที่แล้ว +1

    this is your time malliya . jaya wewa . hondama dey hondama widiyata karanna.

  • @Sameeraa_r
    @Sameeraa_r ปีที่แล้ว +1

    Band eka ❤️💥

  • @nimeshagimz4908
    @nimeshagimz4908 ปีที่แล้ว +1

    Good Luck 🔥❤ ඉදිරියටම යන්න ලැබේවා

  • @EsHaNi94
    @EsHaNi94 ปีที่แล้ว +1

    Congratulations 👏👌 wish you all the best 🥳🍀🙏🏼

  • @malipathirana8276
    @malipathirana8276 ปีที่แล้ว

    ජයවේවා පුතා ආදරෙයි ගොඩක් හරිම එඩිතරයි ජයවේවා බුදුසරනයි

  • @sithara.Marasinghe
    @sithara.Marasinghe ปีที่แล้ว +1

    Supiri ayantha malli oyata unusum suba pathum👌👍💪

  • @sheharapeiris2449
    @sheharapeiris2449 ปีที่แล้ว +5

    ඒ අම්මගෙ සතුට ❤

  • @kumarysandiya245
    @kumarysandiya245 ปีที่แล้ว +2

    සුපිරි ❤️❤️❤️❤️👌👌👌👌

  • @hansaka_hd
    @hansaka_hd ปีที่แล้ว

    මෙච්චර සුපිරි සිංදු තියාගෙන නේ අපි මේ මල් සිංදු අහන්නේ🤣😍

  • @isurusangeeth2921
    @isurusangeeth2921 ปีที่แล้ว +1

    Woow woow wooooow 😍😍

  • @rohansunimal3306
    @rohansunimal3306 2 หลายเดือนก่อน

    Teruwan saranai jaya wewa

  • @Rangi948
    @Rangi948 ปีที่แล้ว +3

    Voice patan gaththa eka loku deyak ❤

  • @prabodharavihari7749
    @prabodharavihari7749 ปีที่แล้ว

    ලස්සන කටහඩක් ලස්සනට ගායනා කලා සුපිරියි ❤🔥

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +1

    ඒක මාර ලස්සනයි .

  • @TharinduNirmana
    @TharinduNirmana ปีที่แล้ว +1

    ❤️❤️❤️ ජයවේවා මල්ලි

  • @life-gq8ul
    @life-gq8ul ปีที่แล้ว +6

    Bns ලා නම් මාර යි ❤️❤️

  • @Cakes148
    @Cakes148 ปีที่แล้ว +2

    Super performance 😀 🔥🔥

  • @prabashhilary7225
    @prabashhilary7225 ปีที่แล้ว

    Wow superb malli. Proud of u ❤️ excellent unbelievable performance ❤️😊

  • @nuwandism6312
    @nuwandism6312 ปีที่แล้ว +1

    Goodluck aiya. You are the best 😍

  • @sandeepiddagodage
    @sandeepiddagodage ปีที่แล้ว

    Eka nm age hirigadu pipennama deela supiriyak kollo jaya wewa

  • @hfv2751
    @hfv2751 ปีที่แล้ว

    Wish you all the best brother
    God always with you
    take care keep going 💗💗👍👍🙏🙏

  • @kasippugaming1214
    @kasippugaming1214 ปีที่แล้ว +11

    හිරු දුක ස්ටාර් 2 වගේ කරන්න නම් එපා. වදින්නම්... 🥲👍

    • @Disna0608
      @Disna0608 ปีที่แล้ว +1

      මටත් හිතුන

  • @dcnmaitipe8688
    @dcnmaitipe8688 ปีที่แล้ว +2

    ඒ හඬ ❤

  • @Sheran_Jay
    @Sheran_Jay ปีที่แล้ว +4

    😍✨️

  • @samanthasajavani7707
    @samanthasajavani7707 ปีที่แล้ว +3

    Well done

  • @akashsachinthana5240
    @akashsachinthana5240 ปีที่แล้ว +1

    welldone ayantha aiyee❤

  • @shamilrandika9991
    @shamilrandika9991 ปีที่แล้ว +1

    God bless you brother ❤💪

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr ปีที่แล้ว +1

    සුපිරි😍😍😍😍

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා ปีที่แล้ว +1

    Gemak gahapan lokko. Suba pathum.

  • @easylazy7579
    @easylazy7579 ปีที่แล้ว +7

    What a powerful voice ❤

  • @nuwaninathasha5978
    @nuwaninathasha5978 ปีที่แล้ว +1

    Congratulations ayantha😍

  • @sithurathnayaka6863
    @sithurathnayaka6863 ปีที่แล้ว +2

    Congratulations ❤🖤❤

  • @chamaranisheda9960
    @chamaranisheda9960 ปีที่แล้ว +1

    සුභ පැතුම් මල්ලි..❤️❤️❤️

  • @AngelsProduction
    @AngelsProduction ปีที่แล้ว +1

    මගෙ එකා 👌💪

  • @dilharawickramage7898
    @dilharawickramage7898 ปีที่แล้ว +1

    Plz try to maintain the quality of the programme.

  • @chamalrashmika2934
    @chamalrashmika2934 ปีที่แล้ว +1

    Congratulations yalu ❤️👊❤️

  • @lahirurathnayaka6350
    @lahirurathnayaka6350 ปีที่แล้ว +3

    😍

  • @shalaniwithchoice888
    @shalaniwithchoice888 ปีที่แล้ว +1

    congratulations aiya ❤

  • @IR_ESH
    @IR_ESH ปีที่แล้ว +1

    Wonderful ♥️

  • @Shenulya
    @Shenulya ปีที่แล้ว +1

    Super 🥺🔥

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +1

    Congratulations

  • @Hesha_Liyanaarachchi92
    @Hesha_Liyanaarachchi92 ปีที่แล้ว +1

    උඹේම උත්සාහය තමයි බං... ❤️❤️

  • @eshanpasindu4084
    @eshanpasindu4084 ปีที่แล้ว

    මනුරංගගෙ lyrics කියන්නෙ ඉතින්..🥺❤️

  • @achiniwijenayake274
    @achiniwijenayake274 ปีที่แล้ว +1

    ඒ වොයිස් එක ❤️❤️

  • @hussainalboush6521
    @hussainalboush6521 ปีที่แล้ว

    ඉදිරියට යන්න දහාසක් මල් පිපේවි ඔබ ඉදිරියේ තාත්තගේ ආශිර්වාදය ලැබේවි ඔහුගේ ලෝකයේ සිට

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Congratulations 💐😍

  • @dil9402
    @dil9402 ปีที่แล้ว

    jesu pihitai puthe

  • @amandasenanayaka2234
    @amandasenanayaka2234 ปีที่แล้ว +1

    Well done.👏👏👏👏👏

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว +1

    Congratulations aiye😍🙏

  • @chanukachanuka6682
    @chanukachanuka6682 ปีที่แล้ว +8

    කසුන්ට මක්ක වෙලා තියෙන්නේ .
    එකකටවත් හැරෙන් නැත්තේ..😣

  • @thisaruumesh2453
    @thisaruumesh2453 ปีที่แล้ว

    ලස්සනයි 🥰🥰

  • @sandakelumjayawardana5599
    @sandakelumjayawardana5599 ปีที่แล้ว +1

    Band 💛

  • @Harry55116
    @Harry55116 ปีที่แล้ว +1

    Good luck❤

  • @travelarw2652
    @travelarw2652 ปีที่แล้ว +244

    Too much emotional talks and calling family members on to the stage will ruin quality of the entire show. Season one was the greatest competition show in sri lankan television history. But what is happening to the season 2 now will attract less viewers. I think they might have got less competitors in this season but they need to cover total show time, So they are trying to stretch the show time by emotional talks and personal matters

  • @NatashaWanniarachchi
    @NatashaWanniarachchi ปีที่แล้ว +1

    Good luck ayya

  • @raweensanjeewaliyanage1279
    @raweensanjeewaliyanage1279 ปีที่แล้ว

    The band is another level ❤

  • @isurusampath7185
    @isurusampath7185 ปีที่แล้ว

    Gemmak thami 🔥💪 adarai bokka