Quick Reload with PayMaster Sri Lanka
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2024
- Quick Reload with PayMaster Sri Lanka paymasterApp.co...
With PayMaster you can: - Reload Dialog, Mobitel, Etisalat, Hutch and Airtel pre-paid connections - Pay Mobitel, Etisalat, Hutch and Airtel post-paid bills - Pay Electricity / Water and Fixed line bills - Use your Debit/Credit card without any additional charge on reloads - Get cash-backs for every reload you make - Get cash-backs for every reload your friend makes forever - Enjoy promos to earn free points - Analyze your payments and understand how you spend
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro
මෙන්න ලින්ක් එක paymasterApp.com/Reload
Chanux Bro super chanux broo
What about reload from foreign country by foreign credit card?
Chanux අයියේ මාවත් subscribe කරන්න
mage chanux broo ada balannna tikak parakku unoo sroy.........
Nisal gunawardana kiyanne. Chanux ayyage malli. Ada eka oppu una
තාක්ෂණයෙන් update නම් chanux අයියා තමා ✌👍❤
Yes
Aniwaren
jola broos man oyalawa subscribe kala.mage ekatath subscribe parak dagenama bell ekatath tuch ekak dendoo....thank you.
@@IsuruSampath-gf6fs ඔන්න යාලු sub කරලා bell එකත් ගැහුවා
ela broo..thank you.any time i will help you.
Chanux aiya දාපු video එකක notification එකක් අපු ගමන් එක බලන්න එන අය මේ පැත්තට එන්න Bro
SD Mobile 👌🏻👌🏻👌🏻😃
SD Mobile 👋🏻
Ow
Yes
සල්ලි කැපෙන්නේ නෑ කියලා ඔයාගේ චැනල් එකෙන් කියවලා...අපි app එක ගත්තට පස්සේ දැන් රු 50ක් දැම්මත් රු 10ක් කැපෙනවා..
අපොයි හෙන ගහනවා..
ආන්ඩුවට එහා උනා paymaster
Chanux විඩියෝ එකක් කරන්න ලේසියෙන්ම huawei device වලට google service දාගන්න විදිහ ගැන ඕනකරන ගොඩක් ඇප් නෑ app gallery එකෙවත් apkpure එකේවත් combank,paymaster ඕන කරන ඒව තව ගොඩක් නෑ
Good job bro thank you so much ❤️
Aiye,mn gawa Nations trustbank debit card ekak thiyeno.ekata mn hariyata details dunnath wada naane.eka international shipping walata wada nathi hindada ehema wenne.anee aiyeee help me,plzzz-zzzzzz
Chanux aiyaa දිගටම කර ගෙන යන්න ❤️❤️
මේකෙ ඔන්ලයින් පේ වලට notifycation එකක් ආව මොකුත් උනෙත් නෑ. HNB එකට කතා කරන්න number ekak aawa witharai පස්සෙ දවස ගානෙ account එකෙන් සල්ලි කැපෙන්න පටන් ගත්තා .ලොකු ගානකට වැඩේ හරි ඒකෙන්
පවතින වාතාවරණය අනුව වටින app එකක්
Chanux aiye niyamai video eka ♥️♥️👍👉♥️🇱🇰ආදරෙයි chanux aiye oya niyamatama karanawa . අනිවාර්යෙන්ම niyamai video eka
මෙන්න බලනවනම් video එක
@@SADILLITHSUKA 659 magen
Niyama video eka chanux bro
Chanux bro oyage thawa අලුත් unboxing video ඉක්මනින් youtube danna chanux bro
අපිව subscribe කරන්න අමතක කරන්න එපා
Hoya hoya hitiye reload danna app ekak.
Thank you aiye❤
ගොඩක් වැදගත් වීඩියෝ එකක්❤
නියමයි වටිනම දෙයක්
අද ඇප් සිකුරාද ද ??
When paying post paid account they added fee to that.
හොඳ අයියා නියමයි මේ තව හොඳ හොඳ වීඩියෝ ත් ඉස්සරාට ගේන්න හොඳේ
Thank you sahodaraya 👌🙏😍
thanks chanux bro something
niyamai chanux aiye.. godak wadagath vedio ekak.. good luck aiye...
මේක හරියන් නෑ.. රීලෝඩ් එකකට රු.20ක් වැඩියෙන් කැපෙනව... 😢😢😢
Aiye paymaster eke loyalty rewards select karanna bahane. Solution ekak one ikmanata
Good 👍 app for mobile 👍👌 reload...we can trust because it is introduce by commercial bank... thanks 😊😁 😁 for sharing..
@@SADILLITHSUKA onna math dunna sub eka 650k (lucky Number) wenna.. oya subscribe karapu eka mata penne nane... aye parak balanawada tharaha nathuwa......Anyway Thanks lot bro....
ඔයා කියපු නිසයි දගත්තෙ අද කෙල උනා බර ගානකට.දැම්ම රීලෝඩ් තාම නෑ
Oyata reloard 1ka ave nadda thaama
ගොඩක් පාවිච්චි කලා මේ ඇප් එක...ඒත් අද උදේ 500 යක් රීලෝඩ් කලා... බෑන්ක් එකෙන් සල්ලි කැපිල තිබ්බ... බෑන්ක් එකටයි ඩයලොග් එකටයි දෙකටම කතා කලා අවුල උන්ගෙ නෙමෙයි...
pay master app එකට call ගන්න නම්බර් එකක් නෑ උන්ගෙ... msg විතරයි පුලුවන් ඒත් respond එකක් නෑ... ඇප් එක අයින් කලා card එකත් අයින් කරං...
පරිස්සමින්
අඩෝ වට්සැප් නබ් එකක් දාහන්කො මට විස්තර් ටිකක දැනගන්න ඕනෙ
රීලෝඩ් කරන කොට කොහොමත් කපාගන්නවා සල්ලි
Bro what we can do from that earning point
I was search but no results I found.
ඇප් එකනම් සුපිරි chanux අයියා
ඔය කෙහෙල්මල වැඩ කරන් නෑ. මම crd 3ක් try කලා BOC , sampath , peoples.
Decline වෙනව.
ඊට හපන් customer care වැඩ නෑ. Whatsapp reply නෑ
mamath try kara sampth bnk ekata, no katha no sina, korona hadilada koheda.
Msg service alert tyna account wtri
Aiye mek gana aphu video ek karanna naththn me video ek ayeth pramod kranna........dn minissunta eliyt ynna bri nisa oka patta wtino.....
Play Guin එකට video එකක් දාන්න
Super chanux broo👍
Ayye apita dana ganna puluwanda.samsun galaxy A50 wps connecting button eka kathanada thiyenne kiyala...
මේකෙන් dialog tv ,brodband වලට reload දාන්න පුලුවන්ද
පුළුවන්
මන් try කරා පට්ට මේක
Dude this vdo is 4 years ago are you using this app now?
චනුක්ස් අයියා මට දැන ගන්න ඔනේ අපි ඔකෙන් වෙන කෙනෙක්ට රීලොඩ් එකක් දැම්මම එයාගේ නම්බර් එක ෆේවරිට් වැටෙනවන්වනෙ එතකොට එයාලගේ නම්බර් එකෙන් ලොග් උනාම අපේ ඩීටේල්ස් යන්නෙ නැහැනේ
Can you make a video to make a TH-cam channel in an android phone please
Chanux aiye reload wagema CEB bill payment and Telecom bill payment karanna puluwan app ekk hoyala apita pennannako
Ashan Pradeep Fernando upay kiyala app akak thiyanawa aka ganna
Games play karad add wala Vizio play wena eka nawathwanna cramayak nadda
Janith Thushara game play video balanna kemthinam ape channel eka peththata enna
Pepols bank eken baha eken reload da ganna puluwan video ekak karanna 😥
Hutch ekata danda baha relod ..okkotoma puluwan kiwwata
You tube ekaunt ekak hadana kreme gana danna koo
Nice video ayye🤩🥰🥰
PayPal account එකක් හරියටම හදාගන්නේ කොහොමද? ලංකාවේ අයට papal හරහා මුදල් ගන්න බැරිද.........
අනිවාර්යයෙන් ඒ ගැන කියන්නකෝ.. 🥺🥺
Aiyye මේකේ points වලින් මොකද කරන්න පුළුවන්
මම පෙයිමාස්ටර් ඇප් එක පරිසීලනය කරනවා. නමුත් මෙම ඇප් එකෙන් රීලෝඩ් කරන කිසිම මොහොතක කොමිෂන් ලැබෙන්නේ නැහැ.
Bro, Samsung pay lankawe naththe ai
මේ විඩෙයෝ එකනම් මරු අය්යේ...🤚🙂🙂
@@SADILLITHSUKA ela sub ekak dannam
මම මේ ඇප් එකෙන් රව්ටර් එකට රීලොඩ් එක දැම්ම ඒත් රීලොඩ් එක වැටුනෙ නෑ සල්ලි කැපිල හෝල්ඩ් වෙලා.ඇයි ඒ
හොයපු වීඩියො එකක් ❤️✊
There is an ### additional charge### for bill payment. Also, I could not add a credit card as well
අනිවා මටත් හම්බුනා.රීලෝඩ් ..
Vena apps thiyanavada pay master not working technical issu
Niyamai
මේ ඇප් එකෙන් පිටරට පොන් නම්බර් වලට (කුවෙටි,කොරියන් ඉතලි වගේ දාන්නත් පුළුවන්ද
Why cant Add people's card 💳
Thank you chanux bro. Mata me app aken dialog reload Dana buissness Akak Karan puluvan pahasukam thiyenava Neda. Bank card akata salli dala a vade karanna puluvanda.
Mama me app aka gana danagaththe aththatama oyagen .
Chanux bro
Keshan bro
Thusi bro
බ්‍රොල සෙට් එක
Oww
HuTch data නොමිලේ පැය හයක්
hutch සිම් තිබිලත් තවම ගත්තේ නැති අයට කියන්නේ
play store එකෙන් cliQ app එක අරන් register වෙන්න එතකොට ඔයලට
free unlimited පැය බාගෙක offer එකක් හම්බ වෙනවා
ඊට පස්සේ එතන වම් පත්තේ තියන ඉරි තුන උඩ click කරල
invite friends යන්න
එතන යට තියෙනවා redeem invitation code එතන click කරලා
code eka ගහන්න එනතැන
35hxTb
කියලා type කරල ඊතලේ click කරන්න
පැය 6 free unlimited හම්බ වෙනවා.
හච් සිම් තියන යාලුවන්ට මේක ශෙයා කරන්නu
මේකෙ ප්‍රොමෝට් කෝඩ් එකක් ඉල්ලනවා ඒක නැතුව දෙන්නෙ නැහැනෙ රීලෝඩ් එක
Sonal Thisaranga matat oya prashne tamai tiyenne
OTP code eka ahanawa බැංකුවේ විස්තර purawaddi..anthimata..numbers 6ka...mokadda e?
බැංකු කාඩ් වලින් නැතුව අපිටම වෙන කෙනෙකුට රිලොඩ් දාන්න ක්‍රමයක් නැද්ද
App ekk thiyenava api use krana data walata pay krana. Eka gana video ekk daannako
Apitama kiyala reload ekak ganda puluvanda? Magema phone ekata
Wow niyamai😄😄
Meka srilanka app tha
Appey debit or credit card or other funds detail scam wena natha
Useful video #Chanuxbro #thanks
අයියේ මං රීලෝඩ් එකක් දැම්ම නමුත් මට ඒක මට ආවෙ නෑනෙ
Mata awet ne.salli kepuma vitarai
Apita salli reload ekak vidihata ඉසි කෑශ් කරන්න බැඉද
2021 vidio ekak dannako paymaster eke
ඔව්
අයියේ මාත් ඕක පාවිච් කරනව. ඒකට peoples bank එකේ debit card එක add කරන්න බැරිද?
Matath register wenna ba. Peoples bank eke account ekak thamai thiyenne
මටත් බැ
Bank ekata ghin online banking facility eka ganna one cl ekak dala hari puluwan
Visni pvt ltd eke app ekak oya.mun app eka gahuwata passe eke wada karapu employees lawa ain kala.katha wada mewwa.unge intention eka honda nea habai.
කේඩිට් කාඩ් නැතුව පාවිච්චි කරන්න බැරිද
Puluwan ඔයාගේ බාප්පගෙ නම් පෙමාස්ටර් එක
සුපිරි නේ..
නියමයි bro
BOC bank account ekak add krnna be.. NIC eka weradi kiyanawa..mokkda krnne mekata..
I phone x එකට support නැද්ද
ගැම්මක් බොක්ක.😁
BRO හදපු TH-cam චැනල් එකක් සල්ලි වලට අරන් අපිට කරගෙන යන්න බැරිද.
Puluwa...content thama ithin
Bro up to iOS 12 wetharai dhenna.. iOS 11 walata naha na...
Chanux අයියේ
Debit card එක හරහා reload එකක් දානකොට රු15 ක service fee එකක් charge වෙනවනේ ඒ ඇයි
එහෙම තමා බම් උන් fee එකක් කපාගන්නවා
මගේ otp නම්බර් එක ගැහුවත් රෙජිස්ටර් වෙන්න බෑ නේ
මේ ඇප් එකෙන් බිල් ගෙවන්න එපා සර්විස් චාර්ජ් කියලා වැඩිපුර අය කරනවා මගෙන් telecom බිලක් ගෙවන්න සර්විස් චාර්ජ් එක රු.515 කපලා.බිල් ගෙවන්න එපා
අර එකතු වෙන කොවින්ස් වලින් මොකද කරන්න පුලුවන්
Meken Adala mudala kapenwd card eken
Ayiye බෑන්ක් කාඩ් නැතුව වෙන විදියකට රීලෝඩ් දාන්න බෑද
Android phone එකක් apple phone එකක් කරන්න පුළුවන්ද.
අනිවාර්යෙන්ම හොයලා you tub එකට දාන්න.
App ඒකනම් මන් download කළා but එක සැරයක් තමයි discount එක හම්බුනේ...... ❤️😢
App එක නම් සුපිරි
Thank you Chanux Bro මේ ගැන දැනුවත් කළාට ❤️
Discount තමයි අවුල ✌️
Ow matat ehemai ita passe error kiyla watenwa
Mokadda use karapu card eka
@@Allinone-ed5jp NSB master card bn
Peaples bank. Eken be neh bn
Athokota boc debit card walinuth puluwan da
Ape bank card wala personal details walata prashnayak wenawada meken reload krla
Chanux aiya intro karana hama app ekama mama try karala thiyenawa ewa godaak vasii
Visni pvt ltd eke app ekak oya.mun app eka gahuwata passe eke wada karapu employees lawa ain kala.katha wada mewwa.unge intention eka honda nea habai.
#chanuxbro#keshanbro#thusibro
supirine corona dawas wala meka dakka nm card hoyanna duwanna ona na meka nm niyamai
Meka shur ekakda. Thiyana sallith nathi weida
Thank you😊🤘🧡
How to remove the credit card. I tried by long pressing but I couldn’t Please can u help me with it
මට මේක මගෙ boc master card එකෙන් active කරගන්න බෑනෙ,මොකද්ද අවුල
Rata inna kenekta lankawe idan reload danna puluwnda meken
Onama card akak support da