Review of Nissan Navara Thailand model | සිංහලෙන් | Episode 4

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • we are as ABC Auto Trendy publishing most of the educational videos and product knowledge videos.
    Thanks for watching and leave your feedback if you learn something
    connect with us on :
    Facebook : / abcautotrendy
    instagram : / abcautotrendy.4x4
    web: www.abcautotrendy.com
    email: abcautotrendy@gmail.com
    whatsApp/viber : +94 777 32 9922
    #abcautotrendy #nissannavarasrilanka #nissan #navara #D40 #nissansrilanka #educationchannel #techinical #knowladge
    @Nissan Brasil @Nissan USA @NissanUK @NissanThailand @Nissan México @Arabian Automobiles - Nissan Dubai ​ ride with pride arb meemure nissan navara sri lanka off road nissan navara sri lanka 4x4

ความคิดเห็น • 43

  • @ibandara8292
    @ibandara8292 3 ปีที่แล้ว +1

    පලවෙනි 👍 මගෙන්...😍😍/ ස්තුතීයි!! Sir

  • @neontraders8734
    @neontraders8734 3 ปีที่แล้ว +4

    THAILAND ENGINE EKADA LEDA ADU UK EKADA?
    UK EKAI THAILAND EKAI COMPARE KARADDI ENGINE REPAIR WALA MOKEDA COST EKA WADI?

    • @abcautotrendy
      @abcautotrendy  3 ปีที่แล้ว +1

      දෙකේම තියෙන්නෙ එකම YD25 engine එක.... හරියට maintenance කරේ නැත්නම් කෝහෝමත් එකයි....තායිලඩ් එකේ emissions control units නැතිව එන නිසා 60% විතර engine වලට එන බලපෑම් අඩුයි

    • @neontraders8734
      @neontraders8734 3 ปีที่แล้ว +1

      @@abcautotrendy THANKS FOR REPLY 🤟

    • @abcautotrendy
      @abcautotrendy  3 ปีที่แล้ว

      Pleasure

  • @rohanindika1637
    @rohanindika1637 2 ปีที่แล้ว +3

    නවාරා මැනුවල් එකට සුපර් ඩීසල් නැතුව නෝමල් එක ගහන්නම එපාද?

    • @abcautotrendy
      @abcautotrendy  2 ปีที่แล้ว +1

      Normal එක ගහාන්ට පුලුවන්. හැබැයි අඩුම ගානේ km500 කට සැරයක් වත් diesel additive එකක් දාන්ට.. සොලොටෝන් නම් දාන්ට..එපා... නැත්නම් EGR එක blank කරලා remap කරලා හදාගන්ට

  • @sampathperera5821
    @sampathperera5821 2 ปีที่แล้ว +1

    Good job 👏

  • @charithasanjaya1100
    @charithasanjaya1100 2 หลายเดือนก่อน +1

    Pl be kind enough to tell that what are the changes in navara smart cab thiland one

    • @abcautotrendy
      @abcautotrendy  2 หลายเดือนก่อน

      There are couple of from engine to the suspension. (I will write off on my weekends for you )

    • @charithasanjaya1100
      @charithasanjaya1100 2 หลายเดือนก่อน

      Thank you for your response waiting for your valuable reply sir

  • @rohanindika1637
    @rohanindika1637 2 ปีที่แล้ว +2

    අයියෙ මම නවාරා මැනුවල් එකක් ගන්න අද බැලුවා. ටැංකිය පිරෙන්න තෙල් ගහලා කි.මී 113ක් දුවල ආයෙ තෙල් ගැහැව්‍වා. ලීටර් 17.93 ක් පිච්‍චිලා තිබුනා. ඒ කියන්නෙ ලීටරයට කි.මී 6.30 ක් දුවලා තියෙන්නෙ. එහෙම වෙන්න හේතුව මොකක්ද. ඒ නිසා නවාරා එකක් ගන්නත් බයයි.

    • @abcautotrendy
      @abcautotrendy  2 ปีที่แล้ว +1

      නවාරා එකේ තියෙන්නෙ. හැතැප්ම ඒක නිසා 1.6 වලින් වැඩිකරලා බෙදලා බලන්ට.
      සාමාන්‍යයෙන් 8-12 අතර් තෙල් කරනවා. ඉන්ජෙක්ටර් හොදටම තියෙනවනම්

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 ปีที่แล้ว +1

    In terms of technical aspects: which is better UK model, or Thailand?

    • @abcautotrendy
      @abcautotrendy  ปีที่แล้ว +1

      UK version is best in comfortable

  • @imgroot5845
    @imgroot5845 6 หลายเดือนก่อน +1

    asking out of curiosity...can u daily drive a D40 Navara in sri lanka...like is it reliable enough for daily driving?

    • @abcautotrendy
      @abcautotrendy  6 หลายเดือนก่อน +1

      It's a reliable vehicle with the fullest maintenance, I drive it daily and Ive a lost of customers they drive nearly 100-200 kms on daily basis

  • @junthydeluc4400
    @junthydeluc4400 2 ปีที่แล้ว +1

    Good day sir. Is lack of gear oil in my 4x4 nissan d40 can caused to disapperance of indicator in the dash? I cannot engaged into front drive due to it. Hope you can help me solved my problem. Thank you and more power.

    • @abcautotrendy
      @abcautotrendy  2 ปีที่แล้ว

      Hi well, if you have driven the vehicle without oil, then I’m sure there will be an issue with mechanical components.
      If not please have it check all 3 relays
      *is it possible to scan and share with me the DTC ?

  • @udaratagowiya
    @udaratagowiya 2 ปีที่แล้ว +2

    Uk model eka ai potha country ekata japan dala tiyanne

    • @abcautotrendy
      @abcautotrendy  2 ปีที่แล้ว

      එහේම ගොඩාක් වෙලාවට වෙන්නේ... ගෙන්නනකොට... අනික මේකේ තියෙන්නේ Japan engine එකක් නිසා... register කරනකොට... Japan කියලා.... දානවා..
      සමහාරක් පොත් වල තියෙනවා තායිලන්ඩ් කියලා.... ඒ.. custom clearance වලදි

  • @akilawijekoon5577
    @akilawijekoon5577 2 ปีที่แล้ว +1

    Navara ekk gand bay wend deyk nadd navara ekk arn අතරමන් වෙන් නැති වෙයිද...🙄

  • @amiladilshan6052
    @amiladilshan6052 3 ปีที่แล้ว +1

    Good explain

  • @akilawijekoon5577
    @akilawijekoon5577 2 ปีที่แล้ว +1

    Aiyee plzz reply ekk onee.....aiye navara manufacture country ek japan nemeda......reply plz.....

    • @abcautotrendy
      @abcautotrendy  2 ปีที่แล้ว

      Engine, gearbox manufacture Japan…
      Vehicle export models is UK

  • @ruwanbandara5644
    @ruwanbandara5644 9 หลายเดือนก่อน +1

    නවාරා ඇවේන්චර් auto 2007 එකක් දැන් කීයක් විතර වෙනවද අයිය

    • @abcautotrendy
      @abcautotrendy  9 หลายเดือนก่อน +1

      55th 65th athara

    • @ruwanbandara5644
      @ruwanbandara5644 9 หลายเดือนก่อน +1

      ​@@abcautotrendy❤

  • @udarahapugoda6094
    @udarahapugoda6094 3 ปีที่แล้ว +1

    👍 Thank You

  • @neontraders8734
    @neontraders8734 3 ปีที่แล้ว +3

    PATTA ❤️❤️❤️❤️💪

  • @rajeefsanjaya9603
    @rajeefsanjaya9603 2 ปีที่แล้ว

    නවාරා ඇවෙචරා එකේ තයිලන් එකද යු.කේ එකද හොද එවගේම ඔටෝ ද මැනුවල්ද හොද කියලා දැනගන්න ඔනේ

  • @isuruanuradha2222
    @isuruanuradha2222 11 หลายเดือนก่อน +1

    Navara frontier model eka hodai da

    • @abcautotrendy
      @abcautotrendy  11 หลายเดือนก่อน

      Frontier kiyaneth Navara Ekema lankawata ena version eka nevei

  • @yohanjayathilaka7400
    @yohanjayathilaka7400 หลายเดือนก่อน

    Ayye thailand model LE,SE eka witrd

    • @abcautotrendy
      @abcautotrendy  หลายเดือนก่อน +1

      Ow Malli, LE = basic or commercial, SE= interior and exterior different

    • @yohanjayathilaka7400
      @yohanjayathilaka7400 หลายเดือนก่อน +1

      @@abcautotrendy Thank you ayya

  • @giautomotive9608
    @giautomotive9608 ปีที่แล้ว

    කුණු ගොඩක්