jakson songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 222

  • @nadeerapushpamala460
    @nadeerapushpamala460 ปีที่แล้ว +70

    ස්තුතියි ජතික රූපවහිණිය.ආයෙමත් මේ සින්දු අහන්න සැලැස්සුවාට.එතුමාගේ ආත්මය සුවපත් වේවා!

  • @OurPlanetOurHome
    @OurPlanetOurHome ปีที่แล้ว +36

    අප්පච්චි නැවත එන්න .මෙවා දකිද්දි මාර දුකයි. මගෙ පවුලෙ කෙනෙක් නෑතිඋනා වගේ. අත්තටම මටයි මගෙ නොනටයි ඈඩුන.😪😥😥😢😥💔💔💔

  • @Shanukrishani.
    @Shanukrishani. ปีที่แล้ว +66

    අනේ ඒ ආත්මය සුවපත් වේවා!
    එතුමාගෙ පවුලෙ අයත් ආරක්ශා වේවා ! ❤

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +36

    ඔබතුමා වැඩිය එක වාව ගන්න බැරුවමේ
    ඒකත් උනේ අපේ අහේතුවට
    රඡේක් වෙලා ඉපදී නැවත ශ්‍රී ලංකාවට වඩිනූ මැනවී 🙏🙏🙏🙏🙏🙏🌹

  • @sarichiranjeewa3818
    @sarichiranjeewa3818 ปีที่แล้ว +32

    ඊයෙ එතුම හරි නිහඩයි 🥺❤️වාවගන්න බැරි උනා ඒ නිසල දේහය දැක්කම

  • @manindudineth6394
    @manindudineth6394 ปีที่แล้ว +24

    ඒ හඬ පෞරුෂය , ඒ තේජාන්විත බව , ඒ අංගචලන... පුංචිම ලේ බිංදුවක ඉදනැට ලේ මස් නහර වලට කාවැදිල තිබ්බ අපේකම... 🥺💔 යළි කිසිදාක බිහි නොවෙන ලස්සන මිනිසෙක්. තනිකරම ඇවිදින පුස්තකාලයක් , එහෙම්පිටින්ම කලාගාරයක් ! මේ පිං බිමේ පෙර පිනකට බිහි වුණ ලස්සන මනුස්සයෙක්. මෙච්චර කාලෙකට බිහි නොවුණ , ඉස්සරහටත් බිහි නොවන කලාකරුවෙක් ! 🥺💔

    • @lilith5730
      @lilith5730 ปีที่แล้ว

      ඇත්තෙන්ම 😢

  • @shibiwikara8548
    @shibiwikara8548 ปีที่แล้ว +36

    මෙතුමත් සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට 🌼🌻🌼

  • @Shanukrishani.
    @Shanukrishani. ปีที่แล้ว +17

    මම ජාතික රූපවාහිනියෙන් ඉල්ලනවා මෙතුමා මනෝහාරි වැඩසටහනේ ගායනා කල හා රංගනය කළ ගීත ටික දෙන්න කියලා ...විශේෂයෙන්ම නන්දාමාලනී හා ටී එම් ජයරත්න ගායනා කළ "පරණ කාලෙ අපෙ සීයලා ආච්චිලා"ගීතයේ රංගනය මට හොදට මතකයි මම කුඩාකල විකාශනය උනා ...❤

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika ปีที่แล้ว +10

    ඔබ තුමා සුරපුර වැඩියෙත් අපේ අහේතුවටම තමයි. අදත් මේව දකිනකොට අපිට කඳුළු වැටෙනවනමි ගෙදර කුමාරි ළමයි කොහොම ඇතිද. ඔබතුමා දෙවිමිනිස් සැප කෙලවර අමාමහා නිවන්සුව ලැබේවා.

  • @PriyankaNilmini-xc8su
    @PriyankaNilmini-xc8su ปีที่แล้ว +10

    එතුමාගේ පන ගැහුන මැශින් එකගැන අමාරුව තිබුන අයට දැන් සනීපෙට නින්ද යනවා ඇති...කලාවට ලැදි සියලුම දෙනාට මේවා දකින කොට පපුව හිර වෙනවා ඇති ඇත්ත ඕකයි...ඔබතුමට නිවන් සුව ලැබේවා

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 ปีที่แล้ว +5

    මේ වගේ සම්පතක් අපේ රටට අහිමි උනේ මුලු ලක් වාසීන්ගේ සහ මතු දරු පරම්පරාවේම අවාසනාවට.ඒ තරම් වටිනා මනුෂ්‍ය සම්පතක්.මෙතුමා ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහා නිවන් සුව ලබත්වා.....!!!!😢🙏🙏🙏....

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 ปีที่แล้ว +19

    සදා අමරණීය මහා රංගධරයණෙනි.... ඔබ නොමැති අඩුව කිසිවෙකුට පිරවිය නොහැක.. ඔබතුමාට උතුම් වූ නිවන් සුවය ලැබේවා!!!

  • @sewmi
    @sewmi ปีที่แล้ว +33

    මේවා බලද්දි පුදුම දුකක් දැනෙනවා 😢❤

  • @chandrasiri672
    @chandrasiri672 ปีที่แล้ว +35

    ජැක්සන් මහත්තයා නැතිවුනදා ඉඳලා එතුමා ඉන්න වීඩියෝ බලන හැම වෙලාවෙම මගේ ඇස්වලට කඳුළු පිරෙනවා

    • @AvishkaAnuhas-y4h
      @AvishkaAnuhas-y4h ปีที่แล้ว +3

      Ow ane harima duaki😢😢😭😭

    • @rangayt8412
      @rangayt8412 9 หลายเดือนก่อน +1

      matath ehemai

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +32

    ජැක්සන් ඇන්තනි කියන්නේ පිස්සුවක් කවදාවත් හොද නොවෙන හරි අසාදාරනයක් කලේ අපිට ඔහු මෙහෙම ගිහින් ජාතිය දලා 🙏🙏🙏🙏💙💙💙💙

  • @StudyMail-jx2jd
    @StudyMail-jx2jd ปีที่แล้ว +50

    දෙනෙතට කදුලු ගෙනා කලාකරුවාණෙනි...🥺ජීවිතේට ඇස් දෙකටවත් දැකලා නැති වුනත් ඔබ අප අතරින් සමුගත් දා පටන් ලොකු දුකක් මහ පාලුවක් සිතට දැනෙනවා...😔🥺 ඔබගේ බලාපොරොත්තුව වූ ජන ගග පැමිණියා අප්පච්චි... පැමිණීමට නොහැකි වූ බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහාත් ඔබගෙ අවසන් ගමනට එක් වූවා...ඔබ හට තිබෙන්නා වූ රසික ආදරය නිම කල නොහැක.ඔබේ වියෝව දැක කදුළු සලපු මිනිසුන් බොහෝය...අප්පච්චි හම්බකරපු ධනය තමයි ඒ ආදරේ...🥺 සංසාරන්‍යයේ බෝම විස කටු තිබේ...මේ ආරාන්‍යයේ ඔබ වැනි විශිෂ්ටයෙක් මුනගැසීම පිනකි....🎶🥺 මතු භවයේදී ඉපදීමට වරම් ලැබුනහොත් උතුම් තැනක ඉපදේවා...ඔබගේ අප්‍රමාණ දක්ශතාවය එලෙසම ඔබත් සමග උපදීවා....🙏🏻 උපදින මතු භවයක මෙවන් විපතක් සිදු නොවේවා ! මතු දිනක උතුම් නිවන් සුවය අත් වේවා...නිවන දුර නොවේවා...බුදු සරණයි , ජේසු පිහිටයි අප්පච්චි 🙏🏻 මා දුටු ආදරණීයම පියෙක් , සුභ ගමන් අප්පච්චි....🥺🙏🏻🧎🏻‍♀️.

  • @nimeshamadushani1398
    @nimeshamadushani1398 ปีที่แล้ว +28

    කාගේ හරි අගේ දැනෙන්ට ඉතින් නැතිවෙන්ටම ඕන😢😢😢

    • @geethigeethi-vd3cs
      @geethigeethi-vd3cs ปีที่แล้ว +9

      ඒකනම් ඇත්ත ,,හැමෝම මේ මනුස්සයට ශාප කරා ලෙඩ ඇදේ ඉන්නකම් 😢,, දැන් ඉතින් පරණ දේවල් පෙන්න පෙන්න අගේ කරනවා,,,

  • @MalindaG
    @MalindaG ปีที่แล้ว +8

    මෙතුමා කළ දස්කම් නම් එක කටකට බැහැ කියන්ට
    හැමදාමත් මතක් වෙන්ට, ඉතිහාසෙත් තියෙයි හොඳට
    හිටියානම් අද වෙනතුරු වැඩ කරනව ලෝකයටම
    ජැක්සන් සුර පුර වැඩියේ අපේ තියෙන අහේතුවට!
    නෙයිනගෙ සූදුවේ රස හර බර පෙන්නා
    ගංගා දිගේ මං මාවත් හැම පෙන්නා
    සිව් මහ හෙලේ වංශය ගෙන හැර මෙන්නා
    ජැක්සන් ඇන්තනී සුර පුර එන්නා
    අවුරුදු දිනේ අසිරිය අප හට කැන්දූ
    සුසීමා, කන්දෙ ගෙදර ය නිවසට කැන්දූ
    ලෙන්ගතු කමින් සැම සිත් එක ලෙස රැන්දූ
    ඔබමය කෙනා මේ ලක් දිව නම රැන්දූ
    නළුවෙකි, රංගධරයෙකි, කිවිඳෙකි ලකෙහි
    අධ්‍යක්ෂක, ගැයුම්, සාහිත මේ සැමෙහි
    දස්කම් පෑ කෙනෙක් නොම වේ එක ලෙසෙහි
    ඒ ඔබ පමණි නැත වෙන කිසි ලෙසකින් වෙනෙකී
    සාහිත ගොතට, සිනමාවට, රඟ හලට
    ඔබ නැති අඩුව කිසි ලෙස පිරවිය නොහැක
    නැවතත් අඩුව පුරවන්නට යළි ඉතින
    පැමිණෙනු මැනව, හැකි ඉක්මන් කර නැවත
    අසම සම ජැක්සන්! ❤❤😥😥😢😢

  • @NithyakalaRaj
    @NithyakalaRaj ปีที่แล้ว +42

    සදා අමරණීය කලාකරුවනි ඔබට නිවන් සුවය ලැබේවා

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 2 หลายเดือนก่อน +1

    ජාතික රූපවාහිනියට මගෙන් සුභ පැතුම්🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +2

    ඇත්ත ටම ඔබ තුමා කල දසකමිි වටිනා හොඳ ආදර්ශමත් කවි කාගේ කාගෙත් සිත් පිනා යනවා ඒතරමිි ම ලස්සනයි මිහිරි යි බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🙏🙏

  • @shehan419
    @shehan419 ปีที่แล้ว +8

    ජැක්සන් මහතා විසින් ඉදිරිපත් කල අවුරුදු ගී සිරි වැඩසටහන දෙන්න

  • @surangiyapa2537
    @surangiyapa2537 ปีที่แล้ว +4

    මා මියැදෙනතාක් මගෙ හිතේ ඔබ ජිවත් වේවි අප්පච්චී ❤️❤️.නිවන් සුව ලැබේවා!

  • @JayanthiPushpakumari-ml3xz
    @JayanthiPushpakumari-ml3xz ปีที่แล้ว +1

    මෙතුමා නැතිවුන දා ඉදලා මෙතුමාගෙ හැම වීඩියෝ එකක්ම වගේ බලනවා හරිම දුකයි.සදා අමරනීය කලාකරුවානනි.ඔබට නිවන්සුව ලැබේවා..

  • @ChandaniFernando-zy1xx
    @ChandaniFernando-zy1xx 5 หลายเดือนก่อน +1

    ඔබතුමාට ආපහු එන්න පුළුවන් නම් කොච්චර හොඳ ද.💖💐

  • @manikebmunuge2889
    @manikebmunuge2889 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම දුකයි මේවා බලනකොට ..ජීවත්වෙනවා වගේ denane..😭..

  • @santhyamisasanthyamisa9272
    @santhyamisasanthyamisa9272 ปีที่แล้ว +1

    මෙතුමා නැති විම මුලු දිවයිනටම පාඩුවක් විසේසයෙන්ම ඉගෙන ගන්න දරුවන් හට
    මුලු ලංකාවේම පුස්තකාලය වසාදැමුවා හා සමානයි
    මටනම් මෙම මරණය ගැන ඇත්තේ පුදුම සැකයක්
    මොකද සැත්කමත් සාර්ථක වෙලා ඉතාමත් හොඳින් ඉදලා නියමිත දොස්තර මහත්මා නැතිව වෙන දොස්තර කෙනෙක් ඉදිරිපත් වෙලා පසුව රෝගය උත්සන වෙලා නොහිතපු කාලයක් තබා ගෙන එතුමාට නින්දා අපහාස කරලා පසුව ගුණ ගායනා කරලා මරණය සිදු කරා කියන සැකය මගේ හිතෙන් හැර යන්නැහ
    නිවන් සුව ලැබේවා සදාදරනිය අප්පව්වී

  • @Uvindu_Seneviratne
    @Uvindu_Seneviratne ปีที่แล้ว +122

    මෙතුමා කල දස්කම් නම් එක කටකට බෑ කියන්න - මෙතුමා සුරපුර වැඩියේ මුලු රටේම අහේතුවට 💔

  • @Sunethekanayaka-l2z
    @Sunethekanayaka-l2z 2 หลายเดือนก่อน +1

    සොඳුරු මතකයන් සදා නොමියෙන වේදීකා නාට්‍ය🙏🏻🙏🏻🙏🏻😥

  • @dimashisupunsara7007
    @dimashisupunsara7007 ปีที่แล้ว +2

    අනේ මේ දෙවල් බලද්දී නම් හිතෙන්නේ නැ ඔබතුමා මේ ලෝකයන් සමු අරගනකියලා🙏🙏🙏🙏🙏නිවන් සුව ලැබේවා ජ්ජි😮

  • @adhiproduction
    @adhiproduction ปีที่แล้ว +6

    🥺🥺🥺නිවන් සුව ලැබේවා 🙏🏻 🙏🏻 🙏🏻 🙏🏻 jakson Anthony රංගධරයාණනි ❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @padmakumari9926
    @padmakumari9926 ปีที่แล้ว

    මේව දකින්න දකින්න හදවත අඬන වාර අනන්ත යි අප්‍රමාණ යි ඒත්...........මේව බලල හිතේ දුක තුනී කර ගන්නව.ඔබ තුමාට අජරාමර නිවන් සුව
    නැවත ඉක්මනින්ම අප අතරම ඉපදේවා.❤

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +7

    එතුමා සුරපුර වැඩියේ අපේ තියන අහේතුවට.😢😢😢

  • @ChandraKanthi-u4n
    @ChandraKanthi-u4n ปีที่แล้ว +2

    දක්ෂ කලාකරුවාණෙනි ඔබ ට අජරාමර නිවන් සුවය ලැබේවා

  • @BasithCareem
    @BasithCareem ปีที่แล้ว +1

    මේ සින්දු ඇහුවම නිකන්ම හිත හැදෙනව 😢❤මොක් සුව ලැබේවා ජැක්සන් ඇන්තනී කලාකරුවානෙනි

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 ปีที่แล้ว +2

    ඔබතූමාට උතූම් වූ නිවන් සූව ලැබේවා🙏🙏🙏ඔබ වැනි දක්ෂයින් කවදා කළා ලොවේ දකින්නද 😢😢

  • @chandrasiriranatungaarachc5918
    @chandrasiriranatungaarachc5918 ปีที่แล้ว +7

    ජාතික රූපවාහිනියට බොහෝම ස්තුතිය

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ජාතික රූපවාහිනිය ට.

  • @DayaniRupasinghe-t5s
    @DayaniRupasinghe-t5s ปีที่แล้ว

    ජාතික රූපවාහිණියට ගොඩක් ස්තූතියි මේවා දානවට.අනේ...ජැක්සන් මැතිඳුණි නැවත අප රටේම ඉපදෙන්න ඔබතුමාගේ දක්ෂතා රටටම පෙන්වන්න...ඵතුමාගේ පවුලේ සියලූ දෙනාටම නිදුක් නිරෝගී සුවයම ලැබේවා........!!! ❤❤❤

  • @Sunitha.U.a.-qt1uw
    @Sunitha.U.a.-qt1uw 11 หลายเดือนก่อน

    විජය කුමාරතුංග , පෝතිපාල. වැනි කලාකරුවන් ගැනත් අගය වැඩි උනේ මරණයෙන් පසුවයි. ජැක්සන් ඇන්තනී ත් එහෙමයි. නැති උනාමයි අගය . නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමු සියලු මිය ගිය කාලාකරුවන්ට සහ කලාකාරියන්ට🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤ අපි .

  • @kumariakke6525
    @kumariakke6525 ปีที่แล้ว +8

    අනෙ තාත්තා nateuna දවසේ ateuna දුක වේදනා ව දැනෙනවා මගෙ තාත්තා මට ඔහුගේ වෙදකම ලබා දුන්නා ඔබ tuma මට රංගනය ලබා දුන්නා මගෙ jevitaye amraniya දෙපළ utum nirwanaya ලැබේවා 🙏🙏🙏😭

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 ปีที่แล้ว +7

    You still alive. You never die no one can kill you. Mr. Jackson Anthony you’re alive every bodies heart. Rest in peace in heaven.🙏🙏❤️❤️🌹🌹💐💐

  • @sewminisamindya7951
    @sewminisamindya7951 ปีที่แล้ว +2

    Ai anee mechchara watina චරිතෙකට අන්තිම මොහොතෙ ගොඩක් අපහස වෙන දේවල් කිවුවෙ මැරෙන්න කලින්ම නිවන් සුව කියලා පන පිටින් ඉද්දිම මරන්න තරම් තරහක් පව්❤😢😢

  • @Kumari-kq1py
    @Kumari-kq1py ปีที่แล้ว +3

    හදවත පිරිසිදු කෙනෙකුට මේ වගේ කලා වැඩ නිකම්ම හිතට එනව පෙර පුරැදු❤❤❤

  • @monikamarambe7780
    @monikamarambe7780 ปีที่แล้ว

    අප්පචිචි දෙවි ලොව ගියෙ අපේ අවාසනාවට.මම එතුමා දුටුවේ 1993 දි
    එතුමාගෙ සහෙදරයො දෙදෙනා සමග
    රෝමයෙදි. (ඉතාලිය )
    🌻🌻🌻😥🇮🇪

  • @sarojikajayamini227
    @sarojikajayamini227 ปีที่แล้ว +4

    ⁣මෙවැනි විශ්ව කෝෂයක් අහිමි වීම දුකයි 😢😢 නමුත් අපි ගෙනාපු ආයුෂ තමයි ඉතින් මේ සම්බන්ධයෙන් දුක්වෙලා දුක්වෙලා කඳුළුත් හලලා හිත දැන් ඕනෑම දෙයක් දරාගැනිමට පුළුවන් විදිහට ශක්තියමත් වෙලා මෙය අපි හැමදෙනාටම පොදු ධර්මතාවයක් ඉපදුනොත් මැරෙනවා 😢😢😢😢🙏🙏🙏✍️✍️✍️✍️✍️✍️😘😘😘😘😘😘💐💐💐💐

  • @geshmiamodhya7312
    @geshmiamodhya7312 ปีที่แล้ว +2

    දෙන්නම ලස්සනයි ගොඩක්. හිතට වේදනාවයි

  • @RumaFernando-k8w
    @RumaFernando-k8w ปีที่แล้ว +1

    Amaraneeya Maha kalakaruwaneni oba thuma nathi aduwa piraveemata kisiwekuta nohakiwevi ..😢oba thumata uthum u nirwana suwayama ath weva❤🙏🙏

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +9

    මෙහෙම කෙනෙක් ආයේ කවදා නම් දකින්නද අප්පෝ. ? ? ? ? ? ? ? අජරාමර නිවන්සුව.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    හැම අවුරුද්දකම ඔබ එනවා අපේ ඇස් අද්දරට

  • @gmhettiarachchi7295
    @gmhettiarachchi7295 ปีที่แล้ว

    ජැක්සන් කියන්නෙ අපූර්ව සුන්දර නිහතමානී කලාගාරයක් බදු මනුෂ්‍ය යෙක් ...එතුමා ගේ අඩුව මකන්නට කාට හැකි වේවිද ...එතුමාට නිවන් සුවයම ලැබේවා ..

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +3

    කුමාරි අක්කාට,ජැක්සන් අයියාට ඒ දරුවන්ට පුදුම ආදරයක් අපේ හිතේ හැමදාම තියෙනවා.ඒ දෙන්නාගෙ සුසංයෝගය තමයි ජැක්සන් අයියාට කලාවේ ගොඩක් දුර යන්න පුලුවන් වුනේ.ඔහුගේ වියෝව දරාගන්න සංවේදී වූ රසිකයන්ට ගොඩක් අමාරුයි..ඔහුකල සේවය අති විශාලයි.තවම කලාව තුල ඔහුවැනි හැම අතින්ම එකවගේ දක්ෂ වෙනකෙනෙකු ඉපදී නැහැ.ඔහුටම ආවේණික කලාවක් ඔහුතුලින් දැක්කේ..
    නැවත ඒ දස්කම් විස්කම් පාන්නට අප අතරම ඉපදේවා කියලා පතනවා..
    නිවන ඔහුට දුර නැහැ.ජැකා අයියේ
    ඉක්මනින් ඔබට නිර්වාණ සුවය ලැබේවා..🙏🙏🙏🙏

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +6

    අප්පච්චි නැවත එන්න .මෙවා දකිද්දි මාර දුකයි

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +12

    ඇඬෙනව සත්තකින්ම 😢

  • @madhumalimaheshika3786
    @madhumalimaheshika3786 ปีที่แล้ว +2

    Oba nathi aduwa apita godak danenawa,hariyata thamange lagama kenek dala giyama danena duka wage ,obata niwan suwa labewa !!!

  • @asvidhaastrologyofficial
    @asvidhaastrologyofficial ปีที่แล้ว +1

    එතුමා සුරපුර වැඩියේ අපේ තියෙන අහේතුවට.....

  • @Milina-vu2eo
    @Milina-vu2eo ปีที่แล้ว

    තමන්ගේ පවුල් ජීවිතය රැකගන්න හැම අතින්ම දස්කම් පෙන්නපු වටිනා කලා කාරයෙක් අද හඬ වටින මනුස්සයෙක්

  • @kosalabandara6223
    @kosalabandara6223 ปีที่แล้ว

    සැබෑ දක්ෂකම්. හිත හැමදාම ඇඩෙනවා, ධර්ම යුද්ධය-2 රඟපාන්න කෙනෙක් මතක් වෙනකොට.

  • @TashiniNirasha
    @TashiniNirasha ปีที่แล้ว +2

    ජැක්සන් සර්ව අපිට නැති වුණ එක අපේ රටේ කලාවට, සිනමාවට විතරක් නෙමෙයි අපේ සංස්කෘතියට ආදරේ කරන මිනිසුන්ටත් මහ ලොකු පාඩුවක් දුකක්😔💔💔💔 කියන්න වචන නෑ ඒ ගැන😔💔 එතුමා නැති අඩුව පුරවන්න වර්තමාන පරම්පරාවෙන් නම් තවත් සකල කලා වල්ලභයෙක් මිහිපිට පහළ නොවේවි කවදාවත්ම😔💔💔💔 කදුළු නවත්තගන්න බෑ ජැක්සන් සර්ව දකිද්දි😔💔💔💔💔කවදාවත් මුණගැහිලා නැති වුණාට තවමත් නවත්තගන්න බැරුව එක දිගට අඬනවා ජැක්සන් සර්ව මතක් වෙද්දි.. ලංකාවට ගොඩාක් වටින සම්පතක් මම කැමතිම නළුවා ලංකාවට වටිනම හොඳම නළුවා.. මහා දැනුම් සම්භාරයක්.. ගොඩාක් වටින නිර්මාණ අපිට උරුම කරපු අතිදක්ෂ කලාකරුවෙක්. අපේ කමට ලංකා ඉතිහාසයට ලංකාවෙ උරුමයන්ට අපේ දේශීය සංස්කෘතියට සදාචාරයන්ට ගරු කරන, ඒවා පරිස්සම් කරන, ඒ දේවල් පරිස්සමින් තෝරලා අරන් සරසලා ඉදිරි පරම්පරාවට භාර දෙන්න මහන්සි වෙන රටක් වටින මාරම නිහතමානි මහා පෞර්ෂ්‍යයක්. අප්පච්චි ඔබ නිවන් මඟ අවබෝධ කරගත හැකි යහපත් මනසකින් නියම බෞද්ධ දේශයක යහපත් ආත්මයක ඉපදේවා! සසරේ යම් භවයක අප්‍රමාදීව සත්‍ය අවබෝධ වී නිවන් දකින්න පිං ලැබේවා! මතු බුදුන් දකින්න පිං ලැබේවා!

  • @DineshDissanayaka-q4k
    @DineshDissanayaka-q4k ปีที่แล้ว +2

    Harima dukai.hinayak wage.niwansuwa lebewa.paule ayata budu saranai.

  • @keerhiaponsu3613
    @keerhiaponsu3613 ปีที่แล้ว

    ඔබතුමා සුර පුර වැඩියේ අපේ තිබුණ අහේතුවට..

  • @yathaloka-866
    @yathaloka-866 ปีที่แล้ว +1

    ඕනම කෙනෙක්ම ලස්සන සොඳුර බර වචනවලින් වර්ණනා කළ මනුස්සයෙක්. 💖

  • @jayalathsoma
    @jayalathsoma ปีที่แล้ว +2

    මෙතුමාගේ පව්ලේ අයට අපහාස කරන එක නැවතී ඔව්න්ට සැනසීමේ ජීවත් වෙන්න වාසනාව ලැබේවා.

  • @karunanyakekirigodamudalig6541
    @karunanyakekirigodamudalig6541 ปีที่แล้ว

    ස්තුතියි ජාතිකරුපවානියට නැවතව්කාසනයකලාට ජක්ෂන් ඇන්තනි අයියාය අජරාමර නිවන්සුව අත්වේවා 😭😭😭😭 කටාර් රාජ්‍යය අසොකා

  • @WithanageDilush-vz7nd
    @WithanageDilush-vz7nd ปีที่แล้ว +1

    ශ්‍රේෂ්ඨයන් අතර විශිෂ්ටයෙක් ඔබතුමන්
    SIR JACKSON ANTHONY
    REST IN PEACE

  • @برينكابرينكا
    @برينكابرينكا ปีที่แล้ว +2

    ❤❤❤thanks jathika rupavahini

  • @KumariKumari-qj2zl
    @KumariKumari-qj2zl ปีที่แล้ว +3

    අනේ මේවා දකිද්දී කොහොමද ඒ ගෙදර අය ඉන්නෙ පව්

  • @chandrakumari5178
    @chandrakumari5178 ปีที่แล้ว +1

    මධුර ජවනිකා නාට්‍ය යේ ආරම්භයේදී මක්කම හා සිරිපාදය ගැන ඔහු විසින් ගැයෙන ගායනය ඉතා විශිෂ්ටයි අවාසනාවකටදෝ එය කිසි තැනක නැහැ කරුණාකර එය පල කරන්න

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว

    සදාකල් නොමැකෙන මතකයන් එතුමානන්ට අජරාමර අමාමහ නිවනින් සැනසීමට නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏🙏 🙏😪

  • @nalinpradeep1354
    @nalinpradeep1354 ปีที่แล้ว +3

    ස්තූතියි ජාතික රූපවාහිනියට

  • @kumarilka5653
    @kumarilka5653 ปีที่แล้ว +3

    අනේ ඒ ආත්මේ සුවපත් වේවා එතුමාගේ පවුලේ අයත් ආරක්ෂා වේවා

  • @youtubedev-gh8su
    @youtubedev-gh8su ปีที่แล้ว +6

    Unlike නැතුව like විතරක්ම දෙමු , රටේ ජාතික සම්පතක්

  • @thilakadissanayaka5139
    @thilakadissanayaka5139 ปีที่แล้ว

    Mewa දැක්කම hada kaki yanawa.ratama අභාග්‍ය thamai.puthalata loku wagakeemak.thiyenawa puthe.මෙතැන් පටන් ගමන යන්න.
    Oyalata shakthiya labewa.

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika ปีที่แล้ว

    මේව අහන අහන වාරයක් පාසා මෙතුමාට නිවන්සුව ප්‍රාර්ථනා කරනව. අපිට විසාල ධනස්කන්දයක් නැති උනා

  • @harshanadilshan4884
    @harshanadilshan4884 ปีที่แล้ว +2

    මේ වගෙ වැඩ්ඩෙක් අයෙ ඉපදෙන්නේ නෑ

  • @jayanikaherath3811
    @jayanikaherath3811 7 หลายเดือนก่อน

    ස්තුති ඔබ සැමටම අප පිනෙවුවාට.❤❤❤

  • @malithanuradha4379
    @malithanuradha4379 ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනි කියන්නෙ brand ekak ❤ලංකාවෙ බිහිවෙච්ච මිල කරන්න බැරි මනිකක්❤

  • @SaNdesHaYeRaWaYa
    @SaNdesHaYeRaWaYa ปีที่แล้ว +1

    Methumage man kemathima sinduwa saha ranganaya❤❤❤

  • @koshir
    @koshir ปีที่แล้ว +6

    Niwana Suva labeva kalakaruvanani 🙏
    Miss U💔

  • @khankwt8229
    @khankwt8229 ปีที่แล้ว +3

    මම ඉන්නේ කුවෙට් එකෙ එත් හරි යට මම ඇඩව දැන් මට ඇඩනවා

  • @sonitalivera2074
    @sonitalivera2074 ปีที่แล้ว

    ජාතික රූපවාහිනිය යට ගොඩක්ම ස්තූතිවන්ත වෙනව මේ වින්දනය ලබාදුන්නට

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +1

    You are excellent Jackson Aiya.

  • @RenukaKrishanthi-t8h
    @RenukaKrishanthi-t8h ปีที่แล้ว

    ජැක්සන් ඇන්තනි ඔබතුමාට නිවන්සුව ලැබෙිවා

  • @smithviglan1973
    @smithviglan1973 ปีที่แล้ว +1

    sri lanka ithihasaye bihi wu wishishtathama kalakaruwa....ekata kisima sakayak na...❤

  • @zugiyaa
    @zugiyaa ปีที่แล้ว +1

    Wow! aasama song eka mulin ma thiyenne...❤

  • @kusumawathikusuma2636
    @kusumawathikusuma2636 ปีที่แล้ว +1

    Jeksan antani kiyane me maha kalakaruwa kawedawat dekela ne at metuma deyen samugatda idan metumage hema widiyo akakma baladdi attatame godak adenewa ane sansare ape appacchida danne a taram dukai obate niwan suwa

  • @hirunisandeepani2576
    @hirunisandeepani2576 ปีที่แล้ว +1

    Anee mewa baladdi puduma dukak dane ai oba tuma mecchara ikmanata apiwa dala giye. 😔obata niwn suwa 🙏

  • @sandarurasanjana3844
    @sandarurasanjana3844 11 หลายเดือนก่อน

    ජැක්සන් මහත්මයා ඉදිරිපත් කල මහා සංචාරය නැවත විකාශය කර දෙන්න

  • @kasunkaushaka4822
    @kasunkaushaka4822 ปีที่แล้ว +1

    රත්තරං මහා මිනිසානනී සුභ ගමන්

  • @neelsenevirathna7732
    @neelsenevirathna7732 ปีที่แล้ว

    මෙච්චර දස්කම් තියෙන වටිනාකමක් ඇති රංගන ධරයෙක් ඇයි දේශපාලන කාලකන්නින්ට කඹුරන්න ගිහින් වටිනා චරිතය විනාශ කර ගත්තෙ.ජීවත්වන අයටත්. හොඳ ආදර්ශයක්.

  • @jru440
    @jru440 ปีที่แล้ว +5

    Thanks ❤❤❤

  • @suchitragunadasa9129
    @suchitragunadasa9129 ปีที่แล้ว

    Beautiful songs!❤Attain supreme bliss of nibbana JACKSON ANTHONY😢😢

  • @cleraanthony2514
    @cleraanthony2514 ปีที่แล้ว

    මෙවැනි උතුම් කලා කරුවෙක් කවදාවත් අපිට ලැබෙන්නේ නෑ රටේ අවාසනාවන්ත කම

  • @yoshaniperera5752
    @yoshaniperera5752 ปีที่แล้ว

    වෙනත් රටක හිටියත් මේවා බල බල අපි දුකින් 😢

  • @SinhalaArtFact
    @SinhalaArtFact หลายเดือนก่อน +1

    ජැක්සන් මහත්තය ❤

  • @TashiniNirasha
    @TashiniNirasha ปีที่แล้ว +1

    ලංකාවට ආය කවදාවත් ලංකාවෙ ඉතිහාසය, අපේ රටේ සංස්කෘතිය හා සංස්කෘතිකාංග, අපේ කම, හෙළදිව වටිනාකම ගැබ් වුණු රත්තරං වටින කලා නිර්මාණ එතුමා කරපු තරම් විශිෂ්ඨ විදිහට නිර්මාණය කරන්න වැඩකාරයෙක් විද්වතෙක් බිහිවෙන්නෙ නෑ.. එතුමා නැතුව ලංකාවෙ සිනමාව ඇතුළු සියලුම කලාවන්ට වුණ පාඩුවක තරම කියන්න වචන නෑ.. අපේ රටේ එකම සකල කලා සක්විතිගෙ අකල් මරණය ලංකාවෙ මහා ලොකූ අවාසනාවක් 😖😖💔💔💔💔💔 බෞද්ධ දේශයක සිහිනුවණින් යුතු බෞද්ධයෙක්වී ඉපිද දහම් අසා සත්‍ය අවබංධ කරගත හැකි වේවා! අප්‍රමාදීව නිවන් දකින්න පිංලැබේවා! මතු බුදු සසුනේදී බුදුන් දැක නිවන් දකිත්වා!

  • @indumathisilva6645
    @indumathisilva6645 ปีที่แล้ว

    ජැක්සන් .මහතා ta niwan suwa ලැබේවා

  • @SkyJgt
    @SkyJgt ปีที่แล้ว

    Ape rate asarana wela හිටිය apiva obathuma surapura vadiyeth ape thiyana ahethuvatama thamai. ඔබතුමා Va ..dewa amma Sri saluven වසාගෙන ආරksha karThwa!!!!!!!!!!!!!!!!!!,

  • @යූටිව්බ්දිසාyoutubeDissa

    අපි පොඩිකාලෙ මෙතුමා ළමා වැඩසටහනක් කරා නලාවක් පිබපිබ ආවෙ. පුංචි පුංචි මල්වගෙ නංගිලා මල්ලිලා කිය කිය. මොකක්ද ඒ වැඩසටහනෙ නම

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා රංගධරයා ණනි