කෝ ගායකයා ? බැන්ඩ් එක අමාරුවේ වැටෙයි ද ? || chandana palihawadana || pradeep anjana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มิ.ย. 2021
  • ආයුබෝවන් මගේ රත්තරං යහලුවනේ .මම නීවේදක. චන්දන පලිහවඩන මේ මගේ නිල යුටියුබ් චැනල් එක .ඔබේ දක්ෂකම් රටට පෙන්වන්න අප සූදානම් කතාකරන්න .0785480772.
    Chandana palihawadana .announcer
    මගේ නිල ෆැන් පේජ් එක .you can like this page.
    / chandana-palihawadana-...
    #ChandanaPalihawadana# live show#

ความคิดเห็น • 198

  • @amithlasanka1185
    @amithlasanka1185 ปีที่แล้ว +2

    Niyamai malli atatama supiri hada

  • @thusitharuwan8156
    @thusitharuwan8156 3 ปีที่แล้ว +5

    සුපිරි නියමයි චන්දන අයියේ. ප්‍රදීප් අයිය නියමෙට කියනවා.ජෝති මහත්තයගෙ හඩට උපරිම සාධාරණයක් කරන ගායකයෙක් දැක්කමයි. 👍 එල.ජයවේවා

  • @sudathlaksiri6003
    @sudathlaksiri6003 3 ปีที่แล้ว +14

    ලස්සන වැඩක්....සුපිරි
    වෙනසක්....
    වෙනස හදවතට දැනුනා....
    ඇස්වලින් කදුළු කැට
    කඩා වැටුනා.........
    ඒත් පුංචි කාරණයක් කියන්න
    වෙනවා.
    මේ ගායකයා සහ ඉදිරියට
    ජෝති ගේ ගීත ගායනා කරන්න
    ඉන්න සෑම කෙනෙකුටම...
    ජෝති ගේ හඩ විතරක්
    අනුගමනය නොකර....
    ජෝති ගේ වචන මෙහෙයවීම
    වචන නැලවිල්ලත්
    අනුගමනය කරන්න උත්සාහ
    කරන්න..
    ජෝතිගේ නම ,ඒ ගීත..
    ඉර හද පවතින තුරු
    මිනිස් හදවත්වල රැදෙන
    රහස තියෙන්නෙ
    එතනයි..........
    තව උත්සාහ කරන්න පුදීප් අංජන
    ඔබට යමක් කල හැකිවෙයි වගේ..
    ජෝතිගේ වියෝවෙන් පසුව
    පාළුවෙලා ගිය වේදිකාවට...
    දෙකටම නැති නපුංසක හඩවල්
    වලින් බෙල්ල මිරිකනවා වගේ
    සිංදු කියල ලංකාවේ සංගීතය
    එපා කරවල තිබූ යුගයට
    ඔබ හොද බලාපොරොත්තුවක්...
    චන්දන ඔබටත්.....
    Arosstar band එකේ සැමටත්
    ස්තූතියි...
    Sudath Laksiri
    ෆැRAA live band Dummalasuriya
    077 4635999

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 3 ปีที่แล้ว +11

    නියමයි ගොඩක් අගෙයි. ම‍ම නම් ඒ හඩ රස වින්දා. අපේ ආදරණිය ජෝතිපාල මහතාට සාදරනයක් කලා ඔබ... ඔබ‍ට සුබම සුබ අනාගතයක් වේවා. තෙරුවන් සරණයි. 🌹🙏🙏🙏🙏. මම මැදපෙරදිග සිට සංගීතයට ගොඩක් ආදරේ කරන රසිකයෙක්..

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 ปีที่แล้ว +5

    ❤❤❤ඇරෝස්ටා සුපිරි බැකිං...සුපිරි වැඩ්ඩො තමයි ඉතිං ලංකාවෙ...ආදරෙයි ගොඩාක් ඇරෝස්ටා....❤❤❤

  • @kdpodda8295
    @kdpodda8295 3 ปีที่แล้ว +5

    සුපිරි ආතල් නියමයි චන්දන අයියේ මේ සිංදු සෙට් එකනම් පට්ට
    ජයවේවා චන්දන අයියේ බුදුසරණයි

  • @chandikasenarath9348
    @chandikasenarath9348 3 ปีที่แล้ว +8

    💖❤😍 කටහඩ perfect ගායනය super

  • @kushanbandara9850
    @kushanbandara9850 2 ปีที่แล้ว +3

    ඒක මරු pada 1 sample එකයි ගැහුවෙ
    Music ටික පට්ට ලස්සනයි ❤❤

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 3 ปีที่แล้ว +1

    Lassanai kollo,, niyamai,,, ahanna aasai lassana sindu tika kiyanawa,, obata jaya wewa idiriyatama yanna apen suba pethum,, 👏👌💪✋👏👌😀😀😀

  • @tharusandun1373
    @tharusandun1373 ปีที่แล้ว +1

    ඒ සිංදු ඇහෙද්දී මාරම හැගීමක් හිතට දැනෙන්නේ.. 😥❤

  • @priyanthaalahapperuma1190
    @priyanthaalahapperuma1190 3 ปีที่แล้ว +13

    බෑ බෑ මල්ලි ඒ හදවත් ගැලවිලා උණුවෙලා පිච්චිලා යනවා වගේ
    දැනෙන විරහව ආදරය ප්‍රේමාන්විත
    බව.චන්ඩි කම පිරිමි කම.රළු බව මෘදු
    බව ඒ තමයි හදවත ❤️ රත්තරන්
    කල්පයකටවත් නොනැසෙන ජෝති මත් හඩ ගරු ජෝතිපාල ගායකයානන්
    අනුකරණ ය සාර්ථක නැතත් එතුමා
    රසිකයින් හට සිහිපත් කරවීමට
    දායක වීම අගය කොට සලකමි.🙏

    • @sudharmaabeyrathne7179
      @sudharmaabeyrathne7179 3 ปีที่แล้ว

      Sahathika aththa matath kiyanna thiyenne mekama thamai

    • @damindaranjan7920
      @damindaranjan7920 3 ปีที่แล้ว +1

      Anivaryen, Jothige hadata adare karana ayata vena katahadakin senasenna be. Music kochchara parana unath katahada ehunanam ethi. Jothige geetha gayana kalata a hadata sama karanna katavath beri vei.

  • @nirosada620
    @nirosada620 3 ปีที่แล้ว +4

    සුපිරි චන්දන අයිය ජය වේවා

  • @sureshsanjeewa4987
    @sureshsanjeewa4987 3 ปีที่แล้ว +2

    Band eka amaruwe watenne na e sinduwa kiyanne ahema thamai supiri hode ela

  • @Skwsamanthi
    @Skwsamanthi 3 ปีที่แล้ว +3

    ලස්සනයි ...jothimathi..jothi..jeewanaya ..budu සරණයි ..💐💐💐❤❤❤❤

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +5

    නියම සින්දු ටික ඔන්න අපිත් ඔයාගෙ පැත්තෙ ආවා
    ජය වේවා
    සුබ දවසක්

  • @pradeepratnayak5407
    @pradeepratnayak5407 3 ปีที่แล้ว +5

    අනේ ලස්සනයි ඔයාට පින් අනේ ආදරේයි ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❤❤❤❤❤❤

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 ปีที่แล้ว +1

    Super macho jaya sri Chandana Aiya &&&& arosta, ::::: ape jhothi yali ipide 🥰🥰🥰🥰🥰🥰👍👍👍👍🧡🧡🧡🧡🧡💫💫💫💫💫💫💢💢💢💢💢💢💢💢💢💢💫💫💫💫💢💢💢💢

  • @buddhikapramod8622
    @buddhikapramod8622 3 ปีที่แล้ว +4

    Patta backin...aaaa...ජයවේවා .....................arrowstar ....

  • @h.p.niranjanrukmalsubasing6869
    @h.p.niranjanrukmalsubasing6869 3 ปีที่แล้ว +4

    ඒ හඩ ඇහුනා 😍😍😍

  • @geethamanelgama9838
    @geethamanelgama9838 6 หลายเดือนก่อน

    ලස්සනයි සහෝදරයා

  • @shashipriyankara8964
    @shashipriyankara8964 3 ปีที่แล้ว +2

    Patta paharak brother

  • @preemamayomi7891
    @preemamayomi7891 ปีที่แล้ว +4

    මෙතෙක් ජෝති හඬට උපරිම සාධාරණ කල ගායකයා.සුපිරි දක්ෂයෙක්

  • @preethieapasingha452
    @preethieapasingha452 2 ปีที่แล้ว

    Lovely music Roshan aiyya 😍❤🥁👍

  • @thusharsssampath5640
    @thusharsssampath5640 3 ปีที่แล้ว +7

    අපේ රටේ මේවෙනකල් අහපු නියම ජෝති හඩ සුපිරි

  • @chamaladikari7484
    @chamaladikari7484 3 ปีที่แล้ว +1

    Niyamai chandana aiya

  • @skhemarathna3195
    @skhemarathna3195 2 ปีที่แล้ว +9

    අපේ කාලෙ අපේ ජනප්‍රිය ගායකයා ජෝති. මෙයාගෙ කටහඬ ඒ පැත්ත පලාතකට ගන්න බෑ. ඒක ගැඹුරු හඬක්. මෙයාගෙ ගායනය හොඳයි.

  • @roshansanjeewahettiarachch219
    @roshansanjeewahettiarachch219 2 ปีที่แล้ว +2

    චන්දනයා වොයිස් එක්ස් හොදයි බන් කොල්ලාගේ.ඒත් සුනෙත් තරම් නෑ.ජය වේවා .🔥👍❤🎵

  • @d--dvideo6890
    @d--dvideo6890 3 ปีที่แล้ว +3

    ammo a katahada... Ekanam thanikarama pissuwak.. Bs jaya wewa

    • @preemamayomi7891
      @preemamayomi7891 ปีที่แล้ว

      අනිවාර්යයෙන් සුපිරි

  • @blueskyhotelyala6256
    @blueskyhotelyala6256 3 ปีที่แล้ว +2

    Super ayye

  • @roshansameera76
    @roshansameera76 3 ปีที่แล้ว +3

    Supper 👍👍👍

  • @dineshbasnayaka810
    @dineshbasnayaka810 3 ปีที่แล้ว

    Jaya wewa...! Supiri. 😍

  • @kandysarath6699
    @kandysarath6699 ปีที่แล้ว

    Mr palihawadana
    කෝ මේ පුදි්ප් අංජන.....
    කියන්න කෝ....

  • @spridee1
    @spridee1 3 ปีที่แล้ว

    එලම එල චන්දන ayya

  • @preemamayomi7891
    @preemamayomi7891 ปีที่แล้ว

    නියමයි.සැබෑ දක්ෂයෙක්.අම්මෝ ඒ කටහඬ.👍

  • @mssuranga6511
    @mssuranga6511 3 ปีที่แล้ว +1

    පට්ට 😍😍😍😍😍

  • @user-qm7tc4nl6j
    @user-qm7tc4nl6j 8 หลายเดือนก่อน

    Budusaranai

  • @ranilsanjiwa3160
    @ranilsanjiwa3160 ปีที่แล้ว

    Wery nice♥️♥️♥️

  • @deeptharanaraj3921
    @deeptharanaraj3921 ปีที่แล้ว

    වික්ටර් රත්නායක වොයිස් එකක්....

  • @chamindasampath1854
    @chamindasampath1854 ปีที่แล้ว

    Voices aka පට්ටම පට්ට

  • @srinathrathnathunga9903
    @srinathrathnathunga9903 ปีที่แล้ว

    Niyamai brooo

  • @kasunwijekoon3443
    @kasunwijekoon3443 3 ปีที่แล้ว +2

    Jothi voice superbly

  • @virajkumaragalatabage2464
    @virajkumaragalatabage2464 3 ปีที่แล้ว +2

    Lassanai Eth Mr chandana jothige handata samana karna epa oya jothige songs ahala na

    • @ChandanaPalihawadanaTV
      @ChandanaPalihawadanaTV  3 ปีที่แล้ว +1

      ඇයි ඉතින් ඔයා ගොන් විදිහට කමෙන්ට් කරන්නේ කොතනද ? ඔකේ සම කරල තියෙන්නේ පෙන්වන්න බලන්න

  • @surankasu3839
    @surankasu3839 3 ปีที่แล้ว +4

    Lassana sinduwak

  • @lalithhewage9370
    @lalithhewage9370 2 ปีที่แล้ว

    Niyamai lassanai

  • @yfhgg6177
    @yfhgg6177 3 ปีที่แล้ว +1

    👍👍👍💐💐💐❤❤❤ supiryi

  • @mssura7324
    @mssura7324 3 ปีที่แล้ว +1

    Patta

  • @fernandogerty3396
    @fernandogerty3396 3 ปีที่แล้ว +2

    Wooooooow

  • @srinathrathnathunga9903
    @srinathrathnathunga9903 ปีที่แล้ว

    Ane aiye,,,matath ohuth ekka sinduwak kiyanna awastawak dennako erostar band 1 oni,,,,mata sujatha latha enji mahamiyange sindu kiyanna puluwan

  • @pradeepkurukulasooriya7207
    @pradeepkurukulasooriya7207 3 ปีที่แล้ว

    Supper bro

  • @dammikaharischandra6094
    @dammikaharischandra6094 2 ปีที่แล้ว

    Niyamai ,,ape එකෙක් ,,

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 3 ปีที่แล้ว +16

    මේ ආත්මෙනම් කාටවත් ජෝතිගේ හඩට ලo වෙන්න බෑ ජීවිතේට

    • @namindanissanka352
      @namindanissanka352 3 ปีที่แล้ว +1

      හප්පෝයී විහිලූ කරන්න එපා ...😂😂

    • @namindanissanka352
      @namindanissanka352 3 ปีที่แล้ว +1

      හප්පෝයී විහිලූ කරන්න එපා ..😂😂

    • @sunilwm1194
      @sunilwm1194 ปีที่แล้ว +1

      සහතික ඇත්ත...

    • @user-zo1gt9nu2d
      @user-zo1gt9nu2d 9 หลายเดือนก่อน +1

      කොවුලගෙ කටහඬ කපුටෙකුට ගන්න බැ හැබැයි සිංදු කියන්න පුලුවන් මෙයාට

  • @sudathbandara3471
    @sudathbandara3471 ปีที่แล้ว

    පට්ට..... ගැලපෙනම backing......

  • @faraalivebanddummalasooriy5621
    @faraalivebanddummalasooriy5621 3 ปีที่แล้ว +9

    ආදරණීය පුදීප්.......
    මිනිස්සු කියන්නෙ හරිම අමුතු
    ජාතියක්.අදහස් විවිධයි.ඒ මදිවට වැඩිදෙනෙක් කුහකයි.හොද දෙයට
    හොදයි කියන්න කැමති නෑ.ඉහලට
    යද්දි කකුලෙන් අදින්න ආසයි.....
    මේ බව තේරැම් ගන්න.හැමෝගෙම
    සිත් හදන්න බුදු හාමුදුරැවන්ටත් බැරි උනා.
    කුහකයින්ගේ කථාවලට ඔබ
    සැලෙන්න එපා.අවුරුදු 34 කට පස්සෙ
    ජෝති රසිකයන්ට ඔබ ලබාදුන්නේ
    වචන⁣යෙන් කියන්න බැරිතරම් ලොකු
    බලා⁣පො⁣රොත්තුවක්.මොළයක් තියෙන
    කන්වල වංගු නැති අයට නම් ඒක
    තේරෙනවා.
    ජෝතිට ආදරය කරන, සියළුම
    දෙනා වෙනුවෙන් අපි ඔබට සුභ පතනවා.දිගටම ජෝති ගීත ගයන්න.
    හඩ වගේම...ඒ ගායනා කරන
    විදිය,වචන මෙහෙයවන විදිය ගැනත් වෙනදට වඩාටිකක් වැඩිපුර හිතන්න.
    මේ දේ නම් කිව යුතුමයි..........
    කවුරැ කොහොම කිව්වත්
    (ජෝතිටත් ඉස්සර මිනිස්සු හරියට කැපිලි ,කෙටිලි දැම්මා) පුසංග වේදිකාවේ ජෝති නැති අඩුව යම් පමනකින් හෝ පිරවීමට කෙනෙක්
    ඇතනම්.......පුදීප් ඒ ඔබ පමණයි.....
    Sudath Laksiri ෆැRAA live band
    Dummalasuriya

  • @ceylonliyo1741
    @ceylonliyo1741 2 ปีที่แล้ว +1

    pirichcha handak 💙💙👌👌

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e 3 หลายเดือนก่อน

    Lassanay

  • @kandyelevators7333
    @kandyelevators7333 3 ปีที่แล้ว

    සුපිරි

  • @shanthanuwan1032
    @shanthanuwan1032 2 ปีที่แล้ว +1

    Hoday ban pradiyo

  • @omeshagimhana3780
    @omeshagimhana3780 3 ปีที่แล้ว +1

    Supiri

  • @rasihiruschannel288
    @rasihiruschannel288 3 ปีที่แล้ว +1

    Supr anjana

  • @gamanikumar3033
    @gamanikumar3033 3 ปีที่แล้ว +1

    Kagenunath jothige sinduwak aehenawanm aniwarenma ahnawa.

  • @dineshhashan8580
    @dineshhashan8580 3 ปีที่แล้ว +2

    Hamoma akamathie gayakayage geetha wena hadakin ahanna...eth mekanam patta marama lassanai ....kisima අසාධාරණයක් karanne na geetha walata marama lassanai

    • @hac2083
      @hac2083 ปีที่แล้ว

      Waddonta eka terenne na bro😄

  • @sheengamagee1323
    @sheengamagee1323 2 ปีที่แล้ว +1

    මෙයා කවුද ....ඉන්නේ කොහේද... ප්‍රසංගය තිබුනේ කොහේද ... අනේ..... කියන්නකෝ..... ඇත්තටම ජෝති අය්ය කියලමයි...හිතුවෙ... නියමෙට ගීතවල රස තැන් ගත්තා හරිම ආඩම්බරයි... මෙයා ගැන නියම සාදාරනය ඉටුකලා...ජයවේවා ජෝති නැවත උපන්නා වගේ........

  • @priyankarak.senadeera5458
    @priyankarak.senadeera5458 ปีที่แล้ว +2

    ජෝති කියන්නේ එක්කෙනෙක් ,ප්‍රදීප් කියන්නේ තව කෙනෙක් , මේකේ ඉන්න එවුන් හරි කුහකයි . ඒ දෙන්නව සන්සන්දනේ කරන්න යනවා , දෙන්නා දෙන්නෙක් . ඒමනුස්සයා සින්දුව කියන්න ගත්ත උත්සහය අගය කරපල්ලා

  • @carithperera3030
    @carithperera3030 3 ปีที่แล้ว +2

    Anjana jaya

  • @samsungbro5093
    @samsungbro5093 3 ปีที่แล้ว +2

    auper jhotipala mahattayage handa itin anjana aiyage tamai uparima sadaranayak kala

  • @prasadkumara8261
    @prasadkumara8261 2 ปีที่แล้ว +5

    ජොතිගේ කඩහඩ කාටවත් ගන්න බැ. ඔයාලට අජිත් මුතුකුමාරගේ කටහඩනම් තියෙනව.

  • @ranaweeralg1902
    @ranaweeralg1902 3 ปีที่แล้ว +1

    Nic nic nic

  • @chamindaherath8248
    @chamindaherath8248 3 ปีที่แล้ว

    වේරයා නියමයි ❤❤❤

  • @mssura7324
    @mssura7324 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @patumfernando5839
    @patumfernando5839 2 ปีที่แล้ว +1

    🙏🙏🙏❤

  • @buddhikapramod8622
    @buddhikapramod8622 2 ปีที่แล้ว

    H R jothipalayange ..miyuru hadata saadaaranayak karanawa kiuwoth ..niweradiy.....thamange hadin kiyanawa....niyamai....boru degalili nehe....A hada ganna dagalanane ne..samaaru anaaganne ekai...ජයවේවා

  • @kandysarath6699
    @kandysarath6699 ปีที่แล้ว

    මා ඇසුව දෙවන සුපිරි හඬ
    මොහුට මොකද වුනේ

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 3 ปีที่แล้ว +2

    Fatta

  • @gayashanbrow6196
    @gayashanbrow6196 3 ปีที่แล้ว +1

    🤟

  • @user-bn1nx6ym8d
    @user-bn1nx6ym8d 4 หลายเดือนก่อน

    6:10

  • @gayanpushpakumara300gmail
    @gayanpushpakumara300gmail 10 หลายเดือนก่อน

    ❤❤

  • @keerthirangana8173
    @keerthirangana8173 3 ปีที่แล้ว

    He looks like. joe Abeywickrama.

  • @carithperera3030
    @carithperera3030 3 ปีที่แล้ว +1

    Kohoma hare goda damma

  • @udayarathna551
    @udayarathna551 3 ปีที่แล้ว +1

    Lassani kata hada suba anagatayak

  • @sirisal2914
    @sirisal2914 2 ปีที่แล้ว

    ජෝතිපාලමහතාගේ කටහඩට කොහෙත්ම සමාන නැ අහලකාන් වත්නැ සුනෙත්ගෙ කටහඩනමි හරියටම හරි

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว

    තමන්ගෙම.අයගෙකමෙට්

  • @canthydvs8170
    @canthydvs8170 2 ปีที่แล้ว +1

    Suneth vitharai jothi ge handa athi ekama gayakaya mama dakka

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 2 ปีที่แล้ว

    බොරු කියන්නෙ ඇයි ,ජෝතිගේ අහලකින්වත් තියන්න බෑ,
    හැබැයි හොද හැකියාවක් තියනවා .

  • @sunilsiriwardana5271
    @sunilsiriwardana5271 3 ปีที่แล้ว

    No way anyone can be equal to our one and only Jothi.jothi is a legend just as Bruce Lee,Mohammed Ali and Mohammed Rafi.

  • @danushkaamarasingha3634
    @danushkaamarasingha3634 3 หลายเดือนก่อน

    ප්‍රදීප් අයියට ජෝති වගෙ වෙන්න ඕන නෑ.. සුනෙත් ගයන්නෙ අවුට්මයි..

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 3 ปีที่แล้ว +1

    A hadata saman karannanam bha. Ath layanvithai

  • @natudil5133
    @natudil5133 11 หลายเดือนก่อน

    Hr සොයිසා

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Maru badu tika kala biliary gevla wage

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 ปีที่แล้ว

    හොදයි

  • @upalisenadeera6972
    @upalisenadeera6972 ปีที่แล้ว

    වෙනස්ම.හඩක්.මිහිරියි...හැබැයිජෝතිපාල.මහතාටසමානකරන්නනම්.බැහැ..

  • @user-qv9xm3kt3e
    @user-qv9xm3kt3e 3 หลายเดือนก่อน

    Mannajotipalamahata

  • @vajirakantha
    @vajirakantha 3 ปีที่แล้ว +2

    Gon natum natnam tamai hoda

  • @samanthavijitha3063
    @samanthavijitha3063 2 ปีที่แล้ว +1

    Suneth kiyanawa uta wada nam

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Patta weesiyo mun mewata enne badu kiyala pennanna paw mun

  • @thusharasanjeewa198
    @thusharasanjeewa198 3 ปีที่แล้ว +2

    නියම හඩ මෙන්න ජෝතිපලලා

  • @chamarachandrathilaka6628
    @chamarachandrathilaka6628 3 ปีที่แล้ว

    Tikak hodai

  • @GaminiVijeedasha-yh6vt
    @GaminiVijeedasha-yh6vt 11 หลายเดือนก่อน

    අයියෝ!!!⁣ෙ

    • @GaminiVijeedasha-yh6vt
      @GaminiVijeedasha-yh6vt 11 หลายเดือนก่อน

      සුනේත් තමා නියම ජොතිම හඞ රුවයි වෙන කාටවත් හැරෙන්න වත් බැ

  • @danukasampath8316
    @danukasampath8316 ปีที่แล้ว

    Sindu hodata kiyanawa namuth jothige hada kisima kenekta ne e hada marai ape jothi

  • @casateka4122
    @casateka4122 3 ปีที่แล้ว +2

    නියමයි ඇරොස්ටාර් නිසා තවත් හොදයි

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 3 ปีที่แล้ว

    Hu jothipaalage padeyak tharamvath na