රක්තයා නැතිකරගන්න හරිම විදිය | Eczema | Skin Specialist

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • බොහෝ දෙනා අපහසුතාවයට පත්කරන, ආසකරන කෑමක් කන්න බැරි, ආස දේවල් කරන්න බැරිවන රෝගී තත්තවයක් වන රක්තයා හෙවත් Eczema රෝගය පළිබදව හා එය පහසුවෙන් සුවකරගත හැකි අන්දම ගැන හරියටම දැනගන්න චර්ම විශේෂඥ වෛද්‍ය අමිතා ‌නෙළුම්දෙණිය මහත්මිය සමගින් Skin Specialist
    #රක්තයා #DrAmithaNelumdeniya #SkinSpecialist
    ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න.
    WhatsApp - 0763522516
    Web - www.skinspecialist.lk
    FaceBook - / skinspecialist.lk
    #cosmetics #Whitening #skinspecialist

ความคิดเห็น • 219

  • @MrRosh1978
    @MrRosh1978 27 วันที่ผ่านมา +1

    ඉක්මන් නීරොගී සුවය සැමට ලැබේවා භාවනා 😅 සීත සුවපත් කරගන්න

  • @user-cl7oh3hc2x
    @user-cl7oh3hc2x 10 หลายเดือนก่อน +7

    ඩොක්ට මගෙ යටිපතුල් දැවිල්ල නිතරම තියෙනව රෑට නින්ද යන්නෙ නෑ හැමදාම රෑට වතුර බේසමකට කකුල් දෙක දාගෙන නිදාගන්නෙ කොච්චර වෙහෙත ගත්තත් හරියන්නෙ නෑ හරිම වේදනාවයි ගිනි අගුරු ගොඩක් උඩ ඉන්නවා වගේ අනේ මම මොකක්ද මේකට කරන්නෙ ගොඩාක් පින් මට මේකට පිලිතුරක් ලබාදෙන්න ඩොක්ට මගෙ වයස 30යි හෝමාගම ඉන්නෙ

    • @skinspecialistlk
      @skinspecialistlk  9 หลายเดือนก่อน +1

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +2

    ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏🙏🇸🇦

  • @ChanukaChanuka-ov8cm
    @ChanukaChanuka-ov8cm 4 หลายเดือนก่อน +8

    මේ රෝග තත්වය නිසා මා පීඩාවිදිනවා කොපමණ බෙහෙත් ගත්තද සුවයක් නෑ ඔබතුමිය හමුවිය හැකි ස්තානයක් නම්කරන්න ඔබතුමියට බොහොම පින්

    • @Kisalki915
      @Kisalki915 2 หลายเดือนก่อน

      ආයුර්වේද ක්‍රමයෙන් බෙහෙත් ගන්න මේ අය කරන්නෙ රෝගය යටපත් කිරීමක් විතරයි ආයුර්වේද ක්‍රමයෙන් නිට්ටාවට සුව කරන්න පුළුවන් .මාත් මේ රෝගයෙන් පීඩා වින්ද කෙනෙක්

    • @Multivitamin18
      @Multivitamin18 2 หลายเดือนก่อน

      Video eke whatsapp number ekk pennanawa... eka contact karanna

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

    • @riznahassan2346
      @riznahassan2346 หลายเดือนก่อน

      Ayubowan miss

    • @nilanthisilvasilva5501
      @nilanthisilvasilva5501 หลายเดือนก่อน

      Mama danna da idan beheth karanawa eth Honda wenne ne mage aga nitarama danawa harima rasnei silik adumak adinna be kasanawa

  • @damithadesilva8874
    @damithadesilva8874 15 วันที่ผ่านมา

    Dr. Thank you so much for responding my comment ,which I have written 5 months ago. Just now I happened to see your response. sent nearly one month ago. So sorry., and I guess it"s not too late to thank you. Yes. Dr. Thank you so much. I would follow your advice. Thanks once again.

  • @sarathw5740
    @sarathw5740 6 หลายเดือนก่อน

    5:00 වීඩියෝවට ස්තූතියි. මට වියළි සමේ ගැටලුවක් තිබූ අතර මගේ චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයා මට උපදෙස් දුන්නේ දිනකට දෙවරක් ස්නානය නොකරන ලෙසට එය සම වියළී යන බැවිනි. ඒ දවස්වල මම දවසට දෙපාරක් ඇඟ හෝදනවා. දැන් මම දවසට එක පාරයි හෝදන්නෙ.
    5:00 Thank you for the video. I had a dry skin problem and my dermerthologist instructed me not to bath twice a day as it dries up the skin even dryer. Those days I washed my body twice a day. Now I wash only once a day.

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @nagahawaththeralalagerohan4146
    @nagahawaththeralalagerohan4146 4 หลายเดือนก่อน +2

    මේ ලෙඩෙන් මම අව්රුදු 5 ක් දුක්විදිනවා , මැඩම් පිං සිද්ධ වෙනවා මට මැඩම් බෙහෙත් දෙන තැනක් කියන්න මම එතනට එන්නම් මැඩම්ට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน +3

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @NajlaShad
    @NajlaShad 3 หลายเดือนก่อน +1

    Doctor vesline brand eke yellow colour body cream eka pavichchi karanna puluvanda?

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr ปีที่แล้ว +6

    Docter,
    සුදුකබර සහ ඇදුම රෝගය අතර සමිඛන්දයක් තියනවද
    ඇදුම රෝගයට පුතිකාර ගන්නාවිට සුදුකබර රෝගය සුවවෙන්න කල්යනවාද කරැනාකර පිලිතුරැ ලබාදෙන්න

    • @ShiraniFernando-sz5jb
      @ShiraniFernando-sz5jb 6 หลายเดือนก่อน

      8:38

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @dasundesilva3471
    @dasundesilva3471 วันที่ผ่านมา

    Hi Doctor,How can we consult you, I made a whats app message to that number, but not yet received any response.

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 6 วันที่ผ่านมา

    ඉතාම වැදගත්

  • @NarmadhaTharangani-vh5yw
    @NarmadhaTharangani-vh5yw 7 หลายเดือนก่อน +6

    ඩොක්ටර් මගේපුතාට වයස අවුරුදු 6 එයාගේ කකුල්දෙකේම දදයක් වගේ එකක් තියෙනව එයගේ කකුල් ඉරි තලලා ඇගිලි පුපුරනවා වගේ අනේ මට බෙහෙතක් කියන්නකෝ නැත්තම් ඩොක්ටර් ඉන්න තැනක් කියන්න මන් අරන් එන්නම් ප්ලීස්

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @OshanBandra
    @OshanBandra 15 วันที่ผ่านมา

    Moisturizes cream monada kiyala kiyannko miss

  • @maliniperera8245
    @maliniperera8245 ปีที่แล้ว +3

    Thank you doctor.I want to meet you.

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @disnakumari9578
    @disnakumari9578 2 หลายเดือนก่อน

    harima watinawa pahadili kirima, doctor hamuwiyahaki isthanayak kiyanna😔 me rogayen math ,
    mage puthath prida widinawa

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @sandesh-mk1tv
    @sandesh-mk1tv 10 หลายเดือนก่อน +2

    පැහැදිලි වටිනා වීඩියෝවක්..❤😊

    • @skinspecialistlk
      @skinspecialistlk  9 หลายเดือนก่อน

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

    • @sheraldisara-jh1jg
      @sheraldisara-jh1jg 7 หลายเดือนก่อน

      ​@@skinspecialistlkmee number eka wada karanne naane

    • @harshabandara76
      @harshabandara76 5 หลายเดือนก่อน

      @@skinspecialistlk ane doctor wada krn number ekak dennako 🙏

  • @ll-lt9gg
    @ll-lt9gg 6 หลายเดือนก่อน +5

    Doctor. Mage. mage. athdeka. Kasala. hama. Thuniwela. thuwala. wenawa. eyata. Crime. ekaka. kiyanako. godak. Pin

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน +1

    Dr.mage wayasa 62 may rate dadi unsum kalagunaya nisa mage mulu angama kasala rathu pata pinchi bibili mulu angema dala kasanawa.dawasa ta 4 wathwak nanawa,anga hondanwa,saban ganeth nha.hospitel dunu cream ekak aran ganwa eth adu wene nha.mulu agama davillai..kasanawa mokkada mekata ganda one behetha.
    Mage jevithe 1st time may dadiya bibili kiyana same lede hadila thiyene.
    Ane mata prathikayak kiyanda..

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @ladduwickramaratne7583
    @ladduwickramaratne7583 หลายเดือนก่อน

    Dr. මගේ දියණියගේ මේ දවස් වල වැලිමිට අසල, බෙල්ලේ වටා සහ නළල මුහුණ ආශ්‍රිතව රතු පාට බිබිලි තියෙනවා ... Betaleb cream එකක් ඩොක්ටර් කෙනෙක් දුන්නා.. එය use කරපු වේලෙට සනීප වුනාට නැවත මතු වෙනවා..

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน +1

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @madushanijayawardana6290
    @madushanijayawardana6290 หลายเดือนก่อน

    මට අදික ලෙස දාඩිය දානව ඇදුම් පෙගෙනවා දාඩියට.eczema තත්වයකුත් තියනවා.එක කකුලක විතරක් යටිපතුල ආශ්‍රිතව වතුර බිබිලි වගේ ඇවිත් දදයක් වෙලා නවතින්නෙ.කකුල හරිය විටරමයි පැතිරෙන්නෙත්

  • @MallikaKarunarathna-rd6cj
    @MallikaKarunarathna-rd6cj 5 หลายเดือนก่อน +2

    Thanks Doctor

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @DeepikaJayawardana-il6fg
    @DeepikaJayawardana-il6fg 2 หลายเดือนก่อน +1

    Ane doctors ape katawath ehema na wathura gaunath kasanawa pin sidda wei doctor behethak kiyanna

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @damithadesilva8874
    @damithadesilva8874 6 หลายเดือนก่อน

    Dr. It's a good presentation. but very difficulty to follow because of the background music It.s great if you could speak louder if there are any interruptions. Thanking You .

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @rasikamadugalla2752
    @rasikamadugalla2752 5 หลายเดือนก่อน +2

    Ane matath oya vidihata kakul deka kasanawa den kelal avilla kethai ane doctor please mata cream ekak kiyanna moisturizer eka mokadda kiyanna

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @maxma9602
    @maxma9602 ปีที่แล้ว +4

    Dr mata Carotone Cream ek gana dana gann puluwanda ek hodaida nadda kiyala please reply karann🥺

    • @chdya-s9w
      @chdya-s9w 2 หลายเดือนก่อน

      Ganna epaaaaaa

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

    • @achalafdo7486
      @achalafdo7486 27 วันที่ผ่านมา

      Bleaching

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva5501 หลายเดือนก่อน

    Mama ipdiccha da idan duk vidi nawa doctor puduma vidihata mata alrgik thiyenne monawawath Kanna be mata Honda behetak denna mage tatthata tiyenawa

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @Dedu_aone
    @Dedu_aone 7 หลายเดือนก่อน +1

    Doctor පොඩි කාලෙ හැදුන පැපොල පැල්ලම් අද වෙනකම් හොඳ වෙලා නෑ ඒක මැකෙන්න මොනවද බාවිත කරන්න ඕනි

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @thenularashminda6233
    @thenularashminda6233 2 หลายเดือนก่อน +1

    Good luck 🤞 dokter ❤

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @dianadasanayaka1653
    @dianadasanayaka1653 2 หลายเดือนก่อน

    mama me dawaswala e rogayen peeda vidinawa...behethak hoya ganna serch karaddi meya dakke...bohomathma sthuthi oba thumiyata....me dawaswala kuwait wala hugak rasne...man hithanne eka wenna athi mata bala panna atthe❤❤❤

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @user-vc8xw6xg8p
    @user-vc8xw6xg8p 5 หลายเดือนก่อน +1

    මේ රෝගයෙන් මමත් ගොඩක් පීඩා විඳිනවා ඩොක්ටර්,අත්යට කකුල් වල විසප්පු කියන ගෙඩි එනවා.මොයිස්චරයින් ක්‍රීම් එකක් සහ සබන් වෙනුවට ආදේශකයක් කියන්න පුළුවන් ද

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @jennyjayah3324
    @jennyjayah3324 5 หลายเดือนก่อน

    Doctor please mention a type of soap to ne used for eczema

    • @chinthanikarunarathna8059
      @chinthanikarunarathna8059 4 หลายเดือนก่อน

      I'm not a doctor but someone who has the same issue. You can use 'aqueous cream' both as a moisturizer and soap substitute.

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @gloomreal6351
    @gloomreal6351 หลายเดือนก่อน

    Mage duwata aurudu 4 eyage belle ntarama wage enawa raththaya. Weez ekath thiyanawa. Weez hoda weddi raththaya enawa bella wate
    Eya hariyata adanawa. Beheth course ekak karanawa thawamath. Aduwak nh

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @shiromisandamali5117
    @shiromisandamali5117 ปีที่แล้ว +3

    Doctor,, ath kakul wala dadiya dana ekata karapu vedio eka beluwa.mata doctor contact karagnna puluwan no ekak danawada

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @mihiriwickramasinghe1115
    @mihiriwickramasinghe1115 9 หลายเดือนก่อน +3

    Doctor mage kakaul,sithala kala walata adika lesa seethalai...rassana kalata kakul dewaillai.pichchenwa wage..a aii

    • @skinspecialistlk
      @skinspecialistlk  9 หลายเดือนก่อน

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

  • @gayansame5360
    @gayansame5360 2 หลายเดือนก่อน

    Ane mageth kakul deke kasala thuwala hadila. Aduma adinna ba. Kalal makena deyak kiyanna

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @saduni87
    @saduni87 ปีที่แล้ว +3

    Doctor paraben and petroleum jelly skincare products valata hoda nethi ingredientsda ???

    • @skinspecialistlk
      @skinspecialistlk  ปีที่แล้ว

      Please send me a WhatsApp message (76) 352 2516
      කරුණාකර WhatsApp මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

    • @OshadhySathmini
      @OshadhySathmini ปีที่แล้ว

      Ane wtsapp msg dammt wedak na

    • @saduni87
      @saduni87 ปีที่แล้ว

      @@OshadhySathmini ei e dr vedak neththe

    • @najimunissa2811
      @najimunissa2811 ปีที่แล้ว +1

      ​@@skinspecialistlkඇගේ උස්නේට මොකද කරන්න ඕනෑ මට නිතරම දාඩියදානවා ඉවසා ඉන්න බැ මුලු සරීරයම කටු හැනෙනවා වගෙ වේදනාව ක් තියෙනවා ගොඩක් බෙහෙත් ගත්තා හරි ගියේ නැ හෝමෝන වෙනස් වෙනවා කිව්වා එහෙත් හොමෝන් පෙති දෙන්නේ නැල්ලු මට විසදුම්ක් කියන්න please

    • @zindy3692
      @zindy3692 ปีที่แล้ว

      Anuradhapura doctorwa meet wenna puluwanda😊

  • @kalyanipradeepa1369
    @kalyanipradeepa1369 หลายเดือนก่อน

    අනේ ඩොක්ටර් මගේ දැන් masa 2වෙනවා මුළු ඇග කසනවා රතු බිබිලි දාල දාඩිය බිබිලි වගේ විටින් vita ඒක පාරටම කහබිලිය ගෑ උනවගේ සසනවත් newei කසන්න බැ රිදෙනවා ෆෑන් එකට අල්ලන් හිටියම ඇග අඩු wenawa ඒ ksagena eddi දාඩිය දානවා දාඩිය අඩු උනාම කසන එකත් ඇෆු wenawa මොනාද තියෙන ප්‍රතිකාර

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @hashanchamith5015
    @hashanchamith5015 7 หลายเดือนก่อน

    docter mge oluve suduvata pipila kasanava pothu vge kali kadenava muhuneth raula harye a vge kihili ikili kasanava reta vadi

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @krishanthiweerasinghe2130
    @krishanthiweerasinghe2130 ปีที่แล้ว +3

    ❤❤ thank you doctor

  • @dulanjalirajapaksha
    @dulanjalirajapaksha 3 หลายเดือนก่อน

    ඩොක්ටර් වියලි හමට හොද ක්‍රීම් එකක් කියන්න පුළුවන්ද

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @madukaranasinghe8063
    @madukaranasinghe8063 3 หลายเดือนก่อน +2

    Rasna wadi kala waladi kakul athapaya kakkumai seetala wadi welawedi kakul agili lock wenawa tomato wage Sara kama kanna ba ane doctor me mokada

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @thenaturegirl9081
    @thenaturegirl9081 ปีที่แล้ว +4

    Doctorgen u tube eken apita danagananna awshyama deyak ahuwama whatsapp katha karanna kiynawa. Whatsapp msg krama balanne nhane. Whatsapp ahanna kiynawata wada hoda nadda u tube ekenma ape comment walata rply ekak dena eka . 😞 hmmm......

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @user-er4qd7yg8d
    @user-er4qd7yg8d ปีที่แล้ว +5

    Dr කොහොම ද ඔබව හමුවෙන්නෙ?

    • @jayaratnawijetunga3131
      @jayaratnawijetunga3131 ปีที่แล้ว

      Anna polonnaruwaya

    • @jayaratnawijetunga3131
      @jayaratnawijetunga3131 ปีที่แล้ว +2

      Polonnaruwa

    • @sanduniprasangika6872
      @sanduniprasangika6872 11 หลายเดือนก่อน

      Hoda pahadili kirimak...thank you doctor

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @DahamiVibhusa
    @DahamiVibhusa 2 หลายเดือนก่อน

    Mema hogaya nattatama nati wenne nadda

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @WBanduMedia07
    @WBanduMedia07 5 หลายเดือนก่อน +1

    Bohoma sthuthiy

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @kamanipriyangika8779
    @kamanipriyangika8779 4 หลายเดือนก่อน

    Eczema And psoriasis kiyanne type dekakda doctor?

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva5501 หลายเดือนก่อน

    Mage skin eka puduma vidihata welenawa

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @hellohasiofficial
    @hellohasiofficial 5 หลายเดือนก่อน

    Mtann dr gen bheth gtthata adu un na..aurudu 5 kata vadi

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @chamilasudarshani8643
    @chamilasudarshani8643 4 หลายเดือนก่อน

    Docta adesaka lotion monada

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @nilanthisilvasilva5501
    @nilanthisilvasilva5501 หลายเดือนก่อน

    Konde di karoth puduma vidihata alarjic wenawa

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @ThilinavishmithaVishmitha
    @ThilinavishmithaVishmitha หลายเดือนก่อน

    ඔබතුමියව හමුවීමට හැකි ස්තානයක් දැනුවත් කරන්න පුලුවන්ද

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

    • @chalindrachathuranga6570
      @chalindrachathuranga6570 หลายเดือนก่อน

      Thalawathugoda hemas eke

  • @user-jl5ch8ty7u
    @user-jl5ch8ty7u 6 หลายเดือนก่อน +1

    Me docter hambawenne kohomada

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @user-rk8ot2bk2y
    @user-rk8ot2bk2y 5 หลายเดือนก่อน

    Dr saban wenuwat monwda hoda

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @pakaya8007
    @pakaya8007 3 หลายเดือนก่อน

    Doctor,සබන්වලට baby soap හොදයි ද ?

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @user-tf9tl4on1j
    @user-tf9tl4on1j 6 หลายเดือนก่อน

    මම අවුරුදු 60ක මවක්. මගේ බෙල්ලේ සිට දනහිස දක්වා කොටසේ සමහර දිනවලට උදේට තැනින් තැන පලු දමනවා. පීනස් රෝගය නිසා ඇතිවන තත්වයක්ද කියා ඔබතුමියගෙන් කාරුණිකව දැන්ගැනීමට කැමතියි . පාන්දර නැගිටිනවිටම තමයි මෙසේ වෙන්නේ

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @ramanayakapunchimanike7807
    @ramanayakapunchimanike7807 6 หลายเดือนก่อน

    Dr mata creem ekak kiyannakomage sama wiyali

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @kasunisudeshika9617
    @kasunisudeshika9617 9 หลายเดือนก่อน

    Dr mage husbandge uric asid wadi.walalu kara laga hodatama ridenna gannawa ethakota.godak amaru wenawa.api sinhala beheth karala dan wedanawa na.eth asid nam adu wela thibbe na.mekta mokakda doctor karanna ona

    • @skinspecialistlk
      @skinspecialistlk  9 หลายเดือนก่อน

      Please consult a general physician

  • @sensandi
    @sensandi 4 หลายเดือนก่อน +1

    සුදුකබර ගැන එකක් කරන්න

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 11 หลายเดือนก่อน +2

    miss sayanaya koheda
    thiyanne kiyanna 🙏👍💕

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @achalafdo7486
    @achalafdo7486 27 วันที่ผ่านมา

    මේකට බෙහෙත් නැද්ද පීනසේ එක්ක මට එන්නෙ පිරිටන් බීලා ඉන්නෙ කසලා තුවාල එනවා

    • @skinspecialistlk
      @skinspecialistlk  26 วันที่ผ่านมา

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @user-rl4xe6fn2y
    @user-rl4xe6fn2y 5 หลายเดือนก่อน

    Dr koheda inne.mage husband ta puthata ganna ona

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @priyanganiperera-kt2tt
    @priyanganiperera-kt2tt 11 หลายเดือนก่อน +1

    plz Doctor මම සබන් සහ කිම් එකක් කියන්න කො

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @skyphone8133
    @skyphone8133 26 วันที่ผ่านมา +1

    බටහිර වෛද්‍ය මුලදර්ම අනුව උෂණ ශිත ආහාර කියා දේයක් නැත.
    දැන් මෙක අච්චාරැවක් කරගෙන තිබෙන්නේ

  • @lahirusampath5013
    @lahirusampath5013 10 หลายเดือนก่อน +2

    Doctor matara kittuwata enne nadda

  • @hashanchamith5015
    @hashanchamith5015 7 หลายเดือนก่อน

    Muhune palila issama galuva dan ne

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @nimalinirushika3103
    @nimalinirushika3103 5 หลายเดือนก่อน +1

    ඩොක්ට කියන ලක්ශන ඔක්කොම මට තියෙනවා ..මන් බෙහෙත් ගන්නෙනම් නැ.ඒ උනාට මගෙ වයසට වඩා පෙනුම වැඩියි දැන්

    • @anjaleedilshani5561
      @anjaleedilshani5561 5 หลายเดือนก่อน

      Mageth 😌

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @kingsleyhettiarachchi-fg7oj
    @kingsleyhettiarachchi-fg7oj 10 หลายเดือนก่อน +1

    Colombo hospital walata anne nadda doctor

    • @skinspecialistlk
      @skinspecialistlk  9 หลายเดือนก่อน

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

  • @AngiRuwanthi-zw6pu
    @AngiRuwanthi-zw6pu 8 หลายเดือนก่อน +1

    Doctor upan lapa nathi karanna puluwanda

  • @thanukaravishan8471
    @thanukaravishan8471 ปีที่แล้ว +2

    Sebioskin hodai da

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @nethmidilshara4828
    @nethmidilshara4828 5 หลายเดือนก่อน

    Doctor koheda inne

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @user-jr5vk3dc2f
    @user-jr5vk3dc2f ปีที่แล้ว +1

    Ane. Dokta. Mageth. Age. Rathuvela. Kasanava. Davillai. Hari. Ikmanata. Pathirenava...korona. beheth. Valinpasse. Vadiuna..dokta. mama. Dan. Inne. Omanvala. Adata. Avith. Masayai..meha. auva. Sarata. Dan. Vadi..me. gedara. Madam. Beheth. Genava. Aduvenava. Vadivenava...oya. kiuva. Beheth. Mehen. Ganna. Puluvan. Veida. Mata. Behethak. Kiyanna. Man. Aurudu. Deka. Inna. One. Dokta...oyata. godaak. Pin.
    ...

    • @preschoolactivities5926
      @preschoolactivities5926 11 หลายเดือนก่อน

      Oya ganna hydrocortisone thiyena cream ekak... ohe athi...

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @warunijayasekara6466
    @warunijayasekara6466 8 หลายเดือนก่อน +1

    Saban wenuwata ganna puluwan ආදේශක monada

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send wattsup call or message 👉(76) 352 2516

  • @ORVCSPVTLTD-rw6od
    @ORVCSPVTLTD-rw6od 25 วันที่ผ่านมา

    මේ රෝග සේරම හදන්නේ හූනන් කිව්වොත් ඹබ පිලිගන්නවා ද ?

  • @SubashiniNisha
    @SubashiniNisha 9 หลายเดือนก่อน +1

    Tanks

  • @thakshilamadushani7529
    @thakshilamadushani7529 6 หลายเดือนก่อน +2

    සබන් වෙනුවට ගාන්න පුලුවන් ආදේශකයක් කියන්න පුලුවන්ද

    • @selviselvipramal5088
      @selviselvipramal5088 4 หลายเดือนก่อน

      Aqua cream ganna.

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 6 หลายเดือนก่อน

    Doctor can you suggest a vagina wash for such patient pls.

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @anushasriwardhana5574
    @anushasriwardhana5574 ปีที่แล้ว +3

    සබන් සහ ක්‍රිම් වර්ගයක් කියන්නකෝ.

    • @priyanganiperera-kt2tt
      @priyanganiperera-kt2tt 11 หลายเดือนก่อน

      සබන් කිම් වර්ගයක් කියන්න කො

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 7 หลายเดือนก่อน

    අපේ මුලු පව්ලම මේ කරුම ලෙඩෙන් පීඩා විදිනවා සබන් වෙනුවට පාවිච්චි කලයුතු සබන් වල නම් කියන්න පුලුවන් ද ඩොක්ටර්

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh 5 หลายเดือนก่อน

    💛💛

  • @renukasadhamali3349
    @renukasadhamali3349 8 หลายเดือนก่อน

    Doctor mage aegama dewillai akata behethak kiyanna

    • @skinspecialistlk
      @skinspecialistlk  8 หลายเดือนก่อน

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

  • @nayomidassanayaka5967
    @nayomidassanayaka5967 3 หลายเดือนก่อน

    පොලොන්නරුව මහ රෝහලේ මේ මැඩමි් ඉන්නවා

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @januruby
    @januruby ปีที่แล้ว

    ඩොක්ට, මේක තියෙන කෙනෙක් ම , කකුලෙ තියෙන මේ තුවාල ඇල්ලුවම එහෙම හෝ ගෑවුනාම , ඒ තුවාල පැතිරෙනවද.
    එතකොට තියෙන කෙනෙක්ගෙන් තව කෙනෙක් ට බෝ වෙනවද

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් තියෙන 0763522516

  • @user-ly1lu6rt5v
    @user-ly1lu6rt5v 4 หลายเดือนก่อน

    ඩොක්ටර් මට ඔබව සම්බන්ද විය හැකි නම්බර් එකක් ලබා දෙන්නකෝ..

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send me a wattsup message 076 352 2516
      කරුණාකර wattsup මගින් කෙටි පණිවිඩයක් එවන්න 076 352 2516

  • @sawanikumara2696
    @sawanikumara2696 7 หลายเดือนก่อน

    Doctor channel krnna puluwn clinic ekak thiynwada

    • @skinspecialistlk
      @skinspecialistlk  หลายเดือนก่อน

      Please send wattsup call or message 👉(76) 352 2516

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 8 หลายเดือนก่อน

    Mata doctrge nmb eka denna🙏🙏

    • @skinspecialistlk
      @skinspecialistlk  8 หลายเดือนก่อน

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

  • @sujeewanirajan4598
    @sujeewanirajan4598 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nayomidassanayaka5967
    @nayomidassanayaka5967 ปีที่แล้ว +13

    මගේ බබාට බෙහෙත් ගන්නවා ඩොක්ටගෙන්

    • @shamikaishan6451
      @shamikaishan6451 ปีที่แล้ว +1

      ඩොක්ටරව contact කරගන්නේ කොහොමද

    • @chaturikajayasundara3842
      @chaturikajayasundara3842 11 หลายเดือนก่อน

      Doctor contact karaganne kohomada

    • @kumaljasiwmanthi-ht4nz
      @kumaljasiwmanthi-ht4nz 8 หลายเดือนก่อน

      මෙ doctor එන්න කොහටද මටත් උදව් කරන්න.plz

    • @senishkaeshan1604
      @senishkaeshan1604 7 หลายเดือนก่อน

      Kohatd enne doctor

    • @IsuriNimasha-mr3hl
      @IsuriNimasha-mr3hl 7 หลายเดือนก่อน

      Google search krnn.Doctorge nama gahl

  • @anushasriwardhana5574
    @anushasriwardhana5574 ปีที่แล้ว +1

    සබන් සහ creem මොනා හරි

  • @dinithikaushalya9686
    @dinithikaushalya9686 9 หลายเดือนก่อน +2

    Me number ekata msg kalata reply naane

    • @skinspecialistlk
      @skinspecialistlk  9 หลายเดือนก่อน

      Thank you for your comment...please send me a message through wattsup..
      076 352 2516

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 ปีที่แล้ว +2

    Thanks Doctor

    • @somasirlanka1557
      @somasirlanka1557 5 หลายเดือนก่อน

      Dokta.yate.patulldawellata.mojada.kala.hake.keyanna.b.s.oba.tumeiata