හමේ රෝග ගැන දැනගමු | චර්ම රෝග විශේෂඥ වෛද්‍ය - දුලිනි ලියනගම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #ManuPiyasa #beautytips #fairskin #skin #glutathione #whitening
    website : www.soyuru.lk

ความคิดเห็น • 10

  • @buddhabhiwandana9753
    @buddhabhiwandana9753 3 หลายเดือนก่อน +4

    මේ වැඩසටහන් අපි හැමදාම බලනවා. බැලුවාට කිසිම පලක් නැහැ. කිසිම කෙනෙක් ඔවුන්ව හමුවන්න ක්‍රමයක් කියන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ? වැඩසටහන් කළාට ඒවායින් වැඩක් නෑ අපි ලයික් කරනවා සබ්ස්ක්‍රයි කරනවා ඒවායෙනුත් එයාලා වාසියක් ගන්නවා. ප්‍රශ්නය අහලා කමෙන්ට් එකක් දැමීමට කවදාවත් ඒවට පිළිතුරක් දෙන්නේවත් නෑ. හරි මසාධාරණයි! ඇයි එහෙම කරන්නේ? ඕගොල්ලෝ මේවා පැවැත්තුවාට වැඩක් නෑ ඕගොල්ලෝ මේවැයි වාසි ගන්නවා. සමහර චැනල් ඒගොල්ලෝ ප්‍රසිද්ධ කරගන්න බලනවා. හරියම් කරුණාවත් දයානුකම්පාවක් තිබෙන වෛද්‍යවරයේ නං ඔබ මිනිස්සු ගැන දයානුකම්පාවෙන්න මිනිස්සු මරාගෙන කන්න හදන්න එපා. අපි ප්‍රයිවට් වෛද්‍යවරයා ගාවට ගියායින් පස්සේ මිනිස්සු කරන්න ඒකමයි කරන්නේ. මිනිස්සුන්ගේ රෝගයක් සුව කරන්නේ නැහැ. රෝගෙ පෙන්න පෙන්න රෝගෙ වන කර කර රෝගී වැඩි කර කර ඒ මිනිස්සු මරාගෙන සල්ලි ගන්නවා සල්ලි හම්බ කරනවා. ඒ සල්ලි හම්බ කරගැනීම සඳහා තමයි ඕගොල්ලල්ලෝ සටහන් පවත්වන්නේ මිනිස්සු ගැන ආගම් මිනිස්සු ගැන අනුකම්පාවක් තිබෙනවා නම්, ඒ මිනිස්සු ගැන කරුණාවක් තිබෙනවා මිනිස්සුන්ට පිහිට වෙන්න පිහිට වෙන්න තාක්ෂණය භාවිතා කරගන්න ඕගොල්ලොන්ගේ වට්සප් නම්බරය අපිට ලබා දෙන්න ලබාම අපි නම්බරයට අපි සල්ලි දාන්නම් එහෙමවත් කරන්න පහසුකම හා සලසා දෙන්න අපිට ඕගොල්ලෝ මුණගැහෙන ක්‍රමයක් කියන්න බැරි නම් අපි වීඩියෝ තාක්ෂණය හරි අපේ රෝග ලක්ෂණය පෙන්වන්නම්. අපිට තාක්ෂණයෙන් හරි ෆොටෝස් අපි එවන්නම්. එහෙම එව්වාම පස්සේ ඕගොල්ලෝ බෙහෙත් කරන්න ඕගොල්ලොන්ට අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා මිනිස්සුන්ට අසාධාරණකම් කරන්න එපා. මේ සමාජෙ මිනිස්සු හැමදාම මිනිස්සු තලාවෙලා මරලා දානවා. සාමාන්‍ය අහිංසක මිනිස්සු තමයි ඒකෙන් බලිහක් කරගෙන මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙනවා. ඕගොල්ලෝ පිහිට වෙන්නේ නැහැ. ඕගොල්ලෝ සම්පූර්ණ මිනිස්සා කරනවා ඔය වැඩසටහන් කර කර ඕගොල්ලෝ යූටියුබ් නාලිකා වලින් හම්බ කරගන්න ක්‍රමය ඕගොල්ලෝ කරන්නේ ඕක මුළු ජනතාවම දන්නවා මේ වගේ චැනල් බලන්න එපා. මේවට සම්බන්ධ වෙන්න එපා මේ මිනිස්සු ප්‍රතික්ෂේප කරන්න මේ මිනිස්සුන්ට ආගමක් දහමක්

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 ปีที่แล้ว +5

    ❤ ඩොක්ටර් මුන ගැසෙන්නේ කොහේදිද

  • @stanleysilisili3709
    @stanleysilisili3709 3 หลายเดือนก่อน +3

    කිසිම කෙනෙක් ඔවුන්ව හමුවන්න ක්‍රමයක් කියන්නෙ නෑ ඇයි එහෙම කරන්නේ වැඩසටහන් කලාට ඒවායෙන් වැඩක් නෑ අපි ලයික් කරනවා සබ්ස්ක්‍රයිබ් කරනවා ඒවායෙනුත් එයාල වාසියක් ගන්නවා ප්‍රශ්නයක් අහලා කමන්ට් එකක් දැමීමට කවදාවත් ඒවාට පිළිතුරක් දෙන්නේවත් නෑ හරිම අසාධාරණයි

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha 6 หลายเดือนก่อน

    ඩොක්ටර් මටත් කකුල්දෙකෙම තුවාල දාල දැන්නහර ඔපරේසන් කලා. නමුත්. හොදක් නෑ දැන් අවු 8ක්‌. මම මේකට තුවාල නිට්ටාවට හොද වෙන්න ඉන්ජෙක්ෂන්
    එක ගහන්න පුලුවන්ද

  • @niroshadilhani4552
    @niroshadilhani4552 11 หลายเดือนก่อน

    Godak sthuthi

  • @Nssss72
    @Nssss72 9 หลายเดือนก่อน

    ඩොක්ට හමු වෙන්නේ කොහොමද

  • @RasikaDilhani-b5c
    @RasikaDilhani-b5c 2 หลายเดือนก่อน

    Komada dr amba wenna puwan

  • @tjchandranichandrani1802
    @tjchandranichandrani1802 7 หลายเดือนก่อน +1

    මගේ සුදුකබර සදහා කොමද හොද විශේෂන්ය වෛද්‍යවරයෙක් මුණගස්වන්න ගොඩක් පිංන් මම මැදපෙරදිගඉන්නේ ලගදි ලංකාවට එනවා

    • @G.R.AkilaAkila
      @G.R.AkilaAkila 3 หลายเดือนก่อน +1

      බෙහෙතක් තියෙනවා

  • @IroshaniAmarasinha
    @IroshaniAmarasinha 2 หลายเดือนก่อน

    නම්බර් එකක් දෙන්න පුළුවන් ද?