- 66
- 1 941 920
Skin Specialist
Sri Lanka
เข้าร่วมเมื่อ 28 ก.พ. 2021
ඉස්හොරි වලට ප්‍රතිකාර නොගත්තොත්? Skin Specialist
ලොව බහුලව පවතින තත්ත්වයක් වන හිස්හොරි තත්ත්වය පිළිබදව මෙන්ම එය නිසි ආකාරයෙන් සුවකරගැනීමටත් අදාල විශේෂඥ වෛද්‍ය උපදෙස් විශේෂඥ වෛද්‍ය අමිතා නෙළුම්දෙණිය සමගින් Skin Specialist
ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න.
WhatsApp - 0763522516
Web - www.skinspecialist.lk
FaceBook - skinspecialist.lk
ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න.
WhatsApp - 0763522516
Web - www.skinspecialist.lk
FaceBook - skinspecialist.lk
มุมมอง: 10 868
วีดีโอ
නොසලකා හැරියට වෙන ලෙඩක්ද විය හැකි අළුහම් | Skin Specialist
มุมมอง 1.4K3 หลายเดือนก่อน
රෝගී තත්ත්වයක් නොවුනත් පරීක්ෂා නොකිරීමෙන් වෙනත් දරුණු රෝගයක්ද වියහැකි, පරීක්ෂා කිරීමෙන් 100%ක්ම තහවුරු කරගත හැකි. නිසිකලට ප්‍රතිකාර ගැනීමෙන් මගහරවාගත හැකි අළුහම් ගැන හැමදේම හරියටම දැනගන්න. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
අසාමාන්‍ය ලෙස අත්පාවලට දහඩිය දමනවාද? මෙන්න විසදුම | Skin Specialist
มุมมอง 1K4 หลายเดือนก่อน
රෝගී තත්ත්වයක් නොවූවත් ඉතා කරදරකාරී විටක මානසික වදයක් විය හැකි අත්පා වලට අධික ලෙසින් දහඩිය දැමිම පාලනය කරගැනනිමට අදාල ප්‍රතිකාරයක් වනiontophoresis යන්ත්‍රය එයට අදාල ප්‍රතිකාර ගැන විශේෂඥ වෛද්‍ය අමිතා නෙළුම්දෙණිය සමගින් Skin Specialist අත්ලට දහඩිය දැමිම ගැන විඩියෝ - th-cam.com/video/iMXoBxu56Pg/w-d-xo.html #Lichen Planus #skinspecialist #amithanelumdeniya ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා...
නොදැනුවත්වම හැදෙන, ඔබව අවලස්සන කරන Lichen Planus | Skin Specialist
มุมมอง 2.2K4 หลายเดือนก่อน
සමේ කුඩා බිබිලි මෙන් මතුවෙන, මුඛයේ හෝ ලිංගේන්ද්‍රියන් ආශ්‍රිතව ද ඇතිවිය හැකි රෝගී තත්ත්වයක් වන Lichen Planus රෝගය හා එයට අදාල ප්‍රතිකාර ගැන විශේෂඥ වෛද්‍ය අමිතා නෙළුම්දෙණිය සමගින් Skin Specialist #Lichen Planus #skinspecialist #amithanelumdeniya ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspec...
සුදුකබර ලප නැතිකරන Excimer Laser | Skin Specialist
มุมมอง 6984 หลายเดือนก่อน
සුදුකබර රෝගී තත්ත්වය ඇතුළු බොහෝ සමේ රෝගී තත්ත්වයන් සුවයට යොදාගන්නා Excimer Laser ප්‍රතිකාරය නිවරදිව සිදුකරන අන්දම පියවරෙන් පියවර... #excimer #skinspecialist #amithanelumdeniya ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
ලිංගික ශක්තිය අඩුවිමට පවා බලපාන බඩ අඩුකරගැනිම ගැන ලොකු කථාවක් | Skin Specialist
มุมมอง 1.1K4 หลายเดือนก่อน
කොපමණ ව්‍යායාම කලත් අඩුවෙන්නෙ නැති, ලිංගික ශක්තිය අඩුවීමට පවා බලපාන තවත් ලෙඩ රෝග බොහෝමයකට මග පාදන ඔබගේ උදරය අඩුකරගැනීම ගැන ප්‍රවීන ව්‍යායාම උපදේශක @AlphaLeeFitness හා ලිංගාශිත රෝග විශේෂඥ වෛද්‍ය Prageeth Premadasa @SexEdLk සමගින් සම පිළිබදව විශේෂඥ වෛද්‍ය අමිතා නෙළුම්දෙණිය සමගින් Skin Specialist #dramithanelumdeniya #SkinSpecialist #nonsurgical ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය...
Chemical Peel - Professional Treatment පියවරෙන් පියවර හරියටම... | Skin Specialist
มุมมอง 2.9K5 หลายเดือนก่อน
Chemical Peeling ගැන ගොඩක් අය අහපු ගැටලු වලට පිළිතුරු සමගින් මෙම ප්‍රතිකාරය නිවරදිව සිදුකරන අන්දම පියවරෙන් පියවර... #chemicalpeeling #skinspecialist #sinhalabeautychannels ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
වියපත් පෙනුම නැතිකරන ලොව ප්‍රමුඛතම Reverse Aging ප්‍රතිකාරය | Skin Specialist
มุมมอง 3.8K6 หลายเดือนก่อน
වියපත් පෙනුම නැතිකරන ලොව ප්‍රමුඛතම Reverse Aging ප්‍රතිකාරය HIFU ගැන හැමදේම විශේෂඥ වෛද්‍ය උපදෙස් සමගින් පැහැදිලිව දැනගන්න. #DrAmithaNelumdeniya #SkinSpecialist #nonsurgicalfacelift ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
ශල්‍යකර්ම නැතිව මුහුණේ තරුණ පෙනුම වැඩිකරන Non Surgical Face Lifting | Skin Specialist
มุมมอง 18K6 หลายเดือนก่อน
වේදනාකාරී ශල්‍යකර්ම මුකුත්ම නැතිව මුහුණේ තරුණ පෙනුම අලුත් කරන. මුහුණ ලස්සන කරන ලොව නවීනතම ප්‍රතිකාර ක්‍රමවේදය Non Surgical Face Lifting ගැන හැමදේම විශේෂඥ වෛද්‍ය උපදෙස් සමගින් #DrAmithaNelumdeniya #SkinSpecialist #nonsurgicalfacelift ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
Niacinamide ගැන දැනුවත්ද? Skin Specialist | Amitha Nelumdeniya
มุมมอง 1.4K7 หลายเดือนก่อน
ඔබ භාවිතා කරන ආලේපන හා සීරම් වල අඩංගුවන Niacinamide පීළිදව හා එහි ප්‍රතිඵල පිලිබදව සම පිළිබදව විශේෂඥ වෛද්‍ය අමිතා නෙලුම්දෙණිය සමගින් Skin Specialist #DrAmithaNelumdeniya #SkinSpecialist #xanthelasma ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
කොන්ඩය යාම නවතාගැනීමට වඩාත් සුදුසුම ප්‍රතිකාරය GFC ද එසේත් නැතිනම් PRP ද | Skin Specialist
มุมมอง 2.7K7 หลายเดือนก่อน
GFC හා PRP ප්‍රතිකාරයන් ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න. #DrAmithaNelumdeniya #SkinSpecialist #Onychomycosis ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
ඔබගේ කකුලේත් නියපොතු අවපැහැ ගැන්වී කැඩී තිබෙනවාද?
มุมมอง 20K7 หลายเดือนก่อน
ඔබගේ කකුලේත් නියපොතු අවපැහැ ගැන්වී කැඩී තිබෙනවාද? එයට සිදුකල හැකි පිළියම් ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න. #DrAmithaNelumdeniya #SkinSpecialist #Onychomycosis ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
ඇස අසල මේ ගැටිති කොලෙස්ටරෝල් වැඩි නිසාද? | Skin Specialist
มุมมอง 1.4K7 หลายเดือนก่อน
ඇස අසල ඇතිවෙන ගැටිති හෙවත් xanthelasma තත්ත්වය ගැන හා එයට සිදුකල හැකි පිළියම් ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න. #DrAmithaNelumdeniya #SkinSpecialist #xanthelasma ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspecialist.lk FaceBook - skinspecialist.lk
ගැටලු රැසකට උත්තරය MNRF | Skin Specialist
มุมมอง 1.5K8 หลายเดือนก่อน
මුහුණේ ඇති ලප කැළැල් නැතිකරන, සමේ ඇති ඇදී ගිය සලකුණු ඉවත් කරන, වියපත් පෙනුම නැතිකරමින් ඔබට තව තරුණ බවක් ගෙනදීමට යොදාගත හැකි ලොව නවතම රූපලාවන්‍ය වෛද්‍ය තාක්ෂණික ක්‍රමයක් වන Microneedling Radio Freqency හෙවත් MNRF ගැන සියළු දේ සවිස්තරව දැනගන්න. #DrAmithaNelumdeniya #SkinSpecialist #MNRF ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - www.skinspeci...
උතුරු මැද දකුණේ වැඩිපුර තියන මොකක්ද මේ Leishmaniasis | Skin Specialist
มุมมอง 4648 หลายเดือนก่อน
උතුරු මැද හා දකුණු පළාත තුල බහුලව දක්නට ලැබෙන කුඩා මදුරුවෙක් වැනි වැලි මැස්සකෙුගෙන් බෝවෙන Leishmaniasis රෝගය පිළිබදව හා එය පහසුවෙන් සුවකරගත හැකි අන්දම ගැන හරියටම දැනගන්න චර්ම විශේෂඥ වෛද්‍ය අමිතා නෙළුම්දෙණිය මහත්මිය සමගින් Skin Specialist #රක්තයා #DrAmithaNelumdeniya #SkinSpecialist #Leishmaniasis ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සදහා අපගේ චැනලය Subscribe කරන්න. WhatsApp - 0763522516 Web - ...
රක්තයා නැතිකරගන්න හරිම විදිය | Eczema | Skin Specialist
มุมมอง 133Kปีที่แล้ว
රක්තයා නැතිකරගන්න හරිම විදිය | Eczema | Skin Specialist
Cosmetics වලින් හරිම ප්‍රතිඵලය ගන්නේ මෙහෙමයි | How to get the 100% benefits from cosmetics
มุมมอง 8Kปีที่แล้ว
Cosmetics වලින් හරිම ප්‍රතිඵලය ගන්නේ මෙහෙමයි | How to get the 100% benefits from cosmetics
නිතර නිතර එනවානම් අනිවාර්යෙන් ප්‍රතිකාර ගත යුතු කරප්පං | Urticaria | Skin Specialist
มุมมอง 22Kปีที่แล้ว
නිතර නිතර එනවානම් අනිවාර්යෙන් ප්‍රතිකාර ගත යුතු කරප්පං | Urticaria | Skin Specialist
ඉක්මනින් සුදුවෙන්න ගිහින් අමාරුවෙ වැටෙන හැටි | Whitening Cream | Skin Specialist
มุมมอง 1.9Kปีที่แล้ว
ඉක්මනින් සුදුවෙන්න ගිහින් අමාරුවෙ වැටෙන හැටි | Whitening Cream | Skin Specialist
නිරෝගී කෙස් කළඹකට කළ/නොකළ යුතු දේවල් | Tips for Healthy Hair | Skin Specialist
มุมมอง 40Kปีที่แล้ว
නිරෝගී කෙස් කළඹකට කළ/නොකළ යුතු දේවල් | Tips for Healthy Hair | Skin Specialist
කුරුළෑ කැළලි නැතිකරගන්නා හරිම විදිය | Skin Specialist | Acne Scar
มุมมอง 14Kปีที่แล้ว
කුරුළෑ කැළලි නැතිකරගන්නා හරිම විදිය | Skin Specialist | Acne Scar
අතට දහඩිය දමනවාද? ස්ථීර විසදුම මෙන්න | Skin Specialist
มุมมอง 13Kปีที่แล้ว
අතට දහඩිය දමනවාද? ස්ථීර විසදුම මෙන්න | Skin Specialist
මුහුණ වණයක් නොකරගෙන කුරුළෑ සුවකරගන්න | Right treatments for Acne
มุมมอง 8Kปีที่แล้ว
මුහුණ වණයක් නොකරගෙන කුරුළෑ සුවකරගන්න | Right treatments for Acne
Pigmentation වලට හරියටම හරියන ප්‍රතිකාර | Skin Specialist | Dr. Nelumdeniya
มุมมอง 36Kปีที่แล้ว
Pigmentation වලට හරියටම හරියන ප්‍රතිකාර | Skin Specialist | Dr. Nelumdeniya
හරියටම ප්‍රතිකාර කර ගත යුතු Keloids | Skin Specialist | Dr. Amitha Nelumdeniya
มุมมอง 8Kปีที่แล้ว
හරියටම ප්‍රතිකාර කර ගත යුතු Keloids | Skin Specialist | Dr. Amitha Nelumdeniya
කරදරකාරී ඉන්නන් ඉවත්කරන නිවරදිම ක්‍රම | Warts Removal | Skin Specialist
มุมมอง 186Kปีที่แล้ว
කරදරකාරී ඉන්නන් ඉවත්කරන නිවරදිම ක්‍රම | Warts Removal | Skin Specialist
කෙටි කලකින් තරුණ මුහුණක් ගෙන දෙන ලොව නවතම තාක්ෂණය 4D Face Lifting | Skin Specialist
มุมมอง 7Kปีที่แล้ว
කෙටි කලකින් තරුණ මුහුණක් ගෙන දෙන ලොව නවතම තාක්ෂණය 4D Face Lifting | Skin Specialist
පණුකැවිලි රෝගය හෙවත් Ringworm infection සදහා ප්‍රතිකාර | Skin Specialist
มุมมอง 139Kปีที่แล้ว
පණුකැවිලි රෝගය හෙවත් Ringworm infection සදහා ප්‍රතිකාර | Skin Specialist
අඩුවයසින් හිසකෙස් පැසෙනවාට නිවරදිම ප්‍රතිකාර | Premature gray hair | Skin Specialist
มุมมอง 99K2 ปีที่แล้ว
අඩුවයසින් හිසකෙස් පැසෙනවාට නිවරදිම ප්‍රතිකාර | Premature gray hair | Skin Specialist
කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයන් ආශ්‍රිත කැසීම | Virginal Itching | Skin Specialist
มุมมอง 145K2 ปีที่แล้ว
කාන්තාවන්ගේ ලිංගේන්ද්‍රයන් ආශ්‍රිත කැසීම | Virginal Itching | Skin Specialist
Matath oba thumiya sambanda kara gatha uthui
මැඩමිි " කලකට පෙර අනතුරක් නිසා ඇතිවු සෙන්ටිමීටරයක පමන කැලැලක් මුහුනේ තියනවා . එය මැකිය හැකි ප්‍රතිකාරයක් හෝ ක්‍රිමිි එකක් තියෙද ඒ මොකද්ද ?😢😢😢
Doctor pearly papauls gana vedio ekak karanna
Mta wayaza 19 kes gas 40 vithara sudu vela 😢
ඩොක්ටර් මගෙ ඇගෙත් හීරුනත් කරප්පන් දානවා එකත් ඇලජික් එකක්ද
english beheth wala godak durata side effect thiyenna puluwn.😊😊.anith eka math me fungal infection eka hadunama doctorsla godakagen beheth gththa..kalen kaleta eka eka cream jathi use kara..beheth biwwa..habai beheth bonakn /cream ganakn vitharai hoda wela thiyenne.. me lede thiyena hamotama dana gnni kiyanne.. sinhala beheth kadawl wala thiyenawa beam fiel kiyala cream ekk eka lesiyenma hoyagnna puluwn...pharmacy wlath thiyenawa...rs.230 k ho e wage podi ganak wenne eka..e beheth eka me rogayata godak hodai..100/100 kma wage hoda wenawa ..kalal pawa makenawa .. eke thiyena ingredients ...30% coconut oil thiyenawa..coconul oil fungal infection wlata godak hoda swabawika deyak..e wgema 33% k aththora kola antharagatha wela tiyenawa..10% k kaha anthargatha wela thiyenawa.. ithin me cream eka ringworm infection/tinea walata godak hoda cream ekk ..swabawika dewal thiyena nisa baya nathuwa use karanna puluwn...palaweni para pawichchi kranakota dawillak enna puluwn..eka samanya deyk...eka loku awulk na ..tikk iwasn inna ..sathiyak wage e cream eka gaddi hodatama hoda wenawa suwar..dawasata deparak ude,hawasa pawichchi karanna..cream eka ganna kalin fungal infection eka thiyena thana unu wathuren tikk hodanna ..sathiyakin wage dilira asadanaya hoda unath..kalala makena knma cream eka ganna ..pirisiduwa inna .ushna kama wadiya kanna epa..wadi wenna puluwn .. aniwaryenna me thiyena dewl tika kaloth hoda wenawa sure ..mamath pawichchi kara..mata hodatama hoda una...thawa kenekta dana gannai me comment eka dmme..😊😊❤❤
oyalata me cream ekata hoda unama thawa kenekta dana gnna kiyala denna ..😊😊❤❤
Thanks madm.❤
Doctor mage duburu pata wage lapa thiyenwa mama doctor kenek hamba unama GY cream eka dunna.sunloked cream ekak dunna.mata hoda night cream ekai face wash ekakkui kiyanna.me lapa remove kara ganna
Doctor me රෝගයට කියන English name eka mokakda
මගෙ පුතාටත් හැමවෙලේම තියෙනවා.එයාට අවු.08යි.දාඩිය දාපුවම,කුනු ගෑවුනාම.බෙහෙත් කරා අඩු නෑ.
අනේ ඩොක්ට ප්ල්ස් මේකට රිප්ලයි කරන්න 😢..මගේ සම ගොඩක් sensitive අනේ ඩොක්ට ඒ විදිහෙ sensitive හමකට පාවිච්චි කරන්න හොද්ද් දේවල් මොනවද්ද්....කැලැල් කුරුලෑ තියෙනවා මූනේ..එත් හම ගොඩක් sensitive නිසා කිසිම දෙයක් පාවිච්චි කරන්න බයයි මට...අනේ ඩොක්ට හොද්ද් සීරම් එකක් පාවිච්චි කරන්න ත් sensitive හමකට,හොද acid වර්ග ඒ ගැන දැනගන්න කැමති...අනෙ ප්ල්ස් රිප්ලයි කරන්න
ලිංගික ප්‍රදේශ වලත් හැදෙන්න පුළුවන්ද
ඩොක්ට මුත්රාසය කසන්නේ ඇයි ,අනේ මාව දැනුවත් කරන්න
Koheda prethikara ganna puluwan
Doctor altra voilet kirana walin kondeta tret krnne kohoheda
Doctor mge babt awrudu 4i passa ptte godk lokuwt marunwewi hadenw.mt hod beth ekk kiynn doctor dn hriytm masekt wdi. Beheth kihipsrykm gtta
beam fiel kiyala cream ekk nm pharmacy wala ,sinhala beheth kadawal wala thiyenawa...godakma adu wenawa ekata ..100/100 kma hoda wenawa..kalala pawa makenawa..habai eka palaweni para use karaddi podi dawillak enawa..eka nisa podi bbta nm tikk amaru weida dnne na..😊😊
Mama inne kaluthara oba thumiyava muna gahenne kohomada kiyanna budu saranai ❤
❤❤❤❤❤
Doctor Hoda san block cream ekak kiyannako..please🙏🙏🙏
Harima wadagath.thank you very much doctor .
Doctor Mage kamul.depasa duburi llapakalel.tjiyenne දැනට වසර 5.withra.වෙනවා widyia.patjikarawalin.creem. dunnna.adi.une nee mekta විසඳුමක් දෙන්න පුළුවන් da
Ane doctor kalawa wala lokuwata pathirenwd meka?mokkd ganna hoda cream ekak kynnako??
english beheth wala godak durata side effect thiyenna puluwn.😊😊.anith eka math me fungal infection eka hadunama doctorsla godakagen beheth gththa..kalen kaleta eka eka cream jathi use kara..beheth biwwa..habai beheth bonakn /cream ganakn vitharai hoda wela thiyenne.. me lede thiyena hamotama dana gnni kiyanne.. sinhala beheth kadawl wala thiyenawa beam fiel kiyala cream ekk eka lesiyenma hoyagnna puluwn...pharmacy wlath thiyenawa...rs.230 k ho e wage podi ganak wenne eka..e beheth eka me rogayata godak hodai..100/100 kma wage hoda wenawa ..kalal pawa makenawa .. eke thiyena ingredients ...30% coconut oil thiyenawa..coconul oil fungal infection wlata godak hoda swabawika deyak..e wgema 33% k aththora kola antharagatha wela tiyenawa..10% k kaha anthargatha wela thiyenawa.. ithin me cream eka ringworm infection/tinea walata godak hoda cream ekk ..swabawika dewal thiyena nisa baya nathuwa use karanna puluwn...palaweni para pawichchi kranakota dawillak enna puluwn..eka samanya deyk...eka loku awulk na ..tikk iwasn inna ..sathiyak wage e cream eka gaddi hodatama hoda wenawa suwar..dawasata deparak ude,hawasa pawichchi karanna..cream eka ganna kalin fungal infection eka thiyena thana unu wathuren tikk hodanna ..sathiyakin wage dilira asadanaya hoda unath..kalala makena knma cream eka ganna ..pirisiduwa inna .ushna kama wadiya kanna epa..wadi wenna puluwn .. aniwaryenna me thiyena dewl tika kaloth hoda wenawa sure ..mamath pawichchi kara..mata hodatama hoda una...thawa kenekta dana gannai me comment eka dmme..😊😊❤❤
Doctor meet wenne kohhomada
Doctor mage ammage kakul wala wilumba ekka yati pathul pupurala kasanawa ewa hodatama kalu wela den ath deke hedila pupurala thuwala wela eyage athla ane doctor mata mekata wisadumak denna obawa muna gehenna puluwan kohomada kiyanna mata please
Doctor පිරිමියෙකුගේ කොණ්ඩේ කපපුවාම කොච්චර කාලයක් ඕනේද වැවෙන්න.මට හරියටම මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන් වේවිද
Dr mage mune kurule walata kelel walata dr petikara karanna puluwanda
Thank .
සියලුම සත්වයෝ සුවපත් වේවා ❤
මගෙත් කොන්ඩේ සුදු වෙලා මට ස්කොලේ යන්න බැ clz යන්න බැ මානසික පීඩනෙක ඉන්නෙ මට 17 යි මන් දැන් ඩයි ගනාවා එක නවත්තන්නත් බැ
Nambr ak wad nne 😢
doctor මේක නැවැත්ටුවොත් ආයෙ රැවුල වැවෙන එක නැතු වෙයිද ?
Prices dapan yako
Doctor inne hospital eke kiyana
Highly recommended my doctor amitha madam❤️💐🌹
👍🧡
Malasma walata cream ekak kiyanna puluwanda
මැඩමි මම දැනට සවුදි ඉන්නේ මගේ මුණ හැමතැනම කලු වෙලා මට මෙහේ පාමෂියෙන් ගන්න පුලුවන් හොද කිමි ඵකක් ෆෙෂ් වොෂ් ඵකක් කියන්න ඔයාට ගොඩක් පිං මම ගොඩක් මානසික වැටිලා ඉන්නේ
මන් මෙ doctorgen tretmunt karana කුරුළෑ වලට. තාම කරන් යන ගමන්..
මැඩම් මමත් පිග්මන්ටේෂන්වලට බෙහෙත් ගත්තා මාස හයක් විතර ටිකක් අඩු වෙලා තිබුනා දැන් නැවතතියනවා
බොහොම ස්තුතියි වෛද්‍ය තුමියනි මටත් ප්‍රතිකාර ගැනීමට අවශ්‍යයි
කිසිවෙකුට මෙවනි රෝග නොවැලදේවා❤
Koheda thiyenne doctor meet wenne kohomada
Ane doctor mage gf ta mee lede thiyenw iye dkla thiyenne danata oluwe witharayi thiyenne ane dnma beheth karoth hoda krnna puluwn da
අනේ මටත් තියෙනව දැන් අවුරුදු 3ක් වගේ
Doctor මේක පිච්චුම් කැලැල් වලට හොදද මගේ චූටි මාර්ක් එකක් තියනව.. reply plz
Good morning dr please can you give me your number im in Bahrain
අනේ ඩොක්ට මගේ මුලු ඇගේම වගේ දැන් මේක පැතිරිලා,මූනෙත් තියනව දැන් ,මං තාම ඉගන ගන්නව ඩොක්ට ඒ ඉන්ග්‍රීසි බෙහෙත් ගන්න විදිහක් නෑ ,අනේ ගෙදර හදාගන්න පුළුවන් බෙහෙතක් කියන්නකෝ😢🙏🙏🙏🙏🥺🥺
english beheth wala godak durata side effect thiyenna puluwn.😊😊.anith eka math me fungal infection eka hadunama doctorsla godakagen beheth gththa..kalen kaleta eka eka cream jathi use kara..beheth biwwa..habai beheth bonakn /cream ganakn vitharai hoda wela thiyenne.. me lede thiyena hamotama dana gnni kiyanne.. sinhala beheth kadawl wala thiyenawa beam fiel kiyala cream ekk eka lesiyenma hoyagnna puluwn...pharmacy wlath thiyenawa...rs.230 k ho e wage podi ganak wenne eka..e beheth eka me rogayata godak hodai..100/100 kma wage hoda wenawa ..kalal pawa makenawa .. eke thiyena ingredients ...30% coconut oil thiyenawa..coconul oil fungal infection wlata godak hoda swabawika deyak..e wgema 33% k aththora kola antharagatha wela tiyenawa..10% k kaha anthargatha wela thiyenawa.. ithin me cream eka ringworm infection/tinea walata godak hoda cream ekk ..swabawika dewal thiyena nisa baya nathuwa use karanna puluwn...palaweni para pawichchi kranakota dawillak enna puluwn..eka samanya deyk...eka loku awulk na ..tikk iwasn inna ..sathiyak wage e cream eka gaddi hodatama hoda wenawa suwar..dawasata deparak ude,hawasa pawichchi karanna..cream eka ganna kalin fungal infection eka thiyena thana unu wathuren tikk hodanna ..sathiyakin wage dilira asadanaya hoda unath..kalu pata kalala makena knma cream eka ganna ..pirisiduwa inna .ushna kama wadiya kanna epa..wadi wenna puluwn ..dadiya radenna denna epa fungal infection eka thiyena thana ..thetha adum adinna epa..hodata welunu adum adinna .. aniwaryenna me thiyena dewl tika kaloth hoda wenawa sure ..mamath pawichchi kara..mata hodatama hoda una...thawa kenekta dana gannai me comment eka dmme..😊😊❤❤meka promotion ekk nm nemei ..thawa kenekta dana gnnai kiwwe
Highly recommended❤️❤️
Madam mn the idinary nicinamd ek use krnw mg mune podi bibili danw mn ek gala wen dwl gnne na mt wen eww gnn ba ekai
Highly recommended Dr. Amitha Nelumdeniya