දියසෙන් කුමාරයා 2020 දි පහල වෙනවා..! ආචාර්ය එඩ්වින් ආරියදාස -Discussion with Dr.Edvin Ariyadasa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • මෙරට විශිෂ්ටතම විද්වතෙක් සහ ජනසන්නිවේදනය විෂයය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමී චරිතය වන ආචාර්‍ය එඩ්වින් ආරියදාස මහතා සමග සිදු කළ පිළිසඳර
    #edvin_sir#Sri_Lankan#2020#

ความคิดเห็น • 1.4K

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 5 ปีที่แล้ว +283

    පළමුවෙන්ම එඩ්වින් ආරියදාස ශුරින්ට දීර්ඝායු සමග නිදුක් නීරෝගී සුව ප්‍රාර්තනා කරනවා. ගොඩක්ම සතුටුයි මෙතුමා සමග මෙවන් වීඩියෝ සවාදයක් මුදා හැරීම ගැන. මෙවන් විද්වතුන් ගේ කටහඩත් දසුනත් මනසට පුදුම සුවයක් දෙනවා. ස්තූතියිබෙහෙවින්ම හරෙන්ද්‍ර ජයලාල් ඔබතුමන්ට. මෙවන් වීඩියෝ නිතර අපට ගෙනෙන්න. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි ! ජේසු පිහිටයි !👍👍👍🙏🙏🙏

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +2

      Nalinka Weerasinghe බොහොම ස්තුතියි ඔබට

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +2

      Nalinka Weerasinghe ස්තුතියි ඇගයීමට....

    • @gayanrdo8562
      @gayanrdo8562 5 ปีที่แล้ว +2

      Unlike daapu ewunuth innawa neh

    • @khantifernando541
      @khantifernando541 5 ปีที่แล้ว +1

      Nalinka Weerasinghe Sir Oyat. BuDusaRani

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 4 ปีที่แล้ว

      මේ දියසෙන් කුමාරයා කියන්නේ, ශශේන්ද්‍ර රාජපක්ෂ ට, චමල් ගේ පුතා, මිනිහා කතරගම හිටපු දියවඩන නිලමේ නේ!! ඉතින් ඒක තමා දියෙන් උපන් දියසෙන් කුමාරයා විදිහට 2024 දී එන්නේ. මහින්ද රාජපක්ෂ ගේ කේන්දර සටහන බැලුවම පැහැදිලිව පේනවා ප්‍රබල මාරකයක් තියන බව.. 2020 අගමැති විදිහට දිව්රුම් දෙන දිනය (9) සහ වේලාව ඔහුගේ ජන්ම කෙන්ධ්‍රයට අනුව මේක ඉතාම අශුභයි. ඉතාමත් ශේෂ්ට මිනිසෙක් වන්නට තිබූ ඔහුගේ අවසන් කටයුතු නිසි ආකාරව ඉටු කරන්න බැරි වෙනවා වගේම දේශපාලන අස්ථාවර වීම් රාශියක් 2021 පෙබරවාරි 13වෙනිදාට පෙර සිදු වෙනවා.
      තිළිණ කිතතාලවල 0776618331 0786572400

  • @Chunlani._4246
    @Chunlani._4246 3 ปีที่แล้ว +10

    හරිම කණගාටුයි 😢 ...මන් මේක ඒ දවස් වල බැලුවා ..මේ බලන්නේ, අද දින එතුමා අවුරුදු 98 ක් ආයු වලදා අභාවප්‍රාප්ත උනාට පස්සේ...සතුටක් තියෙනවා ඔබත් මමත් ගාල්ලේ,දකුණේ,රුහුණේ පුත්‍රයන් වීම පිළිබඳව...විෂිශ්ඨයන්ගේ නිජබිමේ සාමාජිකයන් අපි...නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා ස්‍රේස්ඨයාණනි....! ඔබට සුබ ගමන්...නිවන් සුවයම ලැබේවා ලැබේවා ලැබේවා ....! ❤❤🙏🙏🙏

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 5 ปีที่แล้ว +240

    හරින්ද්‍ර අයියේ ඔයා කරපු හොදම වැඩසටහන, වගේ youtube එකේ දැක්ක තවත් recommend කරන්න පුලුවන් තවත් වැදගත් වැඩසටහනක්....
    ඒ වගේම ආචාර්ය එඩ්වන් මැතිතුමා ගැන තියන ගෞරවයත් තවත් වැඩිවුනා...... ඇවිදින පුස්තකාලයක් කීවොත් නිවැරදි..... ❤️

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +4

      prasad madusanka බොහොම ස්තුතියි ප්‍රසාද් සොයුර

    • @dayapathirathna8946
      @dayapathirathna8946 5 ปีที่แล้ว +4

      තවත් ඔය වගේම වැඩසටහනක් කරන්න හරින්ද්‍ර මහත්මයා මේ ඒ මොකද හරිම හරවත් අපි මැද පෙරදිග ඉඳගෙන ඕව හැමදෙයක්ම බලනවා

    • @MyUdd
      @MyUdd 5 ปีที่แล้ว +1

      prasad madusanka aniwa! Grt.

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 4 ปีที่แล้ว +1

      මේ දියසෙන් කුමාරයා කියන්නේ, ශශේන්ද්‍ර රාජපක්ෂ ට, චමල් ගේ පුතා, මිනිහා කතරගම හිටපු දියවඩන නිලමේ නේ!! ඉතින් ඒක තමා දියෙන් උපන් දියසෙන් කුමාරයා විදිහට 2024 දී එන්නේ. මහින්ද රාජපක්ෂ ගේ කේන්දර සටහන බැලුවම පැහැදිලිව පේනවා ප්‍රබල මාරකයක් තියන බව.. 2020 අගමැති විදිහට දිව්රුම් දෙන දිනය (9) සහ වේලාව ඔහුගේ ජන්ම කෙන්ධ්‍රයට අනුව මේක ඉතාම අශුභයි. ඉතාමත් ශේෂ්ට මිනිසෙක් වන්නට තිබූ ඔහුගේ අවසන් කටයුතු නිසි ආකාරව ඉටු කරන්න බැරි වෙනවා වගේම දේශපාලන අස්ථාවර වීම් රාශියක් 2021 පෙබරවාරි 13වෙනිදාට පෙර සිදු වෙනවා.
      තිළිණ කිතතාලවල 0776618331 0786572400

  • @chameeras8322
    @chameeras8322 5 ปีที่แล้ว +7

    ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ වැඩසටහන් මම පොඩි කාලේ ආසාවෙන් බැලුවා. ඉතාමත් කීර්තිමත් කලා කරුවෙක් වගේම, මුලු ලෝකය ගැනම ඉතා විශාල දැනුම් සම්භාරයක් ඇති ආචාර්ය වරයෙක්.

  • @gihanudayajith3744
    @gihanudayajith3744 5 ปีที่แล้ว +119

    අපි නොදන්නා බොහෝ දේ දැන ගැනීමට ලැබුනා, ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා..

    • @ruwangallennegedara4760
      @ruwangallennegedara4760 5 ปีที่แล้ว

      කියපු හැම දේම සත්‍ය තො රතුරු නොවේ.අතර් සි මහතා නියම සුද්දෙක් නමුත් හෙලයෙක් නොවේ රටේ තාරකා විද්‍යාව ගැන ගවේෂණය කර හෙල රහස් ඉංගලන්තයට යවපු කෙනෙක් ඔහු එංගලන්ත රජයට ජාතිකත්වයට වැඩකරකෙනෙක්.නමුත් අපේ තොරතුරු පිට රටුන්ට ව්ක්කේ කවුද කියා මේ වැඩසටහන් වලින් අවබොද කරගත හැක. හෙල ඉතිහාසයේ සත්‍ය තොරතුරු දැනගනිමට youtube වල j pathiraarachchi බලන්න ලැටෙන්න එපා නොගැලපෙනම් නොබලා ඉන්න සත්‍ය තොරතුරු එලිවෙයි 2020 පසුව එතකොට සිංහල ජාතිය පරාජිත ජාතියක් වි අවසානය. (මාත් සමග ගැටෙන්න එපා සියලුම කරුණු කාරනා දැනගනිමට පුරාවිද්‍යා ගවේෂණක ජයරත්න පතිරආරච්ච් මහතා youtube වල හෝ හමුවි.

  • @Amaasuba5977
    @Amaasuba5977 4 ปีที่แล้ว

    පුදුමාකාර හරවත් රසවත් වටිනා සුන්දර කතාබහක්! ආරියදාස ගුරුපියාණනි, ඔබ තුමන්ට දීර්ඝායු වේවා! දීර්ඝායු වේවා! දීර්ඝායු වේවා! 🙏♥️මෙවැනි හරවත් කතාබහක් රසවත්ව ඉදිරිපත් කල ජයලාල් මහතාටත් බොහොම පිං දීර්ඝායු වේවා!♥️♥️♥️

  • @iranganihewagodage1593
    @iranganihewagodage1593 5 ปีที่แล้ว +32

    ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා! නීරෝගී සම්පත්තිය ලැබේවා !

  • @paikirashsuresh4505
    @paikirashsuresh4505 5 ปีที่แล้ว +430

    කොහොමද වයස අවු.96 ක් වෙලත් කටහඬේ තියන ගැම්ම ...✌💪😘

    • @thamiranayanajith9478
      @thamiranayanajith9478 5 ปีที่แล้ว +3

      matath pudumai..methuma boho elawata kannadi pawichchinokarath poth balanawa

    • @sapusapumal8136
      @sapusapumal8136 5 ปีที่แล้ว +1

      Wow 🙏🏻🙏🏻

    • @nsjeueurnwjwu38e8e9
      @nsjeueurnwjwu38e8e9 5 ปีที่แล้ว

      Edvin. Ariya dasa. Metitumani. Hada. Piri. Pranamaya. Obatumava. Dirgausha. Lebeva.. Thava thavath.

    • @slkuwait2125
      @slkuwait2125 5 ปีที่แล้ว +3

      දීර්ඝායුෂ ...

    • @RANSILU
      @RANSILU 5 ปีที่แล้ว

      Hullanna epa pako!

  • @georgevinitia1502
    @georgevinitia1502 5 ปีที่แล้ว +37

    අපේ උතුම් රටේ මිලකල නොහැකි දැනුම් සම්භාරයක් ඇති සම්පතක් !
    නිදුක් නීරෝගී වේවා!
    තෙරුවන් සරණයි ! 🙏💐💐🙏🌝🇱🇰.

    • @nilunilu4343
      @nilunilu4343 4 ปีที่แล้ว

      ❤❤

    • @priyanirasika6825
      @priyanirasika6825 4 ปีที่แล้ว +1

      🌞❄🌝🌾☀☀🌸🌼🍈🍥🍲

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 4 ปีที่แล้ว +1

      මේ දියසෙන් කුමාරයා කියන්නේ, ශශේන්ද්‍ර රාජපක්ෂ ට, චමල් ගේ පුතා, මිනිහා කතරගම හිටපු දියවඩන නිලමේ නේ!! ඉතින් ඒක තමා දියෙන් උපන් දියසෙන් කුමාරයා විදිහට 2024 දී එන්නේ. මහින්ද රාජපක්ෂ ගේ කේන්දර සටහන බැලුවම පැහැදිලිව පේනවා ප්‍රබල මාරකයක් තියන බව.. 2020 අගමැති විදිහට දිව්රුම් දෙන දිනය (9) සහ වේලාව ඔහුගේ ජන්ම කෙන්ධ්‍රයට අනුව මේක ඉතාම අශුභයි. ඉතාමත් ශේෂ්ට මිනිසෙක් වන්නට තිබූ ඔහුගේ අවසන් කටයුතු නිසි ආකාරව ඉටු කරන්න බැරි වෙනවා වගේම දේශපාලන අස්ථාවර වීම් රාශියක් 2021 පෙබරවාරි 13වෙනිදාට පෙර සිදු වෙනවා.
      තිළිණ කිතතාලවල 0776618331 0786572400

  • @lmdldhammika2652
    @lmdldhammika2652 5 ปีที่แล้ว +25

    මෑත කාලයේදී මා බලපු විශිෂ්ඨ වීඩියෝවක්. එක හුස්මට බැලුවා. හරේන්ද්‍ර මේ ඔබටයි මාගේ අාචාරය!

  • @kumarad1648
    @kumarad1648 5 ปีที่แล้ว +19

    ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා
    බුදුසරණයි
    හරේන්ද්‍ර ඔබටත් බොහොම පිං

  • @gunagunasiri5809
    @gunagunasiri5809 4 ปีที่แล้ว

    හරේන්ද්‍ර මහත්තයෝ හරිම හරවත් ඒ වගේම අතීතය අනාගතය වර්තමානය විනිවිද පෙනුනා මේ උතුම් යුග පුරුෂයාගේ ඒ කතාවත් එක්ක අනේ අපේ බුද්ධ දේශයේම මතුවටත් පහල විය යුතු විද්වතෙක් ඔහුට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඒ ඒ වාගේම හරේන්ද්‍ර මහත්තයෝ ඔයා හරිම සංවේදී විදිහට වැඩ සටහන නිමා කරා ඇසට කදුලක් ආවත් අපි පිදිය යුත්තන් පිදීම මට දෙසැරයක් සිතිය යුතු නෑ.ඔබටත් දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙව් රුකවරනයි.

  • @rumeshweerasinghe6584
    @rumeshweerasinghe6584 5 ปีที่แล้ว +20

    සර් ...ඔබතුමන්ට නිරෝගි සම්පත්තිය ලැබේවා ..මගෙ ජනමාධ්‍ය සහතික පත්‍රයේ ඔබතුමන් ගෙ අත්සන ලැබ්මට තරම් මා වාසනාවන්ත වුයෙමි.දළදා සමිදු පිහිටයි ❤

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 5 ปีที่แล้ว +3

    🙏 ස්තුති මෙතුමා ගේ වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන.මෙතුමන්ට දීර්ඝආයුෂ නිරෝගී සුව පතමි.

  • @lalithdisanayake5223
    @lalithdisanayake5223 5 ปีที่แล้ว +32

    හරිම අසාවෙන් මේ episode ,එක බැලුවේ ඔබතුමාට දිර්ඝායුෂ ලැබෙවා මේ වගෙ උගත් බුද්ධිමත් මිනිස්සු ඉදලත් අපිට මොකද උනේ harindra ඔබතුමාටත් ගොඩක් ස්තුතියි

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +2

      Lalith Disanayake ස්තුතියි ඔබට

  • @dahamisurangana4175
    @dahamisurangana4175 5 ปีที่แล้ว +1

    දීර්ගායු වේවා එඩ්වින් සර්
    හරීන්ද්‍ර බොහොම ස්තූතියි බොහොම පිං
    වටිනා වැඩසටහනක්
    පරිපුර්ණ නිවේදකයන් ඉන්නෙ අතලොස්සක් පමණි.ඒ අතර සිටින අමිල කෙනෙක් ඔබ.
    චැනල් කෙරුවට චැනල් තිබුණට මීඩියා හසුරවන්න බුද්ධිය තිබිය යුතුයි. කැමරාව ක් ඉස්සරහ ගිරවු වගේ කෑ ගහන අයට ඔබ ආදර්ශයක් තෙරුවන් සරණයි

  • @aravindaindrajith1288
    @aravindaindrajith1288 5 ปีที่แล้ว +28

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 4 ปีที่แล้ว

    ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා!!! සහ ස්තූතියි ඔබටත් හරේන්ද්‍ර, බුදු සරණයි

  • @mahithalanka
    @mahithalanka 5 ปีที่แล้ว +12

    Mr.Edwin is like a precious gem for Sri Lanka. Thanks Harindra for making an interview with him. a great Discussion !!!!

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว

      Mahitha Lanka Kadurugamuwa thanks a lot

  • @thenaturalist572
    @thenaturalist572 5 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ වේවා, ඉතාමත්ම හරවත් පිළිසඳරක්. හරිම රසවත් වගේම අර්ථවත්. හරීන්ද්‍ර ඔබගේ ඉදිරිපත් කිරීම ඇති විශිෂ්ඨයි. මෙවැනි වැඩසටහන් දිගටම කරන්න. එඩ්වින් සර්ගේ වැඩසටහන් අපි කුඩා කල සිටම නරඹන්නේ ඉතාම ආසාවෙන්.

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +411

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ..නිදුක් නිරෝගී සුවය ලැබේවා

    • @niroshdammika3925
      @niroshdammika3925 5 ปีที่แล้ว

      C4 24 👍👍👍👍

    • @chamindaprabath5451
      @chamindaprabath5451 5 ปีที่แล้ว

      I need you tel pone .n

    • @සංජිවනිසංජිවනි-ඪ1ස
      @සංජිවනිසංජිවනි-ඪ1ස 4 ปีที่แล้ว

      දුර්ඝඅයුෂ ලැබෙිවා

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 4 ปีที่แล้ว

      මේ දියසෙන් කුමාරයා කියන්නේ, ශශේන්ද්‍ර රාජපක්ෂ ට, චමල් ගේ පුතා, මිනිහා කතරගම හිටපු දියවඩන නිලමේ නේ!! ඉතින් ඒක තමා දියෙන් උපන් දියසෙන් කුමාරයා විදිහට 2024 දී එන්නේ. මහින්ද රාජපක්ෂ ගේ කේන්දර සටහන බැලුවම පැහැදිලිව පේනවා ප්‍රබල මාරකයක් තියන බව.. 2020 අගමැති විදිහට දිව්රුම් දෙන දිනය (9) සහ වේලාව ඔහුගේ ජන්ම කෙන්ධ්‍රයට අනුව මේක ඉතාම අශුභයි. ඉතාමත් ශේෂ්ට මිනිසෙක් වන්නට තිබූ ඔහුගේ අවසන් කටයුතු නිසි ආකාරව ඉටු කරන්න බැරි වෙනවා වගේම දේශපාලන අස්ථාවර වීම් රාශියක් 2021 පෙබරවාරි 13වෙනිදාට පෙර සිදු වෙනවා.
      තිළිණ කිතතාලවල 0776618331. ඔපොප්

    • @seusfernando9026
      @seusfernando9026 4 ปีที่แล้ว

      ¿¿ð hh h

  • @isuruisuru6245
    @isuruisuru6245 4 ปีที่แล้ว +1

    අපේ රටේ තියෙන වටිනා සම්පතක් ඔබතුමා.ඔබතුමාට තෙරුවන් සරණින්.මිනිසෙකුට ලැබිය හැකි උපරිම ආයු ලබා මගේ ආයුෂත් ගෙන ඔබ ජිවත් වේවා.බුදු සරණයි...

  • @MrAndMrsPerera789
    @MrAndMrsPerera789 4 ปีที่แล้ว

    මගේ කුඩා කාලය... මෙතුමාගේ කටහඩ සහ භාෂා හැසිරවීම සහ ඒ විද්‍යාත්මක කතා නැතිව මිටක් නොමැති කුඩයක් වැනිය...
    මගේ දිවි මග අවුවෙන් අවර්ණ නොවන්නත්..
    ගුණ දම් වැස්සට නොසේදෙන්නත්..
    ප්‍රශ්ණ බාධක මැද අත් නොහැරෙන්නටත් ඒ ඔබ තුමන්ගේ ආභාශය මගේ කුඩා මනසට දහිරියක් වන්නට ඇතයි තරයේ විශ්වාස කරමි...🙏🙏🙏

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว

    ගුරුතුමනි ඔබ තුමාට දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 5 ปีที่แล้ว +80

    ආයිත් මෙතුමා සමග වැඩසටහනක් කරන්න.

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +3

      Ash vidanapathirana අනිවාර්යයෙන්ම කරන්නම්. ස්තුතියි දිරි දීමට

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 5 ปีที่แล้ว

      Budusaranai oba tumata

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 5 ปีที่แล้ว

      @@HarindraJayalal 😊😊😊😊

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 5 ปีที่แล้ว +1

      හරින්ද්‍ර මහතා.. ලන්කාවේ සිටිනවා , කහ සිවුරක් ඇදගෙන , සන්ග්ලාස් පැලදපු , මුස්ලිම් කෙනෙකු ලෙස ඉපදී , අද වනවිට බුදුදහම වැලදගත් යෝගී නමක්. ඔබ තුමාට පුලුවන් නම් , එතුමා සමගත් පැයක පමණ වීඩියෝ එකක් කරන්න. 1 ලන්කාවෙ අතීත අනාගත දේශපාලනය
      2. ලන්කාවේ රාවණා ඉතිහාසය හා දියසේන කුමාරයා ගැන.
      3 නොපෙනෙන මාන හා දිව්‍ය ලෝක
      4 කාල තරනය
      5 ලෝකය තුල ,අනාගතයෙහි ලන්කාවේ තත්ත්වය .
      ඔබට පුලුවන් නම් බොහිම අගෙයි.

    • @pradeepkumara3340
      @pradeepkumara3340 4 ปีที่แล้ว

      Pinsidawawa

  • @NXTSOP
    @NXTSOP 5 ปีที่แล้ว +5

    වැඩසටහන නියමයි මම පහල කිව්වෙ මෙ වටිනා මනුස්සයවත් ඇන්දුව කියල...දිර්ග ආයෂ ලැබේවා!!!

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 5 ปีที่แล้ว +4

    නිදුක් නිරෝගීව ඉන්නත් දීර්ගායුෂත් පතනවා.තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @priyasarapreschool9347
    @priyasarapreschool9347 5 ปีที่แล้ว +1

    හරිම වැදගත් සාකච්ඡාවක්. ඔබ ඉතා හොඳින් මෙය මෙහෙයවා.
    එඩ්වින් මහතා ට දීර්ඝායුෂ.
    ඔබට ජය වේවා.

  • @MMm-eo6kq
    @MMm-eo6kq 5 ปีที่แล้ว +70

    හරෙන්ද්‍ර ගේ වැඩ ලස්සනයි
    වචන 2 කක්නැ

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +4

      M Mm බොහොම පිං

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 4 ปีที่แล้ว

      මේ දියසෙන් කුමාරයා කියන්නේ, ශශේන්ද්‍ර රාජපක්ෂ ට, චමල් ගේ පුතා, මිනිහා කතරගම හිටපු දියවඩන නිලමේ නේ!! ඉතින් ඒක තමා දියෙන් උපන් දියසෙන් කුමාරයා විදිහට 2024 දී එන්නේ. මහින්ද රාජපක්ෂ ගේ කේන්දර සටහන බැලුවම පැහැදිලිව පේනවා ප්‍රබල මාරකයක් තියන බව.. 2020 අගමැති විදිහට දිව්රුම් දෙන දිනය (9) සහ වේලාව ඔහුගේ ජන්ම කෙන්ධ්‍රයට අනුව මේක ඉතාම අශුභයි. ඉතාමත් ශේෂ්ට මිනිසෙක් වන්නට තිබූ ඔහුගේ අවසන් කටයුතු නිසි ආකාරව ඉටු කරන්න බැරි වෙනවා වගේම දේශපාලන අස්ථාවර වීම් රාශියක් 2021 පෙබරවාරි 13වෙනිදාට පෙර සිදු වෙනවා.
      තිළිණ කිතතාලවල 0776618331 0786572400

  • @OutdoorEthicsOriginal
    @OutdoorEthicsOriginal 5 ปีที่แล้ว +8

    හරේන්ද්‍ර ඔයා නන් වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මාද්‍යවේදියෙක්... සුබපැතුම්...!!

  • @duppathagehithawatha5461
    @duppathagehithawatha5461 5 ปีที่แล้ว +4

    නිදුක් නීරෝගී වේවා .ඔබතුමන්ගේ මේවන් වැඩසටහන් දිනෙන් දින වැඩිදියුණු වේවා රටක වටිනා මේහෙවරක් කරන ඔබට දලදා සමිදු පිහිටයි

  • @kbchandana3077
    @kbchandana3077 3 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේව...!! බුදුසරණයි

  • @tbsupun8702
    @tbsupun8702 4 ปีที่แล้ว +1

    එක දවසක් මෙතුමාව මුනගැහෙන්න තිබුනොත්. අහන්න ප්‍රශ්න අහස තරම්. ඔයානම් අයියේ මටනම් පොරක්. දවසක හරේන්ද්‍ර ජයලාල් මේ තරම් නොවුනත් ලගට හරි යයි කියලා හිතුනා. ඔබට ජය සහෝදරයා.

  • @roshensilva8315
    @roshensilva8315 5 ปีที่แล้ว +18

    වැදගත් පුද්ගලයෙක් වැදගත් පුද්ගලයන් අපට වැදගත් විදියට හදුන්වා දෙනවාට බොහෝම ස්තුතියි 👍 💙 💜 💛

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +1

      rohan akanayaka ස්තුතියි ඇගයීමට....

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 4 ปีที่แล้ว

      මේ දියසෙන් කුමාරයා කියන්නේ, ශශේන්ද්‍ර රාජපක්ෂ ට, චමල් ගේ පුතා, මිනිහා කතරගම හිටපු දියවඩන නිලමේ නේ!! ඉතින් ඒක තමා දියෙන් උපන් දියසෙන් කුමාරයා විදිහට 2024 දී එන්නේ. මහින්ද රාජපක්ෂ ගේ කේන්දර සටහන බැලුවම පැහැදිලිව පේනවා ප්‍රබල මාරකයක් තියන බව.. 2020 අගමැති විදිහට දිව්රුම් දෙන දිනය (9) සහ වේලාව ඔහුගේ ජන්ම කෙන්ධ්‍රයට අනුව මේක ඉතාම අශුභයි. ඉතාමත් ශේෂ්ට මිනිසෙක් වන්නට තිබූ ඔහුගේ අවසන් කටයුතු නිසි ආකාරව ඉටු කරන්න බැරි වෙනවා වගේම දේශපාලන අස්ථාවර වීම් රාශියක් 2021 පෙබරවාරි 13වෙනිදාට පෙර සිදු වෙනවා.
      තිළිණ කිතතාලවල 0776618331 0786572400

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 ปีที่แล้ว

    ආචාර්ය තුමා අදටත් ඇස් පලදනාවක් නොමැතිව පොත බලනවා හරිම සතුටුයි දිර්ඝයුෂ ලැබෙිවා එතුමාට ⁣හරේන්ද්‍ර ඔබටත් බොහොම ස්තුති මෙවැනි උතුමන්ලා සොයා සාකචිචා කර අපටත් දැන ගැනිමට සැලැස්සිම ගැන ඔබ දෙපලට තෙරැවන් සරණයි

  • @divinejourney-official50
    @divinejourney-official50 5 ปีที่แล้ว +17

    දිගොඩ කුමාර = දියසේන කුමරු
    අධ්‍යත්මික බලය ඇති නායකයෝ පමණක් ලක්දිව පහළ වේවා!!

    • @muj369
      @muj369 5 ปีที่แล้ว +1

      Diyasen kumaraya pahala wela piriniwan pala iwarai. Athi Uththama wu Waharaka Abhayarathanalankara Anu Budu Piyanan wahanse thamai Diyasen kumaraya. Ethuma wehila thibuns Sri Saddharmaya newatha eli karala dunne siyalu loka siyalu sathwayan gena mahath anukampawen. Namuth pudgalayange paramitha anuwa thamai eya wetahenne. Bodhisattvayan wahanselata, Pase Buduwayan wahanseta, Anagatha Buduwayan wahanselagen Sri Saddharmaya asa niwan dakinna parami purana pinwanth ithuman wahanselata eya denma wetahenne netha.
      Namuth , Uthum wu rahathan wahansela newatha bihi wemin etha. Namuth nodanna boho aya apahasa karamin akusal sidu kara ganimin siti.

    • @muj369
      @muj369 5 ปีที่แล้ว

      @PRASAD PERERA its upto you bcos your smile is your not mine

    • @muj369
      @muj369 5 ปีที่แล้ว

      @PRASAD PERERA oyath tharaha ganne nethiwa inna balanna.
      Niwanama wewa

    • @upulfernando6238
      @upulfernando6238 5 ปีที่แล้ว

      පිස්සු කුමාරයෙක් ..

    • @slpanda3918
      @slpanda3918 4 ปีที่แล้ว

      Digoda kumara diyasn kumara ekai

  • @chandanakumar4603
    @chandanakumar4603 5 ปีที่แล้ว +1

    ඔබ මා දුටු දෙවියෙකි වැඩසටහන කලාටත් ගොඩාක් පින්

  • @sepalika414
    @sepalika414 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ! නිදුක් නීරෝගී සුවය ලැබේවා ආචාර්ය තුමනි, ..
    ස්තූතියි හරේන්ද්‍ර 🙏

  • @vindikawickramathantrige7355
    @vindikawickramathantrige7355 4 ปีที่แล้ว

    හරේන්ද්‍ර මහත්තයා...ඔබ තුමාට ගොඩක් පිං මෙතුමා වගේ විද්වතෙක් ඔබේ වැඩසටහනට ගෙනඒම.. මම ඔබතුමාගෙන් ඉල්ලනවා නැවතත් මෙතුමාව ඔබේ වැඩසටහනට ගෙන්න කියලා...🙏

  • @rukmalgr2796
    @rukmalgr2796 5 ปีที่แล้ว +189

    අශේන්ල ඉගන ගන්න ඔනි දේවල් ගොඩාක් තියනව හරෙන්ද්‍රලගෙන්.

  • @sudarshaperera6180
    @sudarshaperera6180 5 ปีที่แล้ว +2

    දිර්ඝඅයුස වෙවා ඔබතුමට බුදුසරණයි ගොඩක් අදරෙයි බුදුසරණයි ගොඩක් සතුට්‍ යි අයියා ඔයාගේ video ගොඩක් වට්නවා බුදුසරණයි

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +10

    How sweet of you.such a wonderful person .god bless you and wish you long life sir,

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว

    අපි හරිම වාසනවන්තයි ඔබ තුමා වැනි උතුම් නිර්මාණශීලී , වැදගත් උතුමෙකු දකින්න සහ වටිනා ඉතිහාසයක් එතුලින් දැන ගැනිම වෙනුවෙන් .. පතන්නම් ඔබ තුමන්ට නිදුක් නිරෝගී සුවය සමගින් දිඝාසිරි , හරේන්ද්‍ර මහත්මයාණනි ඔබටත් ...
    මේ වැඩසටහන බොහොම වටිනවා .. ස්තුති බෙහෙවින් ...🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @hasithafdo1323
    @hasithafdo1323 5 ปีที่แล้ว +4

    Great job Harendra...👍😊
    I leant a lot about you .... and Mr Ariyadasa. We feel ourselves as so proud to witness such an awesome interview with such a great personality like Mr Ariyadasa...long life ..🙏🏼🙏🏼🙏🏼

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 3 ปีที่แล้ว

    හරීන්ද්‍ර මහත්මාණනි , මෙම උත්තමයාණන් පිළිබඳව තොරතුරු සහ එතුමාව අපට පෙන්වූවාට ඔබට ගොඩාක් තුති. එතුමාණන්හට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.

  • @ravindrafernando1780
    @ravindrafernando1780 4 ปีที่แล้ว

    බුදු සරණයි...!!!ඔබතුමාට නිදුක් නිරෝගි ..දිවිය ක් තව තවත් උදා වේවා...රටට මාහා සම්පතක්..සැගවි ගිය..තවමත් ශක්තිය ධෙෙර්්‍යය රටට සේවය කිරිමට ඔබ තුමාට තිබෙන බව පසක් කලා..මෙම වැඩසටහනෙන්..අැත්තටම මේ වගේ අව්‍යාජ නිහතමානි..සිනහවක් කථාවක් ..අහන්න අපි පිං කරා...ඔබතුමාට දිර්ඝායු වේවා...!!!

  • @nandawathiemaduwa4438
    @nandawathiemaduwa4438 5 ปีที่แล้ว +24

    නිදුක් නිරොගි.වෙවා..තෙරුවන් සරනයි ..🌻🌷

  • @gamageviraj7696
    @gamageviraj7696 5 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා!!! ඔබතුමා දැකීමත් ප්‍රියයි ආශිර්වාදයක් ලෙස සලකනවා

  • @samaniresha2224
    @samaniresha2224 4 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට බුදු සරණයි.......

  • @ThilinaRajinda
    @ThilinaRajinda 5 ปีที่แล้ว +21

    විශ්වකෝෂයේ සිංහල අනුවාදනය මෙතුමායි..! තමන්ගේ ජාතියට භාෂාවට හා හැගීම් වලට ගරහන සිංහලයින්ට මෙතුමා විශාල පාඩමක් කියා දී තිබේ.

  • @rohinidesilva5466
    @rohinidesilva5466 3 ปีที่แล้ว

    අපෙ.මවුබිමට.වටිනා.සම්පත්.ඹබතුමාට.දිර්ග.අවිස.පර්ඨනාකරමි.බුදුසරණයි

  • @lakvideo7726
    @lakvideo7726 4 ปีที่แล้ว +5

    වැඩිහිටි ගරුත්වය උපරිමයෙන් තියෙනවා....අපේ යූ ටිව්බ් මල්ලිලා හරේන්ද්‍ර මහත්තයගෙන් ඉගෙන ගන්න....
    ජය වේවා...

  • @universalone7030
    @universalone7030 5 ปีที่แล้ว +1

    අපි පොඩි කාලෙ ඉඳල මෙතුමාව රූපවාහිනි මාද්ය ඔස්සෙ දකිනව. මෙතුමාගෙ වටිනා වැඩසටහන් තුලිල් ගොඩක් කරුනු ඉගෙන ගත්ත. මෙවැනි මිනිසුන් දේශයකට වාසනාවක් !! ඔබට නීරෝගි සුවය පතනවා ආරියදාස තුමනි !!

  • @chamilawickramage2329
    @chamilawickramage2329 5 ปีที่แล้ว +3

    This is the best interview I have seen so far in any TH-cam channel ever! Dr. Edwin Ariyadasa is such a remarkable person with such wisdom and knowledge.. Thank you sir and I wish you good health happiness for so many years! Thank you Mr. Harindra for creating useful and interesting content in your channel! Keep it up 👍

  • @mahindakumara7094
    @mahindakumara7094 4 ปีที่แล้ว

    නිදුක් වේවා ..නීරෝගී වේවා ..සුවපත් වේවා ..

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 5 ปีที่แล้ว

    හරින්ද්‍ර . ඔබ යුගයෙ සොඳුරු ම සම්ප්‍රවේශකයා. මා නිවැරදි බව දනිමි. ගුණාත්මක භාවය රැකගන ඉදිරියටම යන්න. 🙏🙏🙏ඔබට ජය

  • @NaturaltreatmentSRILANKA
    @NaturaltreatmentSRILANKA 5 ปีที่แล้ว +8

    අපිට තියෙන්නේ මේ රට විතරයි... මොන බලවේගයකින් හරි රට රැකේවා..!

  • @ajmanajman9930
    @ajmanajman9930 5 ปีที่แล้ว +1

    පියානෙනි ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා දීර්ගායු ඔබ තුමන්ට

  • @amitha1973
    @amitha1973 5 ปีที่แล้ว +1

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ..නිදුක් නිරෝගී සුවය ලැබේවා....

  • @sanathnherath
    @sanathnherath 5 ปีที่แล้ว +2

    අන්න මිනිස්සු , නිකන්ම නිකන් පුස් මිනිස්සු ගේනවට වඩා . මේ වගේ උත්තමයෝ ගෙන එක බොහෝ වටිනවා. ඒ වගේම එයාලත් එක්ක කතාකරන්නත් දැනුමක් තියෙන්න ඕන . දිගටම කරගෙන යන්න .

  • @MrDileep1122
    @MrDileep1122 5 ปีที่แล้ว +50

    යූටියුබ් එකේ හරවත් හරීන් 🔥

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว

      Dileep Chathuranga ස්තුතියි ඇගයීමට.... 🙏

    • @lashifernando9544
      @lashifernando9544 4 ปีที่แล้ว

      @@HarindraJayalal අනිවාර්යයෙන්ම .සුභ පැතුම් ❤️😍☺️

  • @npsone2186
    @npsone2186 4 ปีที่แล้ว +1

    වාසනාවන්ත මිනිසෙක් ❤️.
    අපිත් වාසනාවන්නයි ඉතිහාසය පිළිබඳව ජීවමානව අසන්න ලැබීමට.
    දීර්ඝායු සම්පත්තිය ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට 🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි....🙏
    ස්තුතියි. හරින්ද්‍ර මහත්තයෝ ❤️

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 5 ปีที่แล้ว

    මෙවැනි බුද්ධිමත් උත්තමයන් සමාජය අතරට ගෙනෙනවාට හරේන්ද්‍ර මහතානී ඔබට ගොඩාක් පිං......තෙරැවන් සරණයි ......

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 5 ปีที่แล้ว +21

    My teacher. The Faculty of Management 1991 01 08 to 1995 01 30. The A.

  • @manankattiyechandananda699
    @manankattiyechandananda699 4 ปีที่แล้ว

    මෙහෙම උත්තමයෙක් දකින්න ට මෙහෙම කෙනෙක්ගේ කටහඬ අහන්න ට දේශනයක් අහන්නට අපි කොච්චර පින් කරන්න ඇත්ද .....ඔබ තුමට දීර්ඝායුෂ ලැබේවා..

  • @thilinaravindra3533
    @thilinaravindra3533 5 ปีที่แล้ว +1

    ඔබ තුමාට දිර්ගායුස ලෑබෙවා.... බුදු සරණයි දෙවි පිහිටයි

  • @Harindra000
    @Harindra000 5 ปีที่แล้ว +4

    Flawless beautiful program!
    Every single second was worth watching.

  • @sudeepasathsara5577
    @sudeepasathsara5577 4 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට. බුදු සරණයි

  • @krishanthasanjeewa2191
    @krishanthasanjeewa2191 5 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ඝායුවෙවා තෙරුවන් සරණයි

  • @charundakalinga6143
    @charundakalinga6143 5 ปีที่แล้ว

    කාලීන විශිෂ්ට සකච්චාවක්, දීර්ගායු වේවා මහාචාර්ය තුමා, සහ හරින්ද්‍ර මහතා ඔබටත් මෙවන් විශිෂ්ට වැඩසටහන් කිරිමට හැකියාව ලැබෙවා..

  • @TharinduPradeep2
    @TharinduPradeep2 5 ปีที่แล้ว +146

    🤬🤬 මේ ඕයී ජයලාල්. 😡 🔫
    😡😡 මේක අහනවා තමුසෙ 😡😡
    කරුනාකරලා මේ වගේ 80 සහ 90 වයස් වල ඉන්න වටිනා තොරතුරු සහිත මිනිස්සුන්ගේ කතා ටික දැන්ම ගන්න.. මේ මිනිස්සු මැරුනාට පස්සෙ වැඩක් නෑ...
    පට්ට ගේම් කාරයො ඉන්නවා. අමරදෙව මහත්තයා උනත් තව අවුරුදු 5ක් යද්දි පුරාවෘතයක් වෙයි... අවසානෙට ඉතිරි මේ වගේ වැඩසටහන් විතරයි..
    ීදිරි අනගතේ උන් මේ මිනිස්සුන්ව සුරංගනා කතා ගොන්නට දමාවි.. උපාදි කාරයෝම නෙවේ... පට්ට ගේම් ගහපු පට්ට වැඩ්ඩො ඉන්නව දැන් වයසට ගිහින්. ගේන්න කරලියට තරුනයන්ට ඉගනගන්න දේවල් බොහෝයි ඔවින්ගෙන්.
    (සමවන්න අවදානය ගැනීමට අනිසි වචන භාවිතා කලාට)

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +35

      Tharidu Pradeep ඔබ ඇත්තටම සාර්ථකයි.. හොඳම ප්‍රවේශයක් 🙏🙏🙏

    • @sepalika414
      @sepalika414 5 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් ❤️

    • @joejayasinghe8084
      @joejayasinghe8084 5 ปีที่แล้ว +3

      Mister guard your words. Where did you study? Who are your parents? Nevermind .You at least maintain some decency when you write. Whole the world can see these . Thankyou!

    • @TharinduPradeep2
      @TharinduPradeep2 5 ปีที่แล้ว +3

      Joe Jayasinghe 😂😂😂 haven’t you see this?
      “(සමවන්න අවදානය ගැනීමට අනිසි වචන භාවිතා කලාට)”
      i wrote under my comment. look again. thanks.

    • @Mel_Jay_
      @Mel_Jay_ 5 ปีที่แล้ว +1

      එඩ්වින් සර්ත් එක්ක තිබ්බ සීගිරි අප්සරාවන්ගෙ විඩියෝ එක බලලා මේ කමෙන්ට් එක හොයන් ආවෙ මම විතරද? 😁🤭🤭 ස්තුතියි 🙏

  • @philominaanthony8585
    @philominaanthony8585 5 ปีที่แล้ว +1

    තවත් කාලයක් අපේ රටෙහි
    ඔබ තුමා ජිවත් විය යුතුයි
    මගේ ප්‍රාර්ථනාව ඔබ තුමාට
    නිදුක් නිරෝගි ජිවිතයක්
    වේවා....

  • @shanthajayamaha7327
    @shanthajayamaha7327 5 ปีที่แล้ว +4

    Good job Mr. Harindra Jayalal 👍👍 GOD bless u Sir🙏🙏

  • @rajlowreance8657
    @rajlowreance8657 5 ปีที่แล้ว +2

    දීර්ගායුස පතනවා සර්. මාද්‍යය වේදී මහත්මා ගොඩක් දැනුම ඇති කෙනක් බව පේනවා. සුභ පතනවා ඔබ තුමාටත්.

  • @netunetu9292
    @netunetu9292 5 ปีที่แล้ว +1

    ඇත්තටම නිහතමානී ආචාර්ය වරයෙක් ඔබ තුමාටනිදුක් නිරෝගී සුවයෙන් තවතවත් ජීවත් වන්නට වාසනාව ලැබෙිවා

  • @rashinisahanya5532
    @rashinisahanya5532 ปีที่แล้ว

    ඉදිරියට යන්න සුබ පැතුම් ❤❤❤ ඇත්තටම වටිනවා 😂🎉 ගොඩක් ස්තූතියි ❤❤ බුදු සරණයි ❤ සාදු'සාදු

  • @ayeshawas6427
    @ayeshawas6427 5 ปีที่แล้ว +4

    වයස ගියත් තියන මතකශක්තිය කිසිවෙනසක් නෑ. මේවගේ බුද්ධිමතුන් අපේ රටේ කොච්චරනම් සැගවිලා ඉන්නවද? ජනතාවට බලන්න එයාලවත් ඉදිරියට ගෙන්න.

  • @noelrodrigo553
    @noelrodrigo553 4 ปีที่แล้ว

    හරීන්ද්‍ර ඔබ හරිම නිහතමානී මාධ්‍යවේදියෙක්. ඔබේ ගෞරවාන්විත සාකච්ඡා මෙහෙයවීම අති විශිෂ්ටයි. ඔබට ජයෙන් ජය!

  • @TharinduPradeep2
    @TharinduPradeep2 5 ปีที่แล้ว +3

    වීඩියෝ පරක්කෞත් වෙනවාද මංදා... දෙයියනේ කියල අහන්න පුලුවන් දේවල් තියෙන්නෙත් මේකයි තව චැනල් කීපයකුයි විතරයි. ඒ නිසා ඉක්මන් ඉක්මන් වීඩියෝ ඕනී... ❤️❤️❤️👍👍👍💪💪💪

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +1

      Tharidu Pradeep ස්තුතියි දිරි ගැන්වීමට

    • @fawmymohammed4117
      @fawmymohammed4117 4 ปีที่แล้ว

      Great person for Sri Sri Lanka

  • @harsha_fine_arts
    @harsha_fine_arts 4 ปีที่แล้ว

    කාලෙකට පසු හොඳ කතිකාවක් ඇහුවා. අපේ එඩ්වින් ආරියදාස ශූරින්ට දීර්ඝ ආයුෂ ලැබේවා .

  • @li-skepv6902
    @li-skepv6902 5 ปีที่แล้ว

    ඉතාමත් වටිනා සුන්දර ආමන්ත්‍රණයක් සියලූම you tube channel කරන අයටත් මාධ්‍ය හසුරවන හැමදෙනාටත්..
    නිර්ව්‍යාජත්වයත් නිහතමානීකමත් පිරිපුන් සුන්දර මිනිස්සුන් දෙදෙනෙකුගේ සුහද වචන හුවමාරුවක්..තව ටිකක් දීර්ග වුනානම් කියා සිතුනා..පැවත්මක් ඇති දෑ පිලිබඳ කදිම උදාහරනයක් ..💓💓💓💓🌼🌼🌼🌼

  • @nuwazapakse280
    @nuwazapakse280 4 ปีที่แล้ว

    හරේන්ද්‍ර මහත්මයගෙ මේ කරන සාකච්ඡාවන් හරිම අරුත්බරයි මම හරිම උනන්දුවෙන් බලනව යම් දැනුමකුත් ලබා ගන්නව ස්තුතියි

  • @saranginimeshika3085
    @saranginimeshika3085 5 ปีที่แล้ว +15

    th-cam.com/video/RcULFJDm9s4/w-d-xo.html
    මෙතුමාගේත් වැඩසටහන් අධ්‍යනය කරන්න.ඉතාම වැදගත් කාටත් .මිනිසුන් වෙත මෙවන් පිරිස ගෙනයනවා නම් රටටත් සමාජයටත් ජයක් වෙයි.ඔබවැනි අයවලුන් සමාජයේ ජයග්‍රහණයක්.මේ කරන කර්තව්‍යයට ජයක්ම වේවා

    • @sadunasanka3215
      @sadunasanka3215 5 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත..මාත් මේ වැඩසටහන් බලනවා.කියලා වැඩක් නෑ.හරිම වටිනවා..🙏🙏

    • @shanperera4730
      @shanperera4730 5 ปีที่แล้ว +1

      රිටිගල සුමේධ කියන්නේ හොඳ වෙදකම දන්න මනුෂ්‍යයන්ට ආදරේ කරන කෙනෙක්.👍

    • @nadishnuwanga3122
      @nadishnuwanga3122 5 ปีที่แล้ว

      ඊළඟට ⁣⁣රිටිගල සුමේධ ගෙන්වන ..
      ආසයි බලන්න

    • @dilangawijerathna7977
      @dilangawijerathna7977 5 ปีที่แล้ว

      @@nadishnuwanga3122 eka nam eththa..niyamai ..mm ethumage maharagama wedasatahan dekke mulinma.ane harima watina dewal kiyanne.plz harindra ayye ritigala sumedha kiyana charithaya oni...plz plz plz...

    • @ruhansanilupuli1651
      @ruhansanilupuli1651 5 ปีที่แล้ว

      Apith asai ..mokada e wage watina charitha oni ekatai epa ekatai ke gahanne ne nitharama.me wage wedasatahan samajeta watina meheyak.harindra ayye niyamai ..

  • @kumudinitennakoon2267
    @kumudinitennakoon2267 5 ปีที่แล้ว

    හරිම සතුටුයි පොතක් කියෙව්වා වගේ හරීන්දා ගොඩක් ස්තුති .එඩ්වින් සර් ටත් නිදුක් නීරෝගී සුව ලැබේවා

  • @kumarajas
    @kumarajas 4 ปีที่แล้ว

    ඔබ තුමාට නිරෝගී සුව, දිඝායු පතමි. තෙරුවන් සරණයි.

  • @shineisle2263
    @shineisle2263 5 ปีที่แล้ว

    එඩ්වින් ආරියදාස උතුමනි ඔබ තුමා වැනි විද්වතෙකු අප රටේ ඉපදීම මේ රටෙත් ජනතාවගෙත් මහත් වාසනාවකි.
    ඔබ තුමාට දීර්ඝ ආයුෂ වේවා.

  • @simysony3807
    @simysony3807 5 ปีที่แล้ว +11

    siyak aayu laba mageth aayu gena wasara120 kma oba jewath wewa

  • @asankasujath1357
    @asankasujath1357 5 ปีที่แล้ว

    ....ජාතියේ පිනට පහල වු ඔබට දි්ර්ඝායු වේවා....
    හරින්ද මෙි ඔබේ වගකිමක්...
    අප රටේ බුද්ධිමතුන් සොයා යන්න...ඒ දැනුම අනාගත පරපුරට දෙන්න.....ඔබට එ් පිනම පමනක් නිවනට යන ගමනට උපකාරි වේවි.....බුදු සරනයි!

  • @nirmalakwt2857
    @nirmalakwt2857 4 ปีที่แล้ว

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරණයි ලස්සන සාකච්ඡාවක් පැවැත්තු ඔබ තුමාටත් ස්තුතියි තෙරුවන් සරණයි .

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 5 ปีที่แล้ว

    හරේන්ද්‍ර ඔබට ගොඩාක් ස්තුතියි මෙවැනි උගතුන් අගයා කරන වැඩසටහන් වලට .එතුමාට දිර්ගායුස ලැබේවා ..

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් අසවේන් අහගොන හිටියා ..බුදු සරනයි

  • @ramyaltaratnayaka1764
    @ramyaltaratnayaka1764 5 ปีที่แล้ว

    දිර්ඝයු ලැබේවා ඔබතුමාට !!!හරෙන්දා කොහොමත් ,උතුමන් ඇසුරැ කරන උතුම් දරැවේක් දිර්ඝයු වේවා දෙදෙනාටම තෙරැවන් සරනයි !!!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 5 ปีที่แล้ว

    මා කුඩා කළසිට ඔබ තුමාගේ වැඩ සටහන් බලනවා..හරිම සතුටුයි .ඔබ තුමාට නිදුක් නිරෝගි සුව පතමි. ‌පෙර පින් නිසාමයි ‌මේ ශක්තිය...හරිම පුදුමයි ..වචනය පවා අහන්නන සතුටුයි...ඔබට ජය සතුට ලැබේවා !!!!

  • @kawshgayathri2574
    @kawshgayathri2574 4 ปีที่แล้ว

    හරිම ලස්සනට කට හඩ මෙහෙය වන,තැන්පත් , කෙනෙකි ඔබ .ජයෙන් ජය වේවා ..බුදුසරණයි

  • @maleeshaprasadini8106
    @maleeshaprasadini8106 4 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.......

  • @lionman1761
    @lionman1761 4 ปีที่แล้ว +3

    @Millennials or Gen Y: Born 1977 - 1995-(Computer savvy)
    @Generation X: Born 1965 - 1976
    @Baby Boomers: Born 1946 - 1964
    Traditionalists or Silent Generation: Born 1945 and before

  • @maclanstudio
    @maclanstudio 4 ปีที่แล้ว +1

    මේ කතාව මට මතක් උනා ආයෙම බැලුවේ ඒකයි. මේ චන්දෙන් පස්සෙත් ආයෙම මතක් උනා

  • @surangamanoj8454
    @surangamanoj8454 5 ปีที่แล้ว +4

    Respect you

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 4 ปีที่แล้ว +1

    කතාව හරි දියසෙන්කුමාරය ඇවිත් ඉන්නෙ👍👍👍👍👍

  • @roshansilva693
    @roshansilva693 5 ปีที่แล้ว +8

    Nagahananda thamaii ekama Diyasen kumaraya.... 👍👍👍

    • @zarahjazmy8360
      @zarahjazmy8360 5 ปีที่แล้ว

      Chinthana silva ne halo. Miniha wayasayne. Aluthin ekaparatama ena udarata ugath buddhimath nayikawa me rata 180 degree change karanawa. 2020 jay gannawa. Lankawa babalwana. Lagadima eya enawa.