'' කටවල් දෙසීයයි, දෙකෙන් බෙදුවම ගොබ්බයො සීයයි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 438

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 9 หลายเดือนก่อน +116

    ස්තුතියි සේපාල් මහතා .නිලන්ති සහෝදරිය ගැන අදහස් දැක්කුවට.

  • @wmrathnayaka4471
    @wmrathnayaka4471 9 หลายเดือนก่อน +209

    අපි නටනවා,හිනාවෙනවා,අන් අයට උදවු කරනවා,අන් අයගේ දුකසැප බලවා, ඇයි අමාරැද.............අපි මාලිමාවට.

    • @Tha2001Jay
      @Tha2001Jay 9 หลายเดือนก่อน +3

      මේ සැරේ මාලිමාව උකුස්සා ගහනවා වගේ ගහන්නේ

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 9 หลายเดือนก่อน +3

      👍👍👍👍👍👍❤🙏🙏

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 9 หลายเดือนก่อน +138

    ,ඇත්තටම නිලන්ති සහෝදරිට නටන්න බෑරි ඇයි එයගෙ නිදහසනෙ

  • @chandasomabandara6431
    @chandasomabandara6431 9 หลายเดือนก่อน +205

    මාලිමාවෙ ඉන්නෙ බයියො නෙවෙයි . ඔය පොහොට්ටුවෙ ඇමතිවරු නටනකොට කටයි ##යි වහගෙන හිටපු එවුන් මේ ලස්සන කෙල්ල නටනකොට බුරනවා. මහජන දේපළ හොරකම් නොකර ඕන නැටුමක් නටාපං නංගියේ! අපි මාලිමාවට !

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🎉❤

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 หลายเดือนก่อน +40

    හරිම ලස්සනයි නිලන්ති සහෝදරියගේ නැටුම මාලිමාවියෝ නටනවා,ගී ගයනවා සාහිත්‍ය රසය විදිනවා,මාලිමාවියෝ දක්ශ විනය ගරුක කාන්තාවෝ අද කාන්තාව සමාජගත වෙලා නිලන්ති වැනි සහෝදරියන් මේ රට තුල තවත් බිහිවේවා ❤❤❤ ඔබ ගැනත් හැමදාම වගේ ආඩම්බරයි සේපාල සහෝදරයාඅ❤❤❤

  • @priyandanirajanayake
    @priyandanirajanayake 9 หลายเดือนก่อน +170

    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා
    මාලිමාවට ජයවේවා

    • @rvandephili
      @rvandephili 9 หลายเดือนก่อน +3

      මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indraamarani3518
    @indraamarani3518 9 หลายเดือนก่อน +39

    නිලන්ති ඔයාට අපි ආදරෙයි හැමදාමත් .

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 9 หลายเดือนก่อน +68

    නිලන්ති සොයුරිය මාලිමාවට වගේම රටටත් මේ රටේ සුවහසක් දුක් විඳින ජනතාවටත් සම්පතක්. තක්කඩි අවස්ථාවාදී දූෂිත දේශපාලුවන්ට, උන්ගේ අසූචි බුදින උන්ට නම් නයාට අඳුකොළ වගේ ඇති.

  • @mangalakumara3601
    @mangalakumara3601 9 หลายเดือนก่อน +263

    අපි නටලා සතුටින් ඉන්න එකට මුන්ට රිදිලා...ලබන අවුරැද්දෙ අපි නටනවා ජයටම......මාලිමාවට ජය වෙවා

    • @sanjeevaniindika3123
      @sanjeevaniindika3123 9 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත 🙏🙏

    • @anandaranaweera419
      @anandaranaweera419 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම❤🧡💚💙

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 9 หลายเดือนก่อน +1

      👍👍👍👍👍💯💯🤣.

    • @janakabatagalla3674
      @janakabatagalla3674 9 หลายเดือนก่อน +1

      ❤❤❤❤😂😂😂

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤🎉

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 9 หลายเดือนก่อน +62

    නිලන්ති මාලිමාව වෙනුවෙන් කරනා මෙහෙවර කියා නිම කල නොහැක.

  • @umwijesiriwardena4569
    @umwijesiriwardena4569 9 หลายเดือนก่อน +45

    නිලන්තිගේ නැටුම උන්ට ප්‍රශ්නයක් බව පෙන්නුවට ඇත්තම ප්‍රශ්නය නිලන්ති .

  • @slmicro3857
    @slmicro3857 9 หลายเดือนก่อน +107

    නැටුමක් නටන එකත් වැරද්දක් විදිහට දකින සමාජයක්😢😢😵‍💫😵‍💫

  • @nasliibrahim3429
    @nasliibrahim3429 9 หลายเดือนก่อน +15

    නිලන්ති සහෝදරියට... 💐💗💐
    ස්තූතියි සේපාල් සර්... 👍💙👍

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 9 หลายเดือนก่อน +15

    මින් ඉදිරියට පාසැල්වල නැටුම් ගැයුම් විෂය තහනම් කරමු මාලිමාවට ජයවේවා ස්තුතියි

  • @derickfernondo8443
    @derickfernondo8443 9 หลายเดือนก่อน +25

    අපි මොන ප්‍රශ්න තිබුනත් සතුටින් ඉන්නේ අපි නටනවා අපි ගීත ගයනවා ඇයි කාටද ප්‍රශ්නේ?
    ගැහැණු කියන්නේ කාගෙවත් වහල්ලු නෙමෙයි .. ජාතික ජන බලවේගයට ජය වේවා
    ගැහැණු ඔබ හැමෝටම ජය වේවා !ගැහැණු ඔබ ගී ගයමින් නටමින් සතුටින් ඉන්න ජය වේවා ❤❤❤❤❤❤

  • @jagathyoga
    @jagathyoga 9 หลายเดือนก่อน +7

    නිලන්ති සහෝදරිය ඔබ බුද්ධිමත් හා ශක්තිමත් ගැහැනියක්

  • @ovisakumara8688
    @ovisakumara8688 9 หลายเดือนก่อน +111

    මාලිමාවේ පාර්ලිමේන්තු නියෝඡනයක්

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +1

      ❤වැරද්දක් කියන දෙයක් තුල මතු පිටට හමු නොවන වැරද්දක් තියෙනවා. හරිදෙයක් කියන දෙයක් තුල,මතු පිටට හමු නොවන හරි දෙයක් තියෙනවා. ඒවගේ බලපෑම පසුවයි එන්නේ.කාටද පුළුවන් ඒවා කියවන්න.☸️🤔😇😊😊😊

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 9 หลายเดือนก่อน +89

    නටනවා සහා ගායනය කරනවා Npp ජයවේවා 🙏🙏🙏 ජයවේවා නිලන්ති 👍
    අපි මාලිමාවට චන්දය දීලා ඉවරයි 🙏🙏🙏🌹🌹🌹

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +1

      ❤වැරද්දක් කියන දෙයක් තුල මතු පිටට හමු නොවන වැරද්දක් තියෙනවා. හරිදෙයක් කියන දෙයක් තුල,මතු පිටට හමු නොවන හරි දෙයක් තියෙනවා. ඒවගේ බලපෑම පසුවයි එන්නේ.කාටද පුළුවන් ඒවා කියවන්න.☸️🤔😇😊😊😊

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤🎉 NPP ජය නියතයි ..එක මුලු රටෙම ජයක් වෙිවි

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน +153

    මාලිමාවට ගහන්නෙ ගොබ්බ මඬ. හරිම බාලයි

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 9 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත ,හොරා කෑවා කියන්ඩ ත් බෑනෙ

    • @dinithm726
      @dinithm726 9 หลายเดือนก่อน

      Aniwa

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 9 หลายเดือนก่อน +177

    මොනවා බැරිවූණත් මොනවා නැති වුණත් අනුන්ට කථා හදලා කියන්න නම් අපේ මිනිස්සු තරම් උදාර ඡාතියක් මේ තූන් ලෝකේම නැහැ.😢

    • @kusumsalgado1777
      @kusumsalgado1777 9 หลายเดือนก่อน +3

      True! Absolutely irrelevant to our national interest! People of small things!

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 9 หลายเดือนก่อน +1

      ❤වැරද්දක් කියන දෙයක් තුල මතු පිටට හමු නොවන වැරද්දක් තියෙනවා. හරිදෙයක් කියන දෙයක් තුල,මතු පිටට හමු නොවන හරි දෙයක් තියෙනවා. ඒවගේ බලපෑම පසුවයි එන්නේ.කාටද පුළුවන් ඒවා කියවන්න.☸️🤔😇😊😊😊

    • @SusilAyupala
      @SusilAyupala 9 หลายเดือนก่อน +1

      NPP jayawewa malimawata jayawewa 👏❤️✝️🙏👍👏👏❤️❤️❤️

    • @SusilAyupala
      @SusilAyupala 9 หลายเดือนก่อน +2

      Nice explanation brother ❤️❤️❤️👏👏

  • @menikegm6525
    @menikegm6525 9 หลายเดือนก่อน +55

    ඇයට විශිෂ්ඨ කථිකත්වයක් තිබෙනවා. තාර්කිකව අදහස් ඉදිරිපත් කරනවා. ප්‍රතිවාදීන්ට පවා සාර්ථක ලෙස ප්‍රතිචාර දක්වනවා. මේ සියල්ල ඉවසාගත නොහැකි ගොබ්බයින් ඇයට පහර ගහන්න උත්සාහ කරනවා.
    ඔය කොයි කාටත් ඉස්සරහට චූ ගිහින් නවතින එකක් නෑ රෙද්දෙ රෙවෙන්න වැඩ සිද්ද වෙයි.

  • @indikabandara6814
    @indikabandara6814 9 หลายเดือนก่อน +13

    ඇත්තමයි සේපාල් සහෝදරයා ,ඒ මූනෙ තිබුන සැහැල්ලු උපහාසාත්මක හිනාවෙයි නැටුමෙයි ලස්සන ගැලපීමක් මමත් දැක්කා..

  • @wasanthajayasiri3297
    @wasanthajayasiri3297 9 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා නිලන්ති සහෝදරිය ට ජයවේවා .නැටුම ලස්සනයි.

  • @nihalkandewatte2299
    @nihalkandewatte2299 9 หลายเดือนก่อน +131

    ඇයි ජාතික ජන බලවේගයට නැටුම තහනම් ද,
    නැහ මේ මඩ පාරක්.
    අනුර කුමාර දිසානායක සොහොයුරා නිතරම කියන්නේ පවුලේ අය සමග විනෝදෙන් ඉන්න එකට එකතු වෙලා චිත්‍රපටයක් බලන්න සිංදුවක් අහන්න කවුද අකමැති,යන වචන මම නිතරම ඔහුගේ රැස්වීම් වල අහල තිබෙනවා,❤

  • @wmrathnayaka4471
    @wmrathnayaka4471 9 หลายเดือนก่อน +62

    අපි මහජන ආංඩුවක්,හැදුවට පස්සේ රට ගොඩ නගන්න කැප වෙන ගමන්,ඇති තරමි හිනා වෙමු.

  • @wmrathnayaka4471
    @wmrathnayaka4471 9 หลายเดือนก่อน +44

    නැටුම,හරි ලස්සයි.අපි හරි කැමතියි කාන්තා නැටුමි වලට..තව නටමු.සිංදු කියමු.හිනාවෙමු.මෙි දුසිතයන් එළවා දමමු.ඊලග එන්දෙන්.

  • @gangakithsiri3886
    @gangakithsiri3886 9 หลายเดือนก่อน +20

    සේපාල් සහෝදරයා පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨයි.මම බොහෝ දේවල් යුටියුබ් වලින් බලන අයෙක්.නිලන්ති සහෝදරිය දේශපාලන වේදිකාවේ කල කතාව බැලුවෙමි.ඇය කතා කරන්නේ කාන්තාවන්ට වන අසාධාරණය උදෙසා සත්‍ය දේවල් ඉදිරිපත් කරමින් දැනුවත් කිරීමය. ඇයගේ කතා ඉතාම උචිත සහ හදවතට දැනෙන ලෙස ඉදිරිපත් කිරීමට සමත් කෙනෙක්. අපේ රටේ නර්තනයට ඇත්තේ තාමත් පහත් පිලිගැනීමක්.එය කණගාටුවට කරැණක්.ඇය නර්තනය ඉදිරිපත් කරන එකද මම දුටුවා.අද ලංකාව සහ එංගලන්ත ක්‍රිකට් මැච් එකේද අපේ රටේ කාන්තාවන්ට සමහර පිරිමි අය ලියන දේවල් දුටුවිට ඇති වන්නේ කණගාටුවක්.ඕනෑම කෙනෙකුට ගරැ කීරීමට පුරැදුවීම අවශ්‍යය.කෙනෙකුගේ දේවල් බලා දොස් පවරනවට වඩා ඒතුලින් අපේ ජීවිතයට නිවැරදි යහපත් දෙයක් ලබා ගැනීමයි කල යුත්තේ.ස්තුතියි ඔබට.

  • @r.rodrigo1150
    @r.rodrigo1150 9 หลายเดือนก่อน +32

    නැටුමෙ .කිසිම වරදක් අපි නම් දකින්නේ නැහැ ..එයා වැදගත් විදිහට . ඇදලා ඉන්නෙ ..රටට සේවයක් කරොත් ඒ ඇති ජයවේවා මාලිමාවට

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ...ඹන්න සමාජ සාලාවක ඇදුම් නැතිව නැටුවනමි හිතන්න දෙයක් තියනවා

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +18

    ඔබේ කවිය නියමයි . ස්තුතිය සේපාල්

  • @sarathchandra9893
    @sarathchandra9893 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි මේ විස්තර කිරීම ගැන. අපේ රටේ මඩ ගහන්නම ගොබ්බ මෝඩ අවජාතකයෝ ටිකක් ඉන්නවා. කිසිම දේක තේරුමක් දන්නේ නෑ නොදන්නා දෙයක් අහගන්නෙත් නැහැ. මොකක් හො දැක්කොත් මඩගහන්නේ මුදලට දෝ කියා සිතනවා. කෙසේ වුනත් මාලිමාවට දැන් මඩ ගහලා පරද්දන්න බෑ. මාලිමාවට ජයවේවා.❤❤

  • @pathimaperera9564
    @pathimaperera9564 9 หลายเดือนก่อน +23

    නටන්න බැරි අය, හිනාවෙන්න දන්නැති අය, ආශ්වාදයක් විදින්න තරම් හදවත පෝසත් නැති අය අනේ........ මුංට පවු. මුංට කියාදෙමු. පරිපූර්ණ මනුෂ්‍යයෙක් තුළ සමාජ සත්කාරය, නවැරදි දේශපාලනය, විනෝදාාස්වාදය මේ සියල්ලම තිබිය යුතුයි. පවු ⁣මුං මොනතරම් බාලයොද ?

  • @sajithmadu190
    @sajithmadu190 9 หลายเดือนก่อน +45

    අපේ කාන්තා ශක්තිය ...💪❤️

  • @User29438
    @User29438 9 หลายเดือนก่อน +88

    මාලිමාවට මඩ ගහන්න ගහන්න ඒ උන්ගෙ හෙලුව නිරුවත තමයි පැහැදිලිව පේන්නෙ

  • @KolonnagaSaman
    @KolonnagaSaman 9 หลายเดือนก่อน +2

    ලස්සනයි නිලන්ති ලස්සන සාරිය k adala නිලන්ති ජය නියතය ❤❤❤❤

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 9 หลายเดือนก่อน +8

    නිලන්ති සහෝදරියගේ නැටුම හරිම ලස්සනයි ,මාලිමාවේ රැස්වීම්වල ගීතයකටත් ඉදිරිපත්කරන්න ,දුසිත දේශපාලුවෝ ඕකට මඩ ගහන්න පුලුවන් ,

  • @rohanawickramasinghe6086
    @rohanawickramasinghe6086 9 หลายเดือนก่อน +2

    සේපාල් ඔයා හරියටම කීව.❤

  • @kudagamaks8493
    @kudagamaks8493 9 หลายเดือนก่อน +7

    නටල කෑගහල හිත සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන මිනිස්සු අනුන්ගේ දේ හොරාකන්නෙ නෑ...කාටවත් කරදර කරන්නෙ නෑ ...මාලිමාවෙ අපි එහෙමයි ...ලංකාවෙ ගෝත්‍රික යො වඳවෙලාම ගිහින් මේ වගේ සැහැල්ලු සාමකාමී සුන්දර මිනිසුන් ගෙන් පිරෙන්න ඕන ...ජයවේවා මගෙ රටට ..නිලන්ති කොට්ටහච්චි සහෝදරිය උගත් බුද්ධිමත් බොහෝ වටිනාකම් ජීවිතය ට එකතු කරගත්, ගෙවෙන වයසට ත් වඩා පරිණතභාවයට පත් කාන්තාවක් ..බොහොම වැදගත් විදියට ජීවත් වෙන දරු පැටව් දෙන්නෙ කුගෙ ආදරණීය මවක්.සුන්දර බිරිඳක් ...උගත් පාසැලට ආභරණයක් ..ශක්තිමත් නීතිවේදිනියක්....හොර බොරු නැති අපි තව නටමු නගේ...මේ රට බේරගන්න උවමනා හයිය අරං ....ඇයට ඇගේ අරමුණු සාක්ශාත් කර ගන්න පුලුවන් වේවා ....❤️💐

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 9 หลายเดือนก่อน +27

    නැටුම විවේචනය කරන්න තරම් උන් බංකොලොත් වෙලා... උන්ගේ ගොන්කම එලියට එන්න මේක අවස්ථාවක් ගොබ්බ උන්ගේ විවේචන අදාල නෑ...

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 9 หลายเดือนก่อน +1

    නියමිත උත්ත ඔබ මුදා හැරියා
    තිතටම ජය වේවා ❤️💓 ඔබට ජයවේවා මාලිමාවට ජය වේවා ❤️💓❤️💓💓❤️💓❤️

  • @FireLEOEDITS
    @FireLEOEDITS 9 หลายเดือนก่อน +27

    ජාතික ජනබලවේගයෙ රජයක් යටතේ සියලුම ජනතාවට නටන්න ගයන්න හොදම අවස්ථාවන් ලැබෙිවි

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 9 หลายเดือนก่อน +2

    නියමයි සේපාල්!
    ඇත්තටම මමත් බැලුවා මොකක්ද මේ පියයුරු 100 කතාව කියලා.
    හොද පැහැදිලි කිරීමක්
    Thanks

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 9 หลายเดือนก่อน +21

    ඉපදිච්ච. රටේ. වැරැද්ද. නෙමෙයි. හේපාල. මහත්තය අපේ. රටේ. මිනිස්සුන්ගෙ තියෙන වනචර කම. මාලිමාවට ජයවේව ❤මාලිමාවට ජයවේවා ❤ මාලිමාවට ජයවේවා ❤

  • @chamindasirisena2618
    @chamindasirisena2618 9 หลายเดือนก่อน +20

    ලංකාවේ මිනිසුන් සුලු පිරිසක් තවම ඉන්නෙ ගල් යුගයේ.🌹🌹🌹🌹👍

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 9 หลายเดือนก่อน +62

    ඇයි මාලිමාවෙ ඔක්කොටම විතරද ඔය කතන්දර ? අනිත් හු...පුතාලට ඕනැම දෙයක් කරන්න නිදහස තියෙනවද?

  • @ajithbandara-vk2dh
    @ajithbandara-vk2dh 9 หลายเดือนก่อน +3

    කාල බීල නටලා සතුටින් ඉන්න පුළුවන් සමාජයක් හදන්න ඕන නිලන්ති සහෝදරියට ජය වේවා

  • @sf9714
    @sf9714 9 หลายเดือนก่อน +17

    අපේ රටේ ගෑනුන්ගෙන් බහුතරයක් බැරල් ෂේප්. මේ අය නැටුම් විෂයක් ලෙස කලානම් ජීවිත වඩාත් සාර්ථක කරගන්න තිබුන.

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 9 หลายเดือนก่อน +4

    නිලන්ති ඔයා හැම තැනම වනොද වෙන්න නටන්න.. බලන් ඉන්න බැරි උන්ට ඇඩෙන්න❤❤❤❤ජයවේවා

  • @jayanthaperera2076
    @jayanthaperera2076 9 หลายเดือนก่อน +8

    මේ පාර ඡන්දෙන් පස්සේ, හොරුන්ගේ නැටුම් ඉවරයි. ඒකයි මුන්ට බය. අපි ගී ගයමු. නටමු. විනෝද වෙමු.
    මාලිමාවට ජයවේවා !!!

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน +63

    නිලන්ති දුවේ , තවත් නටන්න .නටන්න එපා කියලා NPP කියලා නෑ. .නැටුමට අකමැති එවුන් හොයාගනිල්ලා නටන්නෙ නැති උන් ඉන්න පක්ෂයක් .

    • @keshus1109
      @keshus1109 9 หลายเดือนก่อน +1

      💃💃💃🎶

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 💃 💃 💃

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 9 หลายเดือนก่อน +12

    සාරියක් ඇඳගත් ඒ තැනත්තියගේ නව යොවුන් වියෙ අහිංසක සැහල්ලු නැටුමක් තමයි මම දකින්නෙ..

  • @BeekeepingSL
    @BeekeepingSL 9 หลายเดือนก่อน +25

    ඔක කකාකරන්නවත් දෙයක් නොවෙයි නැටන්නෙ නැතිව පාටියකට යන්න බැරි පැවිදි අයද ඉන්නෙ මාලිමාවෙ. මේක මෙතනම නැවැත්විය යුතුයි. ඇයට හොදට නටන්න පුලුවන් අනුරගෙ වෙදිකානෙම නැටුවනම් හරි

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 9 หลายเดือนก่อน +12

    නටල නෙමෙයි ඔලුවෙන් හිටගෙන හිටියත් අපේ කොට්ටහච්චි සහෝදරිය මාලිමාවට මැනිකක්❤️ෝව කියල අපිව වෙනස් කරන්න බෑ හරකුනේ.
    මාලිමාවට ජය .සහ සේපාල් මහත්මාට බෙහෙවින් ස්තූතියි🙏 ❤️

    • @rajeshkalubowila7917
      @rajeshkalubowila7917 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🎉❤

  • @Archi_007
    @Archi_007 9 หลายเดือนก่อน +3

    සේපාල් අපි හදන්න ඕන මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන් රටක්. නටන්න කැමති කාන්තාවන්ට නටන්න පුළුවන්. පොදුවේ ප්‍රීතිමත් සමාජයක්.💞💞

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 9 หลายเดือนก่อน +7

    ඉතා සාධාරණ ලෙස විග්‍රහයක්.
    මාලිමාවට ජයවේවා.

  • @raviranatunge2422
    @raviranatunge2422 9 หลายเดือนก่อน +19

    What ever her politcal stand point only a blind person can not enjoy this dance of the lady lawyer.Such a wonderful dance in addition to her legal and political talent.

  • @palithakalupahana3451
    @palithakalupahana3451 9 หลายเดือนก่อน +4

    ඔබ තුමිය රටට සම්පතක් .
    මාලිමාවට ජයවේවා

  • @pushapakumarsantha-hl2xx
    @pushapakumarsantha-hl2xx 9 หลายเดือนก่อน +3

    මොන කතා කිවත් නිලන්ති සහෝදරිය වට්ටන්න වෙන් නෑ ජයවේවා සහෝදරිය ❤❤❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 9 หลายเดือนก่อน +8

    නිලන්ති සහෝදරිය ජයවේවා ❤❤❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤

  • @GayaniGayanini
    @GayaniGayanini 9 หลายเดือนก่อน +15

    මම මවක් ව්දියට කියන්නෙ මට බැරි වුනාට මම හරිම කැමතියි පිරිම් වාගේම හරි හරියට ගැහැනු ඩාන්ස් කරනවාට .

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 9 หลายเดือนก่อน +20

    කතා කරන්න ඕන තැන කතා කරන්න ඕන වගේම, නටන්න ඕන තැන නටන්න, ගයන්න ඕන තැන ගයන්න ඕන...

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 9 หลายเดือนก่อน +31

    බුද්ධියෙන් බලන කෙනෙකුට නිවැරදි බව වැටහෙයි

  • @Nilu157
    @Nilu157 9 หลายเดือนก่อน +16

    දැන් අර වෙඩින් එකේ නටන කේල්ලට මල් ඉහින්නයි . මේ කෙල්ලට ගල් ගහන්නයි හේතුව නිලන්ති සහෝදරි මාලිමාවේ ක්‍රියාකාරිනියක් වීමයි . ඇස යොමන තැනක. සිංදුවට නටන ඉෂිනිත් හෙට මාලිමාවේ ක්‍රියාකාරිනියක් උනොත් මෙච්චර දවසක් ඒ කෙල්ලට ඉහිපු මල් ගල් වෙන්න එච්චර වෙලාවක් යන්නෙ නැ... ඒ තරමටම අනිත් පක්ෂ දෙකෙ පාලකයන් සහ චන්ද දායකයන් බය වෙලා මාලිමාව බලේට එනවට. චූටි දෙයක් අල්ලන් මඬ ගහන්න බලං ඉන්න උන් පව්. අපි ලංකාවට එනවා මේ පාර චන්දෙට NPP ඡය වේවා❤

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 9 หลายเดือนก่อน +17

    මට නම් ඔය නැටුමෙ කිසිම වරදක් පේන්නෙ නෑ.හොඳටම සංවරයි.
    සේපාල මල්ලි ඔබට ස්තුතියි.
    හරිනි මේ සම්බන්ධව අදහසක් දක්වල තිබුණ.අවශ්‍ය වෙලාවට කාන්තාවන්ට නටන්න පුලුවන් කිව්ව.අවශ්‍ය වුනොත් ඇයත් නටනව කිව්ව.චන්ද්‍රිකා අජූවට නටන දර්ශන අන්තර්ජාලය තුල ඇත.දුව ඔබ තව තවත් නටන්න.රසයක් ලබා දෙන්න.

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 9 หลายเดือนก่อน +4

    ඇය හරිම දක්ෂතාවයක් ඇති උතුම් කාන්තා වක්. දිර්ඝායුශ ලැබෙිවා .සතුුටුයි .

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 9 หลายเดือนก่อน +1

    ග්‍රෝතියක මත....නටන්න කාගෙන්වත් අවසර ගන්න ඔින නෑ ....👍💐කතා හදන උන් සේරම බෝසත්ද ...ගීයක පදවැලක් ...ස්තුති

  • @sharmainewarnakulasuriya4526
    @sharmainewarnakulasuriya4526 9 หลายเดือนก่อน +45

    😂😂😂 අනේ සේපාල්, අපේ රටේ පිරිමි වගේ කුහක සත්ව කොටසක් ලොවෙත් නෑ.. ගෑනුන්ට පද කියන්න ඕන නං මිනී පෙට්ටියෙ හිටියත් අවුලක් නෑ කුණුහරුප කියයි.. ඇයට තමන් ගිය සාදයක නටන්න තහනමක් නෑනෙ.. මේ තමයි අපේ කුපාඩි මාධ්‍ය කාරයන්ට දන්න දේ.. කාපාලු දේශපාලක පාදඩයන් වෙනුවෙන් නම් උන්ට රෙදි නැතුව කඩේ යන්න පුලුවන් .. කවියෙන් රිදිච්ච එවුන්ගෙ හිවල්භාවය තමයි එලිපිට පෙන්නලා තියෙන්නෙ.. තුට්ටු දෙකක් දුන්න පලියට ආත්මෙ විකුනන මෙවුන් එක්ක තමයි අපට රට ගොඩ ගන්න වෙලා තියෙන්නේ

  • @gavi8763
    @gavi8763 9 หลายเดือนก่อน +27

    සබජෙ රැලිවවට එන ගෑනූ බීලා නටන්නෙ. නටන්ඩ පුලුවන් එක දක්ෂ කමක්.

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 9 หลายเดือนก่อน +23

    අතිතයේ මැරු 60000 නැවත ඉපදි ඇත ඔවුන් වර්තමානයේ තරුණ තරුණියන් ලෙස විප්ලවය ට පන දෙනු ඇත ජාතික ජනබලය ට ජය වේවා විප්ලවය ට ජය වේවා

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b 9 หลายเดือนก่อน +4

    මෙි කෙල්ල හරිම සුන්දරයි.එයාට මාර පෙනුමක් තියෙනව.මම මට ඕන විදියට නටනව .උඹල බංබු ගහපල්ලා කියල කියපං නංඟි.

  • @sandyakumari7862
    @sandyakumari7862 9 หลายเดือนก่อน +21

    හොරකම් කරන්න💀 තක්කඩිකම් කරන්න රට විකුණන්න 💀ජනතාව හිඟමනට පත් කරන්න💀 ලැජ්ජා නැහැ 👹 ප්‍රසිද්ධියේ නටනකොට ලැජ්ජයි ජාතික ජන බල වේගයේ අය ඉතාම සතුටින් ඉන්නේ😂 නටන්න ගයන්න🥀 වයන්න 🥀සතුටින් ඉන්න රටක් හදන්න🥀 අපි කැමති හැමෝටම නටලා❤ ගයලා❤ වයලා❤ සතුටින් ඉන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න 🌹මාලි මාවට ජය වේවා❤ ජය වේවා❤ ජය වේවා❤🧭🧭🧭🧭🧭🧭🧭🧭💯💯💯💯💯💯💯💯💯

  • @padminiborukgamage8876
    @padminiborukgamage8876 9 หลายเดือนก่อน +50

    ඔය ගොබ්බයො මේක බලනවනම්
    ලජ්ජා ඇත්නම් ආයෙ ඔය වගේ ගොන් කතා කියන එකක් නෑ

  • @niluherath-z6h
    @niluherath-z6h 9 หลายเดือนก่อน +6

    Malimawata ජය වේවා
    නිලන්ති ♥️♥️♥️♥️

  • @IreneRamanayake
    @IreneRamanayake 9 หลายเดือนก่อน +1

    නලන්ති සහෝදරිය .අපි 2024 අවුරුද්දෙ අන්තිට හොදට නටමු.ඔයිට වඩා සැරට. රිදෙන තැන්වලට ඇඩෙන්න.❤

  • @jeeva-b9e
    @jeeva-b9e 9 หลายเดือนก่อน +3

    ඇයගේ නැටුම ඉතා ලස්සනයි තව තවත් නටන්න සහෝදරිය ජනතාව ඔබලා සමගයි

  • @upaliw1
    @upaliw1 9 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ විග්‍රහයක්, thanks Sepal

  • @champaperera8487
    @champaperera8487 9 หลายเดือนก่อน +20

    1977න් පසු ආපු ජරා පාලකයො කරපු හරිය සහ නටපු නැටිලි ගැන කතා කරන්න අවුරුද්දක් මදි

  • @prabodashashi2102
    @prabodashashi2102 9 หลายเดือนก่อน +27

    නූගත් මෝඩ මිනිස්සු තමා මඩ ගහන්නෙ .npp ❤❤

  • @KapilaWimalasena-bl9fb
    @KapilaWimalasena-bl9fb 9 หลายเดือนก่อน +3

    අපි නටන්න ගයන්න හරිම ආසයි එත් කොහමද බලමු ලබන අවුරුද්දේ එනවනේ මාලිමාව ආණ්ඩුවක් හොදට නටමු ගයමු ප්‍රීතිවෙමු

  • @sampathperera5953
    @sampathperera5953 9 หลายเดือนก่อน +19

    රනිලත් නටනවා නේද හිටපු ගමන්....මොකක්ද අදහස....

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 9 หลายเดือนก่อน +1

    ඇයි ඇය අසංවර ව්දිහට නැටුවද. ඒක හරිම ලස්සනයි . ඕන එකෙක් මඩ ගැහුවාවේ. ඇය අපට රටක් වටිනවා
    මාලිමාවට ජයවේවා

  • @anulaedirisinghe3378
    @anulaedirisinghe3378 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි , mr sepal

  • @chamsad6534
    @chamsad6534 9 หลายเดือนก่อน +18

    #NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
    #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.

  • @thennakoonabayarathna6887
    @thennakoonabayarathna6887 9 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයෙන් ජය

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 5 หลายเดือนก่อน

    මොන තරම් මඩ ගැහැවත් දැන් ජනතාව ඛුද්ධිමත් #මාලිමාවටකෝටියක් ඡය නියතයි අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කරවමු

  • @nimalperera6157
    @nimalperera6157 9 หลายเดือนก่อน +49

    නිලන්ති සහෝදරියට මඩ ගහන්න පොයින්ට් එකක් හොය හොය හිටියේ හොර දේෂපාලන හැත්ත..෴..
    නිලන්ති සහෝදරිය ලොකු හයියක් ජාතික ජන බල වේගයට…෴.. NPP great 👍

  • @User29438
    @User29438 9 หลายเดือนก่อน +11

    මොනවත් බැරි උන් තමයි අනික් උන්ට ගරහන්නෙ ලංකාවේ මිනිස්සු ගැන ඇත්තටම දුකයි දූපත් මානසික ලෙඩ්ඩු තමයි ඉන්නෙ හැම තැනම

  • @vimukthikumara1419
    @vimukthikumara1419 9 หลายเดือนก่อน +1

    ඔව් අපි ඔක්කෝම නටනවා ලබන අව්රුද්දෙ ....
    NPP🧭 යට බනින අයටත් එදාට අපිත් එක්ක නටතෑකි...

  • @thilakpriyantha2895
    @thilakpriyantha2895 9 หลายเดือนก่อน

    ජය වෙවා

  • @gallegalle3448
    @gallegalle3448 9 หลายเดือนก่อน +2

    අපි නැටුවත් වැරදියි, ඇන්දත් වැරදියි, කෑවත් වැරදියි. මඡර සමාඡයක් ගොඩ නගන්නැතැව අනුන් නටන එකක් වත් බලල සන්තෝශ වෙමු.😊❤

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 9 หลายเดือนก่อน +11

    இனிய மாலை வணக்கம்.

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 9 หลายเดือนก่อน +2

    ඒ නැටුම හරි ම ලස්සනයි හැමෝටම නටන්න බැහැ සිංදු කියන්න නත් බැහැ පැහැදිලි ඉරිසියාව නි. කො හැම අතින් ම දක්ෂයි මාලිමාවට ජයවේවා ❤
    මාලිමාවට ජයවේවා ❤

  • @ThennakoonS.M
    @ThennakoonS.M 9 หลายเดือนก่อน +2

    නිලන්ති , ඔබට ජයවේවා . මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 9 หลายเดือนก่อน +5

    අවුරුදු 150 සුද්දොන්ට යටත් වෙලා ඉදලා තාම ගෙවිලා තියෙන්නේ 75 යි.මුන්ගෙ ඔලු හැදෙන්න තව 75 ඉන්න වෙයි.නෙදකින්
    .. නියමයි..නිලන්ති ❤❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 9 หลายเดือนก่อน +4

    ඉතා බුද්ධිමත් කාන්තා හඬ පෞරුෂය ❤❤

  • @salwasalwa8733
    @salwasalwa8733 9 หลายเดือนก่อน

    ඔබගේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා

  • @thilakkumara9951
    @thilakkumara9951 9 หลายเดือนก่อน +3

    සේපාල අපි ඉස්සෙල්ලාම අපේ ආණ්ඩුවක් හදාගනිමු ඒකේ වැරදි වුනොත් අපි ඒ ගැන කතා කරමු මේ ළඟදි ඉඳන් ඔයාගේ වැඩසටහන් වෙන අයට සපෝට් කරනවා වගේ පේනවා ඔයා කරන්නේ අනිත් අයට තුරුම්පු පෙන්නනවා වගේ වැඩක්(ඔයාගේ එක වැරැද්දක් මං හැදුවා මෙම නිවසට බුදු සරණයි කියලා බෝඩ් එකක් ගහලා තිබ්බානිවසක් බුදු සරණ යන්නේ නැහැමිනිස්සු පමණයි බුදු සරණ යන්නේ

  • @srilankanraja9338
    @srilankanraja9338 9 หลายเดือนก่อน +7

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 9 หลายเดือนก่อน +5

    මම කියන්නේ නිලන්ති කොට්ටච්චි විතරක් නෙමෙයි" ගෑනු එකමිටට" රැලියකදි හරිනි ඇතුළු සියලු කාන්තාවන් නටල පෙන්වන්න ඕන කියල .👍👍👍

  • @sandaruwanrathnayaka3765
    @sandaruwanrathnayaka3765 9 หลายเดือนก่อน +11

    Npp ජයවේවා ❤️❤️❤️

  • @padmakumaraaluthge9342
    @padmakumaraaluthge9342 9 หลายเดือนก่อน +3

    Good exlaplation
    Thank you.