'' අපි මීටපස්සේ, මුං එකෙක්වත් නඩත්තු කරන්නෙ නෑ...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 399

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +89

    '' මේ අවුරුද්දේ NPP ආණ්ඩුවක් එනවාමයි...''
    th-cam.com/video/cFcq_FP_WvU/w-d-xo.html

    • @SusilAyupala
      @SusilAyupala 9 หลายเดือนก่อน

      Niyama pehedilikirimak sepal thanks aragalayata jayawewa malimawata jayawewa ranil rajapaksa pannamu. ❤️👏🙏💯💯

  • @evanakuratiya65
    @evanakuratiya65 9 หลายเดือนก่อน +97

    පාර්ලිමේන්තුවේ භෝජනාගාරය වහන්න ඕනේ.

    • @davidleanage2412
      @davidleanage2412 9 หลายเดือนก่อน +4

      Agree Tell them to bring their meals from home

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 9 หลายเดือนก่อน +60

    ඇත්තම තමයි සේපාල් මහත්මයා. NPP එකටත් මේ රට ගොඩ ගන්න එක කරන්න බැරි වුණොත් අපිත් මේ රට අතඇරලා යනවා. බොහෝම අමාරුවෙන් ඉවසගෙන ඉන්නේ NPP මහජන ආණ්ඩුව එනකං.

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 9 หลายเดือนก่อน +102

    මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 9 หลายเดือนก่อน +145

    මාලිමාව තමයි අපේ දරුවන්ගේ
    අනාගතය තිරණය කරන්නේ....ජයවේවා...මාලිට❤

  • @sajeewaperera2034
    @sajeewaperera2034 9 หลายเดือนก่อน +23

    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා උඹ තුමාට ගොඩක් ස්තුතියි මේවා දැනුවත් කිරීමේ වැඩසටහන

  • @sumathihingurakgoda9135
    @sumathihingurakgoda9135 9 หลายเดือนก่อน +21

    අද නම් වැඩ සටහන හරිම ලස්සනයි සේපාල් මහත්තයෝ. බලාගෙන ඉන්න ආසයි. 👍👍👍

  • @priyankaranasinghe6684
    @priyankaranasinghe6684 9 หลายเดือนก่อน +34

    අද ටිකක් තරහ ගිහින් වගේ සේපාල් අයියට...😂😂
    නියමයි... ඔහොම තමයි වෙන්න ඕන...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +16

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    ඔබතුමාගෙ කථාව හරියටම
    හරි. මසුරන් වටිනවා.👍🏾👍🏾👍🏾

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +33

    🇱🇰 මානවහිතවාදී දේශප්‍රේමී
    🇱🇰 රට ජාතියට ආගමට ලැදි
    🇱🇰 ඔබ වැනි ජාත්‍යාලයෙන් යූතූ
    🇱🇰 හෙළ විරුවන් තව තවත්
    බිහි වේවා!!!! ජයවේවා!!!!!

  • @chandanadenawaka807
    @chandanadenawaka807 9 หลายเดือนก่อน +35

    අපි එකාමෙන් මහන්සිවෙලා මාලිමාව දිනවමු.එයයි රට දිනවමු.ජයවෙිිිිවා.

  • @nilanthichithralatha9026
    @nilanthichithralatha9026 9 หลายเดือนก่อน +60

    මාලිමාවට ජයවෙිිවා🧭❌🧭❌🧭❌රටට යහාපති කාලයක් උදාවෙයි විශ්ව මැනියන්ගේ පිහිට මගේ රටට ලැබෙිිවා ❤️❤️❤️🙏🙏🙏

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 9 หลายเดือนก่อน +26

    සේපාල මල්ලි, නලින් මල්ලිගෙ කතාව ඔබ තවදුරටත් පුළුල් පැහැදිලි කිරීමක් කරා හරියට යටිහිතට යන විදිහට.

  • @nn028
    @nn028 9 หลายเดือนก่อน +104

    අනිවාර්යෙන්ම. අම්මා බලාගන්න බැරි එකා රටේ ජනතාව බලාගනීද? බම්බුව තමයි. ජයවේවා Npp

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 9 หลายเดือนก่อน +149

    අපේ ගෙදර ජන්ද 21ම මාලි මාවට දෙන්නේ ජයවේවා ❤❤❤❤❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +11

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @DineshPrasanna-gs6il
      @DineshPrasanna-gs6il 9 หลายเดือนก่อน +11

      👍👍👍👍

    • @NadeeNishara1231
      @NadeeNishara1231 9 หลายเดือนก่อน +2

      👍👍👍👍👍👍👍👍

    • @saumyaperera6788
      @saumyaperera6788 9 หลายเดือนก่อน +3

      පට්ට ඈ......👏🏻👏🏻👏🏻👏🏻👏🏻

    • @lalithmilroy
      @lalithmilroy 9 หลายเดือนก่อน +2

      👍👊🏻❤️

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 9 หลายเดือนก่อน +51

    Well Done... නලීන්... අපි මේ රට වල කුලී වැඩ කරන්නේ, දවසට රු 75,000 ක්, ලක්ෂයක් වගේ පඩියක් ලැබෙනවා..
    කොහොමද මෙහෙම වෙන්නේ, විසඳුම මාලිමාව ❤

  • @nandapathirana6762
    @nandapathirana6762 9 หลายเดือนก่อน +96

    රාජපක්ෂ කියන්නේ පණ පිටින් 🪱🪱🪱 ගහන්න ඕන එකෙක්. ඕකගේ මිනියවත් ලක් දෙරණේ වලලන්න සිද්ද වෙන්න එපා 🙏🙏🙏🙏

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน +8

      👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @Indrakamari-v3h
    @Indrakamari-v3h 9 หลายเดือนก่อน +7

    සේපාල් මහත්තයෝ සුපිරි කතාව අනේ ඔබ තුමා අපේ ආයුශත් අරන් ජිවත් වෙන්න ඕනී
    අපේ දරු පැටවු න්ට ලස්සන රටක් හදාගන්න කල් ස්තුති
    සවුදි සිට ❤

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 9 หลายเดือนก่อน +15

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @UdayaPushpakumara-ne2mb
    @UdayaPushpakumara-ne2mb 9 หลายเดือนก่อน +35

    ජයවේවා Npp ❤❤❤❤

  • @user-sl7k
    @user-sl7k 9 หลายเดือนก่อน +59

    _මාලිමාවට චන්දෙ දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ ඉතා විශාල බලාපොරොත්තු ඇතිව , පෞද්ගලිකව කිසිම දෙයක් බලාපොරොත්තු නොවී. පරම අරමුණ රටට හොඳක් වීම පමණයි !_

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් .

  • @janakaprabath1350
    @janakaprabath1350 9 หลายเดือนก่อน +17

    නියමයි ඒකම තමයි වෙන්න ඔන

  • @alwisalwis6424
    @alwisalwis6424 9 หลายเดือนก่อน +5

    ජයවේවා NPP සේපාල් මහත්තයෝ ස්තුතියි ඔබ තුමාට .

  • @rathnatungarathnayaka6579
    @rathnatungarathnayaka6579 9 หลายเดือนก่อน +8

    සෙපල සර් ඔය මෙ වඩසටහන හරිම ලසනට කරනව මම හරිම අසෛ ඉදිරිපත් කරනවිඩිය

  • @chandramalkanthi571
    @chandramalkanthi571 9 หลายเดือนก่อน +13

    අනිවාර්යයෙන්ශම කල යුතු වෙනවා.විශ්වාසයි.

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 9 หลายเดือนก่อน +18

    Mr.sepal amarasinghe.respect...❤❤

  • @AraNisa-t8x
    @AraNisa-t8x 9 หลายเดือนก่อน +58

    රට ගොඩදාන්න මාලිමාවට වැඩි කාලයක් යන්නේ නෑ. පුරවැසියා තමාගේ යුතුකම හා වගකීම කරන්න. මජර තක්කඩි සල්ලි පොම්ප කල ද , පරයෝ කුමන ක්‍රමයට වල දාන්න හැදුවද මෙය ජනතා පරමාධිපත්‍ය බලය නම් මුලික සිද්ධාන්තය මත පිහිටුවා ඇති රටකි. ජනතා බලය තමයි බලය. මාලිමාවට ජය.

  • @MevinuR
    @MevinuR 9 หลายเดือนก่อน +20

    මේ රටේ ජනතාවව නිවැරදි මාවතකට කැදවීමේ සහ දිශානතිය පෙන්වීමේ පුරෝගාමීන් අතර ඉදිරිපෙල ක්‍රියාකරු ඔබයි.එහි තුති ප්‍රර්නවම ඔබටයි.🌷🌷.අපි එකට එක්ව සතුටින් ජීවත්වෙන්න අපේ රට සුරපුරයක් කරගනිමු.

  • @nimalbandara676
    @nimalbandara676 9 หลายเดือนก่อน +7

    හරියටම h හරි very correct 100% agree excellent speech සේපාල් සහෝදරයා දැන් ජනතාව දැන් ජාතික ජනබලවේගය සමග එකතුව අවසන් NPP ජයවේවා

  • @sunethradissanayake641
    @sunethradissanayake641 9 หลายเดือนก่อน +4

    බොහොම වටිනා පැහැදිලි කිරිමක් මෙිකනමි . පන්නනවා තොපි පන්නනවා ඒකම තමයි අවසාන තින්දුව.
    ජනතාවට ජය වෙිවා !
    මාලිමාවට ජයෙන් ජයම වෙිවා !

  • @sampathcdb451
    @sampathcdb451 9 หลายเดือนก่อน +16

    සේපාල අය්යෙ මොනම දෙවල් කරන්නත්නත් එ කන්ඩායමට නිතියක් තියෙන්නෙ ඔනා දැන් ඉන්න උන්ට නිතිය නවලා තියෙන්නෙ npp විතරයි ඉතිරිව ඇත්තෙ මෙයාලා නොකෙරුවොත්. කියපුවා මෙ අයට 5. තියා 3 ඉන්න ලැබෙන්නේ නැ අපි npp දිනවාමයි. ඔබටත් සුවය සතුට ලැබෙවා ❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 9 หลายเดือนก่อน +21

    අපට වෙච්ච දේ හරියට ම කිව්වා... ❤❤❤❤❤

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 9 หลายเดือนก่อน +46

    මාලිමාවට ජයවේවා 💪

  • @waruniekanayakesenevirathn6805
    @waruniekanayakesenevirathn6805 9 หลายเดือนก่อน +13

    Every word is true. 2024 is a very special year for our country. We correct this once and forever.

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 9 หลายเดือนก่อน +34

    ජයවේවා මාලිමාවට

  • @sunilpermarathna-lw6fm
    @sunilpermarathna-lw6fm 9 หลายเดือนก่อน +16

    අපේ ගමම මාලිමාවට. අපි හරි විදිහට වෙනස් කරමු. ජයවේවා ජාතික ජනඛල වේගයට❤🎉

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 9 หลายเดือนก่อน +8

    ඉතාමත් වැදගත් සාකච්ඡාව. පපුවට සීතල සුලග ක් වැදුන වගේ . ස්තූතියි ඔබට . ඔබ කීවේ අපේ හදවතේ කෑගසා කියන වේදනාවම තමා . ඉවසීම ක් නෑ ඒ දවස උදාවන තුරු .❤❤❤ ජයවේවා ජයවේවා ජයමවේවා සහෝදරයා!!!!!!!!

  • @sanjeewasamarawickrama5442
    @sanjeewasamarawickrama5442 9 หลายเดือนก่อน +2

    ආදරෙයි බොක්කෙන්ම සේපාල මහත්තයා ❤❤❤

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 9 หลายเดือนก่อน +15

    දැනට.ඉන්න.හොරැ.සහ.උසස්.නිලධාරි.අනිවාර්යෙන්.විගනනයට.භාජනය.කරන්න.ම.ඔනේ

  • @ddhammi7349
    @ddhammi7349 9 หลายเดือนก่อน +7

    සියළු දෙනාටම ස්තුතියි.ජයවෙවා

  • @SaSs-o1n
    @SaSs-o1n 9 หลายเดือนก่อน +13

    මුං විශ්ශ්‍රාම වැටුප් .තුන්,හතර ගන්න අය ඉන්නවාලු.ඊයෙ මේ කථාව දැක්කා.

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 9 หลายเดือนก่อน +12

    අපි අපේ දෙමවු පියෝ බලා ගන්නවා වගේඇයි ඒගොල්ලන්ට කරන්න බැරි.

  • @malamendis4775
    @malamendis4775 9 หลายเดือนก่อน +86

    අනේ ඔය ජාතික ලයිස්තු මන්ත්‍රී කට්ටිය වත් අයින් කරන්න. රටට මොකක් හරි වාසියක් වෙයි.

  • @ruwinimendis4731
    @ruwinimendis4731 9 หลายเดือนก่อน +3

    ඔබතුමාට කියන සෑම දෙයක්ම ඉතාමත් අර්ථවත්.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤

  • @indu3992
    @indu3992 9 หลายเดือนก่อน +15

    2024 මාලිමාවට ජන්දය දී 2025 අවුරුද්ද අපි ජය ගන්නවා .❤❤❤

  • @iranganinielsen3081
    @iranganinielsen3081 9 หลายเดือนก่อน +14

    ❤❤ මාලිමාවට ජනතාවට ❤❤

  • @vijayalaljayadewa3982
    @vijayalaljayadewa3982 9 หลายเดือนก่อน +5

    ජයනියතයි ලංකාවෙ අයියෙ ඉතාවැදගත් කතාවක්❤❤❤❤

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 9 หลายเดือนก่อน +3

    ස්තුතිය සේපාල්

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 9 หลายเดือนก่อน +26

    ගිය ආන්ඩු හොරාකැම සදහා තමයි ඇමතිදුර වැඩි කරන්නේ...

  • @sankadevinda3273
    @sankadevinda3273 9 หลายเดือนก่อน +10

    Excellent explanation....
    Brave presentation ❤❤
    Thank you..
    Stage of wisdom Sepal❤❤

  • @nihal-fh3vq
    @nihal-fh3vq 9 หลายเดือนก่อน +4

    සේපාල් ඔබේ යුගමෙහෙවරට ස්තුතියි

  • @slkadaira4654
    @slkadaira4654 9 หลายเดือนก่อน +5

    සේපාල අද තමයි ඔබ හදවතින්ම කතා කරපු දවස මේක වෙනස් කළ යුතුමයි එතන මමත් ඉන්නවා අපි වෙනස් කරමු ඔබට ජය

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน +32

    සජිත්ගෙ අම්මට පෙන්ෂන් 3 ක් ලැබෙනවා කියනකොට වලවාහැංගුනවැවේ හැංගුනානෙ. අපට විස්තර අහගන්න බැරිවුනා.

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 9 หลายเดือนก่อน +15

    පව් එහෙම කරන්න එපා.
    අහින්සක දුප්පත් මිනිස්සු
    මාලිමාවට ජයවේවා.❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 หลายเดือนก่อน +10

    🇱🇰මේ තරම් කාළයක් ශ්‍රීලංකාවේ
    දේශද්‍රෝහී දේශපාළුවෝ අපිව රැවටුවා .
    පල් හොරුන් බොරු බේගල් ඇදබාලා
    මිනිස්සු රවට්ටලා 🇱🇰 විනාශ කරා.
    🇱🇰 අපේ රට යථා තත්ත්වයට ගොඩ
    නගා ගැනීම එතරම් ලෙහෙසි පහසු
    කාර්ය්‍යයක් නම් නෙවේ දැන්.
    අවුරුදු 76 දේශද්‍රෝහී දේශපාලූවන්
    සූරාකාපූ ගසා කාපූ අපේ පින්බර
    අපේ සුන්දර මව්බිම 🇱🇰 අපිට නැත්තටම
    නැතිම කරා.😭😩😫🫣😌😟😒

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +23

    ඇත්තටම. ලැජ්ජයි සජිත් දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් අම්මාව නඩත්තු කරන්න.

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 9 หลายเดือนก่อน +2

    නියමයි සේපාල අපි මේ වැඩේ හරි විදියට වෙනස් කරමු.. ජාතික ජනබලවේගයට ජයවේවා 🧭🧭🧭

  • @ashansangeeth5098
    @ashansangeeth5098 9 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @asankakarunarathne9342
    @asankakarunarathne9342 9 หลายเดือนก่อน +21

    NPP ❤️❤️❤️❤️

  • @bertramdesilva7500
    @bertramdesilva7500 9 หลายเดือนก่อน +19

    මහ ඇමති, රාජ්ජ්‍ය ඇමති මදිවට විෂය භාර ඇමති, එතකොට මහ ඇමතියයි රාජ්ජ්‍ය ඇමතියි පිං පඩි ගන්නේ. මාර කෙලියක් මේක.

  • @upaliw1
    @upaliw1 9 หลายเดือนก่อน +2

    ජනතාව ට ජයවේවා
    Thanks සේපාල්

  • @krishperera5050
    @krishperera5050 9 หลายเดือนก่อน +18

    උනුත් කීයන වීදීයට කළේ නැත්නම් මුළීන් ම උබලා කන්නේත් සේපාල් bro ගෙන් තමයි මීට වඩා අම්බානක😃😃😃😃😃. ජයවේවා Npp 🤞🤞🤞🤞🤞🤞🤞.

  • @srilanka5819
    @srilanka5819 9 หลายเดือนก่อน +17

    පුතානෝ පාසල් වලට ගිහිල්ලා කියනවා කයියනායකලාටත් පුතානෝ වගේ පාසල් වලට උදවිකරන්න කියලා .
    අනුර කුමාර නිධන් වස්තු හොරකමි කරලානැහැ.මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් හොරකමි කරලා නැහැ .රටෙිම ජනතාව දන්නවා පුතානෝ කියන්නේ කවිද කියලා.අමිම (හේමාවතී )ට සලකන්නේ නැතිඑකා.😂😂😂😂😂😂😂😂

  • @savijamudunkotuwamvyoutuber
    @savijamudunkotuwamvyoutuber 9 หลายเดือนก่อน +3

    මම අහපු හොදම පැහැදිලි කිරීම. ඔබ‍ට තිබෙන ඕනෙකම ගැන මට පුදුමයි. මේ වගේ මිනිස්සු ඉන්නවා නම් මොනවා කරන්න බැරිද. 👌🙏🌹🤣👍❤

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 9 หลายเดือนก่อน +2

    Veldan barther Sepal very good program 🖐💗👍🇮🇹🇱🇰

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 9 หลายเดือนก่อน +1

    Mr.sapal we love you ❤️ ❤❤👍👍👍

  • @ශාන්තජයලත්
    @ශාන්තජයලත් 9 หลายเดือนก่อน +1

    මම ආසම සෙපල් මහත්තයාගේ මොරාල් එක ♥️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 9 หลายเดือนก่อน +5

    මට 100ට 1000ක් විශ්වාසයි සේපාල් අන්කල් NPP එක මේක කරනවා කරනවාමයි. ඔයා කියනවා වගේ අපේ රට හරි විදියට වෙනස් වෙනවා. ❤🫡 තව පෝය හත අටයි 💪🫡

  • @siripalaathukoralage8171
    @siripalaathukoralage8171 9 หลายเดือนก่อน +4

    සේපාල් ලොක්ක එල එල

  • @anulaanula3887
    @anulaanula3887 9 หลายเดือนก่อน +10

    ජනතාවට වගවෙන ජාතික ජනබලවේගයටජයවේවා ❤❤❤

  • @peshaladumidu1718
    @peshaladumidu1718 9 หลายเดือนก่อน +3

    ජාතික ජනබලවෙිගයට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤

  • @Amarathunge
    @Amarathunge 9 หลายเดือนก่อน +3

    රටට යහපත් අනාගතයක් ගොඩ නගමු ......

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉 අදත් හොඳ වටිනා කතාවක් 🎉🎉🎉 අපි කොහොම හරි හොරු නැතිව තනි ආන්ඩුවක් හදන්න චන්දෙ දෙමු 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සේපාල .මහතාටත් නලින්ද සහෝදරයටත්🎉🎉🎉

  • @amalpPerera
    @amalpPerera 9 หลายเดือนก่อน +6

    දේශපාලනයෙ පැන්සන් නැති කලයුතුයි

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 9 หลายเดือนก่อน +11

    පක්ෂ hadilla ත් නවත්තන්න ඕන. හැට හුටා මාරක් පක්ෂ මේ රටේ. මේලෝකෙට වැඩක් නෑ.

  • @krishansrilankeshwara2349
    @krishansrilankeshwara2349 9 หลายเดือนก่อน +17

    ගොවියගෙ අමුඩෙට එකයි,ගොවියගෙ අහවල් එකට එකයි……😂😂😂😂 මාර කොමඩිය Npp ජයවේවා

  • @thush72
    @thush72 9 หลายเดือนก่อน +3

    මෙක හරි විදිහට වෙනස් වෙනවා ස්ථිරයි..NPP ජය වේවා ❤❤❤

  • @anojaariryadasa774
    @anojaariryadasa774 9 หลายเดือนก่อน

    ස්තූතියි ඔබට sepal සහෝදර ය...... 🙏🙏🙏🙏💪💪💪💪💪💐💐💐💐💐❤️❤️❤️කොහොමද iye අපේ ගැම්ම. අපි කුරුණෑගල සහෝදරියන්.

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 9 หลายเดือนก่อน +19

    Nppයරට හ්ද්නවා100%

  • @thanushkamanju
    @thanushkamanju 9 หลายเดือนก่อน +1

    ජයවේවා sepal ..👍

  • @chamsad6534
    @chamsad6534 9 หลายเดือนก่อน +12

    #NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
    #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 9 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @harshaperera6068
    @harshaperera6068 9 หลายเดือนก่อน +5

    Niyamai Sepal

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 9 หลายเดือนก่อน +9

    👍👍👍♥️♥️♥️

  • @estherbredies2215
    @estherbredies2215 9 หลายเดือนก่อน +2

    Malimawate jayawewa
    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @santhusithavithanage4890
    @santhusithavithanage4890 9 หลายเดือนก่อน +1

    # 1 Video today. Thanks Sepala !!!

  • @susilKolonne
    @susilKolonne 9 หลายเดือนก่อน +7

    Npp jayaweewa❤❤❤❤❤🎉

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 9 หลายเดือนก่อน +1

    Malimavata ජය නියතයි ❤❤❤

  • @shamithshiwantha3614
    @shamithshiwantha3614 9 หลายเดือนก่อน +3

    Sepala mama niyama kathawa sellamnam karanna hadanna epa😂😂😂😂😂❤❤❤

  • @PiyasiriWithana
    @PiyasiriWithana 9 หลายเดือนก่อน +9

    All ministers should be given normal vehicles. No backups vehicles. We can cut lot of unnecessary expenses.

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 9 หลายเดือนก่อน +2

    තරුණ තරුණියන් ඔබ සමගයි

  • @tmkithsiritennakoon
    @tmkithsiritennakoon 9 หลายเดือนก่อน

    සේපාල මහතා ඔබ දැඩි උත්සාහයක් දරණව මේ ක්‍රමය වෙනස්කරන්න, අප වෙනුවෙන් ඔබ කරණ සේවයට අපගේ ස්තූතිය…

  • @ranjithsilva878
    @ranjithsilva878 9 หลายเดือนก่อน +3

    Fantastic ❤❤❤

  • @sepalamarasinghe2
    @sepalamarasinghe2  9 หลายเดือนก่อน +5

    '' විධායක ජනාධිපති ධුරය අහෝසි කරමු? ''
    th-cam.com/video/qgoDTxuR5ns/w-d-xo.html

  • @jakaruwankumara4936
    @jakaruwankumara4936 9 หลายเดือนก่อน

    හිනහත් යනව අප්පා.. සුපිරි entertainment 😀😀😀👍👍👍 ජයවේවා....❤❤❤

  • @JagathKrishantha-b6g
    @JagathKrishantha-b6g 9 หลายเดือนก่อน +3

    Great thanks !

  • @sisirasenarathna6189
    @sisirasenarathna6189 9 หลายเดือนก่อน +1

    සේපාල්,77 න් පසුු රට මොඩ් ගෝත්රවාදී ක්රමයකට රැගෙන විත් ඇත......ඔබට ස්තුතියි!!!!

  • @srianidharmasekera3373
    @srianidharmasekera3373 9 หลายเดือนก่อน

    ඉතා වටිනා අදහස්. NPP එකේ පොරොන්දු, පාර්ලිමේන්තු වේ සම්මත කරගන්න පුලුවන් වේ විද?. ඔතන තමයි ප්‍රශ්න ය. යම් මන්ත්‍රී කෙනෙක් පිලිගත් නොහැකි වරදක් කළොත්, එම කොට්ටාශයේ චන්ද දායකයින්ට අරගලයක් මගින් ඔහුව නෙරපන්න පුළුවන් (ගෝඨාභය වගේ) ප්‍රතිපත්තියක් ගෙන ඒම තමයි හොඳම. නැතුව පක්ෂය එලවනකම් බලා හිට්හියොත් බොරු.

  • @anuradhabandara2487
    @anuradhabandara2487 9 หลายเดือนก่อน

    නියමයි සුපිරි තව ටික දවසයි

  • @rathnayaka4627
    @rathnayaka4627 9 หลายเดือนก่อน +2

    thanks sepal

  • @roybrown4711
    @roybrown4711 9 หลายเดือนก่อน +8

    👍