'' රටක් රැවටූ මේ මූණු දැක්කාම හිරිකිතයි, බඩ දඟලනවා...'' | 16 02 24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • 3 Minutes Sepal Amarasinghe - 415
    16 - 02 - 2024
    අපගේ ප්‍රධාන චැනලය (15 වැනිදා ) වීඩියෝව 👇
    • '' ලංකාව ඉන්දියාවේ කොට...
    Subscribe : / @sepalamarasinghe2
    Facebook : / sepal.amarasinghe.7
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    👉 / sepalamarasinghe
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #gotabhayarajapaksha
    #Iraj
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda
    #irajshow
    #2022may09threvolution

ความคิดเห็น • 468

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 6 หลายเดือนก่อน +158

    මිනිසුනෙ තේරුම් ගනිල්ලා දැන් වත් මෙි හොරැ එකු වෙන තැන් වලට චන්දෙ දෙන්න එපා මාලිමාවට ඡයවෙිවා

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 6 หลายเดือนก่อน +117

    අනුරගෙ නයි මුගටි කතාව දැන් ජනප්‍රිය යයි ඒ වචනය වයිරල් උනා එකම විකල්පය විසදුම ජාතික ජන බලවේගය ආණ්ඩුව මාලිමාවට ජය රටට ජය අනුරට ජය ❤❤❤❤❤

  • @achinivisaka7919
    @achinivisaka7919 6 หลายเดือนก่อน +161

    මුං ඔක්කොම එකතුවෙලා හදපු රට තමයි මේ.මෙය වෙනස් කළ යුතුමයි මාලි මාවට ජය

  • @SLPathU
    @SLPathU 6 หลายเดือนก่อน +139

    ජාතික ජන බලවේගයට ජයවේවා ජන බලවේගයට ජයවේවා ❤මහජනතාවට

  • @gunarathnagm5546
    @gunarathnagm5546 6 หลายเดือนก่อน +103

    මාලිමාව හැර වෙන කිසිම විසදුමක් මේ රටට නැහැ.

  • @jayanthaperera2076
    @jayanthaperera2076 6 หลายเดือนก่อน +90

    මුන්ව දකිනකොටත් අප්පිරියයි...
    නයි මුගටින්ටත් අන්තයි.........

  • @asankanamal9191
    @asankanamal9191 6 หลายเดือนก่อน +79

    ජයවේවා මාලිමාවට ජයවේවා.!!!❤❤❤💯

  • @bluesky1042
    @bluesky1042 6 หลายเดือนก่อน +82

    මිනිස්සු දන්නවා උන් ඔක්කොම එකයි කියලා, ඒ නිසා කලින් වගේ නෙවෙයි මෙවර මිනිස්සු රවට්ටන්න මොන කෙලි දැම්මත් බෑ, මිනිස්සු බුද්ධිමත්, ජයවේවා NPP

  • @sunilgamage9605
    @sunilgamage9605 6 หลายเดือนก่อน +69

    සේපාල් ඔයාගේ දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතියි

  • @gayanchameera598
    @gayanchameera598 6 หลายเดือนก่อน +155

    මොකා මොන කැටයම දැම්මත් මනාපේ නම් මාලිමාවට විතරමයි..🔥🔥🔥❤️

  • @kapila1110
    @kapila1110 6 หลายเดือนก่อน +19

    අනිවාරයෙන් එ් දවස ලග එනවා මම තනියම මාලිමාවට චන්ද හදනවා ,,ජයවෙිවා,,

  • @tissavithanage9749
    @tissavithanage9749 6 หลายเดือนก่อน +84

    රවට්ටන්න කට්ටිය එකතු වෙලා.

    • @user-sl7k
      @user-sl7k 6 หลายเดือนก่อน +1

      _බටකොළ ආච්චිටම හරියන කට්ටිය._

  • @madarapremadasa7938
    @madarapremadasa7938 6 หลายเดือนก่อน +22

    අහුවෙච්චි කාලෙ පහුවෙලා හුගක් කල් ඒ මී හරක් විකුනලා හුගක්කල්.ඔබතුමාට ❤ පින් .

  • @chandraniherath1043
    @chandraniherath1043 6 หลายเดือนก่อน +43

    තොපෙන් ජීවත් වූ ගොබ්බරැල තොපිට කතිරෙ ගහයි අපි මාලිමාවට ජයවේවා AKD NPP

  • @wadduminda7052
    @wadduminda7052 6 หลายเดือนก่อน +55

    මාලිමාව ට නියත ජය ඔබට ජය වේවා

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 6 หลายเดือนก่อน +182

    මුන් ඔක්කොම යාළුවෝ විසදුම මාලිමාව පමනයි මෙවුන්ට දඩුවම් දෙන්න මාලිමාව දිනවිය යුතුමය

    • @SusilAyupala
      @SusilAyupala 6 หลายเดือนก่อน +1

      ✝️❤️👍💯🙏👏🙏👏

  • @user-rr4fy9qp6g
    @user-rr4fy9qp6g 6 หลายเดือนก่อน +38

    තැන්ක්ස් සේපාල්.ඔබේ අදහස් මිනිස්සු තව තවත් දිරිමත් කරනවා.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 6 หลายเดือนก่อน +90

    අද අප රටට අවශ්‍ය වන්නේ අවයාජ සමාජ පෙරලියක් , එය නිර්මාණය කල හෙකි වන්නේ හොඳ විනයක් සහිත කෙපවිමක් කල හෙකි කන්ඩායමකට පමනයි .එය මාලිමාවට පමනයි .මාලිමාවට ජයවේවා .🧭🧭🧭🧭🧭👍👍👍👍👍❤❤❤❤❤

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 6 หลายเดือนก่อน +55

    මටත් අප්පිරියයි මුන්ව දකිද්දි

  • @roshanfernando2264
    @roshanfernando2264 6 หลายเดือนก่อน +73

    ඇඬෙනව සහෝ මාලිමාවට ජය වේවා...කඳුලක් උනන සතුටු දවසක් එනවාමයි❤️❤️❤️❤️❤️

  • @kapilakapila9665
    @kapilakapila9665 6 หลายเดือนก่อน +51

    ඔබ අප සැමට ජය මාලිමාවට ජය වේවා ,,,,,

  • @dayanandakularatne4918
    @dayanandakularatne4918 6 หลายเดือนก่อน +15

    සේපාල් ඔබට පමනක් නොව අපිටත් ඔය මූසල කාලකන්නි හැත්ත මට දෑහැට නම් පේන්න බෑ. N.P.P.සදා ජයවේවා ජයවේවා ❤

  • @gavi8763
    @gavi8763 6 หลายเดือนก่อน +54

    මුන්ට පුලුවන්ද රටවල් හදන්ඩ.

  • @anulaanula3887
    @anulaanula3887 6 หลายเดือนก่อน +40

    ජාතික ජනබලය. ජනතාව උදෙශා.76 පසූ වෙනස 👌👌👌මාලිමාවට ජයවේවා AKD❤️

  • @anuththaradharmakeerthi8244
    @anuththaradharmakeerthi8244 6 หลายเดือนก่อน +40

    රටක් රැවටූ රටක් වැනසු රටක් කා මිනිස්සුන්ට හෙටක් නැතිකළ කාලකණ්ණි පල් හොරු රැල කෙළවෙන බව දැනගෙන "හොරු අපි එක මිටට" තේමා පාඨයෙන් ආයිත් බැහැලා රටයි අපියි කන්න,වරෙව් ගමට ,ගමේ ගැහැණු එක මිටට ඉන්නෙ ඉදල් මිටට වාරු දීගෙන ගෞරවයෙන් පිළිගන්න

    • @chandimaranaweera4727
      @chandimaranaweera4727 6 หลายเดือนก่อน +2

      ජයවේවා විය යුත්තේ එයයි

  • @gudiyadpm5889
    @gudiyadpm5889 6 หลายเดือนก่อน +64

    උන් ඔක්කොම යාලුවො මල්ලී😂

  • @lalithkithsiri7204
    @lalithkithsiri7204 6 หลายเดือนก่อน +49

    මහත්තයෝ.75.ස්.වසරක්.ම.මුං.අහිසංක.මිනිසුන්.ගේ.කදුලු.වලන්.සැප.විදපු.කාලකන්නි.රටට.ආදරයක්.නැහැ.මුං.සැප.විදලා..මැරෙන්නයි.ඔනේ

  • @Asankashammi9115
    @Asankashammi9115 6 หลายเดือนก่อน +15

    පට්ට අනාගතය කියවීමක් ලොක්කා දැන්නම් පැහැදිලියි කියනදේ ඒවිදියටම වෙන බව ❤👍

  • @samanwijewickrama3161
    @samanwijewickrama3161 6 หลายเดือนก่อน +32

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @samankodippili7720
    @samankodippili7720 6 หลายเดือนก่อน +16

    හොරැංගෙත් හොරැ කමිබහොරැ, මෙසැරෙ මුං ජනතාවගෙන් හොද පාඩමක් ඉගෙනගන්නවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 6 หลายเดือนก่อน +42

    රටේ ප්‍රචලිත .....නමක් තිබුනා,.....ප,..බු,....කියල,.....හයිවේ එකේ රජ ගමනක් ගියා,..... ම්ලගට කවුද

  • @gayanmalika1733
    @gayanmalika1733 6 หลายเดือนก่อน +33

    නියමයි මචෝ සෙපාල් 🔥🔥🔥🔥🔥

  • @chandimaranaweera4727
    @chandimaranaweera4727 6 หลายเดือนก่อน +12

    අනුර සහෝදරයාත් සේපාල් සහෝදරයාත් වසර කිහිපයකට පෙර කියූ දේ අද සත්‍යයක් වී ඇත.ජයවේවා ඔබ දෙපලට ♥️♥️♥️♥️ අපි මෙය හරි විදිහට වෙනස් කරමු

  • @ema.6024
    @ema.6024 6 หลายเดือนก่อน +30

    2019 ඔබ තුමාව එක සැරේටම හඳුනා ගැනීමට අපහසු උනා
    ඔබගේ දැන් පෙනුම ඉතා පරිණතයි!!!
    ඔබගේ ගමන් මග සහ රටේ අනාගත ගමන ගැන ආඩම්බරයි❤❤❤
    ජය වේවා සහෝදරයා
    ලෝකයේ කොහේ සිටියත් ❤❤❤ ආදරෙයි

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 6 หลายเดือนก่อน +19

    2024 අග අපි මළුවෙදී හම්බෙමු
    ✊💪🌹❤

  • @sugathekanayake7822
    @sugathekanayake7822 6 หลายเดือนก่อน +11

    විශිෂ්ටයි , විශිෂ්ටයි , විශිෂ්ටයි....සේපාල් සහෝදරයා මේ මාධ්‍යය තුළ ඔබ සැබෑ ලෙසම අපේ රටේ ජනතාව දැණුමෙන් සන්නද්ධ කරනවා.

  • @UpulSanjeewa-i4j
    @UpulSanjeewa-i4j 6 หลายเดือนก่อน +34

    ඔබට දීර්ඝායුෂ ...❤❤❤❤❤❤❤

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 6 หลายเดือนก่อน +21

    ❤❤❤ රට වනසපු කම්බා හොරු පරදා ජයගමු අපි මාලීමාව දිනවා....❤❤❤

  • @ekanayakewm9971
    @ekanayakewm9971 6 หลายเดือนก่อน +14

    මාලිමාවට ජයවේවා❤❤❤❤ මුන් ඔක්කොම යාළුවෝ මල්ලි

  • @vajiraperera436
    @vajiraperera436 6 หลายเดือนก่อน +33

    මේ රොත්ත වගේ පල් හොරුන්ටත් චන්දෙ දෙන ජනතාවක් ඉන්නවනම් අනේ අපේ රට පව්.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 6 หลายเดือนก่อน +3

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 6 หลายเดือนก่อน +22

    ස්තූතියි සේපාල් සහෝදරයා ඔබගේ විග්‍රහය අතිවිශිෂ්ටයි
    මාලිමාවට ජයවේවා

  • @ruwinimendis4731
    @ruwinimendis4731 6 หลายเดือนก่อน +9

    ඇත්තෙන්ම ඔබතුමා නමි කලින්ම කියන ඒව හරියටම හරි. අපේ ඔලුටික ශුද්ධ කරපු එකම ලොකු දෙයක්.❤ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.

  • @calistafernando1713
    @calistafernando1713 6 หลายเดือนก่อน +48

    ඔය ගංවතුර ට ගහ ගෙන යන කොටේ උඩට මුගටියා නයා නගින කථාව මීට මාස ගාණකට පෙර අනුර කුමාර දිසානායක සහෝදර යා ප්‍රකාශ කළේය ඒ දූර දර්ශීය නායකයා අනුර කුමාර දිසානායක සහෝදර පමණ මයි 💪💪💪💪💪💪💪💪

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 6 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම ඒක වයිරල් වෙලා අද සැබෑ වෙලා

  • @user-md7rh9ez4z
    @user-md7rh9ez4z 6 หลายเดือนก่อน +16

    මේ පාපතර හැතිකරේ දැක්කාමහිතේ අනිවාර්යෙන්ම තරහක් ඇති වෙනවා .

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 6 หลายเดือนก่อน +23

    ඉන්න සෙට් එකේ කාලකන්නි මූණු ටික දකින්නත් අප්පිරියයි,අප්‍රසන්නයි…

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 6 หลายเดือนก่อน +5

    තාම පිට රටකද ඉන්නේ සේපාල් මාමේ... ❤❤❤... මොකද්ද මේ ජඩ දේශපාලනේ.. විවුර්තව කතා කරන්න බැරි...

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 6 หลายเดือนก่อน +13

    අප්පිරියයි මුන්ව දකිද්දි ජාතික ජන බලවේගයට ජයවේවා ජය රටට ජය අනුරට ජය ❤❤❤

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 6 หลายเดือนก่อน +17

    මාලිමාවට මෙවර ජය ලැබෙන එක සිකුරුයි❤❤❤...

  • @japrsellahewa5642
    @japrsellahewa5642 6 หลายเดือนก่อน +8

    සේපාල් මහත්මයා , ඔබ නියම සමාජ ශෝධකයෙක්. ජය 👍

  • @ruwannissanka6734
    @ruwannissanka6734 6 หลายเดือนก่อน +17

    ජනතාවට සේවයක් කරන්න පුලුවන් එකම තැන මාලිමාවට වරෙල්ලා

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 6 หลายเดือนก่อน +27

    මිනිසුනේ ආයෙත් රැවටෙන්නෑ නේද මාලිමාවට එකතුවන්න තක්කඩ් හොරු පන්නමු ඔබට ජයවේවා රටට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 6 หลายเดือนก่อน +28

    ලෝක න්‍යය පත්‍රයකට වසර ගනනාවක් ජනතාව බිල්ලට දුන් අධමයෝ.

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 6 หลายเดือนก่อน +3

    "" අඩු කුලේ කියාල වනසන්නේ මොලෝකේ වසලයා "".වන්සේ කුල බේදේ.නැතේ අපේ ජනතා බලවේගයේ..ජය වේවා මාලිමාවට සේපාල් සහෝදරයා ජය වේවා 👍👍✌️✌️✌️

  • @user-dp8xk9oh1f
    @user-dp8xk9oh1f 6 หลายเดือนก่อน +32

    අපුසන්නයි, හිරිකිතයි,,, මේ පාපතරයෝ.

  • @nimalbandara676
    @nimalbandara676 6 หลายเดือนก่อน +13

    Very correct exactly true all those are corrupt fellows only NPP NPP NPP is reliable nation trusted team on the earth NPP

  • @hpcchathuranga6202
    @hpcchathuranga6202 6 หลายเดือนก่อน +5

    වැඩේ සාර්තකයි සේපල් මහත්තයා ❤

  • @anurapriyantha9612
    @anurapriyantha9612 6 หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන්මිම මතකයි

  • @Muthu-xu8po
    @Muthu-xu8po 6 หลายเดือนก่อน +10

    ස්තුතියි සේපාල සහයෝගය ට ගොඩක් ස්තුතියි ජයවේවා !

  • @ranjithdikkubura6221
    @ranjithdikkubura6221 6 หลายเดือนก่อน +5

    සහෝ සේපාල් නාකි හැතිකරේ පේන්නේ කාලා ඉවරවෙචිච කිරි
    හට්ටි වාඩිකරවලා වගේ.Tks best rgds.

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 6 หลายเดือนก่อน +7

    මාලිමාවට මෙවර අපිචන්දය දෙන්නෙ ❤❤❤

  • @ericmendis5494
    @ericmendis5494 6 หลายเดือนก่อน +10

    සේපාල අයියේ ඔයාට රඇව්‍රල ලස්සනයි මට. අදූරන්න බැරුව ගියා

  • @gunaratnasamaratunga4773
    @gunaratnasamaratunga4773 6 หลายเดือนก่อน +2

    රැස්වීමට ගිය හැම එවුන්ගෙන්ම මේවාට ගිය සතේ පටන් අයකරන රජයක් ඉක්මණින්ම බිහිවේවා

  • @anojaariryadasa774
    @anojaariryadasa774 6 หลายเดือนก่อน +14

    ස්තූතියි ඔබට..... 👌🙏🙏🙏💪💪💪💪💪💪💪💪💪💪💪🧭

  • @user-fx7dp5iz6c
    @user-fx7dp5iz6c 6 หลายเดือนก่อน +18

    උන් ඔක්කොම යාළුවො මල්ලි

  • @premkandawala3203
    @premkandawala3203 6 หลายเดือนก่อน +11

    Mr.Sepala you are great

  • @DayaSilva-ct8bv
    @DayaSilva-ct8bv 6 หลายเดือนก่อน +1

    චම්පික චන්ද්‍රිකා ඇතුලු කට්ටිය මහලු සැමට වැඩිහිටියන්ට වහලක් හදන්න මා.ලිමාවෙන් කෑම දෙන්න බයවෙන්ඩ දෙයක් නෑ මාලිමාව ට ජයවේවා ❤❌❌🌸❌❌❌🧭🧭🧭♥️♥️💜💜💐💐♦️♦️♦️🌸♦️♦️♦️

  • @mltbox
    @mltbox 6 หลายเดือนก่อน +1

    ඔව් ජනතා වා දී පක්ෂයක් බලයට ගෙනේම ඔබේ සිහිනය වාගේ ම මගෙත් එකම සිහින යයි.

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 6 หลายเดือนก่อน +5

    Thank you Sepal. You are doing a wonderful service. Jaya Weva JVP NPP

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 6 หลายเดือนก่อน +4

    ❤❤❤❤සේපාල මහතා මාලිමව ජයග්‍රහණය කරනවා

  • @user-xc8dk4zz5x
    @user-xc8dk4zz5x 6 หลายเดือนก่อน +9

    Niyamai katawa sampurna attha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Npp Jaya wewa malimawa Jaya wewa

  • @sugathekanayake7822
    @sugathekanayake7822 6 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයෙන් ජය !

  • @thusharajayakody6005
    @thusharajayakody6005 6 หลายเดือนก่อน +6

    සහතික ඇත්ත,,,, මේ පක්කිලියෝ දකිනකොට වමනේ යන්න එනවා !!

  • @darshanabrother6210
    @darshanabrother6210 6 หลายเดือนก่อน +7

    කලකට පෙර ඉදිරි අවුරුදු කිහිපය කලින්ම දුටු ගවේශණාත්මක ජනතාවාදී මාධ්‍යවේදියා ! දේශයේ සමස්ථ පොදු යහපත වෙනුවෙන් ජාතික ජන බළවේගයට ජයෙන් ජයම වේවා !

  • @antoneyperera520
    @antoneyperera520 6 หลายเดือนก่อน +9

    Sepal oyage katata masuran danda ona ❤..

  • @karmennagitha
    @karmennagitha 6 หลายเดือนก่อน +10

    Vote for JVP Only ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 6 หลายเดือนก่อน +12

    මාලිමාවට ජය නියතයි !!!

  • @GeorgeRajapaksha
    @GeorgeRajapaksha 6 หลายเดือนก่อน +9

    මුන් ඔක්කොම එකට තියලා අපායට යවමු. මාලිමාව බලයට ගෙනෙමු.

  • @yapaherath7566
    @yapaherath7566 6 หลายเดือนก่อน +1

    සේපාල් ඔබතුමාගේ හැඳින්වීම බොහොම පැහැදිලියි. මෙවැනි වැඩ සටහන් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ..

  • @chamikummahagodage2593
    @chamikummahagodage2593 6 หลายเดือนก่อน +5

    ඇත්තටම ඔබව තේරැම් ගත්තෙ අද......ජයවේවා......

  • @chamsad6534
    @chamsad6534 6 หลายเดือนก่อน +16

    #NoReturnRanil කරුණාකර මෙම # ඔබගේ සියලුම සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගන්න. අපේ බදු මුදලින් ජනාධිපති වරප්‍රසාද අවභාවිත කිරීමට ඔහුට නැවත ඉඩ නොතැබිය යුතුයි.
    #NoReturnRanil Please share this # on all your social media platforms. People should not let him return to misuse of presidential privileges on our tax money.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 6 หลายเดือนก่อน +17

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @chandrikadonald9170
    @chandrikadonald9170 6 หลายเดือนก่อน +14

    Good luck NPP..❤❤

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 6 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ මූණු දැක්කම හිරිකිතයි, බඩ දඟලනවා. මට ආපු හැඟීම ඔබ ඒ විදියටම කිව්වා, සේපාල්.

  • @sanjayafernando9944
    @sanjayafernando9944 6 หลายเดือนก่อน +9

    Jayawewa ✊

  • @Amarathunge
    @Amarathunge 6 หลายเดือนก่อน +19

    අලිබබා සහ හොරු හතලිහක් ......

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 6 หลายเดือนก่อน +14

    ඔබ එනකම් තමයි බලාගෙන හිටියේ. හරි කියන්නකෝ.

  • @difer5602
    @difer5602 6 หลายเดือนก่อน +8

    Sepal superrrrrr🇦🇺❤️

  • @samaravickrama2703
    @samaravickrama2703 6 หลายเดือนก่อน +16

    කසඩ බල්ලො වරෙල්ලකො මේ සැරේ දෙන්නම් වැලිකඩ යන්න

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 6 หลายเดือนก่อน +30

    යකෝ මොන හිරිකිත වැඩක්ද
    තොපි හදන්නේ අපිව අන්දවන්නමනේ.....😫😫

  • @sunethradissanayake641
    @sunethradissanayake641 6 หลายเดือนก่อน +3

    චමිපික රනවක තමාගේ වාහනේ අනතුරට පත් කල දරැවට යුක්තිය ඉටු නොකර කටිටි පැන්න එකා මෙි දගලන්නෙ රටෙි ජනතාවට සේවය කරන්නද?
    ජනතාව ඔය හැමෝම ප්‍රතික්ෂේප කොට අවසානයි. මකබැවිලා යන්න පවි නොදි.
    ජනතාවට ජය වෙිවා !
    මාලිමාවට ජයෙන් ජයම වෙිවා !

  • @rohithafernando9665
    @rohithafernando9665 6 หลายเดือนก่อน +19

    හොරු සමග හොරු, හොරු වෙනුවෙන් හොරු මේ එකෙක් වත් විශ්වාස කරන්න එපා 🤮

  • @neshishanaya9263
    @neshishanaya9263 6 หลายเดือนก่อน

    අපේ වාසනාවන්ත දේසය වෙනුවෙන් කැප වෙන්න. යලි කිසිමදාක නාස්තිකාර පාලකයන්ටවත් දුස්ඨ පාලකයන්ටවත් රාජ්‍ය බලයක් දෙන්න ඉඩ දෙන්නනම් එපා. මේ ලක් දෙරනෙ සියලු ජාතීන්ට යහපත් පාලනයක් මාලිමාවෙ රාජ්‍යක් බිහි වේවා.🙏🇱🇰🙏🇱🇰 ආදරනීයන්ගේ දැනුවත් කිරීම ගැන ස්තූතියි.❤🇱🇰🙏

  • @japrsellahewa5642
    @japrsellahewa5642 6 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ දුර දක්නා නුවණ, පුදුම යි 🙏

  • @manel4378
    @manel4378 6 หลายเดือนก่อน +3

    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා .අනුර සහෝදරයට ජයෙන් ජයවේවා

  • @SunilSunil-de2gv
    @SunilSunil-de2gv 6 หลายเดือนก่อน +7

    Malimawata jayawewa

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka 6 หลายเดือนก่อน

    සේපාල් ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ..නිදුක් නිරෝගී ජීවිතයක් ජය වේවා ...

  • @sunwick6857
    @sunwick6857 6 หลายเดือนก่อน +2

    ඇත්තටම මේ නාකි හැත්ත ට මේ රට විනාශ කරන එක නතර කරන්න අපි මොනවද කරන්න ඕනේ. මුන් මේ රටේ මිනිස්සුන්ට දෙන වද වේදනා වල නිමක් නැත.

  • @indikabasnayake1234
    @indikabasnayake1234 6 หลายเดือนก่อน +1

    සේපාල් සහෝදරයා ඔබට බොහොම ඉස්තූයි. මේ තක්කඩි මජර දේශපාලන සංස්කෘතික අවසන් කරන්නට රටේ ජනතාව දැනුවත් කරනවට... ඔබට බොහොම පිං...❤🙏

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 6 หลายเดือนก่อน +6

    100% truth...

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 6 หลายเดือนก่อน +24

    මුන්ට වැඩිය නයි මුගටි හොදයි 😂😂