නව කතාවකින් හෙළිවූ මිනීමැරුම් දාමයේ සුලමුල😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Disclaimer:
    All credits belong to respectful owners. In case of copyright issues, please contact us Via E-mail ( contact.insidecinemax@gmail.com )
    📞Contact us : 077 9025193 ( Nehara )
    නව කතාවකින් හෙළිවූ මිනීමැරුම් දාමයේ සුලමුල😱| Movie Sinhala | Inside Cinemax
    🔰Tunnel Korean Series එක මෙතනින් බලන්න 👇🏻
    • කිම් සොන් ජේට අහුවෙයිද...
    Follow Us on Facebook - / insidecinemax
    🔰 Mouse ( Best Serial Killer Series Ever - Crime Detective Korean Series) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • හිස නැති නිරුවත් කාන්ත...
    🔰 One Ordinary Day (Korean) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ආතල් ගත්තා නම් දැන් වි...
    🔰 The Innocent (Spanish) බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • ගැබිණියගේ අද්භූත අතුරු...
    🔰 Signal Korean Series බැලුවේ නැත්තම් මෙන්න සම්පූර්ණ series එක 👇
    • අතීතයේ සිට වර්තමානයට අ...
    ඕනෙම අලුත් පරණ films / series download කරගන්න join වෙන්න telegram group එකට 👇🏻
    🔰Our Telegram Group - t.me/insidecin...
    🔰How to download tutorial video link - • Video
    🔰Contact Me on Facebook -
    Roshan Madhushanka - / roshanmadhusanka.pathum
    𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
    * 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
    * 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
    * 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
    * 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙
    movie review sinhala,sinhala movie review,sinhala review,movie review in sinhala,movie explain sinhala,film review sinhala,movie sinhala review,sinhala film review,sinhala review in movie,sinhala movie explain,movie explain in sinhala,movie explanation in sinhala,sl movie review,movie sinhala,sinhala movie explained,full sinhala review,review movie in sinhala,explanation movie in sinhala,full movie sinhala,sinhala full movie,sinhala movies
    #inside_cinemax

ความคิดเห็น • 375

  • @dinulankangani2502
    @dinulankangani2502 10 หลายเดือนก่อน +188

    පොඩි suggestion එකක් තියෙනවා....ඉන්දියාවේ ඒවා බලන්න කැමති නැති අයට Roshan අයියට පුලුවන්නම් English movies dala අලුතින් channel එකකුත් හදන්න 🙈ඉන්දියාවේ film ගේන්න එපා කියන අයට කියන්න තියෙන්නෙ ඔයාලා ඒවට කැමති නැත්නම් cinemex prime එකෙ යන tv series බලන්න. අනික මේකෙත් english movie දානවනෙ. අනිත් මිනිස්සුන්ගෙ රසවින්දනයට බධා කරන්න එපා. මොකද යථාර්ථය විතරක්ම නෙමෙයි මනංකල්පිත දේවල් උනත් movies වල තියෙන්න පුලුවන්. කගෙවත් රසවින්දනයට බාධා නොකර තමන් කැමති ඒවා විතරක් තමන් බලන්න

    • @Fannycooking-tv4dy
      @Fannycooking-tv4dy 9 หลายเดือนก่อน +3

      නව කතාවක් ලියන්නත් බයයි දැන්නම් ❤️🙂

    • @sandaruamalka9717
      @sandaruamalka9717 8 หลายเดือนก่อน +1

      Eka nam ethth mth ekagai

    • @GimhanUmayanga-kq4oe
      @GimhanUmayanga-kq4oe หลายเดือนก่อน

      Ha ha ehema kiyala ethakota thamil film walata witharak asa ayata

  • @sithara469
    @sithara469 10 หลายเดือนก่อน +17

    අවසානයේ බලන අපිවම රැවටුනා හැබැයි පව් ඒ කෙල්ල මොනව වුනත් ලස්සන මූවි එක 👍💕💕

  • @DEXTER-F7
    @DEXTER-F7 10 หลายเดือนก่อน +47

    මේකට ගහන්න review channel එකක් නෑ ඒකයි ඇත්ත කතාව 😎

  • @B_a_Smeraldo
    @B_a_Smeraldo 10 หลายเดือนก่อน +16

    Film එකේ story line එක හරියට Hollywood movie එකක quality එක තියෙනවා! Thanks inside cinemax! ❤

  • @Mihi_2.
    @Mihi_2. 10 หลายเดือนก่อน +41

    අයියෝ මේක බලලා තව ටිකකින් මටත් පිස්සු හැදෙනවා 😂😂😂😂 thank you Cinemax..❤❤

  • @DilRehan-qx8cs
    @DilRehan-qx8cs 10 หลายเดือนก่อน +37

    Films කියන්නේ අමුතුම ලෝක යක් ඒ ලෝකය සිoහලෙන් කියන මේයා ලැබෙන්න අපි වාසනාවන්තයි..............ලොකේ පෙන්නු වට thanks...........😍😍😍😍😍😍😍😍😍

  • @rashmikaushalya4559
    @rashmikaushalya4559 10 หลายเดือนก่อน +18

    කිසිම කම්මැලි කමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් විදිහෙ ලස්සන ෆිල්ම් එකක් තෝරගෙන තිබුනා අයියා ❤ අන්තිමට කිවුව වගේ ඕනෙම දෙයක් ගැන ඕනවටත් වඩා හිතන්න ඕනෙම නෑ ඔයා හරි අයියේ ❤❤💛 තව ලස්සන ෆිල්ම් එකක් ඉක්මනින් අරං එන්න❤❤❤best of luck incide cinemax 🎉🎉🎉🎉🎉

  • @gayashanipoornika
    @gayashanipoornika 10 หลายเดือนก่อน +30

    නිකන් කරකවලා අතඇරිය වගේ සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️ මේ හලෝ දැන්වත් the lorde of the rings 3 දෙන්නකෝ ආසාවෙන් ඉන්නෙ ඒක බලන්න 🤗🤗🤗🤗

  • @sandarudilshan2739
    @sandarudilshan2739 10 หลายเดือนก่อน +36

    අදත් හිතගන්නවත් බැරි අවසනයක් ❤ අදත් ලස්සනයි අයියෙ කතව ❤

  • @AshenMunasinghe-ez4lf
    @AshenMunasinghe-ez4lf 10 หลายเดือนก่อน +76

    අම්මෝ ඒක.අභිරහස් කතාවක් ❤
    අපිට මේ වගේ නියම ෆිල්ම් ගේනවට අය්යට හද පිරි මෙව්වා එක❤❤❤ inside Cinemax🔥

    • @Theend-co9em
      @Theend-co9em 10 หลายเดือนก่อน

      ​@@ferokff1871 menna baiyek 😂

  • @Chamod_Dikkumbura
    @Chamod_Dikkumbura 10 หลายเดือนก่อน +11

    Fight scene එකක් යද්දි ‍යන background music එකට තමයි ආසම ❤️

  • @upulianuruddhika4181
    @upulianuruddhika4181 10 หลายเดือนก่อน +12

    Inside review එකක් එනකල් බලන් ⁣ඉඳලා එ් ගැන ඔ්නවට වඩා හිතලා මාත් මානසික රෝගියෙක් වෙන්න ඔන්න මෙන්න ⁣ඉන්නේ...😇😇😇😌 ඒ නිසා ඩාර්ලින් කොහොම හරි දවසට එකක් දාන්න හොඳේ.....😍😍🥰

    • @rawana927af5
      @rawana927af5 10 หลายเดือนก่อน +1

      ඩාර්ලිං,,,🤣🤣🤣

  • @ShadowOfDeath111
    @ShadowOfDeath111 10 หลายเดือนก่อน +5

    ඊයේ film එක බල බල ඉද්දි නින්ද ගිහින්. අදයි එකේ ඉතුරු ටික බැලුවේ.😂😂😂එත් පට්ට film eka🔥🔥🔥❤️

  • @iroshimasanjeewani264
    @iroshimasanjeewani264 10 หลายเดือนก่อน +7

    Comment නොදැම්මට හැමදාම දාන film බලනො..ඊයෙත් comment එකක් දම්මෙ නෑ ඒකයි අද දැම්මෙ...inside cinemax එකෙ film review බැලුවෙ නෑ කියන්නෙ කෑවෙ නෑ වගේ තමයි 🥲...❤❤❤

  • @ruwanichathurika2393
    @ruwanichathurika2393 10 หลายเดือนก่อน +25

    ඔයා හැමදාම ගේන ෆිල්ම් බලලා අපිට මොන ලෙඩේ හැදෙයි ද දන්නේ නෑ සහෝදරයා 😂😂😂

    • @oshan12345
      @oshan12345 10 หลายเดือนก่อน +1

      😂😂

    • @oshan12345
      @oshan12345 10 หลายเดือนก่อน +1

      🎉😂

  • @user-ui8qi1ry7y
    @user-ui8qi1ry7y 10 หลายเดือนก่อน +38

    Movie Explain නම් Inside Cinemax විතරමයි ❤❤

  • @tharangathushari6918
    @tharangathushari6918 10 หลายเดือนก่อน +10

    ඔය කතාව කලින් බලලා තිබ්බත් explanation එකට කැමති අසරණ මම😂❤

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 หลายเดือนก่อน +10

    මන් හරිම ආසයි මෙවගෙ අබිරහස් මුව් වලට ❤❤❤ තැන්ස් අයියෙ

  • @geethadhamayanthi5055
    @geethadhamayanthi5055 หลายเดือนก่อน

    අදනම් හිතා ගන්න බැරිව හිටියේ අවසානය කොහොම වෙයිද කියලා. ලස්සනයි සුභ පැතුම්.

  • @chathurangakumara6117
    @chathurangakumara6117 10 หลายเดือนก่อน +10

    අදත් සුපිරියක් මචෝ තෑන්ක්ස් ❤

  • @AnjaleeSandaruwani-pb9bu
    @AnjaleeSandaruwani-pb9bu 8 หลายเดือนก่อน +2

    අද තමයි මේක බැලුවෙ..😢😢දැන් නම් ගොඩක්ම බැලුව මගෑරුන ඒවා.ඒත් සමහර ඒවට කමෙන්ට් එකක් නොදා ඉන්න බෑ.ඇත්තටම overthinkg කියන දේ මටත් තියෙනවා.😔😔හිතල කරන දෙයක් නෙමෙයි.මොනව හරි සිද්ධියකදි හුඟාක් දේවල් හිතෙනවා.ඇත්තටම ඒක මටම මහ වදයක්.ඒත් ඒක නවත්තගන්න බෑ මට.😔ෆිල්ම් එක ලස්සනයි අයියේ. ITN එකේ ගිය ජීවිතයේ එක දවසක් කතාවෙ ආධුනික නලුවෙක් හිටිය මාධවන් කියන චරිතෙට.එයා මේකෙ ජීවා වගේමයි.ටැමිල් ඇක්ටර් කෙනෙක්.තව ලස්සන ෆිල්ම් එකක් ගේන්නකො overthinking ගැන..🙄🙄

  • @Phcyco449
    @Phcyco449 10 หลายเดือนก่อน +17

    අයියේ මේ වගේම මේ විදිහෙම films ඕනේ ..හොල්මන් ඒවාට වඩා මේවා බලද්දි ආස හිතෙනවා ❤❤

  • @tbteceducation9426
    @tbteceducation9426 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හිතන් ඉදියෙ කුඩම්මගෙ කොන්ඩ කොට දුව තමා මරල තියෙන්නෙ කියල .නියමයි 🥰

  • @user-oo8yz6pj2g
    @user-oo8yz6pj2g 10 หลายเดือนก่อน +4

    කනට ගැහුවා වගෙ😂.සුපිරී❤️

  • @chalanichandrasiri3764
    @chalanichandrasiri3764 10 หลายเดือนก่อน +7

    මේකේ IMDB rate එක ෆිල්ම් එකේ හැටියට මදි කියලා හිතෙනවා මට💔ඊට වඩා වැඩියෙන් දෙන්න ඕන කියලා හිතන ෆිල්ම් එකක් මේක නම්

  • @user-qs7ne2vf8q
    @user-qs7ne2vf8q 10 หลายเดือนก่อน +41

    මට ජීවාත් එක්ක මාර තරහක් ආවෙ.හැබැයි කතාව අන්තිමට අපිව මාර විදියට වෙනස් තැනකට යැවුවා.මේ විදියට සංස්කරණය කරලා අපිට සුපිරිම movies ගේනවට ස්තුතිය සහෝදරයා ❤

  • @Lakshan.0105
    @Lakshan.0105 10 หลายเดือนก่อน +3

    තුර්කී ..හා අරබි එවත් ලස්සනයි ..උත්සහා කරලා බලන්න..❤❤❤

  • @statusidea2972
    @statusidea2972 10 หลายเดือนก่อน +24

    TRAIN Epi 7 ඕනේ ඉක්මනට ❤️

  • @ThusithaKumara-xh6us
    @ThusithaKumara-xh6us 6 หลายเดือนก่อน +1

    දැන් දන්න පූලුවන් නම් මරු සුපිරි කියන්න වචන නැ

  • @user-ue3rz
    @user-ue3rz 8 หลายเดือนก่อน +4

    මේ වගේ film නම් නියමයි ♥️♥️

  • @inokaariyamithra1688
    @inokaariyamithra1688 10 หลายเดือนก่อน +5

    හත්තිකෙ❤සුපිරියි ඈ

  • @Nethmikarunarathna19
    @Nethmikarunarathna19 10 หลายเดือนก่อน +3

    අය්යේ crime movies තව ඕන . සුපිරි අදත් ❤🎉

  • @asentharidu7228
    @asentharidu7228 10 หลายเดือนก่อน +16

    මේ වගේ ඉන්දියන් ඒව දැං ඇති ඉංග්ලිෂ් ඇක්ෂන් හොරර් සයිෆයි ටයිම් ට්‍රැවල් මොවී ටිකක් ගෙන්නකෝ❤❤❤

  • @ChenuraAthsaraLAK
    @ChenuraAthsaraLAK 6 หลายเดือนก่อน +1

    මදැයි Film එකක් බලන්න ආවා. තව ටිකෙන් මටත් මෙන්ටල් තමා.😂🙊💔

  • @nithooshinishshanka4885
    @nithooshinishshanka4885 7 หลายเดือนก่อน +1

    මෙච්චර කල් මම හැම film එකක්ම බැලුව අද තමා ඇත්තටම බය වුනේ. මාර විදියට ඒ voice එකත් උදව් වෙනවා කතාවෙ thriller , horror seen එක ගන්න . අද නම් මරු අත්තටම.

  • @keheliyachathurya7778
    @keheliyachathurya7778 10 หลายเดือนก่อน +8

    FIGHT CLUB (1999) movie 🍿 eka review karanna koooooo❤❤❤❤🎬🎬🎬🔥

  • @sajanagathsara553
    @sajanagathsara553 10 หลายเดือนก่อน +2

    හැබැයි මරු ආදර්ශයක් දුන්නා වැඩිපුර හිතන මිනිස්සුන්ට

  • @manojgamage17
    @manojgamage17 8 หลายเดือนก่อน +2

    Wow super ❤❤❤

  • @Chanu11972
    @Chanu11972 8 หลายเดือนก่อน +3

    හැමදේම ගැන ඕනවට වඩා හිත්න මම 😢

  • @VishwaDanuma179
    @VishwaDanuma179 10 หลายเดือนก่อน +7

    අදත් සුපිරියක් ❤️

  • @Tt-je3jd
    @Tt-je3jd 8 หลายเดือนก่อน +1

    venada vg adath niyamai ithin..........
    Ayyee "Mansion 24" Tamil movie eka oneee❤

  • @aroshsuresh1779
    @aroshsuresh1779 10 หลายเดือนก่อน +3

    Super film එකක් 🎉🎉 කරකවලා අතෑරියා වගේ

  • @maleensathsara1359
    @maleensathsara1359 7 หลายเดือนก่อน +1

    එල කිරි අයියේ❤❤

  • @NadeeshaKumari-bx5dk
    @NadeeshaKumari-bx5dk 4 หลายเดือนก่อน

    අද තමයි බැලුවේ අයියේ...සුපිරියක් තමයි ඉතිං❤❤❤

  • @renukadamayanthi5227
    @renukadamayanthi5227 10 หลายเดือนก่อน +2

    Film ekak asawen balannath mama nam hithanne voice ekath lassana wenna ona neththam balanna hithenne. Oyage voice eka film godak lassanai. Adarei hemadamath.good luck

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic 7 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @hiransachithra3169
    @hiransachithra3169 10 หลายเดือนก่อน +6

    A Haunting in Venice 2023 මේ Mystery movie එකේ Review එකක් ගෙන්න.

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs 10 หลายเดือนก่อน +10

    ඔයා රිවීව් කරනවනම් ඉතිං මොකක් වුණත් කමක් නෑ inside cinemax ❤

  • @Dinelkaer
    @Dinelkaer 10 หลายเดือนก่อน +13

    ආදරෙයි inside cinamax දිගටම මේ වගේ Movie review අරගෙන එන එකට ❤❤

  • @semininadeera8935
    @semininadeera8935 10 หลายเดือนก่อน +4

    Time travel , mistery movies ගේන්නකො...❤

  • @user-sl9wz4bt6p
    @user-sl9wz4bt6p 10 หลายเดือนก่อน +4

    සුපිරියක්,,❤🤘

  • @vihagasathsara9987
    @vihagasathsara9987 10 หลายเดือนก่อน +3

    සුපිරියක් තමා අයියේ

  • @user-uo2ke8wp5g
    @user-uo2ke8wp5g 2 หลายเดือนก่อน

    Oyalage chanal 1k සුපිරි hode.❤❤❤❤

  • @user-kj5vt7gc7g
    @user-kj5vt7gc7g 10 หลายเดือนก่อน +6

    අනේ ඉන්දියන් ෆිල්ම් තමයි මන් නම් ආසම බලන්න..ඒක නිසා ඉන්දියන් ෆිල්ම් අඩු කරන්න එපා...මේ ලෝකේ නිර්මානය වෙන ගොඩාක් ෆිල්ම් සැබැ ලෝකයෙ වෙන දේවල් නෙවෙයි..ඒක නිසා කොයිකත් එකයි..බෝරින් නැතිව බලන්න කුතුහලයෙන් බලන්න මේ වගේ ෆිල්ම් දිගටම දාන්න අයියේ...

  • @ruchirashehan3998
    @ruchirashehan3998 10 หลายเดือนก่อน +10

    Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....

  • @lovelygirl4087
    @lovelygirl4087 10 หลายเดือนก่อน +5

    Review eka supiri Ayye ❤❤

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 10 หลายเดือนก่อน +11

    සුපිරියක් අයියා අදත් ❤😌
    Thanks inside cinemax ❤

  • @ogithakushal2015
    @ogithakushal2015 10 หลายเดือนก่อน +2

    Niyamy adth ithim me wage film hamdama balnna hambenne inside cinemax valin vithray hode...🎉❤

  • @gamingkaviy1287
    @gamingkaviy1287 9 หลายเดือนก่อน +1

    Oya explain karana video vitharay balanne ❤🥺

  • @vinulivinuli9794
    @vinulivinuli9794 10 หลายเดือนก่อน +1

    Me wage film gena oyalata godaaaaaaaaak thank godaaaaaaaaak adarei 💖💖💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰 budu saranai dennatama

  • @hiruninimansa8681
    @hiruninimansa8681 10 หลายเดือนก่อน +3

    Film ekak balala eka thawa kenekta therenna review karanawa kiyana eka godak mahansi wenna oni wadak unath Cinemaxlata balanna hamadama super movies genawata wadi wadiyen hariyanna oni ❤️❤️

  • @thilinabudhika3410
    @thilinabudhika3410 10 หลายเดือนก่อน +1

    නියමයි බ්‍රදර් සුපිරි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @maleesharajapaksha2022
    @maleesharajapaksha2022 10 หลายเดือนก่อน +2

    pregnant ayata balanna bari ewa kalin kiynna puluwn da @inside cinema

  • @sewminipurnima1202
    @sewminipurnima1202 10 หลายเดือนก่อน +4

    පලවෙනි comment එක මගෙන් ඔන්න ❤😊

  • @isharasandamali2326
    @isharasandamali2326 10 หลายเดือนก่อน +6

    අම්මෝ නියමයි ❤❤❤

  • @MANDINU494
    @MANDINU494 10 หลายเดือนก่อน +4

    මේ වගේම english movie එකක් inside cinemax එකෙන්ම ගෙනාව කියලා මතක අය කෝ 😎🤟

  • @devindithiloka2512
    @devindithiloka2512 10 หลายเดือนก่อน +4

    ලස්සන ෆිල්ම් එක ❤

  • @ishithakeshana
    @ishithakeshana 10 หลายเดือนก่อน +2

    Mouse aye baluwa

  • @vinzy_06
    @vinzy_06 8 หลายเดือนก่อน +1

    අන්තිම ටික 🥴❤

  • @chamindakumara3822
    @chamindakumara3822 6 หลายเดือนก่อน +2

    Thanks

  • @hemanthakumara9142
    @hemanthakumara9142 10 หลายเดือนก่อน +3

    සුපිරියක් ❤❤❤

  • @ThilakshiShelomi
    @ThilakshiShelomi 2 หลายเดือนก่อน

    Inside cinemax එකේ දාන ෆිල්ම් රිවීව් බලලා ඒවාබ්ගැන හිතලා හිතලා තමයි අපිට නම් මොනවා හරි උනොත් වෙන්නෙ.....😂😂😂😂

  • @dinithihimesha2330
    @dinithihimesha2330 10 หลายเดือนก่อน +1

    Ane me kathwa lassanaai🥰 eth korean series ep eka onio

  • @HasiniNimansha
    @HasiniNimansha 10 หลายเดือนก่อน +3

    ඊළගට වෙන්නේ මොකද්ද කියලා බයෙන් බයෙන් බැලුවේ.. 😢

  • @user-mn4zk3fw1i
    @user-mn4zk3fw1i 3 หลายเดือนก่อน

    අදත් ලස්සනයි ❤❤❤

  • @sadunsenavirathna2020
    @sadunsenavirathna2020 10 หลายเดือนก่อน +1

    ,සුපිරියක් ❤

  • @vishuuperera
    @vishuuperera 10 หลายเดือนก่อน +1

    අදත් දැක්ක ගමන් බලන්න ආවා🖤

  • @maheshikamadumali1903
    @maheshikamadumali1903 10 หลายเดือนก่อน +1

    Niyamae සහෝදරයා ❤

  • @Ureshanuwanthi1532
    @Ureshanuwanthi1532 10 หลายเดือนก่อน +1

    Super film ekak maruu aiyee🤩😍💓❤💗

  • @gayandanushka5249
    @gayandanushka5249 10 หลายเดือนก่อน +3

    superb ❤🎉

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z 10 หลายเดือนก่อน +6

    මේක බලලා තියෙනවා මීට කලින් 🥰🥰

    • @NSM402
      @NSM402 10 หลายเดือนก่อน

      Ow wena ekaka dala tibba neh. 😢

  • @JdyashSooriyasingha-fm6hp
    @JdyashSooriyasingha-fm6hp 10 หลายเดือนก่อน +1

    Aniwaryen aiye.onawata wada onama deyak onima ne .anthimata manasika pisso wela thamai nawatinna wenne .❤

  • @wethecrazy2
    @wethecrazy2 10 หลายเดือนก่อน +3

    ගැම්මක් ❤️

  • @ashinsanauthkarsha
    @ashinsanauthkarsha 10 หลายเดือนก่อน +4

    Roshan aiyage voice eka nisa pissuwen wage film balana thawath pissiyak thamai man ❤❤❤

  • @user-dt1xj5bj5n
    @user-dt1xj5bj5n 5 หลายเดือนก่อน

    😭😭😭😭😭aneee e kathawa.mata innawa godak adaraneeya akkala thundenek❤❤❤

  • @wasanashama9587
    @wasanashama9587 10 หลายเดือนก่อน +4

    Super review 👍❤️

  • @pathmakumara4737
    @pathmakumara4737 8 หลายเดือนก่อน +1

    අන්තිමට මට හිතුනෙ film එකේ අයට නෙවෙයි මටයි දැන් පිස්සු හැදිලා තියෙන්නෙ කියලා😂

  • @ireshadilrukshi2923
    @ireshadilrukshi2923 10 หลายเดือนก่อน +1

    Adath supiriyak vagee ❤❤❤❤🎉

  • @anuruddaruwan404
    @anuruddaruwan404 10 หลายเดือนก่อน +2

    super movie.nice voice good luck bro❤❤❤❤

  • @SenuraYasas-xc9uh
    @SenuraYasas-xc9uh 10 หลายเดือนก่อน +1

    Mama me vagema film ekak kalin balala thiyenava beeri ganu lamayekge ekak

  • @NATE____SAHAS
    @NATE____SAHAS 10 หลายเดือนก่อน +4

    මම තමා 5 වෙනියා හරිත ❤🎉

  • @user-zs4im7bn3l
    @user-zs4im7bn3l 10 วันที่ผ่านมา

    මරු අයියේ

  • @bhagyamadhushani7291
    @bhagyamadhushani7291 10 หลายเดือนก่อน +1

    Eka maru😮

  • @isurudhilshan8516
    @isurudhilshan8516 10 หลายเดือนก่อน +1

    ඔන්න මන් තමා ඉස්සල්ලාම.බලන්නේ❤

  • @gunasekara3559
    @gunasekara3559 10 หลายเดือนก่อน +3

    ඉංග්‍රීසි ෆිල්ම් එකක පොඩි කොපියකුත් තිබ්බා ඒ ෆිල්ම් එක ඇතුලේ 😊

  • @Anu.00
    @Anu.00 10 หลายเดือนก่อน +1

    Ammo eknm pissuwk 😮😮❤

  • @vidushajayasinghe2514
    @vidushajayasinghe2514 10 หลายเดือนก่อน +4

    Inside Cinemax 🎉❤

  • @chathu__bbh
    @chathu__bbh 10 หลายเดือนก่อน +3

    මරු ඇ ❤

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 10 หลายเดือนก่อน +1

    අදත් ෆිල්ම් එක නියමයි කරකවලා අතඇරිය වගේ 👍

  • @anuruddaruwan404
    @anuruddaruwan404 10 หลายเดือนก่อน +1

    brother me yanavidiyata yamu.film kiyanni okkoma ragapam vitharai❤❤❤