ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් බිස්නස් 20ක් | 20 Home based business ideas in Sri Lanka 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Subscribe to Cash Logics
    #cashlogics #subscribe #motivation
    ගෙදර ඉඳන් පටන් ගන්න පුළුවන් බිස්නස් 20ක් |
    20 Home based business ideas in Sri Lanka 2020
    අනෙකුත් ව්‍යවසායකයන් සමග කල වැඩසටහන් 👇
    P & A Foods
    නිවසේ සිට විවිධ කෑම වර්ග අලෙවි කරන දිරිය කාන්තාව 👇
    • P & A foods success st...
    Creamy desserts
    නිවසේ සිට අතුරුපස නිෂ්පාදනය කරන දිරිය කාන්තාව 👇
    • Creamy products succes...
    Street food
    මහා මාර්ගය අසල ජංගම රථයෙන් ව්‍යාපාරය කරන දිරිය මිනිසා👇
    • මම ව්‍යාපාරයක් වගේම සේ...
    Art
    තමන්ගේ කලා නිර්මාණ අලෙවි කරන තරුණයා 👇
    • චිත්‍ර අලෙවි කරන්නේ කො...
    Aryu Herbal
    දේශීය මුව ආවරණ නිෂ්පාදනය කරන සරසවි සිසුවා👇
    • කොරෝනා වෛරසයට Herbal M...
    Thai sumedha
    දේශීය හා විදේශීය වෙළඳපොලට හඳුන්කූරු නිපදවන ව්‍යවසායකයා👇
    • Thai sumedha enterpris...
    Erosha traders
    මෝටර් රථ ආනයනයේ ප්‍රමුඛයා👇
    • මම අදටත් ව්යාපාර ගැන ඉ...
    Herali Foods
    දේශීය ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛ ව්‍යවසායකයා👇
    • මම පටන් ගත්තේ සල්ලි ති...
    Dee's ladies salon
    මනාලියන් හැඩ ගන්වන දිරිය කාන්තාව 👇
    • Dee's ladies saloon su...
    Banana chips
    ලංකාවටම බනානා චිප්ස් හදන දිරිය කාන්තාව 👇
    • ව්‍යාපාර 14ක් අසාර්ථක ...
    Facebook page :- / cashlogics

ความคิดเห็น • 135

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම්

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank u. Good. Please Give again like this valuable, imported videos. Best of Luck....!

  • @abababab7812
    @abababab7812 4 ปีที่แล้ว +5

    කැම කඩේ නම් නියමයි මගේ අදහසක් තියෙනවා ගොඩක් ස්තුතියි දැනුවත් කළාට බුදු සරණයි ඔබට

  • @billacloud
    @billacloud 3 ปีที่แล้ว +1

    Encourage you to do more videos like this

  • @mrwkj7166
    @mrwkj7166 4 ปีที่แล้ว +1

    godak wadagath dewal tikak kiwwa, thx bro ,keep it up.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +4

    ඔබට බෙහෙවින්ම ස්තුතියි .

  • @chathuranganambuhewa5798
    @chathuranganambuhewa5798 4 ปีที่แล้ว +3

    බිස්නස් එකක් පටන් ගන්න මොන වගෙ බිස්නස් පටන් ගන්න ඔනද කියලා දහ අතෙ කල්පනා කරන අපිට මෙ විඩියෝ එක ලොකු ගැම්මක් බොහොම ස්තුතියි

  • @sanduniillangasinhe8318
    @sanduniillangasinhe8318 3 ปีที่แล้ว +2

    එක කැම ජාතියක් විතරක් ප්‍රමෝට් කරන ශොප් එකක් දාන්න උපදෙස් දෙන්න

  • @YourInspiration888
    @YourInspiration888 4 ปีที่แล้ว +4

    Thank you so much. God bless you!

  • @ishanluviz2144
    @ishanluviz2144 4 ปีที่แล้ว

    තීන්ත කඩයක් දාන්න අදහසක් තියෙ..ඒවට කම්පැනි වලින් ශපෝට් එක දෙනවද..නැත්තන් තීන්ත ඔක්කොම අපි වියදම් කරලා දාන්න ඕනිද

  • @Greatviaral
    @Greatviaral 4 ปีที่แล้ว +1

    ස්තුතියි machan

  • @aroshaasmini1640
    @aroshaasmini1640 4 ปีที่แล้ว +1

    Mata cement walin nirmana karanna pluwan..waterfall wage ewa..ewata weladapolak tiyenwanm kiyannako plz

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +2

    Share market ගැන මට හරියටම විස්තර දැනගන්න කියල දෙන්නකො. පහුගිය කාලෙ shares තිබුන අයගෙ මුදල් හිර උනා නේද පාඩු සිද්ද උනා නේද. දැන් එහෙම නැද්ද. නියම ක්‍රියා පිලිවෙත හා නැවත පාඩු සිද්ද වෙන්න උනොත් අපි කලයුතු දේ ආදී දේවල් ගැන පැහැදිලි කරලා video එකක් කරලා දානවද? ඔබට ගොඩාක් ස්තුතියි .

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී share market එක ගැන පැහැදිලි විස්තර කරන video එකක් කරනවා. ඔබේ අදහස් අපට ඉතා වැදගත්. අප සමග රැඳී සිටින්න.

    • @sanuravihanamarasingheoffi4583
      @sanuravihanamarasingheoffi4583 4 ปีที่แล้ว

      th-cam.com/video/Ybi0WMq2edY/w-d-xo.html

    • @lankaweerazinghe7738
      @lankaweerazinghe7738 4 ปีที่แล้ว

      Sl biz චැනල් එකේ වීඩියෝ තියෙනව

  • @hanetu9936
    @hanetu9936 4 ปีที่แล้ว +3

    Thanks good idea

  • @ලක්ෂාන්ගලගෙදර
    @ලක්ෂාන්ගලගෙදර 4 ปีที่แล้ว +1

    Niyamaai. Mamath gedara idan karanna puluvan deyak hoyanava thama mata hariyana deyak hoyanava

  • @-achcharu4782
    @-achcharu4782 4 ปีที่แล้ว +2

    ජය වෙවා

  • @steewsunduvlogs
    @steewsunduvlogs 3 ปีที่แล้ว

    Vegetables palaval vala vikunanna komada

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 4 ปีที่แล้ว +8

    මෙවැනි දැනුවත් කිරීම් යුහයේ අවශ්‍යතාවයක්. ඔබට ජය

  • @virajlee3212
    @virajlee3212 4 ปีที่แล้ว

    Aiye api monawa hari bite waragayak hadala eke kal ikuth vime date eka daganne kohomada

  • @anuanuruddika2624
    @anuanuruddika2624 4 ปีที่แล้ว +3

    ගොඩක් හොද විඩියොවක්

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ඔබේ අදහස්වලට ස්තූතියි

  • @anurahettigoda3170
    @anurahettigoda3170 4 ปีที่แล้ว +1

    මෙි ඔබ කියපු බිස්නස් 20 න් ලංකාවෙි කරන්න පුලුවන් බිස්නස් තිනේනෙ ඉතාම සුලු පුමානයයි නමුත් අනෙක් සේරම අතේ මුදල් තියෙන්න උවමනායි
    අනෙක ඒ බිස්නස් ආවාට ගියාට කරන්න බැහැ බත් පාර්සල් එලවළු වෙළදම මෙම සුලු පරිමාණයේ වෙළදමි මධ්‍යම පරිමාණයේ වෙළදමි සහ මහා පරිමාණයේ වෙළදමි ඔබගේ වෙළදමි 20 ඔබ විසින් පේෂක ජනතාව තවත් හොදට දැනුවත් කරන්න

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ඔබේ අදහස්වලට ස්තූතියි. අප සමග රැඳී සිටින්න.

  • @upaliperera2504
    @upaliperera2504 4 ปีที่แล้ว +1

    Sahal nispadanya pilibada wedasatanak dannako

  • @creativeworld539
    @creativeworld539 4 ปีที่แล้ว +4

    niyamai malli well done

  • @lankaweerazinghe7738
    @lankaweerazinghe7738 4 ปีที่แล้ว +1

    සුපිරි 👌🖤

  • @charithsenadeera9534
    @charithsenadeera9534 4 ปีที่แล้ว +3

    Ela 👌 නියමයි

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 4 ปีที่แล้ว +2

    මම වඩු වැඩ කරන්නෙ නමුත් showroom එකක් දාලා පටන් ගන්න බයෙ තමයි ඉන්නෙ. Rent එක ගෙවා ගන්න පුළුවන් වෙයිද කියලා. දැනට මම විදෙස් ගත වි සිටින්නෙ.

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ඉතා හොඳ බිස්නස් එකක්. ලංකාවේ කවුද ඒ වෙනුවෙන් වගකීම ගන්නේ?

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 4 ปีที่แล้ว

      @@CashLogics මම තව මාස 5 ලංකාවට යනවා අයෙ රට යන්නෙ නැ. මට ඔින මමම වැඩ කරලා පටන් ගන්න නමුත් බයයි හරි යයිද කියලා.

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +1

      අත්දැකීම් ගන්න පුළුවන්. පටන් ගන්න කලින් ඒ වගේ showroom එකක ටික කාලයක් වැඩ කරන්න. (මාසයක්) එතකොට ඔයාට පුළුවන් ඒ අත්දැකීම් එක්ක ඔයාගේ බිස්නස් එක කරන්න.

    • @upalinatureboy
      @upalinatureboy 4 ปีที่แล้ว

      Kaveesha, send me your email ID or whatssup. I may interested in joining you.

    • @slow6627
      @slow6627 4 ปีที่แล้ว

      Masekata 30000 padiyak ganna knk diunu wenne kohomada

  • @irushadesilva8185
    @irushadesilva8185 4 ปีที่แล้ว +1

    Thanks oba adahas walata.

  • @thushansanjeewan9084
    @thushansanjeewan9084 4 ปีที่แล้ว +1

    Tnx bro

  • @nisha-lf4ck
    @nisha-lf4ck 4 ปีที่แล้ว +1

    mama chatni warga saha chili past , karavila badum, umbalakada badum wage ewa packet karala polawal walata suluwen danawa.mata mage viyapare liyapadinchi kireema saha awani liyapadinchi kireemedi viduli bill sadaha viyaparika sthana yatathe vishala wadiweemak wana bawa asa thibenawa.a gana danuwath weemata upadesak balaporoththu wemi

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +1

      ව්යාපාරය ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා ඔබ මුලින්ම ඔබේ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යා යුතුය. එහිදී ව්යාපාරයට නම සහ අනෙකුත් විස්තර ලබා දී ග්‍රාම නිලධාරී තුමා එම ලිපි ලේඛන සහතික කර PHI මහතා අනුමත කර නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිලධාරියෙකු පැමිණ ඔබේ ව්යාපාර ස්ථානය නිරීක්ෂණය කරයි. ඉන් අනතුරුව ඔබට BR එක ලබා දේ.
      තවත් තොරතුරු ලබා ගැනීමට අප සමග රැඳී සිටින්න. ඔබගේ අදහස් අපට ඉතා වැදගත්.

    • @nisha-lf4ck
      @nisha-lf4ck 4 ปีที่แล้ว +1

      @@CashLogics danuwath kalata godak sthuthi.

  • @rukshanbroo2178
    @rukshanbroo2178 4 ปีที่แล้ว +4

    Ela ela lokka

  • @pradeepsaman4745
    @pradeepsaman4745 4 ปีที่แล้ว +4

    Ela broo

  • @nayanaranjani6777
    @nayanaranjani6777 4 ปีที่แล้ว +2

    Thanks

  • @No95more
    @No95more 3 ปีที่แล้ว

    Good

  • @mohamedmunshif7545
    @mohamedmunshif7545 4 ปีที่แล้ว +3

    Ela bro ,niyamai digatamma karagen yannn

  • @udayangagodage3529
    @udayangagodage3529 4 ปีที่แล้ว +1

    Good job

  • @dilankamadubhanu8719
    @dilankamadubhanu8719 4 ปีที่แล้ว +4

    මට පොඩ්ඩක් දන්නවනම් කියනවද? Use කරපු ෆොන් ලංකාවට ගෙන්නන්නෙ කියලා.මම shop එකක් දන්න ඉන්නේ..දන්න කෙනෙක් ඉන්නවන්ම් උදව් කරන්න

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +1

      ඔබේ අදහස් අපට ඉතා වැදගත්. ඉදිරියේදී ඒ පිළිබඳව අපි දැනුවත් කරනවා අප සමග රැඳී සිටින්න

    • @thanukagunawardhana5104
      @thanukagunawardhana5104 4 ปีที่แล้ว +1

      Iphones genalla dennm

    • @zonurulz7144
      @zonurulz7144 4 ปีที่แล้ว

      @@thanukagunawardhana5104 mobile number ekak denna oyage

    • @mixtv4763
      @mixtv4763 4 ปีที่แล้ว

      @@zonurulz7144 nb aka awannakoo

    • @mixtv4763
      @mixtv4763 4 ปีที่แล้ว

      @@zonurulz7144 nb aka awannakoo

  • @anjanaprabath2718
    @anjanaprabath2718 4 ปีที่แล้ว +3

    නියමයි අයියේ

  • @slgeo1692
    @slgeo1692 4 ปีที่แล้ว +4

    Ela broo 💪💪💪👍👍

  • @mastergreen6872
    @mastergreen6872 4 ปีที่แล้ว +1

    මරූ❤

  • @khotiya7343
    @khotiya7343 4 ปีที่แล้ว +1

    අයියා ඔයාට කියන්න පුලුවන්ද .රෙස්ට් රුරන්ට් එකක් පටන් ගන්න ඉඩමක් හොයා ගන්න විදිය .මම රට ඉන්නෙ 2021 එනව අවාම පටන් ගන්න ඉන්නෙ .කොහොමද ඉඩම හොයා ගන්නේ please ❤️

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ප්‍රධාන නගරවල පාරක් ආසන්නයේ වඩාත්ම හොඳයි. බස් නැවතුම්,පංති, පාසල්, රෝහල් අසල මිනිසුන් වැඩිපුර ගැවසෙන තැනක් වෙන්න ඕන. වැඩි විස්තර video එකකින් දෙන්නම්.

    • @ajithdisanayaka6677
      @ajithdisanayaka6677 4 ปีที่แล้ว

      mage laga hoda tanak teyanawa ..0094553710471

  • @rhdissa1111
    @rhdissa1111 4 ปีที่แล้ว +2

    කොටස් වෙලදපොල නැවත එනව නම් ඉතා හොදයි. කොලඹ කොටස් වෙලදපලට මොකද උනේ?

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      අප ඉදිරියේදී තවත් බොහෝ දේ ගෙන එනවා. Share market එක බොහෝ දෙනෙක් කතා කරනවා. අප සමග රැඳී සිටින්න. ඔබගේ අදහස් අපට ඉතා වැදගත්.

    • @sanuravihanamarasingheoffi4583
      @sanuravihanamarasingheoffi4583 4 ปีที่แล้ว

      th-cam.com/video/Ybi0WMq2edY/w-d-xo.html

  • @nilminimadamperuma192
    @nilminimadamperuma192 4 ปีที่แล้ว +2

    මට කේටරින් ෙෂාප් ඵකක් පටන් ගන්නේ කොහොමද කියන්කෝ

  • @ishaniudayangani8903
    @ishaniudayangani8903 4 ปีที่แล้ว +1

    Network marketing gana pahadili krnwad thawa tikk..khmd patan gnne ehma kyla

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ඉදිරියේදී ඒ පිළිබඳව අපි video එකක් කරනවා. අප සමග රැඳී සිටින්න.

  • @nisha-lf4ck
    @nisha-lf4ck 4 ปีที่แล้ว +2

    sthuthi obata

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      👍👍👍👍

  • @siyalhaq729
    @siyalhaq729 4 ปีที่แล้ว +2

    Oya aiya tiyana busnas okkoma puluwan kiyanawane

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 ปีที่แล้ว +1

    නයිට් කඩේ ගෙදර ඉදන් කරන්න පුලුවන්ද

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ඔබතුමා ඉන්නේ කොහෙද කියලා කියන්න.

  • @mohamedmunshif7545
    @mohamedmunshif7545 4 ปีที่แล้ว +6

    Share market gene pahadili wisthar one

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +2

      Next video ekak enawa share market gana. Touch with us.

  • @Qatar605
    @Qatar605 4 ปีที่แล้ว +7

    Textile Gena kiyanda yaluwa.

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +1

      Next video ekak enawa. Touch with us

  • @virajpathiraja975
    @virajpathiraja975 4 ปีที่แล้ว

    Mata kisi daya karanda oluvata an na mokak patan gannada kiyala maru bisnas tika broo

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ඔබේ අදහස්වලට ස්තූතියි

  • @sanjeewalakmal6943
    @sanjeewalakmal6943 4 ปีที่แล้ว +1

    nicly

  • @pradeepsaman4745
    @pradeepsaman4745 4 ปีที่แล้ว +3

    Ela

  • @kumarpodi9704
    @kumarpodi9704 4 ปีที่แล้ว +2

    Foodcity akak danna mage adahasak thiyenawa . kohomada karanne. Vistara tikak denna

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +1

      ඔබගේ අදහස ඉතා වැදගත්. අප සමග රැඳී සිටින්න. ඉදිරියේදී ඒ පිළිබඳව video එකක් කරනවා

  • @milesbest
    @milesbest 4 ปีที่แล้ว +1

    Jewellery shop start karana katti mata kathakaranna

  • @krishanmax1140
    @krishanmax1140 4 ปีที่แล้ว +2

    Ala ala saho

  • @niroshiranga7836
    @niroshiranga7836 4 ปีที่แล้ว +1

    Mata bissness ekak patan ganna loun ekak oni.ganna thenak kiyannako

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      Loan eka kiyak gannda?

    • @niroshiranga7836
      @niroshiranga7836 4 ปีที่แล้ว

      Rupiyal 50000k vithara

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      E wage ganak loan danna oni ne. Oyata ekatu karaganna puluwan. Me time eke loku loan walata yanna epa.

    • @dulaera9532
      @dulaera9532 4 ปีที่แล้ว

      @@niroshiranga7836 loan eka dennm 0766182311

    • @niroshiranga7836
      @niroshiranga7836 4 ปีที่แล้ว

      @@dulaera9532 kohomada ganne

  • @imcreation6699
    @imcreation6699 4 ปีที่แล้ว

    👍 ❤

  • @amilawithyaathra4517
    @amilawithyaathra4517 4 ปีที่แล้ว +2

    Mn sillara badu shop 1k patan ganna hithan inne.eth lone 1k dala thami patan ganna hithan inne.eth bayai lone 1ka gewa ganna beri wei kiyala bayai.help 1k dennakoo

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว +1

      අවදානම් ගැනීමට බිය නොවන්න. සියලු වැඩ සාර්ථක ලෙස ඉදිරියට යන අධිෂ්ඨානය සහිතව පටන් ගන්න. අප සමග රැඳී සිටින්න. ඔබගේ අදහස් අපට ඉතා වැදගත්. ඔබගේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉදිරියේදී අප තවත් බොහෝ දේ ගෙන එන්නට පුළුවන්.

    • @amilawithyaathra4517
      @amilawithyaathra4517 4 ปีที่แล้ว

      Lone 1i kade rent 1ki gewanna puluwan weida.mn kade opne karath upayana mudala belans karanne kohomada.godak thenx denuwath karanawata

    • @amilawithyaathra4517
      @amilawithyaathra4517 4 ปีที่แล้ว

      Mata oba thumage num 1ka denawda.issarahata yanna upades tikak ganna

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      0712874415

    • @anomanayana2928
      @anomanayana2928 4 ปีที่แล้ว

      Fft

  • @funnyboyjana2757
    @funnyboyjana2757 4 ปีที่แล้ว +1

    💚💚💚👍

  • @sleve9702
    @sleve9702 4 ปีที่แล้ว +1

    Malli google eken da hoya gatte🤣

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      ඔබේ අදහස්වලට ස්තූතියි

  • @tharindudananjaya8840
    @tharindudananjaya8840 4 ปีที่แล้ว +1

    Mama furniture factory ekak karanne shop ekak danna kamathi ayata godak aduwata qulity sofa ,bed athulu siyaluma furniture labagathahaki 0773368979

    • @aroshaasmini1640
      @aroshaasmini1640 4 ปีที่แล้ว

      Mat kemti ewa gewanna denna gnna.help krnwda?

  • @gossipmithura6090
    @gossipmithura6090 4 ปีที่แล้ว

    ඔයාගේ චැනල් එක සබ්ක්රයිබ් කරගන්න ඕනනම්, මාව සබ්ක්රයිබ් කරලා රිප්ලයි කරන්න

  • @dilshanmadusanka8012
    @dilshanmadusanka8012 4 ปีที่แล้ว

    Hamathama add epa wenawa balanna ba add fk****

  • @techmario6441
    @techmario6441 4 ปีที่แล้ว +2

    ayye podi ayata bussness kiyannako

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      Sure. Touch with us

  • @chandrakumari4397
    @chandrakumari4397 4 ปีที่แล้ว +1

    ජයවේවා

  • @නිහඬසිතිවිලි-ථ8ඤ
    @නිහඬසිතිවිලි-ථ8ඤ 4 ปีที่แล้ว

    thanks

  • @arthobby3325
    @arthobby3325 4 ปีที่แล้ว +1

    good

  • @ishaniudayangani8903
    @ishaniudayangani8903 4 ปีที่แล้ว +2

    Network marketing gana pahadili krnwad thawa tikk..khmd krnne kyla

    • @CashLogics
      @CashLogics  4 ปีที่แล้ว

      අප සමග රැඳී සිටින්න. ඉදිරියේදී network marketing ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්.

    • @sandeeparambukwella8411
      @sandeeparambukwella8411 4 ปีที่แล้ว

      Network marketing gana dana ganna igena ganna one nam contact me 0769696629
      0760598795

    • @amithalakmal9202
      @amithalakmal9202 4 ปีที่แล้ว

      නෙට් වර්ක් මාකටින් කරන්න කැමතිනම් අප හා එක් වන්න

    • @chamilaprasan6482
      @chamilaprasan6482 4 ปีที่แล้ว

      Gll lanka network marketing