Bala Welapemi (බලා වැලපෙමි) | Aksha Chamudi | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 382

  • @WaSanda-n8w
    @WaSanda-n8w 8 หลายเดือนก่อน +46

    අශාන්‍යා,හනා කියන උන් චව් චව් ගාගා උන්ටත් අපටත් නොතේරෙන සිංදු වගේ ඒව කියනකොට ආක්ශා චමුදි කියන්නේ වෙනම බ්‍රෑන්ඩ් එකක්.Mind blowing.In the future she will be mature in her career.

    • @ThisaruNadeera
      @ThisaruNadeera 7 หลายเดือนก่อน

      😅❤😢❤😢😅😊😅

  • @bandulasenarathne7449
    @bandulasenarathne7449 9 หลายเดือนก่อน +42

    මෙවැනි ගීයක් ඉතාමත් සැහැල්ලුවෙන් ගායනා කිරීමට තරම් ඔබගේ හැකියාව අති ව්ශිෂ්ඨයි දුවේ,පණ්ඩ්ත් අමරදේව මහතා අද ජීවතුන් අතර සිටියනම් නුඹව හදවතින් අගයකරනව නොඅනුමානයි,,බුදු සරණයි දුවේ

  • @mihirifernando6034
    @mihirifernando6034 9 หลายเดือนก่อน +196

    ඇයගෙ උපන් හැකියාව මනා පුහුණුවෙන් ඇයවිසින් ම ඔපමට්ටන් කරගෙන ඇති අයුරු.. ❤

    • @lakshanbasnagoda8586
      @lakshanbasnagoda8586 9 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම ❤

    • @kapilaperera9669
      @kapilaperera9669 9 หลายเดือนก่อน +3

      එකඟයි෴෴෴ රැල්ලෙ හැපී ඔපමට්ටම් වී බෙදන දිස්නය🔥🔥🔥🩷🙏

    • @SahanMethnada
      @SahanMethnada 4 หลายเดือนก่อน

      Ekanm aththa❤🥺💗

  • @sammanipoornima-p6b
    @sammanipoornima-p6b 9 หลายเดือนก่อน +165

    ලංකාවේ අනාගත සංගීතය ගැන කිසිම බයක් ඇතිකරගන්න ඕන නෑ...මේ තරම් මුතු මැණික් ඉන්නකල්...බුදු සරණයි මැණික❤❤❤

    • @wishmitharamanayaka7243
      @wishmitharamanayaka7243 9 หลายเดือนก่อน +3

      ඇයි බයවෙලාද හිටියේ

    • @MoBoW-satisfying
      @MoBoW-satisfying 9 หลายเดือนก่อน

      @@wishmitharamanayaka7243😂😂😂

    • @erindslive818
      @erindslive818 9 หลายเดือนก่อน +2

      Wow beautiful song

    • @shiranmallikarachchi7820
      @shiranmallikarachchi7820 9 หลายเดือนก่อน +2

      ඒක නම් සහතික ඇත්ත..

    • @krishanthamadhushanka9467
      @krishanthamadhushanka9467 9 หลายเดือนก่อน +3

      ප්‍රශ්නේ තියෙන්නේ දැන් නෙවේ..ලොකු වෙද්දී...නටන්නේ හෙලුවෙන්.

  • @likehub-ql1py
    @likehub-ql1py 9 หลายเดือนก่อน +71

    මම අක්ශා ගෙන් ඉගනගත්ත එකම පාඩම මිනිස්සු කොචර ගල් ගැහිවත් බැන්නත් අපහස කලත් තමන්ගෙ අරමුන වෙනුවෙන් හිනා වෙන් යන ගමන ආදරේ යි දෝණි ..............

  • @naveenakash7580
    @naveenakash7580 8 หลายเดือนก่อน +19

    ලංකාවෙ ගායන අනාගතය ගැන ආඩම්බරයි.. එයාගෙ Performance නම් සුපිරි ❤️

  • @HarshaNishshanka-is2fw
    @HarshaNishshanka-is2fw 9 หลายเดือนก่อน +15

    මම ඇත්තටම ලොකුවට කැමැත්තක් තිබුනෙ නෑ එයා ඉස්සර කිව්ව සින්දු වලට ඒත් මේ program එක බැලුවා ඉවර වෙනකල්. පිස්සුවක් ඒක්🌺🌺🌺🌺

    • @DeshanDelion
      @DeshanDelion 8 หลายเดือนก่อน

      හරියටම හරි.මටත් පේන්න බෑ ඉස්සර.ඒත් මේක සුපිරි❤

  • @hasinijeewandi7587
    @hasinijeewandi7587 9 หลายเดือนก่อน +85

    ගහන ගල් වලිම් මාලිගා උනත් හදන්න පුළුවන් 🧚🏼‍♀️🖤 එයා ඒක කරා❤

    • @kalanagayan9348
      @kalanagayan9348 9 หลายเดือนก่อน +1

      Accept this❤❤

    • @WajiraBodinayaka
      @WajiraBodinayaka 4 หลายเดือนก่อน

    • @OshanLakmal-cb6xj
      @OshanLakmal-cb6xj 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤❤

    • @sunilabeythunga873
      @sunilabeythunga873 4 วันที่ผ่านมา

      අන්න ඔයා කිව්ව දවසේ කියමන

  • @hasithachinthanafernando6918
    @hasithachinthanafernando6918 9 หลายเดือนก่อน +89

    මේ ඉතිං ට්‍රෙන්ඩින් බැරියර් කඩාගෙන යන performance ❤🎉

  • @sithaginimnaya
    @sithaginimnaya 9 หลายเดือนก่อน +52

    හරිම ලස්සනයි .....හරිම මිහිරි ගායනයක්....සංගීත ලෝකෙ තවත් එක් විශ්මයක් තමයි අපේ මේ මැණික.....
    සංසාර පිංවන්තියේ......තෙරුවන් සරණයි මගෙ දෝණියේ ඔයාට .....

  • @nirmalaherath7357
    @nirmalaherath7357 9 หลายเดือนก่อน +62

    මේ දරැවා තමයි little ta තරගයට ප්‍රාසාන්ගික අත්දැකීමක් ලබාදුන්නේ .ඉන් පස්සේ ආපු හුගදෙනෙක් අදටත් මේ දරැවා අනුගමනය කරම්න් ගීත ගායනා කරනවා. මේ දරැවගේ ඒ දවස්වල තිබුන ඒ හුරතල් ගතිය මන් වෙන කිසි කෙනෙග්ගෙන් දැකල නෑ

  • @sachikalakmali1255
    @sachikalakmali1255 9 หลายเดือนก่อน +45

    මාරම ලස්සනයි ...ආදරෙයි පැටියෝ ..❤️❤️❤️
    සරස්වතී මෑනියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ..🙏🙏

  • @tv.9831
    @tv.9831 9 หลายเดือนก่อน +33

    සුපිරිම සුපිරි ගායනයක් කිව්වොත් නිවැරදි . ඇත්තෙන්ම හරිම අගෙයි ඒ සියුම් අලංකාරයන් 💚💎💚
    ශ්‍රී ජය ශ්‍රී .... !

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 9 หลายเดือนก่อน +32

    සරස්වතී මෑණියන් ගේ පිහිටයි . ඔයා ගෙ ඉලක්ක ජය ගන්න පුලුවන් පුතේ ...තෙරුවන් සරනයි .

  • @nipulvikasitha1791
    @nipulvikasitha1791 9 หลายเดือนก่อน +107

    හැමෝගෙම ජීවිතේට දවසක් එනවා දොස් කියපු මිනිස්සුම ආයේ හොඳ කියනවා අහන්න ලැබෙන..
    මේ හැමදේම එක සේ දරාගෙන ඉවසීමෙන් යන්න ඕන ගමනක් මේක.

    • @Daredevils999
      @Daredevils999 9 หลายเดือนก่อน +3

      Best comment 👌🏼

    • @shiranisilva1255
      @shiranisilva1255 9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @chathuraprasad712
    @chathuraprasad712 8 หลายเดือนก่อน +7

    ඔලුවල කිදා බැස්ස ගීත කිසිම වෙනසක් නැතුව දැනෙන එක ❤

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan 9 หลายเดือนก่อน +21

    අනේ පුතේ ඔයාට වාසනාවන්ත අනාගතයක්ම උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ♥️,,🌹

  • @SurprisedArcticFox-hu6mf
    @SurprisedArcticFox-hu6mf 9 หลายเดือนก่อน +12

    මේ ලමයි මේ තැනට ගේන්න මෙයාලව විනිශ්චය කරපු අයට එකෙන්ම උපහාර කරන්න ඕනී.. ඒ තේරීම සීයට සීයක්ම හරි.❤

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 8 หลายเดือนก่อน

      Mr.Peshala ge therimak

  • @kdgimhank
    @kdgimhank 9 หลายเดือนก่อน +7

    අඩේ එයා ට කට්ටිය හිනා උනාට එයා සුපිරි ❤

  • @Tharuhazel
    @Tharuhazel 9 หลายเดือนก่อน +17

    දැන් තමයි හරි track එකට වැටිලා තියෙන්නෙ.. Good Luck girl 😍❤

  • @apeevlog9956
    @apeevlog9956 9 หลายเดือนก่อน +19

    බැනපු එවුන් පොඩ්ඩක් හොයල බැලුවනම් , මේ පොඩි කෙල්ල චූටිම කාලෙ දාපු වැඩ, අනික ඔය ගොඩක් බැනල තියෙන්නෙත් චොකා බයිල අහන සෙට් එක තමයි

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 8 หลายเดือนก่อน +1

      podi kale ehema thamai. therumak na. dn eka hari

  • @lakshanbasnagoda8586
    @lakshanbasnagoda8586 9 หลายเดือนก่อน +10

    හදවතට දැනෙන්න ගීත ගයන්න පුළුවන් අපේ පුරවරයේ ආදරණීය දුවක් ❤ Aksha Chamudi ❤

  • @MalakachathurangaR.G
    @MalakachathurangaR.G 7 หลายเดือนก่อน +3

    ගොඩාක් ලස්සනයි රත්තරන් දුවේ ශෂිකා නැන්දා වගේ ලස්සනට සංවරව ඔය විදිහටම දූගෙ ගමන ඉදිරියටම යන්න සුබ පතනවා මුලු හදවතින්ම මැනිකට බුදු සරනයි

  • @ashanknimsara
    @ashanknimsara 9 หลายเดือนก่อน +16

    ඉස්සර musical show වල උල්ලැයි උල්ලැයි ගාද්දිනම් පේන්න බෑ. මේ වගේ කියනවනම් මාරම ලස්සනයි ❤

    • @R_icky.19
      @R_icky.19 9 หลายเดือนก่อน

      Sindu thorala dipu minissunge waradi

  • @Nadeew
    @Nadeew 9 หลายเดือนก่อน +20

    හරිම ලස්සනයි දුව ❤😊

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 9 หลายเดือนก่อน +6

    ඒ voice එකනම් මට බාවනාවක් වගේ ඒ තරම් ම්හිරියි ❤️🔥 ඔයානම් අපේ රටට මැනිකක් ❤️

  • @GayanSanjeewa-gy7io
    @GayanSanjeewa-gy7io 2 หลายเดือนก่อน +1

    අපේ රටේ බිහි වුණු සුවිශේෂී ගායන කුසලතා ඇති සුපිරි ගණයේ ගායිකාව👌👌👌👌

  • @rashandaye7402
    @rashandaye7402 9 หลายเดือนก่อน +2

    මේ සිංදුවත් එක්ක මාර feel එකක් එන්නේ. අනේ මන්දා මේ සිංදුව මම සිරාවටම ලස්සනටම අහන්නේ දැන්.....ඇස් දෙක පියාගෙන අහන් හිටියහම වෙනමම ලෝකයකට යනවා ඒකනම් භාවනාවක්.ඔය කටහඩ තියෙන කෙනා ඇත්තටම බලාගන්න එකත් ලොකු dream එකක්.

  • @sampathsanjeewa3465
    @sampathsanjeewa3465 9 หลายเดือนก่อน +5

    පුතේ ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන් .හරිම ලස්සනයි .ඒ වගේම අධ්‍යාපනයත් හරියට කරගන්න .❤

  • @shehanipramodya3151
    @shehanipramodya3151 9 หลายเดือนก่อน +4

    අපිනම් තාමත් ඔයා little star වල කියපු සින්දු බලනව පැටියො ❤😘 එදත් අදත් ඒ වගේ එක්කෙනයි ඉන්නෙ ඒ ඔයා ❤

  • @sumanahimi
    @sumanahimi 9 หลายเดือนก่อน +12

    වාසනාවන්ත දරුවෙක්..දෙමව්පියෝ කොච්චර සතුටින් ඇතිද..මේ දරුවා ගැන ❤❤❤

  • @kasungalkissa3407
    @kasungalkissa3407 9 หลายเดือนก่อน +4

    මේ දරුවගෙ සම්පුර්ණ වැඩ සටහනයි
    සොවින් පිරි මගේ හදවත ගීතයයි දෙකම අයින් කරලා
    කාලකන්නි ඉරිසියා කර එවුන්

    • @Sanjeewask-u3h
      @Sanjeewask-u3h 8 หลายเดือนก่อน +1

      sowin piri mage hadawatha song eka supiri. eka ain karala 😪

    • @upekshamiurangaranasinghe5040
      @upekshamiurangaranasinghe5040 5 หลายเดือนก่อน

      th-cam.com/video/qvFmrL0zSmc/w-d-xo.htmlsi=gnmryIBv-QV_defx

  • @dharminrajapaksha249
    @dharminrajapaksha249 8 หลายเดือนก่อน

    පුතේ ඔබ මේ ලංකාවේ මිනිසුන්ගේ ගේ සිත් සනහන දිදුලන තාරකාවක් බවට පත්වෙනවා ඒකාන්තයෙන්ම මගේ විශ්වාසය හා ප්‍රාර්ථනාව එයයි . ජය වේවා මගෙ පුතේ ඔබට 🎉️🎉️🎉️👏👏👏

  • @Sakuni-g2h
    @Sakuni-g2h 9 หลายเดือนก่อน +9

    Aththatama mara hakiyawak❤❤❤❤

  • @RavindraVijepala-ne7rj
    @RavindraVijepala-ne7rj 9 หลายเดือนก่อน +4

    එ voices එක උපතින්ම ගෙනාපු එක්ක නිසි .විදියට ඔපමට්ටම් කරගෙන තියනවා .අනාගත සංගිතය ගැන බයක් වේන්න දෙයක් නැ බුදු සරණයි ❤️🤩

  • @chamthkamandiw1388
    @chamthkamandiw1388 9 หลายเดือนก่อน +6

    ඇස් වලට කඳුලු ආවා..ඇස් වහන් අහන් ඉන්න පුලුවන් හඬක් ❤

  • @hasanupendra6295
    @hasanupendra6295 9 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ❤❤❤

  • @ThilakKumara-pk9du
    @ThilakKumara-pk9du 8 หลายเดือนก่อน +1

    aksha mama godak asakarana gaykava oyay budu saranay ❤❤❤

  • @pathmasirisir2738
    @pathmasirisir2738 7 หลายเดือนก่อน

    මේ දුවගෙ මම දකින හොදම දෙය තමා... කට හඩ වගේම දුවත් ලස්සනයි ... ඒ වගේම ඔයා හරියටම ඇදුම් අදිනවා... ඔයාගෙ මහ විච්චූරන විලාසිතා නෑ...බුදුසරණයි

  • @nimalsriyani9913
    @nimalsriyani9913 9 หลายเดือนก่อน +3

    Budu saranai පුතේ සතුටින් ඉන්න හැමදාම ,kiyana dewal හිතන්න epa ,ea ලංකාවේ හැටි පුතේ ,❤❤❤❤❤

  • @Mrrandu2024
    @Mrrandu2024 8 หลายเดือนก่อน +3

    මේ වගෙ සින්දු කියන්න තව තව ලැබෙවා ❤

    • @Mrrandu2024
      @Mrrandu2024 8 หลายเดือนก่อน

      😂😂

  • @nuwandissanayaka4246
    @nuwandissanayaka4246 9 หลายเดือนก่อน +1

    පුදුම හැකියාවක් තීන්නෙ දුවේ.. ඔයාට හදවතට දැනෙන්න ගයන එම ගීත හරි අපූරුයි.. සරත්වතී මෑණියන් ගේ බැල්ම ආරක්ෂාව ලැබේවා .. බුදුසරණයි 🙏🙏🙏🙏

  • @dulanjamihirani
    @dulanjamihirani 9 หลายเดือนก่อน

    🌻🍃සොබාදහමේ🍃 අපූරු නිමැවුමක් කලාවට දායාද කළ .......... ❤❤❤
    🌻කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මැණික ඔයාගේ හඩ 😍 ඔය හඩ දැන් මගේ හදවත ඇබ්බැහියෙන් වගේ හොයනවා ........ ❤❤❤
    Heart ❤ Touching Voice .........💛

  • @wasanthakumara.2gotabayaja894
    @wasanthakumara.2gotabayaja894 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දුවේ ඔයාගේ හැකියාවට අපි ගොඩක් ආසයි අපේ රටේ අනාගතේ දුවේ පරිස්සමින් ඉදිරියට යන්න

  • @PrasadRanasinghe-j8l
    @PrasadRanasinghe-j8l 8 หลายเดือนก่อน +1

    Nangi viry viry nice ❤

  • @kavindraranasinghe9531
    @kavindraranasinghe9531 4 หลายเดือนก่อน +1

    උල්ලැයි උල්ලැයි ඌ ඌ කියන කසිකබල් වලට වඩා මේ වගෙ වැදගත් ගියක් ගයනකොට ඇත්තටම මිනිස්සු අහනවා..ඇත්තටම මට ඉස්සර පේන්න බැ..හැබැයි මේ ගායනයනම් අතිවිශිෂ්ඨයි..නරක මාවතෙන් හරිමාවතට හැරෙන්න ලොවම ආදරෙ කරයි...

  • @RenuLiyanaarachchi
    @RenuLiyanaarachchi หลายเดือนก่อน

    පුතේ ඔයාගේ ගමන තව ගොඩාක් දුරයි.ඒ ගමන තුල ඔයාගේ හැකි යාව ව වගේම හැදියාව ද මිනිස්සු බලාපොරොත්තු වෙනවා.ඔයා අද ඇදුමින් පවා හරිම ලස්සනයි .ඒ සන්වරකම හැමදාම තියාගන්න.චාමර වීරසිංහ මාමට.ශශිකා නිසන්සලා නැන්දා ට.මිනිස්සු තාමත් ආදරෙ ලස්සනට ගීත ගයන නිසාම නෙමේ.එයලගෙ සන්වර කම නිහත්මානී කම නිසා .ඉතින් පුතේ මේ message එක ඔයා දකිද දන්නෙ නෑ.ඒත් මම දෙවියන්ගේන් ඉල්ලනවා ඔයාට මේක දකින්න සලස්වන්න කියලා.බුදු සරණයි.

  • @kt-sf4pm
    @kt-sf4pm 8 หลายเดือนก่อน +1

    ලස්සනයි ගොඩක් ❤

  • @taskperis7209
    @taskperis7209 8 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි පුතේ.

  • @invinciblepowerofmusic1496
    @invinciblepowerofmusic1496 9 หลายเดือนก่อน +1

    බලා වැලපෙමි
    නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ
    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ
    වැහි පබළු යට
    රගමඩල මැත
    ඔබේ දෑතේ තුරුළු වෙන්නට
    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ
    නොඑනු මැන ළදුනේ
    බලා වැලපෙමි
    නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ
    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොදුරු ඒ සද දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ
    හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්..හ්ම්ම් ...
    හ්ම් හ්ම් හ්ම් හ්ම්ම් ..හ්ම්ම් ..
    හන්තාන සිහිනේ ..
    හ්ම් ම් හ්ම් හ්ම්ම් හ්ම්ම්ම්...

  • @isurusampath1010
    @isurusampath1010 9 หลายเดือนก่อน +2

    ඔය අපේ කම දිගටම අරන් යන්න මැනික ❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි චූටි මැනික ❤

  • @inform1459
    @inform1459 4 หลายเดือนก่อน +1

    දොවා සිත් මල 😌👌🎧

  • @nayomibandara4788
    @nayomibandara4788 3 หลายเดือนก่อน

    ලස්සන්‍යි ගොඩක් ඔයාගෙ වොයිස් එක ආදරෙයි අම්මා

  • @ඔක්කොමඑකමතැනින්-ඬ2ඡ
    @ඔක්කොමඑකමතැනින්-ඬ2ඡ 9 หลายเดือนก่อน

    Voice Color එක මාරම ලස්සනයි පැටියෝ.. වේරේශන් මරු කියන්න වචන නෑ පැටියෝ.. Pitching , note perfect.. බුදුසරණයි පැටියෝ..❤️❤️

  • @gimshan9883
    @gimshan9883 9 หลายเดือนก่อน +1

    මං දැකපු
    තමන්ගෙ පුංචි පුංචි අඩුපාඩු හරි ලස්සනට හදාගෙන මිනිස්සුන්ගෙ ආදරේ දවසින් දවස වැඩිකරගන්න සමත්වුනු හරි අපූරු ගෑණු ළමයෙක්...
    එච්චරයි..... ♥️🥰

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 9 หลายเดือนก่อน +2

    mage daruwek me sinduwa kiyanawa tharam danenawa puthe .hodama hoda gamanak yanna puthe.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LakshanDumindu
    @LakshanDumindu 4 หลายเดือนก่อน

    හදවතට දැනෙනවා ...බුදු සරණයි

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 5 หลายเดือนก่อน

    ඇත්තමයි භාවනාවක් වගෙයි දුවගේ හඩ දක්ෂ දරැවෙක් අපේ ඇන්ජලිනා

  • @nayomibandara4788
    @nayomibandara4788 3 หลายเดือนก่อน

    මල ගිය අයගේ දෝස ඉක්මනට ඉවතට මගේ අමිමා අමිමා පිහිටයි සුන්දර වස්තුව අමිමා මවන

  • @sbandara7361
    @sbandara7361 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි දුවේ ඔයට බුදු සරනයි.

  • @Slgimaa2009
    @Slgimaa2009 5 หลายเดือนก่อน

    ඇත්තටම Colorful Voice එකක්❤

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 9 หลายเดือนก่อน +1

    පැහැදිලි දියුණුවක් ඇගෙ කටහඬේ සිද්ධ ව ඇත..

  • @jayanthabandara6562
    @jayanthabandara6562 9 หลายเดือนก่อน

    ඉතාම ලස්සන ට⁣ ගායනා කලාට ඉස්තුතියි ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪✝️🙏🙏🙏

  • @Sakuni-g2h
    @Sakuni-g2h 9 หลายเดือนก่อน +5

    Lassanai nangiyo❤❤❤

  • @Romaceylon1993
    @Romaceylon1993 9 หลายเดือนก่อน +2

    බුදුසරණයි රත්තරං දුවේ❤❤❤

  • @sachiniumayangani1600
    @sachiniumayangani1600 9 หลายเดือนก่อน

    Harima lassanai menika, thawa godak issarahata oya yanna oni adarei menika ❤❤❤❤❤

  • @sugathrathnayake6689
    @sugathrathnayake6689 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉 රත්තරං දුවනියනි බුදු සරණයි ඔබට

  • @RanjiHasantha
    @RanjiHasantha 7 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදු සරණයි දුවෙ

  • @jagathhetti
    @jagathhetti 9 หลายเดือนก่อน +1

    Your voice has blossomed beautifully. Keep shining, keep singing, and may your journey continue to be filled with music and joy. You're incredible

  • @hearttouching414
    @hearttouching414 4 หลายเดือนก่อน

    නියමයි දුවේ ඒ කටහඬ බාවනාවක් වගේ 🙏🙏❤️

  • @PrabhathNishshanka-r5y
    @PrabhathNishshanka-r5y 9 หลายเดือนก่อน

    ඒ සින්දුව ඉක්මනට ඉවර උනා වගේ දැනුනේ.එච්චරට ලස්සනයි.🧡

  • @MrCoolhesha
    @MrCoolhesha 4 หลายเดือนก่อน

    මේ දරුව උල්ලැයි උල්ලැයි කයල සින්දු කියද්දි මම ගොඩක් බැන්න ඒ දෙමාපියන්ට ලමයව විනාශ කරනව කියල. හැබැයි දැන් ලමය නියම මාවත තෝරගෙන තියෙනව. ඇත්තටම මම අගය කරන්ඩ ඕන තැන අගය කරනව... ඇත්තටම ලස්සනයි පුතේ....❤️❤️❤️

  • @Yamudalanka
    @Yamudalanka 2 หลายเดือนก่อน

    සුපිරි...... ලස්සන ළමයෝ...ආදරණිය හඩක්..

  • @AjithEkanayaka-q1l
    @AjithEkanayaka-q1l 4 หลายเดือนก่อน

    Puthe oya me githaya .kiyanna beri tharan lassana gayana karanawa❤

  • @CraftbyKavi23
    @CraftbyKavi23 9 หลายเดือนก่อน

    සිත නිවන හඩක්. හරිම ලස්සනයි නන්ගියො❤❤❤❤

  • @rashandaye7402
    @rashandaye7402 8 หลายเดือนก่อน

    එපා වෙන්නම නෑ කොයි තරම් ඇහුවත්❤

  • @charithdanushka7263
    @charithdanushka7263 7 หลายเดือนก่อน

    ගීතයක් කියන්නෙ, කියන්න තේරෙන්නෙ නෑ වෙලාවකට❤

  • @dineshsisirakumara2586
    @dineshsisirakumara2586 9 หลายเดือนก่อน +1

    මේක ඔයාගේ වාසනාවම නෙමෙයි පුතේ ..උනන්දුව නිසාම ඇති උන හැකියාව ..ඉතින් වාසනාව පස්සෙන් එනවා තමා . All the best ❤❤

    • @user-oh7fg5ih5s
      @user-oh7fg5ih5s 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤

  • @dilanmaduranga6165
    @dilanmaduranga6165 9 หลายเดือนก่อน

    Harima lassanai nngi..lassana gamanak yanna hadawathinma suba pathanav...congratulations nnga❤❤

  • @nikshanlakruwan371
    @nikshanlakruwan371 9 หลายเดือนก่อน +1

    එ වොයිස් එකටනම් ඇස්වහක්නම් වදින්න එපා. බුදුසරනයි ලමයා ❤

  • @sanjumaduranga3346
    @sanjumaduranga3346 9 หลายเดือนก่อน

    Wooow. ඒක මාරම ලස්සනයි.good luck

  • @mithilabandara8322
    @mithilabandara8322 8 หลายเดือนก่อน

    මේ දියණියගේ දක්ෂතාවය අපේ ලක්මාතාවට ආඩම්බරයක් .....අපට එය මිලකල නොහැකි දායාදයක්.
    මේ පසුපස සිටින බලගතුම දැවැන්ත බලවේගය අප බොහෝ අය නොදැන ඇති.
    බලයට, තාන්න මාන්න අගයන ලෝකයක,නිහතමානීව තම වගකීම මෙන්ම, මාතෘත්වයේ නාමයෙන් උතුම් දරු පරපුරක් සංගීතය නම් වූ මහා සාගරයෙන් එතෙරට ගෙන යන ගුරුමාතාවගේ වෘතාන්තයයි.
    ඇය නමින් ..."" ආශා වීරසිංහය...." ...ශ්‍යාම් සංගීත ආයතනය.....නමින් .මාතර, අකුරුගොඩ නම් ගම්මානයේ...තම පුහුනු පංති පවත්වාගෙන යනු ලබයි.
    මගේ පුද්ගලික අදහස නම්.....ඇයද සිටිය යුත්තේ මේ ලක් දෙරණේ සංගීත ක්ෂෙත්‍රයේ ඉහලම ස්‍ථානයකයි....එහෙත් නිහතමානී සේවාවෙන් පමනක් සෑහීමකට පත්වන බවයි මට පෙනෙනුයේ.
    දයබර දියනිය,ඔබ මට පසුගිය සතියේ අකුරුගොඩ ආශා මැඩම්ලාගේ ගෙදරදී දෙමාපියන් සමගින් හමූ උනා..ඔබෙගේ අනාගතයට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා.
    ගුරුතුමියටද සියලු දේව ආරක්ශාව පිහිට ප්‍රර්තනා කරන්නෙමි.

  • @bhathiyaanuradha2521
    @bhathiyaanuradha2521 9 หลายเดือนก่อน

    ලස්සනයි පුතේ ඉදිරියටත් ජයවෙන්න පතනවා ❤❤❤

  • @ishrathnayaka8943
    @ishrathnayaka8943 25 วันที่ผ่านมา

    Niyamai duwe.budu saranai

  • @LahiruSampath-q5w
    @LahiruSampath-q5w 3 หลายเดือนก่อน

    ඒක නම් භාවනාවක් ❤

  • @nipuna4816
    @nipuna4816 9 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️harima lasanai

  • @charithjayamadhawa7618
    @charithjayamadhawa7618 9 หลายเดือนก่อน +1

    Amazing Music by down town ❤️

  • @bilindarajapaksha3858
    @bilindarajapaksha3858 9 หลายเดือนก่อน

    මාරම ලස්සනයි දුවේ.ඔයාගෙ වරදින්නෙ නෑ.අනාගතේ සුබය්.

  • @DineshikaWijesingha
    @DineshikaWijesingha หลายเดือนก่อน

    හරිම ලස්සසනි දුව❤❤❤❤❤

  • @Milroynishantha3261
    @Milroynishantha3261 9 หลายเดือนก่อน +1

    🙏🇱🇰Budusarani 🌟🏆🥇🌟
    💜💛💙🧡

  • @gimhanianuththara4842
    @gimhanianuththara4842 9 หลายเดือนก่อน

    I don’t have words to explain this talent! You are amazing to the fullest Aaksha! ❤❤❤❤

  • @IsharaShanika-kb7zf
    @IsharaShanika-kb7zf 9 หลายเดือนก่อน

    Ega hiri wetila giye katahada ehuwama mata witharada...❤❤❤❤❤

  • @sachiniimasha2624
    @sachiniimasha2624 9 หลายเดือนก่อน +2

    උල්ලැයි උල්ලැයි කියනකොට බැනපු මිනිස්සු හන්තාන සිහිනෙ කියනකොට ප්‍රසංශා කරනවා❤ගායනයක සහ රසයක වෙනස මනුස්සයෙගෙ හැමදේම වෙනස් කරනවා

  • @Ahambu
    @Ahambu 9 หลายเดือนก่อน

    හරිම ලස්සන හඩක්
    සුබ පැතුම් දුවේ❤

  • @prasadchinthana710
    @prasadchinthana710 6 หลายเดือนก่อน

    මේ වගේ සිංදු හොදයි ඒ හඩට.💜.ඉස්සර කිවුව සිංදු වලට වඩා අලංකාරයි💜

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 9 หลายเดือนก่อน +2

    great , amazing singing

  • @supipianjula8534
    @supipianjula8534 9 หลายเดือนก่อน

    Harima lassanai puthe

  • @neelasilva5886
    @neelasilva5886 9 หลายเดือนก่อน

    You little princess, brought us to a serene atmosphere.how am I to value your voice. God bless you for ever.

  • @AjithBandara-l2r
    @AjithBandara-l2r 9 หลายเดือนก่อน +2

    Ma nowana mama attatama wenasak kara manika oya adarei❤