Oba thuma wage nayakyek bihi unoth..rate yahapatha sidda wei nathuwa me yana andu kramayata anuwa kawadakawath rate anagathya aduren aduratama thamai..harima dukai..oba thumata godak pin mehema rata jathiya agama wenuwen satan wasinawata..oba thuma samaga api innawa..apata one yahapath ratatk..
Itha sochaneeyai ape Variyapola Nahimita siduvee ethi iranama. Apa helabime Uthum Dalada samindu araksha kireemata ura dee divi pidu Variyapola Sumangala mahimipanan nevatha me helabime ipadeva.
Monawa karannada Malli ape rate anda bakthikayo inne athi mepamana kalayan dalada wahanse ohomawath rakuna API dannawa oyata labunoth hodak wenawakiyala ath hora Boru wanchawa wadi ape rata
ඔබට ඔබේ උරුමය ලබා ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදය වේවා ! රටට සෙත වේවා !
තෙරුවන් සරණයි ඔබට 🙏
ඔබ තුමාට ජය හිමි වෙනවමයි දළදා සමිදු පිහිටයි
තෙරුවන් සරණයි 🙏
හැකි ඉක්මනින් සිරිදළදා සමිඳුන්ගේ සැබැ උරුමය හිමි රාජකීය කීරවැල්ලේ පරපුරට දළදාව හිමිවෙිවා!
තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි සියලුම අයිතීන් ඔබ අතට පත් වන්නට උතුම් දලද සමිඳු පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා පින්වත් ඔබට
සාදු සාදු සාදු
Budusaranai Obathumata.
දළදා වහන්සේ සග සතු කර ශාසනයට බාර දෙන්න
දළදා වහන්සෙ අදටත් ජීවමානයි. මේ රට පිං බිමක්. සියළු වාද බේද දුරලා රටේ යහපත ට වැඩ කිරීමට බුද්ධිය ලැබේවා !!! සත්‍ය සත්‍යක් ලෙසම දකීවා !!! අදුරු ලොවින් පියවි ලොවට පැමිණේවා. !!!
Kierawelle. Kumaruta. Jayaweewaa
Oba tumange urumaya obatama lebewa
Haki ikmanin sathya jaya gena ratatath jathiyatath agamatath yahapath deyak sidda wewa.!!!!🙏🙏🙏🙏uthum u dalada samidu mihitai oba thumata🙏🙏🙏
Alhlha nannam ma dawal ahan alh labama apita lhibanna nodanna dawal oba lhumata dalada wahansaga pihitai jaya niyalhai API katar rata sita 👍❤️🤭🙏🙏🙏 🙏 🙏
ඤානක්කා, තිරුපති පස්සේ යන රාජ්‍ය නායකයින් ඉන්න සමයක, ශ්‍රී ලංකා ඉතිහාසය සහ ජාතික උරුමය පැහැදිලි කරදීමට ඔබ ගන්නා උත්සාහය සාර්ථක වේවා !!
Theruwansaranai obata!
දරුවනෙ මෙන්න සැබෑ ඉතිහාසය දැනගන්න බලන්න මොනවද මේ කියන්නෙ කියල ඔබතුමාට බොහෝ ම පින් මෙ දැනුවත් කිරීමට
අපරටෙඓතිභාෂයතවදුරටරකින්නදනලොබින්ගෙන්
,
S
වැ
අපරටළුඑතිභාෂයයලිපුඛුදන්නරභත්තන්වභනිසෙනමක්පභලවෙනවාසාදු,සාදු,සාදු,,,
,,
🙏🇱🇰💜 🙏🇱🇰💜 🙏🇱🇰💜
Jaya wewa! Theruwan Saranaiy! Oba thuma samaga katya kirimata kemathiy
තෙරුවන් සරණයි 🙏
www.keerawella.com/contact
ඔබට දළදා වහන්සේගේ බාරකාරිත්වය ඉක්මනින් ම හිමි වෙනවා mai.
ඔබතුමා ගෙ අදහස මට දැනුනා..🤔
obage Aithiya vanuwen hadanagema sadarnai... 👑urmaya labaganda venath margayak Bavitha karanda..
❤❤❤❤
🌷🙏🌷💛
Wama dalada wahansege mahanubawa balayen bara karu mohu nm barakarithwaya lebewa ikmaninma...ape lankadweepayata sethak shanthiyakma ath wevaaa...
Daleda samidu pihitai oba thumanta
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏SAMMA SAMBUDU SARANAIII WAAMA DALADA WAHANSEGEE URUMAYA SATHYA WASAYEN KEERAWELLEE UTUMAANANTA LEBI APE HELA DEEPAA BUDU DAHAMIN BABALAWANNATA RATA WESIYAAA EKKSESATH KARANNA TAA DARANAA WEYAMATAA DALADA PIHITA SARANA LEBEWAA "SADU SADU SADU"🙏🙏🙏🙏🙏🙏🙏 BABALAWANNATA
Obata haki ikmanin obe urumaya laba gannata haki wewa!
Obata.obey.urumaya.labagannata.shakthiya.dairaya.labeywa.b.s.obathumata
Obagee urumaya labeewa aya stheerai mathu dawasaka apa soyanna usually DIYASEN DIYASEN DIYASEN aya stheerai❤❤❤
ඉතිහාසය පරිශීලනය කරන, කරපු ඕනෑම කෙනෙකුට මේ ප්‍රකාශ කරන දේවල්වල සත්‍ය වටහාගත හැක.
ඇත්ත
Oba thuma wage nayakyek bihi unoth..rate yahapatha sidda wei nathuwa me yana andu kramayata anuwa kawadakawath rate anagathya aduren aduratama thamai..harima dukai..oba thumata godak pin mehema rata jathiya agama wenuwen satan wasinawata..oba thuma samaga api innawa..apata one yahapath ratatk..
Pudu mawedak meka, oba mechchra kiyanawa wagawiyayu, wagakiyayuth me gane balanne nethhe ai. Apita puthe magak nethe kiyala thamai kiyanne wenne. Oba mahanayaka swminwahansela danuwath karada.deviyoth balanne nethi thanetama dan awilla
Kanagatui
වගකිවයුත්තන්ගේ ඇස් විවර නොවීමෙන්ම මේ කාරණාව සත්‍යද නැද්ද යන්න සොයාගත හැකියි. මෙතුමා පවසන්නේ අසත්‍යයක් නම් මේ වනවිටත් යම් අයෙකු නඩු මාර්ගයට පිවිස අවසන්. මහානායක හිමිවරු, ජනපති ලේකම්, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු සියළු වගකිවයුත්තන් දැනුවත්කර අවසන්. මේ මොහොතේ ජාතියක් ලෙස එක්වීමයි අවශ්‍ය. අපි එක්ව ඉදිරියට යමු. තෙරුවන් සරණයි෴
ගැහැණු අයට ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යන්න බෑ කියලා අහලා තියෙනවා. ඒවා පුහු බමුණු මත. ශ්‍රී මහා බෝධිය වැඩම වූවෙත්, ශ්‍රී දළදා වහන්සෙ වැඩම කලෙත් කාන්තාවන් නේද ? ඉතින් අකැප වෙන්නේ කොහොමද ?
අනිවාර්යයෙන්ම ඒ දේවල් නිවැරදි කල යුතුයි. තෙරුවන් සරණයි෴
Itha sochaneeyai ape Variyapola Nahimita siduvee ethi iranama. Apa helabime Uthum Dalada samindu araksha kireemata ura dee divi pidu Variyapola Sumangala mahimipanan nevatha me helabime ipadeva.
තමුන්ගෙ DNA වලට කලින් දන්ත ධාතුවෙ DNA චෙක්කරල බැලුවනම් ඔයගෙනාපු එකමද තාම තියෙන්නෙ කියල බලාගන්න පුලුවන්.
Monawa karannada Malli ape rate anda bakthikayo inne athi mepamana kalayan dalada wahanse ohomawath rakuna API dannawa oyata labunoth hodak wenawakiyala ath hora Boru wanchawa wadi ape rata