Hadanna Lanwa Edwerd Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 34

  • @chasikavimukthi3122
    @chasikavimukthi3122 ปีที่แล้ว +4

    විදග්ධ ගනයේ සින්දු ගෙනෙන ඔබට ස්තූති..💐💐💐💐💐💐💐💐💐

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    ඒදා මේ ගීතය මුලින්ම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයෙන් සිංහල වෙළඳ සේවයෙන් සියලුම ප්‍රදේශීය රජරට රුහුණු මහනුවර සේවයෙන් මේ ගීතය විකාශය වුණා💝💝💝💝💝💝💝💝💝❤❤

  • @bandaramenike3508
    @bandaramenike3508 2 ปีที่แล้ว +2

    ජමුනා රාණි සමග ගයපු ගීය අහන්න ආසයි

  • @malee9405
    @malee9405 2 ปีที่แล้ว +4

    මගේ ජීවිතේ වගේ මේ සින්දුව ❤️❤️❤️

  • @ensys1000
    @ensys1000 5 ปีที่แล้ว +8

    Never realized Dammika Walpola is this talented.

  • @ruparathna9424
    @ruparathna9424 17 วันที่ผ่านมา

    දැයේ පිනට ලැබුණු මේ ගීත අනේ විකුර්ති කරන්න එපා නොදන්න අය ගයන්න ගිහින්

  • @lakshmanlalsenaratne3427
    @lakshmanlalsenaratne3427 9 ปีที่แล้ว +24

    හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
    හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
    කියන්නෙ ජීවිතේ මුලාව දෝ...
    තරු ඇසක්‌ ඇරී උදාගිරේ
    බිම් මලක්‌ මුවින් හිනා නැගේ//
    තරු ඇසේ කතා මියේද
    බිම් මලේ හිනා මැකේද
    මේ වෙනස දෝ ආදරේ...
    හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
    හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
    කියන්නෙ ජීවිතේ මුලාව දෝ...
    සඳ රැහැන් වැටී සුනිල් දියේ
    කුමුදු මල් දෙතොල් විදා පිපේ..//
    හිරු ඇවිත් එ මල් දවාද
    ඒ දුකත් වසන්ව යාද
    මේ අරුත දෝ ආදරේ...
    හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
    ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
    හෙළන්න බැරිව ලතවෙනා සුසුම් සදා
    කියන්නෙ ජීවිතේ මුලාව දෝ...
    ඇඳෙන්නෙ ජීවිතේ කතාව දෝ
    කියන්නෙ ජීවිතේ මුලාව දෝ...
    Title :- Hadanna Lanwa Athi Obe Nuwan Pura
    Singer :- Edward Jayakody & Dhammika Bandara
    Lyrics :- Bandula Nanayakkarawasam
    Music :- Rohana Weerasinghe

    • @maplefairy1277
      @maplefairy1277 4 ปีที่แล้ว +3

      Lyrics by Bandula Nanayakkarawasam

    • @kosala214
      @kosala214 4 ปีที่แล้ว +2

      💐💐💐💐💐💚❤️💛🧡💙💜️

  • @ruwanherath5167
    @ruwanherath5167 2 ปีที่แล้ว +4

    Ahan inna puluwan harima lassanay

  • @fawmysiraj2130
    @fawmysiraj2130 9 ปีที่แล้ว +4

    Hiru awith e mal dawada e dukath wasanwa yaaada... arutha do adare .... very nice its hidden talents in Dammika walpola

  • @maplefairy1277
    @maplefairy1277 4 ปีที่แล้ว +3

    One of my favorites 💕💕💕💕💗

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම මේ ගීත 2024 සිට 2025 💝💝💝💝💝💝💝

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    සොඳුරු මතකයන් සදා අමරණීයයි❤❤❤❤❤❤

  • @waruniranasinghe2218
    @waruniranasinghe2218 5 ปีที่แล้ว +4

    one of my favourites..... 🌹

  • @samjess3965
    @samjess3965 8 ปีที่แล้ว +3

    My Best Colections....imajin my world...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    රත්තරන් ලෝකයේ ආදරයට❤❤❤❤❤❤💝💝💝💝💝💝💝🌎🌎🌎🌎🌎🌎

  • @priyanthaellepola8900
    @priyanthaellepola8900 10 ปีที่แล้ว +7

    it is a very nice song , thanks Edward and Dammika walpola for super performance

  • @ravindrakumara5446
    @ravindrakumara5446 7 หลายเดือนก่อน +2

    Good song 🙏🙏🙏🙏🙏👍👍👍♥️♥️♥️♥️♥️

  • @00gayan00
    @00gayan00 10 ปีที่แล้ว +5

    who is singing the female part?
    btw, nice song! Thanx for uploading :)

    • @kosala214
      @kosala214 5 ปีที่แล้ว +4

      Dhammika walpola (daughter of Latha Walpola & Dharmadasa Walpola)

  • @naweenify
    @naweenify 10 ปีที่แล้ว +2

    very nice and attractive song....

  • @nethumrajapaksha8534
    @nethumrajapaksha8534 5 ปีที่แล้ว +4

    Heart touching

  • @nimalkandambi579
    @nimalkandambi579 4 ปีที่แล้ว +1

    Grate song,

  • @m_ar2243
    @m_ar2243 2 ปีที่แล้ว +1

    2022❤️❤️❤️

  • @navodaariyarathna5511
    @navodaariyarathna5511 หลายเดือนก่อน

  • @thisarafernando8107
    @thisarafernando8107 4 ปีที่แล้ว +1

    Woww

  • @mirwafgfthb5818
    @mirwafgfthb5818 4 ปีที่แล้ว +1

    Lassanai,dammika walpolage mihiri katahanda

  • @Lankahikers
    @Lankahikers 10 ปีที่แล้ว +6

    meewa upload karana obe daathata siyalu devi rakavaranai

  • @madhushikaperera7719
    @madhushikaperera7719 11 ปีที่แล้ว +3

    aththatama mata adanna baruwa latha wenawa.........

  • @thisisnature7071
    @thisisnature7071 4 ปีที่แล้ว

  • @indunilB
    @indunilB 11 ปีที่แล้ว +4

    buduma lassanak

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว

    ❤️