Mage Kadulin Edwerd Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 48

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    සොඳුරු මතකයන් සදා නොමියෙන ගීත හදවතෙහි ගීත ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻💝💝💝💝💝💝💝💝💝💝🌎🌎🌎🌎🌎🌎🌎🌎🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @Aeturnist
    @Aeturnist ปีที่แล้ว +5

    wow. Original version has much feelings in it. Thank You

  • @nuwansampath9717
    @nuwansampath9717 3 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි.ඒ හඩ ,සංගීතය ,පද රචනය විශිෂ්ඨ යි.ඒ වයලින් හඩට හිත කීරි ගැහිල යනව..

  • @FOFORESTTIPS8841
    @FOFORESTTIPS8841 2 ปีที่แล้ว +4

    අනේ ඒ අසරණ කමට⁣ මිහිරියාවක් දීල හරිම ලස්සනයි පරන ඔරිජිනල් එක

  • @naikaidarosepan
    @naikaidarosepan ปีที่แล้ว +4

    පැරණි ඔරිජිනල් සංගීතය මාරම ලස්සනයි❤️

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    මේවා දාන ඔබට බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා සියල්ලම සාර්ථක වේවා❤❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    මේ ගීතය ගායනා කරන්නෙ විශාරද එඩ්වඩ් ජයකොඩි ගායකයානනී චිරං ජයතු💝💝💝💝💝💝💝💝🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌎🌎🌎🌎🌎🌎

  • @dinaliperera8128
    @dinaliperera8128 11 ปีที่แล้ว +9

    නිමල පෙම් චේතනාවෙන්,
    නිහඬ වූ වේදනාවෙන් ,
    නිදා නොනිදා හිඳින රෑ...
    සිහිනයෙන් හෝ පෙනේවා........
    මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +2

    සංගීතය මාස්ටර් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්🙏🏻🙏🏻🙏🏻😥

  • @dioshub7857
    @dioshub7857 7 ปีที่แล้ว +11

    මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ..
    ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ..
    මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා...
    වාසනාවන් අහිමි පෙම්වතියේ..
    නිමල පෙම් වේදනාවෙන්..
    නිහඬ වූ වේදනාවෙන්..
    අහිංසක මා හෙලන සුසුම්
    ඔබට පවනක් වේවා...
    මගේ කඳුලින් නිමා වූ...
    පාළුකුටියේ මා අරාජිත වී
    නිදා නොනිදා හිදින රෑ..
    සිහිනයෙන් හෝ පෙනේවා..
    ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
    නොනිමි පහනක් වීලා..
    මගේ කඳුලින් නිමා වූ...
    ගායනය : එඩ්වඩ් ජයකොඩි
    පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ

    • @asiechamara6158
      @asiechamara6158 6 ปีที่แล้ว

      Dio's Hub t

    • @srimaldewapriya9907
      @srimaldewapriya9907 3 ปีที่แล้ว

      🙏🎶🎵🎼🎧🎤❤❤❤❤❤❤

    • @chamarajayagoda7213
      @chamarajayagoda7213 ปีที่แล้ว

      සoගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්

  • @SapumalMoragoda
    @SapumalMoragoda 5 ปีที่แล้ว +3

    Puduma dukkak hithata danenawa... ekata hariyana music eka...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน +1

    මුලු ලෝකෙම ආදරය🌎🌎🌎🌎🌎🌎🌎💝💝💝💝💝💝

  • @sidath3273
    @sidath3273 7 ปีที่แล้ว +1

    Original. Niyamai. Sri lanka. නිමල පෙම් චේතනාවෙන්,
    නිහඬ වූ වේදනාවෙන් ,
    නිදා නොනිදා හිඳින රෑ...
    සිහිනයෙන් හෝ පෙනේවා........ Very beautiful sad song.

  • @pramudithad
    @pramudithad 11 ปีที่แล้ว +3

    I was looking for original version. Thanks for uploading this song :)

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 2 หลายเดือนก่อน

    ඔරිජීනල් SONG 2024 ❤

  • @uthikashiromi5095
    @uthikashiromi5095 8 ปีที่แล้ว +8

    වාසනාවන් අහිමි පෙම් වතියේ....

  • @vivasvathweerasekara8946
    @vivasvathweerasekara8946 6 ปีที่แล้ว +2

    Mage guruwarayage Maa dutu soduruma geeya meyai❤

  • @nadeeshangamage1203
    @nadeeshangamage1203 10 หลายเดือนก่อน +2

    Niyami kiyanda wachana na

  • @NipunNimsaraYt
    @NipunNimsaraYt 8 หลายเดือนก่อน +2

    Music by Master Premasiri Khemadhasa ❤🎶

  • @sanjayasooriyaarachc
    @sanjayasooriyaarachc 9 ปีที่แล้ว +3

    thanx for sharing originals......

  • @limits81
    @limits81 12 ปีที่แล้ว +3

    original recording grate.......

  • @ravindrasampath9969
    @ravindrasampath9969 4 ปีที่แล้ว +1

    මගේ යුග නෙතු ඔබට හිරු සදු වේවා...............

  • @rruberu
    @rruberu 11 ปีที่แล้ว +17

    පද - අජන්තා රණසිංහ
    ස්වර - ප්‍රේමසිරි කේමදාස

  • @pushpadamayanthi2008
    @pushpadamayanthi2008 ปีที่แล้ว +1

    Original eka 😍

  • @MrJaanhett
    @MrJaanhett 9 ปีที่แล้ว +5

    මනෝරම්‍යයි ......

  • @RanjithSamaraveera-ps3wd
    @RanjithSamaraveera-ps3wd ปีที่แล้ว +1

    Sundara sinduwak

  • @sandunnimantha1090
    @sandunnimantha1090 ปีที่แล้ว +1

    😢

  • @chandananimalsepala7825
    @chandananimalsepala7825 ปีที่แล้ว +1

    🇱🇰🎧🇱🇰

  • @sunilperara1718
    @sunilperara1718 3 ปีที่แล้ว

    heart touching song😢😢😢

  • @madhukapakshaperuma1626
    @madhukapakshaperuma1626 6 หลายเดือนก่อน

    Who is the violin player ❤

  • @MrAnuruddha
    @MrAnuruddha 9 ปีที่แล้ว +1

    oyagawa nadde Edward--Thedinivi Raja. original eka

  • @RKEntertainment78
    @RKEntertainment78 10 ปีที่แล้ว +1

    patta aaa niyamai

  • @sanjunisankalpana6014
    @sanjunisankalpana6014 ปีที่แล้ว +1

    ලස්සන

  • @janithherath8409
    @janithherath8409 2 ปีที่แล้ว +1

    ammo❤❤

  • @My_Music001
    @My_Music001 2 ปีที่แล้ว +1

    🖤

  • @ThusithaNilangani-wr3dy
    @ThusithaNilangani-wr3dy 5 หลายเดือนก่อน

    😊

  • @ruwanthasandu6199
    @ruwanthasandu6199 8 ปีที่แล้ว +1

    Ela spiri

  • @hemalchaminda816
    @hemalchaminda816 7 ปีที่แล้ว +1

    mage kandeke "miiipeniii"

  • @mahindarohan4621
    @mahindarohan4621 6 ปีที่แล้ว +2

    wo

  • @anomabriyatrice3295
    @anomabriyatrice3295 2 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😍