Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 33 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 586

  • @nirashasiromi19
    @nirashasiromi19 ปีที่แล้ว +991

    දොමින්ජු ට කැමති අය පහාතින් කමෙන්ට් එකක් දගෙන යන්න

  • @ganganilmini3042
    @ganganilmini3042 6 หลายเดือนก่อน +249

    Hokyum කතා කරද්දී gujumpiyo මතක් වෙන අය මේ කොනට 😊😊❤❤

  • @champikalakmali1147
    @champikalakmali1147 ปีที่แล้ว +314

    Acting නම් සොංහී තමා 😂😂❤

  • @Angela-wp4oz
    @Angela-wp4oz 3 ปีที่แล้ว +577

    ඔහොම හිනා ගස්සලා මරන්න හදන්න එපා සොංයී.....
    😅😅😅😅😅😅😅😅

  • @chandhilaldissanayaka5917
    @chandhilaldissanayaka5917 2 ปีที่แล้ว +251

    සොන්ගිගේ වැඩ වලට හිනායනවා

  • @tharangatharanga1453
    @tharangatharanga1453 ปีที่แล้ว +125

    වයසට ගියාමත් මම මේක බලනවා 😁❤️❤️❤️❤️

  • @shehanimalshani378
    @shehanimalshani378 ปีที่แล้ว +67

    @sirasatv එකෙන් දැම්ම ලස්සනම කතාවක් 2023නෙත් බලනවා ❤️❤️ 😍😍 Thank you සිරස ❤️

  • @lasanthianil1830
    @lasanthianil1830 2 ปีที่แล้ว +146

    අඩේ මේක එපා වෙන්නේම නැ සුපිරි අප්පා 😂😂😂

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +96

    සොන් ගී තමා හොදදම....😂😂😂

  • @user-mc6ie6if4i
    @user-mc6ie6if4i 3 ปีที่แล้ว +315

    *😊🌹2021🌹😊 කොච්චර අවුරුදු ගෙවුනත්.. මේ drama එක බැලුවට බැලුවට ඇතිවෙන්නේ නෑـٰٰٖٖٜ۬ـٰٰٰٖٖٖٜ✾➣🍀➳➳̶̶̝̳͈̠͇̬̩̭̤̠̭̪̝̳͈̠͇̬̩̭̤̠̭̪̂͑̈̇̋̽̏̐̋́̇͛̈́̂͑̈̇̋̽̏̐̋́̇͛̈́̚̚❤🌺️⃟⃟ꦿᰳᰳᰳᰳᰳᰳᰳᰳ★❤️⃟⃟ꦿᰳᰳᰳᰳᰳ*

  • @koreanlovers1787
    @koreanlovers1787 2 ปีที่แล้ว +125

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද?

    • @FamilyFun1981
      @FamilyFun1981 5 หลายเดือนก่อน

    • @ksckumarasena
      @ksckumarasena 4 หลายเดือนก่อน

      Monawada ban me,,mata witharada,man witharada,..ayi penne nadda me comments??seramala mekata aasawen balana aya thamayi..

  • @inarananayakkara8963
    @inarananayakkara8963 2 ปีที่แล้ว +276

    හිත ඇදිලා යනවා. හිතට දැනෙන හැගීම කියා ගන්න බැරි තරම් අමුතු ග්‍රාමා එකක්. ඒක හරි ම ලස්සනයි

  • @rmekala7254
    @rmekala7254 3 ปีที่แล้ว +555

    මම හැම අව්රුද්දෙම මේ drama එක පෝන් එකේ බලනවා 😋

  • @pushpamalkanth8554
    @pushpamalkanth8554 หลายเดือนก่อน +4

    ඉපදෙන්නෙ නැවතත් මා වශියෙන් නුබෙ අදරෙ දේ මින්ඡුන්❤

  • @madhaveepriyanwada459
    @madhaveepriyanwada459 2 ปีที่แล้ว +43

    හිනා වෙලා පන ගියා 😂

  • @priyanthalalith5902
    @priyanthalalith5902 2 ปีที่แล้ว +143

    චොන් සොන් හි නම් නියමයි.♥️💜️♥️💜️

  • @herathmudiyanselage4749
    @herathmudiyanselage4749 3 ปีที่แล้ว +103

    මා පැටලෙන්නේ ඔබෙ රැව සොයා

    • @user-mr9vc1gj2d
      @user-mr9vc1gj2d 10 หลายเดือนก่อน +1

      මගෙද😢😮

  • @r.g.gamage7063
    @r.g.gamage7063 2 ปีที่แล้ว +77

    අම්මෝ සොංයී....😂💔

  • @chandhilaldissanayaka5917
    @chandhilaldissanayaka5917 2 ปีที่แล้ว +58

    මම ආසම කාතාව 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍 😍😍

  • @rvnee3486
    @rvnee3486 2 ปีที่แล้ว +50

    මමත් මේක දැන් තුන් සැරයන්ම බැලුවා..

  • @sanuthisanuthi
    @sanuthisanuthi 5 หลายเดือนก่อน +18

    2024 පස් වැනි පාරටත් බලනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ .❤

  • @vishu__girl03.23
    @vishu__girl03.23 ปีที่แล้ว +31

    මේ drema එකනම් මහ පිස්සුවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤️

  • @pushpamalkanth8554
    @pushpamalkanth8554 หลายเดือนก่อน +3

    හී පහරින් සමු ගත්තෙ මගෙ පණ රැක ගන්නයි දේ මින්ඡුන්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamudilakshani8661
    @chamudilakshani8661 ปีที่แล้ว +45

    සොන්ගිගේ වැඩ වලට හිනා යනවා අනේ 🤗🤣❤️🤣🤣

  • @AshaniKaushalya-lo9pj
    @AshaniKaushalya-lo9pj 5 หลายเดือนก่อน +9

    2024 සෙට් එක මෙහෙට🥰💕

  • @charukakumarasiri-fe4go
    @charukakumarasiri-fe4go ปีที่แล้ว +17

    කී පාරක් බැලුවත් එපා වෙන්නෙ නැහැ . ඒ තරමටම ආසයි ❤️😚

  • @rashmi.Official_
    @rashmi.Official_ 2 ปีที่แล้ว +59

    2022 ත් ආයෙ බලනවා ආසම කතාව❤️😍

  • @lakminiiresha1987
    @lakminiiresha1987 ปีที่แล้ว +242

    2023 නෙත් drama එක බලනෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ හැම අවුරුද්දෙම බලනෝ ❤️💖🥳

  • @nishuu6077
    @nishuu6077 ปีที่แล้ว +270

    ප්‍රතික්ෂේප වීම ❤️
    Dominjo - chonsonghi
    Chonsonghi - Hokyum
    Hokyum - semi

  • @tharuamarasiri287
    @tharuamarasiri287 4 หลายเดือนก่อน +9

    2024 බලන මම ❤

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +18

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් පොඩි කාලේ ඉදලම ❤️🌹👍😍🥺2023/06/03

  • @dilmihansika8606
    @dilmihansika8606 ปีที่แล้ว +21

    මෙ කතාව වගෙම තව ලස්සන එකක් ඔනි🥺miss the dragon කතාව සින්හලෙන් ඕනි❤🥺

  • @anitaaalaaz9042
    @anitaaalaaz9042 ปีที่แล้ว +17

    මෙක නම් ඇත්තටම වශීයක් ❤❤❤❤❤

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +110

    මගේ ආසම drama eka ❤️❤️❤️

  • @sebon2213
    @sebon2213 3 ปีที่แล้ว +101

    අදත් බලනවා හෙටත් බලනවා💘💘💗💗

    • @shirleyimalka4468
      @shirleyimalka4468 2 ปีที่แล้ว +4

      අනිද්දත් 😂😂😂

    • @sandayachandani6534
      @sandayachandani6534 2 ปีที่แล้ว +3

      ඉන් අනිද්දත් 🥰🥰🥰🥰🥰🥰

    • @Anjana-nr1gu
      @Anjana-nr1gu หลายเดือนก่อน

      ඊට පස්සේත්😂😂❤❤❤❤❤❤❤❤

  • @dananjaniprabuddika813
    @dananjaniprabuddika813 2 ปีที่แล้ว +44

    සොංහී මං වගේ ටිකක් 😜😜

  • @achalachathurangani2930
    @achalachathurangani2930 6 หลายเดือนก่อน +7

    33 වති කොටස😂😂 මාරු නේ හොඳට ම හිනා යනවා😂❤

  • @winterbear4003
    @winterbear4003 2 ปีที่แล้ว +34

    මේ විදිහට අනිත් ගිහිපු drama ත් upload කරන්න්කෝ....

  • @sajanidewansa9913
    @sajanidewansa9913 ปีที่แล้ว +13

    💟💘🥺....හී පහරින් සමු ගත්තේ මගෙ පන රැක දෙන්නයි ඔයා.... ❤️💕💞

  • @ushanikavindika3221
    @ushanikavindika3221 2 ปีที่แล้ว +53

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

  • @dhammikasudharman9100
    @dhammikasudharman9100 2 ปีที่แล้ว +61

    ලස්සන කතාවක් 👍

  • @nadeerajapaksha7604
    @nadeerajapaksha7604 2 ปีที่แล้ว +52

    බිලා අමාරැවේ වැටෙන එක අවස්ථාවක් ද මෙ කත්

  • @nimashasandamali7755
    @nimashasandamali7755 4 ปีที่แล้ว +56

    Aneeee maru appa.....🤣🤣🤣

  • @dewindimannapperuma5703
    @dewindimannapperuma5703 3 ปีที่แล้ว +104

    2021 th balnwa❤️

  • @kdiwya8824
    @kdiwya8824 2 ปีที่แล้ว +32

    Savage queen 😂 jun ji hyun

  • @gamingsheniya5830
    @gamingsheniya5830 2 ปีที่แล้ว +77

    මම ඔයාට කැමති නෑ කිව්ව සීන් එකේදී මට ඇඩුනා💔

  • @chandhilaldissanayaka5917
    @chandhilaldissanayaka5917 2 ปีที่แล้ว +49

    මම මේකට ගොඩක් ආදරෙයි

  • @methsa2741
    @methsa2741 2 ปีที่แล้ว +26

    Hina wela marenawa 😂😂😇😇😂

  • @Thisara_Me
    @Thisara_Me 4 ปีที่แล้ว +101

    I really love this teledrama .

  • @maheshadilrukshidinu
    @maheshadilrukshidinu ปีที่แล้ว +7

    දෙයියනේ ඇබ්බැහි wela 🌸

  • @kumudunisilva5437
    @kumudunisilva5437 ปีที่แล้ว +15

    මම හරිම ආස කතාවක් මේක මමනම් මේක හැමදාම බලනවා

  • @sudamnawodya7104
    @sudamnawodya7104 2 ปีที่แล้ว +32

    මුල ඉදන් ආපහු බලනවා..2021 😍

  • @InpuNathee2002
    @InpuNathee2002 3 ปีที่แล้ว +43

    ලස්සන drama එකක්

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 5 หลายเดือนก่อน +2

    2024 දිත් බලනවා ❤🤭❤

  • @nethmichamaththra3468
    @nethmichamaththra3468 11 หลายเดือนก่อน +13

    අර මැටි භාජනෙ බින්ද හින්දා නේද මෙහෙම දෙයක් කරේ.."🤣🤣🤣අම්මො... සොන්හි ඔයානම්

  • @kavindisachinthana9936
    @kavindisachinthana9936 2 ปีที่แล้ว +44

    I love this teledrama soo much❤️

  • @kawyawijesekara5528
    @kawyawijesekara5528 5 หลายเดือนก่อน +2

    2024 බලන මම

  • @shemiperera1648
    @shemiperera1648 2 ปีที่แล้ว +19

    Ammooo chon sonyige acting nm super🙂❤️

  • @sudarsanipriyanga4157
    @sudarsanipriyanga4157 4 หลายเดือนก่อน +3

    2024 ත් බලන සෙට් එක කෝ😍😍😘

  • @diwandinujaya9618
    @diwandinujaya9618 2 ปีที่แล้ว +29

    අදත් බලනවා❤ලස්සනයි❤

  • @madushani6769
    @madushani6769 ปีที่แล้ว +12

    මම ආසම drama එක...❤️❤️

  • @Nethmikalupahana418
    @Nethmikalupahana418 3 หลายเดือนก่อน +4

    2024 බලන අය කෝ ❤

  • @Pabasaras573
    @Pabasaras573 2 ปีที่แล้ว +54

    සොමි අපි හිනා කාලා මැරුවො

  • @user-tj9vd7cs5y
    @user-tj9vd7cs5y 6 หลายเดือนก่อน +8

    මම ආසම කොරියන් කතාව මම දැන් අවුරුදු දෙකක් මේ කතාව බැලුවා ඒත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ආයේ බලන්නම හිතෙනවා ❤❤❤

  • @Knoxville._1233
    @Knoxville._1233 2 ปีที่แล้ว +22

    Legend of the blue sea please...

  • @sandunilakshika2918
    @sandunilakshika2918 11 หลายเดือนก่อน +5

    2022ත් බැලුවා මේ අවුරුද්දේ ත් බලනවා හැම අවුරුද්දකම එපා නොවී බැලුවා.❤️🥰

  • @hansierandhika3235
    @hansierandhika3235 11 หลายเดือนก่อน +5

    අනේ මම නමි එයාට ගොඩක් කැමති

  • @UmalkaAshini-bd5mg
    @UmalkaAshini-bd5mg ปีที่แล้ว +6

    දෝමින්ජු ❤

  • @Anya-45-s9l
    @Anya-45-s9l 6 หลายเดือนก่อน +3

    අපේ සපත්තු දෙක😂😂

  • @VJBal
    @VJBal 4 ปีที่แล้ว +64

    Love this drama...♥️♥️

  • @Thamasha1206
    @Thamasha1206 11 วันที่ผ่านมา +3

    මහ රෑ මේ episode එක බලද්දී ගෙදර මිනිස්සුන්ට ඇහෙන්නෙ නැති වෙන්න හිනා වෙන්න ෆුල් ට්‍රයි එකක් දෙන්න වෙන්නෙ 😆😂

  • @RathnasiriAnganpulige-tp9ci
    @RathnasiriAnganpulige-tp9ci 10 หลายเดือนก่อน +7

    මාර ලස්සනයි ❤

  • @Imashi2006
    @Imashi2006 ปีที่แล้ว +7

    2023th balana aya ko😍😘😘😍💕💕💕

  • @kavindagihan1106
    @kavindagihan1106 ปีที่แล้ว +18

    කෝල් ගත්තු ටික 😹 වකුගඩු ලෙප්ට්😹

  • @ranjanigalappaththi6223
    @ranjanigalappaththi6223 3 ปีที่แล้ว +26

    I like and i love drama💙💙💙

  • @thiliniupeksha1728
    @thiliniupeksha1728 7 หลายเดือนก่อน +1

    මම මේක මුලින්ම බැලුවේ ඉස්කෝලේ යනකොට දැන් මම බැදලත් එක්ක.කවද හරි මට බබාලා ඉන්නකොටත් මං මේක බලයි.❤

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 8 หลายเดือนก่อน +2

    7 වෙනි පාරටත් (2023/11/1) බලන මම❤

  • @Nimesha-uu6ow
    @Nimesha-uu6ow ปีที่แล้ว +6

    අනේ මෙක drama eka tv ,එකේ දෙන්න අයිත් please

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว +13

    දෙයියනෙ සොංයි😂😂

  • @chamodmalidu5589
    @chamodmalidu5589 2 ปีที่แล้ว +10

    Mage Asama drama eka 😻🌹💐🤩😄😍❤️🧡💚💚💙💜

  • @RuchiraD2006
    @RuchiraD2006 3 ปีที่แล้ว +45

    2021

  • @hesharamaduranga7280
    @hesharamaduranga7280 3 ปีที่แล้ว +30

    Me part eke (10:49) passport eka iwara wenneth me year(2021)eke June 4😃,me kathawa balanne dan 10 para wanna one ❤️

  • @srithifernando9015
    @srithifernando9015 2 ปีที่แล้ว +10

    Soni oya nam super actin ane.

  • @user-kf8wb8mx3n
    @user-kf8wb8mx3n 10 หลายเดือนก่อน +6

    ❤..My Favourite Korean Drama..❤

  • @raveesha773
    @raveesha773 5 หลายเดือนก่อน +3

    2024 balana Aya koo❤

  • @hansierandhika3235
    @hansierandhika3235 11 หลายเดือนก่อน +2

    එක මගේ තරැකුමරට

  • @AnjanaShehan
    @AnjanaShehan ปีที่แล้ว +5

    2023, බලනවා..❤️❤️

  • @dishanigayathrika4855
    @dishanigayathrika4855 3 ปีที่แล้ว +14

    2021th balanawa.kochchar beluwath epa wen nethi kathawak

  • @chathuwitharana5693
    @chathuwitharana5693 3 ปีที่แล้ว +16

    I love coriyan katha

  • @ra-yd6kc
    @ra-yd6kc 3 ปีที่แล้ว +28

    2021 set aka ko

  • @vimukthisanjana9007
    @vimukthisanjana9007 3 ปีที่แล้ว +16

    Ubala denna kathavela bf la denna marukaragaththanam hadaine bam😘

  • @JeonHanshukook
    @JeonHanshukook 6 หลายเดือนก่อน +4

    2024th blnv❤koccr bluvt ep wenn nh❤

  • @manujapahasara1524
    @manujapahasara1524 2 ปีที่แล้ว +25

    LOVE THIS DRAMA

  • @sanathrajapaksha6165
    @sanathrajapaksha6165 3 ปีที่แล้ว +12

    Meka mara lassanai

  • @thushanthahewageegana3576
    @thushanthahewageegana3576 10 หลายเดือนก่อน +4

    😮ane tharu kumarage laththana❤❤

  • @akuma732
    @akuma732 ปีที่แล้ว +11

    2023 බලන අය මේ කොනට

  • @shani-lr7we
    @shani-lr7we ปีที่แล้ว +4

    2023 ආයෙත් බලන මම

  • @sajeewanihimahansi2105
    @sajeewanihimahansi2105 3 ปีที่แล้ว +34

    My favourite drama

    • @manuli1902
      @manuli1902 3 ปีที่แล้ว

      My favourite drama

    • @manuli1902
      @manuli1902 3 ปีที่แล้ว

      Ookata kiyanne gonkama

  • @thanujadilrukshi1289
    @thanujadilrukshi1289 ปีที่แล้ว +5

    සොං යී තමයි හොඳටම කරේ

  • @riotashan1633
    @riotashan1633 ปีที่แล้ว +6

    2023 balana set eka ko?