Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 34 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 455

  • @user-lx6kp5xt8i
    @user-lx6kp5xt8i หลายเดือนก่อน +36

    2024 දිත් පිස්සුවෙන් වගේ මේක බලන්නේ මම වවිතරද ? 😊කෝ බලන අය .❤🐼🐼🥰🥰

  • @nirodhasadamini8019
    @nirodhasadamini8019 ปีที่แล้ว +395

    මෙ සිංදුව නම් මාර පිස්සුවක්..💛 2023 සෙට් එක කෝ...

  • @Nishuu_Shewlya.
    @Nishuu_Shewlya. 10 หลายเดือนก่อน +205

    දෝ මින්ජුන් හිනා වෙලා සතුටින් ඉන්නවා බලන්න විතරයි මන් ආසා 😭😭❤️

    • @user-hz7tj8dk9p
      @user-hz7tj8dk9p 5 หลายเดือนก่อน +1

      ඔයට පිස්සුද😞😞

  • @ChamikaBuwanaka
    @ChamikaBuwanaka 4 หลายเดือนก่อน +13

    2024සෙට් එක කෝ

  • @LakshikaSaheli
    @LakshikaSaheli 10 หลายเดือนก่อน +121

    දෝ මින්ජුට පිස්සුවෙන් ආදරෙ කරන අය කෝඔ🥺

  • @rithmidivyanjali9811
    @rithmidivyanjali9811 4 หลายเดือนก่อน +14

    2024 ත් බලන අය මේ කොනට 😇💜

  • @jayanthajayawardana9791
    @jayanthajayawardana9791 6 หลายเดือนก่อน +84

    2024 සෙට් එක කෝ ❤

  • @status.464
    @status.464 2 ปีที่แล้ว +457

    දෝමින්ජෝ ගේ ලස්සන හීනයක් . ඒක ඇත්තක් උනනාම් ෂෝක් ...

  • @METHAA_Z
    @METHAA_Z ปีที่แล้ว +140

    දෝ මින් ජු ඇත්තටම ලස්සනටම හිනාවෙනව දැක්කෙ මේ එපිසෝඩ් එකෙන් 🥺😩♥️

  • @stharu2007
    @stharu2007 ปีที่แล้ว +260

    2023 වෙනකොටත් බලන set එක කෝ බලන්න

  • @pethumpencha
    @pethumpencha 11 หลายเดือนก่อน +141

    2025 හේ බලන සෙට් එක කෝ වරෙන් කොන් වෙන්න ❤️👍🙂

    • @rohanakumara6468
      @rohanakumara6468 9 หลายเดือนก่อน +2

      ඇයි මොකො

    • @---cw3vp
      @---cw3vp 3 หลายเดือนก่อน +2

      Pending 😂❤

    • @BattiKirilli
      @BattiKirilli 3 หลายเดือนก่อน +2

      Trend 🤕❤️

    • @chamoddissanayake2955
      @chamoddissanayake2955 หลายเดือนก่อน +2

      අවා😐😅

  • @SashaStudylover
    @SashaStudylover 2 หลายเดือนก่อน +15

    අනේ ඒ හීනේ... දෝ මින්ජුන් පව්😔❣️

  • @asankajayarathna2242
    @asankajayarathna2242 3 หลายเดือนก่อน +12

    2024 බලන අපි❤

  • @user-hf6ki6wc5z
    @user-hf6ki6wc5z 5 หลายเดือนก่อน +20

    දෝ‌ මින් ජුන් වගේ කෙනෙක් නම් හා අම්මේ 😅❤

  • @maleeshajayakody9759
    @maleeshajayakody9759 6 หลายเดือนก่อน +49

    It's 2024💗😙
    After A/L 😚

  • @user-hu6lo1kz1f
    @user-hu6lo1kz1f 6 หลายเดือนก่อน +22

    2024 සෙට් එක ❤😊😊

  • @AnjaleeRashmika-qd5uy
    @AnjaleeRashmika-qd5uy 2 หลายเดือนก่อน +5

    දො මින් ජුන් ගෙ. කොන්ඩේ. ලස්සනයි 🤗🥰👍👍🤟🤘🫰👍😘🌷🌷🌷🪷🌷🌷🌷🌷🌷😊

  • @dilmi3691
    @dilmi3691 ปีที่แล้ว +111

    අනේ ඒ හීනේ ඇත්තක් උනානම් දේන්නම සතුටින්🥺❤️☺️

  • @DilkiSanjana-sf1ui
    @DilkiSanjana-sf1ui 8 หลายเดือนก่อน +25

    පරණ මතක ආයේ ආයේ මතක් කරන drama එකක් මේක...ගොඩාක් ලස්සනයි ඒ වගේම ගොඩාක් දුක හිතෙනවා

  • @Jeonsoolim
    @Jeonsoolim 11 หลายเดือนก่อน +41

    ඒ හීනෙනම් ඇත්තටම ලස්සනයි❤ඒ දෙන්නා හොදට ගැළපෙනවා❤

  • @jayamannajayamanna4271
    @jayamannajayamanna4271 2 ปีที่แล้ว +165

    ඒ ආත්මයෙ දී අපි හමුවුනොත්
    පසු පසම ආවා ඔබේ රුව සොයා 💞🌹❤️🧡💛💚💙💜💚💚

  • @sewminijeewanthi8417
    @sewminijeewanthi8417 ปีที่แล้ว +51

    Dubbing නම් සිරසම තමයි 🥺 සුපිරී...!! 🥺❤

  • @ruwanishiroma6812
    @ruwanishiroma6812 ปีที่แล้ว +57

    ඒ ආත්මයේදී අපි වෙන් උනත් පසු පසම ආවා ඔබෙ රුව සොයා.......🥺❤️

  • @sankanadusanka95
    @sankanadusanka95 2 ปีที่แล้ว +155

    ඒක හීනයක් ද..🤔 ඒ හීනේ ලස්සනයි..❤️ අත්තක් උනානම් ඊට වඩා ලස්සනයි..💖💖 දෝමින්ජෝ ගේ හිනාව නම් ගොඩාක් ලස්සනයි...❤️❤️❤️❤️❤️🥰🥰🥰😘😘💖💖

  • @klpmanike5969
    @klpmanike5969 10 หลายเดือนก่อน +30

    දොමින්ජුගේ හිනාව හරිම ලස්සනයි ❤️

  • @amiduyasith1044
    @amiduyasith1044 8 หลายเดือนก่อน +17

    ඒ සිංදුවනම් මාරම පිස්සුවක් 😳😳

  • @Army_girl572
    @Army_girl572 6 หลายเดือนก่อน +8

    අනේ අම්මෝ doo min joon ගේ හීන 🤭❤️

  • @myvlogs8638
    @myvlogs8638 7 หลายเดือนก่อน +14

    මේක කතවක් උනත් ආදරය ගැන තියෙන වටිනාකම ගොඩක් දැනෙනවා😔

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 3 ปีที่แล้ว +173

    සිංහල උපසිරැසි තියන episode බැලුවා දැන් අවුරුදු 4කට විතර කලින්. "You who came from stars" දැන් ආයෙමත් බලනවා. "අනන්තයෙන් ආ තරු කුමරා"
    හරිම ලස්සනයි 😘😍💐

  • @binadikithmini1853
    @binadikithmini1853 2 ปีที่แล้ว +161

    හිත සතුටින් පිරිලා යන හීන දැක්කත් ඒව ඇත්තක් වෙන්නෑ කියල දැනූනහම ගොඩක් දුක හිතෙනවා 💗💗💗

  • @Meththani
    @Meththani 7 หลายเดือนก่อน +12

    පසුපසම ආවා ..ඔබේ රුව සොයා😪💗

  • @myp832
    @myp832 ปีที่แล้ว +47

    කොරියානු හැම කතාවෙම 1 සොන්යි නම් මේකතාවෙත් 1 චොන්සොන්යි නේද ❤️❤️❤️

  • @Sithuvlog
    @Sithuvlog 7 หลายเดือนก่อน +10

    අනේ එයාට මොකුත් වෙන්න එපා❤😢

  • @Cookingjoy69
    @Cookingjoy69 2 ปีที่แล้ว +100

    මේ කතා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මං මේ බලන 9වෙනි පාර...🙂🥺🥺❤️❤️❤️❤️❤️

  • @chandralathachandralatha444
    @chandralathachandralatha444 ปีที่แล้ว +22

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. මේකත් හරි පුදුම ආදර කතාවක්.. ඇස් දෙකට කඳුලු පිරෙන තරම් හිතට දැනෙන කතාවක්.. ♥️🥺

  • @JOONIE3670
    @JOONIE3670 2 ปีที่แล้ว +191

    කවුද මේක 2022 බලන්නේ

    • @gamingnicky7441
      @gamingnicky7441 2 ปีที่แล้ว +2

      මන් මේ පලවෙනි පාර බලන්නේ

    • @JOONIE3670
      @JOONIE3670 2 ปีที่แล้ว +1

      @@gamingnicky7441 එහෙමද

    • @dushanishashiprabha8860
      @dushanishashiprabha8860 ปีที่แล้ว +2

      මං බලන ගමං 😁❤

    • @kawyadewmini5277
      @kawyadewmini5277 ปีที่แล้ว +2

      Mn balana gaman 😁

    • @sanduvideo2266
      @sanduvideo2266 ปีที่แล้ว +2

      @@kawyadewmini5277 මාත් බලන ගමන්

  • @jayamannajayamanna4271
    @jayamannajayamanna4271 2 ปีที่แล้ว +75

    ඇත්තටම ලස්සන කපල් ♥️💝💘👥💔 එක

  • @teshinidilakshiteshinidila5983
    @teshinidilakshiteshinidila5983 2 ปีที่แล้ว +91

    ඒ හීනෙ ඇත්ත උනානම්🥺❤️

  • @ravin963
    @ravin963 6 หลายเดือนก่อน +17

    2024 balana set eka ko 😘🥳😘

    • @Oz-22
      @Oz-22 5 หลายเดือนก่อน +1

      🙋😁

  • @nawodyadilrukshi9563
    @nawodyadilrukshi9563 2 ปีที่แล้ว +47

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ මේකනම් ❤❤❤

  • @NiroshaAththanayake-jx6od
    @NiroshaAththanayake-jx6od 6 หลายเดือนก่อน +8

    2024 set eka ko 🧡🧡

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +23

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් පොඩි කාලේ ඉදලම ❤️🌹👍😍🥺2023/06/03

  • @imalshahashini2723
    @imalshahashini2723 ปีที่แล้ว +11

    පසු පසම ආවා ඔබේ රුව සොයා❤❤❤

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 2 หลายเดือนก่อน +1

    අනේ මන් ආසම k-drama එක ❤️🇰🇷

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +15

    16:06 ,18:50 ඒ හීනය Lovely 😍❤️🌹🥺 ඒ හීනය සැබෑ උනා නම් කොච්චර හොඳද

  • @savithriegodage
    @savithriegodage 8 หลายเดือนก่อน +5

    චොන්සොන්හි හරි ලස්සනයි

  • @ChamathkaJayashri
    @ChamathkaJayashri 5 หลายเดือนก่อน +5

    දුක හිතුනා 😢

  • @Ishuyasa1029
    @Ishuyasa1029 4 หลายเดือนก่อน +1

    දෝ මින්ජූ හිනා වෙනකෝට මාර ලස්සනයි❤

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 ปีที่แล้ว +15

    ආයෙමත් බලනවා ලබන අවුරෙද්දෙත් බලනවා 😊😀❤️

  • @nalumbaba214
    @nalumbaba214 ปีที่แล้ว +12

    මේ කතාව කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 3 หลายเดือนก่อน +1

    මෙහෙම ආදරේ කරන කොල්ලෙක් හොයාගන්න වෙන්නෙ ඉතින් පිටසක්වලින්ම තමා.. 😢😊

  • @jayamannajayamanna4271
    @jayamannajayamanna4271 2 ปีที่แล้ว +56

    මම ගොඩක් ආස දොං මිං ජොට

  • @chethani1034
    @chethani1034 2 ปีที่แล้ว +38

    අනෙ මෙ දෙන්නා ටිකක් කලින් හම්බ වුනා නම්

  • @user-tq4vl5ei8w
    @user-tq4vl5ei8w 7 หลายเดือนก่อน +5

    එකනම් ඇත්ත

  • @chamudilakshani8661
    @chamudilakshani8661 ปีที่แล้ว +20

    මේ හීනේ ඇත්තක් උනානම්........ 💚💙💜♥️🖤

  • @AyathmaWijesooriya
    @AyathmaWijesooriya 2 หลายเดือนก่อน +1

    Oh now....😮 Chon songheege talk ekane 🎉 kellonta gammak thamayi. ❤❤❤❤

  • @thaveeshareshani2329
    @thaveeshareshani2329 ปีที่แล้ว +18

    2023 දීත් බලන අය ඉන්නවාදෝ ❤😂🙋

  • @nishanisirimanna
    @nishanisirimanna 6 หลายเดือนก่อน +2

    ඇස් දෙකට කදුලු එන තරම් දුක හිතෙනවා...අනේ එයාට ඒක ඇත්තක් උනානම්💗

  • @kella6574
    @kella6574 3 ปีที่แล้ว +50

    2021 එකෙත් බලන අය කෝ

  • @buddimaeshani5990
    @buddimaeshani5990 ปีที่แล้ว +37

    මේ ඩ්‍රාමා එක සසර කින්නරාවි ඩ්‍රාමා එක වගේමයි.❣️😍

    • @METHAA_Z
      @METHAA_Z ปีที่แล้ว +7

      මාත් ආස මේ කතා දෙකටමයි වැඩියෙන්ම 🥺😩 සොන්ඉගෙ ඇක්ටින් හින්දා බලන්න බලන්න ආසයි 😭🥺♥️

    • @buddimaeshani5990
      @buddimaeshani5990 ปีที่แล้ว +2

      හ්ම්😊❣️

    • @user-ho4so3es1d
      @user-ho4so3es1d ปีที่แล้ว +2

      Eke thiyenne wenama lassanak❤️❤️ 😍😍😍😍

  • @venurivihara718
    @venurivihara718 2 ปีที่แล้ว +25

    මේකනම් මාර ලස්සන drama ekak

  • @jayamannajayamanna4271
    @jayamannajayamanna4271 2 ปีที่แล้ว +61

    ඇත්තටම දොං මිං ජො දකින්නේ හීනයක්ද

  • @user-vm9fq2dl4i
    @user-vm9fq2dl4i 11 หลายเดือนก่อน +10

    සුපිරිම කතාවක් 🌹🌹

  • @vimukthisanjana9007
    @vimukthisanjana9007 3 ปีที่แล้ว +50

    2044 balana eun ko?🤣🤣🤣🤣🤣🤣🤣🤣😈

  • @user-cu1tw9dx6p
    @user-cu1tw9dx6p 4 หลายเดือนก่อน +3

    මේකනම් සුපිරියක්

  • @aarahjahan7870
    @aarahjahan7870 3 ปีที่แล้ว +100

    Cute couple do min joon n song yi😍

  • @thariduheshan4183
    @thariduheshan4183 ปีที่แล้ว +8

    සොන්ග්ඊ ගැන ගොඩක් දුක හිතුනා

  • @ra-yd6kc
    @ra-yd6kc 3 ปีที่แล้ว +51

    2021 set aka ko

  • @jayamannajayamanna4271
    @jayamannajayamanna4271 2 ปีที่แล้ว +35

    කොච්චර බැලුවත් ඇති ඉතෙන් නැ

  • @thanuriniwindula3694
    @thanuriniwindula3694 ปีที่แล้ว +5

    2023 ත් මේක බලනව 😘😘

  • @owekaaththaapsara5972
    @owekaaththaapsara5972 5 ปีที่แล้ว +58

    Woww heene lassana

  • @sachinit.s.247
    @sachinit.s.247 2 ปีที่แล้ว +30

    අනේ ඒ හීනේ......❤️❤️❤️

  • @sanda2813
    @sanda2813 ปีที่แล้ว +6

    ඒ හීනෙ 🥺

  • @user-pt4pm4dm1s
    @user-pt4pm4dm1s 5 หลายเดือนก่อน +2

    E hinee atta wuna nam.😢❤ doo menjoo hina wenawa dakkamai❤

  • @nadeeshashane-xl9dg
    @nadeeshashane-xl9dg 3 หลายเดือนก่อน +1

    E hine mona unath lassnai ❤

  • @sasanikadesilvasasanika6556
    @sasanikadesilvasasanika6556 ปีที่แล้ว +7

    2023 balana man❤🥰😋

  • @user-rs8tw8sx8f
    @user-rs8tw8sx8f 11 หลายเดือนก่อน +5

    api thama balano..2023 welath..❤

  • @indula100
    @indula100 10 หลายเดือนก่อน +3

    මේ කතව නම් පට්ට ම ලස්සන කතාවක් මම මේක 4 වෙනි පාරට බැලුවත් එපා වෙන්නේ නෑ❤❤❤

  • @sumithrathnayaka4363
    @sumithrathnayaka4363 ปีที่แล้ว +10

    2023 බලන සෙට් එක කො 💫🤗

  • @asankeemaleesha1000
    @asankeemaleesha1000 6 หลายเดือนก่อน +3

    2024 patan gaththa 💖

  • @nethuakarsha6616
    @nethuakarsha6616 3 ปีที่แล้ว +56

    2021?

  • @isurubaggya6464
    @isurubaggya6464 ปีที่แล้ว +5

    Api nam 2023 th balanawa 🤗

  • @HemaLatha-od8ds
    @HemaLatha-od8ds 3 ปีที่แล้ว +63

    I like this drama

  • @dineshthotupalagedara418
    @dineshthotupalagedara418 ปีที่แล้ว +11

    2023 බලන අය කෝ 💚

  • @ChannelEleven204
    @ChannelEleven204 2 ปีที่แล้ว +57

    2077 ත් බලන අය කෝ ✌ 💖😘

    • @nethmigamlath2570
      @nethmigamlath2570 2 ปีที่แล้ว +10

      ජීවත් වෙලා හිටියොත් හොදයි 👍👍👍🥰🥰🥰

    • @ChannelEleven204
      @ChannelEleven204 2 ปีที่แล้ว +7

      @@prasannaamarajeewa4022 😅

    • @MaduHarsahani
      @MaduHarsahani 11 หลายเดือนก่อน +2

      ජිවත් වෙලා හිටියොත් බලනවා

    • @user-kw1ej5fj4s
      @user-kw1ej5fj4s หลายเดือนก่อน +1

      මම 🤭🤭

  • @user-es5sp1bh6x
    @user-es5sp1bh6x 3 หลายเดือนก่อน +1

    ආදරේට වඩා වේදනව වැඩි මේ drama එකට ඇයි මම මෙච්චර ආස😢❤

  • @sanjeewanikumarasinghe9639
    @sanjeewanikumarasinghe9639 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි

  • @chamudilakshani8661
    @chamudilakshani8661 ปีที่แล้ว +11

    කීපාරක් නං මේ drama එක බලන්න ඇතිද ..... 😘😘🤭😄💕

  • @sadewmarathnayaka1571
    @sadewmarathnayaka1571 3 ปีที่แล้ว +68

    wow ane mama kemathima episode eke

  • @chamilakumara9720
    @chamilakumara9720 10 หลายเดือนก่อน +4

    අනේ ඵ් හීනෙනම් ලස්සනයී... ඵ්ක ඇත්ත වුනානම් කොච්චර හොදයි ද ආනේ...😫😫😫😫🤔🤧🤧🤥

  • @AyeshaMadumali-me7ht
    @AyeshaMadumali-me7ht 6 หลายเดือนก่อน +2

    2024 balana mn❤😊

  • @imayasaduminiimaya.Sadumini
    @imayasaduminiimaya.Sadumini หลายเดือนก่อน +2

    මෙ කතාවත් පිස්සුවක් මේ කතාවේ සින්දුවත් පිස්සවක්❤❤❤❤😊

  • @malithlakshan8391
    @malithlakshan8391 4 ปีที่แล้ว +40

    2020 tv eke yanawanam hodai ayeth parak ✌✌✌✌

  • @user-tr8iz1po3u
    @user-tr8iz1po3u 6 หลายเดือนก่อน +3

    2024ra ballanawa

  • @w.mviresh94
    @w.mviresh94 ปีที่แล้ว +10

    2023/03/15 kauda balanne👍👍

  • @nethmiishara2312
    @nethmiishara2312 2 ปีที่แล้ว +17

    ඒක ලස්සන හීනයක් 😍

  • @ashendinuk1505
    @ashendinuk1505 10 หลายเดือนก่อน +4

    2023 th balana aya ko ❤️

  • @-choiashi-4734
    @-choiashi-4734 3 ปีที่แล้ว +15

    Aththathamay hine lassanay

  • @sanju_x_official
    @sanju_x_official 6 หลายเดือนก่อน +3

    Adarei😢❤

  • @taniyarajapaksha7139
    @taniyarajapaksha7139 ปีที่แล้ว +4

    2023 balana aya koooo❤