Sansarini - සංසාරිණී | Episode 345 | 2024-07-09 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024

ความคิดเห็น • 516

  • @HiruTVOfficial
    @HiruTVOfficial  2 หลายเดือนก่อน +218

    අවදිවන රමේෂ්ට කිසිවෙකුත් දැකගන්නට නොහැකි වන නිසා අමෝදි ඉන්නවාදැයි සොයන්නට වෙයි. මේ අතරතුර ශේන් ද රමේෂ්ගේ නිවසට පැමිණෙයි. ආරක්ෂිත කැමරා වලින් මෙය දකින රමේෂ් පිස්තෝලය සූදානම් කරගනියි. දොරවල් කඩා නිවසට ඇතුළු වත්ම වෙඩි හුවමාරුවක් පටන් ගනියි. කෙසේ හෝ අපහසුවෙන් රමේෂ් එතැනින් පැන යයි. මේ අතර වෛද්‍යවරයා හමුවට යන තිහස්වරට සහ අනගිට සුභ ආරංචියක් ලැබෙයි. අනගි නැවතත් ගැබ්ගෙන ඇති බව වාර්තා වලින් දැනගන්නට ලැබෙයි. ශේන්, ශාක්‍යා සිටින නිවසට එයි. මඳ වේලාවකින් නිවසේ සීනුව නාදවෙයි. ශාක්‍යා දොරෙහි සවිකර ඇති කාචයෙන් බලා ගොතගසමින් කතා කරන්නට වෙයි. ශේන් ද ජනේලයෙන් බලන විට දකින්නට ලැබෙන්නේ රමේෂ් පැමිණ සිටින බවයි. එවිට, දොර හැරගෙන රමේෂ් පසුපස ලුහුබඳින්නට වෙයි. කිසිවක් සිතන්නටවත් නොහැකි වූ රමේෂ් වේගයෙන් දිවගොස් ගේට්ටුව වසා යතුරු පැදියෙන් පැන යන අතර ශේන් ද තාප්පයේ වැටට ඉහළින් පැන ඔහුගේ යතුරු පැදියෙන් පසුපස එළවාගෙන යයි.

  • @RasikaDamayanthi-wk8rr
    @RasikaDamayanthi-wk8rr 2 หลายเดือนก่อน +354

    දැන් තමයි ඇමැන්ඩට හරියනම චරිතෙ ලැබිල තියෙන්නෙ කියල හිතන අය කෝ😅😅😅😅

  • @Darshi34
    @Darshi34 2 หลายเดือนก่อน +212

    අමිලයෝ තුශියව බඳිනවකො වර්න ගැලාපෙන්නෙ නෑ 😢 පොලිස් කාරයටත් වඩා දැනුනු හොඳම චරිතෙ අමිල තුශීගෙ ලඟින් හැමදේටම හිටියෙ එයා විතරයි 🎉

    • @madukapremachandra6018
      @madukapremachandra6018 2 หลายเดือนก่อน +4

      Eka nam ehema thama eth yalu kamai life ekaki dekakne

    • @GeethaniWijesundara-ig1ng
      @GeethaniWijesundara-ig1ng 2 หลายเดือนก่อน +2

      👍

    • @gaming.8333
      @gaming.8333 2 หลายเดือนก่อน +4

      Ane Mata nam hithenne daruwa polic karayage kiyala danagaththama eyama baragani kiyala wedima dawase😊

    • @MadurngiAbekon
      @MadurngiAbekon 2 หลายเดือนก่อน +4

      ඉන්දික දැන ගනනවනම් හොදයි තුශී ගැන.....🥺

    • @Sithu_Girl18
      @Sithu_Girl18 2 หลายเดือนก่อน +2

      ඔව් අනේ මේ කතාව ලියන එකට තේරෙන්නේ නැනේ. අමිලයි තුෂි හොදයි කියලා 😢

  • @user-ashi..
    @user-ashi.. 2 หลายเดือนก่อน +79

    ඔව් ඔව් තව වෙඩි තියන ඒවා ඔහොම පෙන්නපල්ලා...මරු ආදර්ශමත් වෙන අපරාධ වලට හොද රුකුලක් 😢

    • @D.dishanayaka
      @D.dishanayaka 2 หลายเดือนก่อน +1

      ඇත්තමයි මහ බොළඳ විකාර කතා ගෑනියෙක් නිසා ඔහොම මහ පාරවල් වල වෙඩි තියාගන්නවද ඉතින් මිනිස්සු ඇත්ත ජීවිතෙත් මහෆට්ට දවාලෙ බල්ලො බලල්ලු වගේ මරනවා

    • @NirukaSuranthi
      @NirukaSuranthi 2 หลายเดือนก่อน +3

      Godak lassanai eth apa minissu okama karanna patan ganna puluwan

  • @Sanuu865
    @Sanuu865 2 หลายเดือนก่อน +273

    හැමදාම ඔහොම අනගිටයි තිහස්වරටයි සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕන කියන අය මේ පැත්තට ..😚🌚💗

    • @Menulneleesha
      @Menulneleesha 2 หลายเดือนก่อน

      😂

    • @kaveeshaakash9551
      @kaveeshaakash9551 2 หลายเดือนก่อน +3

      ❤❤

    • @gihannirmala1134
      @gihannirmala1134 2 หลายเดือนก่อน +1

      😂❤🎉😂😂😂😂😂❤❤❤❤❤❤😢😢😢😢😅😅😅😅

    • @nimashakavindi6420
      @nimashakavindi6420 2 หลายเดือนก่อน +1

      Aniw❤❤

    • @Sanuu865
      @Sanuu865 2 หลายเดือนก่อน

      😅​@@Menulneleesha

  • @dangapenchi5299
    @dangapenchi5299 2 หลายเดือนก่อน +127

    තේරුම් ගන්න පිටින් පේන තරම් මිනිස්සුන්ගේ හිත් සුන්දර නෑ කියලා...
    🚶❤️‍🩹✨

  • @bhagyasamarathunga2981
    @bhagyasamarathunga2981 2 หลายเดือนก่อน +153

    තුශීව අමිලට සෙට් කරන්නකො අප්ප වර්නව එයාට ගැලපෙනවද නිකම් විහිලුවක් වගේනෙ අප්පා 😒😒

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 2 หลายเดือนก่อน +3

      එපාවෙනව වර්ණ

    • @chathuruwi3469
      @chathuruwi3469 2 หลายเดือนก่อน +3

      Ane ha mona gon minihekda appa e

    • @GaminiNapagoda
      @GaminiNapagoda 2 หลายเดือนก่อน +4

      Ow anee

    • @dilanthasandaruvan4695
      @dilanthasandaruvan4695 2 หลายเดือนก่อน +1

      ඔව් අනේ එකනම් ඇත්ත හෙන ගොන්නේ

  • @thilithili-12
    @thilithili-12 2 หลายเดือนก่อน +171

    ටනාශාගේ ඇක්ටින් නම් මරු 😂

  • @DilmiPramodya-jmwg
    @DilmiPramodya-jmwg 2 หลายเดือนก่อน +148

    ඇමෝදිගෙයි ශේන්ගෙයි ආදර කතාවට කැමති අය ඉන්නවාද❤

    • @sudharmakumari7036
      @sudharmakumari7036 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @naveenlakshitha191
      @naveenlakshitha191 2 หลายเดือนก่อน +1

      Apith kemayhi amodii shengei adare balanna❤❤❤

    • @NirukaSuranthi
      @NirukaSuranthi 2 หลายเดือนก่อน +1

    • @SASINI549
      @SASINI549 2 หลายเดือนก่อน

      @@DilmiPramodya-jmwg අමෝදී❤ ශේන් ❤❤❤😘💞

    • @DilmiPramodya-jmwg
      @DilmiPramodya-jmwg 2 หลายเดือนก่อน +1

      @@SASINI549❤️

  • @HashHash-m6m
    @HashHash-m6m 2 หลายเดือนก่อน +20

    තුෂියි අමිලයි තමයි ගැලපෙන්නේ වර්ණ ගැලපෙන්නේ නෑ වගේ 😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +645

    ආපහු අමෝදිවයි ශේන්වයි ආදරෙන් දකින්න කැමති අය කෝ😊😊😊

  • @bhagyasamarathunga2981
    @bhagyasamarathunga2981 2 หลายเดือนก่อน +50

    අනේ තුශීව අමිලට සෙට් කරන්න 😒😒😒

  • @lakmaliabekon8906
    @lakmaliabekon8906 2 หลายเดือนก่อน +31

    ඇමැන්ඩා මරු පිස්සු චරිතය නියමෙට කරනවා 😊😊😊

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 หลายเดือนก่อน +80

    ජීවිතේ කිසිම තීරණයක් ගන්න හදිස්සි වෙන්න එපා අන්තිමට ඉතුරු වෙන්නේ කලකිරීමක් විතරයි...
    😪💔

  • @Ers6803
    @Ers6803 2 หลายเดือนก่อน +85

    දිමී serious චරිතයක් කලා වගේ වර්ණවත් serious කෙනෙක් කරන්න .පව් තුෂී

    • @SandaliMuthukuda
      @SandaliMuthukuda 2 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් 😊

    • @nethunawanjana6048
      @nethunawanjana6048 2 หลายเดือนก่อน +2

      එක ඇත්ත 😊

  • @hdpriyanthi4903
    @hdpriyanthi4903 2 หลายเดือนก่อน +108

    අනේ ප්ලීස් ශේන් ❤️ අමෝදි එකතු කරන්නකෝ

    • @tinushiihansa
      @tinushiihansa 2 หลายเดือนก่อน +2

      Ane,,ow ehema krnnko,apith asewen balan inner,ehema wenawata

  • @AnulawatheAnu
    @AnulawatheAnu 2 หลายเดือนก่อน +21

    ඇලන් නොනා ක්ලින් ඉදල අනගි ගැන ඔය විදිහට හිතුවානම් කොච්චර හොදයිද ❤

  • @thilinamadusanka8600
    @thilinamadusanka8600 2 หลายเดือนก่อน +14

    ඇත්තටම ටනාශා හරි ලස්සනට ඒ චරිතයට පණ දෙනවා.

  • @madushanisansala9636
    @madushanisansala9636 2 หลายเดือนก่อน +79

    ඇමැන්ඩගෙ චරිතෙ සුපිරියටම දෙනව. 😊😊🥲

  • @nilushimadushika5261
    @nilushimadushika5261 2 หลายเดือนก่อน +17

    ඇමැන්ඩා කතාවේ නපුරු චරිතේ උනාට . රගපැම සුපිරි

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 2 หลายเดือนก่อน +49

    කාට මොන පස්න ආවත් කමක් නෑ තිහස්වරට අනගිට ආයනම් කරදර එපා 😂😂😂

  • @humty_girl
    @humty_girl 2 หลายเดือนก่อน +33

    පාතාලෙ ගැන කිසිම අවබෝධයක් නැති එකෙක්ද කොහේ කතාව ලියන එකා.ලඟ ඉදලත් වෙඩි තියා ගන්න බෑ😂

  • @KaveeshaDewmini-ph8pt
    @KaveeshaDewmini-ph8pt 2 หลายเดือนก่อน +12

    තුශී අමිල අනේ ඒ දෙන්නා❤️

  • @vihansaathsari
    @vihansaathsari 2 หลายเดือนก่อน +23

    ඇමැන්ඩාගේ acting මරු 😂😅

  • @DinethMadushanka-o6i
    @DinethMadushanka-o6i 2 หลายเดือนก่อน +58

    මේ කතාව බලලද කොහෙද රියල් පැතුමටත් පිස්සු හැදිලා😂😂😂😂

    • @danushika-bz7mn
      @danushika-bz7mn 2 หลายเดือนก่อน +6

      ඇත්තටම මානසික ලෙඩෙක් 😂😂😂

    • @shanikaedirisinghe4437
      @shanikaedirisinghe4437 2 หลายเดือนก่อน +9

      ​@@danushika-bz7mnඒවට reply කරන කට්ටියට ඊටත් වඩා පිස්සුද කොහෙද

    • @shiromishiromi9069
      @shiromishiromi9069 2 หลายเดือนก่อน +4

      Aaka ethta

    • @chathuashi9468
      @chathuashi9468 2 หลายเดือนก่อน +4

      😂😂😂

    • @FathimaAmana-k7u
      @FathimaAmana-k7u 2 หลายเดือนก่อน +1

      @@shanikaedirisinghe4437 ඒක තමයි, reply නොකර like නොකර හිටියනම් සමහර විට නොදාවි

  • @දුලානිකැන්ඩි
    @දුලානිකැන්ඩි 2 หลายเดือนก่อน +16

    බය නැතුව පාරේ තුවක්කුවක් පාවිච්චි කරන්නේ .මේවා තමයි ඉතින් මිනි මැරුම් වෙන්නෙත් .

  • @Anuhansi790
    @Anuhansi790 2 หลายเดือนก่อน +24

    ඇමැන්ඩාගෙ කොටස දෙපාරක් බැලුවා.😂😂😂😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +83

    මරයම සමග පොද බදින මරයම අපේක්ශ රෝහලේ සිටින ⁣ඉක්මන් සුවද ලැබෙිවා..😢

    • @MaliSwarnamali57-bp1zj
      @MaliSwarnamali57-bp1zj 2 หลายเดือนก่อน +1

      😅😅😅

    • @HarshaniIreshika
      @HarshaniIreshika 2 หลายเดือนก่อน

      මෙනන් මූට ආයෙම පිස්සු තද වෙලා😮

    • @yamuna.roshani
      @yamuna.roshani หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂ෂෝයි නේද එකත් 🤣🤣🤣🤣♥️

  • @SakuniPrasadani
    @SakuniPrasadani 2 หลายเดือนก่อน +10

    තූශීට ගැලපෙන්නේ අමිල ❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 หลายเดือนก่อน +67

    "වරදක් නැතුව කෙනෙක්ව රිද්දුවොත් පසුතැවිමක් එක්කම, දවසක විදවන්න වෙනවමයි !..
    🙏❗

  • @WijithaMalkanthi
    @WijithaMalkanthi 2 หลายเดือนก่อน +9

    ඇමැන්ඩනං දැං සුපිරියක් 😂💔

  • @dillruuwasana
    @dillruuwasana 2 หลายเดือนก่อน +9

    අම්මටසිරි😮 ඇමැන්ඩා ගේ act එක සුපිරි❤

  • @MonikaAyomi
    @MonikaAyomi 2 หลายเดือนก่อน +7

    ටනාෂා හොදට රගපානව හැබයි කතාවට උනත් කල කම් පලදෙනවා මොනවා උනත් එයා දක්ෂයි ඒවගේම ලස්සනයි ❤

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 2 หลายเดือนก่อน +9

    අනගි තිහස්වර.අතරට නම් ආයේ කරදර ගේන්න එපා❤❤🤲🤲🤲දැන්වත් එයාලට ළමයා ලැබිලා.සතුටින් ඉන්නවා පෙන්නන්න.

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +120

    ගිත්මා කැමති අය බලමු like එක්ක දන්න 🙄 ❤

    • @IshankaSajee17
      @IshankaSajee17 2 หลายเดือนก่อน +5

      එයා හරි cute❤❤❤

    • @RenukaJayasingha-k5o
      @RenukaJayasingha-k5o 2 หลายเดือนก่อน +3

      කරන වැඩේ හරියට කරන බුද්දිමත් කෙනෙක් ගීත්මා කියන්නේ.

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 หลายเดือนก่อน +1

      එක්නේ😊

    • @Aryan_Fanz
      @Aryan_Fanz 2 หลายเดือนก่อน +1

      තොපේ කොමෙන්ටු වලට like දාන්නෑ මේකේ ඉන්න එවුන්
      තෝ පිස්සෙක් වගේ හැසිරෙන තාක්කල් 😂😂😂😂🐂🤢

    • @mjdilru5222
      @mjdilru5222 2 หลายเดือนก่อน +3

      ඇත්තටම එයාව මේ වගේ චරිත වලට ගැලපෙනවා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +92

    සේන්වයි අමෝදීවයි ඉක්මනට මුණ ගස්සන්න කෝ

  • @LihinisamaraJ.G
    @LihinisamaraJ.G 2 หลายเดือนก่อน +8

    ඇමන්ඩා මරු අනේ 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +86

    මගෙ අමිමා icu එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම❤😢

    • @gamingnotiya6060
      @gamingnotiya6060 2 หลายเดือนก่อน

      Ikmnta hoda wewa 🙏🙏🙏

    • @thilinilakshika5044
      @thilinilakshika5044 2 หลายเดือนก่อน

      ඉල්ක්මන් සුව ලැබේවා

    • @sandeepalakshan9658
      @sandeepalakshan9658 2 หลายเดือนก่อน

      Marun neda🥺

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 หลายเดือนก่อน

      ⁣ඉක්මන් සුවද ලැබෙියි

    • @anuskhaaththanayaka6608
      @anuskhaaththanayaka6608 2 หลายเดือนก่อน

      ඉක්මනට සුව වේවා🙏🙏🙏

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +56

    පිළිකා රෝග සුපිලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @malikaapm5500
      @malikaapm5500 2 หลายเดือนก่อน +1

      දැන් අම්මා I C U එකේ නැද්ද

    • @MaliSwarnamali57-bp1zj
      @MaliSwarnamali57-bp1zj 2 หลายเดือนก่อน +2

      ටයිප් කරන්න කියවන්න පලුවන් විදියට😅😅

    • @ruthfernando6168
      @ruthfernando6168 2 หลายเดือนก่อน +1

      Dan Amma koheda

  • @akilasadaruvan2494
    @akilasadaruvan2494 2 หลายเดือนก่อน +24

    යකෝ මැරෙයො වෙඩිතියාගන්නවට වඩා හොදට අපි පොඩිකාලේ සෙල්ලම් කරද්දි වෙඩි තිබ්බා 😄😄

  • @dangapenchi5299
    @dangapenchi5299 2 หลายเดือนก่อน +24

    සැකය ශක්තිමත් බැඳීම් අහිමි කරන අතර, කේන්තිය වටිනාම දේවල් අහිමි කරයි..! 😔💔🥀

  • @imeshani
    @imeshani 2 หลายเดือนก่อน +48

    අනේ අපිට අමෝදිවයි ශේනුයි ආදරෙන් ඉන්නවා බලන්න ඕනෙ ඉක්මනටම...please 😢😢😢😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +113

    ඇමැන්ඩා නැත්නමි නැති වෙනවට කැමති අය කෝ බලන්න

    • @Mihiri-g5l
      @Mihiri-g5l 2 หลายเดือนก่อน +2

      Ehema වුණොත් kathawa wedak nene 😂

  • @itsb2619
    @itsb2619 2 หลายเดือนก่อน +44

    ක්ලබ් වසන්ත ට නිවන් සුව 😢😢

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 หลายเดือนก่อน +6

    හැමදාම ඔහොම අනගිටයි තිහස්වරටයි සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඔන
    හැමදාම ආදරෙන් ඉන්න දෙන්නා එක්ක

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 หลายเดือนก่อน +8

    ඇමැන්ඩාට ගැලපෙන චරිතය
    දැන් තමා ලැබිලා තියෙන්නේ

  • @DayanDayan-mg4uc
    @DayanDayan-mg4uc 2 หลายเดือนก่อน +25

    මේ රියල් පැතුම ආයේ වැළලෙනවා 😂ටික දවසක් නැතුව හිටියා

    • @sadupiyathissa616
      @sadupiyathissa616 2 หลายเดือนก่อน +1

      ඔව් කමෙන්ට් බලන්න එපා වෙනෝ උගේ ඒවාමයි😒

  • @KawyaKavi-i1l
    @KawyaKavi-i1l 2 หลายเดือนก่อน +5

    මේ කතාවෙ නරක වැඩ කරන උන් විතරයි හිටියෙ. ඒත් ශේන් වැරදි හදාගන්න හැදුව කෙනෙක්. ඇයි එයල්ලව වෙන් කරේ එපාම වෙච්ච කතාව මේක දැන්. ඒත් ශේන් අමෝදි එකතු උන කාලෙ පට්ට ආසාවෙන් බැලුවෙ මෙක 💔

  • @ntkarunara12
    @ntkarunara12 2 หลายเดือนก่อน +9

    අනගිවයි ❤ තිහස්වරයි ❤ නිසාමයි බලන්නෙ ඒත් එයාලව පෙන්නන්නෙ නෑ වැඩිය. දැන් මේක එපාවෙන්න පටන් අරන් තියෙන්නෙ

  • @dilkiweerakoon9315
    @dilkiweerakoon9315 2 หลายเดือนก่อน +13

    ඇමෙන්ඩාට ඒ චරිතෙ නම් මරු

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +149

    හැමදාම සංසාරික ෆෝන් එකෙන් බලන සෙටි එක කෝ😅

    • @SusanthaNamali
      @SusanthaNamali 2 หลายเดือนก่อน

      මම බලනවා මෙි දැනුත්

    • @riyalpathuma5454
      @riyalpathuma5454 2 หลายเดือนก่อน +1

      මත්😊

    • @ruhiwarsha6536
      @ruhiwarsha6536 2 หลายเดือนก่อน +2

      සංසාරික කියලා එකක් නන් බලන්නෙ නෑ හැබැයි

    • @DILVLOG-b3g
      @DILVLOG-b3g 2 หลายเดือนก่อน +3

      Hamadama oka ahanne oyata pissuda attatama

    • @IreshaMaduvanthi-pn4qh
      @IreshaMaduvanthi-pn4qh 2 หลายเดือนก่อน

      මමත් 😊

  • @samanthabandara-ft2ck
    @samanthabandara-ft2ck 2 หลายเดือนก่อน +10

    ඇනකොන්ඩා පව් කියලත් හිතෙනවා 😢😂.හැබැයි හොඳ වැඩේ 😊

  • @FathimaAmana-k7u
    @FathimaAmana-k7u 2 หลายเดือนก่อน +38

    මේ රියල් පැතුමා මානසික ලෙඩෙක් අපි ඌට දාන කොමෙන්ට්ස් ආයෙමත් ඌම දානවා මහ වදයක් 😅

    • @chathurangarathnasooriya8603
      @chathurangarathnasooriya8603 2 หลายเดือนก่อน +7

      අවදානෙ ඉල්ලන්නෙ😹👍පව් අර අහිංසක අම්මාව විකුණනන් කනවා😢

    • @rumeshamadushani4812
      @rumeshamadushani4812 2 หลายเดือนก่อน +4

      Uta like dana ewnuth innwne ane

    • @madukariyakarawanage2071
      @madukariyakarawanage2071 2 หลายเดือนก่อน +3

      Comment 100 ක් විතර දලා 🥲🥲

    • @UpekshaSathsarani-kr2yf
      @UpekshaSathsarani-kr2yf 2 หลายเดือนก่อน +2

      😂😂

    • @sanjeewaniwitharana
      @sanjeewaniwitharana 2 หลายเดือนก่อน +7

      එයාට ලයික් කරන අයත් ඉන්නව.😂😂😂

  • @sarangasammani8376
    @sarangasammani8376 2 หลายเดือนก่อน +12

    අමිල හොද යාලුවෙක් ❤🥰

  • @chathurikadilshani4275
    @chathurikadilshani4275 2 หลายเดือนก่อน +5

    ශේන් පතාල නායකයෙක් හැටියට වෙඩි තියාගන්න කොටස නම් සාර්ථක මදි.ශේන් අමෝදි එකතු කරන්නකෝ අනේ.කතාව තවත් ලස්සන වෙයි.

  • @Nilusano
    @Nilusano 2 หลายเดือนก่อน +12

    ඇමැන්ඩ ට මේ වෙච්ච දේවල් වලට වගකියන්න ඕනි එයාගේ අම්මයි තාත්තා යී. එයාට මෙම උනේ එයාල නිසය් 🙄🙄🙄

  • @HansikaLakmali-p6l
    @HansikaLakmali-p6l 2 หลายเดือนก่อน +2

    අමිලයෝ බැදපන්කෝ තුෂියව හැමදාම ආස කරපු චරිතයක්❤

  • @Tharushikapiris
    @Tharushikapiris 2 หลายเดือนก่อน +4

    තුශිට අමලිව ගැලපෙනවා🥺❤️

  • @MCESPRO6996
    @MCESPRO6996 2 หลายเดือนก่อน +7

    රමේෂ්ට ඔහොම වෙලා මදි පුදුම අමාරුවක්නෙ තිබ්බේ ශේන් අමෝදි දෙන්න එකට ඉන්නකොට 😂

  • @sashiprabaamarashi4771
    @sashiprabaamarashi4771 2 หลายเดือนก่อน +4

    පාරවල් වල ඕම යද්දි පොලිසියට පේන්නෙ නැද්ද මන් අහන්නෙ😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 2 หลายเดือนก่อน +19

    ජීවත්වෙන්න !!
    ඒත් ,
    කිසිම කෙනෙක්ගෙන් හිනාවක් වත්
    බලාපොරොත්තු වෙන්න එපා !"
    -🕊🖤✨-

    • @SriDinu-rn6jo
      @SriDinu-rn6jo 2 หลายเดือนก่อน

      Ekanam hariyata hari

  • @jayanichathurika4221
    @jayanichathurika4221 2 หลายเดือนก่อน +7

    තුශීට වර්නට වඩා අමිල ගැලපෙනෝ නේ🤧

  • @udeshikamadushani4967
    @udeshikamadushani4967 2 หลายเดือนก่อน +5

    ශේන් ❤ අමෝදි ඉක්මනට එකතු කරන්න ඒ ආදරේ ඉක්මනට එකතු කරන්න

  • @niroshalakmali3311
    @niroshalakmali3311 2 หลายเดือนก่อน +5

    අනේ සෙරින් ආන්ටි අද නම් කතාව බලපු අපිත් සතුටින්

    • @Nuuu_0097
      @Nuuu_0097 2 หลายเดือนก่อน +1

      කවුද සෙරින් කියන්නෙ 🙄ඇලන් ගැනද කියන්නෙ.

  • @nisansalasanjeewani7857
    @nisansalasanjeewani7857 2 หลายเดือนก่อน +6

    ඇමැන්ඩා දැන් චරීතෙටනම් මරැවට ගැලපෙනවා..😅

  • @trueliving8334
    @trueliving8334 2 หลายเดือนก่อน +5

    ටනාශා ට ගැලපෙනම චරිතේ දැන් තමා හම්බෙලා තියෙන්නේ

  • @sewwandi-c5q
    @sewwandi-c5q 2 หลายเดือนก่อน +37

    ශේන් අමෝදි❤❤❤❤❤

  • @AbcDef-nh5cu
    @AbcDef-nh5cu 2 หลายเดือนก่อน +10

    තුශීවයි අමිලවයි එකතු කරන්නකෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charuniwasanthika3665
    @charuniwasanthika3665 2 หลายเดือนก่อน +6

    අමිල ❤තුශි බන්දන්න 🥰

  • @theresejohn6108
    @theresejohn6108 2 หลายเดือนก่อน +3

    කරුණාකරලා තුෂිව වරුණට නම් බන්දන්ඩ එපා එක පවක් තේරුමක් නැති කතාවක් වෙයි 👍

  • @Green-o9u
    @Green-o9u 2 หลายเดือนก่อน +14

    ඔහොම පාරවල්වල වෙඩි තියනවද

  • @MadhuwanthiJ.M.D
    @MadhuwanthiJ.M.D 2 หลายเดือนก่อน +2

    ❤❤ramash oyata ba ahagan baranna marama hari

  • @sindrellasindrella947
    @sindrellasindrella947 2 หลายเดือนก่อน +4

    වෙඩි තියන කොටස් ගැලපෙන්නේ නෑ . පාරෙ එහෙම වෙඩිතියාගන්න පුළුවන් ද . පිටිපස්සෙන් තව වාහනත් එනවා. රමේශ් ,ශේන් දෙන්නම ලස්සනයි එතන හින්දි ෆිල්ම් එකක වගේ. හැබැයි එහෙම ළඟ ළඟ ශූට් කරද්දි එක්කෙනෙක් ට වත් වදින්නෙ නැති එක තමයි පුදුමෙ

  • @OshadhySathmini
    @OshadhySathmini 2 หลายเดือนก่อน +6

    පොලිස් කාරයගෙ කෙල්ලට ලව් සීන් සෙට් නැ 😂ඒකි ආතල් නෙ

    • @applekwt6024
      @applekwt6024 2 หลายเดือนก่อน +1

      එකිට ටැක්

  • @dihensathsara8413
    @dihensathsara8413 2 หลายเดือนก่อน +6

    ඇත්තටම මුන් දෙන්න වෙඩි තියාගන්නවද යකොව් 😂😂

  • @shalikadissanayaka7605
    @shalikadissanayaka7605 2 หลายเดือนก่อน +7

    ඇමැන්ඩාගෙ ඇක්ටින් මරු හැබැයි

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 2 หลายเดือนก่อน +7

    ඇමැන්ඩ ගෙදරින් ගියාට මටනමි හරිම සතුටුයි

  • @AnomaKumari-k9s
    @AnomaKumari-k9s 2 หลายเดือนก่อน +11

    ඇමැන්ඩා පව් හැබැයි ටිකක් විතර😢

    • @AnomaKumari-k9s
      @AnomaKumari-k9s 2 หลายเดือนก่อน

      එයාගේ දෙමව්පියෝ නිසා එයා දුක් විදිනවා😢

    • @RuwanikaAthukorala
      @RuwanikaAthukorala 2 หลายเดือนก่อน

      Pawu na,adithyawa maranna owun okkoma ekathu una,okita ohoma wela Madi,

  • @sachiniJayarathna.99
    @sachiniJayarathna.99 2 หลายเดือนก่อน +6

    ඇමැන්ඩනම් මරු😂

  • @SubashneSuba-qx2us
    @SubashneSuba-qx2us 2 หลายเดือนก่อน +7

    ඔන්න පිරිමි. පාවිච්චි කරලා විසී කරා. තුෂි පවු

  • @lakithpathirana3913
    @lakithpathirana3913 2 หลายเดือนก่อน +17

    Maru වෙඩි 😅😅😅😅😅

  • @ytqueen20
    @ytqueen20 2 หลายเดือนก่อน +4

    ඇමැන්ඩා 😂😂

  • @ImeshaMaduwanthi-x1e
    @ImeshaMaduwanthi-x1e 2 หลายเดือนก่อน +5

    තුශීට වර්ණයා හරියන් නෑ අප්ප😢

  • @NasaCenter-jj6jy
    @NasaCenter-jj6jy 2 หลายเดือนก่อน +5

    අැමන්ඩා සුපිරි

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 2 หลายเดือนก่อน +25

    අනගි ❤තිහස්වරට වැඩි screen time එකක් වෙන් කරොත් හොදයි අද්‍යක්ශක මාමෙ

  • @Madhu3732
    @Madhu3732 2 หลายเดือนก่อน +2

    මරු bike දෙක 😍😍🔥 මාර game එකක් ඒ 😜

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 2 หลายเดือนก่อน +3

    ඇමැන්ඩගෙ ඇක්ටින් තමයි මරු

  • @මහීසංසලාමහී
    @මහීසංසලාමහී 2 หลายเดือนก่อน +5

    රමේෂ්ගෙන් රෙකොඩ් එකක් අරන් ඌව මැරුවනම් හරී නැත්නම් අයේත් වදයක් වෙලා මේ කතව දිග්ගස්සනවා 😡😡😡😡😡🤮🤮🤮🤮🤮

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +35

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කෝ😂❤

  • @hiruperera_
    @hiruperera_ 2 หลายเดือนก่อน +4

    Hero Song එකේ හරිම අයිතිකාරයා රමේෂ් ( ඉරෝන් ) ඉරෝන්ගෙයි චූටිගෙයි Story එක බලපු අයට මතක ඇති 😃

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 2 หลายเดือนก่อน +7

    මම හිතුටව් දවසක අමිල කසාද බදි තුෂිව කියලා❤

  • @DilmiApsara-mo4rd
    @DilmiApsara-mo4rd 2 หลายเดือนก่อน +22

    අමිල හොදයි තුශිට ❤

  • @anojasamarasinghe9340
    @anojasamarasinghe9340 2 หลายเดือนก่อน +2

    මොන සෙල්ලමක්ද මේ ළඟ ළඟ ඉදලත් මුං වෙඩි තියෙනහැටි

  • @thilinamadusanka8600
    @thilinamadusanka8600 2 หลายเดือนก่อน +2

    අමෝදියි ශේනුයි ඉක්මනින් සතුටින් ඉන්න කපල් එකක් කරන්න ..ප්ලීස්

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 2 หลายเดือนก่อน +8

    වර්නයා හිතන තරම් මෝඩායෙක් නෙවෙයි සුසී ඉවරයි හොදේ😂😂😂

  • @Sithu_Girl18
    @Sithu_Girl18 2 หลายเดือนก่อน +2

    අමෝදී ❤️ රමේෂ්ද
    අමෝදී ❤ ෂේන්ද
    😌😌😌😌😌😌😌

  • @riyalpathuma5454
    @riyalpathuma5454 2 หลายเดือนก่อน +6

    හැමදාම ඹහොම අනගිටයි තිහස්වරටයි සතුටින් ⁣ඉන්න පුලුවන් වෙන්න ඹින කියන අය මෙි පැත්තට..😙🌚💗

  • @ireshalakmali4571
    @ireshalakmali4571 2 หลายเดือนก่อน +5

    ශේන් අමෝදි කතාවට එකතු වුනොත් කතාව තවත් ලස්සන වෙිනවා

  • @piyumikumudumalirabukkange8609
    @piyumikumudumalirabukkange8609 2 หลายเดือนก่อน +2

    අනෙ දැන්නම් මරු කතාව.අමිලව සෙට් කලානම් තුශීට ඉවරයි.ශේන් අමොදි ❤

  • @fathimafathima7936
    @fathimafathima7936 2 หลายเดือนก่อน +2

    දැන් කථාව ලස්සනයි ආදරේ යි සංසාරීණි ❤❤❤❤