Chaaru | චාරූ | Jayathu Sandaruwan | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 804

  • @evokelk
    @evokelk  6 หลายเดือนก่อน +5

    Evoke Music අලුත්ම Release එක th-cam.com/video/P2GCwEdLBCM/w-d-xo.html 😍

  • @sathishan1299
    @sathishan1299 3 ปีที่แล้ว +39

    මෙක ඇත්තටම සුපිරි නිර්මාණයක්
    කෙල්ල / කොල්ලා දලා ගියපු අයට ලොකු Motivation එකක්
    ජිවිතය නැති කරගන්නවාට වඩා ජිවත් වෙන්න පණිවිඩයක්

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +61

    දැන් එන අච්චාරු සිංදු අතරේ
    චාරු ලස්සන නිර්මාණයක්😍

  • @videosawana2776
    @videosawana2776 3 ปีที่แล้ว +116

    සිංදුව අහන ගමන් comments කියවන තවත් අය සිටීද?

  • @dananjayarukshan2531
    @dananjayarukshan2531 3 ปีที่แล้ว +56

    මේ වගේ HIT SONG ගහන EVOKE MUSIC එකට තවත් මේ වගේ නිර්මාණ බිහි කිරීමට ශක්තිය ලැබේවා!මේ සින්දුව TRENDING එනවා කියන අය කෝ

  • @thiwa-6997
    @thiwa-6997 3 ปีที่แล้ว +20

    වීඩියෝව වෙනුවෙන් සහය වුණු හැමෝටම ස්තූතියි..! ❤️❤️ Behind the scenes එකක් ඉක්මණටම දෙන්නම් 😊

    • @chikecinema-
      @chikecinema- 3 ปีที่แล้ว +1

      🥰🥰🥰

    • @4-gmusichd919
      @4-gmusichd919 3 ปีที่แล้ว

      th-cam.com/video/xeZSumiE2NA/w-d-xo.html

  • @kavindugayashan294
    @kavindugayashan294 3 ปีที่แล้ว +115

    කැප් එක දාගෙන ඉන්න අයියගෙ ඇක්ටින් පට්ට 🤟❤️💥

  • @Mrcharu
    @Mrcharu 3 ปีที่แล้ว +129

    එනකන් මග බලන් හිටපු සොන්ග් එකකඅ මගේ නමත් චාරු මෙක 1මිලියන් ගහන්න ඔනේ 😍😍😍😙

  • @nimeshdulaj3097
    @nimeshdulaj3097 3 ปีที่แล้ว +232

    සිංදුවෙ වචන කෙසේ වෙතත් විෂුවල් එක ෆට්ට කියන අය කෝ 👍👈

  • @dilshanlsilvamusic
    @dilshanlsilvamusic 3 ปีที่แล้ว +502

    චාරූ ගීතයට ආදරේ අය කෝ 😊

    • @AviyasONEGraphics
      @AviyasONEGraphics 3 ปีที่แล้ว +2

      😊❤️🤟🏻

    • @madusankaroshan8816
      @madusankaroshan8816 3 ปีที่แล้ว +3

      මරු aiya එල ආදරෙයි 💞🤩🤩🤩

    • @udayashanthinisansalanisan6230
      @udayashanthinisansalanisan6230 3 ปีที่แล้ว +2

      Aiyage sindu okkoma 1 million nisa me sinduwath 01million wewa suba pathum aiye an evoke group eke okkotamasubapathum

    • @Dinuja_kavishn
      @Dinuja_kavishn 3 ปีที่แล้ว +1

      ❤️😊

    • @isuruchamikara1498
      @isuruchamikara1498 3 ปีที่แล้ว +4

      Music nikan Hindi waga patta dilshan kiyanna waddak tama 💜💛💚💙💖💖💙💚💛💜

  • @rmtunes
    @rmtunes 3 ปีที่แล้ว +18

    නැවතීමේ ලකුණු
    මතකයි ඔබ මට ඉගි කරපූ
    සංසාරේ පුරුදු හින්දා නෑ යන්නට පහසූ.... Ahapu Fattama Sinduwak 😍😍😍👌

  • @sadewsandeep9319
    @sadewsandeep9319 3 ปีที่แล้ว +67

    ජයතු අයියගේ කටහඩට ආස අය තව සිටීද 😘😘😍❤️

  • @daninduyasasshri2227
    @daninduyasasshri2227 3 ปีที่แล้ว +25

    ලස්සන song එකක් 10 පාරකට වඩා ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ vidio ekath mara creative ❤️❤️

  • @geethmasenuri6077
    @geethmasenuri6077 3 ปีที่แล้ว +12

    චාරෑ ගීතයට ආදරේ අය කවුද ?CONGRATULATIONS 👍👌👌❤️💚Good Luck 👌👌

  • @Wildvillage2002
    @Wildvillage2002 3 ปีที่แล้ว +16

    කාලෙකින් දැක්ක සුපිරිම විඩියෝ එකක් ජයතුගේ සින්දු ඔක්කොගෙම music විඩියෝ මරු කියන අය කෝ

  • @jayathusandaruwan4729
    @jayathusandaruwan4729 3 ปีที่แล้ว +41

    Godark adarei hamotama.
    Charu oyala hamoma godark adaren
    Udinma thiyai kiyala mn hithanawa...

    • @lahirumadhusanka7439
      @lahirumadhusanka7439 3 ปีที่แล้ว +3

      Supiri aiya sinduwa.video ekath maru.

    • @chathuranga7570
      @chathuranga7570 3 ปีที่แล้ว +3

      සින්දුව super 💖✊👌

    • @sanathmm5154
      @sanathmm5154 3 ปีที่แล้ว +3

      Oyage sindu okkotama mn asai

    • @thisaranayanananda4356
      @thisaranayanananda4356 3 ปีที่แล้ว +1

      Sinduwa lassanai aiye oyata suba pathanawa idiriyatama yanna

    • @deshaninisansala8411
      @deshaninisansala8411 3 ปีที่แล้ว

      Aiyage sindu okkoma lassanai allthebest an iwish your music life

  • @TharinduDilshan99
    @TharinduDilshan99 3 ปีที่แล้ว +14

    විශුවල් එක නම් ෆට්.නයිස්..ඒ වගේම සෝන්ග් එකත් ෆට්❤️....ජේටූ කියන්නෙ සුපිරි බ්‍රෑන්ඩ් එකක්..ආදරෙයි....evoke music ❤️ 💪

  • @Moonlight-pk7ft
    @Moonlight-pk7ft 3 ปีที่แล้ว +41

    වෙනසක් නෑ අපි ඉතින් සිංදු ඵනකන් හැමදාම මග බලන් ඉන්නවනෙ..😁🙏🏻

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +68

    අවසන් නෑ සින්දුවට පස්සෙ.
    ලසිත සර් , ඩිල්ශාන් අයියා , j2...
    ජය වේවා!💙

  • @shaan160
    @shaan160 3 ปีที่แล้ว +46

    සින්දුවත් මරු විශුවල් එකත් මරූ 😍❤ ඔය වගෙ කෙල්ලොන්ට ඕක තමා වෙන්න ඔනී රූපෙටයි සල්ලිවලටයි ආදරෙ කරන කෙල්ලොන්ට ඕම වෙලා මදි

    • @maheshmadhushanka2397
      @maheshmadhushanka2397 3 ปีที่แล้ว

      Aniwa😂

    • @nethayagunasekara8757
      @nethayagunasekara8757 3 ปีที่แล้ว

      ruupetawath sali walatawath e dekatama newei ane ekath eka yalu une uuu hena pora kiyala hithala yalu une

  • @chalithawickramasinghe
    @chalithawickramasinghe 3 ปีที่แล้ว +33

    1M ගහාන්න ලැබේවා ✋❤️🙏

  • @samanrathnayaka3270
    @samanrathnayaka3270 3 ปีที่แล้ว +30

    අම්මෝ විසුවල් එක. පන ඇරල ආදරේ කරන කොල්ලන්ව දාල යන කෙල්ලන්ටයි කෙල්ලන්ව දාල යන කොල්ලන්ටයි මෙහෙම තමයි වෙන්න ඕනැ

  • @eranga_buddika
    @eranga_buddika 3 ปีที่แล้ว +22

    නැවතීමේ ලකුණු
    මතකයි ඔබ මට ඉගි කරපූ
    සංසාරේ පුරුදු හින්දා නෑ යන්නට පහසූ.... 😌

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics 3 ปีที่แล้ว +50

    Congrats all😊❤️🤟🏻
    Evoke Music 😍

  • @amith158
    @amith158 3 ปีที่แล้ว +20

    සමාජයට වැදගත් පාඩමක් කියා දෙන miusic video එකක්❤️

  • @shehanishara7462
    @shehanishara7462 3 ปีที่แล้ว +102

    අරූ හින්ද වෙන කොල්ලෙක් බූට් එකක් කනව දැක්කමයි,නැත්තන් හැම එකේම ඌනෙ බූට් කන්නෙ🤣🤣🤣

  • @minusandaruwan3486
    @minusandaruwan3486 3 ปีที่แล้ว +135

    යකඩෝ මේ අර කවුරුත් නොදන්න හෙන ෆේමස් නිළිය ටීනක්කි නේ චාරූ😂

  • @brayanrose8361
    @brayanrose8361 3 ปีที่แล้ว +57

    Jayathu Sandaruwange චාරූ balanna apu aya koooo

  • @Isuru9611
    @Isuru9611 3 ปีที่แล้ว +27

    අනික් සින්දු වල විසුවල් එක තේරුම් කරන්න ඒවා හදපු එකා එන්ඩ වෙනවා හැබැයි මේක පට්ට තිවංක අයියගේ වැඩක්නේ

  • @madusilwa516
    @madusilwa516 3 ปีที่แล้ว +7

    හදවතටම වදින සිංදුවක් මියුසික් හිටන් පට්ම යාන්තම් අැහිලා හොයාගෙන් ආවේ පට්ටම ලස්සනයි

  • @maleeshamaleesha6802
    @maleeshamaleesha6802 3 ปีที่แล้ว +3

    මේක නම් පට්ටම සිංදුවක්
    දවසට එක වතාවක් හරි අහනව
    ආයෙ පට්ටම නියම සිංදුවක් මේක
    ජයතු අයියේ සුපිරි වැඩේ

  • @freefirekollo5568
    @freefirekollo5568 3 ปีที่แล้ว +5

    අම්මෝ ඒක කෑ ගැස්සෙන දීලා තියෙනවා 💕💕💕👓 ආදරෙයි j2

  • @pandaks9145
    @pandaks9145 3 ปีที่แล้ว +12

    ස්ටෝරියයි සිංදුවයි පට්ට ඉතින් ඈ 🥰

  • @chebro4893
    @chebro4893 3 ปีที่แล้ว +33

    මේ අර මාලන්ගේ ටීනක්කී නේදා😍

  • @anjanaisuru2871
    @anjanaisuru2871 3 ปีที่แล้ว +3

    සුපිරියක් අනිවා ට්‍රෙන්ඩින්ග් 01 එන්න ඕන ❤️

  • @Dinisuru.
    @Dinisuru. 3 ปีที่แล้ว +6

    සුපරි පරි සින්දුවක් 💜️

  • @sadasada415
    @sadasada415 3 ปีที่แล้ว +5

    විසුවල් එක නම් ෆට්ට...සුපිරි ❤️❤️💚💚🧡🧡👌👌👌👌👌

  • @mewanmadu4690
    @mewanmadu4690 3 ปีที่แล้ว +5

    චාරු එකහ් පට්ට j2 චරුට කැමති අය like අකමැති coment 🤔

  • @sridreamsmusic7645
    @sridreamsmusic7645 3 ปีที่แล้ว +15

    මේක hit වෙයි කියන කට්ටිය මෙහෙට

  • @imesh.m
    @imesh.m 3 ปีที่แล้ว +46

    Visual එක🔥️👊

    • @kavindugayashan294
      @kavindugayashan294 3 ปีที่แล้ว +1

      සිරාවටම ඒක පට්ට

    • @EmpowermentVibes-n1k
      @EmpowermentVibes-n1k 3 ปีที่แล้ว +1

      Yalu mama Philippines mama hadana sinhala videos balanna kamatida? balala mage sinhala hodada kiyanna please 😍😍❤❤

    • @bihanmatheesha2280
      @bihanmatheesha2280 3 ปีที่แล้ว +1

      ඒක පට්ට

    • @echostik
      @echostik 3 ปีที่แล้ว

      th-cam.com/video/-sOcLXCO7tw/w-d-xo.html

  • @nirodhamadumali4960
    @nirodhamadumali4960 9 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @kavindunimeshana2498
    @kavindunimeshana2498 3 ปีที่แล้ว +7

    සිංදුවයි,visual එකයි දෙකම පට්ට 🔥😍😍👌

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +5

    Video ekh😍
    එ වගේ අසරණ කමක් දැනිලා
    අහිංසක කම අයින් කරපු
    කොල්ලෝ ඉන්නවා ද ?

  • @lakshithasangeethdayaratha8508
    @lakshithasangeethdayaratha8508 3 ปีที่แล้ว +3

    වීඩියෝ එකනම් සුපිරිම..ජයවේවා❤️❤️❤️❤️❤️

  • @pasindushashmika168
    @pasindushashmika168 3 ปีที่แล้ว +10

    අනිවා trending එනවා ❤️🔥👍

  • @maashisanjana6373
    @maashisanjana6373 3 ปีที่แล้ว +5

    වස්තු සින්දුව මරු ❤ මරුම 👌👌 j2 වැඩක් කලොත් එක පට්ට 👌😍

  • @dhanushkaisuru3869
    @dhanushkaisuru3869 3 ปีที่แล้ว +30

    අවංක ආදරයට පිටුපාලා මිරිගුවකට රැවටුන ගොඩක් අයට අන්තිමට වෙන්නේ ඔය ටික 😥💔

  • @lalindusasmitha9628
    @lalindusasmitha9628 3 ปีที่แล้ว +1

    ගැම්මක් ඒක.100 පාරක් විතර ඇහුවා

  • @javishainduwara1010
    @javishainduwara1010 3 ปีที่แล้ว +4

    සුපිරියක් ජයතූ අයියා❤🔥🌸✌

  • @dilharaekanayaka3156
    @dilharaekanayaka3156 3 ปีที่แล้ว +2

    සින්දුව මාර ලස්සනයි video එකත් එකට දෙවෙනි නෑ ලස්සන වැඩක් 🤩🌹🤩🌹😍😍👊👊😍😍

  • @shelu9928
    @shelu9928 3 ปีที่แล้ว +4

    Music video ekh nm gathiyk..😍😍

  • @navodlakshitha4194
    @navodlakshitha4194 3 ปีที่แล้ว +14

    ජයතු අයියට ආදරේ කට්ටිය 💜️💙💜️

  • @nadunlakshitha5387
    @nadunlakshitha5387 3 ปีที่แล้ว +4

    සුපිරියක් 💪💪❤️❣️

  • @pamithmaleesha5865
    @pamithmaleesha5865 3 ปีที่แล้ว +3

    සුපිරිම visual එකක් ❤❤❤❤

  • @chamithnilusha4350
    @chamithnilusha4350 3 ปีที่แล้ว +2

    Jayathu අයියාගේ සිංදු සුපිරි..😍😍😍

  • @cryptocanucks0
    @cryptocanucks0 3 ปีที่แล้ว +5

    නුඹ ඉරුවත් හිත මේ තීරූ ..සුව නොවුනත් හදවත හීරූ ..මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ ..
    😍😍😍😍😍😍

  • @akilanayanajith4381
    @akilanayanajith4381 3 ปีที่แล้ว +12

    මේ සින්ප්දුව ලස්සනයි කියන අය කෝ

  • @lashinipinsarani1987
    @lashinipinsarani1987 3 ปีที่แล้ว +21

    මේ සින්දුව trending එයිද?...😂♥️🤗
    චාරු..😏

  • @akilaanuranga213
    @akilaanuranga213 3 ปีที่แล้ว +6

    වව් ෆට්ටම අයියා ජයම වේවා ආදරෙයි ❤️

  • @sanduartsandcrafts0613
    @sanduartsandcrafts0613 3 ปีที่แล้ว +4

    Vishual එක පට්ට❤ jayathu aiya supiri song eka😍❤

  • @chathuranga7570
    @chathuranga7570 3 ปีที่แล้ว +7

    ❤️💕J2 සින්දුව ලස්සනයි .......🧡🧡
    💕 ...චාරු...💕
    .

  • @dilmax4645
    @dilmax4645 3 ปีที่แล้ว +1

    Mama oba gana විමසිල්ලෙන් tavamat charu❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @shashinilakshani2058
    @shashinilakshani2058 3 ปีที่แล้ว +2

    Jayathu aiye song eka niyamai ♥️☺️☺️☺️

  • @buddhiprabath7439
    @buddhiprabath7439 3 ปีที่แล้ว +8

    ඇති යන්තන් කොල්ලා රෙස්පෙක්ට් ඉන්නවා ❤❤

  • @chandimadilrukshi5549
    @chandimadilrukshi5549 3 ปีที่แล้ว +5

    Video eka maru.. best song
    .

  • @buddhisankalpa5930
    @buddhisankalpa5930 3 ปีที่แล้ว +5

    ලසිත් අයියේ ඒක ආයේ සුපිරියි

  • @girlslabel
    @girlslabel 3 ปีที่แล้ว +4

    සිංදුව ලස්සනයි ජයතූ .... ජයෙන් ජයම වේවා💐

  • @nalingamage3383
    @nalingamage3383 2 ปีที่แล้ว +3

    තෙරුමක් තියෙන සින්දූවක් . ජිවිතයට දෙයක් ගන්න පුළුවන් තෙමාවක් තියෙන ගීතයක් .......

  • @sahanbhagya5592
    @sahanbhagya5592 3 ปีที่แล้ว +86

    මිලියන 2 ගහනකන්ම අහන අය කෝ 😍

    • @m.w.m9137
      @m.w.m9137 3 ปีที่แล้ว

      Ado sahan

    • @sahanbhagya5592
      @sahanbhagya5592 3 ปีที่แล้ว

      Amma Milan kolla komda 😂

    • @slthivankamaraya9369
      @slthivankamaraya9369 3 ปีที่แล้ว

      फ्ज्फिफ7र8दीपक

    • @slthivankamaraya9369
      @slthivankamaraya9369 3 ปีที่แล้ว

      फ्ज्गुक्ंद्ज गुइफुय9त्फ्ज्ल

    • @slthivankamaraya9369
      @slthivankamaraya9369 3 ปีที่แล้ว

      @@sahanbhagya5592 दुज्ज़्ज्दी7एईस्ंसकंदीउएव्ंज़्ं4ह

  • @slbeatbox7865
    @slbeatbox7865 3 ปีที่แล้ว +5

    නුඹ ඉරුවත් හිත මේ තීරූ ..සුව නොවුනත් හදවත හීරූ ..මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් චාරූ ..😍❤

    • @tharii314
      @tharii314 3 ปีที่แล้ว +1

      ම ල ම ගු ල යි

    • @slbeatbox7865
      @slbeatbox7865 3 ปีที่แล้ว

      @@tharii314 heee

  • @Mr.nisalnimsara
    @Mr.nisalnimsara 3 ปีที่แล้ว +2

    Congratulations song jayathu super 🙏🙏👍👍😘😍❤️😮😷😷

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +10

    අන්තිමේටම විරාජ් පෙරේරගෙ රඟපෑම නම් පට්ට...👌

  • @shansasanga8022
    @shansasanga8022 3 ปีที่แล้ว +80

    ඒකත් ලසිත අයියගෙයි දිල්ෂාන් අයියගෙයි වැඩක් නේද.මගෙ හීනෙත් දවසක ඒ දෙන්න කරපු සින්දුවක් කියන එක.ඡයතු අයිය වැඩේ සුපිරි ඇ.

  • @sugathsusantha9980
    @sugathsusantha9980 3 ปีที่แล้ว +2

    ලස්සනයි J2 අයියේ song එක😍😍👍👍👍

  • @hasiya9920
    @hasiya9920 3 ปีที่แล้ว +1

    ඒකනම් රිදෙන්නම දිලා ඈ...🏃

  • @udithasenaka6511
    @udithasenaka6511 3 ปีที่แล้ว +2

    අහපු සුපිරිම සින්දුවක් බලපු ලස්සන විඩියෝ එකක්❤️☝️😍

  • @slsahostarchill4419
    @slsahostarchill4419 3 ปีที่แล้ว +8

    ගායකයට ආස අය කෝ

  • @chanulakasun2374
    @chanulakasun2374 3 ปีที่แล้ว +2

    ආදරෙයි ජයතු අයියේ 😍😍😍😍😍

  • @hcbdovn4674
    @hcbdovn4674 3 ปีที่แล้ว +2

    හිතට දැනෙන සින්දුවක් ඒ වචන මාරම ලස්සනයි ❤️❤️❤️❤️😘😘😘

  • @deependrasasanthika8474
    @deependrasasanthika8474 ปีที่แล้ว

    ජයතු අයියගෙ සින්දුවක් කියන්නේ මතකයන් දාහක් අව්ස්සන්න පුළුවන් දෙයක් .එයාගෙ සින්දුවක් අහන වාරයක් වාරයක් ගානේ අතීතයේ මතක වල තනි වෙනවා.අඩන වාර අනන්තයි 😢😢😢😢

  • @hithuwakkarasudda8792
    @hithuwakkarasudda8792 3 ปีที่แล้ว +2

    කාලෙකින් දැක්ක සුපිරියක්.........ජයතු අයියාගේ..............𝐉2 ජයවේවා........😘😘

  • @sridreamsmusic7645
    @sridreamsmusic7645 3 ปีที่แล้ว +5

    සුපිරිම වැඩක් ආදරෙයි ❤️❤️

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +2

    වීඩයෝ එක සුපිරියි.සිංදුවත් අවුලක් නැ♥️♥️♥️♥️

  • @thisararajapaksha6050
    @thisararajapaksha6050 3 ปีที่แล้ว +1

    අයියේ මන් තුන් හතර පාරක් බැලුවා .comments එකක් දාන්න බැරි උනා මෙහෙම උන අය ගොඩක් ඇති .ඒ අයට එ විදිහට වෙන්න ඔන .සුපිරි ❤️

  • @airtellifemusic8625
    @airtellifemusic8625 3 ปีที่แล้ว +1

    චාරෑ ට ආදරේ කරන කට්ටිය කො බලන්න 🤔

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +19

    මානමාලන් නාඩගම්කාරයෝ එකට බස්සපු ජනප්‍රිය නිලිය ටීන අක්කි දැක්ක උන් කෝ... ( චාරු)..🤪🤪

  • @Oska_123
    @Oska_123 3 ปีที่แล้ว +2

    ඒක පට්ට 👍👍

  • @nimeshkavishanofficial
    @nimeshkavishanofficial 3 ปีที่แล้ว +1

    ඒක පට්ට ජයතු අයියේ..Dilshan/Lasith සහෝදරයො හැමෝටම ජයවේවා!!!

    • @314dft4
      @314dft4 3 ปีที่แล้ว

      Aiye oyage.. Keyboard 🎹 part niyamayi... Sinduwala siyum than hitan patta.. Gahanawa... Jayawewa... Sanka aiya th lead supiriyK gahanawa oya 2nma hoda ekathuwak... Jayawewa adareyi 😍 😍

  • @studioscalesofficial
    @studioscalesofficial 3 ปีที่แล้ว +3

    Congratulations තිවා...Evoke ජය වේවා

  • @UNIVERS7777
    @UNIVERS7777 2 ปีที่แล้ว

    නුඹ කිව්වත් මේ හිත පිරූ සුව නොව්නත් හදවත හීරු මම ඔබ ගැන විමසිල්ලෙන් තවමත් සකුණි මිස් ❤️❤️

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +1

    චාරු නෙවෙයි අච්චාරු... මෙලෝ රහක් නැති කතාවක් මේක... කතන්දරයක්

  • @Happynook.4.26
    @Happynook.4.26 3 ปีที่แล้ว +3

    ලස්සනයි 🖤👣

  • @musiclife1927
    @musiclife1927 3 ปีที่แล้ว +2

    ඒක සුපිරි ජයවේවා ජයතු අයියෙ👍🙏❤

  • @pramishkapeiris
    @pramishkapeiris 3 ปีที่แล้ว +2

    ජයවේවා සෙට් එක ❣️❣️

  • @ranuwaofficial5424
    @ranuwaofficial5424 3 ปีที่แล้ว +3

    පට්ටටම ලස්සනයි ❤

  • @nethmicharuka7464
    @nethmicharuka7464 3 ปีที่แล้ว +1

    Mage namath charu🤭🤭super song eka

  • @tharindulakshan2595
    @tharindulakshan2595 3 ปีที่แล้ว +2

    Video eka නම් සුපිරියක්😍

  • @Sandun_Lahiru
    @Sandun_Lahiru 3 ปีที่แล้ว +1

    Visual eks paharak...neththm kolla wedi thiyagnna ekai.eaha bona ewwaine thiyenne...eka meka ammooo ned...gemmak💖💖💖

  • @sl2582
    @sl2582 3 ปีที่แล้ว +10

    සුපිරී 👍👍

  • @thamizhan3055
    @thamizhan3055 3 ปีที่แล้ว +3

    ලස්සනයි ❤❤❤