අඩු මුදලකින් ලොකු වයාපාරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 25

  • @cookie-fi8nl
    @cookie-fi8nl ปีที่แล้ว +1

    පෙර සුදානමක් නැති පාටයි.කොහොමවුනත් ඔයාගේ උත්සහයට මම like එක දැම්මා.

  • @GeethCrafts
    @GeethCrafts 5 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔයාට...මටත් ආසයි අලුතින් පටන්ගන්න...මං දැනට හදපු සෙරෙප්පු නැවත ගෙනැත් සේල් කරන්නේ...අපිම හැදුවොත් ඒක අපිට ඊට වඩා ලාභෙට කරගන්න පුළුවන් නේද

  • @yathrahewagamage4079
    @yathrahewagamage4079 2 ปีที่แล้ว +1

    Valuable video 👏👏

  • @KanchanaMihiri
    @KanchanaMihiri 5 หลายเดือนก่อน

    Oyalagen hadala iwara pawahan thoga ganna puluwanda

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 3 หลายเดือนก่อน +1

    මේ චැනල් එක කාගේද කියලා නම් මං දන්නේ නැහැ. හරිම අහම්බෙන් දකින්න ලැබුනේ..
    මේ පාවහන් වල ඉන්සොල් කවර් කරන්න තෝරගන තියන රෙක්සින් එක වැරදියි. වර්තමානයේ බාගෙට ඉගනත්ත ගොඩක් අය කරන වැරද්දක් මේක.
    වැරදි නිවැරදි කරගන හොද ගමනක් යන්න..

  • @edirilakmal2209
    @edirilakmal2209 2 หลายเดือนก่อน

    Oya kiri gam kohenda ganne kauru hari kiyanna

  • @SusithRavisanka-h7j
    @SusithRavisanka-h7j 3 หลายเดือนก่อน

    Lassanai

  • @princyjayasekera5133
    @princyjayasekera5133 ปีที่แล้ว

    bontec gum ekada roxtik gum ekada wada hoda? laba mokakda?

    • @bizideas954
      @bizideas954  ปีที่แล้ว

      මොන විදිහේ පාවහන් යුගලක් අලවන්නද? රොක්ස්ටික් කියන්නේ හීට් ගම් එකක් ලීටර් 4 මිල දැන් 9,250/-
      බොන්ටෙච් මිල හරියට දැනුවත් නෑ

  • @madudanu1441
    @madudanu1441 ปีที่แล้ว +1

    Matath kiyannako badu kohinda ganne. Math asai

  • @jcikm1124
    @jcikm1124 2 ปีที่แล้ว

    Monawada dana gum eka

    • @bizideas954
      @bizideas954  2 ปีที่แล้ว

      සාදන සෙරප්පු අනුව ගම් වර්ගය වෙනස් වෙනවා

  • @madudanu1441
    @madudanu1441 ปีที่แล้ว

    බඩු ගන්නෙ කොහෙන්ද

    • @bizideas954
      @bizideas954  ปีที่แล้ว

      පිටකොටුවෙන්

  • @Thusinimali-oq9cy
    @Thusinimali-oq9cy ปีที่แล้ว

    Kisi deyak ahenne neha. Pasupasin ena vadanaya nam borin.

  • @niroshalakmali7576
    @niroshalakmali7576 2 ปีที่แล้ว

    හීට් ගම් එක ගාලා ඒක වේලුනාට පස්සෙද රත් කරන්නේ...🤔

    • @bizideas954
      @bizideas954  2 ปีที่แล้ว +1

      ඔව් හීට් ගම් එක ගාන සෝල් එක හෝ යම් තැනක් විනාඩි 15 කින් වගේ වේලෙනවා ඒ වේලුනාට පස්සේ දවස් ගානක් උනත් ගම් ගාලා තියලා අවශ්‍ය වෙලාවට රත් කරලා අලවගන්න පුලුවන් සතියක් උනත් ගම් ගාලා විනාඩි 15 උනත් අවුලක් නැහැ ඇලවෙනවා 🤝

    • @niroshalakmali7576
      @niroshalakmali7576 2 ปีที่แล้ว

      @@bizideas954 thank you so mutch for reply ..❤️❤️❤️

  • @mallikadesilva8793
    @mallikadesilva8793 2 ปีที่แล้ว +1

    වැඩ සටහන හොදයි

  • @leetarenuka4811
    @leetarenuka4811 2 ปีที่แล้ว

    කහගම් වල නම මොකක්ද

    • @bizideas954
      @bizideas954  2 ปีที่แล้ว

      ඔයා හදන සෙරප්පු හෝ සපත්තු වර්ගය මොනවද? උදවු කරන්න පුලුවන් ඕන ගම් වර්ගය කියලා.මේ ගහගම් එක රොක්ස්ටික් බ්‍රෑන්ඩ් එක රොක්ස්ටික් එකේ කහගම් කිව්වම නම නිවරදියි.

  • @judefernando7411
    @judefernando7411 หลายเดือนก่อน

    මෙය මම දුටු විහිළුවක් බව පෙනෙනවා මෙවැනි videos වැරදි මතයක් සමඟ සමාජ ගත කිරීම වැරදි . සෙරෙප්පු හදන කෙනා 90% වැරැදි විදියට කියලා දෙන්නෙ ඉතාමත් කනගාටුදායක තත්වයක්